Тёмный
WE-TURN (හැරෙන අපි)
WE-TURN (හැරෙන අපි)
WE-TURN (හැරෙන අපි)
Подписаться
WE-TURN (හැරෙන අපි) Channel is dedicated to those who seek answers to critical questions of Christianity. We try our level best to bring discussions related to Christian apologetics in Sri Lanka.

Bro. Ramesh is an Educator by profession, a researcher, and a student of philosophy. He finds RU-vid to be an effective place for discussions among Christians and even non-Christians. Bro. Damith is a minister of God's kingdom who also believes that RU-vid can be used for reaching out to young people.

We hope this channel will be a blessing to you!
Комментарии
@nimeshAttendance-kv1yp
@nimeshAttendance-kv1yp 2 часа назад
Mama pahalin dapu links walata gihilla poddak balanna, thanks🙏👍
@nimeshAttendance-kv1yp
@nimeshAttendance-kv1yp 2 часа назад
m.ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-BuOisAZPosk.html
@nimeshAttendance-kv1yp
@nimeshAttendance-kv1yp 2 часа назад
m.ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-o5VkA-QIGEY.html&pp=ygUQcmFiYmkgd2Vpc3MgZ2F6YQ%3D%3D
@nimeshAttendance-kv1yp
@nimeshAttendance-kv1yp 2 часа назад
m.ru-vid.commKAdlu5LnLE
@userFf689
@userFf689 3 часа назад
ISRAEL....💯💯💯🇮🇱🇮🇱🇮🇱🇱🇰GOD💯🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇱🇰 WITH💯🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇱🇰 YOU💯🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇱🇰 GOD BLESS ISRAEL❤
@userFf689
@userFf689 3 часа назад
DEWIYAN WAHANSEGE🇮🇱🇮🇱 NUWANA THAERUM🇮🇱❤ GANNA PULUWAN. ISRAEL🇮🇱🇮🇱🇮🇱❤💯❤🇮🇱 JANATHAWAGE..NUWANA DENUMA DESA🇮🇱🇮🇱🇱🇰 BALANNA..OBATA AYA THAERUM YANU ATHA.💯
@userFf689
@userFf689 3 часа назад
DEWIYAN WAHANSEGE❤ DARUWO..API APE❤💯🇮🇱 WANGSHAYA..ISRAEL..DEWIYAN WAHANSE ISRAEL🇮🇱🇮🇱🇱🇰 AARAKSHA KARANA❤ BAWATA PORONDU💯🇮🇱 WELA THIYENAWA..❤❤🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🖐🖐🖐
@peter.rajjoseph164
@peter.rajjoseph164 22 часа назад
God bas you amen
@AdullRahaman
@AdullRahaman День назад
යුදෙව්වන් තමයි කිතුනුන්වයි මුස්ලිම්වරුන්වයි බෙදුවා ඒක කිතුනුවන්ට තේරෙන්නේ නැහැනේ
@AdullRahaman
@AdullRahaman День назад
අල් කුරානයේ අවසාන දේව දූතයා මූහම්ද් තුමාගේ නම ස්ථාන 5 යි නමුත් ජේසුස් වහන්සේගෙ නම ස්ථාන 25 යි අල් කුරානයේ ජේසුස් වහන්සේට එච්චර ගව්රවයක් තියනවා
@AdullRahaman
@AdullRahaman День назад
සහෝදරයා ඔයා හරි
@AdullRahaman
@AdullRahaman День назад
යුදෙව්වන් කතෝලික ජනතාවව නොමගයවලා ඉවරයි
