Тёмный

අපි නටපු විදිහ හිනා නොවී බලන්න🍾🥳| A Day in My Life✨| Family Trip💕| සිංහල 🇱🇰 

Anne Yelina
Подписаться 61 тыс.
Просмотров 30 тыс.
50% 1

Опубликовано:

 

17 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 113   
@anushadilhani7320
@anushadilhani7320 Год назад
හරිම ජොලි අක්කියෝ ඒ වගේම ශෝක් ආදරණිය පව්ලක් අය්යාගේ පැත්තේ අයයි අක්කිගෙ අය්යය් හරිම ලස්සන හිත් තියෙන කට්ටියක් ඔයාලා හැමදාම ආදරෙන් ඉන්න 😘😘❤️❤️
@AnneYelina
@AnneYelina Год назад
ආදරෙයි පැටියෝ..💕💕💕
@rashmijayakodi
@rashmijayakodi Год назад
අනෙ අම්මේ 😂 මරුහලෝ..... මාරම සතුටුයි අක්කේ ඔයාල මෙහෙම සතුටින් ඉන්නවා දැක්කම... ජීවත් වෙලා ඉන්න මේ කාලෙදි සතුටින් ඉන්න ඕනේ හැමෝම එකට...🤗
@AnneYelina
@AnneYelina Год назад
ඔව් පැටියෝ..💕💕💕
@nethuninathasha2867
@nethuninathasha2867 Год назад
ඔයාගේ නංගිනම් පිස්සු කෝලමක් .............ඔයාලා හැමෝටම බුදු සරනයි 🙏🙏🙏 සතුටින් හිනා වෙලා ඉන්න හැමදාම 🌼❤️🌼
@nishanishashikala1264
@nishanishashikala1264 Год назад
අක්කෙ මන් ඔයාට හැමදාම රිප්ලයි දානවා මන් මේක අද කියනවා අක්කෙ ...කවදාවත් නොදැකලා තිබ්බත් හරිම ලස්සන ඒවාගෙම පින්වන්ත ගොඩක් ගුනයහපත් අක්කෙ ඔයා ....මන් දැක්ක හරි නිහඩ චරිතයක් අක්කෙ ඔයා ...ඔයාගෙ හැමදේම සාර්ථක වෙන්නෙ ඔයාගෙ ගුනයහපත් කමින් අක්කෙ හැමදාම සතුටින් ඉන්න අක්කෙ දවසක අනිවාර්යයෙන් ඔයාව හම්බෙන්න ආසයි අක්කෙ ...තව එකක් හිත නිවන කටහඩක් ගොඩක් ආදරෙයි මගෙ අක්කෙ හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️
@AnneYelina
@AnneYelina Год назад
දවසක අපි අනිවාර්යයෙන්ම හබ්බවෙයි නංගා..💕💕
@nishanishashikala1264
@nishanishashikala1264 Год назад
@@AnneYelina හම්බවෙයි නෙවෙයි අක්කියො අක්කිව අනිවාර්යයෙන් හම්බවෙන්න ආසයි ...අක්කා කොහෙද ඉන්නෙ අක්කෙ කොහෙද වැඩිපුර යන්නෙ 😊😊😊😊
@amalshajayasingha75
@amalshajayasingha75 Год назад
Pattai akkiyoo kastiyge dancenm 😂😊😊😍
@jayanipradeepa3411
@jayanipradeepa3411 Год назад
ඔය සතුට හැමදාම ඔයා එක්කම රැදේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ..හරිම ලස්සනයි .trip එකේ ඉතිරි ටික බලන්න මග බලන් හිටියේ...ආදරේන් ඉන්න හැමෝම එක්ක...😍😍😍😍😍😍
@AnneYelina
@AnneYelina Год назад
අනේ..ආදරෙයි පැටියෝ💕💕💕
@shineimalsha568
@shineimalsha568 Год назад
අයියට ලස්සනට සින්දු කියන්න පුලුවන්නේ අක්කියෝ ...ඔයත් එදා කිව්වා ලස්සනට ❤️❤️
@isuriprasangi2372
@isuriprasangi2372 Год назад
