Тёмный

අකුරැස්සේ නිෂ්පාදිත රතිඤ්ඤා විදින තුවක්කුව 

Alt Akuressa
Подписаться 6 тыс.
Просмотров 232 тыс.
50% 1

බෝග වගාවන්ට හානිකරන සතුන් බියකර පළවාහැරිය හැකි අපූරු උපකරණයක් අකුරැස්ස, තෙලිජ්ජවිල, මංවැල්ල, කොලපුව හේන ලිපිනයේ පදිංචි කී ර් ති ගාමිණී මහතා විසින් නිපදවා ඇත.
පි වි සී නල කැබලි සහ ගෑස් ලිපක ලයිටර් කොටස යොදා ගෙන මෙම උපකරණය නිර්මාණය කොට ඇති අතර, එය ක්රි යාත්මක කිරීමට දෑත් පිරිසිදුකාරක ද්රකව්යප (සෙනිටයිසර්) හෝ ජලය සහිත කාබයිට් කැබැල්ලක් භාවිතා කරන අතර, ගෑස් ලිපෙහි ලයිටර් කොටසට අදාල යෙදවුම් ද්ර ව්යහ එක්කොට ලයිටර් කොටස ක්රිගයාත්මක කල විට එය හඩක් නගමින් දැල්වි ක්රිජයාත්මක වන අතර එහි දී උපදින ශක්තිය උපයෝගී කොට ගනිමින් පී වි සි බටයේ අගින් ඇතුල් කල සේව නූල් ආවරණය ඉවත් කල රතිඤ්ඤයක් මීටර් 100 ක පමණ දුරක් ඉලක්ක ගතව ගමන් කරවිය හැක.
අකුරැස්ස නගරයේ සෙල්ලම් බඩු හා වෙනත් නිෂ්පාදන අලෙවියේ යෙදෙමින් සිය ජීවිකාව කරගෙන යන කීර්ති ගාමිණී මහතා පසුගිය අප්රේෙල් මස 14 දින මෙම උපකරණය සාර්ථකව නිපද වූ බවත්, මෙයින් සතුනට හානියක් නොකොට බිය වද්දා සාර්ථකව පළවා හැරිය හැකි බැවින් වන අලි උවදුර සදහා ද මෙම උපකරණය භාවිතා කල හැකි බවයි කී ර් ති ගාමිණි මහතා ප්‍රකාශ කලේ.
කී ර් ති ගාමිණී මහතාගේ දුරකථන අංකය 077 90 50 120

Опубликовано:

 

20 июл 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 278   
@jagath21
@jagath21 Месяц назад
ලංකාවේ ඉන්න දක්ෂයන්ගෙන් වැඩක් ගන්නවා නම් ලෝකයේ තියෙන පෝසත්ම රට බවට ලංකා පත් කරන්න පුළුවන්. විශිෂ්ඨ නිර්මාණයක් ❤👍
@scienceforfuture4476
@scienceforfuture4476 8 месяцев назад
නියමයි බොහොම වටින දෙයක් විදයාත්මක ස්ංකල්පයක් මෙවැනි ආකාරයට යෙදිම අගය කරමි රනවිර සර්
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 8 месяцев назад
ඇත්තටම මෙහෙම දුෂ්කර පළාත්වල.. ගම්බද වනසතුන්ගෙන් පුදුම දුකක් විදින්න.. නමුත්. දැං.. පරිසරවෙදියො මේකට විරුද්ධව ක්‍රියා කරන්න පුළුවන්.. ? සත්ව හින්සාව කියල .. දළදා පෙරහැරේ යන අලි ඇතුන්ට ත් මෙහෙම උනා..නෙ... ?
@chanaka3968
@chanaka3968 7 месяцев назад
Pron reap the benefits of duty
@amararathnahettiarachchi9347
@amararathnahettiarachchi9347 7 месяцев назад
වන සතුන්ගෙන් දිනපතාම සිදුවන වගා හානි සමිබන්ධව රාජ්‍ය නිලධාරියෙක් හෝ ජනතාව වෙනුවෙන් පත්ව සිටින කිසිම දේශපාලකයෙක් (මෛත්‍රීපාල සිරිසේන මැති තුමා හැර)මෙි වනතෙක් අවධානයක් යොමුනොකල අවස්ථාවක ඔබ තුමා අහිංසක ගොවියාට මෙම උපකරණය හදුන්වාදීමෙන් කළ ⁣සේවාවට ගොඩාක් ස්තුතියි.මමත් එකක් පාවිචිචි කරනවා හරිම වටිනවා.එයින් කිසිවෙකුටත් හානි සිදුවන්නේ නැහැ.ඔබ දියුණුවෙිවා.
