Тёмный

අනුකලනය | Integration (02 කොටස) - උසස් පෙළ 12 ශ්‍රේණිය සංයුක්ත ගණිතය 

DP Education - ගණිතය
Подписаться 802 тыс.
Просмотров 73 тыс.
50% 1

Опубликовано:

 

31 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 76   
@DPEducationMathsSinhala
@DPEducationMathsSinhala Год назад
ලක්ෂ 25ක් වටිනා පරිගණක පාඨමාලාව (කෝඩින්) නොමිලේ ඉගෙන ගැනීමට ඔබත් අදම dpcode.lk/ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න 25 லட்சம் மதிப்பிலான கணினி பாடநெறி (குறியீட்டு முறை/Coding)இலவசமாக கற்க இன்றே dpcode.lk/ இணையதளத்தைப் பார்வையிடவும்
@aselaathapaththu6864
@aselaathapaththu6864 3 года назад
බොහොම ස්තූති සර්... ගෙදර ඉදන් තනියෙන් ඔක්කොම ඉගෙන ගත්තා. DP Education :-)
@wayne4440
@wayne4440 4 года назад
ස්තුති dp education &dushyantha sir .🙏🙏🙏👍❤🌹
@RuwanDj
@RuwanDj Год назад
උදේ 5 ට පටන් ගත්තු ගමන් දැන් රෑ 10.30 යි. සර්ලට අනේක වාරයක් පින් 😊
@Hollywood..631
@Hollywood..631 Год назад
U mean uwork 17 h
@Hollywood..631
@Hollywood..631 Год назад
I start at today 1.30am
@Hollywood..631
@Hollywood..631 Год назад
BTW did u finish writting too I can't write with sirs speed I was watching 2x speed even though normal speed is less to write notes did u write notes with this teaching
@NethmaTehan
@NethmaTehan 5 месяцев назад
@Hollywood..631 hukapn pako😂
@meshekdesilva2789
@meshekdesilva2789 4 года назад
හොදටම තේරෙනවා සර් .බොහොම ස්තූතියි 🙏
@ranaya640
@ranaya640 3 года назад
කිසිම ගුරු මුශ්ටියක් නැතුව හොදට කියල දෙනව...සර්ට් ගොඩාක් පින්...😔🙏
@k.k.s.dhananjaya963
@k.k.s.dhananjaya963 3 года назад
බොහොම පිං සර්! තනියම අනුකලනයත් ගොඩ දා ගත්තා. 😍❤️🙏
@subashi_gauri1
@subashi_gauri1 3 года назад
හොඳටම තේරුණා අනුකලනය.!!!😊 Thank you sir...🙏🙏🙏
@nethmanimnaka
@nethmanimnaka 4 года назад
ධම්මික පෙරේරා මැතිතුමනි, උසස් පෙළ ගණිත අංශයේ අප වෙනුවෙන් RU-vid මගින් ඉගැන්වීම් කටයුතු කිරීම අමිල සේවයකි. රටේ තත්ත්වය ගැන සලකා Chemistry හා Physics විෂයන් සඳහාද Online ඉගැන්වීම් ආරම්භ කළ හැකි නම් එය වඩාත් ඵලදායී සේවයක් වනු ඇත. ස්තුතියි!
@DPEducationMathsSinhala
@DPEducationMathsSinhala 4 года назад
බොහොම ස්තූතියි ඔබගේ අදහසට, අපි ඒ පිළිබද කටයුතු කරන්නම්
@harshalifewithmathematics749
@harshalifewithmathematics749 3 года назад
Nice idea
@MGT02
@MGT02 2 года назад
හොදට තේරුම් ගියා 😊❤️ බුදු සරණයි සර් 🥺
@virajsamarasekara3284
@virajsamarasekara3284 2 года назад
kotas washayen anukalanaya 2:05:00
@legendslife4756
@legendslife4756 Год назад
😊
@vidurawithanage1464
@vidurawithanage1464 3 года назад
ධම්මික පෙරේරා මැතිතුමනි, උසස් පෙළ ගණිත අංශයේ අප වෙනුවෙන් RU-vid මගින් ඉගැන්වීම් කටයුතු කිරීම අමිල සේවයකි.A/L ict විෂයන් සඳහාද RU-vid මගින් ඉගැන්වීම් කටයුතු කිරීම එය වඩාත් ඵලදායී සේවයක් වනු ඇත. ස්තුතියි!
@bluesky9825
@bluesky9825 2 года назад
බොහොම ස්තුතියි 🙏🙏🙏
@hirushiamaya8721
