Тёмный
TechNiK Electronics
TechNiK Electronics
TechNiK Electronics
Подписаться
Комментарии
@tuansamahindhalley7487
@tuansamahindhalley7487 Час назад
Meka kothanada thiyanne
@hasanmiah7600
@hasanmiah7600 8 часов назад
ভাই,আমার একটা আছে রিপিয়ার করা যাবে কি,পাওয়ার সমস্যা।
@EyeStruck
@EyeStruck День назад
Contact number please.
@PramodKumara-v3r
@PramodKumara-v3r День назад
ගොඩක් හොදයි ඔයාගෙ වැඩ නම් අයියෙ
@HARSHAHD8
@HARSHAHD8 День назад
Contact Number Please?
@krdigitalcreations5112
@krdigitalcreations5112 2 дня назад
Pl contact no
@krdigitalcreations5112
@krdigitalcreations5112 2 дня назад
Hoda wadak ❤
@krdigitalcreations5112
@krdigitalcreations5112 2 дня назад
Panel eka white
@DINESH-fk4fs
@DINESH-fk4fs 2 дня назад
👍👍
@NilanthaUpul-z7n
@NilanthaUpul-z7n 3 дня назад
Mini dirl koheda thiyenne
@sheltongunasekara6800
@sheltongunasekara6800 5 дней назад
ඔය බඩු ඔයිටවඩා අඩුවට ගන්න ඕන තරම් තැන් තියනව. ඕකුන්ගෙ බඩු ගිනි ගනන්.
@RandimaSamara
@RandimaSamara 5 дней назад
අයියේ මගේ tv එක abans එකක්. එකේ ඔය විදියට එක පාරක් සද්දේ ඇහෙනවා රූප පෙන්නේ නැතුව ගියා. Ita පස්සේ හදන් ඇවිල්ල මාසයක් දෙකක් යද්දී ඔය ලෙඩේම ආවා. හැබැයි සද්ද ඇහුනේ නෑ. උන් කීවා පැනල් එක ගිහින් 20ක්‌ යනවා කිව්වා හදන්න අයියේ මට tv එක ගොඩ දාගන්න බැරිවෙයිද. Plzzz reply aiye😢
@buwanekabandara6575
@buwanekabandara6575 5 дней назад
මගෙ තියෙන්නෙත් ඔය රෙපෙයර් කරපු ජාතියෙම එකක් .එකත් ඔන්වෙන්නෙනෑ ,එකට හදන්න ඩුන්නම බොර්ඩ් එකක් දාන්න වෙනවා කිව්වා.එත් බෝඩුත් නෑලු.හදාගන්න බෑද
@buddhikarajapaksha6351
@buddhikarajapaksha6351 5 дней назад
Torch reflecters ganna thiyenawada
@devikadeepani3790
@devikadeepani3790 5 дней назад
Thank you very much.,mage tv eketh oya ledema thamai.display gohin kiyala kiwwe.30000k illuwa hadanna.
@lasithadileepa
@lasithadileepa 6 дней назад
Aiya number eka denawada mage lg setup ekak thiyenawa hadaganna
@dombagolleweerasinghe9242
@dombagolleweerasinghe9242 6 дней назад
Watina video.ekak durakatana ankaya denna
@senarathrandeniya
@senarathrandeniya 6 дней назад
🎉🎉🎉🎉🎉🎉 Great 🎉🎉🎉🎉🎉🎉🎉❤
@ravidunadeeshnravidu180
@ravidunadeeshnravidu180 7 дней назад
Tenkyou 👍❤️
@Madu-p6s
@Madu-p6s 7 дней назад
මෙතැන තියනවද පොත් හදනකොට ඕන stepar මැෂින්, කොළ kapana මැෂින්.
@එස්එම්එස්සේනාරත්න
ඩියර්,වඩු උපකරණයෙ මිල හොයාගන්න් ක්‍රමය ක් නැද්ද?
@prabaththilina1965
@prabaththilina1965 8 дней назад
ඔය විදිහට ඔය වගේ සුවිච් 2 දාල හදාගන්නෙ කොහොමද
@nadilajayaweera9994
@nadilajayaweera9994 9 дней назад
Abans tv ekak haduwa sir kiyala dipu widiyata.thank you soo much sir.❤
@arunamadhushanka4165
@arunamadhushanka4165 10 дней назад
Thanks❤
@bandulapremachandra9539
@bandulapremachandra9539 10 дней назад
අපේ ගෙදර led tv එක innovex එකේ හරි මැදට වෙන්න කෙලින් අතට ඉරි තියෙනවා .අනික් පැත්තෙන් රූප පෙනනවා හේතූව කියා දෙන්න සර්.