@dnjlanka871
@dnjlanka871 8 месяцев назад
සුපිරි මිනිස්සු. සුලුදෙයක් වුනත්, කොච්චර වටිනවද. නියමයි.
@altakuressa
@altakuressa 7 месяцев назад
077 905 0120
@susanthaliyanage7072
@susanthaliyanage7072 7 месяцев назад
අද කල⁣යට වටිනා නිර්මාණයක් ඔහුව ඇගයීමට ලක්කර කවුරු කවුරු හෝ ඔහුගේ නිර්මාණය වැඩිදියුනු කරගැනීමට අතහිත දියයුතුවේ ලඟපාතක හිටියානම් මමත් එකක් හදවගන්නව.
@sunilabeysinghe8142
@sunilabeysinghe8142 4 месяца назад
මමත් ගෙන්වා ගත්තා. අනර්ඝ‌‌‌ නිෂ්පාදනයක්. ඔබේ කුසලතා තව තවත් වැඩි දියුණු වේවා!❤️👍
@user-sm5xz1uy8r
@user-sm5xz1uy8r 4 месяца назад
ඒ කෙනාගෙ phone number එකක් තියනවනම් එවන්න පුළුවන් ද ?
@RumeshLahiru-uu9ch
@RumeshLahiru-uu9ch 3 месяца назад
Oyagea...pona...nambraya....danna
@gishanmaduranga6901
@gishanmaduranga6901 7 месяцев назад
සුපිරි වැඩක් 👍👍👍
@sunandapeiris4258
@sunandapeiris4258 7 месяцев назад
Api hamotama adarshayak. Diriya Minissu, brother oba Lakmawa ta adambarayak!!! OBALATA sada Jaya pathami, Dewi pihitai.!!!
@Roshan123-cv2to
@Roshan123-cv2to 2 месяца назад
මෙච්චර කාලෙකට කරපු නැති දෙයක් ඇත්තටම ගොඩක් වටිනවා බුදුසරණයි මාමේ!🙏
@janakaperera1242
@janakaperera1242 7 месяцев назад
Innocent product..keep it up 👍♥️
@reddotgaming8706
@reddotgaming8706 7 месяцев назад
හොද නිර්මාණයක් ප්ලාස්ටික් එක වටේ රෙදි පටියක් වගේ ඔතල පාවිච්චි කරන්න රතිඤ්ඤා කරල බටේ ඇතුලේ පිපිරුවොත් ඇස් වලට හානියක් වෙන්න පුලුවන්.👍
@kumarasamaraweera1351
@kumarasamaraweera1351 4 месяца назад
Supiri rila heththa alawanna
@IK_Rich
@IK_Rich 6 месяцев назад
නිර්මාණය ගැන අගය කරනවා..හදවතින්ම ❤ ඒත් මිනිස්සු හිතන්නෙ මිනිස්සු ගැන විතරයි 😊 අහිංසක සත්තු ගැන හිතන්න කව්රුත් නෑ.බඩගින්න හැමෝටම දැනෙන දෙයක්...🥰
@sanjeewaranasinghe6079
@sanjeewaranasinghe6079 6 месяцев назад
තමන්ගෙ ගෙදරට රිලව් අලි උරො පනිනකන් හුගක් උන්ට සත්ව කරුනාව.මුන් කරන විනාශය
@fernandoharrison3231
@fernandoharrison3231 7 месяцев назад
මහත්මයා අපිටත් මිලදී ගන්න අවශ්‍යයි, වට්ස්අැප් වගේ තිබුනනම් ගොඩක් හොදයි මුදල් ගෙවල ගෙන්න ගන්න ක්‍රමයක් ගැන කථා කරගන්න, පිටරට ඉන්න අයට ගොඩක් වටිනව එහෙම වුනානම්. හොද වටිනා නිර්මානයක් ෂුපර් ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් කරල තියෙන්නෙ බොහොම ස්තූතියි ඔබ තුමට මටත් මිලදී ගන්න අවශ්‍යයි.
