Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
යෝගීතුමා කාලතරණයෙන් දැක්ක සියල්ලම
26:13
විල්පත්තුවේ සිට ඉන්දියාවට අබිරහස් උමගක් | Vijaya Kuweni Story Revealed By Thilaka Randeni
26:55
МИЛЛИОН + ЗА МАЛЯРКУ СТАРОГО ОПЕЛЯ. БЛЕСТЯЩЕ, НО ОЧЕНЬ ДОРОГО.
37:32
БРАВЛ ТОЛК ПЕРЕВОД! АНГЕЛЫ ПРОТИВ ДЕМОНОВ! НОВЫЕ БОКСЫ и СТАРДРОПЫ! 2 НОВЫХ БРАВЛЕРА и многое другое
15:56
#JasonDeruloTV // Dress 👗 #GotPermissionToPost From @lirika.vesa #MakeMeHappy
00:39
Каха и лужа #непосредственнокаха
00:15
අදටත් ජීවත් වෙන අවුරුදු 3000ක් වයසැති යෝගීවරයා - ලංකාවටම කන්න දෙන්න පුළුවන් රාවණයන්ගේ මහා නිධානය
Vishwakarma | විශ්වකර්ම
Подписаться 1,5 млн
Просмотров 34 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
125
@sanjeewakumara3562
3 года назад
Theruwan saranayi....හුඟක් වටිනා කතාවක්..☀️💛🌈️☸️🇱🇰🧘🙏🙏🙏
@kleelawethililalila8431
3 года назад
මේවා අහගෙන ඉන්නකොට නිකම් මොකක්ද වේන්නේ කියල හිතෙනව ඒ උනාට වටිනව දැනුවත් කිරීම ගැන ස්තූතියි විශ්ව නාලිකාවට ගොඩක් ස්තුතියි
@dulipdilhan5173
3 года назад
Myga dakma hareytama hare. Budusarani... 🧘🙏🙏🙏🙏🙏
@danushkaniroshan5158
Год назад
නිවැරදි දැක්මක් දෙන ඔබට පිං... 🤗🤗🤗
@shanukinehahara3101
3 года назад
ගොඩක් වටිනවා බුදුසරණයි
@apeparamparikawedakama2270
3 года назад
බොහොම හොඳ නිවැරදි සංකල්පනාවක්. තෙරුවන් සරණයි. මහත්තයා. සිංහලයා අවදි විය යූතු කාලයයි මෙ. සිංහලකම සෙවිය යුතු කාලයයි මෙ. ඒකට ඔබ තුමා හොද උත්තරයක් දුන්නා.
@m.g.kusumalathakusumalatha9072
2 года назад
තෙරැවන් සරණයි
@ureshnissanka5456
3 года назад
ලෞකික භාවනා හා ධ්‍යාන ශක්ති අවදි කරගැනීම පිළිබදව වැඩසටහනක් ඉදිරිපත් කිරීමට හැකිනම් ඉතාම කාලෝචිත යැයි සිතමි.
@shiromivithanawickramage1644
3 года назад
බුදු සරණයි
@yasithasudusinghe4480
3 года назад
ඉතා වැදගත් ඉතා විශිෂ්ට යි
@khlpamaradasa5503
3 года назад
Thank you!
@jeewanudawewa5318
3 года назад
ජයවෙවා
@medavirateralalage3941
3 года назад
හැමෝම තම තමා දන්නා කරුණු කියනවා. ඒ නිසා කිසිම කෙනෙක්ට ගරහන්න හොද නැහැ.. හැමෝම සැගවුණු ඉතිහාසය හොයන්න බලන්න සමාජය පෝෂණය කරන්න උත්සහ කරන්නේ සමහරු බලහත්කාරයෙන් සගවපු නිසයි... හැමෝටම තෙරුවන් සරණයි!!
@peshalasandakelum7454
3 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-OQuMihrvNwU.html
@kodychristian3738
3 года назад
I know I am pretty randomly asking but does anyone know of a good website to watch newly released tv shows online ?
@ledgermaximiliano7558
3 года назад
@Kody Christian Flixportal :D
@kodychristian3738
3 года назад
@Ledger Maximiliano Thank you, I went there and it seems to work =) Appreciate it!
