Тёмный

අපි අපේ විදිහට ඉංග්‍රීසි කතා කරමු Speaking English Our Way 

University of Sri Jayewardenepura
Подписаться 92 тыс.
Просмотров 213 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 258   
@witmorseemon5286
@witmorseemon5286 6 лет назад
සමාජෙ මුනගැහෙ දුර්ලභ උගත්කම පමණක් පෙරට නොගත් බුදධිමත් කාන්තාවක් මෙි වගෙ අය රටට වාසනාවන් .සුද්දෙකුගෙන් ඉංග්‍රීසි වචනයක් ඇහුවොත් ඒක ලස්සනට කියල දෙනව .තේරෙන්නෙ නැතිනම් අංග චලනයෙන්,උදාහරණ වලින්,බෞතික වස්තු පෙන්වා උපරිම මට්ටමින් කියල දෙනව.හිනා වෙන්නෙ,ගරහන්නෙ,නින්දා කරන්නෙ,අපහාස කරන්නෙ නෑ .ඔබ වගෙ ගුරුවරුන් තව තවත් බිහිවෙිව.
@georgevinitia1502
@georgevinitia1502 6 лет назад
ඉතාම වටිනා කතිකාවක්....ඇසියයුතුම.....බොහොම නිසතමානි පිරුන වාසනාවන්ත කතක්....අපේ ලන්කාවෙ ඉන්ග්‍රීසි බාශාව චතුරව කතාකරන... ඉන්ග්‍රීසි කතාකරන්න උත්සාහකරන අයදෙස අපහාසෙන් උපහාසයෙන් බලන අයටත් බොහෝ වටිනා සාකච්චාවක්........තෙරුවන් සරණයි ! ❤️❤️🇱🇰❤️❤️🤗🌝
@PushpaKalu
@PushpaKalu 6 лет назад
Dear Madubhashini - So lovely to hear you, as a student of your father who taught me Linguistic in late 60s and 70s. He formed my use of Sinhala language to date and the love to learn English. I studied Sinhala, Economics at University. I came to England following my future husband, he was ashamed of me making mistakes and poor spelling. However, he was instrumental in developing my English. I worked so hard to build my confidence and improve my English on the foundation of "Wag Vivaharaya" learnt from my beloved teacher " Professor JB". I had the pleasure of hosting him in the UK with Professor Luxman S Perera. There were three generations teachers and students at that event. I was awarded for my teaching, for that, I pay gratitude to my great teachers in Sri Lanka. I am still improving my English, even at retired age. I couldn't agree with you more for practicing English without shame to improve. Pushpa Kalubowila-Padmapreuma.
@anushadesilva2041
@anushadesilva2041 6 лет назад
නිවේදක මහතා ගැන නොවේ මෙතුමිය කියන්න හදන දේ ඔලුවට ගන්න.මේ දෙපලම ඉංගීසි භාෂාවේ හසල දැනුමක් ඇත්තෝ වෙති.අපට ඒ දැනුම ගන්න නම් හීනමානය නැති කර ගන්න.අපේ කම රැකගෙන මේ විෂය ඉගෙන ගන්න.
@sangeethawasanthamalee7758
@sangeethawasanthamalee7758 6 лет назад
නිවේදකයා වෙන වෙන කොහෙද දුවන්නේ ,,,,කියන දේ තේරෙන්නේ naa.....tnx ma'am
@gaminisirisena5174
@gaminisirisena5174 3 года назад
මම ස්කෝලෙ කතාවක් කලා එදා මට හූ නොකියපු එක විතරයි මම තිගැස්මකට ලක්වුනා සෙනගට ඉතින් මම ආයේ ස්කෝලෙන් අස් වෙන්න කලින් ආයෙ හොද කතාවක් කරලමයි අස්වෙන්නෙ🙌
@rpbautomationandcreations6242
@rpbautomationandcreations6242 6 лет назад
නිවේදක මහත්මයත් මෙතුමිය හොදින් හදුනන නිසා කතාව ගොඩක් පොහොසත් වුනා කියලයි මට හිතෙන්නෙ. ගොඩක් නිහතමානී බුද්ධිමත් ලාංකික කාන්තාවක් මෙහෙම කතා ලාංකිකයන් විදියට අපිටත් ආඩම්බරයි. ඔබතුමියගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා මහාචාර්යතුමියනි.