@kapiladananjaya9305
@kapiladananjaya9305 7 месяцев назад
Mata Havana palawan oni nm no AKA danna
@altakuressa
@altakuressa 2 месяца назад
මේ අංකයට කතා කරන්න. 0779050120
@altakuressa
@altakuressa 2 месяца назад
@@kapiladananjaya9305 මේ අංකයට කතා කරන්න. 0779050120
@altakuressa
@altakuressa Месяц назад
+94 77 905 0120 මේ අංකය ඔස්සේ වට්ස් ඇප් හරහා සම්බන්ධ වෙන්න පුළුවන් .
@SankaMaduranga-em6du
@SankaMaduranga-em6du 21 день назад
ඒකනම් පට්ට 👍
@SupunSandaruwan679
@SupunSandaruwan679 7 месяцев назад
සුපිරි නිර්මාණයක්, රිළව්, වඳුරු දැන් මහා වසංගතයක් අපේ ගම් වලට.
@GaminiEdirisinghe-iy6po
@GaminiEdirisinghe-iy6po 29 дней назад
Jgjvjk
@nihalseelawansha18
@nihalseelawansha18 18 дней назад
ඉතා හොඳ නිර්මාණයක්
@user-op5by2bj6b
@user-op5by2bj6b 12 дней назад
Bohoma hodai matath oney kohomada obathumawa hamuwanne, matath ekakk ganna oney, budusaranai
@myschool5453
@myschool5453 7 месяцев назад
මාධ්‍යවේදි මහත්තය සිංහල භාෂාව වැදගත්විදියට භාවිතා කිිරිම සම්බන්ධයෙන් එතුමාගේ දෙමව්පියන්ටත් ගුරුවරුන් ටත් ප්රශංසා වේවා!
@avgchandrakumara3125
@avgchandrakumara3125 7 месяцев назад
නියමයි අද හස වැඩි දියුණු කරලා වෙලද පොළට දාන්න
@user-xk6nq7xf4e
@user-xk6nq7xf4e 5 месяцев назад
නියමයි
@mahindaabeyrathne7068
@mahindaabeyrathne7068 7 месяцев назад
supiri wedak👍
@altakuressa
@altakuressa 7 месяцев назад
කී ර් ති ගාමිණී මහතාගේ දුරකථන අංකය 077 90 50 120
@TheekshanaSandaruwan-qn4hq
@TheekshanaSandaruwan-qn4hq 2 месяца назад
සුබ පැතුම්
@samanwanigasekara9890
@samanwanigasekara9890 7 месяцев назад
Good job
@lankacool9116
@lankacool9116 7 месяцев назад
බොහොම වටිනවා..❤❤❤❤❤
@Bandabro-lr1rv
@Bandabro-lr1rv 7 месяцев назад
Ithame watinewa dan.kohe baluwath sattu innewa gahake gediyak thiya dennenane ❤❤❤
@rmd.rajapksharmddarshana9498
@rmd.rajapksharmddarshana9498 7 месяцев назад
පරිසර ඇමතියට පයිං ගහල එලවලා මේ මනුස්සයට දෙන්න ඕන.....
@kapilawasantha6887
@kapilawasantha6887 7 месяцев назад
හදනහැටි කීවනම් ගොඩක් වටිනව
@sgldineshchathuranga8196
@sgldineshchathuranga8196 7 месяцев назад
Mewa hadana hati yootub thiynawa.ekata rathije sewe sudda karala dla pathu karama ohoma pathuwenawa
@gamingwith1338
@gamingwith1338 7 дней назад
oita wda hygak power full widiyt marbels dala widinn puluwn gun ekk hdl dennm mama wadunoth maren widiyt
@thajanabhimana3083
@thajanabhimana3083 7 месяцев назад
Supiriyak mama oya me ratata sampatak
@upuludekumara5331
@upuludekumara5331 7 месяцев назад
අපේ රටේ මොනයම් හෝ නව නිෂ්පාදනයක් කෙනෙක් කළොත් ඒ නව නිපැයුම් කරුට රටේ පාලනය අත දෙන තරම් තමයි මේ. සතුන් ගෙන් වගා විනාශ වෙනවාට මොනතරම් වටිනා කියන නිෂ්පාදනයක්ද මේ මොහු නිෂ්පාදනය කරලා තියෙන්නෙ. මේ දේට මොහු හට රටේ පාලනය ශක්තියක් වෙන්න. ඔබට ජය වේවා.