@ledgermaximiliano7558
3 года назад
@Kody Christian Happy to help :)
@nipunpankaja
3 года назад
හුගක් වටින කථාවක්..❤️❤️❤️
@shiromibandara6388
3 года назад
theruwan sarani
@chamindulakshitha5928
3 года назад
වටින කතාවක්.ජය !
@inranirupalata927
3 года назад
Habai katava nam bohoma pahadele e vagema satteya tavayak hetata danuna godak stute 🌾🌴🙏💕🌺🌺💟💞
@kanthirandeni177
3 года назад
සම්මා දිට්ඨිය ඇතිවන්නේ මිත්‍යා දිට්ඨිය දුරු වූ විටයි ලෞකික සම්මා දිට්ඨියට එහා ගිය සම්මා දිට්ඨිය ලෝකෝත්තරයි
@champasirimanne6253
3 года назад
එහෙනම් ඒ යෝගී තුමා ගොතම බුදුහිමි පහළ වූ දේශය හරියටම දන්නවා ඇතිනෙ. ඒත් ඉතින් අවු. 3000 ක් කියල විශ්වාසය ඇතිකරගන්නේ කෙසේද ?
@hasithathennakoon8415
3 года назад
බුදුහිමි පහළ වූ දේශය ආනාන්ද මෛත්‍රී හාමුදුරුවෝ කියලා තියනවා, එ් ගැන හොයලා බලන්න.
@shiromibandara6388
3 года назад
ලන්කවෙ
@gamaawadumestrige1988
3 года назад
@@shiromibandara6388 අනීවාර්යෙන්ම
@ChammikaElectronic
3 года назад
හැම බුදු කෙනෙක්ම පහළ වෙන්නෙ දඹදිව .
@hasithathennakoon8415
3 года назад
ලලංකාවේ කියන එක බොරුවක්.
@somalatha9979
3 года назад
Wadagalh pahadile gamburu kirimak oba lhumata bohoma slhulhi API katar rata sita budu saranai
@manelweerakoon8274
3 года назад
තෙරුවන් සරණයි
@lashikajayasinghe1048
3 года назад
තෙරුවන් සරණයි අමල් අයියා
@medavirateralalage3941
3 года назад
රොබට් නොක්ස් ගේ එදා හෙළදිව බලන්න. එතකොට කුමන කලේදීද හෙළයෝ හා ක්‍රම නැතිවෙන්න පටන් ගත්ත කියලා තේරෙයි..
@mrh.m.c.fitnessacademysril482
3 года назад
අපි කැමතිය් අංගංපොර ඉගනගන්න උගන්නන්නෙ කව්ද කවෘත් නැහැ.... උගන්නන්නෙත් නැහැ... ඒකට මොකක් හරි පිලිවලක් හදල දෙන්න පුලුවන්නං ලොකු දෙයක්
@كوماريسيرلنكا-ف1ظ
3 года назад
දැනුම යනු.........අපි මැරෙනතුරැම ඉගෙන ගන්නවා ඒත් අපේ දැනීම අල්පයි
@anomaamarasuriya9281
2 года назад
Theruwansaranai devipihitai obathumata
@lakmalwelabada1187
3 года назад
Theruwan Saranai
@roshinimavananaheva9672
3 года назад
රාවනා රජුගෙ විස්තර සහ අද සාමාජටය ඇත්ත වටහා දීමටද මෙම විඩියො එක පල කල ඔබට දෙවි පිහිටයි ( අමල් සර් )
@sagaranishan4745
3 года назад
හොද අදහස් ටිකක්
@kanthirandeni177
3 года назад
අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නොවෙයි බුදුදහම තුල තිබෙන්නෙ අනිච්ච, දුක්ඛ, අනත්ත හෙවත් විපරිනාම දම්ම
@harisaraharisara7828
Год назад
සකු හා පාළි යෙදුමි ඔය !!! සකුවෙන් ත ම ද හ ම නො පැවතිය යුතු වග දෙසූ නිසා , ඒ අතින් ඔබ හරි !!!
