Тёмный
Wathpotha samajasathkaraya
Wathpotha samajasathkaraya
Wathpotha samajasathkaraya
Подписаться
We will show you the suffering of Sri Lankan rural people. Help them as much as you can.. 🙏
Комментарии
@KanchnaLakmali
@KanchnaLakmali 11 часов назад
මගේ ගෙදර ඉන්නේ මමයි දුවයි විතරයි දුවට අවුරුදු විස්සයි පුතා මහණ වෙලා පන්සලේ ඉන්නේ. මට පුළුවන් ඔයාගේ දුවට උගන්වන්න ඔයා පුළුවන්නම් මට දුවව ගෙනත් දෙන්න මම ඉන්නෙ වේයන්ගොඩ මගේ දුව බැන්දහම මම තනියෙන් ඉන්නේ. එතකොට මට එයාව බලාගන්න එක ප්‍රශ්නයක් නෑ මං අපේ දුවගියපු ඉස්කෝලෙටම එයාව දාලා එයාට හොඳට උගන්නන්නම්. මට ඊට වඩා දෙයක් කරන්න බැහැ මොකද මමත් දුප්පත් කෙනෙක් නිසා මමත් දුව චූටි කාලේ ඔයාගේ දුවටත් වඩා චූටි කාලේ ඉඳන් මගේ දුව බලා ගත්තේ මට පුළුවන් ඔයා කැමති නම් මට පුළුවන් උදව් කරන්න මට ඔයා කැමති නම් මට එයාව දෙන්න මං හැමදාම එයාව බලාගන්නවා ගන්නවා
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 9 часов назад
🙏🙏
@user-pc4jt1um8q
@user-pc4jt1um8q 16 часов назад
තාත්තා ඔය තින්දු තිරන ගන්න ව්ට බුදිමත් වෙන්න ඔයාට ඔය දරුවන් අවූරුදු10,වෙනකම් රැකගන්න පුළුවන්ම්, තව අවූරුදු 9,ක්‌,18 ක්‌ වෙනවා ඒව්ට තාමා දරුවගෙ වට්නාකම ඔයාට තියන කරදරය ගමසේවකට කියන්න, ඔයාට උදවූකරායි, ස්මුදී බැන්කු සන්ග මය හරා, අයියෙ අම්මා නැති කෙල්ල හුස්ම තියනකම් ඔයා ගව තියාගන්න පනවගෙ රකින්න 🙏
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 15 часов назад
🙏🙏
@SamanthaChameera
@SamanthaChameera 16 часов назад
Ane upakara kala ayata godaak pin duwekwa rakagena inna thathata wasanawa athikalata aneka warayak pin
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 15 часов назад
🙏🙏
@SamanthaChameera
@SamanthaChameera 17 часов назад
Pin athi minisun udau karavi siyalu devi pihiten hodin inna labenna oni daru Sampath rakaganna katawat dennepa malak wage du patiyek
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 15 часов назад
🙏🙏
@PromodMadushan-c9z
@PromodMadushan-c9z 17 часов назад
Me thaththai lamayai den hodata innawada? Mata danna kenek kiyannako...
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 15 часов назад
🙏🙏
@PromodMadushan-c9z
@PromodMadushan-c9z 6 часов назад
@@WathpothaSamajasathkaraya me thaththai lamayai hodin innawada Yalu...
@nimalrasika4755
@nimalrasika4755 День назад
Ane rathan thathe me daruwawa laga thiya ganna eyage ammathna thathath nath unoth dara gannann bari wei adaren bala ganna wena rassawsk karala
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 15 часов назад
🙏🙏
@KumuduniPriyanka-hx8qw
@KumuduniPriyanka-hx8qw День назад
අයියෝ පිට මිනිසුන් balagani .කියලා .hithanawada denna එපා .