Kochchara beluwath epa wenne nangiyoooo❤❤ pissuwak wage ape hithatath sathutak denenawa❤❤❤ hemadama adare sathuta thiyenna ona oyalage Paul deke aes wahak nam wadinna epaa❤❤❤
@pathumikumaradasa7442
@pathumikumaradasa7442 Год назад
Hi Good Morning Akki Manika ♥️♥️♥️ Onna Adath Video Eka Daapu Gaman balanna awa ♥️♥️♥️😍😍😍Love You ♥️😍🦋
@sanchalacool7329
@sanchalacool7329 Год назад
Woww harima lassanai aiyage voice eka.❤❤❤
@dinushagunasekara9389
@dinushagunasekara9389 Год назад
Hamadama jeevithe thiyanakam me sathuta vidinna labewa ....sathutin enna akki adarei hamotama❤️❤️❤️❤️👍
@MadhuSankha-r3z
@MadhuSankha-r3z 26 дней назад
Aiya sindu kiyanawa ලස්සනයි ❤
@lihinilihini4120
@lihinilihini4120 Год назад
අක්කිටත් යහපත් ම වේවා..! අක්කගේ වචන හිත නිවනවා අක්කේ...🥺
@AnneYelina
@AnneYelina Год назад
අනේ..ආදරෙයි පැටියෝ💕💕💕
@shineimalsha568
@shineimalsha568 Год назад
කෑම හදන ගමන් dance කර කෙනා තමා හොඳටම කරේ 😁😁😁
@niroshansandamal48
@niroshansandamal48 Год назад
Mage 1st comment aka akkiii...aiyanan maarama funny ...akkige thaththii ko
@kaveeshakavindi880
@kaveeshakavindi880 Год назад
Eka maru 🥰😍😘❤️
@shashininuwanthika-7081
@shashininuwanthika-7081 Год назад
Oyalage video akak ahanban dakke hari lassanae
@AnneYelina
@AnneYelina Год назад
Thank you…💕🌸🙏
@cheramidealwis1063
@cheramidealwis1063 Год назад
අනේ මැණික ඔයාලට මේ වගේ හැමදාම ආදරෙන්‍ සතුටින් ඉන්න ලැබේවා
@AnneYelina
@AnneYelina Год назад
ස්තූතියි නංගා..💕💕
@cheramidealwis1063
@cheramidealwis1063 Год назад
@@AnneYelina ❤❤❤❤
@sanjushenara6882
@sanjushenara6882 Год назад
Patta hoda adaraiiiii ❤❤❤❤❤❤
@jayanipradeepa3411
@jayanipradeepa3411 Год назад
අක්කේ නවල් වල කතා වල ලස්සන ආදර කතා කියවලා තියනවා එත් මම දැකපු ලස්සනම ආදර කතාව ඔයා..අයියා ,ඒ පවුලේ අය ,ගෙදර අය මේ හැමෝම එක්ක එක වගේ ආදරයක් කියන්නේ..ඔයා ගොඩක් වාසනාවන්තයි...
@AnneYelina
@AnneYelina Год назад
අනේ..ස්තූතියි පැටියෝ💕💕💕
@anushkaperera372
@anushkaperera372 Год назад
anee maru nago lassanai oyage famili eke kattayath api wagema tamai😂 lawata podi ekak tiyanawa innakan hamoma ekka satutin enna ona jeewite harima kotai satutin gata karamu jaya wewaa oyalata ❤
@wajirapriyangani5219
@wajirapriyangani5219 Год назад
Godak lassanai nangi me sathuta hamadama me widiyata radewa!!