@shankahashan2258
3 года назад
Amazing thinking 😊
@සදුන්-බ6ය
2 года назад
හොදයි මාහත්තයා වැදගත් වැඩ සටහනක් අනිවරෙන්ම පලමු තැන බුදු හිමියන්ට දේවේනි තැන රවනා මට දේවි කෙනෙක් රවනා දේවියන්ට
@malasiriwardhana8668
3 года назад
Ithama watina kathawak oba thumata bohoma pin
@chandimalweerasekara7866
3 года назад
🙏 🙏 🙏
@ekanayakanandasena8642
3 года назад
2025 රාවණා 👑️🇱🇰💯💯💯💘🌏👑️
@dwaragamadhumurthi1276
3 года назад
අහගන යනකොට ගැබුරු අර්තයක් තියනව කියල මට හිතුනා
@hasitha1499
2 года назад
💖💖💖
@مناالطقعان
3 года назад
අැත්තSoයන්නතෙරැවන්Saරනයි
@medavirateralalage3941
3 года назад
සුද්දෝ මිනිස්සු මැරුවා.හැංගුන අය බේරුනා . ආගම මාරු කරපු අය බේරුනා...
@iswaragekusum9996
3 года назад
Eka ethha
@boominishanka3977
Год назад
Oba thuma kiyanne rawana raja thuma na kiyalada na ethuma innawa eka shakthiyak vitharak newei ethuma jeewath wenawa
@dulipdilhan5173
3 года назад
mawat goda damma. Matuma. 🙏
@harshakumara4831
3 года назад
🙏🙏🙏
@gmtmjayasinghe7957
3 года назад
අනිත්‍ය,දුක්ඛ, අනාත්ම නෙමෙයි මහත්තයෝ අනිච්ච,දුක්ඛ,අනත්ත කියන විපරිනාම ධර්ම. මම දැක්කා තවත් comment එකක් තියෙනවා මේ ගැනැ කියලා. ආදි කාලේ මිනිස්සු අනේ අනිච්චං කිව්වා මිසක අනේ අනිත්‍යං කිව්වෙ නෑනෙ. ඔබතුමා මේ ගැන තවත් සොයා බලනව නම් හොදයි. ස්තූතියි !
@kanthirandeni177
3 года назад
මහාමේරු නොවෙයි මහානෙරු ( නෙරුවක් කියන්නෙ නැම්මක්)
@janakakumara4742
3 года назад
රාවනා ...ඇත්ත.නම්...වෙසමුනි කවුද...කාටද කියන්න පුලුවන් ...
@harisaraharisara7828
Год назад
මට පුළුවන් !!! අගස්තී ඉසි රජ පුත් පුල උන් නුරුවෙ හෙවත් පොළොන්නරුවෙ හිටි පුලතිසි ඉසි රජුගෙ පුත් විශ්රව හෙවත් විශ්රවස් මුනිගෙ වැඩිමල් පුත් කු වෙ ර හෙවත් වෙසමුණි !!! ඔහු මල්වා දේශය ජය ගෙන මාල්වා රජුගෙ වැඩිමල් දුව තම පියාට තව බිරියක කරගන්ට දී ඇගෙ නංගිව තමා බිරි කර ගත්තා !!! ලංකාවේ දේශයක් වූ මාල්වා රජයේ වැඩිමල් රජ දුවට ලද පුතා තම මව ත් ලංකාවේ නිසා තමාටය රජ කමට වැඩි අයිතිය කියා , සීගිරියේ හිටි කුවෙර හා යුද කර ජය ගත්තා !!! පැරදුණු වෙසමුණි හිමාල ආලකමන්දාවේ සෑම යකුනට අදිපති වෛශ්රවණ දෙව් රජවැ පහළ වුණා !!! එයා චාතුර් මහා රජිකයෙ දෙව් රජෙක් !!! ජය ගත් මල් පළමුවෙන් ම මෑ රා ව ණ නමින් ලක රජ වූ නි සා ම මෑ ම හා රා ව ණ ය ය් නිවරදව හැඳින්විය යුතු !!! ඔහු ය් , මෛත්රිය මහ බෝසත් !!! සීතා සිර කර සීතාට හිර වැ සඳු කුජ මහී යන තු න් ලෝ ත මා න තු ක ළ ර වු ළා 1 0 වන රා ව ණ ර ජු ය් !!!
