Тёмный
GOLDCeylon
GOLDCeylon
GOLDCeylon
Подписаться
🟢GOLD NEWS & GOLD EDUCATIONAL CHANNEL🟢

GOLDCeylon is an E Magazine which is a brand that educates about GOLD. Gold has become an essential element of Jewellery and investment. The use of Gold has increased significantly . Our effort is to bring you to right path and guide you to get right GOLD at the place and right time. This is not business channel this is fully educated and news channel of GOLD.
Key Topics;
Daily local and international Gold Price, Forcasting, Jewellery investment ideas, GOLD purity knowledge, Trending desings of jewellery, How to buying and selling gold, Gold Pawning problems, Alloy making knowledge , Self Jewellery Valuation, Laws related Jewellery field, Reactions of Gold, Standards of Gold, Colours of Gold Designs of Jewellery, Alloy of Gold, Solder of Gold Standard, How to make Gold Alloy from another alloy, Jewellery Assaying and Hallmarking knowledge, , Knowledge of Silver, Platinum
@Indika Bandara
Administrator GOLDCeylon
Whatsapp : +94713217016
Комментарии
@vishmaranaweera3074
@vishmaranaweera3074 5 часов назад
100% k pehediliyi ❤️❤️❤️
@thiliniperera7481
@thiliniperera7481 9 часов назад
Kohomda api aka hariytama dana ganne???🧐
@HirushiFernando-ip9se
@HirushiFernando-ip9se 2 дня назад
Kelaniya kiribathgoda thiyenwada
@GOLDCeylon
@GOLDCeylon 2 дня назад
No bro....kaduwela centre
@latharathnayaka8152
@latharathnayaka8152 5 дней назад
❤❤❤❤❤❤❤❤
@chamaramedagodaarachchige1703
@chamaramedagodaarachchige1703 7 дней назад
sir ratharan vikunana kota me price eka denne nane ai????
@GOLDCeylon
@GOLDCeylon 7 дней назад
ආභරණ විකුනුම් මිල රුපියල් සාමාන්‍යෙන් 6000 වගේ අඩුවෙනවා.කාසී බිස්කට් නම් මේ මිලට විකුනන්න පුලුවන්. ආභරණ වල අඩු කැරට් පෑස්ස්සුම් තියනවා ඒකයි
@chamaramedagodaarachchige1703
@chamaramedagodaarachchige1703 6 дней назад
@@GOLDCeylon thuthi Sir
@asankaweerasiri1984
@asankaweerasiri1984 2 дня назад
මට රන් කාසි ගන්න තැනක් කියන්න පුලුවන්ද
@sasikaprabatha9204
@sasikaprabatha9204 7 дней назад
අපි ගන්න Gold Coin විකුණන්න පුළුවන් කොහෙටද? අද දවසෙ රත්‍රං වල විකුණුම් මිලට Coin sell කරන්න පුලුවන් කොහෙටද?
@GOLDCeylon
@GOLDCeylon 6 дней назад
හෙට්ටිවීදියේ GOLD MARKET එකට දෙන්න පුලුවන් ඔයාගේ අනන්‍යතාව තහවුරු කරලා......... RECEIPT එක තිබ්බොත් ලේසී
@NiranjalaSenarathmudalige
@NiranjalaSenarathmudalige 8 дней назад
210000 kiwwe vat include da?
@GOLDCeylon
@GOLDCeylon 8 дней назад
No
@pahanBandaranayaka-cf1nq
@pahanBandaranayaka-cf1nq 9 дней назад
මට වයස 17යි මට ජොයින් වෙන්න පුලුවන්ද
@GOLDCeylon
@GOLDCeylon 8 дней назад
Yes. Contact institute
@dharmappriyahettiarachchi8372
@dharmappriyahettiarachchi8372 12 дней назад
Are there places to resell purchased gold coins?
@GOLDCeylon
@GOLDCeylon 12 дней назад
Colombo gold merket
@kumaragurudeniya3483
@kumaragurudeniya3483 10 дней назад
@@GOLDCeylon where is the location?
@MPG987
@MPG987 12 дней назад
මේ ගෝල්ඩ් කොයින් එක ගෙවීමෙ ක්‍රමයට ගන්න පුලුවන් ද ?