@tharangadilhani4486
@tharangadilhani4486 6 лет назад
වැදගත් සාකච්ඡාවක් මේ මනුස්සය මැද්දට පනිනවනෙ
@athdathwadugesunethjayanth6995
Excellent ! When I was a teacher, I also made aware my pupils of how to overcome anglophobia. I learnt a lot more from your conversation. Thank you very much.
@dinushiramanayake2596
@dinushiramanayake2596 6 лет назад
very useful conversation.your words show us your intelligence and attitudes towards your students.very broad vision.hats off madam
@firoza001
@firoza001 5 лет назад
She is right. As a retired teacher I say you can develop your personality even by learning to have the correct posture the way to sit walk and talk politely in what ever language. As this lady said how to shake hands by looking at their eyes, how to use the folk and spoon in the correct way even if you don't use spoons to eat will build your overall confidence. The language learning will automatically improve with confidence with these small changes in your life. Start reading with children's books and go for the higher ones you can use internet for the correct pronunciation. They are some of my ideas to learn English and also build your confidence.
@KGCMhasaranga
@KGCMhasaranga 6 лет назад
නිවේදකයා කාල වැඩසටහන එතුමියට කියන්න ඕන වෙච්ච ගොඩක් දේවල් කින්න ඉඩ ඇරියේ නැහැ... අසාවෙන් අහගෙන හිටියේ හරවත් අර්ථවත් වගේම නිහතමානී කතාබහ නිසා... වැඩසටහන තවත් දික් උනානම් හොඳයි කියල හිතුන...
@sampathdammika3680
@sampathdammika3680 6 лет назад
හරි වටිනා program එකක් , ඇය ඉතාමත් වටිනා අදහස් ප්‍රකාශ කරනවා .... ගොඩක් දේ ඇයගෙන් දැනගන්න තියෙනවා .....
@NiwarthanaKotuwage
@NiwarthanaKotuwage 6 лет назад
නිවේදකයා අයින් කරලා, වෙන කෙනෙක් දැම්ම නම් මේ වැඩසටහන මීට වඩා ලස්සන වෙන්න තිබුනා. Respect Madam 😍
@sakisrilanka361
@sakisrilanka361 6 лет назад
මේ මැදින් පනින මේ මෝඩ අංකලයව අයින් කරන්නකෝ🙏🙏🙏
@remymelvin6492
@remymelvin6492 3 года назад
a trick: you can watch series on Flixzone. I've been using it for watching a lot of movies recently.
@wellsmark5356
@wellsmark5356 3 года назад
@Remy Melvin yea, have been watching on Flixzone} for since december myself :)
@nadiadaniel9967
@nadiadaniel9967 6 лет назад
Very down to earth person. English is an international language. Don't be shy to speak. There are so many different words in english language which gives you the same meaning. E g. You can say she's a brilliant teacher, an amazing teacher or an excellent teacher. Using all three words mean the teacher you're taking about is a very good teacher. Reading, listening how others speak and always try to speak in english will make you speak fluently. Remember practise makes you perfect.!!!
@manorimanamperi3796
@manorimanamperi3796 Год назад
වැදගත් සාකච්ඡාවක් . Excellent MADU
@chutusputus5428
@chutusputus5428 7 лет назад
Worth listening! අපිට තාමත් හීන මානය​! ඒකනේ සුදු වෙන්න දගලන්නේ...
@niluscreations
@niluscreations 6 лет назад
මීට වඩා හොද නිවේදකයෙක් දැම්ම නම් වැඩසටහන තවත් හරවත් වෙන්න තිබුන...
@beenugunawardana6063
@beenugunawardana6063 5 лет назад
As I feel this is a very priceless speech. I don't try to explain about presenter. But ma'am you are an amazing leady who was born in sri lanka. You are a gift that we have got. Respect ma'am and proud of you.
