Тёмный

අම්මා ගැන මුතුගල සර් කියපු සන්වේදී කතාව| Muthugala sir | Biology class | Science education 

Api Nodanna Bio
Подписаться 108 тыс.
Просмотров 348 тыс.
50% 1

Опубликовано:

 

30 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 284   
@dinesh9910
@dinesh9910 Год назад
සර් මටත් දරු පැටියෙක් ලැබින්න ඉන්නෙ අගෝස්තු මාසෙ...අනේ වෙලාවකට බය හිතෙනවා ඕවා ඇහෙද්දී😢...ඒත් මගේ මැනික පයින් ගහනව දැනෙනකොට ඒ හැම වේදනාවක්ම අමතක වෙනව.එයා බඩේ අරෙහෙට මෙහෙට යද්දි ආස හිතෙනවා 😊...මෙහෙම හරි අම්මගෙ වටිනාකම දරුවන්ට කිය්ල දෙම එක පුදුම තරම් වටිනව සර්...සර්ට බුදු බව ලැබෙන්න ඕන 🙏🙏💞💞
@ApiNodannaBio
@ApiNodannaBio Год назад
ඔයාටයි බබාටයි😍 දෙන්නටම...තෙරුවන් සරණයි...🙂🙏
@samandiwanigasekara1118
@samandiwanigasekara1118 Год назад
Baya wenna epa.normal nam kohomath baya wenna ona naha.eeka ලස්සන අත්දැකීමක්
@startube9691
@startube9691 Год назад
බය වෙන්න එපා ඔයාවයි බබාවයි දෙන්නම දෙවියෝ ආරක්ෂා කරනවා .
@malshaweerasooriya1054
@malshaweerasooriya1054 Год назад
@@samandiwanigasekara1118 oy aththamada aneee ...math godak bayen inne mage patiyata dn sathi 23 k
@h.m.s.jayarathna106
@h.m.s.jayarathna106 Год назад
Budu saranai ❤
@nethmihimansha1243
@nethmihimansha1243 Год назад
අපෙ අම්මගෙ බඩට මම ඇවිල්ලා මාස හයයිලු තාත්තා අම්මව ඩිවෝස් කරද්දි...එයා වෙන කෙනෙක්ව බැන්දා..අම්මා කොච්චර දුකක් විදගෙන තනියම මාව හදාගන්න ඇත්ද.මේ ලෝකෙ හැම අම්මෙක්ටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@ApiNodannaBio
@ApiNodannaBio Год назад
ඒ අම්මව....පණ වගේ බලාගන්න❤️....තෙරුවන් සරණයි....🙏💚
@ishankachami3262
@ishankachami3262 Год назад
කොච්චර විහිලුවෙන් කියල දුන්නත් ඇත්තටම ඇඩුනා ලොකවාසි සියලුම අම්මාවරුන් නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!!!
@indikapriyangani485
@indikapriyangani485 Год назад
පුද්ගලික රෝහල් වල විතරක් නෙමෙයි හරිනම් රජයේ රෝහල් වලත් දරුව ලැබෙන වෙලාවට බබාගෙ තත්තට බබාගෙ අම්ම ලග ඉන්න දෙනවනම් හරිම වටිනව. ඒක අම්මට ලොකු හයියක්. මේ සර් කියන දේ හරියට හරි. මමත් දරුවො දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක් .
@WasanaMadu-sv5my
@WasanaMadu-sv5my 8 месяцев назад
Eka aththa
@GinuraSameera
@GinuraSameera 8 месяцев назад
Eka eththa.amma widina wedanawanai kawadahari mage biridath widinne kiyalath Kiyala e daruwo therun gaththoth nam hodai.
@sharadajanadari9419
@sharadajanadari9419 7 месяцев назад
Eeka nam aththa...
@DilDilru-ob4gq
@DilDilru-ob4gq 7 месяцев назад
ඇත්ත
@umeshajayasekara5612
@umeshajayasekara5612 Год назад
මගේ අම්මා ඇතුළු මේ ලෝකයේ හැම අම්මා කෙනෙක් ම තමන්ගේ දරුවන් ගැන දකින අහිංසක සිහින සියල්ල සැබෑ වේවා...🙏❤ සියලු අම්මාවරුන්ට දීර්ඝායුෂ ලැබේවා...🙏
@sudarshanisada1938
@sudarshanisada1938 Год назад
තාත්තා කෙනෙක් una දවසට ඔබ තුමාගේ නෝනා සතුටින් ඉදිව් අම්මාගේ අගෙ දන්නා හින්දා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@W.g.s.tanupama-nl1rd
@W.g.s.tanupama-nl1rd Год назад
මටත් දරුවො ඉන්නවා. ඒත් මම ස්තූති කරනවා sr. ඒ වේදනාව ලෝකයට තේරුම් කලාට.
