Тёмный

අත්අඩංගුවට ගත් ලොහාන් රත්වත්තේ මිරිහානට රැගෙන එයි - නවතම දර්ශන මෙන්න - Hiru News 

Hiru News
Подписаться 2,9 млн
Просмотров 13 тыс.
50% 1

Опубликовано:

 

30 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 55   
@user-bc6kz3nk9d
@user-bc6kz3nk9d 2 часа назад
පොලිසිය ට කොන්⁣දෙ හයිය එන්නේ පොඩි මිනියට විතරයි බව මනාව පැහැදිලි වන රෑප පෙළක් .AKD sir දැන් ම පරණ සංස්කෘතිය රටෙි වෙනස් කරන්න අමාරැයි බව හැඩයි.
@hard_talk1281
@hard_talk1281 Час назад
පොලිස් ස්ථානාධිපතිව කනින් අල්ලලා එළියට දාලා, ඔහුගේ පුටුවේ වාඩිවෙලා යකා නටපු පට්ට මදාවියෙක් ආයිත් පොලිසියට එනකොට මට ටිකක් බය හිතෙනවා බන්.
@sampathranasinghe9422
@sampathranasinghe9422 Час назад
හොරුන්ට අතට අත දී තීතීයානු කූල මාධ්‍යවේදීන් එලවන පරණ හොරාපොලිස්😂
@GayaniGunawardana-c5h
@GayaniGunawardana-c5h 2 часа назад
good❤
@sdulanjan
@sdulanjan 2 часа назад
අත් අඩංගුවට ගත්තේ විඩියෝ කල කෙනාද
@suranganimanike7152
@suranganimanike7152 44 минуты назад
😂😂😂😂
@SobaDhahama
@SobaDhahama 2 часа назад
කුජීත පොලීසිය . මාංචු දාන්න තරම් පොලීසියට කොන්ද පණ නැහැ . මේ යන විදියට පොලීසිය සැකකරුට වඳින සයිස් එකක් තියෙන්නෙ .
@dilshanadikari21
@dilshanadikari21 Час назад
මාංචු දාන්නෙ පාලනය කරන්න බැරි හිරකාරයෝ
@gemunu8731
@gemunu8731 2 часа назад
Video කරනවා ට මොකද මෙච්චර පොලිසිය baya
@ceyathrabygihan4234
@ceyathrabygihan4234 2 часа назад
පොලිස් කාරය පුම්ක දෙන්නෙ මොකො...
@MaliththaDasanayaka-jg8ov
@MaliththaDasanayaka-jg8ov Час назад
උතුම්ම රටම කපු.උන්ට..නීතිය ක්‍රියාත්මක කරන්න ❤❤❤
@IndikaPrabath-w3e
@IndikaPrabath-w3e 2 часа назад
අත් අඩංගුවට gatta කියන්නේ කොහොමත් un unta oni විදියට නේද ගියේ
@චම්නිස්
@චම්නිස් Час назад
අපිට සලකන විදිහයි උන්ට සලකන විදිහයි පොලිසියේ වෙනස් උන දවසට අනුරට ඇත්තටම සලකන්නම් එතකන් බලන් ඉන්නම්
@batuwatudawesuneetha9171
@batuwatudawesuneetha9171 2 часа назад
මාංචු දාලද දැක්කේ නැ පොඩි මිනිහට කතා කරප ගමන් මාංචු දාල 😀
@HiruNivodya
@HiruNivodya Час назад
ඔහොම යනකොට හොර දේශපාලුවන්ට කඩේ ගිය පොලිසිය ලොකු ලොක්කන්ගෙත් කෝට් එක නිකම්ම ගැලවී යන දිනය වැඩි ඈතක නෑ
@PriyalPremium
@PriyalPremium 57 минут назад
Lohan pakayawa!!!!!! Marenakan etulata Danna One !!!!❤❤❤😊
@ManjulaManju-kk1ek
@ManjulaManju-kk1ek 2 часа назад
Good
@looklikeTV1986
@looklikeTV1986 22 минуты назад
අනුර දිනුවොත් දිවිනසාගන්නව කිවුවනෙ😂
@Jhkusbhhkkoduasjxkoi
@Jhkusbhhkkoduasjxkoi 2 часа назад
ඉදකිංවත් ඒකා ඇවිදින හැටි මොකද ඒ? 🤔 කලිසමේ රෙවිලවත්ද?🤔
@samithajay9761
@samithajay9761 2 часа назад