@shereensperera8833
@shereensperera8833 6 лет назад
SIRASA TV, PLEASE BRING THIS LADY BACK FOR ANOTHER PROGRAMME WITH AT LEAST AN HOUR, TO TALK ON THE SAME SUBJECT BUT WITHOUT THIS MAN WHO IS SUCH A DISTURBANCE.
@mubarakabegum5386
@mubarakabegum5386 6 лет назад
Some people do add accents...and some don't. But there's also a fact that some people naturally accommodate such skills...and speak like a native English speaker. So dear Madubashini, pls don't discourage students if they sound like a native naturally. Great program and thank you for sharing your thoughts. And Bandula, I wish you see this comment, please be respectful as an announcer. Let the guest speak and completely express her ideas. Thank you
@gardihewageivan3320
@gardihewageivan3320 6 лет назад
ලොකයේ රටවල් දියුණු වී ඇත්තේ තමන්ගේ මවු භාෂාවෙනි..ඉංග්‍රීසි භාෂාව ලොවට අවශ්‍යය තමන්ගේ භාෂාව කතානොකරන නොතේරෙන කෙනෙකුට තමගේ දෙය කීමටයි..සිංහල අපිට ඉංග්‍රීසි භාෂාවක් වශයෙන් ඉගෙන ගන්න.එය තමන් බුද්ධිමතයෙක් කියා අනෙකාට හගවන්න නොවෙයි..කොයි භාෂාවෙන් හෝ තමා අධ්‍යාපනයක් ලැබුවානමි එයට ගරැකරන්න .යුරෝපයේ ඉංග්‍රීසි වලට පහත්ම තැන දෙයි පලමුව රටෙි මවු භාෂාව..තමන්ගේ භාෂාව කතානොකරන්නේ නමි වැරදියට හෝ ඉංග්‍රීසියෙන් කතාකර ඔහුට පහදාදෙයි එතනට අවශ්‍ය දෙදෙනා අතර සංනිවෙිදනය කිරිම පමනයි..බුද්ධිය ගැන සහ ලැඡ්ඡාවට පත්නොවෙයි වැරදුනාට..අපේ රටෙි...එම වැරද්ද හදනතුරැ අපි තවම යමක් මානසික රෝගියෝ..ඉංග්‍රීසි දන්න එකා කෙනෙක් සමග කතාකරනවිට ඒකට වැරදුනොත් සිනාසෙයි..සිංහල වැරදීම හෝ වරද්දා කතාකර එය තමා එය තමාට ගෘරවරයක් නැත්නමි මට මතක නැත සිංහල වචනය..කියා කියනවා..මම ඉතාලියේ වසර 35 කාලයක සිට පදිංචිය මම නමි මෙි රටෙි භාෂාව හැර ඉංග්‍රීසි කතාකරන අය දැක නැත දැනගත්තත් කතා නොකරයි..
@abhayasenarathyapa7701
@abhayasenarathyapa7701 2 года назад
Missing Bandula a lot....such a genius in Media and Ms Madhubhashini being hails from such a respectable family shows the true quality ....
@asithalakmal8024
@asithalakmal8024 3 года назад
mechchara lassana kathabahak ai me niwedaka mahathmaya kanne
@sinister008
@sinister008 5 лет назад
Pathikada is a good program. I too have undergone some of the things she mentioned. Although my parents spoke english well i was hesitant to speak in English. When a trousered person knocks the door we go and called my mother or dad whoever available. My dad always said don't think of wearing longs if you can't speak English.
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 6 лет назад
Glad to know that you are very intelligent.
@uno2600
@uno2600 5 лет назад
මම ඉන්නේ එංගලන්තේ .. මේ රටේ වෙන්න ඇති ගොඩක් කැඩිච්ච ඉංග්‍රීසී කතා කරන මිනිස්සු ඉන්නේ.. ඒත් කවුරැත් මෙහෙ හිනා වෙන්නෑ .. මැඩම් කියනව වගේ ලංකාවේ තමා එහෙම අය ඉනනේ .. ඒ අයගේ තියන හීන මානේ ..
@chandaniegodagamage9493
@chandaniegodagamage9493 5 лет назад
මම ඉන්නේ canadawe .. ලංකාවේ තරම් මිනිස්සුන්ට හිනා වෙන රටක් , ලෝකේ වෙන කොහේවත් නැ..