@Hemali397
@Hemali397 Год назад
ගෑනියෙකුට අත පය උස්සල ගහන්න යන පිරිමි ....මේක හොදට අහන්න........අම්මල අහින්සකව විදින දුක කොයි වගේද කියල..............
@erangaasela6197
@erangaasela6197 7 месяцев назад
ඊට වඩා අහන්න ඕනි ගැනුන්ට පිරිමින්ට සමානව සලකන්න ඕනි කියන අය මොකද උන් තමය් ගැහැනුන්ට වැඩි සැලිකිලි දක්වන ගතියකඩන්න යන්න ඔය පිටරටවල් ඒවට සල්ලි ගෙවනවා
@anomapriyadarshani6722
@anomapriyadarshani6722 Год назад
අපේ කාලේ ඉස්කෝලෙ o/l වලට ප්‍රජනනය පාඩමවත් අපිට හරියට කරේ නෑ සර්. දැන් ළමයින්ට කොච්චර වාසනාවක්ද මේ වගේ ගුරුවරුන් ඉන්න එක. තෙරුවන් සරණයි .හැම දරුවෙක්ම විභාගය ඉතා ඉහළින් සමත් වීමට වාසනාව ලැබේවා ...! 💐💐💐
@manoshasandeepani6747
@manoshasandeepani6747 Год назад
සර් කියන සේරම ඇත්ත,, මුල ඉදන් කිව්ව සියල්ල අත්දැකීම් වලින් වින්ද කෙනෙක් මම.. මේ දේවල් නොදැන අපි දරුවෝ ලැබෙන්න ගියේ,, එත් දැන් පරම්පරාව වාසනාවන්ත යි.. තෙරුවන් සරණයි ඔබ තුමාට!!
@dananjaniherath
@dananjaniherath Год назад
මමත් ❤
@lakshanijayawardhana5156
@lakshanijayawardhana5156 Год назад
මුතුගල සර් කියන්නෙ දරුවන්ට ආදර්ශමත් ගුරුවරයෙක්.. දෙමව්පියන් ට උනත් අහන් ඉන්න ආසයි...මමත් දෙවෙනි පාරට මව් පදවිය ලබන්න යන්නෙ ලබන මාසේ.. තුරුණුවන්ගේ පිහිටෙන් තවත් දරුවන්ගේ ඇස් පාදන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම 🙏🙏❤️
@milalakshi
@milalakshi Год назад
සර්ගෙ කතාව සහතික ඇත්ත. සර් කියපු හැම දෙයක්ම මම මගෙ ඇස් දෙකෙන්ම දැකලා තියනවා. මගේ මතය හැටියටනම් දරු ප්‍රසූතියේදී අනිවාර්යයෙන්ම තාත්තටත් එතන ඉන්න ඉඩ දෙන්න ඕනි. මොකද ඒ වේදනාව ඇස් දෙකෙන්ම දකින්න ඕනි. අම්මා කෙනෙක් විදින වේදනාව, ඒක දකිද්දින් තමා හිතෙන්නෙ අපේ අම්මාත් අපිව බිහි කරන්න කොච්චරනම් වේදනාවක් විදලා තියනවද කියලා. සර් කිව්වා වගේම සමහර තාත්තලා ඒක දකිද්දින් ක්ලාන්තවෙලා වැටෙනවා.
@dedunusulochana4367
@dedunusulochana4367 Год назад
eka sahathika aththa.. ehema unanam kawadawath pirimiya gahanu kenatawath daruwawath dala kawadawath yana ekak na. adaren badila idi. pirimiya hithanne lamayek hadana eka hari lesi kiyala. obe kathawa agekaranawa..
@milalakshi
@milalakshi Год назад
Obe adahasata mama garu karanawa sahodari. Namuth ada kale awanka kenek hoyaganna godak amarui. Gahanu pirimi deparshawayama eka ha samanawa. Awanka kena mona da unath radila innawa. Yana kena mona da unath yanawa. Mage adahasanam ekai.
