Тёмный

අනුරට ලේසි වෙන් නෑ | වැඩ නොකළොත් ගෙදර තමයි | මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ගුණ දොස් කියැවේ 

Full Face
Подписаться 74 тыс.
Просмотров 35 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 271   
@DayaMangalika
@DayaMangalika 2 месяца назад
මුලු විශ්වයේම ආශිර්වාදය අනුර ට.ලැබේවා ....ශ්‍රී ලංකාවේ ශාපය සැප්තැම්බර් 21නිමාවී....සෞභාග්‍යය උදාවන ලස්සන දේශයක්...මාලිමාවට ජයවේවා .🧭🧭🧭🧭
@kstvrp-56-ty
@kstvrp-56-ty 2 месяца назад
ටිල්වින් සහෝදරයාගේ ඒ වචන පපුව ඇතුලට හරි බරට කිදා බැස්සා අපි අපේ ජීවිත වලින් ඒවට වග කියනවා කිව්වා.මේ මිනිස්සු ටික එකතුවෙලා මේ මහා ජන ගංගාවක් දැනුවත් කලා එකතු කලා පෙල ගැස්සුවා..ආදරෙයි උබලට ❤❤
@nilanthiepathirana5023
@nilanthiepathirana5023 2 месяца назад
ටිල්වින් සහොදරයා ඔබගේ සිහිනය බලාපොරොත්තුව ඉටු වෙන්න තව දින කිහිපයයි ඔබේ සිහිනය අපේ සිහිනය ඒ ලෙසින්ම ඉටුවේවා #මාලිමාවටකෝටියක් # අපිනේචන්දෙදෙන්නේ සැප්තැම්බර් 22 නියත ජනපති අනුර කුමාර සහෝදරයා ❤
@JaniruforGraphics
@JaniruforGraphics 2 месяца назад
Till Win ❤
@nihalkandewatte2299
@nihalkandewatte2299 2 месяца назад
මමත් ප්‍රාර්ථනා කරනවා ප්‍රති පත්ති සියල්ලම ඉස්ට සිද්ද කරන්න හැකි වේවා කියල,❤ ජනතාවට යහපත් රටක් උදා වේවා, ජාතික ජන බලවේගයට ජය ❤💐🇱🇰🇮🇹🧭
@gaminimangalamangala8191
@gaminimangalamangala8191 2 месяца назад
සබුද්ධික පිරිස් මාලිමාවට එකතුවිම ජයග්‍රහණයක්
@Chan26220
@Chan26220 2 месяца назад
කවුරුවත් එක පාරට මැජික් බලාපොරොත්තු වෙන්න එපා. පිටු 300+ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉටු කරන්න සෑහෙන කාලයක් ගතවෙයි. හැබැයි පලවෙනි දවසෙ ඉඳලම ඒ පාරෙ යන බව තේරෙයි. ටික ටික රට හොඳ අතට හැරෙයි.😊
@sunilgamage9605
@sunilgamage9605 2 месяца назад
මම මගේ ඡීවිතයේ දේශපාලන ප්රතිපත්ති ප්රකාශන කියවලා නැත. හේතුව ඵවා බොරැ නිසයි. නමුත් NPP ප්රතිපත්ති ප්රකාශනය ඵසේ නොවන බව අපට විශ්වාසයි!
@senarathbandara7618
@senarathbandara7618 2 месяца назад
මේ පාර හැමෝම එකතු වෙලා මාලිමාවට වැඩි චන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ යුතුමයි. එවිට මුක්කු ගණහ පක්ෂ වල කොන්දේසි යටත් නොවී රටට යමක් කළ හැකියි.
@danushkafrenando3676
@danushkafrenando3676 2 месяца назад
හොදක් කරන් ඕනෑම කෙනෙකුට ලෝක ධර්ම තාවයේ පිහිට ලැබේවා ! නොකෙරුව හොත් එවාටත් එසේම වේවා ! 🧭 ජය මාලිමාවට🤝
@peterranasinghe2298
@peterranasinghe2298 2 месяца назад
අපි සියලුම දෙනාගේ සහයෝගය ලබාදීම තුලින්ම තමයි මෙම යෝජනාවලිය සාර්ථක කරගැනීමට හැකිවන්නේ.මාලිමාව ට ජය පතමි.
