Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
Pansil Maluwa - පන්සිල් මළුව
60
856 280
Подписаться
Pansil Maluwa official RU-vid Channel by Sirasa FM Digital.
1:44:29
ලග්ගල වනයේ කඳු මුදුනක වැඩසිටින කල්‍යාණමිත්‍රයාණන් වහන්සේ | Pansil Maluwa| #pansilmaluwa #bana
4 часа назад
1:23:32
බුද්ධ වන්දනාව නොකළොත් කෑම දෙන්නේ නෑ. පූජ්‍ය බ්රිස්බෙන්හී ධම්ම රක්ඛිත හිමි #bana #pansilmaluwa
21 час назад
1:22:52
දවසින් දවස සිහිය දුර්වල වෙන්න හේතුව | පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි #pansilmaluwa #bana #motivation
14 дней назад
44:14
දෙවියන් පුන්යවන්තයින් ආරක්ෂා කරනවා|ආරණ්‍යයවාසී භික්ෂූන් වහන්සේ දෙනමක් අතර සාකච්ඡාවක් |Pansil maluwa
14 дней назад
1:48:25
පුද්ගලයෙක් විදිහට භික්ෂුවක් සරණ ගියොත් | පූජ්‍යය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ #pansilmaluwa #bana
21 день назад
1:25:18
සුසාන භූමියක රැය පහන් කළ ජෝ අතුලෝ හිමිගේ අත්දැකීම් | #pansilmaluwa #sirasafm #bana #podcast
Месяц назад
1:24:10
ආරණ්‍යය සේනාසනයක පැවිදි උතුමෙකුගේ අත්දැකීම් | #pansilmaluwa #bana #podcast
Месяц назад
1:54:43
භික්ෂූන් වහන්සේලා ඇසුරු කළයුතු සීමාව.. පූජ්‍ය මාතර මහින්ද ස්වාමීන් වහන්සේ | Pansilmaluwa
Месяц назад
1:38:35
ජීවිතයට බලපාන තීරණාත්මකම කර්ම දෙක | අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනයේ අනුශාසක වටගොඩ මග්ගවිහාරි හිමි
Месяц назад
1:28:15
විකාල භෝජනය කැඩෙන සියුම් තැන් |පූජ්‍ය කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ #pansilmaluwa #sirasafm
Месяц назад
1:33:02
පර්යේෂණයකින් හෙළිදරව් වූ ගුරුවරුන්ගේ තත්වය - කඹුරාවෙල සිරි රේවත ස්වාමීන් වහන්සේ
Месяц назад
2:10:19
ඉන්දියාවේ තරුණයන්ට ඇති ලංකාවේ තරුණයන්ට නැති දේ | ඉන්දියානු සුභරෝ ස්වාමීන් වහන්සේ #pansilmaluwa
2 месяца назад
1:37:28
මේ කාලයේ මිනිස්සුන්ට හැමදේම ඉක්මනින් අමතක වෙන්නෙ ඇයි? පූජ්‍ය ගල්පියුමේ සුමනරංසි හිමි #pansilmaluwa
2 месяца назад
1:19:07
දරුණුම අසත්පුරුෂයා කවුද? පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ #pansilmaluwa #bana
2 месяца назад
1:31:05
නම ගම හෙළිනොකල ආරණ්‍යය වාසි භික්ෂූවක් සමඟ සිඳු කළ දුර්ලභ දහම් සාකච්ඡාවක් | #pansilmaluwa #bana
2 месяца назад
1:41:52
භික්ෂූන් පවා පුදුම කරමින් මාතික මාතාව දන් දුන් හැටි | #pansilmaluwa #bana
2 месяца назад
1:06:02
අරියනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රයෝගික අත්දැකීම් #bana #pansilmaluwa #budubana
3 месяца назад
1:27:44
හාමුදුරුවන් සිවුරු අත්හරින්නේ ඇයි? පූජ්‍ය තිස්සමහාරාමේ සුමනධම්ම සාමනේර හිමි #pansilmaluwa
3 месяца назад
1:18:45
සිත දුර්වල වන සෑම මොහොතකම මේ තැන් වලට යන්න | හිමාලයේ හාමුදුරුවන්ගේ පණිවුඩය #pansilmaluwa #sirasafm
3 месяца назад
1:10:08
