Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
"දිනපු කුසලානෙ තියන්නවත් මට ඉන්න තැනක් නෑ. ඒත් මන් දිනුම්"| සංවේදී අය බලන්න එපා | Sirasa Got Talent
20:03
ජනාධිපති AKD Excellent | Tissa Jananayake with Life (EP 145)
22:35
Встреча в Лифте 😂
00:43
Битлы или Роллинги? Что выберете вы?
00:59
"Ржут до сих пор!" // Байден в ужасе, план "Победа", бегство ВСУ и троллинг от России | Корнилов
32:49
МИА БОЙКА vs 50 ХЕЙТЕРОВ!**извинилась перед квадроберами?**
1:18:30
අනුරට පුලුවන් නම් අරගල නඩු ඉවත් කරන්න ඒක ඉතිහාස ගත් වෙයි
Piyath Nikeshala
Подписаться 43 тыс.
Просмотров 307 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
29 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
1,7 тыс.
@SamanthaBandara-xb5pr
14 дней назад
මුන්ට තියෙන්නෙ පුද්ගලික ප්‍රශ්න මිසක් රට ගොඩදාන ප්‍රශ්න නෙමේ.මුන් කොහොමද රටක් කරන්නෙ ජනතාව දිගටම මෙයාලව ගෙදර තියන්නෙ ඒ නිසා
@champikamendis9256
13 дней назад
ඒක ඔයාට තේරෙනව හරක්ට තේරෙන්නැනේ
@dilankumara8090
13 дней назад
ow
@duleekapriyadarshani2285
13 дней назад
ඇත්තමයි
@GaminiPriyantha-p7y
13 дней назад
සත්‍යය කතාව ඇත්ත
@shayanianuththara6410
13 дней назад
ඇත්ත
@nelkagamage5801
13 дней назад
හිරුනිකා අද අර හැකර කට නැතුව බොහොම සංවරව මොකෝ, ඔයාලා වගේ නෙවෙයි කොහොමත් හරිනි අපේ අගමැති තුමිය, හැමෝම ආදරෙයි ❤❤❤🇨🇾
@indikakarunarathna6401
10 дней назад
දැන් ගූ කටවල් වැහිලා තියෙන්නෙ 😂😂😂😂😂
@duleekakarunarathne7147
6 дней назад
Aniwa
@wasanalal5744
9 часов назад
මෙයාගේ කුඩු නඩු නෑද්ද ඉවත් කර ගන්න
@upulpathmasiri1310
14 дней назад
හරිනි කොහොමත් නම මේ රටේ තියලා යන්නේ ඇය තමා මම දැකපු හොදම අගමැති උගත් අවංකව නිහතමානී කෙනෙක්
@DineshPrasanna-gs6il
13 дней назад
👍👍👍👍
@ChamilaNishani-qw3vt
13 дней назад
❤❤❤
@JBandara-ny1xq
13 дней назад
❤❤❤❤❤❤❤❤❤...
@duleekapriyadarshani2285
13 дней назад
❤❤❤
@RenukaThissakuttige
13 дней назад
♥️♥️♥️♥️♥️
@NeethaFdo-vj1gg
13 дней назад
අපේ ඵකම අගමැතිනිය හරිනි පමණයි. ලංකාවේ සියලුම කාන්තාව න් අගමැතිනියට ශක්තියක් වෙමු. ලොවෙත් නැතිවෙන්න මාලිමාව දිනවමු. 🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@suseemapriyanthika
13 дней назад
හරිනි මැඩම් දැනටමත් ආදරණීය කෙනෙක් වෙලා ඉවරයි.
@VinothanSrikaranathan
13 дней назад
Definitely... Harini saha me ela dena.... Ahasta , polowa wage .
@ravee7891
13 дней назад
😂😂😂 අම්මෝ නැතුව..
@redstar5
13 дней назад
🤣🤣🤣🤣🤣🤣
@pramodyathilakarathna8267
13 дней назад
Owww
@roshanperera5257
8 дней назад
@@Hugo-ky8vmitim 👍
@asankaprasad4782
13 дней назад
අනිවාර්යෙන් හොද අය පාර්ලිමේන්තු යවනවා සිප්පි කෑලි ගෙදර මාලිමාවට ජයවේවා
@dutuwewauparathanahimi4590
13 дней назад
මුන් ඔක්කොම නායක තුමා දිනවන්න මිසක් රට හදන්න කතා නැ
@ShamilaSakkaff2023
13 дней назад
👏👏👏
@shriyaniherman8345
13 дней назад
නායකයා ගෙනාවම හොරුටිකට සැගවෙන්න ලෙහෙසියි😂😂😂
@Sanuthi-o1d
13 дней назад
අනිවාර්යෙන්
@Renrawin16
13 дней назад
ඇත්ත
@Dilithmadagedara
13 дней назад
True
@thiliniwijesekera4031
13 дней назад
හරිනි මැඩම්ගෙන් ඔයාටත් ඉගෙන ගන්න දේවල් තියේනවා❤
@nissankapush
14 дней назад
මේ පාර ඉහලින්ම ගෙදර
@SasarakaIma-mz9bc
13 дней назад
🔥🤣🤣🤣🤣🤣den batar majarin okkoma gala anurata,harinita hoda kiyala minisunge chande aran ellenna hadanne..mekige thaththa bodisathwayek neme.danno danithi.
