Тёмный
ikman palama - ඉක්‌මන් පාලම
ikman palama - ඉක්‌මන් පාලම
ikman palama - ඉක්‌මන් පාලම
Подписаться
සුභ දවසක් !
පාලම යුටියුබ් නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා
මම බලාපොරොත්තු වෙනවා ඔයාලට වැදගත් වාගේම වටිනවා අදහස් තොරතුරු ලබාදෙන්න එම නිසා
අපිව Subscribe කරලා තියාගන්න.
අපගේ video එක ඔබට වැදගත් වුණානම් video එකට like, comment කරන්න මේ ගැන යාලුවන්ටත් දැනගන්න වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා.

ඔබට සුබ දවසක්!

contact mail ;
palamalanka@gmail.com
Комментарии
@sadaruwankarunathilaka0666
@sadaruwankarunathilaka0666 13 часов назад
චන්දෙ ලගයිද මහත්තයො
@user-vo6xk7nf9z
@user-vo6xk7nf9z 14 часов назад
Kalu kada karayo thamai hodatama karanne kariyo ban okun haththa👊👊👊
@sudanthawanigathunga1129
@sudanthawanigathunga1129 День назад
ඕවා හොදයි ලොකු මයිනට ආරක්ෂාව අඩුනිසා.
@DilhanWeniwella
@DilhanWeniwella День назад
Den vahana neththe duppath minisunta.electric vahana vikunanna thiyenne koti 2n eha.2015 vitz 1k laksa 70ta vediy.japan vala 2015 vitz 1k laksa 5k venneth ne.vitz tikak genath laksa 50ta dunnoth loku tax 1k ganna puluban.duppath minihekta çar 1k ganath puluvan vei.
@kapilasuriyabandara-nf4or
@kapilasuriyabandara-nf4or День назад
Ma kalakanie anduwa aun taruna kollakuta aduma taramey bike akak ganawat nate karanawa,,pw ahinsaka kolakuta bike akakwat ganna tatway udakarala danna
@r.l.cpushpakumara1912
@r.l.cpushpakumara1912 День назад
Me rate bithare wage tamai. Ekath wahana ganama wagene😂
@r.l.cpushpakumara1912
@r.l.cpushpakumara1912 День назад
Dan patta gahapu wahana mechara ganakata ganna pissuwak atha I.
@maheshkarunarathna993
@maheshkarunarathna993 День назад
2014 duo eka aweth 212500 e bike tiyei 3.50 ud😂😂😂😂
@palama01
@palama01 День назад
2017.4. Mase gaththe 239500/= ow ow oya ganna aththe e ganata wenna athi
@thisarasupunnadiranga8406
@thisarasupunnadiranga8406 День назад
මමත් pulsar 150 එකක් ගන්න හෙව්ව ගොඩක් කල් ඉදන්. ඒත් ලක්ෂ 6 , 7 කියන 2019 බයික් වලත් ටැංකියෙ දිරුම් ඇවිත්. ඊට හොදයි තව ටිකක් ඉවසල n160 එකක්ම ගන්නව කියල වැඩේ අත් හැරිය. DPMC එකෙන් කිව්ව අනිවාර්‍යෙන් august මාසෙ pulsar 160 දානව කියල. ඔයාලත් ඉවසන්න ටිකක්
@palama01
@palama01 День назад
Thank you...
@user-gy6nl7tm6y
@user-gy6nl7tm6y День назад
NPP jawewa ❤❤❤❤
@rihan3150
@rihan3150 2 дня назад
පරන වාහන ලංකාවේ තමයි වැඩි වාහන මිලක් තියෙනවා ෆිනෑන්ස් දාලා ගත්තාම ඉවරටම ඉවරයි
@dushannethmika-cn7js
@dushannethmika-cn7js 2 дня назад
Magee gana lksee40 45 onatharam theyenawa seell valen ganna epa dan 40 45 athara yanawa kaweda oowa ganne harak thami
@devindasachithra2364
@devindasachithra2364 2 дня назад
Patta Kathawa...❤❤❤
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 2 дня назад
Ganna harak innawane me ganan walata kawruwath ganna epa
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 2 дня назад
Registar karala padapu wahana aspa ganan ussana kuppidu sale ballo bangawewa thopi oya arinne podi minisunta
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 2 дня назад
Supiri pahadili kirima jayawewa malli
@sunilsomasiri4689
@sunilsomasiri4689 2 дня назад
වාහන ගන්න වෙන්නේ නෑ ටැක්ස් එක වැදුනහම මිල ගණන් අධික වෙයි විශේෂයෙන්ම ඉලෙක්ට්‍රික් වහනවලට සහනයක් ලබා දෙන්න ඕනා
@nimnasankalpa4583
@nimnasankalpa4583 2 дня назад
patta ❤️
@saji..536
@saji..536 2 дня назад
Wahana gennanawa kiyana kathawath boruwak
@kasunkrd4016
@kasunkrd4016 2 дня назад
Wahana important kalata thiyena wahana wala mila thawa vedi wenawa misak aduwenne nehe car sales kakkanta ahu wenna epa
@InokaSudarshaniBodaragama
@InokaSudarshaniBodaragama 2 дня назад
සල්ලි වැඩි නම් ඉඩමක් අරන් දාපල්ලා. යකඩ ගොඩක් අරන් තියෙන සොච්චමත් නැති කර ගන්නේ නැතිව
@user-ri8zw6ek8h
@user-ri8zw6ek8h 2 дня назад
❤❤❤❤
@wathsalamelan924
@wathsalamelan924 2 дня назад
api hithuwata wahana gennuwata passe mila adu nam wei kiyala hithanna bha, api hithagena inna tharame mila adu vimak nam wenne nathi wei. mokda dan japaneth wahana ganan.
