Тёмный
Neelambara Ahasa
Neelambara Ahasa
Neelambara Ahasa
Подписаться
Комментарии
@sahanramanayaka7269
@sahanramanayaka7269 4 дня назад
sinduwann lassnata kiuwa
@dhammikapriyadarshanaathuk4008
@dhammikapriyadarshanaathuk4008 21 день назад
ලස්සන වැඩක්
@thusithadushmantha9400
@thusithadushmantha9400 26 дней назад
බැති ගි
@rexhamilton3172
@rexhamilton3172 28 дней назад
ගැයුම් රසත් තිබුනා නම් වැඩේ පංකාදුයි...බණ්ඩාරනායන්ට වෙසෙසි පිං...
@APranandu
@APranandu Месяц назад
🎉satharawaram😂 devimaharaja geethaye artha nirrupanaya karann
@SampahhiSampathhisampat
@SampahhiSampathhisampat Месяц назад
Antimsi gayene ai mehchara kattiya inne bro 😮😢
@premasiriillangakoon5711
@premasiriillangakoon5711 Месяц назад
👍👍👍
@universalknowledge4486
@universalknowledge4486 2 месяца назад
තවුද බං ඒ කියන උං මෙලෝ රහක් නෑ
@sithuminilochana5876
@sithuminilochana5876 2 месяца назад
වින්දනයක් සමග බාවනවක් කරා. ගොඩාක් වටිනව. ඇත්තටම වටිනව. ඔබ තුමාට දීර්ගායු වෙව. හැබයි ගීත ගායනා කරන අය තව ටිකක් පුහුණු උනානම් ගොඩාක් වටිනව. මොකද මේ සින්දු අපි ගොඩ ආසාවෙන් ඇස් පියාගෙන රස විදින සින්දු. ඒත් මෙ ගායනයේදී සින්දුව අවසන් වෙනකන් අපිට ඉන්න බෑ.
@maheshkaushalya2975
@maheshkaushalya2975 2 месяца назад
ධමිමික සර් මෙචිචර ලස්සනට අර්ථය පැහැදිලි කරන කොට ගීතය කිසිම වැඩක් නැ කියනවා 😓
@healthylifewithnature4587
@healthylifewithnature4587 3 месяца назад
Meka music school ekaka program ekek newei, nursing school ekak. Elamai 3 yrs hari amaru training ekak iwara karala asawata karapu program ekak wenna athi. Anika bahutharayak music karanna aththeO/L witharai.
@dulikavidanage7645
@dulikavidanage7645 3 месяца назад
Excellence job - Atiwisishtai ape pranamaya
@NuwanGanearachchi
@NuwanGanearachchi 3 месяца назад
කවුද මෙයාලට සිංදු කියන්න පුළුවන් කිව්වෙ .....ගායකයා වැඩක්ම නෑ .අපරාදෙ වැඩසටහන
@p.asrangith1570
@p.asrangith1570 3 месяца назад
තෙරුවන් සරණයි
@KawminiGunawardhana
@KawminiGunawardhana 3 месяца назад
❤❤❤
@kularathnabanneheka9994
@kularathnabanneheka9994 4 месяца назад
විචාරය විශිෂ්ට යි ඒත් සිංදුව ගායනය තුලින් විනාශ වුනා කරුණකර මෙවැනි වැඩසටහනක් ප්‍රේක්ෂකයින් ඉදිරියේ කරනවිට පූර්ව සූදානමක් තිබීම ඉතාමත් වැදගත් වේ
@L.G.dayansameera
@L.G.dayansameera 4 месяца назад
තෙරුවන් සරණයි ඔබතුමාට. අපි ඔබතුමාගේ විචාර අසා බොහොසේ රස විදියි.
@nawamalikakulasinghe4889
@nawamalikakulasinghe4889 4 месяца назад
සර්... ඔබගේ විචාර සවනට මිහිරියි... හිත නිවෙනවා...! 🙏💐
@abeykoonbanda6878
@abeykoonbanda6878 4 месяца назад
ගායනය ඉතා අසාර්තකය.
@wasanthaedirisingha3883
@wasanthaedirisingha3883 4 месяца назад
කෙතරම් නම් ඉදිරිපත් කිරීම ලස්සන ද හරිම අගෙයි ද
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 4 месяца назад
මටත් ඔය වගේ ඒ සින්දුවෙ ජීවිතේ අනිත්‍ය තේරුනා 🎉🎉 මම යාලුවන්ටත් කිව්ව 🎉🎉 මම ඔය ගීතය ගැන විචාර ගොඩක් අහල තියනවා 🎉🎉 ජිවිතේ අනිත්‍ය කව්‍රරුත් අනිත්‍ය ගැන කියල නෑ 🎉🎉 ඒත් ඔබතුමා ඒක කියනව 🎉🎉
@jagaja444
@jagaja444 5 месяцев назад
Is that such a soft machan.. Can't imagine hard black rocks I went to see Aukana lord's Man kept Buddha's eyes..
