Тёмный

අම්මා කියන අකුරැ තුනේ අර්ථය 🥺🙏🏻පුතේ යකඩහුස්ම මගේ පුතාටත් දෙනවද ඇහුවා 🥺 

Yakada Husma යකඩ හුස්ම
Подписаться 166 тыс.
Просмотров 55 тыс.
50% 1

අම්මා කියන්නේ අපේ ජිවිතේ වටිනාම කෙනා අම්මාව බලා ගනින් ඉන්න ටික කාලේට
Yakadahusma Facebook
Yakadahusma RU-vid
Yakadahusma Tik Tok
0771461287 watssap

Развлечения

Опубликовано:

 

27 сен 2022

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 577   
@janakaudara5221
@janakaudara5221 Год назад
පුළුවන් හැම වෙලාවකම බ්‍රෝ ඔයාගේ වීඩියෝ බලනවා..අද වීඩියෝ එක එක නම් කියලා වැඩක් නෑ.මං රට ඉන්නේ අවුරුදු හතක් .ලංකාවට ආව ගමන් අනිවාර්යෙන්ම ඔයාව බලන්න එනවා.. තරුණ ජීවිත පරිස්සම් කරන එකත් පිනක්.ඔබට සහ ඔබගේ දෙමව්පියන්ටත් ලැබේවි..❤️..බුදු සරණයි.✔️🇱🇰👍
@yakadahusma6086
@yakadahusma6086 Год назад
මගේ bio එකේ තියේ සහෝදරයා නම්බර් එක කතා කරන්න මට ❤️🇱🇰🤞🏻
@dinushanimsara3263
@dinushanimsara3263 Год назад
මේ වග‍ෙ නිහතමානි මනුස්සයෙක් ආදරෙයි අයියෙ❤🙏
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@prabhathchanakya8262
@prabhathchanakya8262 Год назад
ආදරෙයි බුද්දික අයියේ . එච්චර දුර ඉදන් අපිව බලන්න ආවට . ලොකු ගමනක් යන්න ලැබේවා. 👊😊❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ආදරේයි මගේ ඒකා
@akila68789
@akila68789 Год назад
නියම වැඩක් බුද්දික අයියේ.තරුණ ජීවිත පරිස්ස්ම් කරන්න ගන්න කැපවීම නිසා අද වෙද්දි ඇක්සලේටර් එක කරමුලට අල්ලන කොල්ලො ඕනි තරම් දැන් ගානකට යනව ඇති.බුදු සරණයි අයියෙ❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අනිවා සහෝ 🥺🤞🏻
@thanuperera1951
@thanuperera1951 Год назад
Budusaranai
@user-bu5uk2le3u
@user-bu5uk2le3u Год назад
ඒ අම්මා අඩනවා කියලා එයත් අඩනවා.ඇත්තටම නිහතමානී අවංක හදවතක් තියෙන සහෝදරයෙක්.තෙරුවන් සරණයි කිසිම ආඩම්බර කමක් නැහැ.ජයෙන් ජයම වේවා අයියණ්ඩියෙ❤️🙏🙏
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ආදරේයි සහෝ
@tikirimanike6429
@tikirimanike6429 Год назад
Potaoyabalapeteyakhda
@tikirimanike6429
@tikirimanike6429 Год назад
MamabalapeteyaSudeehha
@surindushanthapriya757
@surindushanthapriya757 Год назад
අයිය ඔය ඔච්චර මිනීස්සූන්ගෙ ආදරෙ ලබන්න ආවන්ක හදවතකූයී ආවන්කවම පීන්කරලා තීයෙන්නෝනී ආයීයෙ එක ඔයාට එකෙම්ම තීයනවා අයියෙ 💛💛💛💛💛💛
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝදරයා
@surindushanthapriya757
@surindushanthapriya757 Год назад
@@yakadahusma6086 අයියන්ඩීයෙ
@NiMAA__
@NiMAA__ Год назад
සුභම සුභ දවසක් මගෙ උන් සේරටම , උබලා ටික පරිස්සමෙන් නේද ❤️🌼
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝදරයා
@yakadahusma6086
@yakadahusma6086 Год назад
@@sltechboss880 ❤️😇
@bikelife817
@bikelife817 Год назад
යකඩ හුස්ම කියන්නේ බැරැඩ් එකක් අයියේ ❤
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ආදරේයි බන්
@sithijamaduwantha9032
@sithijamaduwantha9032 Год назад
උබනම් පට්ට හදවතක් තියන පට්ටම චරිතයක් බම්💖
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@boikagaming5280
@boikagaming5280 Год назад
