Тёмный

අපි නොදන්න Law | Law of Sri Lanka in Sinhala 

Legal Action
Подписаться 20 тыс.
Просмотров 3,8 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 68   
@sandyawijeratne5290
@sandyawijeratne5290 3 года назад
සුදත්තගේ.විඩියෝ එකෙන් දැන ගත්තේ. හුඟක් වටින වැඩක්. සුබ පැතුම්.
@LegalAction
@LegalAction 3 года назад
බොහෝම ස්තුතියි ස්තුතියි යාලුවන්ටත් බලන්න share කරන්න
@sandyawijeratne5290
@sandyawijeratne5290 3 года назад
@@LegalAction අනිවාර්යයෙන්ම
@nandanagunarathna1367
@nandanagunarathna1367 3 года назад
අපි නීතිය ගැන ගොඩක් දේවල් දන්නෙ නෑ.ඔබ තුමාට බුදු සරණයි දෙවි පිහිටයි
@senavirathnawk.6864
@senavirathnawk.6864 3 года назад
බොහොම ස්තූතියි ඔබ තුමාට අපව දැනුවත් කලාට🙏🙏🙏
@peterdavid6950
@peterdavid6950 3 года назад
Proud to be a subcriber. Just now I knew about your youtube page. Thank you sir for sharing your knowledge to others.
@LegalAction
@LegalAction 3 года назад
Thank you, pls share with your friends
@Sumanarathanap
@Sumanarathanap Год назад
ඉතාමත් වැදගත්
@neluwekankanamage5202
@neluwekankanamage5202 3 года назад
Sudantha thanks lot......👍
@powerdispalylanka5732
@powerdispalylanka5732 3 года назад
Genuinely a good effort. All the very best It’s really useful to get the knowledge. Your briefing is very clear and professional.
@LegalAction
@LegalAction 3 года назад
It's my pleasure
@victorhapurachchi8705
@victorhapurachchi8705 3 года назад
එළකිරි
@shanthiwickramasinghe1546
@shanthiwickramasinghe1546 Год назад
Godak hoqayi ap nodanna dewal danuwath kirrma sthuthuthiyi oba thumaata.
@alankarageleela1704
@alankarageleela1704 2 года назад
Sir mama Ada tamai palaweni wathawata sirge programs beluwe.... a okkoma godak godak watinawa godaak watinawa... wishehama karanawa wenne, a okkoma samanya sarala ahinsaka minissuntath terum genimata pahasu widiyata ithamath saralawa obathuma pahedili karanawa a witharak nemei ithamath ketiyen wedagath karunu tika pahedili karanawa... mama eka digata programs 5 wage beluwa .... ANITH de tamai sir neethiya pilibanda samanya janathawata denuma bohoma alpai. A nisa janathawa wenuwen karana sewawak widiyata me haraha tawa tawath neethimaya denuma bedana lesa illa sitinawa. THAWATH WEDAGATH DEYAK TIYE SIR, mamath private ayathanayaka weda karanne lankawe loku company ekak . Ape staf ayatath vaccine eka aniwarya kala .... godaak aya akameththen gaththe. Kohoma hari yam pirisak gtte nathiwa hitiya.... anthimedi vaccine ganne nathi ayatath gannama una. Aththamai neethiya genath rata genath loku kala kireemak athi una.... thanks obathumata
@rasadariimesha2981
@rasadariimesha2981 3 года назад
Sir O/l lamyanit beheth vidinne nathuw pasal valat baraganne nalu sir ekta mokd karnne beheth vidinna akmththi sir
@Sahashra.J
@Sahashra.J 3 года назад
Injection eka gahaganne nethiwa rata yanna ba karunakarsla apita ekata leagal document ekak ganna puluwanda?
@chaminduhasantha2809
@chaminduhasantha2809 3 года назад
🙏🙏🙏🙏🙏🙏🙏 නීතිඥතුමනි , සාධනීය වූ දැනුවත් කිරීම වෙනුවෙන් ඔබතුමන්ට මහා පුණ්‍යානුමෝදනා වේවා ! සම්මා සම්බුදු සරණයි ! රණසිහළ ශ්‍රී රුහුණුමාගම්පුරගේ චමිඳු හසන්ත ලංකාධිනායක
@srilankanature9935
@srilankanature9935 3 года назад
දීර්ඝායු වේවා ඔබතුමාට
@himinlk
@himinlk 3 года назад
Police arrest ekakadi lawyer kenekge sahaya ganna widiya gena video ekak karannako 😊
@malkanthiperara7122
@malkanthiperara7122 3 года назад
Sir pudgalek anshaya sawaya kala apata laba deya utu e f p mudala .ayadum kala dena sita makalaya .tula .gaveya utuda keya neteyak tebada? Natahoth kawada ho dana taka bala siteya utuda? Karunakara pahada danna estute.