@jagaja444
@jagaja444 5 месяцев назад
මෑත දිනකදී අවුකනට මර බයෙන් ආ එකා සිවුරක්ද පොරවා අවුකනට අවුලක් කලා කලා නිමැවුමක නෙළු සිවුරක් නොදැකපු නිසා අන්ධ දෑසින් සිවුර පෙරෙව්වේ ගෞතම නිරුවත් නිසා
@AselaSamantha
@AselaSamantha 5 месяцев назад
😢
@priyankaraperis8497
@priyankaraperis8497 5 месяцев назад
ඹබතුමාට බොහොම ස්තුතිය
@dilipindikajayathunga2879
@dilipindikajayathunga2879 5 месяцев назад
සරල බව, ශබ්ද රසය, අර්ථ රසය තාල රසය,මතක ආවර්ජන රසය ඇති සංගීත නිර්මාණකරුවන් දැන් නැත.උදාහරණ : ක්ලැරන්ස් විජයවර්ධන සංගීතවත් කළ මෙම ගීත අවුරුදු දහසක් ගියද නොනැසෙයි උද-මිල්ටන් මල්ලවාරච්චි ගැයූ එදා රෑ ගුවන් තොටුපොලෙ දී මා, සුළගේ පාවී ඈ වෙත යාවී ,. මට මෙන් ඔහුට ද කදුළ ඔබයි,. කෙසේ කියන්න ද ඔබ මා අතහැර ඉවත ගියා කියලා ,. හෙමින් සැරේ පා තබනා දුවේ හර්ෂණී. අවසර නැත මට , ,. පෙම් රජදහනේ. අහස් මාලිගා ක්ලැරන්ස් විසින්ම පද රචනා කළ මට දැන් බෑ. ඔබ කෙසේ කීවත්. ,. , තනිවී සිටින්නයි මා අදහස් කළේ ,. සදෙන් එහා. කැසට් පීස් එක ........ එතකොට ප්‍රියා සූරියසේන ට ගැයීමට සංගීතවත් කළ රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ, ,. ඈත රන් විමන්. ,. පැතුම් පිරීලා උතුරා යනවා. ,. මිල්ටන් පෙරෙරාට ගැයීමට කළ ඔලද ලියා බොලද ලියා. , මර්වින් මිහිදුකුල ගෙ සංගීතය විතරක් නෙවෙයි පදත් මට මතකයි මන බැන්දු සිනාවෙ කඹුකෙ ළිද ළගදි .,මී විත පුරවා ප්‍රිය ලදුනෙ රස බැලුව. සමන් ද සිල්වා කියන ගායකය ගැන ඉස්සරවෙලාම දැන ගත්තෙ ක්ලැරන්ස් ඉතා රසවත්ව සංගීතවත් කළ තණ නිල්ල දිගේ ඇදිලා යනවා ගීතයෙන් ඇයි ඇන්ජලීන් ගයන පුංචි පුතා මගෙ ඉස්කෝලෙ ගිය මුල්ම දවස අදවෙයි . ටී එම් ජයරත්තගෙ සීගිරි ළදුනේ ඇයි තනිවී, ,. දෙගොඩතලා ගග ගලා,. හදිස්සියෙ හනි හනිකට පය තබනා ,.,. රුවට රුවෙ සකුරා ඉවුරෙ. එතකොට සංගීත මහාචාර්ය සනත්ටත් සංගීතය දුන් සීත රෑ වසන්තෙ ,. විකසිත වත කමලෙ. ඇයි ළමා සිංදු ඇය කොණ්ඩෙ දිගට දාලා සැම උදෙන්ම එනවා ලිව්වෙත් ඔහුනෙ . ඔහු ලියපු පළමු ගීයත් ඔහුගෙ සංගීතය නිසාම ගායිකාවද අතිශයින් ජනප්‍රිය වුණා .යන්තම් ගිටාරයකුයි මුං ඇට හොලවපු මල්ලෙනුයි 1969 දී සංගීතය ගත් දිල්හානි දුවනී නාඩා නිදියන්නෙ ගීතයෙන් ඇරඹුණා.මෙම ඉන්ද්‍රානි පෙරෙරාගෙ තල්පනී දුවනී, මතකය ඇසුරින අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමි,. හා හා හොරේ දැනුණා,. ඔබ මවෙත ගෙනා මෙ සොදුරු සිනා,. වසන්තයෙ මල් කැකුලයි එතකොට ක්ලැරන්ස්ම කියන සිංදු අහලම බලන්න. විශිෂ්ටයි.!!!!
