Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
රෝස මලෙන් බිහි වන සංකල්ප ජාලාව.|මේ තරම් සරලව කියද්දි අපිට පුලුවන් මේක අවබෝධ කරන්න.
40:50
දහම් අස්වැසිල්ලක් පිණිස. || නිදහසේ අහන්න.
39:41
Другая война. Почему на САМОМ ДЕЛЕ сближаются Россия и КНДР
11:41
Только ЕМУ это удалось
01:00
бабл ти гель для душа // Eva mash
01:00
ЖУТКАЯ ПОСЫЛКА ДЛЯ МЕДВЕДЯ ВАЛЕРЫ
09:35
අපි සංස්කෘතියේ හිර කාරයෝ.|වචන කියන්නෙම රාමු.|කරන්න වැඩක් තියන එකද මාර්ගය.
අනුත්තර tv
Подписаться 8 тыс.
Просмотров 11 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
59
@vamfonseka421
8 месяцев назад
Sadu sadu sadu🙏
@janakisuranjani9592
Год назад
බුදුහාමුදුරුවොත් විවේචනය කලවුන් සිටියා. එදා එ් දේශනා තේරුම් ගත්ත පිරිසකුත් හිටියා. එ්ක නැතිකරන්න උන්වහන්සේටත් බැරිව ගියා. ලෝකයේ බොහෝ දේ තිබෙනවා. අවශයතාවය පරිදි මිනිසුන් එ්වා ලබා ගන්නවා. සියල්ලම එකම දේ ලබාගන්නේ නැ. එ්වගේ මේ දේශනා අවශ්‍ය පිරිස ලබාගනිවි. සාදු සාදු සාදු
@anurabandara477
7 месяцев назад
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@chandranis2228
5 месяцев назад
🙏🙏🙏
@muthubandara8702
Год назад
ඉදිරිපත් කරල කියන්න වචනත් නෑ මට නම් ඔබ වහන්සේ බුදු කෙනෙක් ❤❤❤සාදු සාදු සාදු
@Nethuchama-bz8nw
6 месяцев назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indraniabeysinghe9257
Год назад
නිදුක් නීරෝගී වේවා! නමස්කාරවේවා ස්වාමින්වහන්ස 🙏🙏🙏
@layanalharischandra9332
Год назад
Sadu Sadu Sadu pinwath prachnawatha hamuduruwhnsta mage namaskarya wewa
@venpodee2244
Год назад
සිතින් නිවෙන මහා මුනිවරයෝ... සාදූ සාදූ සාදූ
@jayani7082
Год назад
බුදුන් වැඩ සිටින බව
@MonikaGunawardhana-mm5js
Год назад
නමස්කාර වේවා මුණිදුණි
@chandanadeshapriya9910
Год назад
මටමනේ මේ දේශනාව ස්තුතියි
@chandimabandara2138
Год назад
අපේ හාමුදුරුවනේ කෙලෙස් ඇති අපි කෙසේ වටහා ගත්තත් සත්‍යය යඨාර්තවාදි ධර්මය මෙයයි . ගැඹුරුයි ඒත් එලොව මොලොව දෙලොවම විමුක්තිය. මේ හාමුදුරුවන්ගේ බණ දේසනා අහගෙන අහගෙන යනකොට අපි මායාවකට හසුව ඇති බව වැටහී ක්‍රමයෙන් මම හැලෙන්න ගන්නවා. ජීවිතයේ පැවැත්ම ධාර්මික වෙනවා පින්වන්තයින් අසත්වා මේ බණ සියලුම දෙනාටම නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤
@buddhikaroshan6860
Год назад
Saabu saabu ❤❤❤❤❤
@chandimabandara2138
Год назад
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ පැහැදිලි කරන්න අපිට අධ්‍යත්මීය ජීවිත ගැන ඔවුන්ට ජාති ආගමි කුල භේද නෑ. මේ ගැන පැහැදිලි කරන්න තෙරුවන් සරණයි 🙏 🌹 ❤හාමුදුරුවනේ ඔබ වහන්සේ ge හිනාමූනෙන්ම පේනවා සතුටින් කියලා ඒක අපිට බණ දේසනා අහන්න ශක්තිය ලැබෙනවා අපිට ඕනෙත් සතුටින් ජිවත් වෙන්න .
