Тёмный

අටලෝ දහමින් කම්පා නොවෙන මඟ (1) - meemure dhammawansha thero, මීමුරේ ධම්මවංස හිමි 

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Просмотров 21 тыс.
50% 1

Опубликовано:

 

30 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 75   
@sujeewaniperera5219
@sujeewaniperera5219 2 месяца назад
පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! උතුම් නිවනම පූර්ණය වේවා ! සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි ! 🌷🌼🙏🙏🙏🌼🌷 ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු ! සාදු ! අනුමෝදාමි ! ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඕඛාස ඛමාමි භන්තේ දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ සාදු ! සාදු !! සාදු !!! සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු !සාදු !! සාදු !!! 🌷🌼🙏🙏🙏🌼🌷 තෙරුවන් සරණයි !
@gnanahettiarachchi
@gnanahettiarachchi 3 месяца назад
පින්වත් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා, 🙏🙏🙏🙏
@thusharihearath7151
@thusharihearath7151 Год назад
මාගේ බුද්ධ පුත්‍රයානන් වහන්සේගේ ජීවමාන දේශනාවක් ස්‍රවනය කිරිමේ වාසනාව මා හට අහිමි වූයේය . අනුරාධපුරයට වැවම කිරීමට සිටි දිනට කලින් දින උන් වහන්සේ අපවත්වී වදාළ සේක. නමුත් තාක්ෂණය දියුණු බැවින් මේ දේශනා නැවත නැවතත් ඇසීමට අප පින්වත් වී සිටිම්‍ . වගකිවයුතු සියලුම දෙනාගෙන් ඉතාමත් ගෞරවයන් ඉල්ලා සිටින්නේ මේ දේශනා පන මෙන් සුරක්ෂිත කරන ලෙසයි . නිසැක බුදු බණ නම් මෙයයි . 🙏🙏🙏🙏🙏🙏
@user-sl7k
@user-sl7k Год назад
_ඇත්තෙන්ම මේ හැම දේශනාවක්ම සදා මේ ජාලයේ තිබෙන්න හරින්න._
@user-sl7k
@user-sl7k Год назад
_ගෞරවණීය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය සදා දිනේවා !_
@savithawidanage665
@savithawidanage665 3 года назад
සද්ධර්මය නිවැරදි ව නිරවුල්ව දේශනා කරන ඔබවහන්සේ සැබෑම බුද්ධ පුත්‍රයෙකි! සාදු සාදු සාදු!!! මෙතෙක් කල් සොයන ලද ධර්මය ලැබූණේ ඔබවහන්සේ ගේ ධර්ම දේශනා ශ්‍රවණය කල පසුවයි. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය , ධම්මානුධම්ම ප්‍රතිපදාව අනුව පඤ්චස්කන්ධය, පඤ්ච උපාදාන ස්කන්ධයක් බවට පත් නොකිරීමෙන් නිරවශේෂ නිරෝධය ට පත්වන මගෙහි ගමන් කරමි. මාර්ගය අවසානයේ ඵලය ඇති බව දනිමි. 'යදා පඤ්ඤා ය පස්සතී '
@devikahetti8729
@devikahetti8729 3 года назад
සියල්ලන්ටම දහම් ඇස පහල වේවා.ඉතාමත් අපුරු දෙශනාවක් ගරු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරයම වේවා🌹🌹🌹🙏🙏🙏
@manelperera5088
@manelperera5088 Год назад
Oba wahanse adath jeewath wunanam...eda wagema adath oba wahansege Darma deshana shrawanaya karanawa.sadu...sadu...sadu...
@buddadasaliyanage7658
@buddadasaliyanage7658 Год назад
ඔබ වහන්සේට හා මෙම ධර්ම දේශනාව දේශනා කරවීම සදහා අනුග්‍රහය ලබදුන් දුන් සියඵම පින්වතුන්ට උපහාරයක් ම වේවා.
@ranjanimuthuthanthirige1362
@ranjanimuthuthanthirige1362 6 месяцев назад
OBA වහන්සේ අපවත් වුවත් ,තවමත් ජීවමාන SE දැනෙනවා .බුදු පුතුන් WAHANSA ,OBA වහන්සේ APA සැමටම බෙදා දෙන DARMA DANAYE PIN බලයෙන් උතුම් DARMAWABODAYA ලබා සැනසුම LABAHWA.!!!!!!!!!
@podimenike1958
@podimenike1958 3 года назад
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා මෙි උතුමි ධර්මදේශාන අන්තර්තර් ජාලයෙ ඹස්සෙ අපට ශුුවනය කරන්න අවස්ථාව ලබා දුන් පින්වත් ඔබසැමටත් බොහොමයක් කුසල් තෙරැවන් සරණයි යහපතක් වෙිවා
@kamalawathigunasekara2193
@kamalawathigunasekara2193 2 года назад