@VinothanSrikaranathan
13 дней назад
Aniwa.. Meki medaa sare th gedara 😂😂 Janapathi chande di dakka ne? Kaduwela loss wuna hati
@duleekakarunarathne7147
13 дней назад
Aniwa
@kumaraprintingdptkumara6305
13 дней назад
😂😂😂😂😂
@m.a.wijesinghe2920
6 дней назад
🌹🌹🌹🌹😄💐💐💐💐😄😄😄
@maheshindika7496
13 дней назад
මුන් එකෙක්වත් ගෙන්න එප වැදල ඉල්ලන්නෙ මිනිස්සුන්ගෙන්
@Amzta1234
13 дней назад
ඔයා කියන්න ඕනෙ නෑ හිරුණිකා අපි හරිනිට ආදරෙයි කොහොමත්
@KarunadasaKaru-l1e
13 дней назад
❤❤❤
@nasliibrahim3429
13 дней назад
👍👍❤️❤️❤️❤️❤️❤️
@VinothanSrikaranathan
13 дней назад
Aniwa
@Tryandreams
13 дней назад
👍👍👍
@thusharathilakarathna7229
13 дней назад
😢😢😢
@AGK165
13 дней назад
මේ කතාව හොදින් අහන්න.මේ ගැණි කියන්නෙ පාර්ලිමේන්තු බලය මාලිමාවට ලැබෙනවා කියලයි.මාළිමාවට රජයක් ලැබෙනවා කියල.
@ramaniharindranath3644
13 дней назад
ඔව්.. එයාලා ෆයිට් කරන්නේ විපක්ෂයට එන්නයි.
@prasadvkb3862
13 дней назад
අනිවාරෙන්
@Nithika656
13 дней назад
නංගි ඔයා මේපාර අනිවාර්යෙන් ම ගෙදර යවනවා හොදේ
@Ajith-x3f
13 дней назад
හරිනි සහොදරියගෙන් ඉගන ගනින් දේසපාලනය ගැන
@SanathBandara-r7j
13 дней назад
හරිනි අගමැතිනියට ශ්‍රිලංකාවම ආදරෙයි....🎉🎉
@VinothanSrikaranathan
13 дней назад
Definitely
@fathiii1371
11 дней назад
Jaywewa
@SujeewanWedage
13 дней назад
අගමැති තුමියගේ ලගින්වත් තියන්න පුලුවන්ද මෙ ගනිකාවො
@NelminiPeres-fx4rc
13 дней назад
Sujewan ponnayo uba kohomada kiyanne hirunika ganekawakkeyala ubat geyada eyaekka budeyanna
@Ktmju
10 дней назад
අනිවාර්යයෙන්ම..රන්ජන් සමග පුක් සෙල්ලමෙන් පරතෙරටම ගිය ඇය..😂😂😂😂
@AkshaManohari11
4 дня назад
Ane ube ammta hukahn
@nishanthakumara4495
2 дня назад
Mewa gon badune
@SriyaniPerera-z4r
13 дней назад
සටන් කාමී අය ඕනෑ ලු ආයෙත් අහිංසක මිනිස්සු ඩිපෙන්ඩර් ලෑස්ති කරන්න
@radical1455
9 дней назад
ඇත්තටම ඇය ඉතා බුද්ධිමත් කතාවක් කලේ...ඉල්ලීමක් කලේ...ඒත් අපිට අනුරට බල කරන්න බෑ. ඒ හිවල් වැඩ එතුමා කරන්නේ නෑ...මේ ප්‍රකාශයන් ගැන සලකා බලන්නැයි නීතීපතිවරයාගෙන් ඉල්ලීමක් කල හැකියි... ඇයත් ජනතා නියෝජිතයෙක් නිසා ඒ ගරු කිරීම ඇයට දිය යුතුයි...❤
@ArunodaLakmal
4 дня назад
Aniwarenma
@ranjithpathirana5029
13 дней назад
මේගොල්ලන්ට තියෙන්නෙ පුද්ගලික න්‍යායපත්‍ර, රට ගැන හැඟීමක් නැහැ.
