Тёмный

අතේ පත්තු වුන සනත්ගෙ බොරුව Daily Dose of Internet (2023/04/21)  

SL VLOG
Подписаться 312 тыс.
Просмотров 17 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 77   
@padmasiriazmeel3431
@padmasiriazmeel3431 Год назад
අභිෂේකා ඔයාලගේ වැඩසටහනට මගේ සුභපැතුම් නිශාන්ත කියන නම මාකට් නොකර පුත්තලම් බූරුවා නුවර බූරුවා කොළඹ බූරුවා වශයෙන් හඳුන්වන්න
@vishakasamanthi3132
@vishakasamanthi3132 Год назад
සිරිසෙනය කියන්නෙ පබයෙක් නොදකින් කාලකණ්නියා මෝඩ මුසලයා උෟ වගේ ඒකෙක් මේ රටේ ජනාදිපති කෙනෙක් වෙලා හිටියානේ මගේ අම්මෝ මේ රට ඉතුරු වෙලා තියන ඒක පුදුමයක්
@nimalidesilva-spryn1000
@nimalidesilva-spryn1000 Год назад
හරින්ගේ කට නැත්නම් පාරේ යන බල්ලෝත් කකුලට චූ කරනවා sure
@kelumdishanayake7285
@kelumdishanayake7285 Год назад
නියමයි අන්න එහෙම තමා ඉන්න ඔන කියන්න තියෙන දේ කියන්න බය වෙන්න එපා අභිෂේකා
@nilmininilmini1569
@nilmininilmini1569 Год назад
Yes
@PRASA774
@PRASA774 Год назад
පාස්කු කියන්නෙ ප්‍රහාරයක්ද? ඇයි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය කියන්න බැරි🙁
@thilanbalasuriya6188
@thilanbalasuriya6188 Год назад
මංගල යනු ලන්කාවෙ මඩ දෙශපාලනයේ නුතන පියාය. ලංකාව මෙම තත්වයට පත්කිරීමට කටයුතු කල ප්‍රදාන දෙශපාලකයකුය. මියගිය පසු බණ්ඩාරනායක සිරිමතාණන් වුනා සෙ මියගිය පසු මංගල උතකර්ශයට නැන්විම දෙශපාලන මාවතක අවශ්‍යතාවයක් මිස ජාතික අවශ්‍යතාවයක් නෙවෙයි. අනුන්ගේ දඩයම් කරතබා යාමෙදි ප්‍රවෙශම් විය යුතුය.
@akilafernando1025
@akilafernando1025 Год назад
ආගම විශයක් ලෙස පාසල් විශය නිර්දේශය යටතේ ඉගැන්වීම ගැන ඔයාලාගේ උපුටා දැක්වීම වඩාත් කාලෝචිත මාතෘකාවක් කියලා මාත් හිතනවා. කොහොමත් මේවගේ විශයක් වෙනුවට පොදුවේ දර්ශන වාදය වගේ චින්තනය ගොඩ නංවන විශයක් ඉදිරියට යාම වටිනවා.
@priyanthathilakasiri7127
@priyanthathilakasiri7127 Год назад
අභිශේකා ම්‍යයිත්‍රියා ගැන ඔයා කියන කතාව 100% ඇත්ත එකගයි ,පොලොන්නරුවෙ වීමත් මොහුව දිනවන්න අපි ගොඩක් දේශපාලනය කලා මංට්‍රී කාලේ ඉදලා අපිට මිනිහා ගැන කිසිම අනුකම්පාවක් හිතෙන්නේ නෑ,අපිට ලැජ්ජාවක් මේකා පොලොන්නරුවෙ එකෙක් වීමත් .