@techidea5451
3 года назад
රාවනා ගැන අන්තයන් කියන අය අතර ඔබ වටිනා දෙයක් තමයි කියන්නේ.. ඉංදියාවේ බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශාසනය අතුරුදහන් කරන්න මාරයා විසින් අවුරුදු පන්සීයක් තුල ඇති කරපු ආන්දොලාත්මක හේතූ තමයි විශ්ව ශක්තිය ගැන සේවීම , දේව සංකල්ප මත දිවීම හේතු වුනා . අද ලංකාවේ අද්‍යාත්මීය දියුනුව සොයන්න කියලා මේ යන්න හදන්නේ මුල අමතක කරලා බව අමතක කරන්න එපා... රාවනා ගැන හොයන්න එපා ඔහු මේ වන විටත් බ්‍රහ්ම තලයක වාසය කලයුතු බව දර්මානුකූලව තෙරුම් ගන්න. නැවත බ්‍රහ්ම තලයක සිටින කෙනෙක් මනුලොවට පැමිනෙන්න නම් අඩුම කල්ප ගානක්වත් යායුතුයි.
@rasikasenarath4417
3 года назад
ඊ ලග වැඩසටහන එනකම් බලන් ඉන්නේ මෙතුමා එක්ක
@lankanlanka1160
3 года назад
Adhai sathya ravana gana awabodha uneh derrgayu veh va Kuwait
@yasithasudusinghe4480
3 года назад
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻👍
@devikawijayabandara7941
3 года назад
👍👍👍
@inranirupalata927
3 года назад
Ada eka tamai me venne ravana chanal walata namath da gatta enama balu waletayak kara gatta paw kara kamata
@kumarijayawickrema5489
3 года назад
අමල් මහත්මයා සම්බන්ධ කරගන්නph.no එකක් දාන්න
@nimalkarunarathna2370
Год назад
මුත්ඉන්දියාවෙ සක්කිලියන්ගෙ ගූකනඑකෙක් යකෝතොපිට ඉන්දියාවයි එන්ගලන්තයයිපර තුප්පහියලාගෙන් තොර දේශයක් ඇත්තෙම නෑ
@upulkodituwakku7659
8 месяцев назад
Borus paturawanna epayako g
@ranaweerakushan6362
3 года назад
ඔක්කොම බඉලා තමා .... කෙලින් කියනෙ නැහැ
@kavinduwishwanath1287
3 года назад
😌
@saman..........6901
3 года назад
ඔළය කියන රාවණයෙක් වත්, දියසේනයෙක් වත්, මේ ලෝකෙ නෑ , ඉන්නවා නම් ඇයි හැංගෙන්නෙ
@senkadagala5634
3 года назад
ඒකම තමා මෙතන පැහැදිලි කරන්නෙ රාවනා ශක්තිය තමන් තුලින්මයි ලබාගන්න කියන්නෙ අද්‍යාත්මික ගුණය වඩන්න වඩන්න ඒ දේවල් මතුවෙනවා සිත කය දූශනය වෙනකොට දර්මයෙන් මිනිසුන් ඈත්වෙනවා පව ඉස්මතු වෙනවා කීයෙන් කීදෙනාටද අද්‍යාත්මික ගුන වඩන්න පුලුවන් වෙල තියෙන්නෙ අඩුම තරමෙ පස් පවෙන්වත් ඈත්වෙල ජීවිතේ ගෙවන්න පුලුවන් කෙනෙක්ගෙයි සාමාන්‍ය මනුස්සයෙක්ගෙයි අතර වෙනස අද්‍යනය කරොත් යම් දුරකට මේ දේවල් වටහා ගන්න හැකිවේවී
@harisaraharisara7828
Год назад
ඇයි දන්නෙ නැද්ද , ධර්ම පාල තුමා කීවා , දිය සේන ලංකාවෙ ඉපදුනො ත් උ ප න් ගෙ යි ම මරා දා වී කියල ??? හෙළයේ ජා ති ක ග ති ය !!!
@lakmalgunuwardanajeewana6217
3 года назад
MR WAGE HARAK INNA RATAKA KOHOMADA RATAK DIUNU WENNE MUNTA TEREN NATI DE NIWANA HERA U TUM DEYAK ME LOKAYA TULA NE.....
