Тёмный

අති පූජ්‍ය මීමුරේ ධම්මවංශ නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය 

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Просмотров 25 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 157   
@Gaming_X_HiruwaYT
@Gaming_X_HiruwaYT 7 месяцев назад
නිර්වාණ සුවය ඔබ වහන්සේ අත්විඳිමින් සිටිය බවත් නිවන් මඟ ගිය බවත් අපි දනිමු
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 Год назад
අමාමහ නිවන් සුව ලැබේවා ගෙෘරවණීය ස්වාමීන් වහන්සේට
@jayanthirajapaksha8347
@jayanthirajapaksha8347 Год назад
Niwansuwa labu ape hamuduruwo 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@samanpriyadarshana5343
@samanpriyadarshana5343 2 года назад
"හිමියනි ඔබ වහන්සේ.. නිවන්සුව විදිමින්.. අපහටද නිවෙන්නට ධර්මය දේශනා කල බව මට සිතේ... මේ ජීවිතයේ අවසන් මොහොත දක්වා.. ඒ උත්සාහය අත්නොහලේ... අවභෝද වූ ඒ ධර්මයේ ඇති මහා කරුනා ගුණය නිසා බව අප දනිමි... හිමියනි ඔබ වහන්සේට මම නමස්කාර කරමි...සාදු සාදු සාදු...
@user-ku2s
@user-ku2s 2 года назад
නොනිමී මෙතෙක් දැල්වුනු ඒ පහන් සිළ නිවිලා උදාවේදෝ යළි අඳුරු කළ සැනහී හිදිමු සවියට ගෙන දහමෙ බල හිමියනි ඔබට පතනෙම් අම නිවන් ඵල !
@user-ku2s
@user-ku2s 2 года назад
සිවියෙන් වැසුනු සද්ධර්මය මතුකරවා දිවියෙන් වැඩිම හරියක් බුදු බණ දෙසුවා භවයෙන් භවය ආමග මින් නිමකරවා හිමියන් අපේ අමනිවනින් සැනසෙනවා !
@malkanthijayasekara7242
@malkanthijayasekara7242 2 года назад
නිවන් මග වැඩි සේක..........සාධු සාධු සාධු. ....
@kumarichandrasekara5374
@kumarichandrasekara5374 2 года назад
Oba wahanseta AMA MAHA NIWAN SUWAYAMA labewa
@lionalabeysinghe997
@lionalabeysinghe997 2 года назад
@@kumarichandrasekara5374 l
@champaw7245
@champaw7245 2 года назад
එ උතුම් නිර්මල දර්මය අපහට සරලව දෙශනා කල ඔබවහන්සේට අමාමහ නිවන්සුව අත්වෙවා 🙏🙏🙏
@user-ku2s
@user-ku2s 2 года назад
තණ්හා උපාදානය දර දැමීමය නොදමා සිටිනු හැකිනම් ගිනි හමාරය මෙතුවක් කලක් නොදැනුනෙ මෙය මුළාවය කිසිවක් නොවන තැන වන්නේ නිවීමය. ~~~~~~~~~~~~~~ _සසර ගමන නවතන අයුරු ඉතාම සරළව කියා දුන් ඔබ වහන්සේ , ඔබ වහන්සේ අරමුණු කළාවූ අයුරින් මේ භවයේදීම අමා මහ නිර්වාන සුවයෙන් සැනසේවා ! යි ප්‍රාර්ථනා කරමි ._ _මා දුරක සිටියත් මේ කවිමල් පොකුර ඔබ වහන්සේට උපහාර පිණිස ඔබ වහන්සේගේ ශ්‍රී දේහයේ දෙපා අසල මනසින් පූජා කරමි !_
@mapakumarihami5727
@mapakumarihami5727 2 года назад
ගරුතර ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා🙏🙏🙏🙏🙏
@user-ku2s
@user-ku2s 2 года назад
හැම මොහොතකම රැක ගනිමින් නියත ලෙස සතියෙන් තබා ගත යුතුමය අප මනස දෙසුවේ සමිඳු බණ හැමගේ සුව පිණිස කෙදිනෙක පිරෙනු වෙද අප හිමි නැති හිඩැස !