ඔබේ සිතේ ශක්තිය වැඩි කරගැනීමට ඔබ කලයුතු දේවල් | පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමින් වහන්සේ | #pansilmaluwa
3 месяца назад
1:35:28
හැම කෙනෙක්ම ප්‍රේමය ඉදිරියේ පරාදයි | පූජ්‍ය හැඩිගල්ලේ චන්දාලෝක හිමි | පන්සිල් මළුව #pansilmaluwa
3 месяца назад
1:00:03
රුවන්වැලි මහා සෑ සමිඳුන් ඉදිරිපිට සජ්ජිත මහා පට්ඨාන සූත්‍ර දේශනාව #pansilmaluwa #suthra
3 месяца назад
1:31:35
අනිච්ච ද? අනිච්ඡ ද? කාටද වැරදුනේ? කොතනද වැරදුනේ? පුජ්‍ය වටගොඩ මග්ගවිහාරී හිමි | #pansilmaluwa
3 месяца назад
1:34:07
සියලු සැප සම්පත් හැරදා පැවිදි වූ කැනේඩියානු ජාතික ස්වාමීන් වහන්සේ | පන්සිල් මළුව #pansilmaluwa #bana
4 месяца назад
1:54:59
සිත හදන නිවැරැදි ක්‍රමය | පන්සිල් මළුව | Pansil Maluwa | පුජ්‍ය බ්‍රිස්බේන්හි ධම්මරක්ඛිත හිමි #2024
4 месяца назад
1:26:57
පන්සිල් මළුව | Pansil Maluwa | කඹුරාවෙල සිරි රේවත ස්වාමීන් වහන්සේ #pansilmaluwa #dharmadeshana #bana
4 месяца назад
1:35:27
පන්සිල් මළුව | Pansil Maluwa | පූජ්‍ය හැඩිගල්ලේ චන්දාලෝක හිමි #pansilmaluwa #dharmadeshana #love
4 месяца назад
1:35:58
පන්සිල් මළුව | Pansil Maluwa | පූජ්‍ය රාජගිරියේ අරියඥාන හිමි |#pansilmaluwa #dharmadeshana
4 месяца назад
1:19:02
Pansil Maluwa | පන්සිල් මළුව | කැනේඩියන් ජාතික ජෝ අතුලෝ හිමි #dharmadeshana #pansilmaluwa
4 месяца назад
Комментарии
@renukadiss6892
2 часа назад
ස්වාමීන් වහන්සේගේ පාද. නමස්කාරය කරමි🙏🏼🙏🏼🙏🏼 ඔබ වහන්සේට පැතු බෝධියකින් නිවන අවබෝධ වේවා 🙏🏼🙏🏼🙏🏼පංසිල් මලුව වැඩසටහන කරන සියලු දෙනාටම තෙරැවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼
@DanushkaSandamali-zy8gr
2 часа назад
🙏
@LakbimaBandara
2 часа назад
කළ්‍යාණ මිත්‍රයන්වහන්ස විමුක්ති මාර්ගය සොයායන මා වැන්නන් ට ඔබ වහන්සේගෙ දහම් මාර්ගය සිතට සැකසුමක් විය .සතර ආරක්ෂක භාවනාවක් වැඩීමේදි සිදුවූ අඩුපාඩු සකස් කරගැනීමට අවස්ථාව ලබා දීම ගැන ඔබ වහන්සේට දෙපා නමැදිමි .ස්වාමින්වහන්ස ,ඔබවහන්සේගේ ප්‍රාර්ථනාවයි මේ භවයේදීම ඉටුවේවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!! දෙවි රැකවරණයි!!! එසේම මෙම වැඩසටහන මෙහෙයවනු මාලිකා මැතිණිය ගැන යමක් කිවයුතු යැයි සිතමි ඉතා පැහැදිලිව මෛත්‍රි සිතින් ,අසන්නන්ට ඉතා වැදගත් කරුණු ස්වාමින්වහන්සේගෙන් අමතමින් අපවෙත ඉදිරිපත් කිරීමෙන් ඔබතුමිය කුශලයක් අත්කරගත්තායයි සිතමි .ඉක්මන් භවයකදී ඔබතුමියට දහම් ඇස පහළ.වේවා!!! කාර්ය මණ්ඩලයටත් බොහෝමත් පිං. තෙරුවන්සරණයි
@gayanichandima1958
3 часа назад
🙏🙏🙏 ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්. පූජනීය ගෞරවනීය ඉලුකේගම අත්ථදස්සී ස්වාමීන්වහන්සේ ට පතන්නා වූ බෝධියකින් අප්‍රමාදීව නිර්වාණාවබෝධය වේවා ! වැඩසටහන ඉතාමත් සංයමයකින් යුතුව මෙහෙය වූ ශාලිකා මහත්මියටත් මේ සියලු කුසල් චතුසත්‍යාවබෝධය පිනිස උපනිශ්‍රය වේවා ! තෙරුවන් සරණයි !
