Тёмный

අපි දළදා මාලිගාවට ගියේ ඇයි. සුබ ආරංචියක් 😍♥️  

Vinu Siriwardana
Подписаться 86 тыс.
Просмотров 259 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 224   
@RamayaGamage
@RamayaGamage 5 месяцев назад
ඔබ දෙපලගේ ඉදිරි බලාපොරොත්තුව සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවේවා!!දළදා සමිදු පිහිටෙන්,
@Malshani552
@Malshani552 5 месяцев назад
අක්කියි අයියයි දෙන්නම හිනා වෙච්චි ගමන් මයි හැම වෙලේම ඉන්නේ.ඔය සිනහව ජීවිතය පවතින තුරාවටම පවතීවා.ගැලපෙන මිනිසුන් මුණගැසුනහම විවාහ ජීවිතය කෙතරම් ⁣සුන්දරද.දලදා සමිදු පිහිටයි අක්කිටයි අයියටයි.සිතන පතන සෑම බලාපොරොත්තුවක් ම ඒ ආකාරයට ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දෙන්නටම.
@sajeewanidias6119
@sajeewanidias6119 5 месяцев назад
ඔබ දෙපලට උතුම් දලදා සමිදු පිහිට ආරක්ශාව ලැබේවා . ඒ වගේම සැමදාම සතුටින්,සංතෝශයෙන් ජීවත් වෙන්න හැකියාවත් ලැබෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤❤❤
@chamodya3331
@chamodya3331 5 месяцев назад
⁣ඔයා හිනා වෙද්දි මාරම ලස්සනයි ⁣කට පුරාම හිනා වෙනවා දැක්කත් හිත පෙරෙනවා මාරම නිහතමානියි
@chanyona.4077
@chanyona.4077 5 месяцев назад
Aneeee? moonata barawa hadila wage katha balako. kawda meeki api danneth na. naaki rilaviyo. Asian kellonge kathama ekiyo.
@chanyona.4077
@chanyona.4077 5 месяцев назад
Anee naaki rilavi yo, Asian kellonge kathama un, pita rataka naaki minihek balan nee. barawa hadila wage thopee moonu walath, balanawako Thailand Laos Myanmar Cambodia Vietnam Indonesia Japan China Korea Taiwan Mongolia Singapore Central Asia Bhutan ratawala kello, niliyo supirima lassana. thai, koorean china japan niliyo ehema lookema prasiddai, famous. mun mokkuda? paw
@MimiTabe-jl7er
@MimiTabe-jl7er 5 месяцев назад
ඔබගේ නිහතමානී කමට ගොඩක් ආදරෙයි ජයවේවා 🙏❤️
@hansikabandara59
@hansikabandara59 5 месяцев назад
අනේ ඔයාගෙ හිනාව හරිම පින් පාටයි අක්කෙ .මන් ආසම ඒ නිහතමානී හිනාවට ❤️❤️
@deepakularathna2597
@deepakularathna2597 5 месяцев назад
පරිවාර සම්පත්තිය හැමෝටම ලැබෙන්නෑ.ඒකට පෙර පින් තිබිය යුතුයි .තෙරුවන් සරණයි දියණියණි ජයශ්‍රී වේවා 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹
@sldjchathuwa9934
@sldjchathuwa9934 5 месяцев назад
මමත්. ඔයාට. ආදරේයී. ඔයාගේ. කීසීම. අහන්කාරකමක්. නැ. හීනාවෙචීච. ගමන්. ලස්සනයී ආදරේයී. නංගී. ඔයාලා. දෙන්නාටම. ආදරේයී. හැමදාම. හීනාවෙලා. සතුටීන්. ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤
@pushpanilanthi6984
@pushpanilanthi6984 5 месяцев назад