@thanujamendis8706
@thanujamendis8706 2 года назад
ගොඩක් පිං සිදුවේවා ප්‍රඥාා නාලිකාවට.උතුම් දෙශකයාණන් වහන්සෙගෙ අාදානපුජ උත්සවය බලන්න සැලසුවාට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thamarabasnayake8950
@thamarabasnayake8950 11 месяцев назад
ආර්යයන් වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏
@chandrawanshadassanayake1753
@chandrawanshadassanayake1753 2 года назад
මහ රහතුන් වහන්ස ! මාගේ පාද නමස්කාරය වේවා! සාදු සාදු සාදු!!!
@champakumari1250
@champakumari1250 2 года назад
සාදු,,,,, සාදූ,,,,,🙏🙏🙏🙏🙏🙏
@user-ku2s
@user-ku2s 2 года назад
සිටියද කරුම කරමින අප මේ භවයේ නිවනේ සුවය ලැබු හිමි සඳ නැවත නොඒ ඇවිලුනු ගින්න හදවත තුල තවම තියේ හිමියනි ඇයිද හදිසියෙ මේ ගමන ගියේ.
@Tmd1vo
@Tmd1vo 2 года назад
බව ගමන කෙටි කරගත් උන්වහන්සේට හා ඒ මහා සේවයට උපහාර වේවා!!🙏🙏
@chawek137
@chawek137 7 месяцев назад
නිවන් සුවයෙන් සුවපත් වෙවා.🙏🙏🙏
@prashansamarajeewa8258
@prashansamarajeewa8258 2 года назад
ගෞතම බුදු සසුන අාලෝකවත් කල ඔබවහන්සේ නිවනින් නිවී සැනහේවා🙏🙏🙏
@user-ku2s
@user-ku2s 2 года назад
යළි කිසි දිනෙක නොඇරෙන ලෙස දෙනෙත පියා ධම්වශ් සමිඳු පැතු විලසින් නිවන් ගියා පැතුවෙන් නිවන මේ භවයෙම ලබන නියා කෙළෙසින් පතම් අපි යළි උපදින්න කියා.
@malagomis2059
@malagomis2059 2 года назад
ඔබ වහන්සේට නිර්වාණ සුවයම ලැබේවා....🌹🌹🌷🌹🌷🌷🌷🌷
@user-ku2s
@user-ku2s 2 года назад
මිණිකැට විලස සැඟවී තිබු පොළොව ගැබේ එළියට ගෙනා දම් කරුණුය දෙසුනෙ සභේ "සසරට මග තැනෙයි කළ පව පිනට ඉබේ" හිමියනි , දෙසන ලද දම්පද මතක තිබේ.
@sepalikaganhewage6966
@sepalikaganhewage6966 2 года назад
අතිපුජ්‍ය ධමිමවංශ ස්වාමින් වහන්ස , භව කතරේ අතරමංව සිටින අපහට අප බුදුන්වහන්සේගේ නිර්මල දේශනාවන් අපට තේරැමි ගැනිමට හැකිවන සේ ගැඹුරැ දහමි කරැණු සරලව දේශනා කරමින් ඉටුකළ ශාසනික සේවාවට ඔබ වහන්සේ අති උතුමි නිවන් සුවයෙන්ම සැනසේවා!!! සාධු! සාධු! සාධු!
@user-ku2s
@user-ku2s 2 года назад
අඳුරින් අහස බර විය , ඇත වැහි ළකුණු දිවියෙන් මහිමි සමුගත් බව කණ වැකුණු ගිගුරුම් දෙවයි හදවත තුල ලෙස අකුණු ඇතිවුන සොවින් සකසා ගත් හිත දැවුණූ .