@welandagedonsunilsantha8812
හාමුදුරුවෝ හැමදේටම මැද්දට පැනගෙන කතා කරනවා අන්තිමට නිවනට යන මග අමතක වෙලා මිනිස්සුන්ගෙන් ගුටි කනවා....🤣🤣🤣🤣 අභිශේකා තමා හොඳට ම කිව්වෙ...👍👍👍👍🤣🤣🤣
@TomdkRah
@TomdkRah Год назад
මැද පන්තියට දැන් ඉතින් අවුලක් නෑනේ, කොටු පනින්න, ගමන් යන්න තෙල් ටික තියෙනවනේ. දැන් අරගලය තියෙන්නේ කැලේ , රිලව් කරන්නේ😢.
@naturalworld885
@naturalworld885 Год назад
ආඩම්බරයි උබලා ගැන..කෙලින් කතා කරන කොන්ද පන තියන කොල්ලෝ,කෙල්ලෝ ටිකක්..හොර දේශපාලුවන්ගේ ජිවීත පරිස්සමෙන් කරගන්න කොල්ලනේ..කෙල්ලනේ...
@nimalidesilva-spryn1000
@nimalidesilva-spryn1000 Год назад
මෛත්‍රියගේ වටේ හිටපු එවුන් ගැන කියපු එක නම් ඇත්ත ගැහැනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි තමයි ඒ ගොං හිනාව වැඩි පුරම දාන්නේ මෛතිරිය ගොනා වෙච්ච එකේ ඌගේ වටේ ඉන්න හරක් ගැන ඉතින් කවර කතාද
@rammyabandara7666
@rammyabandara7666 Год назад
කාලකන්නි පල් හොරු . මිනිමරුවො . බටලන්ද මිනිමරුවො ...මුන් ඔක්කම එකම විදියකි ... මිනිසුන් .. වලලුන් දෙනුවත්කරමු
@madushdedigama4933
@madushdedigama4933 Год назад
Jana gana man මලයාලම් film එකෙන් පෙන්නන දේත් මේ දේශපාලන බල පොරය ගැනම තමා.. මං යෝජනා කරනවා ඒක බලන්න කියලා
@KamalIndikaShan
@KamalIndikaShan Год назад
Thanx මචංල......පසං ගෙ එක මරු....පට්ට balance නෙ
@anuradhaatapattu9583
@anuradhaatapattu9583 Год назад
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාටම කවදාවත් ගැලවීමක් නෑ....විදවලා මැරෙන්න වෙන්නේ ..අනිවාර්යයෙන්ම
@MrRanjithm1
@MrRanjithm1 Год назад
"මහින්ද, මයිත්‍රී, රනිල්, ගෝඨා, චන්ද්‍රිකා,සජිත්, රාජපක්ෂ හැතිකරය, විජේවර්ධන පවුල," මේ ඔක්කොම යාලුවෝ මල්ලී.....! මුං කවුරු දිනුවත්, මුංට බයක් නෑ....! මුං කවුරුත් උංගේ හැතිකරය පාවා දෙන්නේ නෑ...! මුං ඔක්කොම බය "මාලිමාවට (NPP)" පමණයි. ඒ බයට තමයි පලාත් පාලන චන්දයත් රනිල් ගොයිය වැලලුවේ...! කවදා හෝ මාලිමාවට ජය නියතයි....!!💪💪💪
@ChandrapalaWekunagoda-wx3jl
Frrsns
@ChandrapalaWekunagoda-wx3jl
Dld
@WgAsia-hm7ju
@WgAsia-hm7ju Год назад
වැඩේ ලස්සනයි.සුබ පැතුම්
@ChandanaKapugamaGeeganage
@ChandanaKapugamaGeeganage Год назад
ඇය් බන් කාදිනල් කියන්නේ . කාදිනල් තුමා හරි වහන්සේ හරි කියන්න බැරි . උබලට ඔය සමාජය හදන්න බැහැ . උබලා හැදෙන්නේ නැතිනම් . ගරු කරනවා කියන්නේ වරදක් විදියටද උබලා දකින්නේ .