@krishanijayawardhana4402
@krishanijayawardhana4402 Год назад
සංවේදී හදවත් ඇති ආදරණීය තාත්තලා ටිකක් අනාගතේ අපිට ඉදීවි....❤ සර්ට තෙරුවන් සරණයි❤
@ApiNodannaBio
@ApiNodannaBio Год назад
🙏💚
@dinumadushani8165
@dinumadushani8165 Год назад
ඔය කියපු වේදනාව මම වින්දා..ඊටවඩා හොස්පිටල් නතරවෙලා ඉද්දී තව තවත් වේදනා වින්දා..ගැබ් ගෙල විවෘත නැති නිසා එය ඉක්මන් කරන්න යෝනි මාර්ගයට බට දාලත් හිටියා.අම්මෝ..බබාව හම්බෙන්න අපායකට ගියා වගේ මන් ලේබ රූම් ගියේ..හැබැයි බබා ලැබුනම මන් දිව්‍යලෝකෙට ආවා වගේ සතුටක් දැනුනා..තාම 1 බබයි ඉන්නේ..ඒ වේදනාවේ බයට මට තව බබෙක් හදන්න ආස උනත් බයයි තාම 🥺
@lakshanigeethika3860
@lakshanigeethika3860 Год назад
මනුස්සකම් දන්න සංවේදී පරපුරක් බිහි වේවි ❤
@oshadiadipaoshadioshadi6934
@oshadiadipaoshadioshadi6934 7 месяцев назад
මගේ අම්මා ඇතුලු මේ ලොකේ හැම අම්මා කෙනෙක්ටම බුදු සරණයි🥺🥰🙏🤍සතුටින් පරිස්සමින් ඉන්න🥺🥰🙏🤍 තවත් ලස්සන වේවා සෑම කෙනෙක්ම🥺🥰🙏🤍
@AsSa-dw8yf
@AsSa-dw8yf Год назад
මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා එත් සර්ගේ කතාව අහද්දි මගේ ඇග තමා සිතලා වෙන්වා
@chamilapriyadarshani4609
@chamilapriyadarshani4609 Год назад
අනේ ඔව්
@hmiperera1033
@hmiperera1033 7 месяцев назад
අම්මා ගැන ඔහොම කියන්න පුලුවන් හොඳ පුතෙක්ට විතරයි ඔබ තුමාට ජේසු පිහිටයි !!
@dilanprasanna2837
@dilanprasanna2837 Год назад
මෙවන් සිත් ඇති ඔබවැනි පුතුන් ලොව වැඩිවැඩියෙන් බිහිවෙවා!!
@kularathnarajapaksha2314
@kularathnarajapaksha2314 Год назад
බුදුහාමුදුරුවන්ගේ සොලොස්මහජනපද චාරිකාවෙදි පාදලාංචන දෙක සටහන් කලේ දෙමාපියන්ගේ අගයට කෘතගුණ සැලකීම වශයෙනි ,වම් සිරිපතුල මහනෙරු පර්වතය මස්තකයේ පිහිටුවීම මෑනියන්ට උපහාර වශයෙනි ,හතර අතටගලා බසිනා දියදහරා හතර සිවි හෙළයම අමා දියෙන් සිසිල් කරනු ඇත ,එම සිසිල ජන්මයෙන් උරුම උන පුතෙක් ඔබතුමාත්,❤🙏🙏
@sameerarock8595
@sameerarock8595 Год назад
ඔය වේදනාව මම වින්ද දරු වගේ මුණ දකින කොට ඒ වේදනාව කොහේ ගියා ද දන්නේ නෑ ඇඩෙනවා දරුවා ගේ මුණ දකිද්දී පරසුත වේදනාව කියන්නේ කියලා නිම කරන්න බැ ❤
@shasiniprabashini
@shasiniprabashini Год назад
හැමදේටම වැඩිය ඒ වෙලාවේ හිතට බය දැනෙන්නේ දරුවා ගැන දරුවා නිසා ඒ වෙදනා මුකුත්ම මතක නෑ
@ShashikaMaduwanthi-bf7xp
@ShashikaMaduwanthi-bf7xp 4 месяца назад
අනේ ගොඩක් පිං සර්ට.මටත් ඉන්නවා දරුවො හතර දෙනෙක්.වයස තිස් හතරයි.කොච්චර දුක් ව්න්දත් දරුවා දැක්කම ඒ අමාරුව නැති වෙනවා.බුදුසරණයි සර්ට.
@jehanshaaditya598
@jehanshaaditya598 Год назад
මගේ අම්මා බුදු වේවා .මගේ අම්මට මම පන වගේ ආදරෙයි .මගේ අසරන කමට මට දුර රටක තනි වෙන්න වේලා.මගේ අත් දෙකින් මගේ අම්මට සලකගන්න බැරුව මම මාරම විදියට වේදනා විදිනවා .මගේ අම්මා මට මැනිකක් .හැම වේලේම මට මගේ දෙමාපියෝ මතක් වෙනවා .සර්ට බුදු බව අත් වෙන්න ඔනේ මේ වගේ වැදගත් දෙවල් කියලා දෙනවට 🙏🙏
@ApiNodannaBio
@ApiNodannaBio Год назад
තෙරුවන් සරණයි..🙏🙏❤️❤️
@dilanprasanna2837
@dilanprasanna2837 Год назад
මොනදෙ කිව්වත් දරුවා ලැබුණම අපෙ අම්මලා ගොඩක් මානසික ආතතියෙන් පෙලෙනවා. එකට වගකියන්න ඕනෙ ස්වාමි පුරුෂයා විතරක් නෙවෙයි. නැන්දාඅම්මාලා.