@VinothanSrikaranathan
13 дней назад
Definitely
@ude3333
13 дней назад
ඇත්ත
@sithushi08rajasinghe86
10 дней назад
Ow
@helostinuniverseforever
13 дней назад
කල් ගිහින් හෝ උගතා නූගතා කවුදැයි හොදින් වැටහේ අනුර සහෝදරයා ඇතුලු අලුත් පිරිසට ජය..ලක් මවට ජය . අරගලය රාජපක්ෂලාට එරෙහිව පමණක් නොවූ බවද සිහි තබා ගත යුතුය.එදා අප හඩ නැන්වූයේ සියලු දුශිත මෝඩ පාලකයන්ට එරෙහිවය..
@PradeepSilva-ro1cd
11 дней назад
❤❤❤
@luckywithrakshi759
14 дней назад
මුන් පක්ශය ගොඩදාන්න දඟලනවා මිසක් රට ගොඩදාන අයිඩියා එකක්නැ
@ratnayakamonarawane5592
14 дней назад
රටේ ආර්තිකය කඩා වැටීම නිසා රටෙ අරගල කරලා රටට අති විශාල සෙවයක් කරපු මහින්ද රාජපක්ෂ ලා එල වීම හිරුනිකා පර බැල්ලිට සතුට . තොට හෙන වැදියං.
@VinothanSrikaranathan
13 дней назад
Definitely
@duleekakarunarathne7147
13 дней назад
Aniwa
@dayanandaweerasekara6863
13 дней назад
මේ පාර හිරුණිදුකා ඉහලින්ම පරාජය වෙනව අම්මෝ ඇයි මේ සංවර අනේකට
@indikakarunarathna6401
10 дней назад
@@dayanandaweerasekara6863දැන් හැදිලද නැත්නම් බයවෙලාද.? 😂😂😂😂
@Meloza_online_store
13 дней назад
හොඳ කටවල් නෙමෙයි හොඳ මොළවල් ටිකක් පාර්ලිමේන්තු යවන්න.
@chandikabandarasamarasingh5178
14 дней назад
අනේ බබා ඔයාගෙ හිත හොදටම රිදිල දුකයි සුදූ ... 🔖📍📍
@ShamilaSakkaff2023
13 дней назад
🙊😀
@sivapalansreekanthan2827
4 дня назад
😂😂😂
@Wuggy_773
13 дней назад
ඇත්තටම වටිනා වැඩක් අරගලයට සම්බන්ධ සියලු නඩු අයින්කරනවනම් ..මොකද කිසිම කෝලහාලයකට සම්බන්ධ නොවෙන ගම්වල අහින්සක මිනිස්සු අරගලය සම්බන්ධ නඩු එක්ක මේ වෙනකොට කාලය නාස්ති කරමින් සිටිනව ..ජනාධිපති තුමනි මේ ගැටලුව විසදාදෙන්න ❤❤
@KalyaniKumari-fg3vo
11 дней назад
ඩවි නෙද.පල්හොරුන් ට.විරුද්ධවඅහින්සක දරුවනට ඩය රනිල්. කරපු අපරාධ අපේ දරුවන්. පීඩාවට පත්කර කරපු ඩය හොරු හිරෙයවමු.
@KalyaniKumari-fg3vo
11 дней назад
නඩු නිදහස් කරන්න. මමත් කියන්නේ
@mekalasewwandi7329
6 дней назад
Ane ow අරගල nadu tika ain karanna godak tharunainta nikan nadu dala hire yawwa
@NalakaWeerakoonn
14 дней назад
එක පාරක් කට ඇරියම ඉතුරු චන්ද ට්කත් ඉවරයි
@sansalaathapattu4385
13 дней назад
දෙමළ ටිකක් උගන්නන්න please එතකොට ඒකත් හරි 😉
@Asuntha-y5g
13 дней назад
Dan tikak sanwara wella
@Beautifulthings638
13 дней назад
එ්ත් ඉන්නවා ගොන්නු ටිකක්
@SujeeMadhumali
13 дней назад
😂😂😂
@Veneziaapi-dx5hm
13 дней назад
🤣😁@@sansalaathapattu4385
@SumithPeiris-s2t
4 дня назад
ඔබේ කතාවට මං එකඟයි 👍
@SamanthaBandara-xb5pr
14 дней назад
මේ පාරත් අනිවා ගෙදර
@nethmiwasana4305
13 дней назад
මෙයා ගෙදරම ඉන්න එක තමයි හොඳ. කතා කරන්නවත් දන්නේ නෑ වට්ටි අම්මා වගේ
@sivapalansreekanthan2827
4 дня назад
😂😂😂
@hiththatiyageeganagekulathunga
13 дней назад
හිරුනිකා අපේ හදවතේ හරිනි සහෝදරිය ඉන්නවා ලංකා ඉතිහාසයේ උගත් බුද්ධිමත් අගමැති වරියක් හිටියානම් එය හරිනි සහොදරිය කියලා ලියවෙනවාට සෑකයක් නැහැ
@sumindag.l.p1247
13 дней назад
හිරුනිකා කියන කතාවෙන් පැහැදිලි වෙන්නෙ හරිනි දිගටම ඒකියන්නෙ වයසට යනකම්ම අගමැතිනිය බවයි මාලිමාවට ජයවේවා !!!!!!"