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 2 года назад
ඔබගේ කව් මල් පොකුර අපගේ ස්වාමින්වහන්සේට උපහාරයක්ම වේවා !!! ---------- තෙරුවන් සරණයි !
@kusumwijerathna2657
@kusumwijerathna2657 2 года назад
@@chandrikajayasekara1685 himiyani api oba wahanse desu darmayen shakthimath
@badrasamarakoon9473
@badrasamarakoon9473 2 года назад
බුදු දහම පිළිබඳ ව ඉතාමත් නිවැරදි ව හා සරළ ව ඉදිරිපත් කරමින් උදාර මෙහෙයක් කට ඔබ වහන්සේ දැක ධර්මය වටහා ගැනීමට ලැබීම මා ලද භාග්‍යයක් ලෙස සලකමි. දහම සොයා ගිය මා අවසානයේ හමුවීම මගේ පෙර පිනක් ලෙස සලකමි. උන්වහන්සේ ගිය මග යන්නට කැමති ජනයාට හිතසුව පිනිස දිගටම ප්‍රචලිත කරන මෙන් කාරුණිකව
@badrasamarakoon9473
@badrasamarakoon9473 2 года назад
ඉල්ලමි
@sumethradias9245
@sumethradias9245 2 года назад
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thanojakumari9090
@thanojakumari9090 2 года назад
අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට....උතුම් අමා මහ නිර්වාණ ශාන්තිය අත් වේවා......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@karunajayantha1263
@karunajayantha1263 2 года назад
උන්වහන්සේට නැවත භවයක් නෑ.උතුම් නිර්වාණය සතුයි.
@seelaathapaththu7696
@seelaathapaththu7696 2 года назад
ඔබ වහන්සේ නිවනම ලබා සැනසේවා
@dinushathalagune7444
@dinushathalagune7444 2 года назад
නිවන් සුව ලැබේවා!
@user-ku2s
@user-ku2s 2 года назад
කවි පද විලස සුමටව ගෙන ලෙස චතුර දැවෙමින් සිටිය දනහට බණ දෙසු නිතර දිවි ඇතිතුරා සෝකය හදතුල අතුර නිවිලා ගියා ධම්වශ් සඳ අප අතැර !
@samangunawardene3046
@samangunawardene3046 2 года назад
ඔබ වහන්සේට පරම නිවන් සුව ඔබ වහන්සේ දෙසූ පරිදිම අත් විදීමට සැලසේවා🙏🙏🙏🙏
@r19madushan
@r19madushan 4 месяца назад
🙏🙏🙏💐🌼🌷සාදූ! සාදූ! සාදූ!🪷🪻🏵️🙏🙏🙏 ඔබ වහන්සේට නමස්කාර වේවා!!!🙏 යහපතක් ම වේවා!🙏 සැපයක් ම වේවා!🙏 සහනයක් ම වේවා!🙏 සුවපත් ම වේවා!🙏 ***මා විසින් සංසාර භව ගමන තුළ රැස් කර ගත්තා වූ සියලු ම පුණ්‍ය ශක්තිය🪷පූජ්‍යපාද මීමුරේ ධම්මවංශ හිමිපාණන් වහන්සේට🙏අනුමෝදන් කරමි,කැප කොට පිං පවරමි, පිං අනුමෝදන් වේවා!, පිං අත්පත් වේවා!🙏, ඔබ වහන්සේට සියලුම කෙලෙස් දුකින් මිදී නිදහස් ව, නිවන් සුව පිණිස,සසර දුකින් මිදී නිදහස් වීමට මේ පිං හේතු වේවා!🙏,හේතු වාසනා වේවා!🙏 උපකාර වේවා!🙏*** 🙏🙏🙏🪷සාදූ! සාදූ! සාදූ!🪷🙏🙏🙏
@RanjitW2000
@RanjitW2000 10 месяцев назад
ශ්‍රාවකයන් ඇති විශාල සංඛ්‍යාවකට බුදුන් වහන්සේ දේශනා කල සසරින් මිදෙන නිවැරදි ආකාරය පහදා දුන් ඔබ වහන්සේ නිවන් අවබෝධ කරගෙන අවසන් බව දනිමු.