@ranjith3189
@ranjith3189 7 месяцев назад
great
@user-uo4ig9dk9j
@user-uo4ig9dk9j 8 месяцев назад
👍👍👍👍 10:32
@user-wl9fu4dz1m
@user-wl9fu4dz1m 7 месяцев назад
Good
@thusharakumara1593
@thusharakumara1593 10 месяцев назад
Godak hodai
@roshanjanitha2089
@roshanjanitha2089 6 месяцев назад
නියමය් වදුරන්ගෙන් පරෙසමට
@samsonpalitha4351
@samsonpalitha4351 7 месяцев назад
👌👌👌👌👌👌👌
@lashmandg1300
@lashmandg1300 8 месяцев назад
👍👍👍👍
@himaldevinda7313
@himaldevinda7313 7 месяцев назад
❤️
@asankakasun8639
@asankakasun8639 9 месяцев назад
👍👍☝️
@sanjayalakmal1580
@sanjayalakmal1580 Год назад
👍 👍 👍 👍
@skd999100
@skd999100 7 месяцев назад
👍👍👍👍💪💪💚🔥
@user-on5iw1cj2b
@user-on5iw1cj2b 7 месяцев назад
හරියට කියන්න.
@ranjith3189
@ranjith3189 7 месяцев назад
👍
@renujayantha3766
@renujayantha3766 7 месяцев назад
Apta ayanna puluvanda melakohomada
@hasanthalakruwan8578
@hasanthalakruwan8578 12 дней назад
How to buy this gun?
@anandakumara2978
@anandakumara2978 6 месяцев назад
ඉතා හොදයි
@RumesaRajakaruna-xz1op
@RumesaRajakaruna-xz1op 10 месяцев назад
ගොඩක් වටිනවා ඔක හදන්නෙ කොහොමද කියලා කියන්නකො
@altakuressa
@altakuressa 7 месяцев назад
077 905 0120
@senevirathnabandara9561
@senevirathnabandara9561 7 месяцев назад
ඇණවුම් කිරීමට කථා කළාම phone එකටවත් answer කරන්නෙ නැහැ, මාර ලොකුකමක් තියෙන්නෙ ,, 😮😮😂😂
@kanthikanthi358
@kanthikanthi358 7 месяцев назад
සාදාරන මිලකට ගන්න පුලුවන්ද...දැන් අපේ පොල්ගස් වල ගෙඩි ඇත්තෙම නෑ...රිලව් කුරැම්බා බීලා පොල්කෝම්බ තමා ගස්යට තියෙන්නෙ ඔබතුමාට බුදුසරණයි ...
@altakuressa
@altakuressa 7 месяцев назад
077 905 0120
@neelgunathilaka
@neelgunathilaka 7 месяцев назад
දක්ශකම අගයකරමු
@kapiladananjaya9305
@kapiladananjaya9305 7 месяцев назад
Mama hadaway sartaki
@dissanperera7537
@dissanperera7537 6 месяцев назад
Desapaluwo elewannath hodai
@user-ko1gq3by5k
@user-ko1gq3by5k 7 месяцев назад
මිලදී ගන්න ක්‍රමය කියන්න.
@jeen_veronicawimalasena8816
@jeen_veronicawimalasena8816 Месяц назад
ඇත්ත ටම ගොඩක් වටිනවා මටත් ගේන්න ගන්න පුළුවන් ද කූරී ය සේවාවෙන් මට‍ ලබා ගන්න පුළුවන් ද ගා න කීයද මුදල් එවන්න පුළුවන් විදියක් කියන්න
@ruwanmanjula1042
@ruwanmanjula1042 7 месяцев назад
Matath akak ona
@dawatageperera2614
@dawatageperera2614 7 месяцев назад
Obage durakathana ankaya daanna.uwamanaa aya innawa.