@raween1862
@raween1862 10 дней назад
Ape aka box type akk 😢
@gayandanushka7970
@gayandanushka7970 11 дней назад
මම මෙතනට ඉයෙ ගියා මේ වීඩියෝ එක බලලයි ගියේ එක එක බඩු පිළිවෙළට තිබුනට ඔය කියන තරමේ සුරංගනා නෑ පිටකොටුවේ ඉට වඩා හොඳයි ආමර්වීදිය කඩ පෙල ගොඩාක් ⁣හොඳයි ටූල් ගන්න අලුතින් එන හැම දේම ඒ වැඩ පලවල් වල තියෙනවා ලොකු ෂොප් උනාට රැවටෙන්න එපා ඔන්න මම අත්වින්ද දේ කිව්වේ
@nalindamunasinghe6642
@nalindamunasinghe6642 11 дней назад
බල්බ් එක සිරියස් කරන එක පැහැදිලි මදි
@sasrikasathsarani
@sasrikasathsarani 11 дней назад
මගේ DVD එකෙත් ඔය ලෙඩේමයි තියෙන්නෙ. හදාගන්න පුලුවන්ද. ඔයාගෙ වැඩ හොදයි. තෙරුවන් සරණයි
@chitrakumarasinghe346
@chitrakumarasinghe346 12 дней назад
What is teli number
@UpulNilantha-r3w
@UpulNilantha-r3w 12 дней назад
Hada ehena widiyata Katha karanna
@MalkanthiPerera-u2p
@MalkanthiPerera-u2p 14 дней назад
Number eka dennako
@sinhalanews7760
@sinhalanews7760 14 дней назад
ටික වෙලාවක් හොදට වැඩ විනාඩි දෙකෙන් රූප බොද වෙනවා Hisense 55tv හදන්න පුලුවන් ද
@ManuPrabash-o8e
@ManuPrabash-o8e 14 дней назад
Aiye aiva tv ekk thiyenne eke sewa 3k weda anith sewa tika tv eka dala tikakin nathuwa yanawa ara sewa 3 weda
@SahanJayawardena
@SahanJayawardena 15 дней назад
Super
@SahanJayawardena
@SahanJayawardena 15 дней назад
Oyala koheda mage TV display no
@chandanalasantha686
@chandanalasantha686 15 дней назад
775 motar ekta mona diod ekad oni 4007 hrida
@nalinranathunga3680
@nalinranathunga3680 16 дней назад
taq
@laalmasanjar
@laalmasanjar 16 дней назад
පෙන්නේ නැ කොහොමවත්
@janakakumara-t4s
@janakakumara-t4s 16 дней назад
Contact number please
@mahakumara8885
@mahakumara8885 16 дней назад
මෙවා ගන්න තියන තැන් කොහේද
@hitideas285
@hitideas285 17 дней назад
Power tools ගැනත් දාන්නකො
@Chamith7868
@Chamith7868 17 дней назад
රෙසිස්ටර් දොශ සහිතයි කිය්ලා දැන ගන්නෙ කොමද
@isurupradeep6750
@isurupradeep6750 18 дней назад
මෙතන මිල ගොඩක් අඩුයි
@kathikamahanama2524
@kathikamahanama2524 18 дней назад
To no Ewanna
@sajithsasanka8264
@sajithsasanka8264 18 дней назад
Num eka danna
@kalyanibulegodaarachchige9866
@kalyanibulegodaarachchige9866 19 дней назад
කොහෙද තැන. මගේ tv එකෙත් මෙ ප්‍රශ්නය තියෙනවා. Phone no. දාන්න.
@thusarakolitha
@thusarakolitha 19 дней назад
obathumage telephone no eka denna puluwanda?
@Podisome
@Podisome 20 дней назад
මන් මේකට ගියා ඕක තියේන්නේ තොරන හන්දියේ ආසාවේ බෑ ඒලියට ඒන්න හිතේන්නෑ...❤❤
@sandiWarnakula
@sandiWarnakula 20 дней назад
මගේ TVඑකෙත් සද්ද ඇහෙනව රූප පේන්නේ නැහැ.කොහෙද ඔබ ඉන්නේ ගෙනත් දෙන්නද අනේ හදලා දෙන්නකෝ අරගෙන් අවු 3 මේ විදියට වෙනකොට.ගැරන්ටි කාලේ අවසන්වුනා විතරයි
@KumariRathnayaka-f9f
@KumariRathnayaka-f9f 21 день назад
Oba thuage nambare eka Ana ko obathuma kohade inne