@hirushiamaya8721 11 месяцев назад
@LeGend-dx5xg
@LeGend-dx5xg 7 месяцев назад
8:20 tan = V
@LeGend-dx5xg
@LeGend-dx5xg 7 месяцев назад
Xdx =dt/2 mathnta ennn one babala....eka hadgnna 22:04
@yasiththaranga8512
@yasiththaranga8512 2 года назад
Thank you dp education & dhushyantha sir🙏🙏❤
@sasrikasubasingha4376
@sasrikasubasingha4376 2 года назад
❤️❤️❤️❤️
@piyanandawagachchi1963
@piyanandawagachchi1963 4 года назад
❤❤
@induniltharaka6353
@induniltharaka6353 3 года назад
Thanks sir
@malshansameera5542
@malshansameera5542 3 года назад
Thank you sir 🙏🙏🙏
@ruwansanjeewa5420
@ruwansanjeewa5420 4 года назад
❤️❤️💐💐
@moon-xs5jn
@moon-xs5jn 3 года назад
Thanks 🙏
@achinthamihiran1238
@achinthamihiran1238 4 года назад
A/L ICT wishayata adala padam dannakoo
@sinhalamemes1
@sinhalamemes1 5 месяцев назад
❤❤❤
@shikaryazeer9913
@shikaryazeer9913 3 года назад
ගුරුත්ව කේන්ද්‍රය, සාපේක්ෂ ප්‍රවේගය, සරල අනුවර්තී චලිතය පාඩම් එහෙම දාන්නකෝ සර් plzzzz
@DPEducationMathsSinhala
@DPEducationMathsSinhala 3 года назад
ඉදිරියේදී අපි එය අප්ලෝඩ් කරන්නම්
@harshalifewithmathematics749
@harshalifewithmathematics749 3 года назад
Applied nm dushyantha sir thama 💌
@induniltharaka6353
@induniltharaka6353 3 года назад
Sarala anuwarthiya chalithayai ,guruthwa kendrayai danda puluwanda sir 🙏🙏🙏
@thilinar7280
@thilinar7280 3 года назад
thank you sir godak pin
@skyline6300
@skyline6300 4 года назад
සර් පුලුවන්නම් ශ්‍රේණී පාඩම දාන්නකෝ ඉක්මණින්☝
@DPEducationMathsSinhala
@DPEducationMathsSinhala 4 года назад
ඉදිරියේදී අපි එය අප්ලෝඩ් කරන්නම්
@anupajananayana9841
@anupajananayana9841 2 месяца назад
Thank you sir & DP Education 💝🙏🏻
@chamudithaakalanka9719
@chamudithaakalanka9719 Год назад
Sir, මෙම වීඩියෝව බැලීමේදී ඇති වෙච්ච ගැටලුවක් √(a² - X²), √(a² + X²) , √(X² - a²) යන ආකාරයන් වලදී අපිට මේවාට ආදේශ විදියට පිළිවෙලින් acosø, acotø, acosecø භාවිතා කරන්න බැරිද. හේතුව පුළුවන් නන් කියන්නකෝ. ඉක්මන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙමි
@nadunkv7364
@nadunkv7364 Год назад
Super ❤❤❤
@darshanapethum8154
@darshanapethum8154 2 года назад
Thanks a lot sir.❤❤❤
@user-yw4kr1wl9t
@user-yw4kr1wl9t 5 месяцев назад
Thank you sir❤❤
@achinthamihiran1238
@achinthamihiran1238 4 года назад
A/L ICT wishaya mewidiyata video magin uganwanna koo
@thecrafthouse9134
@thecrafthouse9134 3 года назад
thankyou sir!
@techwithsasun1738
@techwithsasun1738 3 года назад
Sir, api dannawane diyunu ratawala podi lamai pawa scientist la wela innawa kiyala.eyalage wishesha education ekakin ne ehema wela inne. Ithin ape rate ehema krama nane. Me channel eken wath ehema kramayak hadanna puluwanda please. Thank you
@ahinsaweerasinghe529
@ahinsaweerasinghe529 3 года назад
circle lesson eka krl dennako sr
@DPEducationMathsSinhala