@DonSamaraweera-e8p
@DonSamaraweera-e8p 7 месяцев назад
@wasanthakumara5601
@wasanthakumara5601 7 месяцев назад
Ow matath ehema una. Nandamma nisa
@chinthagayani7477
@chinthagayani7477 Год назад
මමත් ඔය වේදනාව වින්දා sir. මට ලැබුනේපුතාලා දෙන්නෙක් ඒ දෙන්නා නිවුන් දරුවන්. හම්බුනේ නොර්මල් sir. ඔය වේදනාව දරුවෝ දැක්කම නැති වෙනවා sir. Sir දරුවන්ට තමන් ආපු විදිය මේ ලෝකෙට කියලා දීමම අනාගතේ සුබම සුබ ලකුණක් වෙව්. සදා ජය sir.
@ApiNodannaBio
@ApiNodannaBio Год назад
තෙරුවන් සරණයි....
@sarahsirlank2339
@sarahsirlank2339 Год назад
සම්පූර්ණ ඇත්ත කතා ව. සර් .ආයම ඒ දවස මතක් උනා. බුදු සරණයි සර්. ආයුෂබොහෝ වේවා. මම ඕමාන් වල.
@coolmax8428
@coolmax8428 Год назад
කදුලු වෑහුනා සර් පිරිමියෙක් වෙලත් ඇත්ත ඇති සැටියෙන් දරුවන්ට පෙන්නුවට
@ApiNodannaBio
@ApiNodannaBio Год назад
❤️
@kelumlasantha3477
@kelumlasantha3477 7 месяцев назад
අනිවාර්යයෙන්
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 4 месяца назад
😥
@aa-ef9go
@aa-ef9go Год назад
අම්මා බුදු වේවා 🙏🙏❤️❤️🥺🥺🥺
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Год назад
වාසනාවන් වාසනාවන් ගුරු තුමනි වාසනාවන් ඔබතුමා අපේ රටටත් අපටත් වාසනාවන් ඔබතුමාට තෙරුවන් සරණයි ❤️🌹👍
@SaduniApsra
@SaduniApsra 4 месяца назад
අම්මො මගෙ පලවෙනි බබා හැම දෙයක්ම තනියෙන් කර ගත්තෙ බබා හම්බ වෙන්න ආව දවසෙ ඉදම් බබා හම්බ වෙලත් ආස කෑමක් වත් හදා දෙන්න අම්මාවත් නැන්දම්මා වත් හිටියෙ නැ .හස්බන් විතරයි හිටියෙ හරියට ටොයිලට් වත් යන්න බෑ ඒ තරම් වේදනයි බබා ලැබුනාම ඔයි ඔක්කොම වේදනාව ල් ඉවරයි අර බබා දිහා බැලුවම.අපෙ අම්මලා බුදු වෙලත් මදි එච්චර දුක් විදලා අපිව මේ ලෝකෙට ගෙනාවට 🙏🙏
@saranimaduwanthi8544
@saranimaduwanthi8544 Год назад
සර්ලා වගේ ගුරුවරු ඉන්න එක දරුවන්ගෙ වාසනාව. මමත් අම්මා කෙනෙක්. ගුරුවරියක් විදිහට සර්ව ගොඩක් අගය කරනවා.
