Тёмный

අපි නොදන්න Law - ජනාධිපති සමාව | Law of Sri Lanka on President's Pardon in Sinhala 

Legal Action
Подписаться 20 тыс.
Просмотров 1,4 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 19   
@chaminduhasantha2809
@chaminduhasantha2809 3 года назад
🙏🙏🙏🙏🙏🙏🙏 නීතිඥතුමනි , සාධනීය වූ දැනුවත් කිරීම වෙනුවෙන් ඔබතුමන්ට මහා පුණ්‍යානුමෝදනා වේවා ! සම්මා සම්බුදු සරණයි ! රණසිහළ ශ්‍රී රුහුණුමාගම්පුරගේ චමිඳු හසන්ත ලංකාධිනායක
@lgp-nilantha-
@lgp-nilantha- 2 месяца назад
සර් වෙරළ සංරක්ෂණ පනත හා ඒ සම්බන්ධව නීති ගැන වැඩසටහනක් කරන්න
@Sumanarathanap
@Sumanarathanap Год назад
ගොඩාක් වැදගත් ....
@අචින්තරවිශංක
බොහොම ස්තූති.
@bandusena59kottege45
@bandusena59kottege45 Год назад
මහත්මයාණෙනි හැකිනම් අපට ගුවන් යානා පැහැර ගැනීමට බලපාන නීතිය ගැනද අපව දැනුවත් කරන්න .ස්තුතිය තෙරුවන් සරණයි
@Akila_Mallawaarachchi
@Akila_Mallawaarachchi 3 года назад
👍
@kavindaviduranga3588
@kavindaviduranga3588 2 года назад
සමාව දුන්නට පස්සේ මූලික අයිතිවාසිකම් පෙත්සමකින් අයෙ නඩු දාලා ඒ තීන්දුව අයින් කරන්න පුලුවන්ද ?? ඊට පස්සෙ අයෙ සමාව දෙන්නත් පුලුවන්ද ??
@NEST10SD
@NEST10SD 3 года назад
" ජනාධිපති තනතුර අපේ රටේ මිනිස්සුන්ගෙම මෝඩකම හින්දා බාල්දු උනාට වෙන රටවල දේශපානිකව ඒක උත්තරීතයි " .....ඔබතුමා ට මතකද 😁
@benfernando6418
@benfernando6418 3 года назад
අම්මපා කාටහරි වැඩක් දෙනවා... ජනාධිපති සමාවෙන් බේරෙන්න පුලුවන්..😂 මේවා දකිනකොට හරිම දුකයි. රටේ නීතිය කෙතරම් බාල්දු වෙලාද??? 😥😥
@LegalAction
@LegalAction 3 года назад
හැබැයි ඉතින් ඊට කලින් ජනාධිපතිතුමා එක්ක හිතවත්කමක් හදාගන්නත් ඕන
@benfernando6418
@benfernando6418 3 года назад
👍👍
@mordentecstyle.vision112
@mordentecstyle.vision112 3 года назад
එතකොට sir ඔය නීතීය පොඩී මිනිස්සු හට බලපාන්නේ නැතීද.... පොලීසිය විසින් අත්තොනොමතිකව සිර විදින අය හට සොයා බලා ඔය නීතිය ක්‍රියාත්මක කරන්න බැරීද..
@LegalAction
@LegalAction 3 года назад
පොඩි මිනිහටත් අදාලයි ඒක ඉතින් ජනාධිපතිතුමාම තමා කරන්න ඕන මොකද ඒ බලය තියෙන්නෙ ජනාධිපතිතුමාට විතරනේ
@lucksasi5648
@lucksasi5648 3 года назад
Maget aayu gena dirgaayu labathwa ratata naya nethi obawa siyalu devi deewathaawun aaraksaa karathwa bs uthumaaneni
@BanduBandula-gv5dk
@BanduBandula-gv5dk 10 месяцев назад
🤦🧠👈☝️🐯👈☝️💇♥️🙏
@milroykoelmeyer
@milroykoelmeyer Год назад
The courts must be independent .&the Warding of tje jjudge must be the fimal No prisidemt should imer fear with the fimal judgement most of the PRs are Ignorant about the Law (good example is i Mihithripala)this power must be reemoved from the PRs. This has done More mistakes &bad than good l hope when Elected pRS සජිත් pramadasa will make the law&orde Free from the Excsecitive PRs power pR Honourable රණසිංහ pramadasa never got involved in judgement of the Court .
@BanduBandula-gv5dk
@BanduBandula-gv5dk 10 месяцев назад
🤦👈♥️☝️🌐👈
@oshanaranga3878
@oshanaranga3878 3 года назад
👍
Далее