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 2 часа назад
😂
@AdullRahaman
@AdullRahaman День назад
තුන්ගොල්ලන්ගේම දෙවියන් වහන්සේ 1යි ගැටුම් අවශ්ෂ නැත
@AdullRahaman
@AdullRahaman День назад
මුස්ලිම්වරු කතෝලික වරු යුදෙව්වන් බෙදෙන්න හොද නැහැ
@AdullRahaman
@AdullRahaman День назад
යුදෙව්වන් ගැන ඉගෙන ගන්නකොට එක පොතක් අතට අරන් මදියි සියලු ආගම් පොත් අතට ගන්න ඕනි
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 2 часа назад
😂
@AdullRahaman
@AdullRahaman День назад
ශුද්ද බූමිය තුන් ගොල්ලන්ටම අයිතියි බෙදුම ඇතිකරේ යුදෙව්වන්
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 2 часа назад
😂😂😂
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 2 часа назад
😂😂😂
@AdullRahaman
@AdullRahaman День назад
මුස්ලිම් වරුන් කවදාකවත් මරිය තුමියට ජේසුස් වහන්සේට අපහස කරලා නැහැ නමුත් යුදෙව්වන් තමයි මරිය තුමියට ජේසුස් වහන්සේට අපහස කරේ යුදෙව්වාන්ගේ ඉතිහාසය කියෙව්වොත් තේරයි කාටත්
@AdullRahaman
@AdullRahaman День назад
අපේ කතෝලික සහෝදර සහෝදරියන් යුදෙව්වානව උස්සලා ඔලුව උඩ තියාගෙන ඉන්නවා යුදෙවාවන් ජේසුස් වහසේට මොනවාද කරේ මරිය තුමියට මොනවද කරේ ඇයි හිට්ලර් යුදෙවවනව මැරුවේ මහා රජු අලක්ස් සැන්ඩර් ඇයි යුදෙව්වානව මැරුවේ ගොඩක් දේවල් තියනවා ඉගෙන ගන්න
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 2 часа назад
😂
@SathsaraBandara-w7f
@SathsaraBandara-w7f День назад
කිසිම දෙයක් හරි හැටි නොදැන විවේචනය කරලා views ගන්න එපා.හාස්කම් කියන දේවල් තියනවා.අනික යක්කු පෙරේතයො ගැන බුදුහාමුදුරුවො දේශනා කරලා තියනවා.හරි හැටි කිසිම දෙයක් නොදැන විවේචනය කරන්න එපා.
@maashamaasha8395
@maashamaasha8395 День назад
මොන දෙවියොද බම් අපරාධ දැක සතුටු වෙන්නේ.මොන දෙවියද අපරාධ අනුමත කරන්නේ.දෙවියන්ගෙන් දෙයක් ලැබෙන්න තියනවානම් ඒක ලබාගන්න දහස් ගණණ් මිනීමරන්න ඕන නෑ ලැබෙන්න.තියන දේ සුදුසු වෙලැවට නීරායාසයෙන්ම ලැබෙනවා. ශිෂ්ඨාචාර ආරම්භයේ සීටම මංකොල්ල කෑම රටවල් ආක්‍රමණය කිරීම සමූලඝාතනය ඒකද දෙවියේ. දුන්න වරප්‍රසාදය වරම. සාතන් සතුටු කරන අය මිස දෙවියන් සතුටට පත් කරන අය නෙමේ. පොතේ වචන ලියන්න කාටත් පුලුවන් වුනාට ඔවුන්ගේ චර්යාව වෙනස් කරන්න බෑනේ.ක්‍රියාවෙන් පේනවා දෙවියන් තෝරාගෙන ඇති අයද සාතන් තෝරාගෙන ඇති අයද කියල. මුලාව බොරුව ජීවිතයට ආරෑඩ කරගත්තම කියන කතා මේ යුගයට ගැලපෙන්නේ නෑ. සොභාදහමට අනුකූලව ජීවත් වෙයල්ලා.
@Chathura_Gunasekara
@Chathura_Gunasekara День назад
මේ ඉන්නේ මෝඩයෙක් 😅.ඔබේ දරුවා මෝඩයෙක් දැකලා නැත්තන් ' මේ මූව පෙන්නන්න.ඊට එහා උදාහරණ ඕන වෙන් නෑ 😅.මූට බුදුදහම නොතේරෙන එක පුදුමයක් නෙවෙයි.ඔබේ දරුවාට කියා දෙන්න.බුදුන් හැර කිසිදු සත්‍යක් මිහිපිට නැත 🖐️.
