Тёмный
EverHealthy - Sri Lanka
EverHealthy - Sri Lanka
EverHealthy - Sri Lanka
Подписаться
We are the only company in Sri Lanka specialised in Himalayan Pink Salt products. Our company is established in 2014 for the purpose of importing Himalayan Pink Salt.
Our vision is to create awareness and educate about health and wellness.
A wide range of Himalayan Salt products including Edible Himalayan Salt Fine Powder, Granules, Himalayan Salt Lamps, Himalayan Salt Inhalers, Himalayan Salt Cooking Slabs, are available with us.

Комментарии
@SandhyaKumudunie
@SandhyaKumudunie Месяц назад
ඔබතුමා ට පුලුවන් නම් ඔන්ලයින් ගෙන්වා ගන්න් උදව් කරන්න හිමාලයා ලුනු තෙරුවන්සරනයි විශ්ව මාතාව ට ස්තුති
@Scentify_products
@Scentify_products 2 месяца назад
@tharangi6322
@tharangi6322 2 месяца назад
Me singapore wala ona tharam thiyanwa adai dana gathe mewage wedagath kama.anaot aran anna ona.lankawenm dakala ne vikunann thiyanwa.
@InduJayaweera-m8e
@InduJayaweera-m8e 2 месяца назад
රෝසලුනු ගන්න පුළුවන් තැනක් කියන්න මිල කීයද
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 Месяц назад
සිංහල බෙහෙත් කඩවල තියෙනවා .පැකට් එකක් 750ක් වෙනවා
@sachisanu4337
@sachisanu4337 3 месяца назад
Kohenda ganna tiyenne?
@jeewanrajapaksha2614
@jeewanrajapaksha2614 Месяц назад
නුවර බෝවත්තේ තියනවා
@ramanigamage1843
@ramanigamage1843 4 месяца назад
❤වටිනාඋපදේශයක්..ස්තුතියි෴❤
@sanijaliyanage4150
@sanijaliyanage4150 4 месяца назад
ලංකාවෙ කොහෙන්ද මේව ගන්න තියෙන්න (රෝස ලුණු)
@jeewanrajapaksha2614
@jeewanrajapaksha2614 Месяц назад
නුවර බෝවත්තේ තියනවා
@mycraftstvsri547
@mycraftstvsri547 5 месяцев назад
Me lunu ganna tiyana than කොහෙද
@LakshikaSamarathunga-yb9dj
@LakshikaSamarathunga-yb9dj 5 месяцев назад
සහිද ලුණු කියන්නෙ මෙවාටද
@shashikapriyadarshani6397
@shashikapriyadarshani6397 5 месяцев назад
ඉතාම වටින තොරතුරක් . බොහෝම ස්තුතියි ඔබට
@Roshelsandriyana-iw7di
@Roshelsandriyana-iw7di 7 месяцев назад
ඉතාම වටින තොරතුරක් . බොහෝම ස්තුතියි ඔබට 🙏🙏🙏
@i....k.....6428
@i....k.....6428 7 месяцев назад
මේක ගන්නේ කොහොමද ??Pharmacy වල තියෙනවා ද??
@Ruvanidesilva
@Ruvanidesilva 5 месяцев назад
Beheth badu kadawala thiyanawa
@GamunuGunasinha
@GamunuGunasinha 8 месяцев назад
හිමලයන් ලුණු ගැන හොද ව්ස්තරයක් දැනගන්නට සැලැස්වීම ගැන ස්තූතියි ඔබට බොහෝම පින්
@kainatarshad1902
@kainatarshad1902 9 месяцев назад
Best video Ever❤
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 9 месяцев назад
Thank you sir. ❤
@LalaniAbekoon
@LalaniAbekoon 10 месяцев назад
අයඩින් රහිත ලුණු ගන්න තැනක් කියන්න පුළුවන් ද?
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 9 месяцев назад
මිස් අපි ලග තියෙනවා. මේ දවස් වල විශේෂ වට්ටම් එක්ක ගන්න පුලුවන් ඩිලිවරි ගාස්තු නැතුවම. අපිට කතා කරන්න 0741744774. Website: www.everhealthy.lk
@hemasirisamarasingha625
@hemasirisamarasingha625 11 месяцев назад
7:48 7:49
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 Год назад
Thank yoù so much.
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 Год назад
බොහොම ස්තුතියි අදහස් දැක්වූවට. මේ ලුණු ගැන ඕනෙම ගැටලුවක් සඳහා අපිට කතා කරන්න 0711874774.