මගේ අම්මත් ඉන්නේ රට අයියේ. අපිත් කඩවත. ඕක බලද්දී මට‍ මගේ අම්මව මතක් උනේ. ඇඩුනා ඇත්තටම. බුදුසරණයි අයියේ පරිස්සමින්. ❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝදරයා 🥺🥺🤞🏻❤️
@user-uj1id3ie3i
@user-uj1id3ie3i Год назад
ගැම්මක් බුදිදික අයියෙ ඔයා ඉන්නකං මේ රටේ බයික් පදින කොල්ලන්ට යහපතක්ම වෙයි ❤️ දීර්ඝායු වේවා ❤️💚❤️💚❤️💚❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@udayadilshan418
@udayadilshan418 Год назад
අයියා නිසා තමයි අද තරුන ජිවිත රැකෙන්නේ .ඇත්තම කිව්වොත් අයියා නිසා තරුණ අය බයික් වලින් හැප්පේනො අඩුයි.අයියාට පින් ❤️🙏.හැමදමා ඔයත් සතුටින් පරිස්සමෙන් ඉන්නා අයියේ..දවසක අපි ඉන්නා පැත්තේත් එන්නාකො ❤️
@SergioMarquina411
@SergioMarquina411 Год назад
දැකපු හිත හොදම චරිතයක් 😍❤️ මාර ආසයි අයියව හම්බෙලා ටිකක් කතා කරන්න. වයස 20කටත් ලගයි හැබැයි තාම බයික් එකක් පැදලානැ (Dio එකක් පැදලා තියෙනවා) ජියර් බයික් නම් නැ .තාත්තගෙ තිබ්බා පොඩි රට බයික් එකක් මම වර්ගෙ නම් දන්නැ අර undertaken එන්නෙ එවගෙ ටිකක් පොඩි එකක් ❤️ ලයිශන් පොත් මොකුත් නැ තෙල් බොතලයක් ගහන් ගමවටෙ පැද්දා 10 වසරෙදි වගෙ ඉට පස්සෙනම් අද වෙනකල් බයික් එකක පැදලා නැ . කාගෙන්වත් ඉලල්ලලා වත් නැ .දන්නවා ඉල්ලුවට දෙන උනු නැ කියලා🙂 දවසක දානවා වාහන sale එකක්ම ඔක්කොම චීස් කැලි බස්සන්නෙ 🧀 🏍️ 🚘 මම වගෙ ආසාව තියෙන කොල්ලො හම්බුනොත් එදාට දෙනවා ඇති වෙනකල් පැදපං කියලා ❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ආදරේයි පන ❤️❤️❤️❤️
@thusithkumara4124
@thusithkumara4124 Год назад
මල්ලි නියමයි ඔයාගෙ වැඩ මොකද බයි පදින අහින්සක කොල්ලො..ට්ක ඔයා කියනදේට ඇහුන්කන් දීල ඉන්නවනම්
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අයියා මට පුලුවන් කාලයක් කරනවා මේ දේ
@nandana3305
@nandana3305 Год назад
මම මේ විඩියො එකෙ කොටසක් දැක්ක ෆ්බ් එකෙන් අර කරත්තෙ ළමයි දාගෙන යන අම්මට සල්ලි දිපු කොටස ඉතින් මෙක දැක්කෙ අද ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා ❤️❤️🙏
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ආදරෙයි
@samidup2723
@samidup2723 Год назад
අඩෙ අයියෙ ඔයානම් පට්ට පොරක් ආදරෙයි අයියෙ💞
@vishwaridmal6925
@vishwaridmal6925 Год назад
සුපිරියක් අයියේ notify ආපු ගමන් බැලුවේ 🙂🙂❤️❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho thank you
@wmruwan5013
@wmruwan5013 Год назад
Super. Yakada. Husma🙏🙏👍👍👍👏👏👏🌹🌹🌹🌼🌻🌸🌺
@madhushanproperty
@madhushanproperty Год назад
ලන්කාවේ Celebritiesla කියලා හිතන් ඉන්න උන් පරාදයි සහෝදරයා . ඔයාට තියෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර වලට🔥 ජයවේවා♥️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ආදරේයි සහෝදරයා
@nabiajulia5678
@nabiajulia5678 Год назад
Me ahinsaka kamata marama adareiii...bro kiyanna be hode ..sis kiyanna ..hemadama kollek kiya rewatenawa oya🇮🇹🇮🇹🇮🇹♥️♥️♥️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අනේ සමා වෙන්න රත්තරං කෙල්ලෙක් නේ
@rasithmalakarasith401
@rasithmalakarasith401 Год назад
යකඩ හුස්ම ආදරෙයි ❤️✨️❤️✨️❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@hansika2196
@hansika2196 Год назад
පලවෙනි වතාවට බැලුවෙ මාත් හොඳ වැඩක් 👌👌පරිස්සමින් බුදුසරණයි 🙏