@asiriperera8737
@asiriperera8737 День назад
ඇත්තටම ඇත්ත මල්ලි........සමහර ජ්වලිතකම් නම් ඇත්තටම පිස්සුවක් තමයි...අපේ හොද යාලුවොත් සමහර අවස්තාවල හැසිරෙන්නේ ඔහොම තමයි..... සැහැල්ලුව , සාමාන්‍ය තත්ත්වය ඒ අයට මගහැරීලා.... හරි පව්........එනිසා අපි කව්රුත් අනිවාර්යයෙන් Balance වියයුතුයි ... හැබැයි අපේ සමහර ක්‍රිස්තියානි මූලදර්මවලට හානි නොකරගෙන.....එයයි වියයුත්තේ..........😊😊😊
@we-turn
@we-turn День назад
🙏🙏
@kushaniranasinghe2961
@kushaniranasinghe2961 День назад
ඔයා හරි brother ඔය මානසික ලෙඩ්ඩුන්ට පවුල් ඇතුලෙ මොනා උනත් අන්‍ය බාශාව නියමෙට පුලුවන් . සභාව අස්සෙ බොරු ජ්වලිතකම .ඒකට එයාලා කියන්නෙ brother කිව්වා වගේම ආත්මික තලේ හරි ඉහල තලේක එයාලා ඉන්නෙ කියලා. හොඳ ආත්මික මානසික මට්ටමකින් ඉදලා පිස්සො වෙලා ඉන්න අය මෙහෙත් ඉන්නවා.
@we-turn
@we-turn День назад
😔🙏
@RohanNishantha-uo6mw
@RohanNishantha-uo6mw День назад
වටිනා කතාවක්. ගොඩක් අය දෙවියන්ට මුල් තැන නොදී ආශාවන් පස්සේ දුවනවා. මේක කුඩා ලෝකයක්. ඊලගට සදාකාලික ලෝකයක්. සමහරු ඇත්ත පිලිගන්නේ හොයන්නෙ නෑ. අපි අපිව පරීක්ෂා කල යුතුය. god bless brother 🙏🙏
@we-turn
@we-turn День назад
🙏🏻🙏🏻
@SONIC.SOUND.
@SONIC.SOUND. День назад
එකගයි ඇතැම් වෙලාවට මටත් හිතිලා තියෙනවා
@we-turn
@we-turn День назад
🙏🏻🙏🏻
@ranjithsuriyaaratchchi6118
@ranjithsuriyaaratchchi6118 День назад
ඔබ හරි මමත් කාලයක් බොරු ගුරුවරු ප්‍රොපේත වරු විවේචනය කලා. දැන් ඒ දෙස බලන්නේවත් නැහැ. එකටත් කාලයක් තියෙනවා.❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@we-turn
@we-turn День назад
🙏🙏❤️
@Dishan19999
@Dishan19999 День назад
❤️🙏
@we-turn
@we-turn День назад
🙏❤️
@MalaniManthidavaga
@MalaniManthidavaga День назад
ගොඩ කාලේ කින් නේද පුතේ .ජේසු පිහිටයි ඔබට .
@we-turn
@we-turn День назад
ජේසු පිහිටයි 🙏
@SuneMag-z4w
@SuneMag-z4w День назад
saba kiynema hugak boru. Drmist kamak aththema ne. Kelm boru irisiyawa pirila.
@we-turn
@we-turn День назад
හැම සභාවක්ම එසේ නොවෙන්නට පූළුවන්!