@ApiNodannaBio
@ApiNodannaBio Год назад
😊😊
@damhiru6128
@damhiru6128 Год назад
අම්මා කියන වචනේ සැබෑම තේරුම දැනුනේ මමත් අම්මා කෙනෙක් උනදවසේ. මගෙ අම්මා මේ තරම් දුකක් ඉහිලුවද කියලා දැනුනේ මගෙ දරුවා මේ ලෝකෙට ආවදවසේ. ඒ වේදනාව තරම් වේදනාවක් මේ ලෝකේ නැ. සියළුම අම්මාවරුන්ට ශක්තිය ලැබේවා ඒ මොහොතේදී
@sapu2425
@sapu2425 Год назад
දුශ්කරයි. ඒත් සුන්දර අත්දැකීමක් ඒක 🥰
@sriyanifrenando554
@sriyanifrenando554 4 месяца назад
අනේ..සර් ඔයා නිදුක් නීරෝගීව චිරක් කාලයක් ජීවත්වෙන්න ඕනේ..මොක මේ දෙන දැනුම විශේෂ යෙන් ගෑනු ලමය්න්ට හරීම වැදගත්..🙏
@TheHappyYarns
@TheHappyYarns Год назад
නෝර්මල් විතරක් නෙමේ සර් සීසර් කරපු අම්මලත් ඒ තරම් වේදනාවක් විදිනව නේද. කැපුම් තුවාලෙ වේදනාවයි, පිට්ටු වගේ ඉදිමුනු කකුලුයි, යූරින් පාස් වෙන්න දාපු කැතීටරේ අතින් අරගෙන ඇවිදින්න වෙද්දි දැනෙන වේදනාව...ඒත් නින්දක් එක විනාඩියකට නැතුව අඩන දරුවත් බලාගෙන විදින වේදනාව... කකුල බිම තියද්දිම ටැප් එකක් ඇරිය වගේ බිම දිගේ ගලපු ලේ.. ඒ දවස මතක් වෙද්දි කොහොම ඒව දරාගත්තද කියල හිතෙනව. කොහොම දරුව වැදුවත් විදින්න වෙන දුකනම් අනන්තයි. ඒ වේදනාව දැනෙන්නෙ අම්මෙක් උන දවසක තමයි.
@anuradhawimukthi
@anuradhawimukthi 5 месяцев назад
මමත් අමිමා කෙනෙක්.මට පුතෙක් ඉන්නවා.හැබැයි මං ඔය වෙිදනා 2ම වින්දා.පලවෙනි සැරේ දුව නෝමල් හමිබ වුනා.දහ දුක් වින්දා.වෙිදනා වින්දා.අන්තිමට මට දුව නැති වුනා.පිස්සු වැටිලා හිටියෙ මං.අායෙත් මට පුතෙක් ලැබුනා.එයා සීසර් කලා.දෙවියන් බුදුන් සරනින් මං කරපු පින් වල බලයෙන් මගේ පුතා නීරෝගී ලස්සන පුතෙක් හැටියට ඉන්නවා.මං අද සතුටින්❤.ඉතින් මාත් තවත් බබෙක් හදන්න බයෙන් ඉන්නෙ.කලින් විදපු වෙිදනා නිසා.
@achinimadushani9947
@achinimadushani9947 Год назад
වටිනවා ගුරුතුමනී ඔබේ වදන් මම දරුවො හතරක් ඔය විදිහට ම වැදුවා
@upekshasl47
@upekshasl47 Год назад
අනෙ මට අගෝස්තුමුල දින.දැන්නම් යන්න බයයි වගේ.කොහොම හරි හිත ශක්තිමත් කරන් යන්න ඔනෙ ..චන්ඩියා දගලද්දි තමයි සතුටුම එන දින ගැන්නට ඉක්මනට දැන්නම් බයයි😟🙏
@shaniliyanaarachchi7431
@shaniliyanaarachchi7431 Год назад
බයවෙන්න එපා හිතට දිරි ගන්න..පිරිත් කියන්න එතනදි පුලුවන් තරම්. කැ ගහන්න එපා..ශක්තිය වැයවෙනවා.මමත් බයෙන් ගියෙ...ඒත් ..බයවෙන්න ඕනි නැ එතනදි.එනවා අමුතුම ශක්තියක් ..බුදුසරනයි අම්මා..
@deepthinilmini2310
@deepthinilmini2310 7 месяцев назад
ඇත්ත සර් මෙ දැනුත් එ වේදනාව විදින ගමන් එ උනාට අපේ අම්මලාගේ කාලේ මේ තරම් වේදනාවක් න්ම් තිබුනේ නෑලූ කැපුම් නැති නිසා..🥺
@nadeesha3630
@nadeesha3630 Год назад
මේ නම් ගුරුවරයෙක් නෙවෙයි පොළොවට ආපු දෙව් කෙනෙක්.අනාගත පරම්පරාවට හැම දෙයක්ම කියලා දෙනවා.