@seniorslexpat6903
@seniorslexpat6903 2 месяца назад
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට අතිගරු උතුමානෙක් නොවෙන, උතුම් චරිතයකින් 2024 මජර දුෂිත පවුල් දේශපාලනය ලංකාවෙන් තුරන්කරන්නට අපේම කෙනෙක් Anura Kumara❤ සහෝදරයා ජනාධිපති කරවමු🙏 #මාලිමාවටකෝටියක්❤🙏
@tribelife7650
@tribelife7650 2 месяца назад
Fortunately for the country, the membership of Compass voters is increasing
@hashanpathirage9770
@hashanpathirage9770 2 месяца назад
මාලිමාවට ජයවේවා.....❤️❤️❤️❤️❤️
@hemamohotti7114
@hemamohotti7114 2 месяца назад
ජයවේවා ජාතික ජනබල වේගය‍ට සුබපැතුම් ආදරෙයි ❤❤❤❤
@Athula12165
@Athula12165 2 месяца назад
හරිම විශිෂ්ටයි රංගන ශිල්පිනි චමිලා පීරිස් මහත්මිය සහ චමාපානි මහත්මිය ඔබලා රටට අත්‍යවශ්‍යම කලා කාරිනියන් 💪🙏🌹🌹🌹
@chaminda.wow6262
@chaminda.wow6262 2 месяца назад
දෙන්නෙ මේ පාර මාළිමාවට ☝️ පවුල් පිටිං ඈ 👊😉
@ZhanRasid
@ZhanRasid 2 месяца назад
ගැම්මට 💯
@syriacs7848
@syriacs7848 2 месяца назад
අනිවාර්යයෙන්ම අනුර කුමාර දිසානායක ජනාධිපති 🇱🇰
@seetharajapaksha9883
@seetharajapaksha9883 2 месяца назад
මාලිමාවට ජයෙන් ජයම වේවා .🇱🇰🇱🇰🇱🇰🇱🇰
@upuldesilvassssssssssyssss5507
@upuldesilvassssssssssyssss5507 2 месяца назад
ජයවේවා.👍👍
@ranasenamadugallageranjani9956
@ranasenamadugallageranjani9956 2 месяца назад
පිනට කකා හිටිය කා ලේ ඉවරයි හිස් වැසුම් කට වැසුම් කුඩු වැසුම් ඉවරයි නැගී සිටිමු ලංකාව ශ්‍රි විකෘතියක් කරන්න ජය වේවා මාලිමාවට
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 2 месяца назад
අනුර ගෙන හිතා ගන්න තියෙන්නේ එක දෙයයි....අපේ රට ආගාදයට ගියේ ....හොරකන් කිරිම රටේ සම්පත් තමන්ගේ බුදලය වාගේ පිට රෙටියන්ට විකුණපු එවා ....අනුර කුමාර දිසානායක සහෝදරයා හොරෙන් නෙමෙයි සෙම කෙනෙක්ම එක හා සමානයි නිතිය සෙරටම එකයි ....ඒ නිසා ලොකු වනසක් වෙනවා ....දෙවියන්ගේ ආශිර්වාදය අනුර කුමාර සහෝදරයා ට ලෙබේවා කියා ප්‍රාර්ථනා කරනවා !!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍💐💐💐💐💐💐💐😊😊😊
@sunethpathirage219
@sunethpathirage219 2 месяца назад
අපේ එකා බය නැතුව සහෝදරය කියන්න පුලුවන්
@ariyarathnaambathalawa5206
@ariyarathnaambathalawa5206 2 месяца назад
අනුර නියමුවෙක් විතරයි සියළුදෙනාම සහයොගයෙන් වැඩකල යුතුයි මෙක ඹබට මට ඇති වගකීමක් ....
@sitharimapalagama1933
@sitharimapalagama1933 2 месяца назад
මාලිමාවට ජයවෙිවා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සුබපැතුම්..ජය වේවා
@sunethradissanayake641
@sunethradissanayake641 2 месяца назад
#රටමඅනුරට #මාලිමාවටකෝටියක් #අපිනෙජන්දෙදෙන්නෙ මාලිමාවට ජයම වේවා ! අපේ අනුර සහෝදරයට ජයම වේවා !