@chamilperera9357
13 дней назад
නඩු ඉවරකරන ජනපතිලා ඉස්සර හිටියෙ.ඕනෙම නඩුවලට උසාවිය තියෙනවා.😂
@danih.6707
13 дней назад
අනුර ට කොච්චර බැන්නා ද?අනුර ට බනින එවුන්ට රටේ ජනතාව ඉදිරියේ පඩි සන් දිය යුතුය!
@Senjkh
13 дней назад
කට හැකරයි..කපටි
@chamindapremarathna5171
13 дней назад
අනුර මොකෙක්ද බං මහින්ද රාජපක්ෂ මහතාගේ මයිලක් තරම් වටින්නෑ
@Beautifulthings638
13 дней назад
@chamindapremarath😂😂na5171
@lakshanadikari3297
13 дней назад
මහින්ද කියන් කව්ද බන් අර රජේක් වගේ යන්න ඉදලා බලුවේලා ගිය එකාද බල තන්හාවට ගිහින් 😂@@chamindapremarathna5171
@RameshMuthugala
13 дней назад
යකො අනුර පටන් ගත්තා විතරයි, පොඩ්ඩක් හිටහන්කො කර්මය පඩිසන් දෙන්නේ කාටද නැද්ද කියලා දැනගන්න. පොඩ්ඩක් ඉවසපල්ලා තව අවුරුදු 5ක් තියෙනවනේ, ඔයටික ගියාම බලමු. මේ රටේ ගංවතුර ගලන්නේ නිකන් නෙමේ නේ, පලිගැනීම වෛරය ආදි දෙවල් රජ කෙනෙකුට නුසුදුසු දෙවල්, අනුර සාමන්‍ය මනුස්සයෙක් කියලනේ කියන්නේ, සහොදර අනුර කියලනේ කියන්නේ, අපි බලමුකො. හොද දෙවල් වලට අගය කරනවා වගෙම නරක දෙවල් වලට නරකයි කියන්න අපි පැකිලෙන්නේ නැ සහොදරයා.
@yemanthaindikawithanage2470
13 дней назад
"හරිනි" නම ලෝකෙට හොඳම "අයිකන්" එකක් වෙයි.. ❤
@prasanjithhemasiri7310
13 дней назад
කොහොම උනත් අනුර,විජිත සහ හරිනි ඉතිහාසගත වෙනවා.....ඒත් සුදූ ඔයානම් හිරේ යනවා.......!
@supunifernando4879
13 дней назад
😂😂😂😂
@niyasahamed2609
13 дней назад
Don't hurt her. It's personal. Only she good
@kumarijayakodi8495
13 дней назад
😂😂😂
@supunifernando4879
13 дней назад
@@kumarijayakodi8495 මුන් ඇන්දෙන ලස්සන
@supunifernando4879
13 дней назад
@@kumarijayakodi8495 pissu ne munta
@FB_FEVER
13 дней назад
මේ පාර සාර්තක ලෙස අසාර්තක වෙනවා
@hasinihewage7018
13 дней назад
Aniwa❤❤❤❤
@sunilratnayake-vv7dy
13 дней назад
කට තිබ්බට මදි බුද්ධිය අවශ්‍යයි පාර්ලිමේන්තු යන්න
@dinushakarunarathna8646
13 дней назад
ඔව් අපි දන්නවා ඔයාට හොද හඩක් තියනවා...😂 පාර්ලිමේන්තුවේ හරි ලස්සනට කතා කරනවා අපිට ගෙදර ඉදන් අහද්දි වමනේ යන්න එන තරමටම.... 😂😂😂😂
@harshan4989
13 дней назад
මුන්ට තියෙන්නෙ පුද්ගලික ප්‍රශ්න මිසක් රට ගොඩදාන ප්‍රශ්න නෙමේ
@shriyaniherman8345
13 дней назад
දැනීමක් තියෙන්න එපයැ
@ramyaweerathunga6466
12 дней назад
hirunikalata one eyala hamba karagena wajabenna me tharam kalayak kareth ekane..