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya День назад
🙏🙏
@user-ne6lc2wd4i
@user-ne6lc2wd4i День назад
Aiya oyaga pon nambara apita danna puluwan udauwak karannam
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya День назад
🙏
@AbcdefgHijklnop-b4x
@AbcdefgHijklnop-b4x День назад
Me koheda apita udau karanna koheda kiyanna pin obata
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya День назад
🙏🙏
@bobmarley1369
@bobmarley1369 2 дня назад
උදව් උපකාර කරපු සැමට පිං උතුම් නිර්වානයටම හෙතු වෙවා 🙏🙏🙏
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 2 дня назад
🙏🙏
@thusithanarada7005
@thusithanarada7005 2 дня назад
E doniwa asarana karanna epa ohoma.matath duwek innawa.pau
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 2 дня назад
🙏🙏
@thusithanarada7005
@thusithanarada7005 2 дня назад
Me daruwawa kauruhari bara genada dan
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 2 дня назад
🙏🙏
@thusithanarada7005
@thusithanarada7005 2 дня назад
Me daruwawa kauruhari bara genada dan
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 2 дня назад
🙏🙏
@user-yz2qb7cf7d
@user-yz2qb7cf7d 2 дня назад
Ane me duwa hadaganna hodama tanak tiyanawa puluwannam 4 n nambar akak danna wisthara ganna
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 2 дня назад
🙏🙏
@htweerakkodi134
@htweerakkodi134 2 дня назад
Ane thatfte medaruwaasaranakaranda epa oyahadanne daruwa vikunannada
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 2 дня назад
🙏🙏
@rosidilhani6266
@rosidilhani6266 2 дня назад
Ane man aday mahaththaya me vidiyo eka dakke
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 2 дня назад
🙏🙏
@rosidilhani6266
@rosidilhani6266 2 дня назад
Ane mata denna habay prasna athi nokara nithyanu kulawa .man hadannam
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 2 дня назад
🙏🙏
@user-bo9un5jf1z
@user-bo9un5jf1z 2 дня назад
දෙවියන් වහන්සේ කිවුවා දෙන්න එවිට දෙනු ලබන්නේය ඔහු ඔබමි ,සොලවමින්, උතුරවමින් නුබලාගේ ඔඩොක්කුවට හොදාකාර මැනදෙන්නේය කිවුවා .❤️❤️❤️❤️.මේ පවුලට උපකාර කල සියලු දේනාට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා මොකද තියෙන කෙනා නැති කෙනාට දීම ඉතාම යහපත් ක්‍රියාවක් දීපු සියලු දෙනාට ජෙසු පිහිටයි ❤️❤️❤️❤️👍👍👍👍
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 2 дня назад
🙏🙏🙏
@NadeesaKhan-zv3hk
@NadeesaKhan-zv3hk 2 дня назад
මට ඹයාලගෙ නම්බර් එකක් මට දෙන්න
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 2 дня назад
🙏🙏
@NadeesaKhan-zv3hk
@NadeesaKhan-zv3hk 2 дня назад
තාත්තෙ ඔය දරුවා අපට දෙන්න අපිට පුළුවන් දරුවා බලාගන්න7 දෙන්න පුලුවන් නම් අපට කතා කරන්න 0
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 2 дня назад
🙏🙏
@SamanPushpakumara-bm6el