@SrimaliWijayathunga
@SrimaliWijayathunga 5 месяцев назад
ලස්සනයි අතටටම හිත පිරනවා ආසයි අහන්න
@sarathsamarakoon220
@sarathsamarakoon220 5 месяцев назад
ගායනය අසාර්ථක යි
@kampanaart3632
@kampanaart3632 5 месяцев назад
අයියේ සිංදුව කියන්න හොඳ කෙනෙක් හිට්යෙම නැද්ද....
@HerathBandara-d1y
@HerathBandara-d1y 5 месяцев назад
විචාරය සුපිරි , ගායනා සහ සවුන්ඩ් විචාරය කාල දැම්මා .
@RathnaBro-y2f
@RathnaBro-y2f 5 месяцев назад
🙏🙏🙏🙏🙏🙏
@sanjeewalasantha2420
@sanjeewalasantha2420 5 месяцев назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-sdKrnJLBvqw.htmlfeature=shared
@p.dparamananda4471
@p.dparamananda4471 6 месяцев назад
Dammika Bandara oyaa maara Baduwak.
@praddepperera471
@praddepperera471 6 месяцев назад
Dammika - the best. Singing - the worst. 😢
@chandranisellamuthu3189
@chandranisellamuthu3189 7 месяцев назад
Mr.Bandara god bless you.❤❤❤❤
@tharangadoraliyagoda1167
@tharangadoraliyagoda1167 8 месяцев назад
Dammika sir ...good luck...
@tharangadoraliyagoda1167
@tharangadoraliyagoda1167 8 месяцев назад
Sindu tika nam heewa ...budungema saranae...ara manussaya essaraha
@BandaraBasnayaka-ps8mz
@BandaraBasnayaka-ps8mz 9 месяцев назад
contract nb ekk ndd
@MalkiSewwandikaherath
@MalkiSewwandikaherath Год назад
😂😂😂😂😂😂😂😂
@MalkiSewwandikaherath
@MalkiSewwandikaherath Год назад
😂😂😂😂😂😂
@priyantharajasekara1668
@priyantharajasekara1668 Год назад
මෙ විචාරේ බාවනාවක් වගේ එත් හරිම දුකය් දන් ඉන්න ලමය් බහුතරයක් මේ වගේ ගිත වල තෙරුම් හොයන්නේ නා කිසිම තෙරුමක් නති බල්ලෝ උඩුබුරනවා වගේ ගිත අද එයලගේ චොඉස් එක මගේ දරුවොත් එකට අය්ති
@madusanka3420
@madusanka3420 Год назад
මේ සිංදු කියන එවුන්ගෙ කිසිම එකමුතු කමක් නැහැ, උන්ට ඕන ඕන විදිහට කියන්නෙ.😂😂😂😂😂😂😂😂😂
@lionelfernandopulle3713
@lionelfernandopulle3713 Год назад
ලොකු පිරිඝක් හිටියා. කවදාවත් ඝින්දුවක් කියලා නැති.අහලත් නැති
@nimaldissanayake4333
@nimaldissanayake4333 Год назад
ධම්මික බන්ඩාරයන්ගේ විචාරය අති විශිෂ්ටයි .ඒත් ගීත ගායනා අජ පල්.
@roshanchaminda4838
@roshanchaminda4838 Год назад
ගායනය කෙසේ වෙතත් හෙද හෙදියන් මේ වගේ වැඩසටහනක් සංවිධානය කිරීම ගැන ඉතා ගෞරවයෙන් ස්තුති වන්ත වෙමි. ඔවුන්ගේ ගායනය ගැන විවේචන අවශ්‍ය නෑ ඔවුන් ගායක ගායිකාවො නෙමි. අහින්සක ළමයි .කාර්‍යබහුලව ඉගෙන ගන්න.
@vidyajothipirivena8448
@vidyajothipirivena8448 Год назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-VW0Sa9qkgk8.html
@srimudalige7470
@srimudalige7470 Год назад
Baila gahan apa yakoo
@sjxv5559
@sjxv5559 Год назад
නොදකින් මේ වැස්සියො සින්දු කනව
@maddumabandarasrinarayana2036
සවුන්ඩ් .....ටික හරියට තිබුණා නම් හොඳයි ....කමක්නැ .....වැඩ සටහන කොහොමත් රස විඳිනවා...
@manjulamanjula7835
@manjulamanjula7835 Год назад
සිංදු කියන අය හොඳටම කරනව
@manjulamanjula7835
@manjulamanjula7835 Год назад
😂😂😂😂😂😂