@kantakanata9643
13 дней назад
මාලිමාවට ජයම වෙිිවා ❤🙏
@kstvrp-56-ty
13 дней назад
මෙයාලට දැන් තියෙන්නේ මෙයාලගේ මෙයාලගේ ප්‍රශ්න රට ගැනවත් මිනිස්සු ගැනවත් සංවේදීතාවයක් නෑ...
@PriyanthaSudath-yd1gu
13 дней назад
ශක්තිමත් විපක්ෂයක් ගැන තමයි කථාව ඒ කියන්නෙ පරාජය බාර අරගෙන ඉවරයි
@chanithurathnayaka7519
13 дней назад
නායකතුමාව ආයෙත් මොන්ටිසෝරි යැව්වොත් මොකද?
@ThariniRangana
13 дней назад
😂
@Dilanie_Nandima
13 дней назад
අම්මෝ 😂 😂 😂
@zafkamoozan8013
13 дней назад
😂
@SriyaniMangalika-es1gb
13 дней назад
ජපන් නර්සරියක් නම් ගොඩක් හොදයි
@amilawijethilaka9942
13 дней назад
😂😂😂
@hashinisamarasinghe8534
13 дней назад
Ada eyea newea hirunika harima gambira kanthawak, hoda haiya geniyak an nam harima adareai, 🙏 🙏
@AnandaD-h3v
13 дней назад
දැන්නම් ටිකක් හැදිලා වගෙ අනුර මහත්තයො ඉස්සරහට තව ටිකක් කියලා දෙමු විනය
@RDTNRanawaka
13 дней назад
pissuda oa ragapanawa.api ashen gana hithan hitiyeth ohoma eth penawane😂
@wengappuli3294
13 дней назад
මෙයා තනිකරම මාධ්‍ය සංදර්ශනයක් කරන්නේ. මිනිසුන් ට මතක නැතිවෙයි කියල.
@ajithpriyanthahettiarachch9410
13 дней назад
අනිවාර්‍යයෙන්ම.....මෙයාව ගෙදර තියන්නම ඕනේ....
@PriyanthaRA
13 дней назад
අනිවාර්යෙන් මට පෙන්නම බැරි ගෑනියක් ගූ කටක් මේකිට තියෙන්නේ 🤣🤣🤣
@Hsifyrruc63bkN7
13 дней назад
@@PriyanthaRAදැන් නිකන් පූස වගේ
@panoramablue9191
13 дней назад
@@PriyanthaRA එ ෙහම කියන්න එපා ප ෙකා් ගැනි ෙ යක්ට මමත් ගැහැනියක් ෙතාට ගැනු ෙප්නන බැරි ෙලඩක් තිෙයනවද ෙපාන්න ෙයා
@PadmaKumara-ic4tt
13 дней назад
@@panoramablue9191මොකක්ද බං උඹේනම
@SanudiJayaweera
2 дня назад
ඔයා හරි හිරු , හොඳ දෙයක් අගයන නිහතමානි කෙනෙක්. ඔයා වගේ පෙරළිකාර අයත් ඕන
@MatheeshaMihisara
13 дней назад
මුංට ඕනි උන්ගේ බලය විතරයි
@LalithRathnayaka-m2t
13 дней назад
(21) ගහපු කතිරෙන් මුං ඔක්කොම හැදිලා වගේ.මාලි මාවට ජය වේවා.
@geethadamayanthi4208
14 дней назад
හිරුණිකා මේ පාරත් ගෙදර
@jayshn-n9575
13 дней назад
සදා සොත්ති , බඩුව සදා කාලයටම ගෙදර .
@thusithakumara4076
День назад
😅
@priyanthibulogodage4978
6 дней назад
වටිනා අදහස් ඔබතුමියට ජය
@jayanthaabenayaka9428
14 дней назад
නායකතුමා ගොඩගන්න නම් අලුත් මොලයක් සවිකලයුතුයි
@PushpaGeethamali
14 дней назад
Tho hi. Karaganin
@dilipchathuranga2979
14 дней назад
@@PushpaGeethamaliසජියගෙ ගූ කන එකියක්...
@PursuitofHappyness5717
14 дней назад
@@PushpaGeethamali Ubai Lokkai dennama Hai Karaganin. Anika thoge maha loku Sajith Balla Janadipathi unoth ratak nathi wenawa kiyana eka hithanakotath bayayi. thopi thamai niyama wahallu
@SupremGeogrAphy
13 дней назад
@@PushpaGeethamali🐄
@umeshamadu2147
13 дней назад
Mokekda ban mu😂@@PushpaGeethamali
@aroshsenanayake1074
13 дней назад
ඔයා හොද කැපැසිටි එකක් තියෙන කෙනෙක්.. තරුන ජවය, සිහිබුද්ධිය තියෙන කාලේ නිකන් නාස්ති කරගන්න එපා.. පාර්ලිමෙන්තු යන්න ඕන කියලා විශ්වාස කරනවා... හැකියාවට අවස්ථාව ලැබෙන තැනක් නියෝජනය කරන්න..
