මේ අවුරුද්දේ මාස 7ක්ම ගෙවිලා ඉවරයි නේද ? ඉතින් අගෝස්තු මාසේ මම ගොඩක් සැලසුම් කලා. ඒ වගේම පලවෙනි දවසම මම සාර්ථකව නිමකලා. ඉතින් ලස්සනට සැලසුම් කල විදිහටම සාර්ථක වෙන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් ඔබේ අදහස් දැනගන්නත් මම කැමති. කමෙන්ට් එකකින් ඔබේ අදහසුත් දක්වන්න. #srilanka #nature #srilankaculture #thestoryoflife #travel #trending #food #minivlog #srilankanlife #freelancing
29 окт 2024