@mallikasrilanka1402
@mallikasrilanka1402 2 года назад
ඇත්තටම මෙී ලෝක සත්‍යයාට ලොකු පාඩුවක් හිමියණි ඔබවහණ්සේ අප අතරින් නික්ම යාම මෙී ලොක සත්‍යයා ගොඩක් අසරනයි නමස්කාරය වෙිවා හිමියණි නමස්කාරය වෙිවා සාධු සාධු සාධු සාධු
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 2 года назад
නිර්මල දහම ඔපවත් කර , සම්බුදු සසුනට කළ ඒ අමිල සේවයට උපහාරයක්ම වේවා!!! ස්වාමීන් වහන්සේ උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධයෙන්ම සැනසේවා!!! 🙏🙏🙏🌼🌼🌼
@user-ku2s
@user-ku2s 2 года назад
ජීවන මගට ධර්මය ගෙන ආව හිමි ආයුෂ නිමද මෙලෙසින් අප හිමිට හිමි දේශන ඇසෙයි, නිතැතින් නෙත් සඟල තෙමී මේලෙස ඇයිද ගිලිහුනෙ හිමි දිවියෙ බැමි !
@sriyone6228
@sriyone6228 2 года назад
ඔබ අපට කල මෙහෙයට ෙබාෙහා් පින්. ඔබ වහන්ෙස්ට නිවන් සුව අත් වෙවා.!ධර්මය අවංකව දේශනා කල උතුමි පුන්්‍ය කර්මයට අපෙග් ගවුරයට සදාකාලිකව පුද කරමි. අපව නිවැරදි මාර්ගයට තබා හදිසි මොහොතක නික්ම යාම කනගාටුවක්. සියලුම ස්වාමින් වහන්සෙලාට වටිනා ආදර්ශයක්. රටට මහත් පාඩුවක්. දහස් වරක් නවන් සුව පතමි.🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 2 года назад
මී අඹ යැයි සිතා කෑවේ සිතිවිල්ලකි, මායාවක් වූ නිසා රසයෙන් විදවිල්ලකි, ඉන් නොනවතින රස සසරට තව දිගුවකි, බුදුහිමි දම් නිසා සසරින් ගැලවිල්ලකි.... සදා ගෞරවයනීය උත්තම මහා සංඝ රජාණන් වහන්සේට නමස්කාර වේවා
@user-ku2s
@user-ku2s 2 года назад
රසයට ගිජුව තව තව රස සොයන දන භවයෙම රැඳෙයි බණ බිඳකට නොදී කණ දුකටම මුළය දහමට පිටුපාන මන අගයමි ඔබගෙ කවියට හුරු දම් වදන.