@LegalAction
@LegalAction 3 года назад
ගැටලුව පැහැදිලි නොමැති බැවින් කරුණාකර 0717383323 ඇමතුමක් ගන්න
@ishgirlfunnyclips
@ishgirlfunnyclips Год назад
Mata dena ganna puluwand sir,,police b report eka,මහාධිකරණයේ masa thunak giayata passe enn ona neda,,eka genwagann wenama illimak lawyert krnn puluwand,,sir reply me,,
@LegalAction
@LegalAction Год назад
පොලීසියේ B report එක ලබාගන්න පුළුවන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් නීතිඥවරයකු මාර්ගයෙන් එහිදී එය ලබාගත හැක
@bonzostudios2975
@bonzostudios2975 2 года назад
Sir what to do if aneighbours smokinging bothers us when speaking regarding this there is a set of ladies coming front thretening me as im alone with my wife and kids what can i do
@nuwan.wakishta.4333
@nuwan.wakishta.4333 3 года назад
ගොඩක් වැදගත් දෙයක් සර්.
@LegalAction
@LegalAction 3 года назад
බොහෝම ස්තූතියි. යාලුවොන්ටත් share කරන්න
@srilankanature9935
@srilankanature9935 3 года назад
Sir mata wayasa 24y sir mm beheth vidinna kamathi na ape gedarin baninwa hospital admit weddi oka balay kiyla sir asanepekata admit venna berida e kole nathuwa sir ekada sadarane bus ekka ynna berida ledak hadila swabavikawa merenna puluwn sir eth behethak nisa pita rataka durwalayek ledek vela merenna be sir ape rata ape bime apita kamathi thiranayk thamn gana gnna berida sir okkoma hari නීතියක් අනුමත කරොත්
@LegalAction
@LegalAction 3 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-e41EBAcL-LA.html
@mahindaamarasiri3006
@mahindaamarasiri3006 3 года назад
Sir....ata injection eka nogaththa aya wnuwen hamudapathige theenduwata erehiwa naduwak daanna.....mokada mamath deseeya beheth biwwa. . injection gaththe ne.....
@saranyaperera7493
@saranyaperera7493 2 года назад
මගේ ආයතනය මට මාස 5ක වැටුප් ගෙවා නැත . මා හට ගත හැකි පියවර කුමක්ද මහත්මයා ?
@nisansalaprithimalinisansa1861
sir mata sirwa sambanda karaganna vidiyak kiyanna puluwanda
@LegalAction
@LegalAction 10 месяцев назад
වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න. (071) 738 3323 (076) 738 3323
@upulwanigarathne8603
@upulwanigarathne8603 3 года назад
Good job .Thank you
@LegalAction
@LegalAction 3 года назад
බොහොම ස්තූතියි, යාලුවන්ටත් බලන්න share කරන්න
@aayshasiddeeka2756
@aayshasiddeeka2756 Год назад
මට නඩුවක් තියෙනවාද කියලා දැන ගන්නෙ කොහොමද
@angelsareeitaly7339
@angelsareeitaly7339 3 года назад
Good job. All the best.
@LegalAction
@LegalAction 3 года назад
Thanks a lot
@lucksasi5648
@lucksasi5648 3 года назад
Sir dem phone eken salli dena kramayak thiyenawa ..mamat rs 6000k gattha ..6000daata 45%ka maasikawa poliyak ekka mudala illanawa ..denna puluwa eeth %45 maasekata nisaa demmay naa mn mudala denna kemathi eet demnay netthe mecchara loku poliyak nisa .nadu demmat sir kiyak giyat man gampola idam enawaa rs 6000ta 20 %ho 10%ka poliyak gewanta mn kemathi mehema 45%ka poliyak aya karamta puluwanda uthumaaneni nadu demmat ..
@LegalAction
@LegalAction 3 года назад
Call me 0717383323 / 0767383323
@DulachChameera
@DulachChameera 2 месяца назад
සර් ගැහැණු ලමයෙකුගෙ නමින් මුහුනු පොතේන් ඇදුණගෙන අවුරුදු 22 ගැහැණු ලමයෙකු කියලා මගෙන් ලක්ෂ 17 ක මුදලක් මට බොරු කියලා මගෙන් අර ගත්තා ඔස්ට්රේලියා එක්කන් යනවා කියලා. අවසානෙදි එයා මට දීලා තිබුන එඩ්ඩ්‍රස් සොයන් යද්දී වයස 40 වෙන ගැහැනු කෙනෙක්. මගෙන් වන්චා කරලා ගතපු සල්ලි ගන්න ක්‍ර්මයක් හරි එයාට දඩුවම් කරන්නවත් නීතියෙන් බැරිද සර්.. පොලිසියට ගියාම කියනවා ඒ මහත්වරු රැවටීමට ලක් කරලා ගතපු සල්ලි ගන්න තවම නීතියෙන් බැ කියලා අනේ සර් මේ පරශ්නයට විසදීමට ඇත්තටම බැරිද නීතියෙන් සර් මට උපදෙසක් ගන්න පුලුවන්ද ඒ ගෑන 🙏🙏🙏
@LegalAction
@LegalAction Месяц назад
"වෙනත් අයකු ලෙස පෙනී සිටිමින් වංචා කිරීම" යටතේ පොලිසියට පැමිණිල්ලක් කරන්න.
