Тёмный

අපි දෙන්නගේ Q & A | ඒක තමයි ජීවිතේ හොඳම පාඩම | එක පාරටම මතක් උනේ එයාව | sachinthani | kdat | Q & A 

Sachinthani Kaushalya
Подписаться 171 тыс.
Просмотров 19 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 45   
@NethmiSinethma
@NethmiSinethma 2 месяца назад
ඒ කියන්නෙ දැන් පෙම්වතියක් නෙවෙයි ද 😔 ,මන් හිතුවෙ ඔයයි යශ් අයියයි real couple කියල අනේ
@Viyasilva
@Viyasilva 2 месяца назад
සචින්තනී අක්කගේ හිනාව ලස්සනයි 🥰 චමදරි අක්කත් ශෝයි ❤
@LalithaPerara-q8z
@LalithaPerara-q8z 2 месяца назад
යශ්,, රීදවනවාද‌‌‌,,සච්න්තනි,, අහිංසක යිමටත්හරි,,දකයි❤❤❤
@sanjeewabelpage814
@sanjeewabelpage814 2 месяца назад
බෝඩිමෙ යාලුවා ලගට යනවය් කිව්වම සචින්තනි අක්කාගේ මූන සෝක් අනේ
@NethmiSinethma
@NethmiSinethma 2 месяца назад
අම්මෝ ආදරේ වට්ටන්න පුළුවන් උපරිමේ වැටුනු තැනක් ,අක්කි හරි ඔක්කොටම කලින් අපි අපිට ආදරේ කරන්න ඕනි,එතකොට අතෑරෙන ඕනිම දේකට දරාගෙන ඉවසගෙන මූණ දෙන්න පුළුවන්
@anuraranaweera7746
@anuraranaweera7746 2 месяца назад
Lassanayi Sachinthini, ඔය දෙන්නාගෙ යාළුකමට ජයම වෙවා, හොද straight forward කතා කරා ,ඇත්ත කතාව ලබපු අත්දැකීම් එක්ක නියමයි,බැලු අයට වටිනා අදහස් ටිකක් ලැබුනා ජිවිතය ලස්සන කරගන්න,නියමයි ,තව බොහෝ කාලයක් තියෙවා ඔය ලස්සන යළු කමට ❤❤❤❤😊😊😊😊
@manojimadumali2425
@manojimadumali2425 Месяц назад
සචින්තනී...ඔයා ගොඩක් දක්ෂයි කියා දෙන්න ආදරේ තරම් නාට්‍යේ ඔයා රගපානව අපිට දැනුන්නෑ ඒ තරම් හරිම සජීවී ඒ රංගන හැකියාව....ඔයාගෙ රැකියාවත් සමග හොඳ නිර්මාණවලට එන්න අපි බලන් ඉන්නවා ...සමහර episode වල ශලනි,ඔයා යශ් , නැත්තම් කතාව වැඩක් නෑ කියල හිතුන වාර අනන්තයි.. කොහොම උනත් ඔය දෙන්නම ගොඩක් ලස්සනයි ...❤❤චමදරී ඔයා නවක උනත් දක්ෂ දෙන්නෙක් .. දෙන්නටම සුභ පතනවා♥️
@NethmiSinethma
@NethmiSinethma 2 месяца назад
අනේ යශ් එක්කත් vlog එකක් කරන්නකො
@cinderella9826
@cinderella9826 2 месяца назад
චමදරී නිකන් ආශාවරී එකේ actress වගේ
@IsharadulanjaliDulanjali
@IsharadulanjaliDulanjali 2 месяца назад
Wedak na ane mn hithuwe oyai yash denna adare karanawa kiyala
@anupriya542
@anupriya542 2 месяца назад
Sachinthya ගැන video ekak කරන්න 😍
@Chathurikaanthony
@Chathurikaanthony Месяц назад
sachinthaniwa swapna drama eke swapna wage pene mata witharad😊
@Ruwanithakshila-hi9pc
@Ruwanithakshila-hi9pc 2 месяца назад
අනේ ඔය දෙන්නා හරිම ලස්සනයි.ආදරෙයි දෙන්නටම.❤❤❤
@madaradilrukshi
@madaradilrukshi 2 месяца назад
අනේ කායා පැටියා ශෝක්❤❤
@GeethaRathnayaka-k3x
@GeethaRathnayaka-k3x Месяц назад
ගොඩක් ආදරෙයි