@surasafood7501
@surasafood7501 Год назад
උත්තරීතර සමිඳ, ඔබ පිරිනිවන් වැඩි පසුව පමණයි ඔබ දෙසූ දම් අසා ගන්නට මට පිනක් පහළ වී තිබුණේ.... අප තුලට එය පමුණුවන්නට මහත් වූ වෙර දරා දෙසු දම්..... දිනෙන් දින මොහොතින් මොහොත එක බිඳෙන් බිඳ අවබෝධ වන විට....... දැණුනි ඔබ නැති අඩුව පුහුදුන් මගෙ ගැටලු තැන් ලිහා ගන්නට.... නමුඳු අනුබුදු සමිඳ සපථ වෙම් නොහරින්ට වීරිය පිය නගමි ඔබ පසු පසම මම විවර වන තුරු නිවන් දොර කඩ... ඹබේ දෙසුමින් නිවී සැනසුණ මගේ චිත්තය පා පිස්න කොට පුදන්නෙමි හිමි යළි වඩිනු මැන.... අඳුරෙහී අත පත ගගා ගොස් නිවන සොයනා උමතු ලෝකෙට...... -මාලිනී
@DarshanaGalkotuwa
@DarshanaGalkotuwa 3 месяца назад
තෙරුවන් සරණයි
@janithakumari3499
@janithakumari3499 2 года назад
ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා !!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏
@kalyanipanditha7102
@kalyanipanditha7102 2 года назад
Iඔබ වහන්සේට උතුම් නිවන්සුවය අත් වේවා. 🙏🏻
@seethapalamakumbura7201
@seethapalamakumbura7201 2 месяца назад
Sadù... Niwan suwa labewa.sadu sadu.
@thanujathilakarathna5974
@thanujathilakarathna5974 2 года назад
නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා!
@jinaniperera7270
@jinaniperera7270 2 года назад
Nivanswaya ape swaminwhanseta sathayayi
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 2 года назад
Pirinivi wediya obawahanseta namaskara karami.obawahanse ada nethiunath desu daham jiwamanai. Darmaya aduwak nethuwa deshana kara etha.🙏🙏🙏
@sonitasonita6030
@sonitasonita6030 2 года назад
පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සෙට උතුම් නිවන් සුවය වේවා
@gunathilakang5534
@gunathilakang5534 Год назад
Damma wansha rahathan wahanseta namaskaarayama wewa!!!
@rushantharenuka8051
@rushantharenuka8051 2 года назад
ඔබවහන්සේ ධර්මාවබෝධය ලබාසිටි අරහතුන් වහන්සේ නමකි.සාදු සාදු සාදු !!! සසර සුවපත් වේවා !!!!!
@user-ku2s
@user-ku2s 2 года назад
දිස්වෙයි අහසෙ හැම අතෙහිම අඳුරු වළා විශ්වය නිහඬ විය සෝකෙන් කඳුළු සලා ඇස් පිස දැමෙයි යතිවර සඳ කොහිද බලා පුස්සැල් වෙහෙර තුල හිමි අද නිසල වෙලා !
@mghem2012
@mghem2012 2 года назад
ඔබවහන්සෙට ඉක්මනින්ම නිවනින් සැනසෙන්නට ලැබේවා🙏🙏🙏
@janaabandara2295
@janaabandara2295 2 года назад
Oba vahanseta amaamaha nivan suwa labeywa!!!
@sankawimalasena4461
@sankawimalasena4461 2 года назад
Niwan suwa ape hamuduruwane
@arandiskumuduni9119
@arandiskumuduni9119 2 года назад
pinwath swameen wahanseta niwan suwa visala paxuwak🙏🙏🙏
@danuvlogsl2125
@danuvlogsl2125 2 года назад
දැල්වෙන පහනට තෙලුත් වැටියත් අළුතින් දැමීම නිමකල විට පහන්සිල නිවී යන්නාක්සේ අවසානයේ උන් වහන්සේත් නිවී සැනසී ගියේය. අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීයං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 2 года назад
🙏🙏🙏
@sriyaniranasinghe6097
@sriyaniranasinghe6097 2 года назад
අපේ හාමුදුරුවන් වහන්සේ ට නිවන් සුව අත් වේවා සජිවී විකාශනය you tube දුන් pragngna නාලිකාවට ගොඩක් පින්
@niranjalarajapaksha8710
@niranjalarajapaksha8710 2 года назад
නිවනම නාතයි නිවනම වේවා උතුම් බුද්ධ පුත්‍රයා නන් වහන්ස සාදු සාදු සාදු
@neethajayaweeea3760
@neethajayaweeea3760 2 года назад
oba wahanse parama nirvana suwayen suwapath wewa!!!