@vipulawattegedara9200
@vipulawattegedara9200 Год назад
S B මේ පරවාදි බල්ල කට තියන පලියට කියවනව
@janakachandrasiri8948
@janakachandrasiri8948 Год назад
කාදිනල් කියලා ද කිව්වෙ.එහෙම කියන එක හරිද.
@praneethsanjana1067
@praneethsanjana1067 Год назад
පසන් එක්ක podcast එකක් කරමු ❤
@chithranandaandrabadu151
@chithranandaandrabadu151 Год назад
Good Job Lot of Thank.s
@CodeWithDasun
@CodeWithDasun Год назад
Thanks for sharing, Pasan Ranaweera channel. Good one!
@vimsen2221
@vimsen2221 Год назад
ජනාධිපති සිරිසේනට දුන් තීන්දුව සාධාරණයි. ඔහු පිට රට සංචාර කරද්දී වැඩ බැලීමට කෙනෙක් පත්කලේ නැහැ. (බයිඩන් ‘Colonoscopy’ සඳහා පැය බාගයකට නිර්වින්දනයට පෙර කමලා හැරිස් වැඩ බැලීමට දිවුරුම් දුන්නා.) බෝම්බ සිද්ධිය ඔහු දැනගත්තේ සමාජමාධ්‍ය මගින් බව පලවුනා. ඒකියන්නේ ඔහුගේ කාර්යාලයේ පවා කිසිම පිලිවෙලක් නැති බවයි. මම හිතන්නේ බෝම්බ පුපුරද්දී ඔහු හිටියේ ඉන්දියාවේ. ඊට පසුවයි සිංගප්පූරු ගියේ. ලංකාවට පැමිණියෙත් මගේ මතකයේ හැටියට දවසක්වත් පසුව. සෝවියට් නායකයා ඇමරිකාවේ නිල සංචාරය නවතා නැවත තම රටට ගියා චර්නොබිල් බලාගාරය පිපිරීමේ පුවත සැලවූ විගසම.
@nandakumaralankananda4715
@nandakumaralankananda4715 Год назад
Bruno Oya labbe hinawa poddak adu karahanko... Office eke indan mewa ahanne weda karana gaman, umbalage chaka, chake... eeya... mayithreepalage gobba hinawa wagemayi
@lalithperamuna3859
@lalithperamuna3859 Год назад
Abhiseka great statement about Gonthreepala. But there are many Gon people in our country accepting these kind of nonsense
@seyadjeffrey2267
@seyadjeffrey2267 Год назад
Very absorbing and authentic show. Keep itup😊👏👏👏
@sameerapeiris
@sameerapeiris Год назад
කෝ link එක 😊
@MissCelebrities
@MissCelebrities Год назад
හරින් කියන්ෙනත් බලුෙවලා ඉවරයි බල්ෙලක්තමයි රජපකස ෙග්අසුචි කැවා 🐷🐷🐷🐷🐷🐷🐷🐷🐷🐷🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺
@pradeepnishantha7371
@pradeepnishantha7371 Год назад
අභිෂේකා කේන්ති ගන්න එපා. කුල ඩවුන්.
@vinayaka3418
@vinayaka3418 Год назад
මේට්‍රික්ස් ෆිල්ම් එක කියවමු ද 😈😈😈
@SLVLOG
@SLVLOG Год назад
කරමු
@dasunperera-f8d
@dasunperera-f8d Год назад
ටිකක් හයියෙන් කතා කරපිය... පීකරේ කනේ තියා ගන්න වෙනවා
@pradeepnishantha7371
@pradeepnishantha7371 Год назад
ඇත්තටම නියමයි
@dammikadammika7216
@dammikadammika7216 Год назад
Super
@indunilramadasa2974
@indunilramadasa2974 Год назад
We can join the waiting list for Bard
@wasanthumagalika5607
@wasanthumagalika5607 Год назад
Ammoo ab oyanam marai halo❤❤❤❤❤adarei 3e parissamin budu saranai
@SerenSymphony
@SerenSymphony Год назад
There is a netflix program about that missing Malaysian passenger flight. I really want to invite them to do a program about this bombings. At least someone should know this tragedy. It should not forget over the time!!! People in the whole world should know about this shameful thing.