@TechViso
@TechViso 6 лет назад
දේශපාලකයො වෙනුවට මෙන්න මේ වගේ උගත් බුද්දිමත් අයට සිරස වේදිකාවක් හදන්න... අර නිවේදකයනම් යන්නේ කොහෙද මල්ලෙ පොල්..
@carmengellett6842
@carmengellett6842 6 лет назад
Great talk. We all should take this advice. Our people are mostly shy to talk broken English. Attitudes should change.
@silvasarenuts8140
@silvasarenuts8140 6 лет назад
1. Create Vocabulary 2. Understand the meaning of each word 3. Form simple sentences using each word If one has access to internet, listen to RU-vid “Learning English written/spoken” . Two versions available British/ American. To SL, British is more acceptable. Each child/person will adopt their accent!
@fitwithmelan3880
@fitwithmelan3880 5 лет назад
Very practical and smart women..she was totally right.. she need to create channel
@ayeshag5713
@ayeshag5713 6 лет назад
She is speaking the truth; a life lesson; very simple fact which is happening at all over the world, quote 14.34 'do not ever let anyone make you feel down MENTALLY'. I from Sri Lanka and live in Australia for more than 15yrs, but here it's same I have experienced this terrible thing in my life as a child to an adult. So many people trying to make you feel down mentally. Starting from home (could be by siblings or elders), at school; (by peers or older school kids), at work, or by politicians etc. It's happening everywhere and it's not just limited to learning to speak. The harsh truth of the world. So it's up to our parents as she says, build a platform, that as a child, let them feel that we are all born equally and give them chance to learn good things from education first, then at least the kid feel safe and have some confidence. Then it's carried to teachers and so on. And to all those people who laugh at the mistakes are all bullies, who at some stages of their lives, they've experienced being bullied. So they have poor mentality already. Therefore don't let them break your confidence, instead have sympathy. Just like the Buddha say, until every mother/ father/ leader of a country/ world, thinks that every child is their own, then the world will be beautiful. Until if that time comes, the world is both a good and bad place, so we all have to be mentally prepared. So if someone laugh at your mistakes, have sympathy towards them, don't feel bad for yourself.
@deeltoku2957
@deeltoku2957 6 лет назад
Totally agree with your points.
@sugathlal6028
@sugathlal6028 6 лет назад
කෙල්ල අර්ථවත් දෙයක් කියද්දී ...අර යකා පැනලා ඒක කනවනේ..😔😔😔😔😔😔
@himalprasantha8595
@himalprasantha8595 6 лет назад
Kella ?? eeka thamai supirima kathaawa. :D :D :D
@sasithapabasara4600
@sasithapabasara4600 6 лет назад
sirawatama
@asaapple4659
@asaapple4659 5 лет назад
Sugath Lal sira
@Gihan111
@Gihan111 5 лет назад
eka hari, u pissek, Amu booruvek,
@chathurangapushpananda370
@chathurangapushpananda370 4 года назад
Ow hoda kathawak karan yaddi wena magul kiyonaea pissek wage
@maheshranatunga8937
@maheshranatunga8937 3 года назад
I really appreciate for highlighting the facts about accentism, and I hate people being accentists. Truly believe that "English is not to impress, but to express". Also, I am a BA undergraduate at CINEC, and really proud for being a student of madam Parvathi Nagasundaram. She is a legend.
@arunaaruna6675
@arunaaruna6675 2 года назад
Sounds great ..,but just majority who surrenderd to kind of tv presentation ,all we are matured enough ,and we are too late for fixing our mistakes .highly appreciate you regarding encouragement of our posterity to build up their spoken skill to achive their goals ,dreams through the english language.thanks you to impart your knowledge and,experience with us. 🙏
@chathurasamarakoon3845
@chathurasamarakoon3845 5 лет назад
අපිනම් එහෙම නෑ ,මමනම් එහෙම නෑ කියලා තමන්ගේ අනන්‍යතාව පෙන්නන එක නියම නිවේදකයකුගේ ලක්ශනයක් නොවේ ..මැඩම්ගේ කතාව කනවා මේ මාමා
@mekhalahettiarachchi7891
@mekhalahettiarachchi7891 6 лет назад
Good job madam.when I was in university I was lucky to be your student.You are the kindest English teacher I had ever met.