@r.mranmanika5029
3 года назад
අනේ මන්දා කොරොනා. ගැන. හීතලි. හදවත. ගැහේනවා. අපේ. බුද්ධාගමට. වෙනදෙවල්. අහාලා. මොලෙ. කචල්. ගොටා. රජාගේ. සාපේ නීසා. මූලූ. ලංකාවෙ සීංහලයො පීස්සොවෙනවා. අපී ගැන. අපීට. දුකයී😭😭😭😭😭😭😭😭😷😷😷😷😷😷😷
@ranabahulk2492
3 года назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏niyamaiiii
@prasannalanka4839
3 года назад
Budu piyanan desahana kare mewa hoya hoya inna neme me tika kale veeriya wadla niwan awaboda karaganna.. A margaya un wahane desahana karapu maragaye gamn kirima ape uthukama
@kaweeshadenuwan736
3 года назад
අපේ කෝච් 😍😍
@jsfernando3140
Год назад
Athakota oya nedan harapu dasha palakayan oya nedanwala hemekrayoda.
@anselmcamilus6881
3 года назад
අපි අමතක කරන්න හොද නැහැ ...අපිට මුල් දෙමව්වපියන්..සිටියා අපි ලංකාවට අාවෙ ඉංදියාවෙන් එන්නෙ ..?...පැරනි මුල් දෙමව්පියන්ට අවුරුදු .7000. -- 8000 පමන පැරනි ඉජිප්තුවෙ පිරමිඩ මොසෙස් පාරවො.. බැබිලොනියාව ඉරාකයෙ...මුල් දෙමව්පියන්ට තිබුනෙ එක ජාතියයි එක අාගමයි එක කුලයි එක භාශාවයි...ජනගාහානය වැඩි වෙන කෝට මෙ අවුරුදු 7000 8000තුල ජනතාව විසිරිලා ලොකෙම අල්ල ගිතා එතකොට නැති අාගම් නැති භාශාවල් නැති කුලයවල්...නැති බෙද නැති පක්ෂ සියල්ලක්ම අාර්තිකය දෙශපාලුවන් විසින් කරපු .බිස්නස් වියාලාරවල්. බෙද බෙද බෙච කරන්න හොරකමට....පාර හදාගෙන අද මෙ වාන කො ට්‍රලියන 12 .. (කොටි ලක්ෂ 100 ට්‍රලියන එකයි ) එතකොට ට්‍රලියන 12කට...අපරටෙ ත්තවය එඅතරින් රට තුල විදුලි මන්ඩලය කොටි 33නක් අනෙකුත් අායතන එ වගෙ කත්ත තලගොයායි කබරයයි. වගෙ වෙනස.. අපරාධ සමග හොද නරක. හොද..100/25. ලංකවෙ නරක 100/75 අපට දකින්න පෙන්න විදාන්නෙ එ ටික...තව තිබෙනවා අප මුලු ලොකයෙ එකම දෙවියන් වහාන්සෙ පිලිගන්නවා 100/95 කිස්තියෙනි සුද්ද බයිබලය ...ඉස්ලාම් වෙනස තිබෙන්නෙ යෙසුස් --- මොමොමඩ් මෙලොකෙ මැව් එකම දෙවියන් වහාන්ස පිලිගන්නවා...සුද්ද බයිබලයත් කියවන්න..බොහො දෙවල් පැහැදිලා වෙනවා .
@chandanajayasinghe
Год назад
Metuma kiyana kayawa atta
@isurooo
3 года назад
තෝ කරන්නෙත් අනිත් උන්ට බැන බැන ප්‍රශ්නෙ අරන් වටේ යන එක.රාවණා කියන්නෙ මිත්‍යාවක්.
@harisaraharisara7828
Год назад
ඔ හො ම අය තම ය් , ලකැ බුදු උපන්නා කියන්නෙත් !!! ඒ ත් , ඉන්දියා උ ග ත් ප ඬි බ ල ව ත් අය වැර දරන්නෙ රාවණ එහේ කෙනෙක් කියල ලෝකයා රවටා ලංකාව සබඳ කරනට !!! සිංහලයා මොිඩයා කියන්නෙ , ඕ ක නේ ? !!!
@stevefernando94
3 года назад
Eka eka kaaleta eka eka pisso enawa.