@DPEducationMathsSinhala 3 года назад
අදම ඩි පි එඩියුකේශන් ඇප් එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. Google store - play.google.com/store/apps/details?id=lk.databoxtech.dpeducation&hl=en&gl=US Apple store - apps.apple.com/lk/app/dp-education/id1574530050 Huawei App Gallery - appgallery.huawei.com/#/app/C104504493 Website- www.dpeducation.lk
@maduwanthimendis236
@maduwanthimendis236 4 года назад
Sir ගුරුත්ව kendraya dannako
@DPEducationMathsSinhala
@DPEducationMathsSinhala 4 года назад
ඉදිරියේදී අපි එය අප්ලෝඩ් කරන්නම්
@induniltharaka6353
@induniltharaka6353 3 года назад
Ou sir dandako
@kavishkasasindu3325
@kavishkasasindu3325 4 года назад
ශ්‍රේණි ඉක්මනට දාන්නකෝ
@DPEducationMathsSinhala
@DPEducationMathsSinhala 4 года назад
ඉදිරියේදී අපි එය අප්ලෝඩ් කරන්නම්
@sudathguluwita2255
@sudathguluwita2255 3 года назад
Center of gravity krnna puluwnda
@DPEducationMathsSinhala
@DPEducationMathsSinhala 3 года назад
ඉදිරියේදී අපි එය අප්ලෝඩ් කරන්නම්
@DasunAravindhaofficial
@DasunAravindhaofficial 29 дней назад
2:13:37
@sayurisenanayake3643
@sayurisenanayake3643 4 года назад
aneee awakalanaya padamath dannakoooo
@DPEducationMathsSinhala
@DPEducationMathsSinhala 4 года назад
ඉදිරියේදී අපි එය අප්ලෝඩ් කරන්නම්
@ravindumaduhansa6280
@ravindumaduhansa6280 3 года назад
සරල අනුවර්තීය චලිතය දාන්නකො
@priyanthajinendradasa755
@priyanthajinendradasa755 4 года назад
Ane sir applied tikk krandako
@DPEducationMathsSinhala
@DPEducationMathsSinhala 4 года назад
ඉදිරියේදී අපි එය අප්ලෝඩ් කරන්නම්
@noobboy9877
@noobboy9877 4 года назад
awakalanaya dannako
@DPEducationMathsSinhala
@DPEducationMathsSinhala 4 года назад
ඉදිරියේදී අපි එය අප්ලෝඩ් කරන්නම්
@isharakaushan1276
@isharakaushan1276 4 года назад
Awakalanayat oni
@DPEducationMathsSinhala
@DPEducationMathsSinhala 4 года назад
ඉදිරියේදී අපි එය අප්ලෝඩ් කරන්නම්
@isharakaushan1276
@isharakaushan1276 4 года назад
Tnx sir
@GOOSEBUMPS1234
@GOOSEBUMPS1234 2 месяца назад
@wayomiamanda828
@wayomiamanda828 2 года назад
Thanks sir
@achinthamihiran1238
@achinthamihiran1238 4 года назад
A/L ICT wishaya mewidiyata video magin uganwanna koo
@dulnigehara5069
@dulnigehara5069 5 месяцев назад
1:27:38
@achinthamihiran1238
@achinthamihiran1238 4 года назад
A/L ICT wishaya mewidiyata video magin uganwanna koo
@DPEducationMathsSinhala
@DPEducationMathsSinhala 4 года назад
බොහොම ස්තූතියි ඔබගේ අදහසට, අපි ඒ පිළිබද කටයුතු කරන්නම්
@achinthamihiran1238
@achinthamihiran1238 4 года назад
A/L ICT wishaya mewidiyata video magin uganwanna koo
@DPEducationMathsSinhala
@DPEducationMathsSinhala 4 года назад
බොහොම ස්තූතියි ඔබගේ අදහසට, අපි ඒ පිළිබද කටයුතු කරන්නම්
Далее
A Monster is Chasing Me! 😭
00:19
Просмотров 1,4 млн