@sugandahemal21
@sugandahemal21 День назад
මුස්ලිම් කට්ටිය ඉල්ලන් කන්නෙ...israel නිකන් hitiyoth ඔවුන් මරල යවී..අපි israel සමඟ ඉන්නවා
@sugandahemal21
@sugandahemal21 День назад
ඔයා තුළත් oyawage දේවල් tibuna පසුගිය කාලයේ 😅😅
@we-turn
@we-turn День назад
🥺🥺
@anilmendis7994
@anilmendis7994 День назад
පොළොවේදී තම තෝරාගත් දේව දාසයින් විසින් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සේවය කිරීමේ සැබෑ " අරමුණු සහ මානසිකත්වයන් " පිලිබඳව දෙවියන් වහන්සේ ඉතා ඉවසිලිවන්තව බලා සිටින අතර, එමගින් ඔවුන්ගේ ජීවිත ගමනේ දී යේසුස් ක්‍රිස්තුස් වහන්සේට සහ පියවූ දෙවියන් වහන්සේට සාක්ෂියක්ව සිටින්නේ කෙලෙසද යන්න නිරීක්ෂණය කරනු ලබයි. ( witness to God Acts 1:18 ) ඒ අනුව, දෙවියන් වහන්සේ තම සවර්ගීය රාජ්‍යයට "නාර්සිසිසම් සහ නාර්සිස්ටික්" යන මනෝ භාවයෙන් පෙලෙන තත්ත්වයක්‌ ඇති කිසිඳු දේව දාසයෙකු ස්වර්ගීය පාලන තන්ත්‍රය සදහා ඇතුලත් කර නොගැනීමට 100% සහතික වනු ඇත.( මේ අධි මානසික රෝගී තත්වයන් ගැන හදාරන්න ). ඇත්ත වශයෙන්ම, ලුසිෆර්ට ස්වර්ගයේ දී ඇති වුයේද "නාර්සිසිසම් සහ නාසිස්ටික්" යන තමුන් පිළිබදව අධි මානසික මනෝ භාවය බව‍ට පැහැදිලිය. ශ්‍රී ලංකාවේ ආත්මික දේව සභා මුල් යුගයේදී ශ්‍රී ලංකාවේ පෙන්තකොස්ත දේව සභාවක ප්‍රධාන සභා පාලක වරයෙකු මෙවැනි අධි මානසිකත්වයෙන් යුතු වූ මානසිකත්වයට ඇද වැටීම තුල සිදු වූ ව්‍යසනය තුල පාඩම් ඉගෙන ගත් එම නායකත්වය, එතක් පටන් ඔවුන්ගේ දේව සභාවේ කිසිදූ දේව දාසයෙකු මෙම "නාර්සිසිසම් සහ නාර්සිස්ටික්" තත්වයට නොවැටීමට අද දක්වා වග බලා ගන්නා ලදී. ( එනම්, එම දේව සභාවෙන් ආත්මික යැයි කියා ගන්නා Super Man ලා බිහි නොවීමට වග බලා ගනී ). අප ඉතා සුපරික්ෂාකාරිව 2 කොරින්ති 11 සහ 12 පරිච්චේද කියවන කල අප දකිනුයේ ශු. පාවුළු තුමන්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසි පුජාව ඉදිරියේ තමුන්ව " Narcissisam " තත්වයට පත් නොවෙන පිණිස, ඔහු විසින්ම තමුන්ව පහත් සහ සුළු කරගන්නා ආකාරයයි. එනමුත්, මේ වන විට ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ආත්මික / බෝන් අගේන් දේව සභාවන් සහ බොහෝ එවැනි ආගමික සංවිධාන තුල පවා මෙවැනි "නාර්සිසිසම් සහ නාර්සිස්ටික්" මනෝභාවයන්ට සමහර දෙනෙකු පත්ව ඇති බව දැකීම ඉතා කණගාටුවට කරුණකි. එය, දේව නාමයට අගෞරවයක් සහ වැරදි අර්ථකතනයක් ලබා දීමේ අගති තත්වයට " දේව නාමය " සහ සමස්ථ ශුද්ධ දේව සභාවම එවැන්නන් විසින් පත් කර ඇත.
@eternallove452
@eternallove452 День назад
What do you think about john anosike?
@we-turn
@we-turn День назад
Another prosperity gospel preacher
@eternallove452
@eternallove452 День назад
@@we-turn can you tell me why?
