Тёмный

අධි අස්වනු ගන්න වැනිලා වගාවේ කව්රැත් නොකියන රහස් (Secrets of vanilla cultivation.) 

Agri wave
Подписаться 10 тыс.
Просмотров 32 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 93   
@nisansaladilrukshi7823
@nisansaladilrukshi7823 4 года назад
හරිම වැදගත්
@aruniroshan5896
@aruniroshan5896 Год назад
Thanks for everything 🙏
@asithaudagedara4197
@asithaudagedara4197 3 месяца назад
Thank you
@pushpaperera982
@pushpaperera982 8 месяцев назад
ස්තුති
@SamanWijetunge
@SamanWijetunge 6 месяцев назад
What. About. The. Export. Side
@nuwansampath638
@nuwansampath638 Год назад
galle peththe waga karanna berida
@cookitup95
@cookitup95 6 месяцев назад
Mathugama hadanna puluwanda
@nihalperera7289
@nihalperera7289 4 года назад
Nice
@nihalperera7289
@nihalperera7289 4 года назад
Thank you
@Agriwave
@Agriwave 4 года назад
Thank you
@abhaysingha9046
@abhaysingha9046 3 года назад
Harima wadagaht
@Agriwave
@Agriwave 3 года назад
ස්තූතියි
@pradipprasanna1913
@pradipprasanna1913 2 года назад
වැනිලා මල් පෝකුරක් හැදුන කොලයක් ලගින් නැවත මල් එන්නැති නිසා කපා දමනවා නේ ද එ ගැන පැහැදිලි කරන්න ඔබට ස්තු ති
@elakolla4369
@elakolla4369 2 года назад
Fish tonic dapuwama dileera haani Anna tiyena edakada wadii neda
@subaanmic1
@subaanmic1 3 года назад
Super
@pdkpremarathna2056
@pdkpremarathna2056 2 года назад
පැලකිරීමට උවමනා වැල් සපයාදීමට හැකිදැයි කියන්න.
@elakolla4369
@elakolla4369 2 года назад
Albert solution aka mulinma yodaganna hodaida..
@premaabeysekara9614
@premaabeysekara9614 2 года назад
.mage well pahak withara tiyenawa thawama Mal no mama ragama.
@rasikakumudunikumuduni1627
@rasikakumudunikumuduni1627 2 года назад
අයියා මල් පරාගනය කරන්නේ කොහොමද
@suranimalajayasinghe7384
@suranimalajayasinghe7384 2 года назад
Nortonbridge patthe waweida?
@Paboda_S
@Paboda_S 2 года назад
මොන වගේ කාලෙක වගා කලොත් ද සාර්ථක ප්‍රතිපලයක් ගන්න පුලුවන් වෙන්නෙ..
@harshidevika6373
@harshidevika6373 Год назад
කොහොමද පරාගනය කරන්නෙ
@nandaw1060
@nandaw1060 2 года назад
ත්‍රිකුණාමලේ වගා කරන්න පුළුවන්ද
@nipunikaliyanagama7270
@nipunikaliyanagama7270 3 года назад
eka vanila walaki vanila beans kochchara ganna puluwanda?
@Agriwave
@Agriwave 3 года назад
පලමු අස්වැන්න 250g to 300g පසුව වර්ශ පහක් පමණ යන විට 2.5kg
@pavithragimhan8623
@pavithragimhan8623 7 месяцев назад
වැනිලා වැල අවුරුදු 08ක් විතර වෙනවා තම මල් හැදුනේනැනේ...මොකක්ද කරන්නේ පොහොර වර්ගයක් කියන්න
@villagelife-fj8pr
@villagelife-fj8pr 3 года назад
Sir can i join you i want thin plant
@perfectwisdom3303
@perfectwisdom3303 3 года назад
Thanks
@AI-music-o7v
@AI-music-o7v 4 года назад
බෑවුම් සහිත භූමියක හදනව නම්කොහොමද හදාගන්නෙ? සාර්ථක ද?
@Agriwave
@Agriwave 4 года назад
පස සමතලා කොට සකස් කර ගත යුතුයි.
@dulatoon5236
@dulatoon5236 2 года назад
Gampaha katunayaka hadanna puluwanda ?