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@user-lo2lt5hc8b
@user-lo2lt5hc8b Год назад
බුද්දික අයියේ හැමදාම ඔයාගේ video බලනවා 🥰
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Adarai saho
@dharshapeththawadu8545
@dharshapeththawadu8545 Год назад
Adooooo owa karana gaman kellek set karagena kasada badapn. Dan wayasa hari neda😉💞💞💞💞💞💞💞💞💞
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Akka bedou gaman badinawa ban
@manojadesilva1181
@manojadesilva1181 Год назад
Respecte yakada husma adarei saho 🥰🥺🥰🥺🥰🥺🥺🥺🥺🥰
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@ryanandsneha
@ryanandsneha Год назад
Mn dakapu supirima charithayak kawadawath waradinne na bn hitha hoda kollek jayen jayama wewa parissamen buddika aiye ❤
@susanthakumarakulathungasu8755
Mata hamu una avanka hadavatak ati aiya kenek ... hoda yaluvek sahodarayek..❤❤💗
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ආදරේයි සහෝදරයා මන් ඒනෝ හොදේ පෙබරවාරි 14
@senuka8160
@senuka8160 Год назад
මන් දැක්ක සුපිරිම නිහතමානී චරිතයක් අයියෙ ඔයා ❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@arunaanddilini9418
@arunaanddilini9418 Год назад
යකඩ හුස්ම අපි ඉක්මනින් 100k ගහමු .ආදරෙයී❤
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෛිදරයා
@Roshan_dhananjaya
@Roshan_dhananjaya Год назад
මොන මගුලක්ද අයියෙ කලින් යන තැන දාන්නකො මමත් කඩවත ගනේමුල්ලෙ යකඩ හුස්ම ඉස්ටිකරේ ගන්න බලන් ඉන්නව ආයෙත් මේ පැත්තෙන් යන වෙලාවක් තිබ්බොත් කියන්නකො ඇවිල්ල අරගන්නම් 🖤❤️තාම හරිහමන් බයික් එකකුත් නෑ හැබැයි ඒත් ඉස්ටිකරේ ගන්න බලන් ඉන්නවා 🥺❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ඒකනේ උබ අප් ඩෙට් නැනේ යකු මන් මගේ පෙජ් ඒකෙත් දැම්මා යුටියුබ් ඒකෙත් දැම්මා මන් ඒනවා කියලා 🥺😁
@Roshan_dhananjaya
@Roshan_dhananjaya Год назад
තැන කිව්වට පස්සෙ පිස්සු හැදුන මෙච්චර ලගට ඇවිල්ලත් දන්නෙ නැති නිසා 🥲
@Roshan_dhananjaya
@Roshan_dhananjaya Год назад
@@yakadahusma6086 😣දන්නෙ නෑ අයියෙ ආයෙ යන වෙලාවක් තිබ්බොත් එන්නම් හම්බවෙන්න🙂❤️
@Mr-kalu_kumarayaa
@Mr-kalu_kumarayaa Год назад
ආදරෙයි මගේ අයියේ ...උබට කවදාවත් වරදින්නේ නැහැ ...😘 මන් පොඩ්ඩක් පරක්කු උනා
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අඩෝ මගේ ඒකා ඒක තමයි මන් බැලුවේ මොකද පරක්කු කියලා
@KUSHAN9999
@KUSHAN9999 Год назад
සුපිරියක් තමා❤️❤️❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@tomokhadr3543
@tomokhadr3543 Год назад
hoda nihatha mani daruwek oyatah Bs puthe paressamata yanna ❤❤
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Adarai
@dilshancheeraka5641
@dilshancheeraka5641 Год назад
නිහතමානී හිත හොඳ චරිතයක් ආදරේයි අයියේ ❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@darkaroow1.0
@darkaroow1.0 Год назад
අදත් සුපිරියි අයියේ විඩියෝ එක
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝදරයා
@harshanakavinda4697
@harshanakavinda4697 Год назад
යකඩ හුස්ම ගැම්මක් 🥰😍
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@Amanthasandeep97
@Amanthasandeep97 Год назад