@krishihansani4906
@krishihansani4906 Год назад
.ඔයා කියපු විදිය හරියට හරි සර් මම ගොඩා වේදනා වින්දා
@janajana7879
@janajana7879 Год назад
මට පලවෙනි බබාට කැපුවනේ ච්රිස් ගාල අම්මොමැහුම් දාල ඇව්ද ගන්න බැරුව විදපු දුකක් සර්ට ස්තුති ඔවා පහදලා දෙනවට 🙏🏾
@ApiNodannaBio
@ApiNodannaBio Год назад
තෙරුවන් සරණයි..🙏
@shanilkadenuwan6869
@shanilkadenuwan6869 Год назад
ගොඩක් වටිනවා සර් කියලා දුන්න ඒවා😍😍😍😍😍
@LathaLatha-d1y
@LathaLatha-d1y 6 месяцев назад
ඔබ තුමාට බුදු. සරණයි
@chathurikathilakarathne3571
@chathurikathilakarathne3571 7 месяцев назад
තව සතියයි මගෙ පැටියා එන්න ❤ ඇත්තටම අම්ම කෙනෙක් කියන්නෙම බුදු කෙනෙක්
@iroshaniiroshani753
@iroshaniiroshani753 4 месяца назад
අදරෙයි සර්
@HH-fs3pz
@HH-fs3pz Год назад
මගෙ අමිමා බුදු වොවා❤❤
@Ireshaharshani258.
@Ireshaharshani258. 7 месяцев назад
ඇත්තටම බයයි මේම ඇහෙද්දි..🥺ඒත් ඕන්ම අම්මා කෙනෙක්ට එ වේදනාව අඩු වෙනවා දරුවගෙ හඩ ඇහෙනකොට
@indranibowala5764
@indranibowala5764 7 месяцев назад
ගොඩක් ස්තුති sir ළමයින්ට mewa කියලා dena ekata ගොඩක් ළමයි amma gana හරියට danne na
@darshanidarshani7613
@darshanidarshani7613 Год назад
සර් මටත් දරුවො දෙන්නෙක් ඉන්නවා..මගේ මහත්තයත් පෝසස්...ඒකාලෙදි එයා ලග නැති අඩුව...අනෙක් අය මහත්තයා එක්ක යනවා දකිද්දි දැනුන දුක....දැන් මහත්තයා නිවාඩු ඉවරවෙලායද්දි අපේ පැංච්යො දෙන්නා අඩනවා..තෙරුවන්සරණයි මගේ මහත්තයට..
@ApiNodannaBio
@ApiNodannaBio Год назад
💚
@BABY-tw6xe
@BABY-tw6xe 7 месяцев назад
ඇත්තටම සර්ට පිං. ගොඩාක්ම පිං. දරුවන්ට ජීවිතයක් දෙන්න අම්මකෙනෙක් විදින මේ වේදනාව දරුවන්ට මෙහෙම කියල දෙනවට. මොකද? ඒ දේ කරන්න පුලුවන් ගුරුවරුන්ට විතරමයි. මට දරුවන් හතර දෙනෙක් ඉන්නව. මමමේ වේදනාව හොදටම දන්නව. ඒ ගැන කියන්න වචන නැහැ. හැම බබෙක්ම 3.500kg වැඩියි. එක්කෙනෙක් 4kgක්. ලොකු බබෙක්. එයාව ගන්න මාව කපන්න තියෙන හැම විදිහටම කපල තිබුනා. මම විදපු වේදනාව දන්නෙ මම විතරයි. ඒත් අද පුතාල දෙන්නයි දුවල දෙන්නයි දකිනකොට දැනෙන සතුට. දරුවෙක් වදපු හැම අම්මෙක්ම මේ ව්දනාව විදිනව. හැම දරුවෙක්ම ඒක තේරුම් ගත්ත දවසට මේ ලෝකෙ ගොඩාක් ලස්සන වේවි.
@ApiNodannaBio
@ApiNodannaBio 7 месяцев назад
❤️
@nilanthigunarathna6224
@nilanthigunarathna6224 Год назад
බුදුසරණයි සර්🙏🙏🙏
@kusumperera1314
@kusumperera1314 Год назад
Onathuma wage gurudeviyek melowata bihikara demapiyan depalatath .guruthumatath niduk nirogi dirgayou labethwa ...🙏🙏🙏 ...theruwan saranai ...🙏🙏🙏 ...