@sandalitharaka3167
@sandalitharaka3167 Год назад
Nuwara eliye akkila nathra wela hitapu thanaa khd akki
@harshipaboda4768
@harshipaboda4768 Год назад
Wow😍 Akki's hubby bole's voice❤️ multi talented❤️‍🔥
@akilawick4710
@akilawick4710 Год назад
Me video eka genakam balan hitiya mama nam.harima lassanai nangi oyage family eka nam hodata enjoy Kara neda
@amenshuresh9610
@amenshuresh9610 Год назад
Oyage nangi shok anee❤️❤️💃
@thakshilapriyadarshani1724
@thakshilapriyadarshani1724 Год назад
ලස්සනයි අක්කි .තවත් මෙහම සතුටින් ඉන්න වාසනාව ලැබේවා ඔයාට . බුදු සරනයි අක්කියෝ 💞💫🥺❤️
@prabashiblogs3310
@prabashiblogs3310 Год назад
Lassanai ane aiyage voice eka aththata shok family dekak fan thamai
@hiruniamanda9938
@hiruniamanda9938 Год назад
අනෙ අක්කි ගොඩක් ෂෝක් අනෙ මෙවා දකිත්දි හරිම අසයි
@ranmimadara2412
@ranmimadara2412 Год назад
Lassanai akki ada video eka hemadama sathutin parissamin inna akki God bless you and your family ❤️❤️❤️❤️💖
@hashinihashini6761
@hashinihashini6761 Год назад
Ko akkiyo oyage thaththa mn oyage vlog wala eyawa dakala ne
@AnneYelina
@AnneYelina Год назад
Anniversary,Christmas Vlog wala innawa patiyo balanna..💕💕💕
@ashiyuwanika9004
@ashiyuwanika9004 Год назад
අනේ ann dear. ඔයාලට වඩා අපිට ගොඩක් සතසතුටුයි 💟💟💟
@ayeshadamayanthi8547
@ayeshadamayanthi8547 Год назад
Godak godak lassanai akke.parissamen inna❤❤❤
@waw5972
@waw5972 Год назад
Nangi love story eka kiyannako 💕
@wvhirunithathsarani5512
@wvhirunithathsarani5512 Год назад
මරු අනේ ඔයාල❤️🤗
@nimeshdaham2648
@nimeshdaham2648 Год назад
අනේ ඔයාලා හරි ජොලිනේ,😘😘
@HasaranganiPramodika-zl4dm
@HasaranganiPramodika-zl4dm 9 месяцев назад
Akkilge nanganm mru hbi😄😆😆
@shineimalsha568
@shineimalsha568 Год назад
අනේ හරිම සතුටුයි අක්කියෝ හදවතින්ම සතුටුයි ....හැමදාම ඔය වගේම සතුටින් ඉන්න..vedio එක බලනකොට ඉබේටම අපේ මූණට හිනාවක් එනව කියන්නේ ඒක හදවතටම දැනෙන නිසා..බුදුසරණයි අක්කියෝ ඔයාලා හැමෝමටම ❤️❤❤️❤️
@AnneYelina
@AnneYelina Год назад
අනේ..ආදරෙයි නංගා💕
@sarojaudayangani5172
@sarojaudayangani5172 Год назад
අනෙ මරු 👌😍😍
@achalaudayangani7780
@achalaudayangani7780 Год назад
අක්කේ කොහෙද නතර වේලා හිටියේ කියන්නකො
@n.imashajaliel751
@n.imashajaliel751 Год назад
අම්මො අද 👌 මරු
@Kidsbabyinrashmi23
@Kidsbabyinrashmi23 11 месяцев назад
Akki me villa eke name eka mokdda akki ❤❤❤
@disarayasasni7153
@disarayasasni7153 Год назад
akkge love story eka ona 🥰
@dileka5235
@dileka5235 Год назад
Owwww
@lifewithsanji2207
@lifewithsanji2207 Год назад
Aiya maarama talented😍😍mafe boyfrienduth oya wage .Lassanata sindu kiyanawa ,ragaanawa ,dance karanawa😍😍❤️❤️❤️
@shineimalsha568
@shineimalsha568 Год назад
Akkiyoo koi me sathiye vedio eka..❤️❤️
@AnneYelina
@AnneYelina Год назад
Heta genawa patiyo..💕💕💕
@shineimalsha568
@shineimalsha568 Год назад
@@AnneYelina hari akkiyo ❤️❤️❤️❤️
@nilakshiwijesinha.8813
@nilakshiwijesinha.8813 Год назад
Sha maraine akki oyage family eka. Ayyage voice perfect💯👍👏. Akka godak lassanai. Adarei hamadamath wage. Budu saranai parissamin Inna
@AnneYelina
@AnneYelina Год назад
Adarei nanga💕💕💕
@chanakamadhusanka926
@chanakamadhusanka926 Год назад
Wow lassanaiy ane
@lahiruprasanna3683
@lahiruprasanna3683 Год назад
Aiya nam joli porak 😍❤️
@ruwanirathnayaka6931
@ruwanirathnayaka6931 Год назад
ආදරෙයි අක්කි.යහපතක්ම වේවා.