@SamanPushpakumara-bm6el 3 дня назад
ගොඩක් පින්
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 2 дня назад
🙏🙏
@HewageChandrika-de6nr
@HewageChandrika-de6nr 3 дня назад
ane mata denna matath dula dennek innava hodin balagannam
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 2 дня назад
🙏🙏
@IDLchannelvlogs
@IDLchannelvlogs 3 дня назад
අනේ පුලුවන් නම් විතරක් මටත් උදවුවක් කරන්න.මම් බන්ඩි අම්ම කෙනෙක් .අනේ මට ගොඩාක් ආර්තික ප්‍රශ්න වැඩියි .මට ඉන්න ගෙයක් නෑ .මම් මහත්තයාගේ ගෙදර කාලයක් හිටියා.ඒත් එයාගෙ අම්මා මට නොයෙකුත් වෙනස් කම් කරනවා ඒ අම්මා බලන්නේ දේපල අනේ මට දේපලක් නෑ..මට මගේ මහත්තයා එක්ක සතුටින් ඒ ගෙදර ජීවත් වෙන්න දුන්නෙම නෑ.මුලදි ආදරේ වගේ හිටියා ඒත් දරුවා කුසට ආපු දා පටන් වෙනස්කම්.ඊට පස්සෙ මම් ඒ ගෙදරින් මගේ ගෙදරට ආවා හැමදේම ඇතෑරලා .අනේ මගේ තාත්ත මම් පොඩි කාලෙ ගහකින් වැටිලා නැති උනා.මගේ අම්මා අසනීපෙන් හිටියෙ.මගේ මේ ඉන්න ගේ ඒ කාලෙ හැටියට මගේ තාත්ත හැදුවෙ.තාත්ත නැති උනාට පස්සෙ මගේ අම්මගෙ අයියා ඒ කියන්නේ මාමා මේ ගේ නැවත අලුත් කලා එයාට දුවෙක් ඉන්නවා එයා රැකියාවක් කරනවා කසාද බැදලා එයත් ඉන්නෙ මේ ගෙදර මගේ අම්මා එයා හොදටම දේපල තස්නාව නිසා වෙනස් කරලා ඒත් ගෙදර හැමෝටම මම් හැම ප්‍රශ්නෙකදිම ලග හිටියා දැන් මගේ අම්මා මට ගොඩාක් වෙනස් කම් කරනවා මාමාගේ දූ ලොකු වෙලා ගෙදර අවට නෑදෑයොත් මම් එක්ක අමනාප කරල තියෙන්නේ අනේ මට මේ ගෙදර මගේ කාමරේ ඇරෙන්න අනිත් හැම කාමරේකම දොරවල් වහල තියෙන්නෙ මගේ මහත්තයා මට කන්න ගෙනත් දුන්නොත් කන්න තියෙනවා නැත්නම් කන්නත් නෑ මොකද මේ ගෙදර බත් හට්ටි දෙකක් උයනවා මොකද ගෙදර අනිත් අය එයාලට ඕන කෑම එයාලා මට හොරා කෑම හදන් කනවා මම් බන්ඩි අම්මෙක් වෙලත් තනිවෙලා හොදටම එයාලා කෑම හදන් කන්නෙ වෙනම කාමරේක එයාල ගේන හාල් ටිකේ ඉදන් තියාගෙන මම් ගන්නවට චුට්ට චුට්ට ගෙනත් උයන් කනවා .මේව කියන්නත් ලැජ්ජයි ඒත් අසරන කමටයි කියන්නේ මට මුලින් ආදරයක් පෙන්නුවා ඒ ආදරේ පෙන්නුවේ මට අයිති දේවල් එයාලට ගන්න අනේ මට මහත්තයා නැත්නම් මගේ කන්න බොන්න තියා මහපාර විතරයි තියෙන්නේ අනේ මම් හිතුවෙ මගේ අම්මවත් මගේ කුසේ ඉන්න දරු පැටියට ආශිර්වාද කරයි කියලා අනේ කවදාවත් එක වචනෙක සතුටක් බුදුසරනයි කියලවත් නෑ.මම් ගෙදර ආදරේට රැවටුනා.මගේ මහත්තයා මම් එක්කන් යන්න කුලී නිවහනක් හොයනවා අනේ එයාට ඒ හැම වියදමම දරන්න අමාරුයි .අනේ හැමෝටම ලස්සන පවුල් තියෙද්දි මට ගොඩාක් දුකයි මට අම්මෙක් තාත්තෙක් වත් ඉන්න තැනක් වත් නෑනේ කියලා අනේ ගොඩාක් පිං අයිති වෙයි මට ඉන්න නිවහනක් හරි මට මගේම රැකියාවක් දාගන්න හරි උදවු කරන්න...🥺🥺🥺🙏🙏
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 2 дня назад
🙏🙏🙏
@gothamiNanda
@gothamiNanda 3 дня назад
දරුවව ශාසනයට භාර කරන්න. කැමති නම් මම බාර ගන්නම්, සෙනෙහස කරුණාව දයාවෙ උගන්වනවා, දරුවා කැමති නම් පමණක් පැවිදි කරන්නම්.
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 дня назад
🙏🙏
@gothamiNanda
@gothamiNanda 3 дня назад
දරුවව ශාසනයට භාර කරන්න. කැමති නම් මම බාර ගන්නම්, සෙනෙහස කරුණාව දයාවෙ උගන්වනවා, දරුවා කැමති නම් පමණක් පැවිදි කරන්නම්.