ඔබදෙපලට දලදා සමිදු පිහිටයි නුවර දරුවන්ට සුභ ආර්ංචියක් 🙏
@tharangapadmini7407
@tharangapadmini7407 5 месяцев назад
විනූ කියන්නේ හරිම නිහතමානී චරිතයක් බොරු ඉංග්‍රීසි කෑලි දාන්නේ නැති පඩ ශෝ නැති නිහතමානී කෙනෙක් තෙරුවන් සරනයි දෙන්න ටම හා අලුත් වැඩේට
@mis.darshi1236
@mis.darshi1236 5 месяцев назад
ගොඩාඩාඩාඩාඩාක් හොද වැඩක් ඔයාල දෙන්නට උතුම් දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ආදරෙයි ඔය දෙන්නට ගොඩාඩාඩාඩාඩාක් 👍👍❤️❤️❤️❤️😍😍😍😍
@SanduniChanchala-tx3zg
@SanduniChanchala-tx3zg 5 месяцев назад
ඔයා අක්කේ හැමදාම හිනා වෙලා ලස්සනට ඉන්නවා, එහෙම තමය් ඉන්න ඕනේ
@harshanieharischandra1498
@harshanieharischandra1498 5 месяцев назад
නුවරට අයිති වෙන්න තිබුණ කසුන්!😍 Congratulations !🙏
@NekithFdo
@NekithFdo 5 месяцев назад
ආදරෙයිදෙදෙනාටම.තෙරැවන්සරනයි
@abdullahfaslin
@abdullahfaslin 5 месяцев назад
Good Luck Kasun Sir ❤
@chamzuw.k2246
@chamzuw.k2246 5 месяцев назад
කසුන් sir නම් Econ 👍🏻 Econ නම් කසුන් sir 👍🏻🙏🏻♥️
@ajanthisingithi1070
@ajanthisingithi1070 5 месяцев назад
Oya godaaak lassanai...Good news for students..ඒත් මම හිතුවේ ඔයාලට චූටි පැටියෙක් එන්න යනවා කියලා....බුදු සරණයි දෙන්නටම
@dreams7706
@dreams7706 5 месяцев назад
Ane bn ubata one nethi reddak ne ne un hadanwa nam hadai neththm Nikn idi ubata ai bn aninge life gena paduwe idapanko 😀uba hadaganinko lamai
@AnushaLakmali-n4u
@AnushaLakmali-n4u 5 месяцев назад
මාත් එහෙම හිතුවා
@AjanthaBandara-pm6vs
@AjanthaBandara-pm6vs 17 дней назад
ලස්සනයි අක්කෙ අයියෙ 💞💞💞💞💞💞💞💞💞💝💝💝💝💝💝
@Malshani552
@Malshani552 5 месяцев назад
Good luck.Dalada samidu pihitai akki and aiya.luckiest couple.
@hansanisewwandi5666
@hansanisewwandi5666 5 месяцев назад
සුබ පැතුම් ඔබ දෙපළට....❤ හැමදාම සතුටෙන් ආදරෙන් ඉන්න ලැබේවා .....❤❤❤❤❤❤❤
@shashinimunasinghe7369
@shashinimunasinghe7369 5 месяцев назад
අක්කි මාර සතුටුයි. මාත් එදා ආවා🥰🥰. ඔයා එක්ක photos ගත්තා🥰🥰🌼.මාත් ඔය විඩියෝ එකේ ඉන්නවා🤗🤗. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි. ඔයාටයි අයියටයි බුදුසරණයි 🥰🌼
@dilaniperera7509
@dilaniperera7509 5 месяцев назад
මම නම් හැමදාම විනුටත් මහත්තයාටත් ආශිර්වාද කෙරුවා ඇයගෙ සියලු පැතුම් ඉටුවේවා කියා හැමදාම මුවගේ සිනහවක් තියෙන ලස්සනනිහත මානි කෙල්ලෙක් විනු.
@madushawickramasooriya8337
@madushawickramasooriya8337 5 месяцев назад
Anee nangi oya godak hoda kenek adambarakama gavilawath na. Oyagaii oyage husbandgai siyalu prarthana ista sidda weewa.