@denuwarimethsadi6301
@denuwarimethsadi6301 2 месяца назад
යෂ් අයියා නෑ ද
@sriyanimalkanthi4255
@sriyanimalkanthi4255 2 месяца назад
Oya dennama godak lassanai❤❤❤❤
@FathimaAmana-k7u
@FathimaAmana-k7u 2 месяца назад
Video is superb fantastic 😻
@KADassanayaka
@KADassanayaka 2 месяца назад
Akki oya dwasak ape factory ekta awa
@LalithaPerara-q8z
@LalithaPerara-q8z 2 месяца назад
අයියො❤සැළෙන්නළුපා❤❤❤දුව,,දෙවි,,පිහිටයි
@sanjeewanisamaranayaka525
@sanjeewanisamaranayaka525 Месяц назад
❤❤
@GaguniAdithya
@GaguniAdithya 2 месяца назад
ආදරනීය සහෝදරියන් දෙන්නෙක් සහ නිහතමනිී චරිත දෙකක්❤❤❤ආදරෙයි මහ ගොඩක්❤❤❤
@OshiniDayaratne
@OshiniDayaratne 2 месяца назад
Chamadari akka ❤❤❤❤❤❤
@bimanshaliyanage8610
@bimanshaliyanage8610 2 месяца назад
dathii❤
@depekariyangani4343
@depekariyangani4343 2 месяца назад
Digasi & chamadari hodata kara
@DilhaniSamankumari-t2z
@DilhaniSamankumari-t2z Месяц назад
❤❤😊😊🎉
@vinadadinusarawithcrazymus3754
@vinadadinusarawithcrazymus3754 2 месяца назад
😻
@chameeliyange5581
@chameeliyange5581 2 месяца назад
අනේ මං හරිම ආසයි ඔය දෙන්නට 😍😍
@VindyandAshen
@VindyandAshen 2 месяца назад
🤍🫶🏻
@thushsena7828
@thushsena7828 2 месяца назад
Shalini fernando ge bawwage namath kayaa🐕
@IsharadulanjaliDulanjali
@IsharadulanjaliDulanjali 2 месяца назад
❤❤❤❤
@KumuduMadurangi-p2h
@KumuduMadurangi-p2h 2 месяца назад
❤❤❤❤❤👍👍
@nuwanivitharana490
@nuwanivitharana490 2 месяца назад
❤❤❤
@TharushiWeerasingha-sg6zj
@TharushiWeerasingha-sg6zj 2 месяца назад
❤️❤️❤️
@nisansalapriyadarshani4764
@nisansalapriyadarshani4764 2 месяца назад
❤❤❤
@hirunikaveesha5156
@hirunikaveesha5156 2 месяца назад
❤❤❤
@hiruninishadini6637
@hiruninishadini6637 2 месяца назад
❤❤
@sameeraherath570
@sameeraherath570 2 месяца назад
❤❤
@thashara639
@thashara639 2 месяца назад
❤❤
@anuradharanasinghe-k9p
@anuradharanasinghe-k9p 2 месяца назад
@piuminisansala7705
@piuminisansala7705 2 месяца назад
❤❤❤❤❤
@user-wk4rp3nz8d
@user-wk4rp3nz8d 2 месяца назад
❤❤❤
@imashanilakshi5935
@imashanilakshi5935 2 месяца назад
❤❤😊😊
@KarishiniYashodha-l6v
@KarishiniYashodha-l6v 2 месяца назад
❤🥰
@nawinisaubhagya5608
@nawinisaubhagya5608 2 месяца назад
❤❤❤
Далее
DEMONS ARE ATTACKING BRAWL STARS!!!
09:08
Просмотров 15 млн
Ванька пошел!!!! 🥰
00:18
Просмотров 1,4 млн
DEMONS ARE ATTACKING BRAWL STARS!!!
09:08
Просмотров 15 млн