Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
Waduraba sangananda thero.
12
33 952
Подписаться
සසරෙන් එතරට.
19:28
11.සුඤ්ඤතාවය.
5 месяцев назад
12:05
10.අනුප්පාද නිරෝධය.
6 месяцев назад
14:07
09.දුකින් එතරකරන පාරුව.
Год назад
18:16
08.ආස්වාදය හිතින් හදාගෙන විදින්නේ තියෙන එකක් නොවේ.
Год назад
14:25
07.දකින දේ දැනගන්න බැරිබව අවබෝධ කරන්න .
Год назад
14:39
06.අරමුණෙ ඇත්ත නොදැකීම නිසා අරමුණ කෙරෙහි සංකල්පිතව ගැටගැසිම.
Год назад
14:56
05.ඔබේ හිතේ ඇඳගන්න චිත්‍රය ඇත්ත කියලා ඔබම රැවටෙනවා නේද?
Год назад
18:06
04.ද්වී ස්වභාවය අවබෝධය නැතුව නිවන් මග විවුර්ත නොවේ.04
Год назад
14:58
03.පටිච්ච සමුප්පන්නව දුකමයි උපදින්නේ, දුකමයි නැතිවෙන්නේ.
Год назад
14:44
02.සක්කාය දිට්ඨිය සහ දර්ශන ඤාණය අතර වෙනස.
Год назад
13:07
01.සෝතාපන්න ආර්ය භුමිය.
Год назад
Комментарии
@sarojinidassanayake4334
25 дней назад
🙏🏼🙏🏼🙏🏼
@sarojinidassanayake4334
25 дней назад
🙏🏼🙏🏼🙏🏼
@maananda6657
Месяц назад
මගේ පිනකටමයි ස්වාමින්වහන්සේගේ දේශනා අහන්න ලැබුනේ....තෙරුවන් සරනයි......!🙏🙏🙏 ස්වාමින්වහන්ස
@maananda6657
Месяц назад
තෙරුවන් සරනයි.....!ස්වාමින්වහන්ස.සත්‍යක්මයි ස්වාමින්වහන්ස.සාදුු....සාදු....සාදු.....🙏🙏🙏
@seethamallika7994
2 месяца назад
චන්දය නොදීමනේද හොදම දේ
@ChandaniJayasingha-h7o
2 месяца назад
Sadu sadu sadu
@JileJile-n8l
2 месяца назад
Theruvan saranayi svamin vahansa Oba vahansege vastapp nambaraya evanna puluvanda?
@SurendraRanasingha
3 месяца назад
සාදු සාදු සාදු ...තෙරුවන් සරනයි අපේ සවාම්න්වහන්සට ...
@amala1187
3 месяца назад
Mage namas karaya wewa oba wahanseta
@SurendraRanasingha
3 месяца назад
එහෙමයි සවාම්න්වහන්ස ..සාදු සාදු සාදු ..නමස්කාර වේවා ...
@SurendraRanasingha
3 месяца назад
ගම්බීරයි..සත්‍යාවබෝධය එයයි..තෙරුවන් සරනයි අපේ සවාම්න්වහන්සට ..සාදු සාදු සාදු ..
@sumindagemsexportltd4212
3 месяца назад
ස්වාමීන් වහන්ස...mata number eken gataluwak ahanna puluwanda...
@tissadissanayake7737
3 месяца назад
පින්වත් ස්වාමින් වහන්ස.. පඤ්චස්කන්ධය සමුදය හා නිරෝධය වීම රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය, විඤ්ඤාණය ආදී අනුපිළිවෙලින් සිදුවෙනවාද, එසේ නොවේ නම් වෙනත් පිලිවෙලකට සිදුවෙනවාද යන්න පැහැදිළි කර දෙන සේක්වා. යෝනිසෝ මනසිකාරයේ යෙදෙද්දි ඒ පිළිවෙල පිලිබඳව කුකුසක් ඇති වී තිබේ. තෙරුවන් සරණයි ඔබ වහන්සේට.
@jayaniwasana2390
3 месяца назад
තෙරුවන් සරණයි
@NirmalieDezoysa
3 месяца назад
🙏🙏🙏
@SurendraRanasingha
4 месяца назад
සාදු සාදු සාදු ..ඔබ වහන්සේගේ සියලු දේසනා නිවන් මග යන කෙනෙක්ටමයි වට්න්නෙ.තෙරුවන් සරනයි අපේ සවාම්න්වහන්සේට..
