Тёмный
Arahath maga
Arahath maga
Arahath maga
Подписаться
මෙම සදහම් දේශනා,

•° පංච ගෝචර නොවූ මනායතනය අතික්‍රමනය කලා වූද…

•° ප්‍රායෝගිකව ඥාන දර්ශන හරහා ප්‍රත්‍යක්ෂය පූර්ණ කල යුතු වූද…

•° ජීවමාන බුද්ධ දේශනාවන් හා ප්‍රතිබද්ධ වූද...

•° තුන්තරා බුද්ධ ස්වාභාවයන් සාක්ෂාත් කිරීමේ පටිපදාවෙන් යුතු වූද දේශනාය...

තමා දෙස බලමින් බුද්ධියෙන් ශ්‍රවණය කරන්න...
Zoom සාකච්චාව 2024-10-12
45:04
14 дней назад
Комментарии
@udula8128
@udula8128 8 часов назад
Sadu Sadu Sadu
@himakumarirajapaksha4441
@himakumarirajapaksha4441 9 часов назад
ස්වාමීන් වහන්ස අපිට මොනවා හරි දෙයක් දකිනකොට සිතක් කියලා අතහැරියොත් හරිද එහෙම සිතක් ඇතිවුණා කනට ශබ්දයක් එකතු වුණා විඤ්ඤාණය කනට එකතුවීමෙන් මතක් වීමේ සිතක් ඇතිවුණා ඒ සිතත් මේ මොහොතේම නැති වුණා ආබන්දනය විභණ්ඩනය වෙලා කිසිවක් ඉතුරු නැතුව නැත්තටම නැතිවෙලා ගියාය ශබ්දය දුක්ඛ හිස් බවක් ඇතිවුණා අනාත්මයි. මට මගේ කියලා අල්ලගන්න බැරි වෙලා කිසිවක් ඉතුරු නැතුව ධාතුන් බවට පත්වෙලා ඇතිවෙලා නැතිවෙලා කිසිවක් ඉතුරු නැතුව නැත්තටම නැති වුණා වුණා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විදර්ශනා කරපුවහම හරිද මට හාමුදුරුවන්ගේ නම්බර් එක දෙන්නකෝ මේක හරියට පැහැදිලි කරගන්න ඕනි මට බොහොම පිං ස්වාමීන් වහන්ස
@dilhaniweerakoon2641
@dilhaniweerakoon2641 17 часов назад
ආනා හීය පානා අඩහැරෙන් දැනේ.
@udula8128
@udula8128 22 часа назад
Sadu Sadu Sadu
@udula8128
@udula8128 23 часа назад
Sadu Sadu Sadu
@nirojearachchige2840
@nirojearachchige2840 День назад
Sadu 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 День назад
🙏🙏🙏
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 День назад
🙏🙏🙏
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 День назад
🙏🙏🙏
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 День назад
🙏🙏🙏
@indraniherath3266
@indraniherath3266 День назад
Sadu sadu sadu 🙏 🙏🙏🤍🤍🤍💛💛💛
@udula8128
@udula8128 День назад
Sadu Sadu Sadu
@indraniherath3266
@indraniherath3266 День назад
Sadu 🙏 sadu 🙏 sadu 🙏 🤍🤍💛
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 День назад
🙏🙏🙏
@thanuka.senadheera
@thanuka.senadheera 2 дня назад