Ekanennam😂😂😂😂😂😂😂😂
@likarose5361
@likarose5361 2 часа назад
හොද වැඩෙ
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 2 часа назад
මිරිහාන police කිව්වත් bayai colombo මිනිස්සු essara nam Dan කොහොමද දන්නේ na
@SobaDhahama
@SobaDhahama 2 часа назад
මට නම් පේන්නෙ අර ලියකියවිලි බලලා හවසට ගෙදරටම ගෙනෙත් බස්සයි . තනියට බයට තව එකෙක් අරන් ගිහින් .
@priyankagunaratne9878
@priyankagunaratne9878 Час назад
Who are underworld characters behind lohan Ratwatte coming in jeeps...😅
@HerbyStickers
@HerbyStickers 2 часа назад
Mama innakam anurata dinanna denna keewa neda
@thissaveerakon6240
@thissaveerakon6240 Час назад
Pociya munta thawama bayai. 😂😂😂😂😂Malimawata jaya 🎉
@LR-kh7ty
@LR-kh7ty 2 часа назад
ලොහාන් ඇප මත නිදහස්..... මාලිමාවට ජය
@ikramseedin9529
@ikramseedin9529 Час назад
Maru athadanguwata genimak…..
@zam388
@zam388 2 часа назад
Policiye ewun inne hariyata kotiyak padi gannawa wage.
@sumo6367
@sumo6367 Час назад
Maru naatiyak😂😂
@tharukalankageeganage2857
@tharukalankageeganage2857 Час назад
කෝ
@wasantakulasingha7880
@wasantakulasingha7880 57 минут назад
Para ballo ahinsaka menihak bik akka giyot dana sara balu police
@PradeepChandana-nw1vy
@PradeepChandana-nw1vy 2 часа назад
Ahannko .oyalag anduwa diniwanm .owa allane na neda hiru
@ikramseedin9529
@ikramseedin9529 Час назад
Police ballanwa wenaskeranna be kawadawat…..un ballanta wada anthimaiy….
@KapilaM.a
@KapilaM.a 2 часа назад
Sigithi. Athalne. Sathiyen epa. 😂😂😂
@wasantakulasingha7880
@wasantakulasingha7880 59 минут назад
Ai maddiyata anna dannatta lajjaida hora kanna hodai maddiyata pannana hodana
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 47 минут назад
Kendiri ghanta epa.😅
@arunakumara9427
@arunakumara9427 Час назад
😅😅😅😅 APETATH OMA SALAKAEDA POLESIYA
@IndikaPrasanna-x5m
@IndikaPrasanna-x5m 2 часа назад
Video krnn den neththe mokda me polic karyo thawamath horunta kade ynwa neda
@AselaPerera-kj6km
@AselaPerera-kj6km 2 часа назад
Anne police poddi minihaatath oya sallakile deepanko😂😂😂😂
@nihalpalitha5068
@nihalpalitha5068 2 часа назад
Nalala kannadiya sinhayak wala loku tanakin kata karala kiyanna ati hodata bala ganna maga minihak kiyala
@IndikaPrasanna-x5m
@IndikaPrasanna-x5m 2 часа назад
Mun thanikarm loka horu
@ChannaYapa-mm1sz
@ChannaYapa-mm1sz 59 минут назад
😅
Далее
🤍ПОЮ для ВАС ВЖИВУЮ🖤
3:04:40
Просмотров 1,3 млн