Тёмный
Sangeeth Dini Vlogs
Sangeeth Dini Vlogs
Sangeeth Dini Vlogs
Подписаться
Welcome to our channel where artistry meets education and family values! As established artists with a passion for learning, we bring a unique perspective to life's journey. Join us as we navigate the beautiful complexities of family, art, and personal growth. Together, let's inspire, create, and celebrate the magic of everyday moments!
Комментарии
@PippigeLokaya
@PippigeLokaya День назад
ලස්සනයි
@rupikacmaegodage5428
@rupikacmaegodage5428 День назад
Api ගොඩක් kal ජීවත් වන අය නෙවෙයි නේද ? ඉන්න tike පවුලේ සියළු දෙනා එක්ක සතුටින් inna ඕනි . ඉතින් oyalage ගෙදර අය සතුටින් ඉන්නවා .හොඳයි .
@KanthiKk-lq7ww
@KanthiKk-lq7ww День назад
anika diniy oya harima lassanai sangeet hari wasanawanthai oyawa labanna
@KanthiKk-lq7ww
@KanthiKk-lq7ww День назад
atthatama dinithi oya harima hoda kenak ahankarakam nathi harima nihathamani oyaga gathiguna walata mama asai samahara aya innawa dayak danagenat nodannavidihata ragapana oyanam ehama naha
@sanarikotalawala9459
@sanarikotalawala9459 День назад
Hoda athmayak labewa jesmi patiyo ❤🙏🙏🙏
@sanjupradiya4660
@sanjupradiya4660 2 дня назад
අනේ ඒ දුක නම් 😥😥😥
@ashaninileka6368
@ashaninileka6368 2 дня назад
Harima dukai😢😢
@ashaninileka6368
@ashaninileka6368 2 дня назад
😢😢😢😢😢😢😢
@ErashaLakmali
@ErashaLakmali 2 дня назад
@user-jo2ir8wn4y
@user-jo2ir8wn4y 2 дня назад
ලස්සනයි❤️❤️❤️🇱🇰🇱🇰🇦🇪🇦🇪
@priyanganijayasekara3098
@priyanganijayasekara3098 2 дня назад
අක්කෙ අපිටත් තුනපහ ගන්න වරා පුතාගෙ අක්කගෙ number එක දාන්න පුලුවන්ද?..🙏💖
@user-zl3gw3vo2v
@user-zl3gw3vo2v 2 дня назад
Hoda athmeka ipadi mewan minisun lagama jiwath vimata maga padewa niwan suwara jasmine manika
@millathiya3015
@millathiya3015 2 дня назад
Aththatama haridanthosai oyawage Amma kenekui thaththa kenekui leliya thamange duwa wagemai matath asa hithuna kanna enna❤❤❤ oyala siyaluma denatama bs🙏🪷🪷🪷🪷
@user-sk1xo5nh8w
@user-sk1xo5nh8w 2 дня назад
මොනදවද ඒ කුඩු වගයක් දැම්මේ
@anuhandapangoda8458
@anuhandapangoda8458 2 дня назад
💓💓💝💝💖💯
@Dineshanjalee
@Dineshanjalee 2 дня назад
Parissamata inna aiye. Budusaranai.❤
@umeshikadilshani2272
@umeshikadilshani2272 2 дня назад
Theruwan saranai ❤❤❤
@dilinipriyanka1949
@dilinipriyanka1949 2 дня назад
❤❤❤❤
@user-do1oo2hu3h
@user-do1oo2hu3h 2 дня назад
අනේ මගේ මහත්තයාගේ අම්මත් මේ වගේ හරි ම ආදරෙයි අනේ මට අම්මා මතක් වෙන්නේ මේක දකිද්දී මාත් හරිම වාසනාවන්ත ඉ එහෙම අම්මා කෙනෙක් හම්බ උන නිසා ❤
@SauriSauri-ct4ng
@SauriSauri-ct4ng 2 дня назад
Very nice aiyee❤
@anuhandapangoda8458
@anuhandapangoda8458 2 дня назад
🥰🥰
@shashinimadhusha8761
@shashinimadhusha8761 2 дня назад
ජස්මින් හොද ආත්මෙකම ඉපදේවා 🙏🙏🙏 සුභ ගමන් 🥺🙏
@NiroshaniGunathilaka-ew8ob
@NiroshaniGunathilaka-ew8ob 2 дня назад
හරිම ආදරණීයයී
@sanath251
@sanath251 2 дня назад
A denna nokiuwata harima ashawen aththe
@NiroshaniGunathilaka-ew8ob
@NiroshaniGunathilaka-ew8ob 2 дня назад
❤❤
@sanath251
@sanath251 2 дня назад
Ane a ammatai thaththatai sathuta aran anna ikmanata babek genna.