@altakuressa
@altakuressa 7 месяцев назад
කී ර් ති ගාමිණී මහතාගේ දුරකථන අංකය 077 90 50 120
@GaminiEdirisinghe-iy6po
@GaminiEdirisinghe-iy6po 29 дней назад
😮
@GaminiEdirisinghe-iy6po
@GaminiEdirisinghe-iy6po 29 дней назад
Ok thanks for your
@bandarakumara6515
@bandarakumara6515 10 дней назад
Hadana hati kiuwe nahane
@dineshkumara5204
@dineshkumara5204 5 месяцев назад
කථාව අඩු කරල හදන හැටි කියල දෙන්න එතකොට තමා මේ විඩියෝ එක හොද
@thilankaathapaththu6678
@thilankaathapaththu6678 4 месяца назад
බයිලා විතරයි
@krishanthahmd2586
@krishanthahmd2586 7 месяцев назад
අලුත් අවුරුද්දට අබ ගෙඩියක් , කොස් ගෙඩියක් කන්න පුලුවන් වෙන හැඩයි. රටේ වන ජීවී මේ වදුරු කරදරේ ට විසදුම් හදන්නෙ නෑ. මේ බාන්ඩය අපිටත් දෙන්න. අත්‍යවශ්‍යයි.
@altakuressa
@altakuressa 7 месяцев назад
කී ර් ති ගාමිණී මහතාගේ දුරකථන අංකය 077 90 50 120
@PradeepPrasanna-rq5lh
@PradeepPrasanna-rq5lh 57 минут назад
හොඳ සොයාගැනීමක් " මිලදී ගන්නේ කෙසේද. මීල කීයක් වගේ වෙනවද. මෙයාගේ නම්බර් එක දෙන්න පුළුවන්ද. ප්ලීස් ""
@kapiladananjaya9305
@kapiladananjaya9305 8 месяцев назад
Mama haduwa
@lakshithavaruna7506
@lakshithavaruna7506 15 дней назад
රතිඤ්ඤා කොහොමද pattu veවෙන්නේ l😢
@user-vv6gb7yn4s
@user-vv6gb7yn4s 6 месяцев назад
Oka..ta api gilboldala..api time danata awurudu ganakata kalin
@manoj832817
@manoj832817 7 месяцев назад
නාට මේ නිර්මාණය සඳහා පේටන් බලපත්‍රය අරන් දෙන්න .
@rohanarohana364
@rohanarohana364 8 месяцев назад
මේක හදන විදිහ කියාදෙන්න පුලුවන්නම් ගොඩක්වටිනවා
@altakuressa
@altakuressa 7 месяцев назад
කී ර් ති ගාමිණී මහතාගේ දුරකථන අංකය 077 90 50 120
@Admireable1294
@Admireable1294 7 месяцев назад
Melo rahak na nikam wat hadana hati kiyanne na
@lalithwasantha3221
@lalithwasantha3221 7 месяцев назад
Ganna.විදියක් කියන්න
@obaamaa70
@obaamaa70 7 месяцев назад
Hadana hati pahadiliwa kiyanna
@BandulaPaleepana-qn6kn
@BandulaPaleepana-qn6kn 7 месяцев назад
10:03
@shiranikariyawasam1549
@shiranikariyawasam1549 6 месяцев назад
එකක් ගෙන්න ගන්නෙ කොහොමද
@GamageSaman-jt2dz
@GamageSaman-jt2dz 7 месяцев назад
Gana kiyada
@sasankakumara-hm5ym
@sasankakumara-hm5ym 6 месяцев назад
මේක හදන විදිහ වත් දාන්න
@helanthaliyanage841
@helanthaliyanage841 7 месяцев назад
රතිඤ්ඤා කරල ඔකේ ඇතුලේ පුපුරනෙ නැද්ද
@user-uz3cf2vs7d
@user-uz3cf2vs7d 7 месяцев назад
අපටත් මෙය ලබා ගන්න පුළුවන් ද
@DinethNethsara-ks5wm
@DinethNethsara-ks5wm 10 дней назад
කාබයිට් කෑලී කොහෙන්ද ගන්න පුළුවන්
@krishankgamage4814
@krishankgamage4814 6 месяцев назад
මෙක කොහොමද හදන්නේ
@lh.kalana994
@lh.kalana994 7 месяцев назад
Mungen vadak ganiyau
@ranjithweerasingha7862
@ranjithweerasingha7862 5 месяцев назад
මට එකක් එවන්න පුළුවන් ද
@dayawanshawijegunawardhana1964
@dayawanshawijegunawardhana1964 3 месяца назад
ගෙන්න ගන්නෙ කොහොමද? දුරකථන අංකය හා ලිපිනය දාන්න.