@troncykadana1117
@troncykadana1117 5 месяцев назад
කසුන් 🎉🎉❤❤ vinu🎉🎉❤❤ හැමදාම හොදින් නිරෝගීව aderen ඉන්න ලැබේවා ..🙏🙏..බලාපොරොත්තු එලෙසින්ම ituwewa...🙏🙏🙏
@SANDEEPANI781
@SANDEEPANI781 5 месяцев назад
Vinu harima siriyawanthai❤ Nirahankara minissunta Anik aya hugak Aadarei.Hugak Actress la Ahanarai😊 Habai eyala danne na eyala babalnne audience eka nisa kiyala.oya man hugakma aasa kalakariniyak. Sathutin inna vinu❤🎉Husband and Wife ohoma thama inna oni❤Theruwan saranai❤
@سوماسوما-ت9ر
@سوماسوما-ت9ر 5 месяцев назад
Mamath asama kenek oya hinawechchi gaman hamawelema inne hamadama oya hinamusu muhuninma inna lassanai ❤adarei godak theruvan saranai devi pihitai deergau labeva ❤❤🎉🎉🎉
@ShashikaDarshani-p8x
@ShashikaDarshani-p8x 5 месяцев назад
Ane winu api oyatai kasun sirtaigodak adarei.oyalata budusarani.hamadama nirogiwa adren sathuten inna❤🎉❤
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 5 месяцев назад
මාත් හුගාක් ආදරෙ කරන චරිතයක් ඔයා ඇත්තටම දකින්න හරිම ආසයි .ඔයා හරිම නිහතමානී ප්‍රියමනාප කෙනෙක් .දැක්කොත් දවසක අනිවාර්යයෙන් කතා කරන්න ආසයි .හැමදාම සතුටින් ඉන්න විනු.... ආදරේයි ඔයාට ගොඩක් ❤
@vinusiriwardana
@vinusiriwardana 5 месяцев назад
Aniwaren ♥️♥️🥰
@priyangikajayasundara2795
@priyangikajayasundara2795 5 месяцев назад
හැමදේම සිතන පතන විදිහට සාර්ථක කරගන්න ශක්තිය ලැබෙන්න ඕනී ❤❤❤
@Meme-c7y2f
@Meme-c7y2f 5 месяцев назад
Ana nangi oya harima hodai ahankara na lokukamak na manussa kama hodata dananawa adarai godak oyala dannatama🇱🇰🇸🇦
@AsankaKumara-y6i
@AsankaKumara-y6i 5 месяцев назад
Oya dennama godak lucky ❤❤❤❤❤❤❤❤❤hamawelema hinawela innawa dakkahama asawe baha adarei godak dennatama. ❤❤❤❤❤
@tharumalsuganda1740
@tharumalsuganda1740 5 месяцев назад
Akka aiya online clz karanne nathida😢
@swamadushan6440
@swamadushan6440 5 месяцев назад
ඔයා හරිම නිහතමානි කලාකාරිනියක් මමත් මෙි විඩියෝ එකේ ඉන්නව නංගි ගොඩාාාාාාාාාාාාාක්ම ආදරෙයි ❤❤❤
@rajithapadmani2631
@rajithapadmani2631 5 месяцев назад
දලදා සමිදු සරණයි ඔබ දෙපලට
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 5 месяцев назад
ඔබ දෙපළට දළදා හිමි සරණයි
@samuddrakanthi7838
@samuddrakanthi7838 5 месяцев назад
Budu sarani oyalata❤❤❤❤❤❤❤❤❤❤❤
@shanthidhammika8978
@shanthidhammika8978 5 месяцев назад
තෙරුවන් සරණයි! ඔබ දෙපලට.
@DiliniBiyagama
@DiliniBiyagama 5 месяцев назад
Waw.හරිම හොද වැඩක් නංගියො. දරැවන්ට ඉගෙනුමට මෙහෙම දෙයක් කරන එක. සුභ පතනවා හදවතින්ම බුදු සරණයි
@sanjeewaniwijesinha5216
@sanjeewaniwijesinha5216 5 месяцев назад
අනෙ මම හිතුවා බබෙක් කියලා.මම ප්‍රාර්ථනා කරනවා ඒ හිනෙත් සැබැ වෙන්න කියලා.