@chandaniewickramasurendra8189
@chandaniewickramasurendra8189 2 года назад
අමාමහ නිවන් සුව අත්වේවා!!!
@anomawanigasekara9524
@anomawanigasekara9524 2 года назад
Mama 23 wenida dawal 1 sita adahanaya awasthawa wena thuru tv eken live baluwa. Swameen wahansege dharma deshana nisa mama godak hitha hada gattha. Swameen wahanse niwan awabodha kra gath bawa mage hageemaii. Mama dharma deshana 512 k asa awasan masa 10kata. Mage ekama adhistanaya swameen wahanse penwa dun maga gaman kireemaii. Theruwan saranaiii..
@user-ku2s
@user-ku2s 2 года назад
_ඔබට තෙරුවන් සරණයි !_
@sumuduharshani1459
@sumuduharshani1459 2 года назад
E pinwath swameen wahanseta mage wandanawa wewa. Niwanama wewa.🙏🙏🙏🌼🌼🌼
@ireshathushani3862
@ireshathushani3862 2 года назад
නිවන් සුව ලැබේවා ලොකු හාමුදුරුවනේ
@kalyanarathnaherath9409
@kalyanarathnaherath9409 2 года назад
සාදු සාදු සාදු 🙏🙏🙏
@shanthisagarika1734
@shanthisagarika1734 2 года назад
මහා කරුනාවෙන්.අපටද නිවෙන්නට දහම් මග කියා දී පිරි නිවී ගිය සේක....සාදූ.. සාදූ සාදු
@nadeerapushpamala460
@nadeerapushpamala460 3 месяца назад
ඔබ වහන්සේට අම මහ නිවන් සුව අත් වේවා ! මා තුළ පුදුම පසු තැවිල්ලක් තියෙන්නෙ අවස්ථාවක් ලබා ගන්නට පහසුවෙන් පුලුවන් කම තිබිලත් ඔබ වහන්ස බැහැ දැකලා කතා කරන්නට බැරි වීම ගැන.ඒත මම නිතරම ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරනවා.🙏🙏🙏
@pradeepkumara9538
@pradeepkumara9538 2 года назад
ආර්ය උතුමන් වහන්සේ නමක් ගේ නික්මීමක් මට නිර්මල සදහම් මග පෙන් වූ ඔබ වහන්සේට මතු උපදින භවයක ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා 🙏🙏🙏
@sriyanirathnayaka1198
@sriyanirathnayaka1198 2 года назад
Me...buddoppadada kalayaka. sathgunawath kalyanamithrayananwahansela. wedainnadesayaka SRE SADDARMAYAMA. Ahenakalyaka. ....unath. me. biyakaru sasare. Api Atharamanwelaa. ...me. Atharamanwela. manmulawela. duwana. Ahinsaka. Asarana. Apita. dahamAmawessen. posanaya. kala. mage( himipananwahansa) obawahanseta. UTHUM. NIWANSUWAYAMA ATHWEWAAAA
@ramaniwisumperuma5866
@ramaniwisumperuma5866 2 года назад
උතුම් නිවනින් සැනසේවා .🙏🙏🙏🙏🙏
@nilminigunatilaka4952
@nilminigunatilaka4952 2 года назад
E uthum u apage uththareethara gaurawaneeya swameenwahanseta uthum u nirwana sampaththiya labewa!!!!!🙏🙏🙏
@neelikaedirisinghe
@neelikaedirisinghe 2 года назад
අමා මහ නිර්මානයම අත්පත් වේවා උතුම් ස්වාමිනි
@hbchandrapala3646
@hbchandrapala3646 2 года назад
මහා ජනතා උපහාර මැද උන්වන්සේ අවසන් ගමන් ගිය සේක .උන්වහන්සේට අජරාමර නිවන් සුව අත්වේවා.සාදු.සාදු.සාදු.