@msusila8443
5 месяцев назад
👿👿
@boominishanka3977
Год назад
Rawana rajathuma katath shapa karan na
@rajitharuwan4383
3 года назад
Apaduvanna ravana la
@gayalrupasinghe
3 года назад
උබලගේ ගොන් ආතල්
@anandakariyawasam1467
3 года назад
මොනවද අපි වැඩසටහනෙන් බලන්නෙ? රාවනා ගැනද ඔය ඇත්තන්ගෙ වෙලඳ දැන්වීම්ද ?
@harshanprasad1876
3 года назад
oyakiyana kisima silayak suddagawa nene. eth un diyunu wenne rawa shathiyen kiyana eka boruwak ne
@samanmaleesellahewa3197
3 года назад
Hariyata hari Theruwansaranai
@tklionbro3855
3 года назад
සුද්දන්ට සීලයක් නැති උනාට උන්ට චිත්ත ශක්තිය තියෙනවා. කොහොම හරි දෙයක් කරන්න ඕනේ කියලා. අපේ අය පොඩි කාලේ ඉදන්ම දරුවන්ට කියන්නේ ඕක එපා , වැටෙයී ,කැඩෙයි, අපිට ඕවා බැහැ , අඩු කඩා ගන්න එපා, අපේ මිනිස්සුන්ට දැන් පුරුදු වෙලා තියෙන්නේ ඕවා තමයි. අපේ අය සීලය කියලා බකන් නෙලන් ඔහේ ඉන්නවා . අපේ අයගේ ආදර්ශ පාඨය "අරයට වඩා හොදට ඉන්න ඕනේ,එයාට වඩා ලකුනු ගන්න ඕනේ. වගේ ආත්මර්ත කාමි සිතුවිලි. සිතුවිලි වෙනස් නොවෙනතාක් අපේ රට තව අවුරුදු 100 ගියත් මෙහෙම තමයි.
@harisaraharisara7828
Год назад
@@tklionbro3855 බකන් නෙලන් යනු යෙදුවෙ තේරුම ඔය දන්නෙ නැතිව ය් !!! ඒ බකන් නිලන් යන්නට තරමක් පිළිචිරුදු තේරුම දෙන්නෙ !!! හරි තේරුම වටහ ගන්ට ඒ යෙදුම් වදන් යුගළක් පුන පුනා කියමින් බාවනා කරන්න කෝ !!!
@savirusenujitha1096
3 года назад
hamoma wage oyath oyage adahasa kiyanawa.api Kamathi tharka walata wada vadagath wanne shakshi.(NASA eke karana parikshana hela thakshanayagananam eyata adutharame nidasun ho shakshi sapayanna).mata therenne nan oya oyage hithalu kiyanawa.mokada kathawa patanganna kalin oyage hitha kochara chanchalada kiyanawanam oyage ass kochara gahenna gathada.ahema wenne borukiyanna yanakota wena deyak.
@harisaraharisara7828
Год назад
බොරු කියන කොට කළු ඉංගිරියාවෙ වෙනසක් වෙන වග නවීන විද්යාව හෙළි කරනවා !!! ව ඩා ලොකු ද පොඩි ද වෙන්නෙ දැන් 8 3 මට මතක නෑ !!!
@chandanajayasinghe
Год назад
Oyaserama boru katandara rawatenna epa
@hiranthadasanayake9912
3 года назад
මොන විකාරද මේ 😏
@senkadagala5634
3 года назад
තමන් ජීවත් වෙන්නෙත් මොනවටද නොදන්න උන්ට මේවා විකාර තමා උබල වගේ උන් ලංකාවේ නෙමෙයි ඉපදෙන්න තිබ්බෙ එංගලන්තේ උන්ටම හරියන එකෙක්
@hiranthadasanayake9912
3 года назад
@@senkadagala5634 තමන් ජීවිතය දැනගන්න එකයි මේ බහුබූතයි සම්පූර්ණෙන්ම වෙනස්,යමෙක් "රාවණ" හෝ අර අවුරුදු 3000හෙ නාකියා ගැන හෝ හොයනවනං ඔහු ජීවිතය තේරුන්ගන්න නෙමෙයි යන්නෙ.අනික එංගලන්තෙද ලංකාවද කියන්නෙත් මනෝවිකාර මිසක් ඊටවැඩියමක් නෙමෙයි.