@chamilaekanayaka1223
@chamilaekanayaka1223 2 месяца назад
Kohomath AKD rata hadanawa...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nishanthasamarasingha8266
@nishanthasamarasingha8266 2 месяца назад
ජයවේවා ❤️🙏🙂
@ජයකාන්ත
@ජයකාන්ත 2 месяца назад
රට අනුරට අපි මාලිමාවට. 🧭❌🚩💯💯. අනිවාරයෙන්ම දින්නවාමයි ජා. ජ බ වේගයට ජයවේවා
@tribelife7650
@tribelife7650 2 месяца назад
රටේ වාසනාවකට මාලිමා ඡන්ද දායකයින්ගේ සාමාජිකත්වය වැඩි වෙමින් පවතී
@ranipremalatha803
@ranipremalatha803 2 месяца назад
ජනබලවෙිගයට ජයවෙිවා ❤ ජනබලවෙිගය සැමදා සදාකල් පවතිවා🙏👍
@kumarawasantha6131
@kumarawasantha6131 2 месяца назад
සුන්දර රටක් ගොඩනගමු
@LR..123..
@LR..123.. 2 месяца назад
නියත ජනාධිපති අනුර කුමාර දිසානායක ❤️❤️malimawata කෝටියක් 🧭🧭🧭🧭🧭❤️❤️❤️ 🧭🧭🧭🧭
@julieoteng4527
@julieoteng4527 2 месяца назад
මාලිමාවට ජය නියතයි ❤❤❤❤❤
@mudulakkanadassanayake866
@mudulakkanadassanayake866 2 месяца назад
# මාලිමාවට කෝටියක්
@AruniUhanowita
@AruniUhanowita 2 месяца назад
එක මිටය පුනරුදයට රට අනුරට❤❤❤❤ ජය වේවා
@kumaradesilva4052
@kumaradesilva4052 2 месяца назад
මාලිමාවට ජයවේවා !
@kittangodaarachchige981
@kittangodaarachchige981 2 месяца назад
අනිවාර්යෙන් නීති ගරුක රටක් දුෂණයෙන් සහ සොරාකමෙන් තොර රටක් හෙට අනිද්දම දකින්න පුළුවන් ❤✌️💯💪🙏
@nimaniisuri4682
@nimaniisuri4682 2 месяца назад
මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤
@indrajithupul6395
@indrajithupul6395 2 месяца назад
මාලිමාවට විශිෂ්ඨ ජයක් ❤❤❤❤
@JinendraPrabhath-bk6hj
@JinendraPrabhath-bk6hj 2 месяца назад
#මාලිමාවටකෝටියක්
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 2 месяца назад
# මාලිමාවට 🧭 කෝටියක් ☑️ අනුර රටට රටම අනුරට
@LalithaWaduge
@LalithaWaduge 2 месяца назад
මාලිමාවට ජයවේවා ජනතාව 🏆 දිනේවා නියත ජනපති අනුර කුමාර දිසානායක ජයවේවා චිරන්ජයතු
@vihangasilva7947
@vihangasilva7947 2 месяца назад
ශානී අඹේසේකර ❤❤ ගැම්මක් තමයි .
@newtonnewton1358
@newtonnewton1358 2 месяца назад
සැමදා පවතීවා කියලා ජන බලවේගයට ජය වේවා
@shyamaudawatte1529
@shyamaudawatte1529 2 месяца назад
අනුර වැඩ පෙන්වයි බලාගෙන ඉන්න . රටේ ජනතාවගෙ අන්තිම අවස්තාව මාලිමාවට ජයවේවා .