@champajayaweera9735
4 месяца назад
Sadu Sadu Sadu
@sarojinidassanayake4334
4 месяца назад
🙏🏼🙏🏼🙏🏼🌹
@LathaSilva-ns3dy
4 месяца назад
ඔබ වහන්සේට නිවන් සුවයම වේවා
@hepolagamasirisumana8836
4 месяца назад
🙏🙏🙏
@pdmavij1531
4 месяца назад
🙏🙏🙏🙏🙏නිවන් අවබෝධ ය පිණිස අනුමෝදන් වෙමි .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .
@pdmavij1531
4 месяца назад
🙏🙏🙏🙏🙏
@pdmavij1531
4 месяца назад
🙏🙏🙏🙏🙏🙏 අව්ද්‍යාව දුරු කරන්න අපට හැකි වේවා .
@pdmavij1531
4 месяца назад
🙏🙏🙏🙏 ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා .
@pdmavij1531
4 месяца назад
🙏🙏🙏🙏 ඔබ වහන්සේටත් අප සියලුම දෙනාට ප්‍රර්ථනා සපල වේවා .
@pdmavij1531
4 месяца назад
🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සසුනඹර දිදුළන්නට ඔබ වහන්සේට හැකි වේවා .!!!!
@sarojinidassanayake4334
4 месяца назад
🙏🏼🙏🏼🙏🏼
@LPuswell
4 месяца назад
🙏🙏🙏
@nayanayapa
4 месяца назад
පින්වත් ස්වාමීන් වහන්ස, මෙතැනට මනස පත්කර ගැනීම සදහා මෙම ධර්ම ගවේශනයට පෙලබුන ආදුනිකයකු විසින් කල යූතු වැඩ පිලිවෙල පියවරෙන් පියවර පිලිවෙලින් පහදා දෙන්න. මට හිතෙන විදිහට පලමු පියවර චතුරාර්ය සත්‍යයෙහි සත්‍යය ඤාණය ලබා ගැනීම. 2. 3. 4. .....
@nayanayapa
4 месяца назад
පින්වත් ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේ රූපයෙහි පවතින ආශ්වාදය, ආදීනවය සහ නිස්සරනය යන තුනම දැකීමට දී ඇති උපදේශය ඔබ වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරයිද? විශේෂයෙන්ම ගිහි ජීවිත ගත කරන පුදගලයින්හට කාම ආස්වාදය මෙය යැයි දැගෙනම එම ආස්වාදය විදිය යූතුවන අතර, එහි ආදීනවය මෙය යැයි අත්දැක ගත යුතු අතර ඉන්පසුව පමනක් නිස්සරනයෙහි ඇති නිරාමිස සුවය අත්විද ගතහැකි නොවේද?
@nayanayapa
4 месяца назад
පිනවත් ස්වාමීන් වහන්ස, මහා සතිපට්ඨාන සූත්‍රයෙහි බාහිර ඇති රූප දෙතිස් කුනූප ලෙස සහ නවසීවතික ලෙස මෙනෙහි කිරීමට අනුදැන ඇති කරුන සමග මෙම දේශනාවෙහි පරස්පරයක් පවතියිද? ඔබ වහන්සේ එලෙස විදර්ශනා කිරීම අනුමත කරන්නෙහිද?
@nayanayapa
4 месяца назад
පිනවත් ස්වාමීන් වහන්ස, මෙලෙස සිතීම තුලින් අධ්‍යාපනය ලබන දරුවන්ට, අධ්‍යාපන ජයග්‍රහන ලබාගැනීමට, ලෞකිඛ අරමුණු ඉටුකර ගැනීමට බාදාවක් නොවෙයිද?
@nayanayapa
4 месяца назад
පින්වත් ස්වාමීන් වහන්ස, මෙලෙස සියල්ල සිතේ ඇදගත් රෑපයන් ලෙස නිරතූරූවම දැක රාග, ද්වේශ සහ මෝහ සිතුවිලි ඇති නොවන ලෙස හිත සකස් කරන ක්‍රම වේදය කුමක් දැයි පහදා දෙන්න.
@nayanayapa
4 месяца назад
මෙලෙස ද්වතාවය අවබෝද කරගත් පුද්ගලයින් නුදුරු අනාගතයේදී පවත්වන්නට නියමිත ජනාධිපතිවරනයේදී කුමක් කල යුතුද?