@madurangadias5404
@madurangadias5404 2 дня назад
Dont by vehicle highest price.....❤
@palama01
@palama01 2 дня назад
Ow aiya
@user-ig2xj6sf4m
@user-ig2xj6sf4m 3 дня назад
Nowatina ganan yakada diranawa
@MayuraHashan
@MayuraHashan 3 дня назад
Genawa genawa kiyala in nethuwa genawa nam genen ballo
@palama01
@palama01 2 дня назад
Ow mun kiyanwa genwa kiyala balamukoo thwa masayak dekak wagene thiyenne
@mariyan6558
@mariyan6558 3 дня назад
IMF එක කියන්නේ පුලුවන් තරම් බදු ආදායම වැඩි කරගන්න කියලා , එතකොට වාහන ගේන්නන ඒකේනුත් කරන්නේ ගේන වාහනේට හොද බද්දක් ගහන්න එකයි. උන්ට ගන්න ඕනි වාහන ටික ගෙනින ගන්න එකයි.. මේ මිනිස්සු ගැන හිතලා කරන එක්ක් නම් නෙවේයි , වැඩි වුන කිසිම දෙයක් හරියට අඩු උනේ නැති එකේ වාහන විතරක් අඩු වේයි කියලා හිතන්න බැ .. අනික කවුරැත් බදුත් එක්ක අලුතින් එන වාහනේක මිල කියන්නේ නැ.. රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරන්න නම් තවත් බදු ඉහල දාන්න ඕනි කියන එකේ , වාහන විතරක් ගෙන්නුවාම market එකේ දැන් පරන වාහන තියන price වලට නම් අලුත් ඒවා ගන්න වෙන එක්ක් නැ... අලුත් තියා පරණ වාහනයක් වත් ගන්න නම් වෙන්නේ නැ sure.. මොකද ඉස්සරහට තවත් ගහන්න යන දේපල බදුයි , අර බදුයි මේ නිසා , බදුයි ගෙවනවා ඇරෙන්න වෙන මුකුත් මිනිස්දුන්ට ගන්න වෙනිනේ නැ මේ යන විදියට.. 225 හගේ වාහන ටික කොහොම හරි ගෙන්න ගන්න තමයි ඉතින් ඔය දගලන්නේ..
@palama01
@palama01 2 дня назад
Aniwa ow neyalage wahana genwa ganna gahana game ekak wenna puluwn meka
@DilshanPerera-fx5bd
@DilshanPerera-fx5bd 3 дня назад
eka hoai issellama amatilata genwana wahana serama e widiye ewa genwanna kiyanna
@lakiperera1068
@lakiperera1068 3 дня назад
Aluth vahana aawoth parana ewa nikamma Adu wenawa
@user-he1ue1hc3k
@user-he1ue1hc3k 3 дня назад
😂😂
@heshanfernando9659
@heshanfernando9659 3 дня назад
Dn wath Oya panaraaa wahanaa gnna eka nawattapallaaa samaharaaa wahanaa masa gann tinwa wikunalaaaa na adumaaa add ekktaaa cl k wth denna epa boruwtaaa mun gnnn usslaaa tinnne sadaranaaa milak tinnna oniii
@amji78
@amji78 3 дня назад
Mun hema masema me bailama thamai
@sandeeshsewanagala8829
@sandeeshsewanagala8829 3 дня назад
මේකට comment කරල තියෙන්නෙ බහුතරයක් සේල් කාරයො 😂😂
@palama01
@palama01 3 дня назад
අම්මෝ ඒක...🤪
@sanjeewaroshan5482
@sanjeewaroshan5482 3 дня назад
දැන් තියෙන වාහන වල මිල තවත් වැඩිවෙයි electric වාහන හැමෝටම ගන්න බෑනේ ඒවා මිල අධිකයි සාමාන්‍ය මිනිස්සු අතර තියෙන ඇල්ටෝ මරුටි තවත් මිල වැඩිවෙයි
@palama01
@palama01 3 дня назад
ඔව් එක පැත්තකින් බලපුවාම ඔයා කියන කතාව ඇත්ත
@muthubanda1626
@muthubanda1626 3 дня назад
මුට්ටි අල්ලන තනි පුද්ගලයකුට විතරයි නේද අවස්ථාව ?😂 කිසිම අඩුවීමක් නොවනු ඇත.😊
@palama01
@palama01 3 дня назад
ඔව් ඔව් එ අයට ඕනි විදියට මිල දායි
@sidathsenna
@sidathsenna 3 дня назад
විදුලි වාහන ගෙනල්ලා වැඩක් නෑ ඒවා කෝටිපතියන්ට ගේනනෙ..BYD Atto 3 එකක් කෝටි තුනක් විතර කියන්නෙ...