@chamaranuwan7294
@chamaranuwan7294 2 года назад
Puluean
@bhawanthahirudika6241
@bhawanthahirudika6241 3 года назад
Hitawanne koi kaleda
@Agriwave
@Agriwave 3 года назад
වැසි සමය තමයි හොඳම කාලේ
@sarathnandasiri3261
@sarathnandasiri3261 3 года назад
limo pluse ake vanila ayojanaya anaturudayakada?
@Agriwave
@Agriwave 3 года назад
ආයෝජනය කරන්නෙ මොකටද...තනිවම වගාව පටන් ගන්න..
@sarathnandasiri3261
@sarathnandasiri3261 3 года назад
වගා කරන්න පුළුවන් අලෙවි කරන්නේ කොහොමද
@kamanirathnayake6023
@kamanirathnayake6023 10 месяцев назад
වැනිලා වැල් වල මුල් මැරෙන්නෙ .ඇයි කියන්න පුලුවන්ද?
@praveenwarnakulasooriya5131
@praveenwarnakulasooriya5131 3 года назад
Hambantota wawanna barida
@Agriwave
@Agriwave 3 года назад
බෑ මලයෝ...ගෙදරක වැලක් දෙකක් වවල බලන්න...වානිජව වවන්න බෑ
@tkumar389
@tkumar389 3 года назад
Where I can find grafted jack plants pl
@Agriwave
@Agriwave 3 года назад
ගන්නෝරැව පේරාදෙනිය රජයේ පැල තවාන
@upalirathnayake3772
@upalirathnayake3772 3 года назад
අනුරාධපුරය වගේ වියලි කලාපයේ වැනිලා වගා කරන්න පුලුවන්ද ?
@Agriwave
@Agriwave 3 года назад
හරිතාගාර තුල හැකි වේවී..නමුත් වියදම් අධිකයි..
@nilminirajapaksha6199
@nilminirajapaksha6199 3 года назад
අක්කරයක පැල කීයක් හිටවන්න පුලුවන්ද
@aveesha0266
@aveesha0266 3 года назад
300 kg ලොකු බැරල් භාග(150kg) වල කරන්න බැරිද 50%දැල දාලා GI බට ආධාරක ලෙස දෙන්න පුලුවන් ද
@nilukapremathilaka9367
@nilukapremathilaka9367 3 года назад
Venila vel labaganne kohomada
@kanishkabogahawaththe1943
@kanishkabogahawaththe1943 3 года назад
MATA DANAGANNA ONI GALEWELA MEKA HARIYANAWADA
@kanishkabogahawaththe1943
@kanishkabogahawaththe1943 3 года назад
KOHOMADA MATA ME PALA GANNA PULUWAN
@Agriwave
@Agriwave 3 года назад
හරියනව
@achiraumayangana7100
@achiraumayangana7100 3 года назад
මාතලේ, නුවර හදන්න පුලුවන් වෙයි ද
@Agriwave
@Agriwave 3 года назад
ඔව් සාර්තකව හදන්න පුලුවන්
@achiraumayangana7100
@achiraumayangana7100 3 года назад
@@Agriwave wow thanks
@ranaanola3564
@ranaanola3564 4 года назад
Kabanika diyara pohora yodamne kohomada
@Agriwave
@Agriwave 4 года назад
තමන්ටම හදා ගන්න පුලුවන්..නොමැති නම් කඩෙන් ගන්න පුලුවන්
@yashodhapiyumanthi8763
@yashodhapiyumanthi8763 3 года назад
Galle- Wanduramba pradeshaye wawanna puluwanda?
@Agriwave
@Agriwave 3 года назад
මාස තුනකට වඩා නියගය නැත්නම් හැදෙනව
@dasanthasanjaya7849
@dasanthasanjaya7849 3 года назад
Ape gedara eka pelayak thiyanawa.meka wadi kara ganne kohomada?
@Agriwave
@Agriwave 3 года назад
දඩු කැබලි මගින් බෝ කර ගන්න
@slvishwa9873
@slvishwa9873 4 года назад
Gambiris අතර වවන්න barida,
@Agriwave
@Agriwave 4 года назад
වවන්න පුලුවන්...ගම්මිරිස් වැල් වල අතරමැද හිටින විදිහට දාන්න ඕන
@dewasirimangala4522
@dewasirimangala4522 2 года назад
❤❤❤❤
@sachinravindu558
@sachinravindu558 3 года назад
dadu hitawanna kalin sathiyak vithra nothiya dadu hitewwoth awl ynawada
@Agriwave
@Agriwave 3 года назад
ගැටලුවක් නෑ..සතියක් දෙකක් තිබ්බම මුල් අදිනව බලා ගන්න පුලුවනී
@chanakadilshan6748
@chanakadilshan6748 3 года назад
Wall ganna tiyanawada
@nilangarrck
@nilangarrck 3 года назад
from?