@GOLDCeylon
@GOLDCeylon 12 дней назад
No brother
@MPG987
@MPG987 11 дней назад
​@@GOLDCeylonThanks for your reply 🤜🤛
@shashi6700
@shashi6700 12 дней назад
මහත්මයා,. අපි ස්වර්ණාභරණ අලෙවි සැලකින් රන් කාසි මිලදී ගන්නව නම් වටිනා ලෝහ විශ්ලේෂණය කරගන්නෙ කොහොමද
@GOLDCeylon
@GOLDCeylon 12 дней назад
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහතිකය ඉල්ලා සිටින්න...කොළඹ අවට නම් ගන්න පුලුවන්.......
@shashi6700
@shashi6700 12 дней назад
@@GOLDCeylon බොහොම ස්තුතියි
@malindasampath4737
@malindasampath4737 14 дней назад
Can i get your whatsup number please ?
@kichitamil
@kichitamil 14 дней назад
සර් sea street shops වල සහතිකයත් එක්ක ගන්න පුළුවන් හොඳම කඩේ මොකක්ද? Thanks in advance ❤
@GOLDCeylon
@GOLDCeylon 14 дней назад
Devi & Ravi
@kichitamil
@kichitamil 13 дней назад
@@GOLDCeylon Thank you, sir, for the quick reply. As per the reviews on Google Maps, Ravi Jewelry is far ahead of Devi. I'll give it a try. Once again, thank you for your prompt support. May God bless you.❤️
@GOLDCeylon
@GOLDCeylon 13 дней назад
SEA STREET COLOMBO 11 BOTH ARE VERY NEAR TO EACH OTHER
@kichitamil
@kichitamil 12 дней назад
@@GOLDCeylon Thank you for the reply, Sir. As I mentioned earlier, based on Google reviews, Ravi Jewelry seems to have a much better reputation than Devi Jewelers. It's true that both shops are close to each other, though. Anyway, thanks for taking the time to respond to my message. May God bless you! ♥️
@jaliyaweerasinghe3656
@jaliyaweerasinghe3656 14 дней назад
Kohenda ganda puluwan
@GOLDCeylon
@GOLDCeylon 14 дней назад
Jewellery shop..... Colombo gold market
@diyabedumaanandathero
@diyabedumaanandathero 14 дней назад
👍👍👍
@lokumaandro3143
@lokumaandro3143 17 дней назад
බ්‍රිතාන්‍ය රන්කාසිය "බොහෝ දුරට" ලංකාවේ නිෂ්පාදනය කරන කාසියක් කියලා මේ වීඩියෝවේ තැනක කියවෙනවා. ඒක වෙන්න පුළුවන්ද? පිටරටක කාසියක් ලංකාවේ හදන්න එහෙම අවසර නෑ නේද?
@GOLDCeylon
@GOLDCeylon 17 дней назад
BRIRISH COIN එක ගහන්න අවසර තියනවා LOCALY......
@lokumaandro3143
@lokumaandro3143 17 дней назад
ලංකා බැංකුවෙන් ගන්න කැනඩා කාසියට සහතිකයක් දෙනවද ? ඒක විකුණන්න පුළුවන් ලංකා බැංකුවේ කොළඹ මහ ශාඛාවට විතරමද ? අපෙන් ආපහු රත්තරන් ගන්න කොට ඒකෙ මිල කොහොමද වෙන්නේ ? (අපනයනය කියන්නේ රටින් පිටට යවනවාට ආනයනය කියන්නේ රටට ගෙන්වනවට).
@GOLDCeylon
@GOLDCeylon 17 дней назад
BOC එකට විකුනන්න බෑ. එතනගාන වැඩි. පුලුවන් නම් හෙට්ටිවීදියෙන් ගන්න බලන්න
@thiliniperera7481
@thiliniperera7481 20 дней назад
Vat ain kaloth hodai
@rizanazameek2854
@rizanazameek2854 20 дней назад
Now good time to sell gold
@helloengineering9551
@helloengineering9551 21 день назад
👍
@UdeshikaAriyarathna
@UdeshikaAriyarathna 22 дня назад
පැලැටිනම් ගන්න තැන් තියෙනවද ලංකාවේ. 1g කියක් වෙනවාද
@wasana5184
@wasana5184 25 дней назад
❤‍🔥
@pradeepgalappaththi6692
@pradeepgalappaththi6692 29 дней назад
2025 වර්ෂය සදහා පාඨමාලා පටන්ගන්නේ මොන මාසයේද? එ් කුමන පාඨමාලාවන්ද? එ් ගැන දැනුවත් කරන්න පුලුවන්ද?