@eternallove452
@eternallove452 День назад
I watched but he is talking about Last time About war Realms Be like JESUS POWER AGAINST THE DARKNESS KILLING OWN FLESH HOLY WAY SALVATION ETC
@eternallove452
@eternallove452 День назад
This is not a debate I just know about him Also please let me know the facts It’s so helpful me
@JayanthiLa
@JayanthiLa День назад
ඔබ කියනදේ ඇත්ත යි . ආගම ධර්මය ව්කුර්තිකරන පිස්සෝ රැළක් ඉන්නේ .එක එක ආකාරයේ අය .ප්‍රධාන තම දේ වෙලා තියෙන්නේ සල්ලි .. ඉතාමත් ස්වල්ප දෙනෙක් පමණ යි ,ආගමට මුල් තැන දෙන්නේ.ඔබට ජේසු පිහිටයි .
@we-turn
@we-turn День назад
🙏🙏
@uniqueperson.
@uniqueperson. День назад
Ithin Paul Washer kiyapu de mokadda kiyala oya kiwwe na ne :( Eyawa oya reject karapu hethuwa me video eke na ne...
@we-turn
@we-turn День назад
Paul washer wa reject keruwe na....Eya kiyapu de thamai, juwalithakama kadaweema samaga yaa wenna ona kiyana eka
@uniqueperson.
@uniqueperson. День назад
@@we-turn Thank you reply ekata :)
@Lakshani-q3t
@Lakshani-q3t День назад
You are true.we should have a good sleep and rest
@we-turn
@we-turn День назад
God bless you 🙏
@sirimaleenanayakkara4415
@sirimaleenanayakkara4415 День назад
දෙවියන්වහන්සේ දාවිත්ට කිව්වා ඉස්‍රායෙල් වල හැමකාලෙම යුද්ධය පවතින බව, දෙවියන්වහන්සේ කිව්වා සියලුම මනුෂ්‍යයන්ට සුබ ආරන්චිය ප්‍රකාශ කරන්නත් කියලා ,දෙවියන්වහන්සේ ප්‍රේමයයි ඉතින් අපි මිනිස්සු හැටියට සහ දේවදරුවො හැටියට මනුෂ්‍ය ඝාතන මුලුහදවතින්ම හෙලා දැකිය යුතුමය .නාමුත් යුද්ධයකදි බලාපොරොත්තු නොවෙන දේත් වෙනවා.මේකෙන් අදහස් කරන්නෙ නෑ මිනිස් ඝාතන වලට දෙවියන්වහන්සේ වත් ඔවුන්ට අනුග්‍රහය දෙනවා කියලා.කොටින්ම යුද්ධයම හොඳ නෑ.නුමුත් ඉස්‍රායෙල් නිකරුණේ ප්‍රහාර එල්ල කරන්නෙ නෑ නේද ,අනිත් එක මේපුන්චි රටට ඇයි බහුතර රටවල් මේහැටි ද්වේශයක්, කොහොම නමුත් බයිබලයේ ලියා තිබෙනදේ තමෛ මේ වෙන්නෙ.දෙවියන්වහන්සේ කිව්වා ඉස්‍රායෙලට ආශිර්වාද කරලා දෙවියන්වහන්සට ප්‍රසන්සා කරන්න කියලා ඉතින් ලෝවැසි සියලු සෙනඟ දෙවියන්වහන්සේ ගලවාගන්නසේක්වා සුරකින සේක්වා.ඉස්‍රායෙල් සුරකින දෙවියන්වහන්සේට මහිමය වේවා !!!!!!!