ThAWA DURATAH OBA WAHASE APATA nolabeem A APE AWASanawak
@umedaa9294
@umedaa9294 2 года назад
දහම් ඔසුවෙන් සිත සුවපත් කරනා ධර්ම ක‍ථියතියාණන් වහන්ස ඔබ වහන්සේට උතුම් අමා මහ නිවන් සුව.. ! .🙏🙏🙏 💐
@chandaniewickramasurendra8189
@chandaniewickramasurendra8189 3 года назад
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාදු! සාදු ! සාදු!
@sadusadusaduchandrarathnay2615
@sadusadusaduchandrarathnay2615 3 года назад
ඉතා හොඳින් අවබෝධ වුණා .ඔබ වහන්සේට නමස්කාර වේවා .තෙරුවන් සරණයි .
@kumudunikumarasingha8626
@kumudunikumarasingha8626 3 года назад
ඔබ වහන්සේ ට ලොව පුරා ධර්මය ප්‍රචාරය කිරීමට ශක්තිය වාසනාව ලැබේවා නිදුක් නිරෝගී වේවා බුදුසරණයි 🙏🙏🙏 ධර්මය දානය දුන් පිං වත් ඔබ සැමටම නිවන් දකින්නම මේ පිං කුසල් හේතු වේවා බුදුසරණයි 🙏🙏🙏
@Keenagahage-wg1me
@Keenagahage-wg1me Год назад
සාදු... සාදු... සාදු...!!!
@RenukaKumari-b7u
@RenukaKumari-b7u 4 месяца назад
🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට උතුම් වූ අමා මහ නිවන මෙහි වේවා!!!
@chathuribhagya6073
@chathuribhagya6073 3 года назад
ඔබවහන්සේගේ දේශනා ඉතාමත් පැහැදිලි යි ස්වාමීන්වහන්ස!!!!!සාදු සාදු සාදු!!!
@kamalsrijayawardene4713
@kamalsrijayawardene4713 3 года назад
දහම් අවබෝධය ඇති අය ඔබ වහන්සේ පසු පස නිවන් මගට පත්වේවා!
@jaspergustavo4922
@jaspergustavo4922 3 года назад
i dont mean to be so offtopic but does anybody know of a trick to get back into an Instagram account?? I somehow lost my password. I love any assistance you can offer me!
@lanemusa1528
@lanemusa1528 3 года назад
@Jasper Gustavo instablaster =)
@ashokaabeykoon6241
@ashokaabeykoon6241 3 года назад
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ගායු
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 Год назад
සාදු!!!සාදු!!!සාදු
@karuherath6153
@karuherath6153 Год назад
Obawanse meybawayedima niwanin senasi apatath niwaninsenasi mata dahamm dessana karai Sadu! Sadu! Sadu!
@kashyapasooriyabandara8726
@kashyapasooriyabandara8726 2 года назад
Uthum Himiyani, AnuBudu Saminduni, Oba Wahanseta namaskaara weewa!!
@WansapalaMalhinna
@WansapalaMalhinna 9 месяцев назад
Suwaminee. Mulu lowatame Hadahanagha. Nirbayawe Saralawe. Dhamaya dahshana Kale Obawansata Namaskarakarame 👏🌺sadu Sadu
@samahithahimi613
@samahithahimi613 3 года назад
සාදු.....! සාදු.....!! සාදු.....!!! 🙏🙏🙏
@ChandrikaJ-o7b
@ChandrikaJ-o7b 3 месяца назад
ගිනි නිවන මග ඔබ වහන්සේ ගෙන් පමණි
@gaminichandralal3769
@gaminichandralal3769 3 года назад
Nirmala budu dahma prgnhagochara upama yodaganimin desanawa Athi uthtareetharai.obawahanseta meweni sadaham desana karnnata boho kusal wedethwa sadu .sadu..sadu...
@nilminirenuka1975
@nilminirenuka1975 Год назад
🎉sadu sadu🎉oba wahanseta uthm nirwana suwaya labeva
@wathsalasenadeera1869
@wathsalasenadeera1869 5 месяцев назад
නිවැරදි budu bana 🙏🙏🙏
@ashokaabeykoon6241
@ashokaabeykoon6241 3 года назад
මම සොයන ධර්මය මට ලැබුනා. O
@nimalnimal1448
@nimalnimal1448 Год назад
B s
@nimalnimal1448
@nimalnimal1448 Год назад
B
@kolithapothupitiya1528
@kolithapothupitiya1528 Год назад
🙏🙏🙏
@kalyanarathnaherath9409
@kalyanarathnaherath9409 Год назад
සාදු සාදු සාදු 🌻🌻🌻🙏🙏🙏🌷🌷🌷
@dharmasenapathirana4760