අයියේ... අයියා කරන්නෙම සුපිරි වැඩක් අයියේ මේ පැත්තේ අනිවාර්යෙන් එන්න අයියේ 🥰🥰... ජයවේවා 🥰❤️😍
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Koheda saho
@Amanthasandeep97
@Amanthasandeep97 Год назад
@@yakadahusma6086 රුවන්වැල්ල කෑගල්ලේ පැත්තේ 😁🥰
@laugh8041
@laugh8041 Год назад
Samaharak un salli hamba kara, samaharak un minissu hamba kara. Adarei yakada husma❤
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Adarai saho
@sl3414
@sl3414 Год назад
වීඩියෝ ඒක දානකන් හිටියේ අයියේ බලන්න ආදරෙයි ❤🥰😍
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@sangeethsandanayake2138
@sangeethsandanayake2138 Год назад
එ තරහයි හොදේ කඩුවෙලට අවිල්ලා දන්නෙත් නෑ ආයි ආවොත් කියන්න ඔනේ ❤️
@malindamax
@malindamax Год назад
එ ගැම්මක් බන් වුබ 💗💗
@MaduShashi-rs5kc
@MaduShashi-rs5kc Год назад
Yakada husma aiyee oyath welawakata haiyen yanawa anee parissamin🙏
@oshanrashmika9050
@oshanrashmika9050 Год назад
අදරෙයි යකඩ හුස්ම ❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@ireshmaduranga1988
@ireshmaduranga1988 Год назад
සුපර් aeya
@dilushanethmina9653
@dilushanethmina9653 Год назад
ආදරෙයි යකඩ හුස්ම අයියේ❤️..කරන කියන හැමදෙයක්ම හරි යන්න ඕනි අපේ යකඩ හුස්ම අයියගේ.❤️.යකඩනම් හුස්ම හුස්මනම් අයියා..❤️😍🌎🥰
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@snchukaperera5285
@snchukaperera5285 Год назад
@@yakadahusma6086 Adarai Aiya oyage video hamada balnwa
@madushanavishka4803
@madushanavishka4803 Год назад
Respect machannnn
@TravelWithJuliya98
@TravelWithJuliya98 Год назад
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් dear 🙃❤️ තව තවත් ඉදිරියෙන් ඉදිරියට යන්න ලැබේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ආදරෙයි
@TravelWithJuliya98
@TravelWithJuliya98 Год назад
@@yakadahusma6086 ආදරෙයි ගොඩක් 🙃❤️
@Pradeep_Deew
@Pradeep_Deew Год назад
අදත් සුපිරි විඩියො එක...💗
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝදරයා
@gamingapexyt5697
@gamingapexyt5697 Год назад
ade ai enna one bandaragamata..🥰❤
@dilanimanjulaherath4942
@dilanimanjulaherath4942 Год назад
Kauda Kiyala Nam.Danna Ne.Adamai Videyo Aka Baluwe .Hitha Hoda Kollek👍👍👍👍Hamadama Shathutin Inna Labewa!!
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ආදරේයි වචන ටිකට🤟🏻
@MasFix2004
@MasFix2004 Год назад
Adarei aiye❤
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@anomasigera2631
@anomasigera2631 Год назад
මල්ලියො බුදු සරණයි ඔයාට මං ඉන්නේ සයිප්‍රස්. සුබ පතනවා ඔයාට
@safrassharaf1624
@safrassharaf1624 Год назад
Sahodaraya..oya hoda supiri kollak....MASHA ALLAH..mama safras..allah davi pihitai
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Malsha Allaha saho
@podiya8598
@podiya8598 Год назад
100k ගහමු සහෝදරයා 😍
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@thanuperera1951
@thanuperera1951 Год назад
Jesu pihitai oyata me wage wedasatahan karanawata...