@HiruniKawshalya-y3s
@HiruniKawshalya-y3s Год назад
අම්මො ඇහෙද්දිත් බය හිතෙනවා 😢😢
@dineshchathuranga8987
@dineshchathuranga8987 Год назад
මටත් ගිය මාසේ මගෙ දරු පැටියා ලැබුනේ..උදේ අටේ ඉදලා හවස 2.30 වෙනකම් වේදනා වින්දා..අන්තිමට නෝමල් ගන්න බෑ කියලා සීස(ර්) කරා...ඒ හැම වේදනාවක්ම අමතකයි දරු පැටියාව දැක්කට පස්සේ🌸❤️
@ApiNodannaBio
@ApiNodannaBio Год назад
❤️❤️
@nuweeramanayake2724
@nuweeramanayake2724 Год назад
අම්මො..මම විදල තියෙන්නව ඔය දුක...😥😥😥
@mohamedshahid917
@mohamedshahid917 Год назад
Best teacher ever. 👍
@darshanipriyaa8403
@darshanipriyaa8403 5 месяцев назад
😢😢❤❤❤Adarei amma
@Mioasmr-vk6gl
@Mioasmr-vk6gl 7 месяцев назад
ඒ වේදනාව කියන්න වචන නෑ. මැරෙයි කියලමයි හිතෙන්නෙ😢 එ උනාට දරුවා එලියට එනවා දැනුනම ලෝකෙම හම්බුනා වගේ ☺️
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 4 месяца назад
🥺
@sudeshtharanga2763
@sudeshtharanga2763 Год назад
Mawa me loketa bihikara mage ammata thunuruwan pihitai .🙏🙏🙏
@ApiNodannaBio
@ApiNodannaBio Год назад
🙏
@thajithanadeeshanialwis9309
මම සර්ගේ video බලනවා. මමත් පුතාලා දෙන්නෙක්ගෙ අම්මෙක්. චූටි පුතට අවුරුදු 1යි. මට .. මගේ දරුවන්ට ආදරේ ස්වාමියෙක් ලැබුනෙ නෑ. මගේ ජීවිතේ මට දැන් තිත්තයි.. එයාගෙ දරුව බිහිකරන්න මම වින්ද දුක එයා වින්දනම් මම කවමදාකවත් වචනෙකින් වත් එයාගෙ හිත රිදවන්නේ නෑ... ඒ අතින් මම මහා පවුකාර ගෑනියෙක්. මේක අහද්දි මට ඇස් දෙකට කදුලු ආවා සර්... ☹️☹️☹️☹️☹️
@ApiNodannaBio
@ApiNodannaBio Год назад
තෙරුවන් සරණයි..💚🙏
@sadaniperera8185
@sadaniperera8185 Год назад
Oya wagema tamai mage kathawath. Math duwek enna amma kenek. Mata enneth e wage husband kenek. Oyage prashna wisadenna kiyala mn prarthana karanawa dear
@IndikaKarunarathna-jm5ww
@IndikaKarunarathna-jm5ww 4 месяца назад
අනේ සර් ඔය මොනදේ උනත් පිරිමින්ට එකෙ වගක් නැහැ උන්ගෙන් ගුටි කන්නත් ඔන බැනුම් අහන්නත් ඔන
@khdmakhdma7106
@khdmakhdma7106 Год назад
.ane sir .okkoma eththa siyaluma ammalata budusarani 🙏🇦🇪🇱🇰💗
@maleeshadilshan2782
@maleeshadilshan2782 Год назад
අම්මා 😍😍😍😍❤
@dilshmashenali4299
@dilshmashenali4299 Год назад
Pirimi kenek කොහොමද a gana හරියටම kiyanne.eka widapu kenek thama හරියටම eka danne
@awimala24apura71
@awimala24apura71 Год назад
ශාස්තෘවරයාගේ හා දහමේ ඇති සත්‍යතාවය සෙවීමෙ නිවැරැදි ගවේෂණ මාර්ගය දෙසූ එකම ශාස්තෘවරයා කව්ද? බුදුන්වහන්සේම වෙයි. තමන්වහන්සේ ගැන හා දෙසූ දහම ගැන විශ්වාසය තැබීමෙන් පමණක් සීමා නොවී තම තමාගේ නුවණින් තම තමාටම එය දකින්නට චූළහත්ථිපදොපම සූත්‍ර දහම වදාළ සේක. "ලක්වැසියා මුලින්ම සවන්දුන් දහම එයම වෙයි. ඒ ක්‍රමයෙන් සත්‍ය ගවේෂණ නොකර බුදුදහම විවෙචනය කරන්නට තරම් අන්ධබාල මෝඩයෝ අද බිහිවෙමින් සිටිති. එබැවින් මිනිසාගේ යහපත පිණිස උගත්මාධ්‍ය ඒ විද්‍යාත්මක පදනමක් ඇති "චූළ හත්ථි පදෝපම දර්ශණය" නිතර නිතර සාකච්ඡාවට ගතයුතුම වෙයි.එය ආගම් භේදයකින් තොරව පාසැල් අධ්‍යාපන විෂයට ඇතුලත් කළයුතුය
@ApiNodannaBio
@ApiNodannaBio Год назад
🙏😊
@dinsukagalabada7745
@dinsukagalabada7745 5 месяцев назад
Ane man karana siyaluma pin mage ammata labewa😢😢
@pradeepbuddhika5351
@pradeepbuddhika5351 Год назад