@GayanGayan-ob1yc
@GayanGayan-ob1yc 7 месяцев назад
අපිට ඔනියි
@shanthaattanayaka27
@shanthaattanayaka27 7 месяцев назад
Phone nambar ekak daanne .mata ee mahatmaya sambanda kara ganne .mokada mata ekak miladi ganne oonee.
@anilanura4781
@anilanura4781 7 месяцев назад
අපිටත් එකක් ඕනෑ මිල කීයද,ගන්නේ කොහොමද?විස්තර එවන්න
@surangapramadasa9534
@surangapramadasa9534 6 месяцев назад
මටත් එකක් ගන්න ඹ්න.හදන විදිහ කියන්න
@gunsthilakajayasundara-bm4tq
@gunsthilakajayasundara-bm4tq Месяц назад
අපට එකක් ගෙන්වා ගන්න පිලිවෙලක් නැද්ද,
@priyantharanjith8302
@priyantharanjith8302 7 месяцев назад
Ape peththe Ali anawa ganne kohomada
@altakuressa
@altakuressa 7 месяцев назад
කී ර් ති ගාමිණී මහතාගේ දුරකථන අංකය 077 90 50 120
@udayangajayanath8961
@udayangajayanath8961 7 месяцев назад
යකො හදන විදය කියලා දීපල්ලා
@sugathchaminda7294
@sugathchaminda7294 6 месяцев назад
සල්ලි වලට ගන්න පුළුවන් ද..
@indikaselani4132
@indikaselani4132 7 месяцев назад
ටෙලිපොන්අංකයදාන්න වත්සප්එක. ඉක්මනටදාන්න.මම.කුවෙටි උපුල් .බුදුසරනයි
@altakuressa
@altakuressa 7 месяцев назад
පරදුව කීර්ති ගාමිණි මහතා +94 77 905 0120
@altakuressa
@altakuressa 7 месяцев назад
+94 77 905 0120
@user-md6tz9xj7d
@user-md6tz9xj7d 7 месяцев назад
ekek galawanawa anith eka hai karanawa anith e...gal...ekek ha....karanawa... therumak nea....
@PickmePickme-tl2bp
@PickmePickme-tl2bp 4 месяца назад
Ane matath ekak one man matale enne genna ganna puluwanda
@altakuressa
@altakuressa 4 месяца назад
puluwan me ankaya ta call karanna 077 905 0120
@kapiladananjaya9305
@kapiladananjaya9305 8 месяцев назад
Mata kol karanna
@banduladissanayake8344
@banduladissanayake8344 7 месяцев назад
නිර්මාණයක් මිලදී ගන්න ක්‍රමයක් කියන්න.
@user-bk3bn7ri2v
@user-bk3bn7ri2v 6 месяцев назад
,මටත්.එකක්.ගන්නඔන.ගානකියද
@user-wg1xw5ch3l
@user-wg1xw5ch3l 7 месяцев назад
ඔන් ලයින් මිලට ගැනිමට ක්‍රම යක් හදා දෙන්න .නැතුව පෙන්නලා වැඩක් නැත.
@munasinghefernando7864
@munasinghefernando7864 7 месяцев назад
ගම්වදින අලි එලවන්න හොඳයි.
@akashpabasara45
@akashpabasara45 8 месяцев назад
Wekunana theyenawada
@altakuressa
@altakuressa 7 месяцев назад
කී ර් ති ගාමිණී මහතාගේ දුරකථන අංකය 077 90 50 120
@nandaniathukorala6038
@nandaniathukorala6038 7 месяцев назад
Apitah ekak hadala denna
@altakuressa
@altakuressa 7 месяцев назад
කී ර් ති ගාමිණී මහතාගේ දුරකථන අංකය 077 90 50 120
@ThimeraSankalpa-fq8qx
@ThimeraSankalpa-fq8qx 3 месяца назад
Phone no aka Dena puluwanda
@user-bk3bn7ri2v
@user-bk3bn7ri2v 6 месяцев назад
මටත්.එකක්ගන්න.ඔන.ගාන.කියද
Далее
Камень, ножницы, нейронка
00:33
Просмотров 711 тыс.
Make it for Defense
10:25
Просмотров 9 млн