ඉතිපිසො භගවා අරහං සම්මා සම්බුද්ධො කියන්නේ එක්කෙනෙකුට නැතුව හැමොටම ඒ ගුණ වඩන්න පුලුවන් නම් මොනවා කරන්න බැරිද?. බුද්ධ කියන වචනය මේ ලොකෙට පහල වෙන්නේ රජ පුටුවට සක්විති රජ පුටුවටත් වඩා මේ ලොකේ යන්න පුලුවන් ඉහලම නායකත්වය කියන්න, එකෙන් සසර එතෙර කරන්න පුලුවන් ඉහලම බලය ලබා ගත්තා කියන පදවිය ලබා ගන්න, මතක තබා ගන්න අද බුදුන් වහන්සේ ගැන මේ ධර්මය ගැන අහන්න හම්බු වෙන්නේ ගෞතම බුදුන් වහන්සේට පින් සිද්ධ වෙන්න, එහෙම නැත්තම් අද ඔබලාට බුදුන් වහන්සේ ගැන නාම මාත්‍රයක් වත් අහගන්න හම්බු වෙන්නේ නැ. ඒ නිසා බොරු ප්‍රචාරණ වැඩ ධර්මයට අගෞරවය කරලා මිනිස්සුන්ගේ මනස වෙනස් කරලා සසරේ එක එක හිරකුඩුවල් වල හිරකරන එක නවත්තන්න. එක මනුස්සයෙකු කරන අපයගාමි ක්‍රියාවලිය නිසා මිනිස්සු දහස් කොටි ප්‍රොකොටි ගණන් හිතන්න බැරි වීම නිසා අපායට ඇදගෙන යන්නේ මේ ලොකේ මතු අනාගත බුදුන් වහන්සෙවත් දැකගන්න බැරි මහා අදූරු සසරකට. එසේ නොවන සෙක්වා!!! මහා ධර්මණුවන පහල වී ඒ අදූරු ලොක වලින් ඉවත් වී සසරෙන් එතෙර වෙන මාර්ගයට එන්න බුදුන් වහන්සේ කෙරෙහි සාරා සංඛ කල්ප ලක්ශ ගණන් මහා අධික දුකක් විදමින් සසර සත්වයො එතෙර කරන්න දරපු උත්සහය මේ වගේ මොඩ මිනිස්සුන්ට කන්න දෙන්න එපා මිනිස්සුනේ. මිත්‍යාදෘශ්ඨියේ බැසගෙන අදුරේ අතපතගාමින් බුදුවරු ගැන ප්‍රකාශ කිරිමට පවා නොහැකියාව ඇති මේ මිනිස්සුන් බද්‍ර කල්පය හැදුනු විදිය පවා නොදන්නා මේ මිනිස්සුන් බුදුන් වහන්සේ ගැන කියන්නේ කුමක් අරඹයාද? දැන් වත් ඔය හිරගෙවල් වලින් මිදි බුදුන් සරණ යන්න. බුදුන් වහන්සේ නම් එක්කෙනයි, රහතුන් වහන්සෙලානම් ගොඩයි. ඒ හැමොම දැක්කේ නිවණ, කකුසද කොණාගමණ කාශ්‍යප ගෞතම මෛත්‍රි බුදුන් වහන්සේ ඇතුලු අතිත අනාගත බුදුන් වහන්සේලා දේශනා කරන්නේ එකම දහමකි, එය ලොකේ වෙනස් නොවේ, එහෙම එක එක බුදුවරුන්ට ධර්මතාවයන් වෙනස් වෙනවනම් මේ ලොකේ ඉර හද අහස පොලොව එක විදියට පැවතමින් යන්නේ නැත, ඉර වෙනුවට වෙන දෙයක් එන්නට බැරිය, ඉර නැති වෙනන්ට පුලුවන්ය ලොකේ අනිත්‍ය ධර්මතාවයට අනූකූලව නමුත් සියලු ධර්මතාවයන් ගැන සත්‍ය දේශනා කරන්න පුලුවන් ගුරුවරයෙක් නොමැතිව සත්‍ය හොයාගන්න පුලුවන් බුදුවරුන්ට බොදිසත්වරුන්ට පමණකි, ඊට පස්සේ උන්වහන්සෙලාගේ දහම් කතා අසා ඒ සත්‍ය අනෙක් රහතුන් වහන්සෙලා දැනගන්නේ. ඉතින් බුදු රජාණන් වහන්සේ නම් එක් කෙනයි, හැමොටම බුදුවරු වෙන්න බැ, එහෙම කියන්න ගිහිල්ලා මහා දුකකට වැටෙමින් පවතින්නේ, එක බුදුවරයෙකුට කරන මහා අගෞරවයක්, බුද්ධ විශයට කරන අගෞරවයක්, ඒ විශයෙන් මේ මිනිස්සුන් බලා ඉද්දිදිම දුකකට ඇද දමනවා. ඒ නිසා අප කලබල වෙන්නේ නැ, නමුත් මේ ශ්‍රාවකයො වෙනුවෙන් මා මේ හිතන්න එ මිනිස්සු වෙනුවෙන් හිතන්නයි මේ කමෙන්ටුව දැම්මේ. ඔබට යහපතක් වෙවා!!!
@nirojearachchige2840
@nirojearachchige2840 3 дня назад
Sadu 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻
@jhasanjanadesilve-wq7yz
@jhasanjanadesilve-wq7yz 3 дня назад
@padminiamarasena255
@padminiamarasena255 3 дня назад
🙏🙏🙏
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 3 дня назад
🙏🙏🙏
@nirojearachchige2840
@nirojearachchige2840 4 дня назад