@slbro4235
@slbro4235 3 года назад
මොනරාගල වවන්න බැරිද
@Agriwave
@Agriwave 3 года назад
උශ්නත්වය වැඩි නම් අපහසුයි
@iranichandrika4755
@iranichandrika4755 3 года назад
Mama aurudu 8kata pamana per a genapu dandak sapathilla gahaka tiyanawa.lagadi tamai eka malak dakke..sudu patata dakke.uda hadila.mama mewa gana wisthara danagaththe obathumage n dan.mahatha ganakama wal thiyanawa.eka pot karanne wale diga ?
@Agriwave
@Agriwave 3 года назад
කැබලි කරල ගිනිසීරියා දඩු වල සිටුවන්න
@rathnayakarathnayaka9749
@rathnayakarathnayaka9749 4 года назад
වෙන්න වගාවත් සමඟ වගා කරන්න සුදුසු වෙනත් බෝග මොනවාද
@Agriwave
@Agriwave 4 года назад
ගම්මිරිස්
@nilanjana1377
@nilanjana1377 3 года назад
vanila wal wala mul walata lee kudu danna puluwanda?
@Agriwave
@Agriwave 3 года назад
වේයෝ එන නිසා දාන්න එපා...
@nilanjana1377
@nilanjana1377 3 года назад
@@Agriwave thank you
@elakolla4369
@elakolla4369 2 года назад
Fish tonic aka mix karanna ona anupataya kohomada
@kgwp1389
@kgwp1389 3 года назад
වැනිල දඩු හිටවපුව පැලවෙන්න කොච්චර කාලයක් යනවද
@sarathnandasiri3261
@sarathnandasiri3261 3 года назад
limo pluse ake ayojanaya anaturu dayakada?
@dineshpushpakumara8395
@dineshpushpakumara8395 3 года назад
Kandy Panwila.. Hadanna balaporothu wenawa.. Habai godak baum sahithi..obage telephone number eka danna puluwan da..
@Agriwave
@Agriwave 3 года назад
හදන්න පුලුවන්...facebook එකෙන් මැසේජ් එකක් දාන්න.. Damitha nuwan
@bhawanthahirudika6241
@bhawanthahirudika6241 3 года назад
@@Agriwave hodayi
@Gunapala123-dz7db
@Gunapala123-dz7db 5 месяцев назад
Mal hate nogeneema gena
@subaanmic1
@subaanmic1 3 года назад
Bro obaumage mobile no eka ewannako
@sadinimaheshika3566
@sadinimaheshika3566 10 месяцев назад
Thank you
@amilanuwankumara8526
@amilanuwankumara8526 3 года назад
Kalugal sahitha idamwala hitawanna puluwanda
@Agriwave
@Agriwave 3 года назад
ගල් නැති තැන් වල හිටවන්න පුලුවන් පස මතුපිට හැදෙන භෝගයක් නිසා
@amilanuwankumara8526
@amilanuwankumara8526 3 года назад
@@Agriwave gas, gal, sahitha idamak thamai thiyenne. mama kamathi wanila wagawak podiwata karanna. mata wanila pala ganna puluwanda. Kohomada karanne.
@nuwantikakarunathilaka1809
@nuwantikakarunathilaka1809 3 года назад
Dadu kabali kohenda miladeee ganne
@Agriwave
@Agriwave 3 года назад
මිලදී ගන්න පුලුවන් අය ඉන්නව..පොඩ්ඩක් හොයල බැලුවොත් නොමිලේම අවටින් හොයා ගන්නත් පුලුවන්..වියදම් නොකර..තෙත් කලාපේ නම් එහෙම ඕන තරම් තියනව
@tudaranga9676
@tudaranga9676 2 года назад
Rathnapure hadanna puluwanda
@nirodushyanth6309
@nirodushyanth6309 4 года назад
♥️♥️
@Agriwave
@Agriwave 4 года назад
Thank you
Далее