Тёмный
Devidun wethata( දෙවිඳුන් වෙතට )
Devidun wethata( දෙවිඳුන් වෙතට )
Devidun wethata( දෙවිඳුන් වෙතට )
Подписаться
"🙏උන්වහන්සේගේ වචනය අපට පහනක්‍ ය."🙏

කිතුණු අපගේ එදිනෙදා ජීවිතේට අවශ්‍ය යාච්‍ඤාවන් , ගීතිකා හා දේව වචනය Devidun wethata youtube නාලිකාව තුළින් ඔබ වෙතට රැගෙන ඒමට ලැබීම මහත් සතුටකි ....

ඔබගේ වටිනා අදහස් හා අත්දැකීම් comment වලින් බෙදා ගන්න ...මෙම වීඩියෝ අනිත් අය සමඟ බෙදා ගන්න share කරන්න ...like 👍එකක් දාන්න අමතක කරන්න එපා ....

මාගේ චැනලය හා අත්වැල් බැඳ ගනිමින් එකතු උනු ඔබ සැමට දේව ආශිර්වාදය නොඅඩුව ලැබේවා !!!!!

ඔබ සැමට ස්තුතියි 👍👍👍

සියලු දෙනාටම ජේසු පිහිටයි !!!
🙏🙏🙏🙏
Комментарии
@ruwanifernando7582
@ruwanifernando7582 15 часов назад
ආදර ජෙසුනි පිලිකාවෙන් පිඩා විදින මා හට ඉක්මන් සුවය ලබා දුන මැනව එවගෙම කකුල් සහ අත් වල අදික වෙදනාව සුව කරන්න ජෙසුනි
@user-jt1ox9jc3p
@user-jt1ox9jc3p 16 часов назад
Amen ❤
@Sauka-z8j
@Sauka-z8j День назад
මගෙපූතාලාදෙන්නාආරාක්ශාකරලාදෙන්න
@InduFonseka
@InduFonseka 2 дня назад
ජීවමාන ❤සියලුබලැති ජේසු සමිදුනි❤ මගේ දියනියගේ කොදු ඇට පලේ වෙනස සුවකල දුනමැනව ආමෙන් ජේසු❤
@kwt465ryt2
@kwt465ryt2 2 дня назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭
@sakuathukorala6948
@sakuathukorala6948 2 дня назад
ජේසු දෙවියනෙ .මගෙ කරගන්නට නොහැකි ඌ වීසා එක නැවත කරගන්න පිහිටවෙන්න. ආමෙන් ජේසු
@Sandew2010
@Sandew2010 2 дня назад
ජේසු ඔබට පිහිට වෙත්වා ❤ ආමේන් ❤
@sujathaa3561
@sujathaa3561 2 дня назад
අනේ ජේසුනෙ මාගේ දාරුවා නිදහස් කර දේන්න හතුරන්ගේන් නිදස් කර දෙන්න
@nikiamanda4299
@nikiamanda4299 3 дня назад
❤❤❤❤❤❤❤❤❤
@MeryJancer
@MeryJancer 4 дня назад
🎉🎉🎉
@user-oi1ur6um8z
@user-oi1ur6um8z 5 дней назад
මගෙ ජෙසුනි මට ලංකාවට ඉක්මනින් කරදරයක් නැතුව යන්න පිහිට වෙන්න ආමෙන් ජේසු🙏
@user-mv4uh8fk6q
@user-mv4uh8fk6q 5 дней назад
ආදර ජේසුනි මාගෙ ණය කරදර වලින් නිදහසක් ලබා දුන් මෑනව
@user-NRdavid_2007
@user-NRdavid_2007 6 дней назад
❤❤❤❤❤
@DarijuMaduwanthi
@DarijuMaduwanthi 6 дней назад
Jasu.❤❤❤❤.maga.naya.maga.ga.hada.ganna.pheta.wanna.apa.paula.satuten.
@chamarawg1041
@chamarawg1041 7 дней назад
❤❤😊❤❤
@nilushiprasadini502
@nilushiprasadini502 9 дней назад
Adara jesuni mage puta sap.5dina ema nduwen nidahas kara duna manawa. Obawahanseta siyalla kalahaka.
@nilushiprasadini502
@nilushiprasadini502 9 дней назад
Jesu ni mage siragatawee sitina daruwata sanaserma laba denna.
@maleeshadulmina7886
@maleeshadulmina7886 9 дней назад
මගෙ අක්කා මගෙම වෙන්න ඉක්මනටම ජේසු