@palama01
@palama01 3 дня назад
ඒක ඇත්ත
@user-oz1so8jf9j
@user-oz1so8jf9j 3 дня назад
පුලුවන්නම් මුන් vagon r එක කෝටියටත් විකුනයි😅😅 බත් කන් ඔලුවෙ අන් ආපු හරක් ඒත් ගන්නවා..🤣දේව සාප ......................................ලන්කාවෙ විතරයි මෙච්චර කෙලි.........
@palama01
@palama01 3 дня назад
ඒක ඇත්ත කතාවක් අ
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 3 дня назад
ඉලැක්ටික් වාහන වාහනවලට අවිව දාන්න පුලුවන්ද කව්ද කීව හඳ එලිය ගහන්න ඕන පුල් ටෑන්ක් කීල.
@niroshanagipura5502
@niroshanagipura5502 3 дня назад
Electric wahana lankawata danma hariyanne naha mey apathaya kiwwata meka thawa prashnayakata mula piriemak meyala electric wahana seen eka danne marsiyata wahana ganna inna ewungen siyayata 90 k electric wahana walata yanne naha repair awoth kelawena nisa chande ganna ona nisa wahana gennanawa kiyala electric wahana marsiya danawa eka amathiyekwath electric wahanawalata yanne nathiwa gon rajaye kamituwe baiyalayi apiwa electric wahana walata yanna kiyanawa widuliya nipadawanna bara wiyadamak darana rate kohomada electric wahana charge karanna yana gana balanne mun okkoma apatha baiyo
@user-si2wc6vu7m
@user-si2wc6vu7m 3 дня назад
API malimawata ballo rata kewa ow lakcha 8 denna puluwan anduwe inna 225 kalakanni danne nadda
@user-si2wc6vu7m
@user-si2wc6vu7m 3 дня назад
Anduwe ballo Dane nadda salli karayoo Sali thiyenawa duppath minissu wahanayak ganne komada rata hadapiyau thopita chande ne rata kapu kalakanni bn
@palama01
@palama01 3 дня назад
ඔව් කලා කියලා තියෙන්නේ රටම
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 3 дня назад
Parana ewa 3 gunayak vithara wadi degunayak vithara mila bahinna ona nathnam unta thiyagena kanna thamai wenne
@palama01
@palama01 3 дня назад
එහෙම වෙනවා කියන්නේ ඒක හොදයි අපේ මිනිස්සුට
@arunasameera164
@arunasameera164 3 дня назад
Menna me nakiyo me paralanam gahala pannanda balan hitapallaaa ilekrik kara hodai menna me harakkunge ganunta padinda apita japan habrib vahanayak ganda ida dipiyauu narhuva ubalata me para chanda dinuvath paradunath geval volin eliyata bahinda barivenda gahanda onaa hine nathi karoth ekathu veyau 2 aragalekata
@palama01
@palama01 3 дня назад
ඔව් මෙයාලා මේ ඔකොම එකතුවෙලා තමා මේයලා ගේම හහන්නේ
@nimalillankoon9815
@nimalillankoon9815 3 дня назад
රීකන්ඩිෂන් වාහන ඕන. විදුලි වාහන අපිට ටුවරිසම් කරන්න බෑ. ඒ නිසා හයිබ්‍රිඩ් ඒවා ගේන්න ඕන.2019ඉදලා වාහන ගෙනාවොත් අඩු විදේශ විනිමය ක් දීලා ගේන්න පුලුවන් . ආන්ඩුව මේ ගැන හිතන්න ඕන