@sirimaleenanayakkara4415
@sirimaleenanayakkara4415 День назад
❤❤❤❤❤❤❤
@we-turn
@we-turn День назад
🙏🏻🙏🏻
@PradeepChandrakumara-e9s
@PradeepChandrakumara-e9s День назад
Kauda a kurunegala kena.oya kiwa
@AyomaFonseka-w6g
@AyomaFonseka-w6g День назад
Great explanation . Christians open your heart and get ready . Jesus is coming soon
@we-turn
@we-turn День назад
God bless you 🙏
@lovefromtheheart3579
@lovefromtheheart3579 2 дня назад
මාත් ඔය ටිකමයි සිතන්නේ . මොකද සවන් ඇත්තෝ අසත්වා යයි ජේසුස් වහන්සේ කිවේ නිකන නෙවෙයි . කවුරුත් ඉන්නවද සවන් නැති අය. ඔක්කොටම තියනවා . නමුත් ජේසුස් වහන්සේ ඇයි එහෙම කිව්වෙ කියලා දන්නෙ අතලොස්සයි. මං ආවේ ජේසු වෙන්න නෙවෙයි . මං ආව දේ මම කරනවා. නමුත් බුදුන් වහන්සේ ත් කීවා සියළු පෘතග්ජන යා උන්මන්තක බව. එයත් මිනිස්සු දන්නෙ නෑ..හැබැයි ඒකට ත් හේතු තියනවා . ඉතින් හේතු දකින්න ඕන තමන් නේ..ජේසුස් වහන්සේ කීවා මේ ශරීරය ඉවතලන ඇදුමක් බව. ඒ කිසිවක් කිසිවෙකට ඇසී නැති අතර තේරුම් ගෙනද නැත.❤❤
@IndikaPerera-yj2bf
@IndikaPerera-yj2bf 2 дня назад
අනිවාර්යයෙන්ම මටත් හිතිල තියෙනවා .සමහරු රන්ඩු කරනව වගේ හැසිරෙන්නෙ. ප්‍රේමය හීනවෙලා.ජ්වලිත කමකට එහා ගිය තරහක් පිරිමහනව වගේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයෙනුත් එහා ගිය අය වගේ.
@we-turn
@we-turn День назад
🙏🏻🙏🏻
@AnulawathiPerera
@AnulawathiPerera 2 дня назад
Amenndeupeyananelokaytamajasugeangesamafanayawawaramessbadaobatatawttnuwanalabawajasugnamaeamannsudatunesute🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉
@maicalanuradha5251
@maicalanuradha5251 2 дня назад
🙏🙏🙏🙏❤️
@we-turn
@we-turn 2 дня назад
🙏🙏
@sharadha9632
@sharadha9632 2 дня назад
👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻
@we-turn
@we-turn 2 дня назад
🙏🙏
@s.ppadmakanthi5750
@s.ppadmakanthi5750 2 дня назад
ඇත්ත පුතේ ඔයා කියන දේ අපේ මනසට විවේකයක් ඔනේ මිනිස්සු දෙවියන් වහන්සේ තුල ඉදගෙනත් සොයන්නේ සල්ලි එවයින් තොර ලොකයක් නැ ජෙසු පිහිටයි පුතේ thanq GOD amen hallelujah 🤝🌹 🌹👏🏻🙏💒🌸📖👑 🤴👱🏻‍♀️✝️🥰😘🛐😍 ❤❤❤❤
@we-turn
@we-turn 2 дня назад
ජේසු පිහිටයි!!!
@yohanyohan8666
@yohanyohan8666 2 дня назад
Mama hitanne oi prashneta hethuwa shuddha athmayange hada ahanna dannati kamada kiyala hitenawa?
@we-turn
@we-turn 2 дня назад
🙏
@roshanpeetar-kb8fh
@roshanpeetar-kb8fh 2 дня назад
Brother oya kiyana kathava aththa math dakinava 🫡
@we-turn
@we-turn 2 дня назад
🙏🙏
@maneldesilva4072
@maneldesilva4072 2 дня назад
🙏🙏🙏
@we-turn
@we-turn 2 дня назад
🙏🙏
@LGeeth-h4m
@LGeeth-h4m 2 дня назад
God bless you Ramesh aiye ❤🙏
@we-turn
@we-turn 2 дня назад
God bless you too 🙏🏻