@godofgodseyes
@godofgodseyes 2 года назад
Not know law and do not understand law are different.
@gmmili2450
@gmmili2450 2 года назад
සර් මට ෆිනෑන්ස් නඩුවක් තියනවා . ඒ අතර ඒ වාහනේ මගෙන් වංචාවක් කර අරන් ගිය කෙනෙක් වෙනුවෙන් මන් වෙනම නඩුවක් ගොනු කර තියනව . මේ නඩු දෙකම යන අතරේ මට රට යන්න වෙලා තියනව . මේ නඩු බලපානවද ගුවන්තොටු පොලේදී
@LegalAction
@LegalAction Год назад
සිවිල් නඩුවක් නම් බාධාවක් නැත
@nalanyhawile117
@nalanyhawile117 3 года назад
Sir den man dena gaththe obe chenalaya sudaththa sirgen isthuthii sir
@LegalAction
@LegalAction 3 года назад
බොහෝම ස්තූතියි. යාලුවොන්ටත් share කරන්න
@janakawijerathne5719
@janakawijerathne5719 3 года назад
Congratulations sir.
@LegalAction
@LegalAction 3 года назад
බොහෝම ස්තූතියි. යාලුවොන්ටත් share කරන්න
@BTSARMY-et5en
@BTSARMY-et5en 3 года назад
කෙනෙක්ගෙ චායාරූප රහසිගත ලෙස වෙන කෙනෙකුට යැවීම සමිබන්ධව ගත හැකි පියවර මොනවාද
@LegalAction
@LegalAction 3 года назад
ඔක්කොටොම කලින් පොලිසියේ පැමිණිල්ලක් කරන්න
@BTSARMY-et5en
@BTSARMY-et5en 3 года назад
@@LegalAction thank you
@lucksasi5648
@lucksasi5648 3 года назад
Shir karaa uthumaaneni obathumaage balana balana hemadeyakma bs maget aayugena dirgaayusa lebeewa ratata naya nethhi oba thuman bs
@ST-kk7ou
@ST-kk7ou 3 года назад
නීතියට අනුව අයිතිය පැවරීම සහ බුක්තිය පැවරීම අතර වෙනසක් තියෙනවා ද? නඩු තීන්දුවක් හරහා යම් පාර්ශවයකට ඉඩම් කොටසක "බුක්තිය පවරමි" කියලා නඩු තීන්දුවක් දීල තිබුනොත්, එකී පාර්ශවයට එම ඉඩම් කොටසේ අයිතිය හිමි වෙනවද?
@LegalAction
@LegalAction 3 года назад
ඔව්. අයිතිය පැවරීම යනු ඉඩමේ අයිතිය ඔප්පුවකින් පැවරීමයි. භුක්තිය පැවරීම යනු තමන් සිටින ඉඩම වෙන කෙනෙකුට භාරදී ඉන් ඉවත්ව යාමයි. තීන්දුව එසේ දී ඇති නඩු වර්ගය අනුවයි පිළිතුර දිය හැක්කේ. උදා 66 නඩුවක්ද, භුක්තික නඩුවක්ද, හෝ වෙනත් නඩුවක්ද යන්න මත.
@ST-kk7ou
@ST-kk7ou 3 года назад
බොහොම ස්තූතියි..
@senna8979
@senna8979 3 года назад
6
@Akila_Mallawaarachchi
@Akila_Mallawaarachchi 3 года назад
👍
@Chama841
@Chama841 3 года назад
❤❤❤
@Puppyhitz
@Puppyhitz 3 года назад
Keep it up
@LegalAction
@LegalAction 3 года назад
බොහොම ස්තූතියි, යාලුවන්ටත් බලන්න share කරන්න
@worldvideo3692
@worldvideo3692 3 года назад
සුදත්ත අයියා කිව්ව නිසා ආවේ.... ❤️💪
@LegalAction
@LegalAction 3 года назад
බොහොම ස්තූතියි, යාලුවන්ටත් බලන්න share කරන්න
@ratawate9259
@ratawate9259 3 года назад
සර් රට වහපු සමයක අපෙන් මූල්‍ය සමාගම් සල්ලි දාන්නලු, දඩ පොලී ගහනවා සර් 5% ක් මසෙට, වහන උස්සනවලු.... මෙකට නීතියක් තිද සර් අපි පුරවැසියන් හැටියට
@charithgunathilaka
@charithgunathilaka 3 года назад
sudaththage video eken danagathe
@LegalAction
@LegalAction 3 года назад
බොහොම ස්තූතියි යාලුවන්ටත් බලන්න share කරන්න
@aselaperera6788
@aselaperera6788 3 года назад
❤️❤️❤️💐💐💐🙏🙏🙏
Далее
На самом деле, все не просто 😂
00:45