@hiraniyakandanaarachchige2625
හැම දේම අස්සෙ වමට ගහන එකත් ගානට කරනවා නේද? ඒක හෙන ගොන්. පුලුවන් නම් දකුණෙන් කරන්නකො. ඒත් ව්‍යංගාර්ථයෙන් NPP එකට ගහන එක නවත්තන්න.
@dulashkumarasinghe8764
@dulashkumarasinghe8764 Год назад
Hope to see full concert guys ❤😂
@ranjithgunawardana8900
@ranjithgunawardana8900 Год назад
Ane Bruno labana athmaye oka mage puthata wenda asai ethakota uge ammata.............. .....mama
@ליהליה-ח2ה
@ליהליה-ח2ה Год назад
කැමතිම තුන් දෙනෙක්
@MadMax-zx3zx
@MadMax-zx3zx Год назад
Check sounds sistam
@godfreyperera2481
@godfreyperera2481 Год назад
Cardinal thuma..give give due respect.
@nilmininilmini1569
@nilmininilmini1569 Год назад
No words to say supper
@ranjithgunawardana8900
@ranjithgunawardana8900 Год назад
Apita tikakalayakin Abhisheka beragandath parata yanda wei wage
@ranjithgunawardana8900
@ranjithgunawardana8900 Год назад
Adarei duwe,puthe
@ishanmalshika9399
@ishanmalshika9399 Год назад
❤❤❤
@lahirujayasankakg2167
@lahirujayasankakg2167 Год назад
@MrRanjithm1
@MrRanjithm1 Год назад
Yes, Elon Mask apparently is a man of Passion, Power, and demands dedication and brings lot of pressure to people working under him. AI chatGPT is available today due to his demanding work.
@tharangamanoj7650
@tharangamanoj7650 Год назад
Bruuno therm ganna.( mahansiwenne.) Lankawe theyenne pasugami chinthanayak ma vitharai.,,??( Anagathe wena de vigraha karanna.,( jathiyantharaye de Vislesayana ma karanna..!!!🧠🧠( Anagatha Lokaye ,,jathi ,,Agam netha..) Athema Darsanayan pamanai.,( Thaksanaya ha sambanda uuu minisunge.,,A I ) 🧠😎
@SandunZ99
@SandunZ99 Год назад
Abisheka bard😂 brunoth athal denne
@harendralakmal6869
@harendralakmal6869 Год назад
වමේ ව්‍යාපාර කිසිවක් කොස්ට් එක අඩු උනා කියල ගේම ඉලලන්නෑ බෲනො..😂
@thakshisenani3075
@thakshisenani3075 Год назад
❤❤❤❤❤❤😢
@hilmihaniffa6906
@hilmihaniffa6906 Год назад
මුස්ලිම් ආගම හික් හික් හික් 😁😁
@dhanushikaliyanage7451
@dhanushikaliyanage7451 Год назад
Pasan Jayaweera's video ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-xeBI4q54COY.html
@sasankakarunarathna6761
@sasankakarunarathna6761 Год назад
❤❤❤
@travelwithgota5615
@travelwithgota5615 Год назад
@surajperera8031
@surajperera8031 Год назад
❤❤❤❤❤
Далее
skibidi toilet 77 (part 4)
05:20
Просмотров 15 млн
СОБАКА И ТРИ ТАБАЛАПКИ😱#shorts
00:24
ලොක්කෝ මැද නායකයෙක්
1:22:22
- පිරමිඩ -  (Hasa + Bruno)
1:16:23
Просмотров 61 тыс.
Tharindu Uduwaragedara - Time Starts Now
22:05
Просмотров 9 тыс.