@heshanialuthge5713
@heshanialuthge5713 Год назад
අයියා නම් මරු අනේ...😁🤣
@MadhuSankha-r3z
@MadhuSankha-r3z 26 дней назад
Aiya maru❤😂
@cheramidealwis1063
@cheramidealwis1063 Год назад
Ayya 's voice is awesome
@yashodharamanayake2120
@yashodharamanayake2120 Год назад
Lassnai akki..❤️❤️🥺
@AnneYelina
@AnneYelina Год назад
Thank you patiyo..💕🌸
@sandunihansani3633
@sandunihansani3633 Год назад
Aneee maru oyala..funny family ♥️😘
@sachinidilhara2421
@sachinidilhara2421 Год назад
Mama oya vlog ekak danakan balan hitiye akki
@devindikaranmini1765
@devindikaranmini1765 Год назад
Harima pudumai adare kiyna wachane..eka lebena kenata hitha purawala adare lebeddi kawadawath a hegima hari vidihata nolebena ayath innawane a kohoma unath akka man harima asai oyalage adareta harima lassanai kaviyak wage aththatama...oya wasanawanthai ehema adare labanna..sathutin inna akka hemadama..🥺🥺😘❤️
@AnneYelina
@AnneYelina Год назад
Anee..hamotama lassana adarayak labenna kiyala prarthana karanawa patiyo…💕💕💕
@dhanushkadhanushka8671
@dhanushkadhanushka8671 Год назад
Marama ලස්සනයි අක්කේ 😍❤️
@shenalishena6121
@shenalishena6121 Год назад
Aneeeeee shoi akki kiyala vedak neha hena funy famaily ekak oya hari luky hemadama satutin inna
@isharasandamali3124
@isharasandamali3124 Год назад
ගොඩාරියක් ලස්සනයි අක්කියෝ. ආදරෙයි.💞❤️😘😍
@samadirashmika3212
@samadirashmika3212 Год назад
Ane shoi.aiya aye කවදාවත් ynne nedda akko.❤️😊
@nishanthikodi5888
@nishanthikodi5888 Год назад
Niyamai supirie nango
@dasindugimhna9340
@dasindugimhna9340 Год назад
Akki oya wga hma kelkma wasanawantha nm ma loka kchra lassnda
@AnneYelina
@AnneYelina Год назад
Oyata godak wasanawanthai patiyo..💕🫶
@kushaniprabodika3516
@kushaniprabodika3516 Год назад
Adeh mru aaa 💃💃💃
@achi2181
@achi2181 Год назад
Nails gana video karannako dr plz
@saumayasandunika-mp6hq
@saumayasandunika-mp6hq Год назад
Hari lassanai akki...adarei
@samanhettiarachi1590
@samanhettiarachi1590 Год назад
සුපිරි යි ❤️😁
@kasunnanayakkara383
@kasunnanayakkara383 Год назад
Lovely couple ❤️ Lovely places ❤❤❤❤
@AnneYelina
@AnneYelina Год назад
Thank you 🙏
@imeshdilshan6826
@imeshdilshan6826 Год назад
Oy denna shoi akki 😙♥️
@chamodihiranya7931
@chamodihiranya7931 Год назад
We stayed in the same place @Nuwereilyeh few months back ❤️🔥Nice place it was
@theekshanalakmali
@theekshanalakmali Год назад
Shoi Hamadama sathutin inna❤
@kumarikarunarathna9839
@kumarikarunarathna9839 Год назад