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 дня назад
🙏🙏
@kamanirupika1246
@kamanirupika1246 3 дня назад
Koheda meyala enne
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 дня назад
🙏🙏
@kamanirupika1246
@kamanirupika1246 3 дня назад
Lomaya wasanawantha patao
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 дня назад
🙏🙏
@shehanudayanga8145
@shehanudayanga8145 3 дня назад
එපා කටත් දරුවාව දෙන්න
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 дня назад
🙏🙏
@user-ok4ju6dt1w
@user-ok4ju6dt1w 4 дня назад
Ane daruwanta oya kauruth rekawaranaya denne .amaruwen hari hadA ganna.kauruth udau karai oyalata
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 дня назад
🙏🙏
@user-oh2nw4vi2j
@user-oh2nw4vi2j 4 дня назад
අනේ ඔයදරූ පැටවු තාත්තගෙන්වෙන් කරන්නඵපා පවුඅසරණ ලමයි😢😢
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 4 дня назад
🙏🙏
@SumithraPodimenike-vn5yh
@SumithraPodimenike-vn5yh 4 дня назад
පොඩි හරි උදව්වක් කරන්න මටත් පුළුවන්
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 4 дня назад
🙏🙏
@SumithraPodimenike-vn5yh
@SumithraPodimenike-vn5yh 4 дня назад
කවුරුහරි ඉන්නවනම් පුළුවන්නම් මට මෙයාලගේ ටෙලිෆෝන් නම්බරයක් ලබාදෙන්න
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 4 дня назад
🙏🙏
@IndraniWeera
@IndraniWeera 4 дня назад
❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 4 дня назад
🙏
@WasanthaBandara-r8c
@WasanthaBandara-r8c 4 дня назад
මට එ අයගෙ නමිබර් එකක් එවක්න
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 4 дня назад
🙏
@inokairangani-de5xc
@inokairangani-de5xc 5 дней назад
Kuliyak karala daruwa balaganna ada samaje hatiyata dennaepa paw oitharam kal langa indala katawath dela thathata inna puluwanda
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 4 дня назад
🙏🙏🙏
@swarnaherath8189
@swarnaherath8189 5 дней назад
Mama adai dakke me vidio eka
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 5 дней назад
❤️
@Listen2154
@Listen2154 5 дней назад
Mahaththayo, Dharuwa Dhenna Epa. Mama Udhaw Karannam.
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 5 дней назад
🙏🙏
@jayanthimangalika7553
@jayanthimangalika7553 6 дней назад
MANPONNAMBARA.AWANNA
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 6 дней назад
🙏🙏
@jayanthimangalika7553
@jayanthimangalika7553 6 дней назад
දරුවා..MAN.GANNAM..JAYANTHE
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 6 дней назад
හා
@jayanthimangalika7553
@jayanthimangalika7553 6 дней назад
MAN.බාරගන්න.MA..MAN.HEREWADUNNA..MAN.DAN..KUWAT..ENNA..AWURUDU.2..ANAWA..MATA.DANNA..PON.NAMBARA..AWANNA
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 6 дней назад
හා
@Roshan-ir5hd
@Roshan-ir5hd 8 дней назад
අනේ මට dannako
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 7 дней назад
🙏🙏
@harshakumara1255
@harshakumara1255 10 дней назад
Me daruwa denna apa aiye kohoma hari aya bala ganna kohomada denne උදව් karanna පුළුවන් aya innawa oyata උදව් karanna
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 10 дней назад
🙏
@Depika-lr5rp
@Depika-lr5rp 11 дней назад
Oya chut daruwawa mata dennako
@nadishadilani9268
@nadishadilani9268 11 дней назад
මෙයාලව සම්බන්ධ කරගන්න විදියක් දාන්න
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 11 дней назад
🙏🙏
@dinukasamaranayaka1923
@dinukasamaranayaka1923 13 дней назад
ජේසු පිහිටයි❤
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 13 дней назад
🙏🙏
@SarathChandana-xr3ec
@SarathChandana-xr3ec 14 дней назад
මේ කට්ටියගේ.නම්බරය.මොකක්ද ?😂😂😂
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 14 дней назад
❤️🙏
@user-cr4fq5cx8j
@user-cr4fq5cx8j 14 дней назад
අම්මා නැති දරැවට තාත්තාවත් නැතිඋනොත්....
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 14 дней назад
🙏🙏
@benedictasirvadham4342
@benedictasirvadham4342 14 дней назад
THERE ARE MANY RICH PEOPLE IN THIS COUNTRY WITH MANY ACRES OF LAND ... BUT AN INNOCENT. ORDINARY PERSON HAS HELPED.....
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 14 дней назад
🙏🙏
@benedictasirvadham4342
@benedictasirvadham4342 14 дней назад
Idama dheepu mahatha dhuppath .... Ethuma thamai udhaw kireemata mulinma idhiripathwela thiyanne.... Great ..work.
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 14 дней назад
🙏🙏
@KwtKwt-y5p
@KwtKwt-y5p 15 дней назад
Kemathi nam mta denna
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 14 дней назад
🙏🙏