@nandanabopagoda9569
@nandanabopagoda9569 5 лет назад
Great discussion, why don’t we adapt this theory into education system. Need to fix the children. It’s too late to fix some adults. We need someone like you as secretary of education. Ascent is something comes as a secondary thing. These days more people speak American English. More importantly English is important to get the message across, let’s use as a method of communication not to judge each other as society All the best and keep up the good work.
@dimuthuwijayaweera2195
@dimuthuwijayaweera2195 6 лет назад
කව්ද මේ බන්දුල? කියන කිසිම දෙයක් අහගෙන ඉන්නෙත් නැහැ. කියන කිසිම දෙයක් තේරෙන්නෙත් නැහැ. මෙතුමිය කියන දේ අවබෝධ කරගෙන ඒ හරහා ප්‍රශ්න අහන්න පුළුවන් නිවේදකයෙක් එක්ක මේ වැඩසටහන නැවත කරන්න පුලුවන්ද?
@harshiliyanage6654
@harshiliyanage6654 6 лет назад
Apoi ow.. epa wenawa.
@laithajayaweera5654
@laithajayaweera5654 6 лет назад
8n
@Adithya120
@Adithya120 5 лет назад
Dimuthu Wijayaweera
@deepanakathushe3226
@deepanakathushe3226 5 лет назад
Aniwa!
@pubuduchathuranga2152
@pubuduchathuranga2152 6 лет назад
පේන විදියට මේ නිවේදකයාගේ දැනුම ගොඩක් වැඩියි වගේ. මේ වැඩසටහනට විෂය සම්බන්ද කථිකාචාර්ය වරයෙක් ගෙන්නන්නේ නැතුව එයටම තනියම කරන්න තිබ්බ නේ. ඒ මනුස්සයට කියන්න දෙන්නේ නෑ පනිනවා හැමවෙලේම දේශපාලුවෝ වගේ...
@stormyvoyage1813
@stormyvoyage1813 6 лет назад
This dialogue will surely give those people over there a lot of confidence. We'll done mam!
@NetITGeeks
@NetITGeeks 2 года назад
This is a very good interview. Even in countries like Canada, we have so many different accents. Sometimes even I don't understand what some people say but I would never make fun of them because so many people speak the lanuage differently.
@hiroshilanguageinstitute8668
@hiroshilanguageinstitute8668 6 лет назад
you are mostly true but one's language personality depends on standard accent and not in the accustomed accent. But anyway the main purpose of a language is 'exchanging ideas' If you convey your ideas in whatever the form ,either in broken or deformed accent , it is wise of you . you are a blessing to our English !
@community1854
@community1854 6 лет назад
Lovely. Asset to a little country like Sri Lanka!
@bumblebee452
@bumblebee452 6 лет назад
නිවේදකයා බාධා කරනවා වැඩී..
@mark1745617
@mark1745617 6 лет назад
ආයු කවුද බං මේ gentleman.... වැදගත් දෙයක් කියාගෙන එද්දි මැදි පනිනවා
@sampathsenarathna6949
@sampathsenarathna6949 6 лет назад
මෙ සාකච්ඡා වෙ හොදම තැන් මෙ නිවෙදකයා වලලනවා...........අපරාදෙ මෙ ගුරුතුමිය ගෙ වචන
@alindahennayaka
@alindahennayaka 6 лет назад
Oba wage guruwarun dasa dahas gananin bihiwewa!eth gam wala inna daruwange as padanna labewa!