@ajithsiri2781
Год назад
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@somasirideniyawatta628
Год назад
බුදු පියාණන් තමා අවබෝධ කරගත් ධර්මය මේ විධියට පැහැදිලි කළා නම් එක් කෙනෙක් වත් සසරෙන් එතර වන්නේ නෑ. ප්‍රායෝගික ඉගැන්වීම් සුභාවිතවම උපයෝගී කරගත් විශිෂ්ටතම ගුරුවරයා බුදුන් වහන්සේ
@LifeandLiving-gk4yr
Год назад
ඔබ අතිශයින් නිවැරදියි. මේ ස්වාමින් වහන්සේ කීමට තැත් කරන්නේ කුමක්ද? දෘෂ්ටි හැර අන් කිසිවක් නැත.
@LifeandLiving-gk4yr
Год назад
ඇයි අපි වැඩක් කරන්නේ. ..... ජීවිත පවත්වාගෙන යන්න. මෙතරම් ආශ්චර්යමත්, සංකීර්ණ නිර්මාණයක් වන ශරීරයක් --- දෑස් , දෙකන්, දෙනාස්පුඩු සහිත නාසයක්, දිවක් සහ දත් දෙතිසක් සහිත මුඛයක්, ස්නායු පද්ධතියක් සහ මොලයක් අන්තර්ගත හිසක්, ගල නාලය, ස්වාස නාලය, ස්නායු පද්දතිය හිසට සම්බන්ධ කරන ගෙලක්, නිශ්චිත ක්‍රියාවලියක් කිරීම සදහා සකස්වූ, විවිධ හැඩතල සහිත ඇගිළි, බාහු යුගලයක්, උරහිස්, පපුව, පියයුරු, පෙනහළු, ආහාර ජීර්ණ සහ බාහිශ්‍රාවී පද්දතිය ,රුධිර සංසරණ පද්දතිය , වකුගඩු, ලිංගේන්ද්‍රි පද්දතිය, ඝර්භාශය, උකුල සහ උකුල් ඇට,,නිශ්චිත ක්‍රියාවලියක් කිරීම සදහා සකස්වූ විවිධ හැඩතල සහිත ඇගිළි වලින් යුත් දෙපා.... ඉතාමත් නිවැරදිව ස්ථාන ගතවූ ශරීරයක් , එම ශරීරය ලෝක ධාතුව තුල පහල වූ පසු ඒ තුල ඇති ජීවය, ඊට ආවේනික වූ තම පැවැත්ම මෙන්ම තම වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් නිශ්චිතවූ කාල පරාසයක් තුල ඉටු කිරීමට බැදී සිටින කාර්ය භාරය ඉටු කිරීමට තමයි අපි වැඩ කරන්නේ. සංකල්ප අතර මාරු වීම සදහා අපි වැඩ කරනවා යනු, හුදු බහුබුත විකාර මතයක්. මේ මුළු දේශනාවම මෙවැනිම වූ ආකාරයකට විශ්ලේෂණය කරන්න ගිය හොත්, විශාල පොතක් ලිවීමට සිදු විය හැකි බැවින් මෙපමණකින් නවතිමි. මෙහි comment දමන බොහෝ දෙනෙක් කුමන අවබෝධයකින් එසේ කරනවාදැයි මට නොතේරේ.