@rohinipremalatha9740
3 часа назад
පින්වත්. ස්වාමින් වහන්සේ ට. මාගේ. නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏
@monikaperera1768
3 часа назад
මහා සංඝරත්නයට මාගේ නමස්කාරයවෙිවා !!!ඔබ වහන්සේගේ භාවනා කටයුතු වහ වහා සාර්ථකවෙිවා!!!විදර්ශනාව මොහොතින් මොහොත විශිෂ්ඨ මටිටමකටම එළඹෙිවා !!!පුාර්ථනිය බෝධියකින් නිවන් අවබෝධය ලබත්වා !!! තෙරැවන් සරණයි!!!
@ramanigamage7393
4 часа назад
,සාදු. සාදු සාදු .ඹබ වහන්සෙ දෙශනා කළ සිදුවීම් ටිකක් මට වුනා . මහ අසරණ වෙලා ද කියලත් හිතුනා.අදමගෙ සිතට තවතවත් ධෛර්යය ලැබුවා. ර වහන්zසෙගෙ ධර්මය අසන්නට ලෑබෙවා. බ නිදුක් නීරෝගී වෙවා
@dilaniiroshika7258
4 часа назад
🙏🙏🙏
@lasanthigamage7928
4 часа назад
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස... ඉතා ම අගනා දේශනාවක්.. බොහෝම පින්... ස්වාමින් වහන්සේ මේ ආත්ම භාවයේ දී ම ඒ අමා නිවන් සුව පසක් කරත්වා... පින්වත් ශාලිකා.. ඔයා හැම විටම මසිතට එන ගැටලු ස්වාමින් වහන්සේලාට ඉදිරිපත් කරනවා... ඔයාටත් ගොඩක් පින්... ඔබටද ඉතා ඉක්මනින් නිවන් මග හෙලි වේවා...
@damithdarshana185
5 часов назад
සාදු සාදු සාදු 🙏
@nilanthimala6867
5 часов назад
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
@kusaladissanayake1254
6 часов назад
🙏🙏🙏🙏
@adithyasilva
6 часов назад
hamuduruwonta kiyanna den nane me gani..pandithakam kiyanawane
@anulaadicaram2467
7 часов назад
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@anulaadicaram2467
8 часов назад
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@thanujawickramaarachchi9189
8 часов назад
🙏🙏🙏
@Spb2m
9 часов назад
උතුම් ඔබවහන්සෙ දුටුව මගේ දෙඇසට මම නමස්කාර කරමි..පිං දෙමි... මතු බුදු බව ලබනා උතුම් මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ඔබවහන්සෙ මයි...මෙසා සියළු ලොක සතවයාටම මෙත් කරුණාව ක් ජීවමාන වැඩ සිටින කිසිම හදවතක් තුල මා දැක නෑ....එ උතුම් මෙත් මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඔබ වහන්සේ මයි.. සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ දැක ගන්නට අපිට පිං ලැබුණා
@xavatarx8635
9 часов назад
බුද්ධෝත්පාද දේශනා අහන අය මේ දේශනාව ඇහුවොත් මුලාවෙන් මිඳෙයි.
@Krish-e6e
9 часов назад
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස.
@JayaJayanthi-xl5pv
12 часов назад
🙏🙏🙏
@DSD394
13 часов назад
තෙරැවන් සරණයි මට මේ ස්වාමින්වහන්සේට ප්‍රත්‍යාධාර පහසුකමක් කරන්නේ කොහොමද ? මම කැමතියි මාසිකව හෝ මේ දේකරන්න. මට සම්බන්ද කරගන්නේ කොහොමද මේක කරන මෙතුමිය හෝ.🙏 ප්‍රාර්ථනීය බොදියකින්ම ඔබවහන්සේ නිවේවා!!!බොහොම පින්මේ වැඩසටහන.මෙතුමියටත් මේ උතුම් නිර්වාණවබොදය බොහෝ දුර නොවේවා !!!🙏🙏🙏
@geethanjaliealuvihare6555
14 часов назад
🙏🙏🙏
@nirmalakumarasinghe2125
16 часов назад
🙏🙏🙏🙏
@100lanka
16 часов назад
Shalika, can you not interfere so much. Thank you.