@nimeshika-sewwandi
@nimeshika-sewwandi 5 месяцев назад
දී first is incorrect , bcz F is not a vowel letter and then it must correct as ද first 😊 good luck both of you❤
@danushkagunarath9362
@danushkagunarath9362 5 месяцев назад
When we want to empathize something we can use දි
@induwariranasinghe8329
@induwariranasinghe8329 5 месяцев назад
Kasun sir.my econ teacher...❤highly recommended class❤
@lakminikaushalya-vb8ek
@lakminikaushalya-vb8ek 5 месяцев назад
Congratulations 👏
@SemaliPerera-c5e
@SemaliPerera-c5e 5 месяцев назад
GOOD LUCK 🙏 ඔබ දෙපලටත් තෙරුවන් සරනයී 🙏 ❤❤❤❤❤❤
@vinusiriwardana
@vinusiriwardana 5 месяцев назад
@balasooriyabalasooriya-nv4qb
@balasooriyabalasooriya-nv4qb 5 месяцев назад
බුදු සරණ යි ❤❤❤❤❤❤❤❤
@Beanka-v4g
@Beanka-v4g 5 месяцев назад
ආදරේ ඔය හිනාවට මැනික ❤❤❤❤❤
@kanchanaherath1088
@kanchanaherath1088 5 месяцев назад
බුදුසරණයි දෙන්නටම.❤❤❤❤
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 5 месяцев назад
Woooooooow..adaeri oyalata goooooooodak patiyo..vinu..pana❤❤❤❤❤❤❤
@shyamalishyamali9565
@shyamalishyamali9565 5 месяцев назад
Ane oyawa matath dakinna thiyenawa nam akki man godak asai oyata kasun sar tath akki oyatath Hemadama sathutin inna lebewa kiyla prarthana karanawa ❤❤❤
@hashalikavindi6471
@hashalikavindi6471 5 месяцев назад
Hamadamath sathutin inna
@chandialwis9462
@chandialwis9462 5 месяцев назад
suba pathanawa dennatama hamadema sarthaka wenna kiyala theruwan saranai vinu oba depalata ❤❤❤❤❤❤❤
@RajendramMalini
@RajendramMalini 5 месяцев назад
Den dennaha tundenaha wenaha kale hari heunadaha 😃😃😃😃💕💕💕💕
@dreams7706
@dreams7706 5 месяцев назад
Thota ochchrada bn jeewithe denna thundena beri nam tho 15 k hari hadagnin. Thopi wage un ane bn anunge opdaupa hoyanna ma ne one un kamai hadanwa nam lamai hadai neththm nikn idi e minissu e minissunge heena walata yanwa thopi gode heththa lamai hadagena lamai karagahagena anith untath pada hadanwa yko un jeewithe widinawa 😂 tho araka kara kara lamai heduwa kiyla vinu pali ne bn gode geniye loke minissuta one thama heena thiyanwa one tharam denna ghun dena wenawata wada
@chithrafernandoo4801
@chithrafernandoo4801 5 месяцев назад
❤❤mg duwa may 6 o/L wibage gannawa Ethin maharagam panthi nadda sir wisthara karala apita denna puluwanda sir god bless you❤❤🌹🙏🙏
@NimeshaSalani
@NimeshaSalani 5 месяцев назад
විනු අක්කී ගොඩක් ලස්සනයි 💔 💔💔💔
@PattaKade
@PattaKade 5 месяцев назад
Oya harima nihathamai mama dakina saralama niliya oya
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 5 месяцев назад
අනේ මගේ පුතේ මගේ ඇස් වලට කදුළු ආවා ඔයාට මිනිස්සු කරන ආදරේ දැක්කම.මමත් ඔයාට ගොඩක් ආදරෙයි මගේ පුතේ.. මැරෙන්න කලින් මටත් ඔයත් එක්ක ෆොටෝ එකක් ගන්න තියේ නම් මට ගොඩක් සතුටු හිතෙයි පුතේ.. බුදුසරණයි දෙන්නටම. දළදා සමිදු පිහිටයි ❤
@adithyanirwanwijayawardhan2476
@adithyanirwanwijayawardhan2476 5 месяцев назад
Hmoo 😂😂😂😂
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh 5 месяцев назад
😅😅​@@adithyanirwanwijayawardhan2476
@madharadulanjali.