@Gayan2695
@Gayan2695 2 года назад
ඕන වෙලාවක් අහන් ඉන්න පුලුවන් මිස්ගෙ කතාව නම් ❤️
@dissanayakevidura
@dissanayakevidura 4 года назад
I appreciate all your advice except for your attitude towards people who are interested in learning English with proper pronunciation. I respect your intention of appreciating the people who are Sri Lankan English professors in Oxford with Sinhalese English pronunciation. However, I cannot justify your attitude towards the people who pronounce English properly while following the British or American English pronunciation. I do believe that one can learn the proper British or American accent if he is passionate about the accent. Just because you follow Sri Lankan English pronunciation, you can't frown upon the avid admirers of proper English pronunciation. I believe that the people who can pronounce English more appropriately are always praised by native speakers. You also implied that Sri Lankan professor does not have any British accent while he is in Sri Lanka. You also mentioned that he might use the British accent when he speaks to a British speaker. Does that mean he still follows the British accent? Does it not mean that following proper pronunciation is personal and it cannot be a terrible mistake to follow the proper pronunciation? Your comments discourage the teachers who are interested in improving the pronunciation of British or American English. You can also encourage the teachers who make terrible pronunciation errors. I do not understand why you had to insult the people who support such British or American pronunciation after studying pronunciation ( phonology ) while following your degrees. I believe you are aware of all the aspects of 'connected speech' as well. Yet you seem to underestimate the value of proper pronunciation. To conclude, I would like to appreciate your achievements and writing skills. You are undoubtedly exceptionally talented. Nonetheless, I do not believe that the people who prefer British or American pronunciation are wasting their time because it is not a cardinal sin to pronounce the English words accordingly. Finally, you are entitled to your opinion and so are the others. So do not discourage people who embrace such accurate pronunciation because it is not their fault that you do not follow the proper pronunciation. It is like telling you to stop writing books because I have not written any!!!
@pulisrikanth7638
@pulisrikanth7638 5 лет назад
Hi.from Andhra Pradesh. India. Some similar words of our language.
@charukvlog9260
@charukvlog9260 5 лет назад
අන්ලයික් කරලා තියෙන්නේ..ඉංග්‍රීසි දන්න අනිත් කැම්පස් වල ලෙක්චර්ස්ලා වෙන්න ඇති.....
@charithachamari9142
@charithachamari9142 6 лет назад
Dear Sir Bandula learn to listen and be respectful & tactful when you stop ideas of resource person, your role should be a facilitator more than a time keeper
@kushisdiary
@kushisdiary 6 лет назад
Good program . She is really clear on her topics with simple weighted fatcs. Programs director must take the responsible of choosing this announcer.
@sathminianuthra8534
@sathminianuthra8534 2 года назад
I need to buy that book named GRAMMAR THROUGH LITERATURE.
@distanza205
@distanza205 3 года назад
හොඳ සංවාදයක්, පරිනත දක්ෂ නිවේදකයකු නියෝජනය කෙරුනා නම් තවත් සංවාදය විවෘත වෙන්න තිබ්බා.
@anuruddhalogin
@anuruddhalogin 6 лет назад
Well said young lady ! වටින අදහසක් ...
@viplanka
@viplanka 6 лет назад
Please consider creating the audio book of your two books for the benefit of the vision impaired. Jpura uni has an audio book production unit. The vision impaired deserve to have this knowledge too. I greatly appreciate your dedication to making English a pleasant subject
@kahataruppewimalaratana9505
@kahataruppewimalaratana9505 6 лет назад
Very good advice for everyone.
@shiranhettiarachchi1932
@shiranhettiarachchi1932 6 лет назад
great speach that will help to cleance the blind and narrow attitudes and growing selfconfidence on those who suffered
@sureshfonseka4404
@sureshfonseka4404 6 лет назад
Madubashini miss genne nathuwa bandulatama program eka karanna dunnanam iwarai. Prassna ahanawa a ekakatawath hariyata uttara denda denna tawa 10k ewa kiyanawa. Welawa prasnayak tiyenawanam oya wage program nokara inna eka mita vadiya hondai.
@tamaragoonasekara6304
@tamaragoonasekara6304 6 лет назад
aththamai
@surangafrancisco2700
@surangafrancisco2700 6 лет назад
thank you miss.you courage our self.ara bandulayata pissu ban
@shamalimaduwanthi2616
@shamalimaduwanthi2616 6 лет назад
Great madam. I am also an english teacher. Your words inspire me....