@maleeshadulmina7886
@maleeshadulmina7886 9 дней назад
මගෙ කල්පිව මගෙම වෙන්න ජේසු ❤
@champachampa-om2tj
@champachampa-om2tj 10 дней назад
ආදර අම්මේ මාගෙ හැම දෙයක්ම ඔබ තුමිය. බාරයි ආමෙන් ❤
@user-wd2cd8bq1q
@user-wd2cd8bq1q 10 дней назад
ආදරණීය jesunu mage දියණියගේ සිතුවිලි මනස සුවපත් kala manawa aamen 🙏🙏🙏🙏🙏
@user-hz3ft5oq7x
@user-hz3ft5oq7x 10 дней назад
Jesuni mage puthala dennath mage Paule Aya wath araksha karanna 🙏🙏🙏🙏🙏🙏
@jeenwolas6112
@jeenwolas6112 11 дней назад
❤❤❤❤
@maryferndo3646
@maryferndo3646 12 дней назад
Jesus my lag soon we'll and my sitting home give pelsc thanks my load
@ShiromaTherese
@ShiromaTherese 13 дней назад
Amen
@dammikadammika7715
@dammikadammika7715 13 дней назад
❤..ජෙසු නි .ම ගේ .සිත ට ස හනයක් ගේ න දෙන්න ❤ ජෙසු නි මගේ දු ක බ ලන්න මට පි හි ට වේන්න❤.ජෙසු නි අ මේ න් පො ස න්ස වේවා ❤ ම හි ම වේවා මගේ සි තට ❤ ස්තු ට ගේ න දෙන්න ❤ ජෙසු නි
@user-hz3ft5oq7x
@user-hz3ft5oq7x 15 дней назад
Jesuni mage puthala dennath mage Paule Aya wath araksha karanna 🙏🙏🙏🙏🙏
@JanakaSuranga-we4qm
@JanakaSuranga-we4qm 16 дней назад
Mall uyanaadee thama nindha gihin inna katholika pujaka inva avadhe karanna mangala adum andavalaa in passa gata udin kanakokaa haduvaa kiyalaa adaheema dusti dusta adaheem ivath karannai sadh kada pahanaa hansayo andaa Kana kok kathaava cheenan pamine adaheemak cheenan pamane dusta adaheem ath harinna mangala adum andava Kana kokaa adana adaheema dusta nisa magaa punchaagaa duva vanuvan magaa ammagaa nangee gaa duva vanuvan amma mata dun arksava raajaneeta mamiyaagaa panividaya labaa danna Kana kokaa adana dusta adha heema cheenayan lankaavata avsya naha cheenayan Kana koka gaannaa mokatadha sadha kada pahanaa hansayava dheevara yagaa rakavaranaya hansaya dheevarayagaa bava adahaa ganna Kana kokaa hadeema adaheema ath harinna cheenayan dusta adaheli bhaara ganna apaa
@PriyanthiPerera-ie8db
@PriyanthiPerera-ie8db 16 дней назад
Suddawu paya harima lassanai hrima bskthiyen api ahawuwa jesuta stghuthi wew a
@AadeeshaAadeesha
@AadeeshaAadeesha 18 дней назад
Jhesu😢
@slnuwanthara1099
@slnuwanthara1099 19 дней назад
අනේ ජේසුනි මගෙ ශරීරයේ තියෙන යක්ශ ආත්ම ඉවත් කර දෙන්න
@rasangikakumari2544
@rasangikakumari2544 19 дней назад
Adaraniya mage jesuni mage kusa thula lassana angasampurana punchi daru petiyek laba denn mage dewa meniyani amen