@ThusharaIndika-br6dy
Год назад
ඔයාට තේරුම් ගන්න බැරිවෙලා තියෙන්නේ
@LifeandLiving-gk4yr
Год назад
@@ThusharaIndika-br6dy කුමක්ද? මා ලියා ඇති එකම කරුනක්වත් බොරුද? ඕනෑම කරුණක් එක එක පුද්ගලයාට තමන්ට ඇවැසි ලෙස විශ්ලේෂණය කර දැක්විය හැකියි. මෙය තර්ක ශාස්ත්‍රය තුලින් මනාව කල හැක්කකි. එසේ කල පමණින් යථාර්තය හෝ සත්‍යය ඒ ඒ පුද්ගලයාගේ තර්කය හෝ දෘෂ්ටිය මත වෙනස් නොවේ. මේ බුද්ධ ධර්මය නොවේ. බුදු දහමේ හරය තරයේ විකුර්ති කිරීමකි. බුදුන් දෙසුවේ දුක නැති කිරීමේ මාර්ගය පිලිබඳවය, අද දේසනා කරන්නේ දුක එසේම තිබියදී ඉපදීම නැති කිරීමේ ක්රමයක් ගැන, හෝ පුද්ගලයෙක්, ද්‍රව්‍යයක් නැත කියන අපබ්‍රංශය කි. සියල්ල හිතලුවක් යන්නයි.එහි වඩාත්ම විහිලුව වන්නේ, දේශනා කරන පුද්ගලයාත් නැත. ශ්‍රවනය කරන මිනිහත් නැත. අපි දකින දෙයකුත් නැත. ??????????????????
@somaramyalathajayasekera6804
Год назад
Namaskara wewa
@bandulajayashantha4132
Год назад
ධර්මය කියන්නෙ බොරු කිලා මිට පෙර දෙශනාවේ කීව්වනේ පරම සත්‍ය ධර්මය නෙමෙයි කිව්වනේ හාමුදුරුවන්ට දැන් ඵක අමතක වේලානේ දේශනාවෙන් දේශනාවට කතාව මාරු වෙනවනේ බුදු බණ කාලෙන් කාලේට මාරැ වෙන්නැනේ ගණිතය අඩු වැඩි වෙනවා බුදු බණ හාමුදුරුවෝ වැරදි දිට්ටියකට අහුවෙලා අවබෝධයට පත්වෙවා අනවබෝධයෙන් මිදේවා සාදු සාදු සාදු බුදු සරණයි ඔබ වහන්සේ ට
@kanthirajapaksha5572
Год назад
🙏🏻🙏🏻🙏🏻
@kavindasanjeewa9037
Год назад
Theruwan saranai ❤❤❤대루완 사르나이 ❤❤❤❤
@rajithainduwara-jt8oe
Год назад
💛💛💛💛💛💛💛💛💛
@hgphamanduwagamagepemasiri8045
Год назад
ඔබ වහන්සේ අසන පුශ්න වලට නිවරදි පිළිතුරැ දෙන්නේ කෙසේද..?
@kasunrathnayake9962
Год назад
Sadu Sadu Sadu
@piyalweerawarne6335
Год назад
🌼🌼🌼🙏🙏🙏❤️❤️❤️👌👌👌
@m.bjayantha3338
Год назад
,,🙏🙏🙏🌹🌹🌹
@punsaracable6453
Год назад
Me monawa kiyannada kiyala deyiyo thamayi danne.
@BtwinUnW
Год назад
මට හිතෙන්නෙ........ මමත්වය අනුව දෘෂ්ටිය ඇත්නම් තමා එතන ප්‍රශ්ණේ. නැත්නම් අපිට කියන්න පුලුවන්නෙ බණ කියන එකද හරි නැති එකද හරි. ඒකත් සාපේක්ෂයි. හැබැයි අපි බණ කියන් නැතිව නටන්න යන් නෑනෙ... ඒනිසා ඒ අවස්තාවෙ කල යුත්ත හදුනාගැනීමේදී මමත්වයෙන් තොරයිනම් දෘෂ්ටියෙන් තොරයිනම් ඒකනෙ වෙන්න ඕනෙ . ඔයාලාගේ අදහස් කියන්න?