@shamalieneranjala8677
@shamalieneranjala8677 6 лет назад
Harima buddimath me program aka. Man godak kemathi. Thank you
@hemajayantha2351
@hemajayantha2351 3 года назад
විමල්, SB,ජොන්ස්ටන්, බැසිල්,මහිදානන්ද,...වගේ නුගතුන් ගෙදර යවල මේවගේ අය පාර්ලිමේන්තු යවමු
@sheferdz4212
@sheferdz4212 6 лет назад
Very knowledgeable lady with good personality
@BB-ij7mf
@BB-ij7mf 6 лет назад
Good job mam , thank you so much to givining us this video ,& gb you ,
@maheshranatunga8937
@maheshranatunga8937 3 года назад
How can I buy those books please? Any clue about a place to buy?
@chinthakasajith8449
@chinthakasajith8449 6 лет назад
Kisima deyak kiyala iwara karanna denne nane ara pandithaya. Welawa nathnam wena dawasaka ithuru prashna ahapan apita eka deyakwath hariyata dsnaganna ida dila. Mu ekakwath apita sampurnen danaganna ida dunne na.
@mafazmulaffer1037
@mafazmulaffer1037 6 лет назад
I will tell an easy way, just watch English movies with English subtitle. you will feel very confident. also, do not start with grammar, just go with the simple speaking system.
@isurunuwan2575
@isurunuwan2575 5 лет назад
You gave us Great ideas . Respect you madam. Mr. Bandula. Don"t interrupt like that when she delivering her ideas. Shame on you man. Be humble and mind your attitude.
@dream2ceylone184
@dream2ceylone184 6 лет назад
Very good information sharing highly appreciated
@thilinikawshalya4686
@thilinikawshalya4686 6 лет назад
Aththatama sundara nihathamani kanthawak..good luck
@namalalagoda4046
@namalalagoda4046 2 года назад
Where can I buy these books
@vindulaillankoon4246
@vindulaillankoon4246 6 лет назад
ඉතාමත් වැදගත්!
@topphone5377
@topphone5377 6 лет назад
Oba thumiya harima Nihathamani kenek Mokada Mama Inne Rata Habai Me minisu kawadawath Waradunata hina wenne Na English danne Natham kelin kiyanawa Ape Aya waradunama Apahasayata lak karala hina wenawa.
@bwdinu3103
@bwdinu3103 6 лет назад
කෙල්ල අර්ථවත් දෙයක් කියද්දී ...අර යකා පැනලා ඒක කනවනේ
@naduncharuka6263
@naduncharuka6263 4 года назад
Ow bn maha wikarayak eya
@nihonjeewithe3731
@nihonjeewithe3731 6 лет назад
Haiyoo hri athi niwedakayek idiya nam sahena dewal thawa igena gnna thibuna me guruwariygen
@ThilinaRajinda
@ThilinaRajinda 6 лет назад
Dear lady, Thank you...!!
@kawanthissaabeywardana4178
@kawanthissaabeywardana4178 6 лет назад
Ethumiyage adahash walata wageyma, apey sawandeematath obathuma badawak una..idhiri wada satahan sanyamayen meheyawanna. wadagath vidhihata kiyanne ASHOBANAI.
@niroshaherath918
@niroshaherath918 6 лет назад
Excellent madam..thank you so much....
@dikshan1150
@dikshan1150 3 года назад
ඉංග්‍රීසි මතක් වෙද්දි ගස් බංඩව තමයි මතක් වෙන්නෙ .ඕකා තමයි ලංකාවෙ මිනිස්සුන්ව මෝඩයන් කරේ රාජ්‍ය භාෂාව සිංහල විතරක් කරල.එදා... ලංකාවෙ රාජ්‍ය භාෂාවන් සිංහල ,දෙමළ,ඉංග්‍රීසි තුනම අනිවාර්යය කරානම් අද අපේ කොල්ලො ත්‍රී වීල් අරන් හන්දි ගානෙ රස්තියාදු වෙන්නෙ නෑ .බංඩගෙ ලමයි ඉගෙන ගන්න පිටරටවල්වල යවලා කෙලිය ලංකාවෙ මිනිස්සුන්ට .මේ ගෙරි කාලකණ්ණි දේශපාලුවන් තමයි එදා ඉඳන්ම අපේ රට විනාශ කරේ.