@film-ep6so
@film-ep6so Год назад
එවගෙ price කොහොමද
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 Год назад
400g පැකට් එකක් රු. 690/-. (ඩිලිවරි ගාස්තු අමතරව එකතු වෙනවා). ගෙදරටම ඩිලිවරි කරන්න පුලුවන්. අපිට ​ඇමතුමක් දෙන්න - 0741744774
@SudarshaniFernando-v6q
@SudarshaniFernando-v6q Год назад
ගොඩක් මහන්සි වෙලා ව්ඩ්යෝ එක ඉදිරිපත් කරලා තියෙනවා... බොහෝම ස්තුතියි .🙏👏
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 Год назад
බොහොම ස්තුතියි අගය කිරීමට. ලඟදීම අපි දිගටම වීඩියෝ අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.
@shashininimashachandrathil1681
Me salt 1a iodin free salt 1k da
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 Год назад
ඔව්. මේ ලුණු වර්ගයට අයඩීන් මිශ්‍ර කරලා නැහැ.
@granjani929
@granjani929 Год назад
❤👍
@dilrukshimasakorala6665
@dilrukshimasakorala6665 Год назад
Me lunu kohenda ganna thiyenne.price
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 Год назад
ගෙදරටම ඩිලිවරි කරන්න පුලුවන්. 400g පැකට් එකක් රු. 690/-. (ඩිලිවරි ගාස්තු අමතරව එකතු වෙනවා) අපිට ​ඇමතුමක් දෙන්න - 0741744774
@gayashanadee7989
@gayashanadee7989 Год назад
මාත් පවිච්චි කරන්නේ pink solt eka
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 Год назад
බොහොම ස්තුතියි අදහස් දැක්වූවට. මේ ලුණු ගැන ඕනෙම ගැටලුවක් සඳහා අපිට කතා කරන්න 0711874774. ස්තුතියි.
@jasonc5947
@jasonc5947 Год назад
🤔 'Promo SM'
@chandrikawickramasinghe8653
Mewa ganne කොහෙන් ඩ .hari hoda ලුණු ganna තැනකින් කියන්න .
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 Год назад
ගෙදරටම ඩිලිවරි කරන්න පුලුවන්. 400g පැකට් එකක් රු. 690/-. (ඩිලිවරි ගාස්තු අමතරව එකතු වෙනවා) අපිට ​ඇමතුමක් දෙන්න - 0741744774
@pubudugamage2195
@pubudugamage2195 Год назад
Me lunu hulan wadunoth deya wenawa da?
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 Год назад
මේ හිමාලයානු රෝ​ස ලුණු වල මැග්නීසියම් (Mg) තියෙනවා. ඒ නිසා වාතයේ තියෙන ජලවාෂ්ප උරාගෙන තෙත ස්වභාවයකට පත් වෙනවා. නමුත් තෙත සහිත ලුණු අව්වේ හොඳට වේලලා අරගෙන හුලන් වදින්නෙ නැති භාජනයක දැම්මොත් අවුරුදු ගානක් උනත් තියා ගන්න පුලුවන්. ස්වභාවි​ක ලුණු කියන්නෙ කල් ඉකුත් වෙන දෙයක් නෙමෙයි (ඒ නිසා තමයි ආහාර කල් තියා ගන්න ලුණු භාවිතා කරන්නෙ). විශේෂයෙන් මේ හිමාලයානු රෝස ලුණු කියන්නෙ අවුරුදු මිලියන 200 වඩා පැරණි ලුණු වර්ගයක්. මේ ගැන තවත් විස්තර දැනගන්න අවශ්‍ය න​ම් අපිට කතා කරන්න. 0741744774 / 071874774
@merinadilshani2162
@merinadilshani2162 Год назад
මිලදි ගන්න පුලුවන් කොහෙන්ද? මිල කීයද?
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 Год назад
ගෙදරටම ඩිලිවරි කරන්න පුලුවන්. 400g පැකට් එකක් රු. 690/-. (ඩිලිවරි ගාස්තු අමතරව එකතු වෙනවා) අපිට ​ඇමතුමක් දෙන්න - 0741744774
@sandivithanage5958
@sandivithanage5958 25 дней назад
සින්ගපුරුවේ..ඉදල එනව ගේන්නම්
@shaloshalomi2309
@shaloshalomi2309 Год назад
Where we can buy it?
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 Год назад
Please give us a call to 0741744774 to place an order. We will deliver to your doorstep. COD available. Thank you.