@Sameera-o7o
13 дней назад
මේ අය ගෙදර යවන්න ඕනේ මේ සැරේ
@ManuAbeywardhana-jc4yh
13 дней назад
හොඳ හඬක් තියන අයව නෙමෙයි හොඳ ඔළුවක් හොඳ හදවතක් තියන අයව එවන්න.
@sugathsuriya
14 дней назад
කෙලින්ම ගෙදර.......
@ramaniharindranath3644
13 дней назад
නැහැ ...හිරගෙදර
@YUSHIKA_CHAMALKA
13 дней назад
රට හදන්න ඕනේ කියලා කිසිම ගානක් නෑ පාර්ලිමේන්තුවට පනින්න තමා මුං ඔක්කොටම ඕනේ
@iansydney2639
13 дней назад
මේයාට ඕනේ නඩුව විභාගයට ගැනීමට නවතා දැමීමට
@Tryandreams
13 дней назад
බලන්න ❤️🔥හිරුනිකාම කියනවා හරිනි හොදනමක් තියාගෙන අගමැතිදූරයෙ විශිශ්ට වරියක් වෙය්ලු,,කාටද ආඩම්බර අපෙ හරිනි අම්මා❤❤❤❤❤❤❤
@chanakaravirathnayak
13 дней назад
එතුමට එක ඉරකින් නඩු අයින් කරල ඉතිහාස ගත වෙන්න ඕනි නැහ...
@sheshasriwick6644
13 дней назад
❤❤❤❤❤❤❤❤❤❤
@mistycottage9558
13 дней назад
නීතිය රකින්න අනුර ආවෙ. ❤ එක එකා වෙනුවෙන් නීතිය අතට ගන්න නෙවෙයි
@KumariSumanadasa
13 дней назад
ඉතිහාස ගතවෙන්න නෙවේ එතුමගෙ බලාපොරොත්තුව,තක්කඩියන්ගෙන් දියවන්නව බේරාගෙන,මිනිසුන් තුල ඇත්ත ස්ථාපිත කර රට ගොඩ දාන්න,
@kelumpremathilaka198
13 дней назад
@@KumariSumanadasaඅනිවාර්යෙන්
@Beautifulthings638
13 дней назад
එතකොට දමිතගේ නඩුව අරගලයෙන් හොරා කෑවා කියලා සල්ලි මිනිස්සුන්ගේ රත්තරන් බඩු. එතකොට එ් නඩුවත් නිශ්ප්‍රබා කරන්න ඕනෙද
@SadamaliRuvan
13 дней назад
හරිනි මැඩම්ට අපි කොහොමත්් හරි ආදරෙයි
@NelminiPeres-fx4rc
13 дней назад
Ai harene madam ganika urteya nitegata karana nisada😅😅😅😅😅
@judykulathunga591
7 дней назад
ඒ කතාව නම් ඇත්ත.. අරංගල කලෙ රට වෙනුවෙන්..එයට සාධාරණය ඉටු කරන එක ජනාධිපති තූමාගෙ යුතු කමක්.
@nipwind
13 дней назад
නායකයට කොන්ද පන තියෙන්න ඕන
@lanka1285
13 дней назад
එතකොට උබලගේ නාකි යට කොන්දක් තිබුනද
@GayaniDhanushkakumari
6 дней назад
Oya ada oya videhata katakarapu ekata tans❤❤❤❤
@rpsrajapaksha788
13 дней назад
තව දවස් කීපයයිඋඔකොහොමත් 14න් පස්සෙ ගෙදරම තමයි
@NissankaTMNG
13 дней назад
Malimawtah e tikamafr
@mekalajayasinghe1719
13 дней назад
රට වෙනුවෙන් නෙමෙයි. තමන් වෙනුවෙන් බලය ගන්න වෑයම් කරන මේ නරුම පිරිස පාර්ලිමේන්තු නොයවන වගකීම ජනතාවට භාරයි.
@AnuradhaGunasekara-yw8cr
13 дней назад
කාන්තාවන් දේශපාලනයට එන්න ඕන, පිරිමි අයට එන්න පුලුවන් උපරිම ප්‍රමාණයට සීමාවක් දාල නීතියෙන් නෙවෙයි. තරඟ කරලා තමන්ගෙ හැකියාවෙන් එන්න ඕන.