@dharmasenapathirana4760 2 года назад
sadu sadu sadu
@SunilShantha-t4c
@SunilShantha-t4c Год назад
Sadu sadu sadu
@anokaranatunga8156
@anokaranatunga8156 3 года назад
Sadu sadu suwaminwahansa taruwansarani 🙏🙏🙏🙏
@anuekanayake7452
@anuekanayake7452 3 года назад
සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයත් දීර්ගායුසයත් ලැබේවා තෙරුවන් සරනයි !!
@dilshanimaduwanthi3883
@dilshanimaduwanthi3883 3 года назад
🌼🌼🌼🌼සාදූ සාදූ සාදූ
@chandanabamunusinghe5684
@chandanabamunusinghe5684 3 года назад
Ithama arthawath darma deshanawa kala oba wahanseta niwan suwa pinisama me pina hethu wewa!
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 3 года назад
Gawrava Maha swaminwahanse Nivanmagata pamina aptadha maga penneema Ghana Apaghe pranmaya.
@chandradissanayaka4249
@chandradissanayaka4249 3 года назад
🙏🙏🙏 teruwan saranai swamenwhnsa ghgedaratat newanata eta watena desanawk 🙏🙏🙏
@kolithapothupitiya1528
@kolithapothupitiya1528 Год назад
🙏🙏🙏👍👍👍❤❤❤
@roshhewa
@roshhewa 3 года назад
🌷සාදු 🙏සාදු 🙏සාදු 🙏🌷
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 3 года назад
🙏🙏🙏🙏🙏🙏🙏
@wedaarachchilagekularatne2218
@wedaarachchilagekularatne2218 2 года назад
🌹🌹🌹🙏🙏🙏
@jayanthirajapaksha8347
@jayanthirajapaksha8347 3 года назад
🌺🌺🌺
@NiroshaPriyangani-i3r
@NiroshaPriyangani-i3r 10 месяцев назад
🙏🙏🙏🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏
@e.m.j.edirisuriya6302
@e.m.j.edirisuriya6302 8 дней назад
2:19 4:36 ❤
@jamunafernando8862
@jamunafernando8862 3 года назад
🔆🌸🔆🙏🙏🙏🔆🌸🔆
@DD-ml3ip
@DD-ml3ip 3 года назад
JEEWITAYATA ITA WTINA DAHAM KARUNU PAHADA DUN PINWATH SUWAMIN WAHANSETA MA BATI SITIN NAMASKARA KARAMI. NIDUK NIROGI WEVA, DEERGAU WEVA. SADU, SADU, SADUU..NAMO BUDDAYA
@bandararasnayakasrilanka
@bandararasnayakasrilanka 3 года назад
Shadu, shadu, shadu, shadu!!!
@මියුරුකල්පනා
( 2021.05.14 )
@shriyawimalasundara1609
@shriyawimalasundara1609 2 года назад
pera noasu dahamak
@thusithamalkanthi9014
@thusithamalkanthi9014 2 года назад
Sadu sadu sadu
@wathsalasenadeera1869
@wathsalasenadeera1869 5 месяцев назад
🙏🙏🙏
@anuekanayake7452
@anuekanayake7452 3 года назад
සාදු සාදු
@swarnaprathapasighe1875
@swarnaprathapasighe1875 3 года назад
sadu sadu sadu
@siransiwickramasinghe7670
@siransiwickramasinghe7670 3 года назад
Sadu sadu sadu
@aluthgers
@aluthgers Год назад
🙏🙏🙏
@jayanthirajapaksha9187
@jayanthirajapaksha9187 2 года назад
🙏🙏🙏
@chandanabamunusinghe5684
@chandanabamunusinghe5684 3 года назад
🙏🙏🙏
@tv-qx8ep
@tv-qx8ep 3 года назад
Sadu sadu
@dha862002
@dha862002 3 года назад
🙏🙏🙏
@ayeshahettiarachchi328
@ayeshahettiarachchi328 3 года назад
🙏🙏🙏🙏
@kumudunikumarasingha8626
@kumudunikumarasingha8626 3 года назад
🙏🙏🙏
@jayanthirajapaksha8347
@jayanthirajapaksha8347 3 года назад
🙏🏻🙏🏻🙏🏻
@arunik.goonetilleke8797
@arunik.goonetilleke8797 3 года назад
🙏🙏🙏
@anuekanayake7452
@anuekanayake7452 3 года назад
🙏🙏🙏
@ajsanjana6166
@ajsanjana6166 3 года назад
🙏🙏🙏
@dyanidyani4550
@dyanidyani4550 3 года назад
🙏🙏🙏
Далее
අනිච්ච  -Meemure Dhammawansa Swaminwahanse
1:23:15
skibidi army returns (skibidi toilet 77)
00:49
Просмотров 2,3 млн