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 2 года назад
ඉන්ධන හිගය දුෂ්කරතාවයන්නිසා අදාහන පූජෝත්සවයට පැමිනීමට නොහැකිවීම කනගාටුවක්. ඒත් මේ වීඩියෝව ඉදිරිපත් කිරීම නිසා ආදාහනෝත්සවය නැරඹීමට හැකිවුනා. බොහෝම පින්. තෙරුවන් සරණයි 🙏🙏🙏
@nalikasamarawickrama3760
@nalikasamarawickrama3760 2 года назад
එතුමන්ට අමා මහ නිවන්සුව ප්‍රාර්ථනා කරම්
@jayanthirajapaksha8347
@jayanthirajapaksha8347 5 месяцев назад
Rahatha wanse 🙏🏻🙏🏻🙏🏻
@sriyanirathnayaka1198
@sriyanirathnayaka1198 2 года назад
UTHUM NIWANIN NIWISENASEWAAAA SADU..SADU..SADU
@l.d.v.gunasekare6589
@l.d.v.gunasekare6589 2 года назад
රට ජාතිය වෙනුවෙන් අප්‍රමාණ දයාව කරුණාවෙන් දහම් දේශනා කල යතිවරයාණන් වහන්සේට නිවන් සුව අත්වේවා!
@douglasperera6394
@douglasperera6394 2 года назад
Garu Meemure Dhammawansha Buddh puthrayanan wahanseta Niwansuwayama athwewa. Sadu, Sadu,, Sadu,,,.
@rajaniranjani9939
@rajaniranjani9939 2 года назад
නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@tusitanathusitha6618
@tusitanathusitha6618 2 года назад
අමාමහා නිවන්සුව අත්වේවා අපේ හාමුදුරුවනේ
@swarnalathanarayana1750
@swarnalathanarayana1750 2 года назад
නමස්කාරවේවා ස්වාමීන්ද්‍රයන් වහන්ස. 🙏🙏🙏🙏🙏
@somaratnaheenkenda6308
@somaratnaheenkenda6308 2 года назад
නිවන් සුවයම වෙිවා..
@mallikasrilanka1402
@mallikasrilanka1402 2 года назад
සාධු සාධු සාධු අපි ඒ ප්‍රතිපත්තිය රකිනව හිමියණි අනිවාර්යයෙන් ඔවු සාධු සාධු සාධු
@nilaninilani2080
@nilaninilani2080 2 года назад
🙏🙏🙏
@nilaninilani2080
@nilaninilani2080 2 года назад
Oba...wahnsata... niwan..suwa..labewa
@ucvchsgnbvejt1rn4gywsasg96
@ucvchsgnbvejt1rn4gywsasg96 2 года назад
Mama oba wahansege desana ahala thiyanawa, oba wahanseta mama nivan parthana karanne neha.
@piyaseeliliyanage5936
@piyaseeliliyanage5936 2 года назад
Ama maha niwan suwa maha yathiwarayanani
@padmanichandra5404
@padmanichandra5404 2 года назад
අමාමහ නිවන්සුව ලැබේවා අපේ හාමදුරැවනේ
@deepthasenanayake3864
@deepthasenanayake3864 2 года назад
By listening, understanding and practising to all the preachings over and over again one can exactly end this rigorous journey of samsara in this very life if wants to. Beacuase our most venerable sir was almost there and preached only pure Buddhism.
@chandra2838
@chandra2838 2 года назад
pinwath oba whansheta amazing maha nerwanayama lebewa🙏🏻🙏🏻🙏🏻
@pasindumadhawa502
@pasindumadhawa502 2 года назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ramyathenuwara8552
@ramyathenuwara8552 2 года назад
.saralawa.daham.anushasanawangenemin.sith.pahan.kalavu.oba.wahanse.uthum.niwanehi.shanthiyenma.niwewa!sadhu!.sadhu!.sadhu!.