@rohenypuspalata2160
@rohenypuspalata2160 Год назад
ගොඩක් පින්. ගොඩක් ස්තුතියි ඔයාට. 🤲🤲🤲ආයුෂ බෝහෝ වේවා. 🤲🤲🤲
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 Год назад
බොහොම ස්තුතියි ඔබගේ ආශිර්වාදයට. ඔබටත් එසේම වේවා.
@nilakshijayaweera4156
@nilakshijayaweera4156 Год назад
Mewa lankawe ganna thinne koheda
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 Год назад
ඔව් මිස්. අපිට කතා කරන්න. 0741744774. ගෙදරටම ඩිලිවරි කරගන්න පුලුවන්. Cash on Delivery පහසුකම තියෙනවා.
@apbusinessview9565
@apbusinessview9565 Год назад
@@everhealthy-srilanka7143deliver charge gannwada
@roshanindika8064
@roshanindika8064 Год назад
ඩයි නැති හොද හිමාලයන් ලුණු ගන්නේ කොහෙන්ද
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 Год назад
Sir, Sorry reply කරන්න පරක්කු උනාට. අපි ගාව තියෙනවා 100% ඔරිජිනල් හිමාලයන් රෝස ලුණු. අපිට කතා කරන්න 0711874774. ස්තුති​යි
@newsinduyoutubechannel1649
@newsinduyoutubechannel1649 Год назад
Lankawe thiyeda me lunu warge
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 Год назад
Ow thiyenawa. Gedaratama deliver kara ganna puluwan. Apita katha karanna - 0711874774. Ape website eka - www.everhealthy.lk
@taleyfernando3169
@taleyfernando3169 Год назад
👍👍👍🌹🌹🌹
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 Год назад
Thank you <3
@dhanawardanafonseka3197
@dhanawardanafonseka3197 Год назад
very good
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 Год назад
Thank you sir for your feedback.
@nilukakumari1834
@nilukakumari1834 2 года назад
Obata bohoma esthuthi esthuthi esthuthi
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 2 года назад
බොහොම ස්තුතියි.
@weenasamanmali5698
@weenasamanmali5698 2 года назад
මමත් මේ ලුණු තමා පාවිච්චි කරන්නේ දැන් අවුරුදු ගානක තිස්සේ ඉදලා .👍👍
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 2 года назад
බොහොම ස්තුතියි මිස්. මේ ලුණු ගැන දැනුවත් ගොඩක් දෙනා දැන් භාවිතයට පුරුදු වෙලා තියෙන්නෙ. මේ ලුණු ගැන ඕනෙම තොරතුරක් දැන ගන්න/ ගැටලුවක් තියෙනවා න​ම් අපිට ක​තා කරන්න 0711874774 - EverHealthy Sri Lanka
@weenasamanmali5698
@weenasamanmali5698 2 года назад
හොදයි ගොඩාක් ස්තුති 🙏
@Saji-te4zm
@Saji-te4zm Год назад
@@everhealthy-srilanka7143 මේම ලුණු වකුගඩු රෝගීන් ට හොඳයි ද?
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 Год назад
@@Saji-te4zm අදාල වෛද්‍යවරයාගන් උපදෙසක් ලබා ගෙන භවිතා කරන්න. මේ ලණු වර්ගය කෘතීමව අය​ඩීන් මිශ්‍ර කරපු නැති ලුණු වර්ගයක්.
@sathusathamali1780
@sathusathamali1780 Год назад
mewa kohenda ganna puluwan food city wala thiyenawada
@laksriwelivitigoda2204
@laksriwelivitigoda2204 2 года назад
සහිද ලුණු කියන්නෙ ඔකටම තමා
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 2 года назад
ඔව් ඔබතුමා නිවැරදියි. සංස්කෘත භාෂාවෙන් පැර​ණි ආයුර්වේද ග්‍රන්​ථ ව​ල (චරක සම්හිතාව) Saindava Lavana තම​යි සඳහන් වෙන්නෙ.