අක්කි මේ සින්දු කියන්න song එක ව්තරක් ගන්නෙ කොහොද කියන්නකො දන්නැති නිසා අැහැව්වෙ
@AnneYelina
@AnneYelina Год назад
Karaoke songs ගන්න නංගා..🌸
@hirunidilanka1068
@hirunidilanka1068 Год назад
ලස්සනයි 😘
@slstorytime2823
@slstorytime2823 Год назад
Kattiyaga dance ek tamai maru ♥♥
@ashaniashani6010
@ashaniashani6010 Год назад
Ane oya akki patiyo ape gewal pathen gihen thiyenne mta godak duakai oyawa as dekata dakinda bari una eka gena matanm oyawa akki log ekak aran aenakn pissuwk wage ai dnne mage sahodarii mn oyata oyage hemotama godakkkkkkkk adreeiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii mage panatath wada akkiyyooo hemdama sathuting inda ,,,,,,,, mata oywa kawdahari mn merenda kalin dakinda oni as dekata ekai mage kamathha akiyooo adreeiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii mage akkita hemotama
@AnneYelina
@AnneYelina Год назад
Api dawasaka aniwaryenma hambawemu nanga..adarei💕💕💕
@nisansalasanjeewani2949
@nisansalasanjeewani2949 Год назад
අනේ අද video එකත් මාරම ලස්සනයි අක්කියෝ❤️❤️
@chalanimunasinghearachchig3216
😂maru maru ❤ you all
@hansinikeshala3885
@hansinikeshala3885 Год назад
Nangii tmii mru.... 😃
@ireshaireshairesha
@ireshaireshairesha Год назад
Wawuu super
@ushanpahasara5354
@ushanpahasara5354 Год назад
Lassani akke
@roshanroshan5965
@roshanroshan5965 Год назад
Naga oyage habi boole ge job eka mokadda koi rateda inne kocchara kaalayak ratada ai oya eya lagata yanne natthe oyage vidio harima aasawen balanne
@ekalasewwandi4092
@ekalasewwandi4092 Год назад
❤️😍
@galanilozanne
@galanilozanne Год назад
Full of athal day 😂❤
@anjalisadisha1065
@anjalisadisha1065 Год назад
❤️❤️❤️
@thiliniprabodaneelawasam1629
Adaraniya paulak
@sikindurehan346
@sikindurehan346 Год назад
❤️❤️❤️❤️❤️❤️
@kaveeshanethsarani1499
@kaveeshanethsarani1499 Год назад
❤️💛
@samithanirosh5983
@samithanirosh5983 Год назад
Jp nagooo oyaka hamotama
@sharmilasamuel2286
@sharmilasamuel2286 Год назад
❤️❤️❤️❤️❤️
@hirushipramodya5232
@hirushipramodya5232 Год назад
Akke akkage videos blnna gaththe lagadi idan eth mama dawasata videos 5k vithra blnawa akkage🥺mama 1St timr ada thamai comment ekak danne mata akkiwa hambenna one🥺mama colomba inne akka ehe eddi kahiru instra ekata msg ekak dannko🥺
@AnneYelina
@AnneYelina Год назад
Ane..adarei patiyo💕🌸
@hirushipramodya5232
@hirushipramodya5232 Год назад
@@AnneYelina love you akki 😘
Далее
Eminem НА РУССКОМ💔
00:30
Просмотров 444 тыс.