@user-hp5uv6ns5i
@user-hp5uv6ns5i 2 дня назад
😭අනේමටත්ධුකයි
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 2 дня назад
Asai anea balana mama nam balanawa budu saranai
@anushadamayanthi7977
@anushadamayanthi7977 2 дня назад
ඔයාගේ පාළුව තනිකම නැතිව යනවා මේවගේ වීඩියෝ කරන්න 👍🏿👍🏿👍🏿❤❤❤❤❤
@user-cd6sz8ib8c
@user-cd6sz8ib8c 2 дня назад
May I know the suburb pls. That’s so beautiful
@NiroshaniGunathilaka-ew8ob
@NiroshaniGunathilaka-ew8ob 2 дня назад
❤❤❤❤❤❤
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 2 дня назад
❤❤
@user-xv1jk5lr7l
@user-xv1jk5lr7l 2 дня назад
❤❤❤❤❤❤❤❤
@champrikagallage5077
@champrikagallage5077 2 дня назад
Kauru Mona dey kiuwath jiwithy lassana ta widinawa oya ea wagema hitha Hoda manussayek kiyala hithenawa jiwithy yahapath widiyata dakala kalayuthu dey kalayuthu welawata karanna Thaman ge ayata anith Aya ta yahapatha prarthana karanna pirimi kenek Kiyala ea pirimi Kama oluwe thiyan ayuthu Dewal nokara manussa Ath Mey hariyakarawa gewa damanna hamotama hithenne na pinath naa ,oya ea athin godak Hoda kenek, hamadama sathutin Adaren inna labewa good luck ♥️♥️♥️♥️♥️♥️
@hansiweerasooriya2895
@hansiweerasooriya2895 2 дня назад
මේ වේදනාව මේ විදියටම අපි වින්දා එයා වෙනුවෙන් අපි පැන් වඩලා දානයක් දුන්නා 😢 නිවන් සුව පැටියෝ ඔයාට
@induwarianuradha914
@induwarianuradha914 2 дня назад
අනේ මංදා මේ ම්නිස්සුන්ට දෙයක් බලලා තමන්ගේ ඇස් පිනව ගන්න බැරි හැට්. මට නම් ආසයි තවත් රටක දෙයක් දකින්න, අපිට ඒ අත්දැකීම් දුරයි තමයි , ඒත් සතුට්න් බලනවා හැමදාම ❤️
@SuneethaWanninayaka
@SuneethaWanninayaka 2 дня назад
🎉
@champrikagallage5077
@champrikagallage5077 2 дня назад
❤❤❤❤❤❤❤
@user-be6zz6fb2e
@user-be6zz6fb2e 2 дня назад
😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪
@sjperera3495
@sjperera3495 2 дня назад
👍💛👍💛👍💛👍💛👍💛
@niroshiniPushpakumari-ux6wl
@niroshiniPushpakumari-ux6wl 2 дня назад
ane poya dawase mage jimiwath maruna 😢matath mara dukai e dukanam kiyanna therenne na
@rajithashamikarunanayaka
@rajithashamikarunanayaka 2 дня назад
Apia ann udaw karna pullwada , Australia Anna ma chef pullwada
@niroshagunarathne990
@niroshagunarathne990 2 дня назад
❤❤
@ApekshaDasanthi
@ApekshaDasanthi 2 дня назад
♥️♥️
@PriyangaJayathunga-vi6gr
@PriyangaJayathunga-vi6gr 2 дня назад
Australia wala koheda me...divyalokayak wage...maara lassanai..minissu nadda ehe
@user-no1ov3kc5w
@user-no1ov3kc5w 2 дня назад
හලෝ වරා මල්ලි
@dilrujayasinghe365
@dilrujayasinghe365 2 дня назад
Eya hoda aathmeka ipadewaaaa....
@user-no1ov3kc5w
@user-no1ov3kc5w 2 дня назад
ලියුමක් එවන්න ලිපිනය ඇල අයිනෙ ගෙදර කියලද. විහිලුවක් කලේ ❤
@user-no1ov3kc5w
@user-no1ov3kc5w 2 дня назад
වහින වෙලාවට. ටකරං වහලයකට වැහි වතුර වැටෙන සද්දෙ අහගෙන පොරවගෙන නිදාගන්න මම ආසයි 😅😅😅😅😅😄👍
@user-no1ov3kc5w
@user-no1ov3kc5w 2 дня назад
ඔයා නම් දිනිති සමහර නිළියන්ට ආදර්ශයක් ❤❤❤🎉🎉 හැමදාමත් ඔය විදියටම ඉන්න රත්තරන් සංගීත් ඔයා නියම තැනට ඇවිත් ඉන්නෙ වාසනාවන්ත ජීවිතයක් 🎉🎉🎉🎉🎉🎉❤❤