@palama01
@palama01 3 дня назад
ඔව්
@kulasekarakanchana1807
@kulasekarakanchana1807 3 дня назад
මේ කියන ඒවා දවසින් දෙකෙන් වෙනස් වෙනවා,මුන් අද කියන එක නෙවෙයි හෙට කියන්නෙ 😂😂😂😂😂
@palama01
@palama01 3 дня назад
Ow eka aththa oyage kathwa aththa 👍❤️
@ranputha9285
@ranputha9285 3 дня назад
ලංකාවේ තියන පරණ වාහන මිල සෑහෙන්න අඩුවෙනවා
@palama01
@palama01 3 дня назад
අනිවාර්යයෙන් එහෙම වෙන්න ඕනී
@pradeepsanjayamamahariagai4941
එහෙම oya sell karayo adukarala deaida
@chathurangaprasad7919
@chathurangaprasad7919 3 дня назад
@@pradeepsanjayamamahariagai4941 මිනිස්සු ගන්නැතුව හිටොයොත් අඩු කරන්න වෙනවා
@vrinventions1959
@vrinventions1959 2 дня назад
Aniwa 👌
@ransajayasekara4207
@ransajayasekara4207 3 дня назад
ඉලෙක්ට්‍ර්ක් වාහන ගෙන්වන එක හොදයි ..ඒත් ඊට කලිම් ඒවා චාර්ජ් කරන්න ඕන චාර්ජින් පොයින්ට් රටේ ගොඩක් තැන් වල හදන්න ඕනි ...පෙට්‍ර්ල් / ඩීසල් වාහන වගේ නෙවෙයිනෙ කැඩුනම රෙපෙයාර් කරන්න ඕනි පොයින්ට් රට වටේ හදන්න ඕනි ...ඒවගේම මිනිස්සු අතර ඉලෙක්ට්‍ර්ක් වාහන ජනප්‍රිය කරන්න ඕනි නන් ඒවට ගහන tax එක රජය පැත්තෙන් අඩු කල්ලා අඩු පිරිවැයකින් ගන්න ක්‍රමයක් තියෙන්න ඕනි .... ඒත් එක්කම අනික් වාහන ගේනවනන් සාමාන්‍ය මිනිස්සු පදින Aqua / wagan R / Vitz වගේ ඒවයේ recondition වාහන සෙට් එක ලක්ශ 50 සීමාවෙ වගේ වත් දෙන්න ඕනි නැත්නන් සාමාන්‍ය මනුස්සයෙක්ට වාහනයක් ගන්න වෙන්නෙ නෑ මේ රටේ කීයටවත් 😢
@buddhiprasa8111
@buddhiprasa8111 3 дня назад
කොටියෙන් මෙහානම් ඉලෙක්ට්‍රික් ගන්න වෙන්නේ නෑ
@palama01
@palama01 3 дня назад
ඔව් කෝටි ගානක් කියයි මිල
@nimnasankalpa4583
@nimnasankalpa4583 3 дня назад
ඉක්මනින් වාහන ගේන එක හොදයි හැබැයි .අපේ රටේ දැන් තියන වාහන මිල බොරුවට ඉහල දායි .දැන් මොකද ආනයනය ගැන මොනවා කීවත් අපේ මිනිස්සු මිල ඉහළ දානවානේ .ඉලෙක්ට්‍රික් වාහන ගේන එක හොදයි හැබැයි අනිත් පහසුකම් නෑ .එකත් ගසා ගන්න ක්‍රමයක් හදනවා වෙන්න බැරිකමක් නෑ .අපි බලමු මොකො වෙන්නේ කියලා
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 3 дня назад
Ihala danne kohomada ladaran
@buddhiprasa8111
@buddhiprasa8111 3 дня назад
1000cc හෝ අඩු ඒවා ගෙනාවොත් ප්‍රබු පන්තියට කෙළවෙන නිසා තමයි ඉලෙක්ට්‍රික් ගෙන්නන්නේ. ඒවා කොටියේ ඉදන් කෝටි 15 20 ට උනත් තියෙනවනේ. එහෙම ඒවා සීයක් දෙසීයක් ගෙනාවම ඩොලර් ඉවරයි පොඩි මිනිහට හුලං. මාළු ටිකක් විකුණා ගන්න බට්ටෙක්වත් ගන්න වෙන්නේ නෑ
@sarathraveendra3080
@sarathraveendra3080 3 дня назад
අපි යන හුබස් ජපානෙ තිබ්බනන් තලල උනුකරල හයවතාවක්වත් අලුතින් හදල.ඊලග අවුරුද්ද උබලට දෙයිද මිනිස්සු!
@sarathraveendra3080
@sarathraveendra3080 3 дня назад
රටේ අනික්උන් ගොන්ද? තොපිලට හෙනගහනව මැරෙන්න කලින්.දේශපාලුවෝ 225+1 අපට එපෝ....