@yakadahusma6086
@yakadahusma6086 Год назад
🤞🏻🤞🏻❤️
@user-cr1hx9jw2i
@user-cr1hx9jw2i Год назад
සුපිරි වැඩක් ඇ මමත් බයික් වලට පට්ට ආසයි 🥺
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@nishshankabandara374
@nishshankabandara374 Год назад
යකඩ හුස්ම ආදරෙයි අයියා ❤😊
@sadunakalanka5071
@sadunakalanka5071 Год назад
ආදරෙයි යකඩ හුස්ම.❤️❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho thank you
@f2fxnesh775
@f2fxnesh775 Год назад
😙Adarei Ayyeh
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@isharavlogs1m400
@isharavlogs1m400 Год назад
hoda wadak malliya parissmin inna mama uragasman handye
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අඩේ ගමේනේ
@kaushalyalakshan3285
@kaushalyalakshan3285 Год назад
Aiye supiri hadawathak sirawata adarei hemadamath.bs.dp
@Thinula_Ransilu
@Thinula_Ransilu Год назад
Keep it up ❤️✌️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@kartiksaran2500
@kartiksaran2500 Год назад
Niyami aiye 🔥🔥🔥💙
@yakadahusma6086
@yakadahusma6086 Год назад
මගේ හයිය
@thanuperera1951
@thanuperera1951 Год назад
Budusaranai
@yakadahusma6086
@yakadahusma6086 Год назад
බුදුසරණයි
@diluksharathsara6658
@diluksharathsara6658 Год назад
Adarei ayye aa oyge නිහතමානී kamt ayye . Sathutin parissemin inna ayye
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝදරයා
@diluksharathsara6658
@diluksharathsara6658 Год назад
Math ගම්පහ ayye
@diluksharathsara6658
@diluksharathsara6658 Год назад
Welawak hamba wemu
@binkaaa1472
@binkaaa1472 Год назад
නියම වැඩක් 👍👍
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@captainend3077
@captainend3077 Год назад
සුපිරි
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@sameeraujith9075
@sameeraujith9075 Год назад
Ape aka adarei bn
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@gamepissa396
@gamepissa396 Год назад
සුපිරිම යකඩ හුස්ම 🏍️🏍️🏍️🏍️🏍️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@chathuayodya5297
@chathuayodya5297 Год назад
❤හොද වැඩක්❤
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@agmsyblus7778
@agmsyblus7778 Год назад
😼 ගැම්මක් තමයි අයියේ
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@nirushasandeash5070
@nirushasandeash5070 Год назад
සුපිරි අයියා 😍❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@Pansilu_x_12
@Pansilu_x_12 Год назад
Aiye godak සතුටුයි oyawa hamba une eka gana කඩුවෙල di oya kola pata shirt eka adan inna malli mama aiye 💖 ... ස්ටිකර් ekatath godak tnx aiye 😉💖 aye ඉක්මනින් hamba wemu 💖
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ආදරේයි සහෝදරයා
@denuwannimsara4125
@denuwannimsara4125 Год назад
ආදරෙයි අැ
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@LELANDKOLLOKELLOlk
@LELANDKOLLOKELLOlk Год назад
අයියේ බුදුසරණයි පරිස්සමෙන් ඉදපන් .උබට අනිවාරෙන් හරියනවා.අයියා හින්දා ගොඩක් කොල්ලොන්ගෙ ජීවිත බේරෙනවා.අයියටයි අයියගේ පවුලේ අයටත් දීර්ගායුශ ලැබෙනවා😁❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝදරයා
@LELANDKOLLOKELLOlk
@LELANDKOLLOKELLOlk Год назад
@@yakadahusma6086 😁❤️
@chandrasrilanka9101
@chandrasrilanka9101 Год назад
තෙරැවන් සරනයි
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@sanathsankalpa-lx5sp
@sanathsankalpa-lx5sp 10 месяцев назад
ආදරෙයි❤️❤️❤️❤️❤️ ❤
@mayurasupun7965
@mayurasupun7965 Год назад
සුපිරී අයියේ
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@milanniwantha4357
@milanniwantha4357 Год назад