@sudeshrathnayaka1832
Год назад
Ube uya mamathwaya tha arapan
@ajaramagga3704
Год назад
සතුන් නොමර සිටීමත් වැඩක් නම්, වැඩක් නොකර සීටීමත් වැඩකි.😄
@venpodee2244
Год назад
ඒකෙ සත්‍යක් තියෙනවා. මොකද නිකන් ඉන්නවා කියන එකත් ඇත්තටම වැඩක්.සමහර තැනකදි නිකන් ඉන්න එකත් ලේසි වැඩක් නෙමේ 😊😊😊
@kapilagunawardana6485
Год назад
මැරෙන්න සතෙක් ඉන්නවා ද බලන්න.
@ajaramagga3704
Год назад
@@kapilagunawardana6485 සතා නම් මැරෙණ්නෙ නෑ, මරණය කියන්නෙ සතාට දැනෙන දුකක්.
@kapilagunawardana6485
Год назад
මරණය දුකක් ද මරණය යන සංකල්පය ද දුක ?
@ajaramagga3704
Год назад
@@kapilagunawardana6485 සංකල්පයක් නොව සත්‍ය ලෙසින්ව වන ක්‍රියාවක් නිසා ඇතිවන දැනෙන හැගෙන දෙයක්.
@prasaddilshanth1016
Год назад
දැන ගැනිම පිනිස අසන්නේ ඔබ වහන්සේ සිවුරු ඇදගෙන ඉන්නේ තට්ටේ ගාගෙන ඉන්නේත් යම් දේයක් කරනවා හො නොකරනවා නේවෙද යමක් රකිනවා නේවෙද?
@anurapathirana2525
Год назад
🪔🙏🙏🙏
@ajaramagga3704
Год назад
13:07 මමත්වය ස්මතුනොවන ඔහුට ඒ මමත්වය නැති බව දැනෙන ඔහු "ඔහුට" නැති ද ?
@kapilagunawardana6485
Год назад
කාට තමා හෝ කවුරු හෝ දෙයක් හෝ ඇත්දැයි බලන්න.
@ajaramagga3704
Год назад
@@kapilagunawardana6485 ඒයාව අර්ථකතනය කරන්න.
@ajaramagga3704
Год назад
37:54 ඒ කියන්නෙ දුකක් නැති ද ?
@venpodee2244
Год назад
කෙනෙක්ට කියන්න පුලුවන් දුකක් නෑ කියලා කෙනෙක් කියන්න පුලුවන් දුකක් තියෙනවා කියලා.තියෙනවා කියන අයටත් නැහැය කියන අයටත් බුදුවරු ධර්මය දේශනා කරනවා.දුක ඇත යයි කීම හෝ නැත යයි කීම ඔබම දරන මතයයි.
@kapilagunawardana6485
Год назад
දුක හා සැප ඔබ සාපේක්ෂව ගත් අදහසක් මිස දුක,සැප සැබෑ ලෙසම පවතිනවා ද ?
@anilsilva3715
Год назад
# ඔය බන කියවිල්ල නවත්තලා ජීවිතයෙන් නිදහස් වෙන්න, හරියට කුරුල්ලෙක් නිදහසේ ගසක වසා සිට ගී ගයනවා වගේ. ඔය මිනිසුන් හැම දාම අඳුරට පත්කරන්න එපා.මිනිසුන් ට කල්පනා කරන්න දෙන්න.ඔබ සිතනවාට සත්‍යය තව සැතපුම් මිලියන ගණනක් දුරයි ඔබෙන්.# @ බුද්ධියේ අරගලයට ජයවේවා ! @ 🙏❤️💛💚.
@janakisuranjani9592
Год назад
ඔබ දන්න සතය කුමක්ද.
@sunilranasinghe3158
Год назад
ඔබ වහන්සේ ට බුදුන් වහන්සේ දේශනා කල පටිච්චසමුප්පාදය තවම අවබෝධ වී නැත එම නිසායි මේ ඇත නැත ගැන කතාකරන්නේ
@dilshanhewage4925
Год назад
Ehi waradda pahadili kara denna puluwnda?