@AthulaRatnayaka
@AthulaRatnayaka 2 месяца назад
Great.Sure win
@pereranperera7497
@pereranperera7497 2 месяца назад
ලෙයින් දහදියෙන් ජීවිත කැපකරලා බාධක ඉදිරියේ නෑ අපි පසුබැහැලා කියු දේ මිසක් නෑ නොකියූ දේ කරලා මේ දේ ඉදිරියේ එනු ඇත ඵල දරලා ❤❤❤❤❤❤
@PubgKing12338
@PubgKing12338 2 месяца назад
Cheers from Australia 🦘🎉
@PeirisVidanage-cg4rn
@PeirisVidanage-cg4rn 2 месяца назад
රටම අවුල්ජාලයක් කරලා තියෙනවා හිටිය පාලකයන් ඒ නිසා රට නැගුම පහසුකරුනක් නොවෙයි .ඒ සදහා විශාල කැපකිරීමක් කරන්න වෙනවා අපි හැමෝටම .අපිට දැඩි විශ්වාසයක් තියෙනවා මාලිමාව ගැනත් එහි නායකත්වය ගැනත් ඒ වගේම අවුරුදු පහක් ඉවසීමෙන් යුතුව සහයෝගය දෙනවා.බලන්න පුළුවන් තව අවුරුදු තුනක් යනකොට සැනසීමෙන් ඉන්න ජනතාවකගේ ලස්සන සිනාව .9-21ආරම්භක පියවර ගනිමු මාලිමාවට ජය නියතයි .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sriyanipathiraja5842
@sriyanipathiraja5842 2 месяца назад
වසන්තය එනවා sathyai
@SonnyListon-rb4er
@SonnyListon-rb4er 2 месяца назад
මෙන්න ඇත්ත. ප්‍රේමදාස පියා, කෙසෙල්වත්තේ නාගරික මන්ත්‍රී, 1956 සිට උඩට ආව. මිනීමරු සුදුකාරයෝ ඇලෝසියස්,පහත් අමන සොත්ති උපාලි වගේ මිණී මරුවෝ යාලුවෝ . උපාලි විජේවර්දනගේ ගුවන් යානය සිංගප්පුරුවේ, ප්‍රේමයගේ ගෝලය ඇලෝසියස් එතන. උපාලිගේ ගුවන් යානය පුපුරලා කඩාවැටිලා නැතිවුණා. හිටියනම් ඊ ළඟ ජනාධිපති. ප්‍රේමය ඉන්දියාවේ නාඩි වාක්‍ය බැලුව ශාස්ත්‍ර කාරය කිව්ව ඊ ලඟට රජවෙන්නේ විජය කියල කෙනෙක්, ටික දවසයි, විජය කුමරනතුංග ඝාතනය වෙනවා රන්ජන් විජය රත්න බෝම්බෙන් යනවා ජෙනරල් විජය විමලරතන නිර්භීත යුද හමුධාපති , මැරුම් කනවා ජෙනරල් කොබ්බැකඩුව බෝම්බෙන් යනවා, හරලිකොප්ටරය බාන්න දෙන්නේ නැහැ, ඔහු මැරෙනවා. ලලිත් ඇතුලත්මුදලි ඝාතනය වෙනවා ප්‍රේම ජොබ් ප්‍රේම, හැමදාම බලෙන් චන්ද ගත්ත. කොල්ලෝ 60,000ක මැරෙව්වා. 99% ජෙප්පන්ගේ පන්ති, බලන්න ගිය අය. හාඩ් කෝ නොවේ.. රිචඩ් සොයිසා මැරෙව්වා, විජේදාස ලියනාරච්චි මැරෙව්වා,විරුද්ධ කාරයෝ මැරෙව්වා. මාතර බාස් එක්ක හොරෙන් සල්ලි අච්චු ගැහුවා. ඩී අයි ජී ප්‍රථපසිංහ ගෙ ගෙදර. සී අයි ඩියෙන් පැන්න, ප්‍රතාපය තාප්පෙන් පැන්න. බඩු මාට්ටු, නඩු දැම්ම, ප්‍රේමයා නඩුවෙන් බේරෙව්ව. LTTE එකට ආයුද දුන්න. කොටියෙක් උන පාස්කාරලිංගම් තියා ගත්ත ලේකම් හැටියට. පොලිස් කාරයෝ 600කට LTTE එකට යටත් වෙන්න කිව්වා, 600ම මැරුම් කෑව, මුට ගානක් නැහැ. නිදන් හැරෙව්වා, දුටුගැමුණු රජුගේ ඔටුන්න,කඩුව ගත්තොත් රාජකම ලැබෙනව විස්වාස කොරල. සිංහසානයක් හදලා ඒකේ ඉඳගත්තේ. ඒකල පුදුම ලෙස, විහාරවල බුදුපිළිම සහ නිදන් හෑරුව සජිත් පුතා හෙවත් මෝඩ පුතා ඔක්කොම කෙරුවේ. අනුරාධපුරේ රැස් වෙහෙර පන්සලේ සැතපෙන බුදුපුලිමය හිස, පිට, පපුව හැරෙව්වා. ගොහින් අහන්න. සංකපාල