@kwassociates9806
@kwassociates9806 3 года назад
Kind advice to the program coordinator, Please let the resource person to go on his/her route. If you have any planned content, please let him know before the session. Do not disturb the flow in the middle. Otherwise, this kind of programs are useless. really useless!.
@anuradxb5790
@anuradxb5790 6 лет назад
Madam liyapu pothwala sinhala pariwarthanayath ekkamada thiyenne .
@alindahennayaka
@alindahennayaka 6 лет назад
Melo wadak nathi wadasatahan walata welawa wen karanawa , me wage wadagath deyakata welawa madi
@andrewsundaram3996
@andrewsundaram3996 5 лет назад
Excellent explanation!
@gayansandaruwan6480
@gayansandaruwan6480 6 лет назад
Great Speach Madam... please, let her to express her ideas. ...
@kalinduakalanka7756
@kalinduakalanka7756 6 лет назад
Thanks.. godak watina kathawak 🙏
@sithimutucumarana2980
@sithimutucumarana2980 5 лет назад
“LISTENING is the BEGINNING” is the slogan. Idiomatic proverbs are popularly defined as short expressions of popular wisdom. They improve English vocabulary and English culture and wisdom (character building) The shortcut method to teach, to speak and to learn English is to hear English proverbs, phrases, sentences,(not words) We learn our mother tongue by ‘listening; to what mother/father utter and by repeating (pronouncing) after them. If you are deaf, you cannot speak, you become a DUMB person. [My experience]. I had two sons. when they were aged about two and three years respectively, I used to tell, each morning, three or four times, a short simple proverb like “Two heads are better than one” to be heard by them. Although they did not know the meanings of the words in the proverb, they use to repeat after me and on the following days, like a pair of parrots on their own they repeat aloud, to be heard by me, what they have heard and automatically effortlessly committed into their memory. The following morning I tell another simple proverb repeatedly like “Honesty is the best Police” to be heard by them. The next day or the following days, they not only repeat what they have already learnt by listening/hearing but also the proverbs previously heard and learnt. After a couple of weeks they use to rattle out several proverbs, such as “Barking dogs seldom bite:
@kalanimendis1406
@kalanimendis1406 6 лет назад
Its a pleasure listening to her!
@ShyShyamali
@ShyShyamali 6 лет назад
Read and read, one day you can fly 🕊️
@asangakarunajeewa7584
@asangakarunajeewa7584 6 лет назад
නිවේදකයා නම් නියම මෝඩයෙක්
@suduchutti1419
@suduchutti1419 6 лет назад
Godak wathina adahs tikak labuna mam ..thnx ..lankawata awama oya books 2ma gana hithagena inne ...bs ..from london 😙
@arunisandamali2824
@arunisandamali2824 3 года назад
What is the name of this book??
@dewmikasunika562
@dewmikasunika562 5 лет назад
I want to listen more conversations and get more ideas from this madam. If anyone knows how to watch her conversations like this or her fb acc please let me know here🙏 Thank you.
@diasdias3594
@diasdias3594 6 лет назад
මෙ යකා ඒ මනුස්සයට කතා කරන්න දෙන්නෙම නෑ ,,
@a.m.c.sampathbandara3350
@a.m.c.sampathbandara3350 6 лет назад
Hm...........
@a.h.rukshisamanthika1598
@a.h.rukshisamanthika1598 6 лет назад
You are excellent madam 👌
@123dinithi
@123dinithi 6 лет назад
Intelligent she is.
@SUMEDHA1987
@SUMEDHA1987 6 лет назад
Very well said!!
@damithdemel9598
@damithdemel9598 6 лет назад
Great Talk ....... Thanks Madam
Далее
无意间发现了老公的小金库 #一键入戏
00:20
ДУБАЙСКАЯ ШОКОЛАДКА 🍫
00:55
Просмотров 2,9 млн
DEMONS ARE ATTACKING BRAWL STARS!!!
09:08
Просмотров 15 млн
Conversations with Dr. Harini Amarasuriya
28:37
Просмотров 131 тыс.
无意间发现了老公的小金库 #一键入戏
00:20