@janakisuranjani9592
Год назад
ඔයා හරි කියනදේ පැහැදිලි කරන්න. අපි හරි දෙ ගන්නම්
@nilanthisuwarnalatha2817
Год назад
🙏🙏🙏
@layanalharischandra9332
Год назад
Sadu Sadu Sadu pinwath prachnawatha hamuduruwhnsta mage namaskarya wewa
@bandaraekanayake7301
Год назад
🙏🙏🙏🙏🙏🙏🙏
@pubududasanayaka3425
5 месяцев назад
🙏🙏🙏
@nishanijayaratne5706
Год назад
🙏🙏🙏
@shiranidharmapala4226
Год назад
🙏🙏🙏
Далее
40:50
රෝස මලෙන් බිහි වන සංකල්ප ජාලාව.|මේ තරම් සරලව කියද්දි අපිට පුලුවන් මේක අවබෝධ කරන්න.
Просмотров 12 тыс.
39:41
දහම් අස්වැසිල්ලක් පිණිස. || නිදහසේ අහන්න.
Просмотров 16 тыс.
11:41
Другая война. Почему на САМОМ ДЕЛЕ сближаются Россия и КНДР
Просмотров 382 тыс.
01:00
Только ЕМУ это удалось
Просмотров 2,9 млн
01:00
бабл ти гель для душа // Eva mash
Просмотров 2,8 млн
09:35
ЖУТКАЯ ПОСЫЛКА ДЛЯ МЕДВЕДЯ ВАЛЕРЫ
Просмотров 438 тыс.
13:58
ඉන්දියාවේ වැඩ සිටිය හාමදුරුවෝම ඉන්දියන් බොරුව දැක ඇති බව පවසයි ..
Просмотров 3,9 тыс.
38:59
මමත්වය කියන්නේ මොකක්ද.? අපි තවම ඇයි අවබෝධයක් නැත්තේ..?
Просмотров 8 тыс.
9:30
ඔබට කේන්ති යනවා නම් අනිවාර්යයෙන් මේක බලන්න.
Просмотров 1,9 тыс.
53:14
පෙර නොඇසූ විරූ දහම (අකුසල් කුසල් බවට පත් කරන රහස)
Просмотров 2,7 тыс.
1:36:13
සංසාරයෙන් පලා යාම...|| .....ven bandarawela wangeesa thero
Просмотров 12 тыс.
41:30
🌍🙏 මෙන්න මෙහෙම ධර්මතාවයක් ලෝකේ තියනවා.|මෙන්න මෙහෙම ගැලවීමක් තියනවා .|මෙන්න මෙහෙම පාරක් තියනවා .
Просмотров 11 тыс.
30:25
මුලාවක්, බොරුවක් ,සත්‍ය ලෙස ගත් දුක්බර අපේ ජීවිත වල ඇත්ත කතාව.| අපි තරම් අසරණ ජාතියක් තවත් ඉන්නවද.
Просмотров 4,2 тыс.
29:44
🌍 මම ඇතද නැතද.? | ලෝකය ඇතද නැතද.? | මේක නොවෙයිද සැබෑම බුද්ධ වචනය. |අහන්න පිනක් තියෙන්නම ඕන.🙏
Просмотров 12 тыс.
52:37
YARL TV | Namo Buddaya | Wesak Poya 2024 | Bana Katha
Просмотров 11 тыс.
52:44
පෙනෙන්නේ කාටද.,ඇහෙන්නේ කාටද.,දැනෙන්නේ කාටද.? | මේක නම් හිතාගන්න බැරි දේශනාවක් .|නිදහස් මනසින් අහන්න.
Просмотров 24 тыс.
11:41
Другая война. Почему на САМОМ ДЕЛЕ сближаются Россия и КНДР
Просмотров 382 тыс.