@madharadulanjali. 5 месяцев назад
Marenna kalin pin daham karaganna aunty. 4to eka aran gihin apaye gahaganna thama wenne nathnam.
@PrimaniSandunika-yt7fr
@PrimaniSandunika-yt7fr 5 месяцев назад
😂
@Oshadi.Uma.67
@Oshadi.Uma.67 5 месяцев назад
මේවා ඔයාම දාගත්ත කමෙන්ට්ස්ද 😂😅
@dilinifernando1494
@dilinifernando1494 5 месяцев назад
Harima lassanaii dennama..💕💕
@lakmaliewadikawa5929
@lakmaliewadikawa5929 5 месяцев назад
Congratulations 💐 theruwan saranai
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 5 месяцев назад
බුදු සරණයි 🙏🙏🙏❤️🌹🌹🌹
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 5 месяцев назад
Welcome to Kandy ❤️💐👏
@w7454
@w7454 5 месяцев назад
සුභ පැතුම් !!
@LochaniInduruwage
@LochaniInduruwage 5 месяцев назад
Budu saranay akki manikh ❤ and aiya patiya ❤
@PumuthuWeerakoon-gi6dx
@PumuthuWeerakoon-gi6dx 4 месяца назад
neamai sir
@seeta164
@seeta164 5 месяцев назад
Dalada samedu pehetai🙏🙏🙏🙏❤❤❤⚘
@chandaniedirisinghe2167
@chandaniedirisinghe2167 5 месяцев назад
අපරාදේ මම හිටයේ නැනේ, ආයේත් නුවර එන්න, ඔයාලට ගොඩාාාාාක් ආදරෙයි
@sachinijanadari1020
@sachinijanadari1020 5 месяцев назад
Congratulations both of you❤❤
@madushikamihirani6230
@madushikamihirani6230 5 месяцев назад
Mulinma subapathum karanna yana suba deta.ane nangi oya godak mshath wela muna godak mahathata penawa.ethakota kathai ane.tikk kettu wennako
@NC-ud1lk
@NC-ud1lk 5 месяцев назад
ඔය සතුට සැබැ ජිවිතේ සැබැ සතුටම වේවා!
@inokaino8506
@inokaino8506 5 месяцев назад
Good English walin ha sinhalen kiwwa ekata. ❤... Kasun sir.. Hoda nihathamani kenek waga penawa..... Jaya wewa.
@hashinisewwandi2194
@hashinisewwandi2194 5 месяцев назад
❤❤❤❤❤❤
@AlcatelUsee
@AlcatelUsee 5 месяцев назад
ජයම වෙවා ❤❤❤❤❤
@yyy-ye3ln
@yyy-ye3ln 5 месяцев назад
බුදුසරණ යි!!!
@NadeekaKG
@NadeekaKG 5 месяцев назад
බුදු සරණයි
@thejakarunarathna4779
@thejakarunarathna4779 5 месяцев назад
Theruwansaranay doni,putha tath hode.
@AsankaKodikara-s3b
@AsankaKodikara-s3b 5 месяцев назад
Hi vinu oyatha mage wayasamai
@malanikumarawadu3675
@malanikumarawadu3675 5 месяцев назад
Oyalage balaporontu issta sidda wewai partan karamu Teruwan saranai ♥️
@csgunasekara7912
@csgunasekara7912 5 месяцев назад
theruwan saranay diunuwen diunuwata path wewa akki
@erandiruwanpathirana175
@erandiruwanpathirana175 5 месяцев назад
හැමදාම සුබ ආරාංචි. 😅
@fareedaghani9334
@fareedaghani9334 5 месяцев назад
Harima sathutui
@Mihiruwan-i2x
@Mihiruwan-i2x 5 месяцев назад
@anomapriyadarshani1011
@anomapriyadarshani1011 16 дней назад
මමත් හිතුවේ කිරි සිහිනය කියලා. හරි කමක් නෑ. ඒ බලාපොරොත්තුවත් ඉක්මනින් ඉටුවේවා...