Sadu 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻
@nirojearachchige2840
@nirojearachchige2840 4 дня назад
Sadu 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 4 дня назад
🙏🙏🙏
@PadmiAmarasena
@PadmiAmarasena 5 дней назад
🙏🙏🙏
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 5 дней назад
🙏🙏🙏
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 5 дней назад
🙏🙏🙏
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 5 дней назад
🙏🙏🙏
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 5 дней назад
🙏🙏🙏
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 5 дней назад
🙏🙏🙏
@kumudinideepika1027
@kumudinideepika1027 6 дней назад
එකම සත්‍ය බොරුවම බව ........
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 6 дней назад
🙏🙏🙏
@kumud-w7y
@kumud-w7y 7 дней назад
💐💚🙏
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 7 дней назад
🙏🙏🙏
@indraniherath3266
@indraniherath3266 7 дней назад
🤍🤍🤍💛🙏🙏🙏
@shalikagamage7768
@shalikagamage7768 8 дней назад
🙏🙏🙏
@AriyawanshaRodrigu
@AriyawanshaRodrigu 8 дней назад
මං ගොඩක් හොයපු ශ්‍රී සද්ධර්මය හමුවුනා....දැන් මම ඔබවභන්සෙගෙ ධර්ම දේශනා අහනවා... හොදට අවබොධය ක් ලැබෙනවා... ඔබවහන්සේ මෙකරන සමාජ මෙහෙවර නිසා නිවසෙදීම සොයන්න වෙන්න පුලුවන්
@indraniherath3266
@indraniherath3266 8 дней назад
🤍🤍🤍💛🙏🙏🙏
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 8 дней назад
🙏🙏🙏
@AriyawanshaRodrigu
@AriyawanshaRodrigu 8 дней назад
ඔබවහන්සේ ගෙ ධර්ම දේශනා මාරම පැහැදිලියි.... බුදු සරණයි
@KosaleeJayasekara-t2q
@KosaleeJayasekara-t2q 8 дней назад
Sadu sadu sadu
@niroshamunasingha4374
@niroshamunasingha4374 8 дней назад
🙏🙏🙏
@indraniherath3266
@indraniherath3266 8 дней назад
Sadu 🙏 sadu 🙏 sadu 🙏
@indraniherath3266
@indraniherath3266 8 дней назад
Sadu sadu sadu 🙏 🙏🙏🤍🤍💛
@indraniherath3266
@indraniherath3266 9 дней назад
🙏🙏🙏🤍🤍💛
@indraniherath3266
@indraniherath3266 9 дней назад
🤍🤍🤍💛🙏🙏🙏
@niroshamunasingha4374
@niroshamunasingha4374 9 дней назад
🙏
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 9 дней назад
🙏🙏🙏
@ranifernando1539
@ranifernando1539 9 дней назад
බුදුරජාණන් වහන්සේ දෙසු සත්‍යය සෙවූ මාර්ගය නම් "මැදුම් පිළිවෙත"මය. 🙏🙏🙏
@ranifernando1539
@ranifernando1539 9 дней назад
🙏🙏🙏 මනෝ විඥානයේ පැල පැදියම් වු ගති පුරුදු හා දෘෂ්ටි න් බිඳ දැමීමෙන් මයි අප "නිවැරදි දැකීමට " පත්විය යුතුවන්නේ.
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 9 дней назад
🙏🙏🙏