@nayanayapa
4 месяца назад
ගරුතර ස්වාමීන් වහන්ස, මේලෙස සම්මා දිට්ඨියටපත්වූ පිරිස් එක්රැස්වීම තුලින්, මෙතරම් ගැඹුරු නොවන හේතුපල සම්බන්දයකට අනුව අගාදයට වැටුනු අප රට නැවත ගොඩනැගීම පිනිස එක්ව ක්‍රියාත්මක විය නොහැකිද? ඔබ වහන්සේට අප රට මෙම ආගාදයෙන් ගොඩ ගැනීම පිනිස යොදාගත හැකි මෙතරම් ගැඹුරු නොවන හේතුපල සම්බන්දයන් පිලිබදව අදහස් ප්‍රකාශ කිරීම පිනිස හිත් පහල නොවෙයිද?
@nayanayapa
4 месяца назад
සෝතාපන්න පලයට පත්වූ ගිහි පුද්ගලයින්හට අද අප රට වැටීඇති ආගාදයෙන් ගොඩ ගැනීම පිනිස සිත් පහල විය නොහැකිද? තණ්හාවෙන් යුතු මෝඩ පෘතග්ජනයින්ගේ පාලනයට යටත්වූ වර්ථමාන පාලන ක්‍රමය පවතිනතුරු මෙරට ගොඩගැනීම විය නොහැක්කක්ම බව දැන ගෙන පවතින පාලන ක්‍රමය බෞද්ධ ප්‍රතිපදාවමත නැවත ගොඩනැගීම වැනි ක්‍රියාවලික ආරම්භයක්......
@nayanayapa
4 месяца назад
ගරුතර ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ පවසන සූන්‍යතාවය බාහිර පවතින සත්ව පුද්ගලයින් ඇසුරෙන් තම හිතට දුක දැනෙන බවත්, ඒ දුක්වලට හේතුව අප ඒ පුද්ගලයින් කෙරෙහි අපගේ මනසින් ඇතිකර ගන්නා බැදීම හේතුවෙන් සිදුවන බවත්, ඒ අදාල බැදීම නොපැවතීම තුලින් දුක ඉපදීමේ හේතු නොපවතින බවත්, ඒ අදාල දුක් අප මනසතුල නූපදවා ගැනීම පිනිස ආර්ය මාර්ගය වැඩිය යූතුබවත් දැන ගෙන ආර්ය මාර්ගය වැඩීම හේතුවෙන් ලැබෙන අවබෝදයක් පමනක් නොවෙයිද? බාහිර පවතීයයි පෙනෙන සත්ව, පුද්ගයින් කෙරෙහි මෙලෙස සිතිමට මහා සතිපට්ඨාන සූත්‍යයෙහිදී බුදු රජාණන් වහන්සේ දේශනා නොකල හේතුව කුමක් වියහැකිද?
@nayanayapa
4 месяца назад
ගරුතර ස්වාමීන් වහන්ස මෙහි සදහන් දිට්ඨිය කඩා ගැනීම පිනිස ගිහි බෞද්ධයන් ලෙස භාවිතා කලයුතු ක්‍රමවේදය කුමක්ද?
@SunilaRanjani-ty4wg
4 месяца назад
Aranadhmma swaminwahanse ge deshanawalatama samanawa Obama wahanseth deshana karanawa hodin oya kiyapu karuna ma daka thibenawa hothata kiyanna bari preethiyak danenwa obawahansege deshana ahanawa Theruwansaranai swaminwahansa
@SisiraKumara-eq8cw
4 месяца назад
❤❤❤....sadu ...sadu ...sadu ....
@tissadissanayake7737
4 месяца назад
මහත් භක්තියෙන් ශ්‍රවණය කලෙමි. සසර දුක නිමාකර ගැනීමට මේ දේශනාව ඉවහල් කර ගනිමි. සාදු සාදු සාදු..
@DineshaSuraweera-lv1ov
4 месяца назад
Sadu sadu sadu
@aseelarathana2008
5 месяцев назад
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ...🙏🙏🙏🙏
@gaminiekanayake2151
5 месяцев назад
සාදු සාදු සාදු 🙏🙏🙏
@SisiraKumara-eq8cw
5 месяцев назад
❤❤❤.....sadu ....sadu ....sadu ....
@DineshaSuraweera-lv1ov
5 месяцев назад
Sadu sadu sadu
@p.kodithuwakku2369
5 месяцев назад
තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිරෝගී වේවා සුවපත් වේවා🙏🙏🙏🙏
@p.kodithuwakku2369
5 месяцев назад
තෙරුවන් සරණයි සියලුම ලෝක සත්ත්වයින්ට අවිද්‍යාව දුරුවී විද්‍යාව විවරවීසම්මා දිට්ඨියට පත්වේවාපින්වත් අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ලැබේවා! සාදු සාදු සාදු🙏🙏🙏
@p.kodithuwakku2369
5 месяцев назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@p.kodithuwakku2369
5 месяцев назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