@samithanalinda4755
@samithanalinda4755 Месяц назад
Daily gold price eka balanna පුළුවන් whatsapp group ekata add wenne khmd.?mkkd eke nu eka
@GOLDCeylon
@GOLDCeylon Месяц назад
GOLD WHATSAPP GROUP 2 🔊 රන් ගැන උනන්දු පිරිස දිනෙන් දින ඉහල යමින් පවති. රත්තරන් වල අයෝජන කරන පිරිසද ඉහල යමින් පවතී. ඉතින් GOLDCeylon හරහා බිස්නස් නොකරන අතර එයඔබට රත්තරන් පිළිබද පූර්ණ අවභෝදය ලබාදෙන සගරාවකි. එහි දිනපතා යාවත්කාලීන වන රන්මිල, රන් බිස්කට්, රන් කාසී, ආභරණ මිලදී ගැනීමේදී දැනගත යුතු කරුණු හා එදිනෙදා රත්ත්‍රන් ගැන පුවත් ඔබවෙත ගෙනඑනු ඇත. GOLD UPDATES WHATSAPP GROUP 1 දැනටමත් උපරිම සමාජිකයන් සංබ්‍යාවම සපුරා ඇතිඅතර අලුතින් සමාජියන් ගේ බලවත් ඉල්ලීම පරිදි දෙවන GOLD UPDATES GROUP 2 එක නිර්මාණය කරන ලදී. මෙයට කලින් සමූහයේ නැති අලුතින් සම්භන්ධ වීමට කැමති ඔබ අපගේ 🟥RU-vid නාලිකාව අනිවාර්‍යෙන් SUBSCRIBE කර youtube.com/@GOLDCeylon 🟥 FACEBOOK page එක follow/ like කර facebook.com/GOLDCeylonLK/ 🟥මෙම ලින්ක් එකෙන් WHATSAPP GROUP එකට JOIN වෙන්න. chat.whatsapp.com/BnaRU1gUkR2EXQPt3hs64M
@Sandeepawithweerathungabothers
@Sandeepawithweerathungabothers Месяц назад
Price
@harshadarmadasa4499
@harshadarmadasa4499 Месяц назад
😮මොනවා කලත් ජාත්‍යන්තරව පිලිගත් සහතිකයක් ගන්න පුළුවන් රසායනාගාරයක් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ ආයතනයට නැත ,එම අඩුපාඩුව ඉක්මනින් නිවෙරදි කරන්න
@ashenkavinda6032
@ashenkavinda6032 Месяц назад
♥️
@KevinNikolic-ko4cw
@KevinNikolic-ko4cw Месяц назад
???
@harshadarmadasa4499
@harshadarmadasa4499 Месяц назад
❤වසර දහස් ගනනාවක් ලන්කවෙ මැණික් හම්බ උනත් ජාත්‍යන්තර පිලිගන්න සහතිකයක් ගන්න සුදුසු රසායනාගාරයක් ලන්කවෙ නැත .එම අඩුපාඩුව නිවෙරදි කරන්න පුළුවන් දෙයක් කරන්න
@Tunetown-4n
@Tunetown-4n Месяц назад
විස්තර දෙන්න කෝස් එක ගැන
@ThushariGunasekara-i7h
@ThushariGunasekara-i7h Месяц назад
Mema weda satahane දක්වන දුරකථන අංක walata katha kalath සම්බන්ධ kara ගැනීමට නොහැකිය .
@ThushariGunasekara-i7h
@ThushariGunasekara-i7h Месяц назад
Me ha සම්බන්ධ wimata, contact number eka denna පුළුවන් da
@BinukiBinukiyojini
@BinukiBinukiyojini Месяц назад
Eka paludu wunama raththaran pata enawada
@BinukiBinukiyojini
@BinukiBinukiyojini Месяц назад
Mata gift ekak hambawuna...eka sudu raththaranda kiyala dana ganne kohomada...18k kiyala thiyenawa ring eka athule
@GOLDCeylon
@GOLDCeylon Месяц назад
Oyage eke yellow gold hadala udin radium plate karala atte. Godak aya ehema karannee. Sudu raththaran ehema neweyi.....kal giyaata pata yan ne. Gold walata paladoum silver 2 dala karat 18 ta tama hadagannee
@BinukiBinukiyojini
@BinukiBinukiyojini Месяц назад
@@GOLDCeylon thanks sir🥰
@neenafdo1593
@neenafdo1593 2 месяца назад
Paum kale mudde danne puluwn de. Kapenne nadde
@ejejjdjdjfjr9069
@ejejjdjdjfjr9069 2 месяца назад
Bohoma sthuthi