@harshapradeep1610
@harshapradeep1610 2 года назад
මේක දත් බෙහෙත් එකක්ද
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 2 года назад
නැහැ. මේක පකිස්තානයේ පොළව යට තියෙන ආකර ලුණු නිධි වලින් ලබා ගන්න ලුණු වර්ගයක්. ආයුර්වේදයේ ප්‍රතිකාර ක්‍රම (සහිඳ ලුණු කියන්නෙත් මේ ලුණු වලට) වගේ​ම වර්තමානයේදී ලෝකයේ දියුණු රටවල ආහාර වලට දාන්න, රූපලාවන්‍ය නිශ්පාදන වලට, විවිධ ප්‍රතිකාර ක්‍රම ඇතු​ලු විශාල භාවිතාවන් ප්‍රමාණයකට යොදා ගන්නවා. ස්තුති​යි
@mrmipk4589
@mrmipk4589 4 месяца назад
Sahida lunu kiyanne mewada
@vineethavijegunarathna7742
@vineethavijegunarathna7742 2 года назад
Epsom salt kiyanne සහිද ලුණු වලටද
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 2 года назад
නැහැ. Epsom Salt කියන්නෙ Magnesium Sulphate (MgSO4). Epsom Salt ලබා ගන්​නෙ නිශ්පාදන ක්‍රියාවලියක් හරහා. මේ කතා කරන හිමාලයානු රෝස ලුණු (Himalayan Rock Salt) තමයි සහිඳ ලුණු කියලා කියන්නෙ. ඉන්දියාවෙ ආයුර්වේද පොත් වල සංස්කෘත භාෂාවෙ​න් (චරක සම්හිතාව) Saindava Lavana කියලා තමයි සහිඳ ලුණු හදුන්වන්නෙ. මේ ගැන වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් අපිට කතා කරන්න 0711874774. ස්තුතියි.
@priyadarshani9440
@priyadarshani9440 2 года назад
Mata ganna ona kohenda ganna puluwan
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 2 года назад
0711874774. අපිට කතා කරන්න මිස්. ගෙදරටම ඩිලිවරි කරන්න පුලුවන්.
@ramalingambhaskaran1407
@ramalingambhaskaran1407 2 года назад
Good information
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 2 года назад
Thank you :)
@fastlearnerlk
@fastlearnerlk 2 года назад
Congratulations Chathura Putha. Good start. Keep doing more.
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 2 года назад
Thank you so much 🙂
@MalithThilakrathne
@MalithThilakrathne 2 года назад
Awesome work Chathura, nicely crafted! 👌 congratulations and good luck with this new initiative ❤
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 2 года назад
Thank you 🙂 <3
@bhashithajayasinghe5655
@bhashithajayasinghe5655 2 года назад
අපිට ලබාගැනීමට පුලුවන් ද
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 2 года назад
ඔව් පුලුවන්. අපිට කතා කරන්න 0711874774. නිවසටම ගෙනත් දෙනවා. ස්තුතියි.
@chathushkadissanayake7907
@chathushkadissanayake7907 2 года назад
Well done! Keep doing more videos
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 2 года назад
Thank you and special gratitude for the inputs and tips for creating these videos!
@amoinstazrrs7063
@amoinstazrrs7063 2 года назад
mislv0 VUN.RENT
@iranganifernando9874
@iranganifernando9874 2 года назад
Thank you
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 2 года назад
You are most welcome ma'm.
@aishamuhammad8049
@aishamuhammad8049 2 года назад
ගොඩක් වැදගත් වීඩියෝවක්. කියන සේරම කරුණු සත්‍යයයි.
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 2 года назад
ස්තුතියි. අනික් අයටත් දැන ගන්න ශෙයා කරන්න.
@lalanadamayanthiwedisinghe6335
@lalanadamayanthiwedisinghe6335 2 года назад
Thank you for your valuable information
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 2 года назад
Really appreciate your feedback. Thank you.
@malkanthiperera9469
@malkanthiperera9469 2 года назад
හිමාලය න් ලුණු මිලදි ගන්නෙ කොහොමද
@everhealthy-srilanka7143
@everhealthy-srilanka7143 2 года назад
මිස් අපිට කතා කරන්න 0711 874 774. අවුරුදු 5කට වඩා විශ්වාසයෙන් හිමාලයානු රෝස ලුණු ගෙන්වන අපෙන් ගෙදරටම ඩිලිවරි කර ගන්න පුලුවන්. භාණ්ඩය ලැබුනම මුදල් ගෙවන්න. අපිට නම, ලිපිනය, දුරකතන අංකය සහ ලුණු පැකට් ගණන කියන්න. ලිපිනය අනුව ඩිලිවරි ගාස්තු වෙනස් වෙනවා. වැඩි විස්තර ලබා ගන්න පුලුවන් අපිට 0711 874 774 අංකයෙන් කතා කරලා. ස්තූතියි.