@NilanthaWeerasekara-px3dx
13 дней назад
හරිනි මිස් ඔයාට රටේ මිනිසුන් ගොඩාක් ආදරෙයි මුන් රටටම සාපයක්
@kusumjayasinghe6019
13 дней назад
හරිනි ගැන කවුරුවත් කිව්වත් නැතත් උගත් නිහතමානි කෙනෙක් තමයි
@NegomboLifestyle-b7i
13 дней назад
පක්ෂෙකට නේවේ රටට ආදරේ මිනිස්සු තමයි පාලනය වෙනස් කරේ
@nilearosh3222
13 дней назад
හරිනි අගමැතිනියනි ඔබ රටට සම්පතක් ❤❤❤❤
@Chirantha-o3b
8 дней назад
හරිනි සුපිරි ...ඔයා ගෙදර 😢
@simplehacks223
13 дней назад
මාලිමාව : රට දිනවන්න ඕනේ සජබෙ : නායක තුමා දිනවන්න ඕනෙ.
@shriyaniherman8345
13 дней назад
දන්නේ එච්චරයි
@nimesharanasinghe-ot7wl
13 дней назад
මුං වචන සීයක් කතා කරොත් 99ක්ම කතා කරන්නෙ පක්ෂෙ ගැනයි නායකයා ගැනයි රට ගැන කතා කරන්නෑ. ඒම වෙලත් මුන්ට පක්ෂෙ රැක ගන්නවත් බැරි උනා රට භාර දුන්න නම් කෝම තියෙයිද. ඒනම් ඉතින් මුං ඇමතිකම් බෙදා ගන්න බැරුව මරා ගන්න හැටි බල බල තමා ඉන්න වෙන්නෙ අපිට. යන්තන් බත් කන මිනිස්සු 42% ක් හිටපු නිසා රට බේරුනා.
@nuwaniakarsha9350
13 дней назад
කාන්තාවන් ද පිරිමින් ද අදාළ නෑ රට දියුණු කිරීම යි අපිට ඕනේ
@ireshamalinda8527
11 дней назад
සටන්කාමී පිරිස නෙවේ කුලප්පු වෙන්නේ නැති බුද්ධිමත් නියෝජිතයින් පර්ලිමේන්තුවට යැවිය යුතුයි. ❤
@sumedhaneranjan4662
13 дней назад
කාන්තාවන් ද පිරිමින් ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. යම් උගත්කමක් මෙන් ම ජනතා හිතවාදි දැක්මක් තියෙන අවංක පිරිසක් පාලනයට එන්නට අවශ්‍යයයි.
@shriyaniherman8345
13 дней назад
ඇත්තමයි
@SaumyaSaloon
4 дня назад
මාලිමාවට ජය...අනිවාර්‍යෙන් රට වෙනුවෙන් 🤟🌹💖
@rohanjayaratne4813
13 дней назад
එක රයේන් අරගල කරුවන්ගේ නඩු අයින් කරන්න ..පුළුවන් වෙන්නේ ඔයාලගෙ ආණ්ඩුවක් ආවාහම ...jvp එහෙම නැහැ ...අනික එයාලට පිස්සු නැහැ ...සජිත් ට...වගේ ...
@prabodashashi2102
13 дней назад
මුන්ට ඕන පක්ෂය ආරක්ෂා කරගන්න ..රට හදන්න නෙවෙයි
@thesong5382
13 дней назад
එහෙම නඩු අයින් කරන්න ඕන නෑ
@sasavlogs-gp5sb
6 дней назад
හරිනී අගමැති තුමිය අපේ රටට වාසනාවක්
@RPJayantha
13 дней назад
යකෝ ජනාදිපති තුමා කියන්නේ අදිකරනයට බලපෑම් කරන කෙනෙක් නෙමෙයි ,මේකිට ඕනෑ තියෙන නඩු ඉවත් කරගන්නනේ
@chadaihstsu
9 дней назад
Harima sathutyi. Aya Dan Hoda lamayak. 😊
@chathuranadeeshan5438
13 дней назад
ගෙදරටම වෙලා ඉන්න ඕනේ බඩ්ඩක් මේ 🤣🤐
@XChaminda
6 дней назад
226 ක් එන්නෙ රට හදන්න නෙවෙයි ජනතාවට දුක් දෙන්න. නය බර බදු බර ජනතාව මතම පට වන්න...