පන්සලේ නිදන් ගත්ත, තවත් බොහෝ නිදන් ගත්ත. ලොකු ප්‍රේමය, ආනන්තරිය කරුමෙට මැරුම් කෑව. ශවලෙන් මිනිය පැටෙව්වේ. DIG ගුණසිංහ, ලොකුම මිනීමැරුවත් බෝම්බෙන් ගියා. පුතානෝ සංස්කෘතික ත්‍රිකෝණ අරමුදල් ගසාකලා අහුඋන. ගෑනි බලෙන් ගෙදරක ඉන්නවා රූපලාවන බිස්නස් , නඩු දාලත් යන්නැහැ නංගි දුලංජලි හොර සල්ලි බැංකුවට දානකොට පොලිසියෙන් අල්ලා නඩු දැම්ම. මයිනා, බේරුවා. ඔක්කොම හොරු. දුලංජලි, ජපානෙට මල් යැව්වා. එයාර් ලංකා යානෙකින්, පාඩු පිට මේ වැඩේටම. මස්සිනා කුපාඩිය, පත් කෙරුව එයාර් ලංකා ලොක්කා කොරල, ගෑනුන්ට ඉන්න දුන්නේ නැහැ. බංකොලොත් කොරා. පසුකලෙක සාපයට දිවි නසාගත්තා. පුතනොගේ මස්සිනා ජයකොඩි හොරෙක්. අම්මත් හෙර. මස්සිනා, රජ ගේදර තිබුන,ජෝර්ජ් කීට් චිත්‍ර ශිල්පියා ඇන්ද මුල්කිරිගල පන්සලේ වටිනා චිත්‍රය හොරකම් කොරල, ප්‍රංසයේ කෞතුකාගරයකට වික්කා, අහු උනා. ආණ්ඩුවෙන් පවුම් 6000ක ගෙවල ආපහු ගත්ත. නඩු දැම්ම, නඩුව තාම යට ගහල. රාජගෙදර වටිනා බඩු අම්මණ්ඩි සමග ඉස්සුවා. අම්මණ්ඩි පට්ට හෙර. පසු දවසක, අම්මණ්ඩි ගාල්ලේ හෝටලයක ප්‍රදර්ශනයකට තිබ්බ රුපියල් ලක්ෂ 4.5ක වටිනා මාලයක් දෙන්නම් කාසි වලට ගත්ත, පොල්ල තිබ්බ. ගොඩ නැගිලි සන්ග්ස්තාවේ අම්මණ්ඩිගේ කැචර් අජන්ත විජේසේන ලොක්කා හැටියට දැම්ම. කෝටි 300ක්‌ අරන් ඌ පැන්න එංගලන්තේ, හැබය් සල්ලි ගියේ හොර පවුලට අම්මණ්ඩි අස්සයෝ පැද්දා , ටෙනිස් ගැහැව්වා, ටීවී එකේ සින්දු කිව්වා හීන මනෙට, මේකට අසරණ සුජාතා අත්තනායකත් ඇන්ද ගත්ත. අස්සයෝ පදින එක පින්තුර ගත්ත චිත්‍ර ශිල්පියාව එලෝලා ගිහින් මැරෙව්වා වත්තල පැත්තේ. ලොකු ප්‍රේමය, ලංකාවට ජැක්පොට් යන්ත්‍ර දාන්න ජෝ සිම් සුදුකාරයට අවසර දුන්න. ජෝ සිම් කාරය අම්මණ්ඩිත් සමග සම්බන්ධ උනා නිසා ප්‍රේමය ඌව පිටුවහල් කොරා. ජැක්පොට් ටික, කුණු ධම්මික පෙරේරාට දීල, ජෝ සිම් ගියා. ජැක් පොට් යන්ත්‍ර වල තිබුන රුපියල් පහේ කාසි ලෂගානක්, කැසිනෝ ධම්මිකට නිකම්ම හම්බවෙලා, ඌ පොසතෙක් උනා. කුණු ධම්මික , ජෝ සිම්ගේ ජැක්පොට් යන්ත්‍ර, හිටිවන අස්ස රේස් යන්ත්‍ර නඩත්තු කෙරුව, ඒ නිසා ජෝසිම් ඌට හරි අදරෙයි. ඒවායේ තුබුන මුදල් සමග, දම්මිකය ලක්සපතියෙක් වෙලා, කැසිනෝ දාල අද මන්ත්‍රී. කැසිනෝ නිසා බොහෝ ජනජීවිත කපෝති උනා. කුණු ධම්මික එංගලන්තේ ඉස්පිරිතාල වල අහකදපු කුණු කොන්ටනර් 500ක්‌ ලංකාවට ගෙනාවා . එක අහු වෙලා ආපසු ටිකක් ඇරිය, නඩු නෑ, යාලුවො ලොකු නිසා.සල්ලිවලට ඕන වැඩක් කෙරනවා. වාසනාව නිසත් සල්ලි තිබෙනවා. ඉතින් මිනිසුනි, හොර ජාන තිබෙන පුතානෝ, හොඳ වෙන්න බැහැ, යට වැඩ කොරන්නේ හොර සිත. අප්පගේ පුතා, හොඳ එකෙක් වෙන්නේ කොහොමද ඕයි. ඉන්දියාවෙන්, ජපානෙන් මුට සල්ලී දෙන්නේ, පුල්මුඩේ ඛනිජ් වැලි ටික බාගන්න, තව තව උන්ගේ ග්‍රහණයට ගන්න. පොඩි මල්ලිලා, නංගිලා, අම්මලා, තාත්තල, සුහුරු පන්ති, බස් දෙන ගැටේට අහුවෙලා පසුව රට විනාස කොරගන්න එපා.