පට්ටම ආස නිහතමානී චරිතයක් අය්යේ ඔයා. 🥺♥️ හම්බවෙන්න ආසයි අය්යේ sticker එකක් ඕනේ ♥️🥺 නිට්ටඹුව පැත්තේ එනවනම් කියන්නකෝ ♥️♥️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අනිවා සහෛ් ලගදිම
@lokka6055
@lokka6055 Год назад
Supiri as 😋🤗
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@oshanvlogs4419
@oshanvlogs4419 Год назад
Jaya wewa ❤
@yakadahusma6086
@yakadahusma6086 Год назад
මගේ සහෝදරයා usa ඉන්න
@dahamtharaka6997
@dahamtharaka6997 Год назад
100k ට ලයිව් එන්නම ඕනෙ හොදේ නැත්තන් දෙන්නෙ❤️❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අනිවා
@nadunkranasingha9077
@nadunkranasingha9077 Год назад
❤️යකඩ හුස්ම❤️ආදරෙයි සහෝ පරිස්සමෙන් 😘
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝදරයා
@dinujoshan4290
@dinujoshan4290 Год назад
යකඩ හුස්ම හදවත ❤️🌹
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@GAMINGJESSY411
@GAMINGJESSY411 3 месяца назад
Hi ayyee ❤❤❤❤❤
@nalakanalaka9661
@nalakanalaka9661 Год назад
Elama bn katha karanna asai tikak uba ekka
@nalakanalaka9661
@nalakanalaka9661 Год назад
Nalaka priyadarshana
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@saksithavimukthi3778
@saksithavimukthi3778 Год назад
යකඩ හුස්ම ආදරෙයි බුද්දික අයියේ ❤️❤️😘
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@gamingshenura4787
@gamingshenura4787 Год назад
aiyya apith ragama
@yakadahusma6086
@yakadahusma6086 Год назад
නියමයි
@yohanayeshmantha7829
@yohanayeshmantha7829 Год назад
Adee kawadda kadawatha awee dan nawa nam anawa... ආදරේයි යකඩ හුස්ම . Stiker akak onee
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අඩෙි
@yohanayeshmantha7829
@yohanayeshmantha7829 Год назад
@@yakadahusma6086 stiker akak post karanawada?..bro
@slrockyboy9632
@slrockyboy9632 Год назад
ආදරෙයි අයියේ හැමදාම 🥺♥️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@slrockyboy9632
@slrockyboy9632 Год назад
Aiya koheda
@_thavi__
@_thavi__ Год назад
1st comments ❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ 2
@theekshanakasun9935
@theekshanakasun9935 Год назад
ලක්ෂේ ගහමු ඉක්මනටම 👀❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Adarai
@ashanchanuka9592
@ashanchanuka9592 Год назад
කුරුනැගල පැත්තෙ අනිවාරෙම්ම අවොත් කියන්න අයියෙ❤❤
@thamidudasun2980
@thamidudasun2980 Год назад
Respect 😶
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@SL-Rap-Zone
@SL-Rap-Zone Год назад
Honda Ax1 එක ගැන ඉක්මනින් වීඩියෝ එකක් ඔනි අයියේ !!!🎃
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Aniwaryen saho
@SL-Rap-Zone
@SL-Rap-Zone Год назад
Thanx for reply 🐵
@wathikakamod2631
@wathikakamod2631 Год назад
mn asama character ekak
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@shanidunimsara4655
@shanidunimsara4655 Год назад
Supiri❤
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@vijithanirmali3600
@vijithanirmali3600 Год назад
Yakada husmata adarei
@Shashii.bro13
@Shashii.bro13 Год назад
සිරාවටම මටත් ඇඩුන 💖🥺
@chulansampath3550
@chulansampath3550 Год назад
Buddika aiya stickar ekak danewa kiyanne mokakda aiya mata eka tharune neha ane monewath hithanna epa nodanna nisai ahanne monawa unath oya me karana weda godak watinewa tharuwan saranai Yakada husmata
@yakadahusma6086
@yakadahusma6086 Год назад
කන පලනවා මහා පාරේ රෙස් ගියොත් 😁 දැන් තේරැනා නේද
Далее
ШОКОЛАДКА МИСТЕРА БИСТА
00:44
Просмотров 1,3 млн
Tzr 125 Srilanka 😍🚀🇱🇰
0:19
Просмотров 7 тыс.