Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
Dhamma Sermons by Ven. Dankande Dhammaratana Thero
162
912 523
Подписаться
මෙහි අරිහත් තත්ත්වයට පත්වූ බවට බොහෝ දෙනෙකු විසින් විශ්වාස කරනු ලබන පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද මහඟු ධර්ම දේශනා රාශියකින් ඇතුලත්ය.
නිවනට මග පෙන්වමින් කරන ලද මෙම දේශනා බොහොමයක් භාවනානුයෝගීන්ට මෙන්ම භාවනාවට ප්‍රවේශ වීමට අදහස් කරන ආධුනිකයින්ටද එකසේම ප්‍රයෝජනවත් උපදෙස් හා කරුණු වලින් පරිපූර්ණ වී ඇත.
මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන අතර තුරදීම නිවන් අත් දැකීමට සමහර බුද්ධිමත් සැදැහැවතුන්ට හැකි වීම මෙම ධර්ම දේශනා වල ඇති විශිෂ්ඨතාවයකි. උන්වහන්සේ විසින් කරුණා පෙරදැරිවම දේශනා කොට ඇති අනර්ඝ දේශනා සහ භාවනා උපදෙස් රාශියක් මෙහි අඩංගු වන අතර, මෙයින් බොහොමයක්ම මේ ආත්මයේදීම නිවන අත්දැකීමට උනන්දුවන යෝගාවචරයන් වෙනුවෙන් ඉදිරිපත් කර ඇති දේශනාවන් වේ.
ඔබත් මේ උතුම් ධර්මය හැකිතාක් ප්‍රචාරය කර උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයකට දායක වන්න.
1:15:01
අටසිල්, අරිඅටමග, පූර්වකෘති
10 лет назад
31:59
දානානිසංස
10 лет назад
41:01
නැවත නැවත
10 лет назад
58:03
කුසලයක් ප්රත්යවේක්ෂා කිරීම
10 лет назад
40:02
දාන ප්රත්යවේක්ෂාව
10 лет назад
1:30:41
පටිච්චසමුප්පාදය
10 лет назад
41:42
ආයතන
10 лет назад
46:18
ආර්ය සත්‍යයේ ස්වභාවය
10 лет назад
30:23
අරිඅටමග
10 лет назад
54:19
සතර සතිපට්ඨානය
10 лет назад
55:32
පටිච්චසමුප්පාදය 13- භව පච්චයා ජාති , භව නිරෝධා ජාති නිරෝධා
10 лет назад
45:28
පටිච්චසමුප්පාදය 11-වේදනා පච්චයා තණ්හා , තණ්හා පච්චයා උපාදාන
10 лет назад
42:15
පටිච්චසමුප්පාදය 12- උපාදාන පච්චයා භවෝ
10 лет назад
53:05
පටිච්චසමුප්පාදය 9- සලායතන පච්චයා ඵස්ස
10 лет назад
38:22
පටිච්චසමුප්පාදය 6-විඥාන පච්චයා නාමරූපං
10 лет назад
46:33
පටිච්චසමුප්පාදය 10- ඵස්ස පච්චයා වේදනා
10 лет назад
51:39
පටිච්චසමුප්පාදය 8- නාමරූප පච්චයා සලායතනං
10 лет назад
40:38
පටිච්චසමුප්පාදය 7- ප්‍රතිලෝමව අවිජ්ජා, සංඛාර, විඥාන, නාමරූප
10 лет назад
39:08
පටිච්චසමුප්පාදය 4- අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ
10 лет назад
45:56
පටිච්චසමුප්පාදය 3 - අවිජ්ජා පච්චයා සංඛාරා
10 лет назад
38:33
පටිච්චසමුප්පාදය 5- සංඛාර පච්චයා විඥාන
10 лет назад
50:05
පටිච්චසමුප්පාදය 2- සංස්කාර පැහැදිලි කිරීම
10 лет назад
50:23
පටිච්චසමුප්පාදය 0 - පද වල අරුත්
10 лет назад
30:51
පටිච්චසමුප්පාදය 1 - එක් ජීවිතයකට ආදේශ කර
10 лет назад
56:16
භාවනා උපදෙස්
10 лет назад
58:00
පිම්බීම්-හැකිලීම් භාවනාව
10 лет назад
30:41
ආනාපානසතිය
10 лет назад
55:18
විදර්ශනා භාවනා හැඳින්වීමක්
10 лет назад
1:02:10
භාවනා ආරම්භක දේශනා 1
10 лет назад
Комментарии