@swarnaprathapasighe1875
@swarnaprathapasighe1875 2 года назад
Obawahanseid nivansuwa labewa!!!!
@karuherath6153
@karuherath6153 2 года назад
Obawanse meybawayedima niwanin senasi athi bawa ekaanthai
@amskatikari1553
@amskatikari1553 2 года назад
Tharuwanga Rakawaranaya Labawa!!!Himiyanata
@farhanaqadir1733
@farhanaqadir1733 2 года назад
නිවන් සුව ලැබේවා
@sriyanirathnayaka1198
@sriyanirathnayaka1198 2 года назад
Apage buddaputhrayanan wahansa. obawahanse. Apata. pennwadunne. me Anithya thawayai. ( .... SABBAN PAHAYA GAMANIYANG. ) OBAWAHANSEGE. ADUWA. APAWATHWIMA. ....😯😯😯😯😧😧😧
@pramilanakandala9510
@pramilanakandala9510 2 года назад
Oba wahanseta niwan suwa. Apita kiyadun dramyata nayagathi. Oba kiyaduna sasara maga thruna behewin.
@dineshkelumthiththagalla6516
@dineshkelumthiththagalla6516 2 года назад
lokoththara darmaya deshanakara suwahasak janayage duka niu oba wahanseta nirwana suea athwewa ape hamuduruwane!!!!
@karuherath6153
@karuherath6153 2 года назад
Niwanin niwee sanasethwa oba wahanse desu budubana anugamanaya Laramie obawanse apen wenwrema apata siduwu mahath paduwaki
@kashyapasooriyabandara8726
@kashyapasooriyabandara8726 2 года назад
Peya ganan , waru ganan oba wahansege Shri Deehaya asala rendunemi.. Namaskaara pooja peweth uwemi..Uthum Shri Deehaya asala dana namaskaara karamin, Pasanga pihituwamin wenda wetemin gawurawaya, sthuthiya, puda kalemi... kumana dee sidu kalada Uthum oba wahanseta samu dee gatha noheki viya.. oba wahanse pahada dun lesa '''Upaadaanaye Biya'' deka , ''Mamathwaya'' prahaanaya kara api niwanata wadina thuraa...ape sith wala sadaa rendenna Himiyane...samu nodemi oba wahanseeta...
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 2 года назад
මා මියෙන තුරා මේ මොහොතේම මා සොයමි උන්වහන්සේට පාදා දුන් මාර්ගය.
@kashyapasooriyabandara8726
@kashyapasooriyabandara8726 2 года назад
@@ranjithhapuarachchi9746Uthum unwahanse pahada dun maga soya , Itha ikmanin ehi pivisemu. Maranayak nomethi uthum niwanata pivisemu.Theruwan saranayi !
@DA-xf5wf
@DA-xf5wf 2 года назад
Athi pujya Memure Dhamma Wansa Swameenwahansaeta Utum Niwanama Wethwa !!! Swameenwahansa. 🙏🙏🙏
@sriyanirathnayaka1198
@sriyanirathnayaka1198 2 года назад
UTHUM NIWANIN NIWI SENASEWAAAA SADU.SADUSADU
@jinadasasamantha8230
@jinadasasamantha8230 2 года назад
Obawahanseta niwan suwaya lebewa
@rohinimadurawala5999
@rohinimadurawala5999 2 года назад
උන්වහන්සේ ට නිවන් සුව ලැබේවා
@ayaf5457
@ayaf5457 2 года назад
Ama maha niwanin senasima udawewa obe6 wahansete.
Далее
Одинокая сестра
00:14
Просмотров 18 тыс.
Wait for it 😂
00:19
Просмотров 6 млн
දුක ඇති වීමේ SCIENCE එක (5)
23:29
අනිච්ච  -Meemure Dhammawansa Swaminwahanse
1:23:15
Одинокая сестра
00:14
Просмотров 18 тыс.