@VishmiAthapaththu-hc5rg
@VishmiAthapaththu-hc5rg 5 месяцев назад
Akki apith kandy❤
@Zzkl4932
@Zzkl4932 5 месяцев назад
Mage a.l. institute eka. The first kandy ape wasantha sir nisa A.L. udinma pass una
@PiyumiPiyumi-fp5gq
@PiyumiPiyumi-fp5gq 5 месяцев назад
Lassanai akki.budu saranai❤❤
@PiyumiPiyumi-fp5gq
@PiyumiPiyumi-fp5gq 5 месяцев назад
Kcc ekedi mata oyawa meet una akki.mata marama happy.adarai akkiyo.
@chithrafernandoo4801
@chithrafernandoo4801 5 месяцев назад
❤❤❤hari lassanai oya dennama mn goodaaaaka adarei hadawathinma mn oya dennata suba pathanwa All the best god bless you adarei..hemadamatha❤❤🤝🌹🌹
@sunilpalihawadana-vw8cn
@sunilpalihawadana-vw8cn 5 месяцев назад
Ikmanin daru sihina sebe wewa.......!!!
@AyanthieFernandez
@AyanthieFernandez 5 месяцев назад
God bless you both ❤️❤️
@nirmalbandara7829
@nirmalbandara7829 5 месяцев назад
සිංහල මීඩියම් Econ ක්ලාස් නැද්ද
@yvonnethomas380
@yvonnethomas380 5 месяцев назад
🌹❤lots gods blessings always 🙏
@Senasena-r8e
@Senasena-r8e 5 месяцев назад
Congratulations ❤
@sandhyaperera2690
@sandhyaperera2690 5 месяцев назад
Good luck ❤❤❤
@GimhaniMendis-nb8nh
@GimhaniMendis-nb8nh 5 месяцев назад
Budu saranai dalada samidu pihitai.🙏🙏🙏🥰🥰🥰
@chandramalkanthi2892
@chandramalkanthi2892 5 месяцев назад
🌹🌹🌹
@indakafernando2803
@indakafernando2803 5 месяцев назад
නොමිලේ ද
@sandunidewmini4678
@sandunidewmini4678 5 месяцев назад
Akki mata udawwak karannko,mata babala dennek innawa,ayalata rata chockalat tekak awannko akke oyata godak pin mage daruwo denna harima asai akke awata ,apita awa ganna වත්කමක් na akke
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 5 месяцев назад
Good luck kasun sir❤❤❤❤
@nilushaherath5286
@nilushaherath5286 5 месяцев назад
Ethakota wasantha sir
@dantidanti1017
@dantidanti1017 5 месяцев назад
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏💙💙💚💚♥️♥️💕💕
@saraweerasigha6539
@saraweerasigha6539 5 месяцев назад
Math meya ekka photo akak aran thiyenawa.meya harima hodai ane
@NasaCenter-jj6jy
@NasaCenter-jj6jy 5 месяцев назад
අාදරේයි මත් ගොඩක්❤❤ මත් කතා කරලා තියෙනවා සුටින් යද්දි දැකලා කොටිකහවත්තේ❤❤❤❤
@renukamanel5561
@renukamanel5561 5 месяцев назад
Budusarani🙏 adarei godak❤❤❤❤❤ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🎉🎉
@grnnthilakarathn31
@grnnthilakarathn31 5 месяцев назад
Mis me video eka matath denna mage chanall eke nuwara awata yaluwo godak innawa mama dannam meka
Далее
Одинокая сестра
00:14
Просмотров 18 тыс.