@Hemanthaherath-h8b
@Hemanthaherath-h8b 2 месяца назад
ඇත්තම කතාව තමයි මෙ ඒකාලෙ අපේ වයසෙ අය රටෙ මොකක්ද වෙන්නෙ කියලා දැනුමකින් හිටිය අයනම් කොහෙට්ත්ම නොදන්නව වෙන්න බැ ආරියාවගේ වැඩ ටික අම්මෝ එකාලෙ නටපු නැටිල්ලක් පුතානෝගෙ තාත්තා අම්මා අක්කා පුතානො මු හිතාගෙන හිටියේ උන් විතරයි ලංකාවේ ඉන්න ඔනි වගේ හැගීමකින් මම සතුටු උන දවස් දෙකක් තියෙනව උපරිමයෙන් සතුටු උන එකක් තමයි ගෝල්පේස් එකට ගහපු දවස 😂 අනිත් දවස තමයි ආමර්වීදියෙ බෝම්බෙ බල්ලා මැරුන හංදියේ පුතානොගෙ තාත්තා කුඩුපට්ටන් උන දවස
@dileepagalagedera3379
@dileepagalagedera3379 2 месяца назад
excellent
@RohiniBandara-zp6ur
@RohiniBandara-zp6ur 2 месяца назад
බාධක අවමන් ගැරහුම් මැදින් අනුර සමග රට පෙරට
@lalithMadugoda
@lalithMadugoda 2 месяца назад
ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
@MallikaMallika-k9n
@MallikaMallika-k9n 2 месяца назад
ජය
@Samarasinha
@Samarasinha 2 месяца назад
රටටහෙටක්.අපටරටක්.ජයවේවාඅනුරසහෝදරයාට❤❤❤❤❤
@sujeewadamayanthi6539
@sujeewadamayanthi6539 2 месяца назад
මාලිමාව දිනවා රට දිනවමු..❤❤❤❤❤
@Athula12165
@Athula12165 2 месяца назад
මේවා රට අන්දන්න කරන දේවල් නොවේ. ඉතාම අසීරු වුනත් ඔවුන් අවන්කවම දැඩ් වෙහෙසක් ගන්නව සේරම කරලා රටට පෙන්වන්න.. එදා ට්සුනාමි විපතේදී විනාශ වුන දකුණු මුහුදු බඩ දුම්රිය මාර්ගය දින 52 න් නැවත ස්ථාපනය කරලා පෙන්වූවා.. එදා ඒවා බලන්න ආව කොරියන් ජපන් සමාගම් කිව්වේ ඔවුන්ට අවුරුදු 2 ක්‌ වත් අවශ්‍යයි කියලා කියූ ඒ දැවැන්ත වියපෘතිය කරලාපෙන්වූවා
@NuwanNammuniarachchi
@NuwanNammuniarachchi 2 месяца назад
හැම එකාගෙම ජාතකේ දන්න ශානිලා npp එකට ආව කියන්න්ව්..ඒ සහතිකේම ඇති..
@Athula12165
@Athula12165 2 месяца назад
අනුර වැඩ කරලා පෙන්වලා තියෙන්නේ.. ඕන තරම්..