@chamindasumanasekara5815
13 дней назад
ඔයාට පුලුවන් ද ගෙදරටවෙලා ඉන්න ඉතිහාසගතවෙයි (අනික ලොකුදෙයක්)
@Beautifulthings638
13 дней назад
සියලු නඩුඉවත් කරන්න ඕන නෑ. හරි වැරැද්ද හොයල බලල ගන්න ඕන කියා මාර්ග ගනි
@mgpc4733
13 дней назад
කොලොන්න වෙ ගලි බව්සරය
@RashelPerera
13 дней назад
Hirunika kiyapu aragale nadu ewara karanna kiyapu katawata nam obata godaaaaak thank ❤❤
@sarathdasanayake7557
13 дней назад
මෙියාගේ සහෝදරයෝ නාමල් සජිත්, රාජපක්ෂ පවුලේ උන්, මෙියාට තියෙන්නේ රටෙි ප්‍රශ්න නෙමෙයි, මෙියාලගේ පෞද්ගලික ප්‍රශ්න
@LazarusManuel
13 дней назад
Wedone Hirunika ❤❤
@sisirapathma
13 дней назад
නොකියා කියනවා උන්ගෙ නොහැකියාව
@Wajiradissanayaka-b5q
13 дней назад
උබලා හරිනම් හරිනි සමග එක්වෙන්න එකයිහොදම තීරනේ
@Ravi56774
13 дней назад
හිරුනිකා මෙදාතුර පාර්ලිමේන්තු නෑ ගෙදරට වෙලා ඕනෑ නං රංජාට කියල බැක් පාරකුත් ගස්සගන හිටහං
@ranilcd
13 дней назад
Good hirunika. Youn should in the parliment
@kumaraprintingdptkumara6305
13 дней назад
ලග සම්බන්ධයක් 😮 නීතිය ක්‍රියාත්මක උනානම් හැම දෙනාටම ස්වාධීන මෙයත් හිරේ😂
@renukajayathilake3847
13 дней назад
අනීතිකව නඩු ඉවත් කරන න්‍යාය අවාසි සහගත වේවි.
@maduwanthiphs1283
11 дней назад
Malimawata jayawewa
@subhadrasubasinghe247
13 дней назад
Api Harinita godak adareyi ❤
Далее
20:03
"දිනපු කුසලානෙ තියන්නවත් මට ඉන්න තැනක් නෑ. ඒත් මන් දිනුම්"| සංවේදී අය බලන්න එපා | Sirasa Got Talent
Просмотров 541 тыс.
22:35
ජනාධිපති AKD Excellent | Tissa Jananayake with Life (EP 145)
Просмотров 256 тыс.
00:43
Встреча в Лифте 😂
Просмотров 148 тыс.
00:59
Битлы или Роллинги? Что выберете вы?
Просмотров 119 тыс.
32:49
"Ржут до сих пор!" // Байден в ужасе, план "Победа", бегство ВСУ и троллинг от России | Корнилов
Просмотров 391 тыс.
1:18:30
МИА БОЙКА vs 50 ХЕЙТЕРОВ!**извинилась перед квадроберами?**
Просмотров 2,2 млн
5:13
ඥානසාර හමුදුරුවොන්ට දම්ම පදය ගැන කියල දුන්න අනුර සහෝදරයා | Viral Political Memes
Просмотров 157 тыс.
26:15
මාතර දී ජනාධිපති අනුර සහෝදරයා එක පාරටම සාමාන්‍ය ජනතාව අතරට පැමිණියා ආරක්ෂක අංශ හොල්මන්
Просмотров 57 тыс.
5:29
ගීතා අපහාසයට ඇසූ ප්‍රශ්නයට හරිනි අමරසූරිය වැදගත් ලෙස දුන් පිලිතුර | Harini Amarasuriya | anura | NPP
Просмотров 186 тыс.
7:35
මාලිමාවේ සහායට රන්ජන් ගම්පහින් මැතිවරණයට | Ranjan
Просмотров 663 тыс.
5:41
මාලිමාවෙන් පාර්ලිමේන්තුවට එන උගන්ඩා මැණිකේ - හන්ගලා තියෙන උගන්ඩා සල්ලි ගේන හැටි කියයි#npp
Просмотров 112 тыс.
3:57
අනුරව දිනවපු කොල්ලා | Point of Pavithra
Просмотров 232 тыс.
13:50
සජිත්ගේ ගෑණි මට ගැහුවා ජලනි ප්‍රේමදාස සහ අක්කා ගැන හිරුණිකා හෙලිකරයි/ Hirunika Peremachandra Speech
Просмотров 306 тыс.
10:20
🔺හරිනිගේ කතාව මැද්දට පැනපු රෝහිත ඉංග්‍රීසියෙන්ම අහගනී - විනාඩි 10 පාර්ලිමේන්තුව නිහඩ කල හරිනි
Просмотров 1,4 млн
10:27
හිටං චමුදිතව නාවපු හැටි | Political memes | Political Fun Sri Lanka
Просмотров 105 тыс.
40:49
වේ$ස බල්ලෙක් මගේ චැනල් එක හැක් කරා
Просмотров 154 тыс.
00:43
Встреча в Лифте 😂
Просмотров 148 тыс.