@MaheeRandidu
@MaheeRandidu 19 дней назад
අනේ ජේසුනේ අපිව ණය වලින් මුදාලන්න ස්වාමීනි නිරෝගීව ජීවත් වෙන්න අපිට පිහිට වන්න මගෙ පියාණනී..🙏🙏😔
@AjithAgunawala
@AjithAgunawala 20 дней назад
Maga putha ta pasal yamata hitha laba danna jasuni Nan na akma kota klisama adagana Enna. Niyapothu kapanna hitha danna jasuni asrana maga hithata sanasima laba danna jasuni
@chandimakumara8079
@chandimakumara8079 25 дней назад
ජේසු පිහිටයි පාද 🙏🙏🙏🙏❤❤❤
@MaryamMara-gj9wc
@MaryamMara-gj9wc 25 дней назад
Mage jesune mata suwaya labadenna me gedara mage padi laba denna
@Sandamalisd
@Sandamalisd 27 дней назад
❤❤❤❤
@user-yd8pe5rr7l
@user-yd8pe5rr7l 27 дней назад
ජෙසුනෙ මගෙ පුතා අසේල.රනිසාන් යක්ස පරික්සා වලින් මුදා එයාට සැනසිම සතුට ලබා දෙන්න
@user-uh4ep9xt2d
@user-uh4ep9xt2d 28 дней назад
Amen jesus❤ ජේසුනේ මගේ හිතට සතුට සැනසීම ලබා දුන මැනව 🙏 ❤ ඔබවහන්සේට ප්‍රශංසාවත් මහිමයත් සදහටම අත් වේවා 💗😘😘
@vijasundara3054
@vijasundara3054 28 дней назад
Amen...❤❤❤❤amen❤❤❤❤amen❤❤❤❤❤maga...piynta. Maga...daruio...suiya...kara...gadara...eikamnta...wayana....thatha..maga...daruio...uiynsata...barai...thatha...pasnawa....mhimya....wawa...jasuina...adrai...sadakalm.. Maga...namsa....karya....Wada ❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢
@Nilu-tm6zz
@Nilu-tm6zz 28 дней назад
❤❤❤❤❤Amen
@rajithasela6551
@rajithasela6551 Месяц назад
Jesuni mama obawanseta adaraya karami ❤️❤️❤️❤️
@user-hm2md2uk9n
@user-hm2md2uk9n Месяц назад
❤❤❤❤❤✝️✝️✝️✝️💞💞💞🙏🙏🙏
@RitaJenat-k8i
@RitaJenat-k8i Месяц назад
冲锋衣色欲会]不 错干
@user-oc6bm7vc7l
@user-oc6bm7vc7l Месяц назад
❤❤❤❤🎉
@malanipiris9162
@malanipiris9162 Месяц назад
Amen.jesu
@niroshamalkanti4329
@niroshamalkanti4329 Месяц назад
Jesu pihtai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🥲🥲🥲❤️❤️❤️❤️🇰🇼🇰🇼🇰🇼
@niroshamalkanti4329
@niroshamalkanti4329 Месяц назад
Amen Amen Amen Amen🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️❤️🥲🥲🥲 Amen Amen
@niroshamalkanti4329
@niroshamalkanti4329 Месяц назад
Jesu pihtai 😢😢😢
@niroshamalkanti4329
@niroshamalkanti4329 Месяц назад
Amen Amen Amen Am🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤en
@AjithAgunawala
@AjithAgunawala Месяц назад
Maga putha pasal yanna kamathi Naha adata masa 4 k manasika gataluvak thibuna Dan Naha nanna akama kota kalisama adinna 2025,/o/l vibagaya ane jasuni asrana mata pihita vanna