@cinemaclips5355
3 года назад
@@senkadagala5634 😂😂😂😂😂පව් උබ
@harisaraharisara7828
Год назад
@@senkadagala5634 එංගලන්තෙට හරි ගියෙත් ලංකා එකෙකු එහේ ඉපදිලා වග ඔය දන්නෙ නැති ව !!! ම හා ආ ත ර් ර ජු ගැන ත් ම හ පැරකුම් බා අදිරජු ගැන ත් අ හ ල ව ත් නෑ ව ගෙ ය් නේ ? !!!
@ialdesilva3224
3 года назад
🙏
@sachiya1673
3 года назад
🙏
Далее
26:13
යෝගීතුමා කාලතරණයෙන් දැක්ක සියල්ලම
Просмотров 26 тыс.
26:55
විල්පත්තුවේ සිට ඉන්දියාවට අබිරහස් උමගක් | Vijaya Kuweni Story Revealed By Thilaka Randeni
Просмотров 21 тыс.
37:32
МИЛЛИОН + ЗА МАЛЯРКУ СТАРОГО ОПЕЛЯ. БЛЕСТЯЩЕ, НО ОЧЕНЬ ДОРОГО.
Просмотров 610 тыс.
15:56
БРАВЛ ТОЛК ПЕРЕВОД! АНГЕЛЫ ПРОТИВ ДЕМОНОВ! НОВЫЕ БОКСЫ и СТАРДРОПЫ! 2 НОВЫХ БРАВЛЕРА и многое другое
Просмотров 598 тыс.
00:39
#JasonDeruloTV // Dress 👗 #GotPermissionToPost From @lirika.vesa #MakeMeHappy
Просмотров 3 млн
00:15
Каха и лужа #непосредственнокаха
Просмотров 977 тыс.
47:37
භාවනායෝගී හිමියන් රාවණාගෙ අවධිවීම ගැන කල හෙළිදරව්ව - සීගිරි දොරටුව විවර කරන්න එන අනාගත උරුමක්කාරයා
Просмотров 314 тыс.
21:40
අරගලේ අවසානේ මෙහෙම දෙයක් වෙයි කියලා කව්ද දෙයියනේ හිතුවේ
Просмотров 61 тыс.
25:52
සුමනවංශ හිමියක් හෙළි කළ ඇඟ කිළි පොළා යන හෙළිදරව්ව - ලංකා භූමියේ කොන් හතරේ ඇති හතර මහා නිධානය
Просмотров 114 тыс.
48:42
සියළු අනාවැකි ටක්කෙටම හරි ගියා | පාර්ලිමේන්තු මැතිවරණයෙන් සිදු වන පෙරළිය ගැනද ප්‍රභල අනාවැකියක්
Просмотров 8 тыс.
30:57
පාද චාරිකාව අතරතුර වෙදමහතාට උල් ආයුධ දිගු කලේ කවුද ?
Просмотров 36 тыс.
28:21
අධ්‍යාත්මික බලය ගොඩනගන මහා මන්දිරය ගැන මහා හෙළිදරව්ව - ප්‍රථම වතාවට මාධ්‍යයකින් එහි ඇතුලත දර්ශණ
Просмотров 115 тыс.
44:57
ලංකාවේ එකම රහත් තෙරණිය ලංකාවම කළඹන ප්‍රකාශයක් කරයි | ඔබේ දිවියම පෙරළියක් කරවන මහා හෙළි දරව්ව
Просмотров 83 тыс.
38:18
කිසිවෙකුත් අදටත් නොදත් තල්පතේ රහස හෙළි කරයි | Reincarnation of Ehelepola Kumarihami - Part 2
Просмотров 64 тыс.
27:43
අලුතින් ගත්ත වාහනේ හිටපු අත්භූත කාන්තාව | Asanga Live 10යි 10 Episode 35
Просмотров 12 тыс.
15:39
අනුරගේ නැට්ටේ දිග පළල බලන්න කලින් උබේ නැට්ට කපා ගනින් නාකි රැව්ලෝ | APPLE KADE NUWAN |
Просмотров 162 тыс.
37:32
МИЛЛИОН + ЗА МАЛЯРКУ СТАРОГО ОПЕЛЯ. БЛЕСТЯЩЕ, НО ОЧЕНЬ ДОРОГО.
Просмотров 610 тыс.