@psiriwardane3469
17 часов назад
🙏🙏🙏
@hariddraweerakkody675
17 часов назад
සාදූ සාදූ සදූ
@sandamaliruwanpura5584
18 часов назад
🙏🙏🙏
@nishaniwijeweera574
18 часов назад
සාධු !!!සාධු !!!සාධු !!!
@padmavid933
19 часов назад
Sadhu,Sadhu.🙏💐🎉
@nandaniseetha2949
19 часов назад
තෙරුවන් සරනයි ඔබ වහන්සේට
@LakshmanKumarapeli
19 часов назад
ඔබවහන්සේට නිදුක් නිරෝගීව බොහෝ කාලයක් වැඩ වඩන්නට සසුන බබළවන්නට ලැබේවා
@RuwiRuvi
19 часов назад
✨සාදු 🙏සාදු🙏 සාදු🙏 🪔🪷🪔🪷🪔🪷 ✨සාදු 🙏සාදු🙏 සාදු🙏 🪔🪷🪔🪷🪔🪷 ✨සාදු 🙏සාදු🙏 සාදු🙏 🪔🪷🪔🪷🪔🪷
@RuwiRuvi
19 часов назад
පිංවත් ඔබ වහන්සේට නිවන බොහෝ දුරක නොවේවා..වැඩි වැඩ්යෙන් ධර්මය අවබෝධ වේවා ✨සාදු 🙏සාදු🙏 සාදු🙏 🪔🪷🪔🪷🪔🪷
@malaniekodituwakku2379
19 часов назад
Sadù sadu sadu
@subathero7051
20 часов назад
පොඩි හමුදුරුවෝ මෙක නම් බව පුරුද්දක්
@janakiuduwella960
20 часов назад
ස්වාමීන් වහන්සේගේ නිවන වැඩි ඈතක නොවේවා,සාදූ සාදූ සාදූ
@hasalakaarampola1607
20 часов назад
මුල් වරට 13ම දැනගත්තා... 🙏 🙏 🙏
@damayanthibatawala5300
20 часов назад
සාදු සාදු සාදු
@IshaniAnuruddhika-bw6wj
20 часов назад
Sadu sadu sadu
@mahindapeiris1245
20 часов назад
ගරුතර ස්වාමීන් වහන්ස ඉතා පැහැදිලි අවබෝධයකින් ලස්සන ට පැහැදිලි කරා ..ඒ මෙහෙයවීම සිදු කරපු ශාලිකා මිස්ටත් තෙරුවන් සරණයි
@r.dhammapali778
20 часов назад
Dutanga ගැන අහන එක විනය විරෝදී.... දුව ඒක දන්නේ නැතිව ඇති..... දුව හොද අවබෝධයෙන් යූ තුව හොදින් සාකච්චාවමෙහෙයවූ වා 🙏🙏ඔබට ත් ඉක්මනින් නිවන් අවබෝධ wewa🙏🙏 උතුම් ස්වාමින් වහන්සේ ට මේ ආත්ම භවයේම.... 🙏පුර්ණ නිර්වාණය ට පාත් වේවා සාදු 🙏සාදු 🙏සාදු 🙏 .... මෛත්‍රී......
@NishanthaKaluarachchi-w2s
21 час назад
ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏
@geethagamage4051
21 час назад
අකිපුජ්‍ය කල්‍යාණ මිත්‍ර ඔබ වහන්සේට මාගේ පාදාභිනන්‍ද නමස්‍කාරය වේවා…!!! 🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@hemachandrajayalath
21 час назад
Sadhu Sadhu Sadhu darmaya watahewa oba wahanse ta namaskarawewa 🙏🤲🙏
@thanujakumari137
21 час назад
සාධු සාධු සාධු
@deepimendis3777
22 часа назад
මෙවැනි ධර්ම දේශනා ඇසීමට අවස්ථාව ලබාදීම ඔබතුමිය ඇතුලු සියලු දෙනාටම අප්‍රමාණ පිං ගෞරවනීය ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
@shiranthibandara33
22 часа назад
If everything is derived of chethana how could skandas believe in other beings existing isn't it the mind itself is creating this
@dammikavisekara5915
22 часа назад
සාදු ...........සාදු ..........සාදු කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක්. මගේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට මෙය මනා පිටුවහලක් වේවි.
@dammikavisekara5915
22 часа назад
සාදු...........සාදු..........සාදු
@nilsfer
22 часа назад
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@nandaniweerasuriya3450
21 час назад
🙏🙏🙏