@tribelife7650
@tribelife7650 2 месяца назад
රටේ වාසනාවකට මාලිමා ඡන්ද දායකයින් සංඛ්‍යාව වැඩි වෙමින් පවතී
@stanleyyapa9727
@stanleyyapa9727 2 месяца назад
මාලිමාවට කෝටියක්
@pemachandrathanthirigama3423
@pemachandrathanthirigama3423 2 месяца назад
Excellent news
@ulwishewageupul1395
@ulwishewageupul1395 2 месяца назад
මාලීමාවට ජයවේවා
@deepikakumarikumari1458
@deepikakumarikumari1458 2 месяца назад
ජයෙන් ජයම වෙිවා ජතික ජනබලවෙිගයට ❤❤❤❤❤
@anndevika1605
@anndevika1605 2 месяца назад
Maranda kalin mage rata pohosath ratak.wenwa dakinda mata one..mage saha rate daruwan wenuwn..❤❤❤❤
@SiraniPerera-fs7hx
@SiraniPerera-fs7hx 2 месяца назад
මාලිමාවට ජයවේවා..අනුර කුමාරට ජයවේවා ..
@ranasenamadugallageranjani9956
@ranasenamadugallageranjani9956 2 месяца назад
නිවැරදි කිරීමක්( ශ්‍රී විභූතිය ක්)
@aindu4690
@aindu4690 2 месяца назад
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලේඛනයකට වඩා වැඩි ය; එය අපගේ සාමූහික සිහිනවල මූර්තිමත් කිරීම සහ වඩා හොඳ හෙටක් පිළිබඳ පොරොන්දුවයි
@sakusaku4787
@sakusaku4787 2 месяца назад
මාලිමාවට චන්ද කෝටියක් ❤ මාලිමාවට ජය නියතයි 🧭🧭🧭💪💪💪
@tribelife7650
@tribelife7650 2 месяца назад
වත්මන් අපිරිසිදු දේශපාලනය ගැන කිසිවකු ගණන් ගන්නේ නැත, මිනිසුන් එකට ජීවත් වීමට උත්සාහ කරන බව තේරුම් ගැනීමට කාලයයි: "ද්‍රෝහීන් හෝ දේශප්‍රේමීන් කවුද?" අප දන්නා දේශපාලකයන් හැර වෙන කවුද? අද මිනිසුන් මාලිමා යන්ත්‍රය සමඟ අත්වැල් බැඳගෙන සිටිති.
@SuriyaArachchi-dm7wn
@SuriyaArachchi-dm7wn 2 месяца назад
ඔබට ජය නියතයි
@nalinmeepegamage4295
@nalinmeepegamage4295 2 месяца назад
කෝටියක් ❤❤❤❤❤❤❤❤❤❤
@wimalasirisilva9356
@wimalasirisilva9356 2 месяца назад
Malimawata 1OOOOOOOk❤❤❤❤❤❤
@harshanirangika3005
@harshanirangika3005 2 месяца назад
රට නිවැරැදි දිශානතියකට යොමු කිරීමට මාලිමාවට හැකි බව අපි ට විශ්වාසයි . ජාතික ජන බලවේගයට ජය වේවා 💐💐💐💐💐🧭💪💪💪💪♥️♥️
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 2 месяца назад
Great message. We have to change this bulciat sisterm
@ishanivm
@ishanivm 2 месяца назад
AKD✌👍✌ 🧭 #මාලිමාවටකෝටියක් #අපිනෙඡන්දෙදෙන්නෙ
@dilaniperera7509
@dilaniperera7509 2 месяца назад
අභිනවයෙන් දොරට වඩින මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සියලු ජනතාවගේ දුක් සෝසුසුම් නිවාලන රන් අකුරින් ඉතිහාසයේ කියැවෙන ලියවිල්ලක් වේවා❤️🌷👍
@PalithaJayarathna-b1n
@PalithaJayarathna-b1n 2 месяца назад
Jaya wewa jaya wewa malimawata jaya wewa
@manomirathnayake5953
@manomirathnayake5953 2 месяца назад
Malimawata jaya wewa...!!!
@RavinduMaduranga-y4z
@RavinduMaduranga-y4z 2 месяца назад
Tilvin silwa ❤ sira charitha bn❤
@sasriyanisriyani6015
@sasriyanisriyani6015 2 месяца назад
❤❤❤❤
@WinnerElLute
@WinnerElLute 2 месяца назад
At least 80% to NPP, a world recoed win!!!
@nimalgunasekara-p2t
@nimalgunasekara-p2t 2 месяца назад
Npp Jaya wewa ❤❤❤🌹🌹🌹🙏👍👌💯💯💯💯💯💯💯💯💯💯
@KumarasiriPathirana
@KumarasiriPathirana 2 месяца назад
මාලිමාවට ජයවෙිවා
@premasirirajapaksha9061
@premasirirajapaksha9061 2 месяца назад
සොදුරැ දේශපාලඣයා ටිල්වින්.
@888sri
@888sri 2 месяца назад
මාලිමවට කෝටියක් මාලිමවට කෝටියක් මාලිමවට කෝටියක්
@PubgKing12338
@PubgKing12338 2 месяца назад
Well Done JVP,NPP💪💪
@RamyaJayasekara-u8z
@RamyaJayasekara-u8z 2 месяца назад
❤jaya wewa
@sheshasriwick6644
@sheshasriwick6644 2 месяца назад
#මාලිමාවටකෝටියක්#
@chanak.pereraperera7020
@chanak.pereraperera7020 2 месяца назад
Malimawata jaya❤
@jayasrirawan6907
@jayasrirawan6907 2 месяца назад
ඕවත් වැඩද..මල්ලි..රනිල් සුද්දො අදුරනව..😂😂😂පව් නෙ රනිල් ..NPP දිනවමු ..රටට හෙටක් අපට රටක් ..🧭🧭🧭🌻🌻🌻
@VictorYaddehige
@VictorYaddehige 2 месяца назад
💯npp jayawewa ❤
@WinnerElLute
@WinnerElLute 2 месяца назад
At least 80% world record win for NPP. Immense SOLAR POWER is with people shining from NPP giant STAR!!!!
@The19850905
@The19850905 2 месяца назад
❤❤❤❤Kohoma hari meka goda damu...
@tribelife7650
@tribelife7650 2 месяца назад
රටේ වාසනාවකට මාලිමා ඡන්ද දායකයින් සංඛ්‍යාව වැඩි වෙමින් පවතී
@virajiththewarapperuma819
@virajiththewarapperuma819 2 месяца назад
From 21 of Sep: onwards Comrade Anura Kumara will lead our country towards prosperity and economic success.
@lasantharuwan8526
@lasantharuwan8526 2 месяца назад
#රටමඅනුරට
@samithadhammathero3517
@samithadhammathero3517 2 месяца назад
රටෙහි අනාගත බලාපොරොත්තුව ජාතික ජනබ්ලවේගය පමණයි
@jmdjayawardane2160
@jmdjayawardane2160 2 месяца назад
Be positive, definitely NPP can restore democracy in Sri Lanka and at the same time can be introduced a civilized system. ❤ Congratulations.
@nilanthiepathirana5023
@nilanthiepathirana5023 2 месяца назад
මාලිමාව දිනේවා අපේ රටේ ජනතාව දිනේවා මේ රට හරි විදියට වෙනස් කරමු සැප්තැම්බර් 22 නියත ජනපති අනුර කුමාර සහෝදරයා ❤
@thidasattanayake5838
@thidasattanayake5838 2 месяца назад
Anura sahodarayata jaya vewa Malimawata jaya vewa ❤❤❤❤❤
@anuraepaaravhchiepaarachch5617
@anuraepaaravhchiepaarachch5617 2 месяца назад
Jayawewa from ithali❤
@rachelperaud1945
@rachelperaud1945 2 месяца назад
අඩු තරමින් අවුරුදු 15 ඕනෙ මාලිමාවට.
@kumardheva-2144
@kumardheva-2144 2 месяца назад
A kiyanne Ranilta wada idiriyen kiyana ekane
@thisararanasinghe4335
@thisararanasinghe4335 2 месяца назад
75nuth bari wechcha eka 15n puluwn nn mokkd thw aye
@rachelperaud1945
@rachelperaud1945 2 месяца назад
@@thisararanasinghe4335 ඒ 15 අවශ්‍ය කුනු කන්න පුරුදු වුන මොල ටික හෝදන්න.අරුන් දාපු රාජ්‍යය නිලදාරීන් සේරම හොරු අල්ලසක්නොදී මුකුත් කරගන්න බැරි තරමට කුනුවෙලා. ඒව හෝදන්න 15 වත් ඕන. නැතුව ආයෙ5මාරු කරන්න ගියොත් අර කාලකන්නි රොත්ත ආයෙම එනවා
@たなか田中-i6d
@たなか田中-i6d 2 месяца назад
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
Далее
ИСТОРИЯ ПРО ШТАНЫ #shorts
00:32
Просмотров 511 тыс.
ИСТОРИЯ ПРО ШТАНЫ #shorts
00:32
Просмотров 511 тыс.