Ane ow sir attamai....laminta danumata eha giya akalpa varadanaya kireema tamai sir varthamanayata ona...super sir...ahata kadulu ava.daruvekge hite amma gana adre athi karama lamainata varadinnet na sir...sir go pin
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 4 месяца назад
❤❤❤
@geetikadarshani1675
@geetikadarshani1675 Год назад
අනේසර් අපේ කාලේ හිටියේනැහැනෙ නියම පැහැදිලි කිරිමිකරනවා
@shehaniishara12
@shehaniishara12 Год назад
ඔය වේදනාව ලබන මාසේ මටත් විදින්න වෙනවා කියලා මතක් උනාම 😥💔... ඒත් මගේ කොලු පැටියා දගලනකොට පයින් ගහනකොට ඔය වේදනාව මොකද්ද කියලා හිතෙනවා 🙂
@ApiNodannaBio
@ApiNodannaBio Год назад
තෙරුවන් සරණයි........🙏❤️ කිසිම ප්‍රශ්ණයක් වෙන්නෑ අම්මෙ ඔයාට..💚
@kanthilatha5330
@kanthilatha5330 Год назад
Kochchara shokda satutin inna teruwan saranai
@tharukinanayakkara6273
@tharukinanayakkara6273 Год назад
මටත් ලබන මාසෙ❤
@niwarthanajayasinghe354
@niwarthanajayasinghe354 Год назад
Ane mamath labana mase oka widinna ona 😢
@chamodyasonaliperera821
@chamodyasonaliperera821 Год назад
Ane math labana mase 🥺
@MudaligesenarathnaSenara-ik9jd
ඇස් වලට කඳුලු ආවේ නිතැතින්ම සර්.
@ApiNodannaBio
@ApiNodannaBio Год назад
👍
@dineshadamayanthi-ok8ne
@dineshadamayanthi-ok8ne Год назад
Amma budu wrwa❤❤❤
@shanakamadu1526
@shanakamadu1526 Год назад
Hema piremiyekma sir wage thamange amma gena thamange bireda gena hithanawanam godak hodai theruwan saranai sir
@ShaziyaAnwer
@ShaziyaAnwer Год назад
Lucky to have sri like u.god bless you
@nishanthigamage4357
@nishanthigamage4357 Год назад
❤❤❤❤❤❤අමිමාට.බුදු.සරනයි
@dinushadinu3629
@dinushadinu3629 Год назад
අම්මෝ ඒ වේදනාව වචන වලින් කියන්න බැරි තරම්😥
@nazlanminha884
@nazlanminha884 Год назад
Ane sir oya kiyapu de ahalawat geenunt pirimin gawrawayak denawanam oyata godak pin
@khdmakhdma7106
@khdmakhdma7106 Год назад
Ape guruthumata theruwan sarani🙏💗🌷
@CBRපිස්සෝ
@CBRපිස්සෝ Год назад
Math ammek❤❤❤ e wedanawa winda e wedanawaaa kiyala nima kranna beeeee ammek wennama oni ammage wedanawa denenna...es deken hemadema dekkaaa mn
@gayanithakshila5038
@gayanithakshila5038 Год назад
Sirnm mata ආගමක් .....❤️❤️❤️❤️❤️
@harshanimaheshika7381
@harshanimaheshika7381 Год назад
Ammooh e athdekima.. ane ammek una kenekt godak udwu krnna.. mansika nidahase adare denna.
@chamiraperera4638
@chamiraperera4638 Год назад
අනේ මමත් අවුරුදු 4 ඉදන් බලන් ඉන්නවා පැටියෙක් එනකල්.. අනේ කවදා මේ හීනේ ඉටු වෙයිද කියලා ....
@ApiNodannaBio
@ApiNodannaBio Год назад
🙏🙏🙏❤️❤️❤️
@NishanthaLiyanage-vs9yf
@NishanthaLiyanage-vs9yf Год назад
ඔබෙ කිරි සිහිනය සැබැවෙවා 🙏🙏🙏 ❤❤❤ 🥰🥰
@NishanthaLiyanage-vs9yf
@NishanthaLiyanage-vs9yf Год назад
ඔබෙ කිරි සිහිනය සැබැවෙවා 🙏🙏🙏 ❤❤❤ 🥰🥰
@nishanifernando9491
@nishanifernando9491 Год назад
පින්වන්ත දරු පැටියෙක් කුස දරන්න ලැබේවා කියල පතනව..🙏🙏 ජේසු පිහිටයි ..🙏🙏
@ayeshasewwandi1619
@ayeshasewwandi1619 7 месяцев назад
මමත් තව සති තුනකින් චූටි පුතෙකුගේ අම්මෙක්, ඔය අත්දැකීම විදින්න බය උනත් බබා දකිනකන් ඉවසිල්ලක් නෑ එයාගේ මූණ බලනකන්
@MalikaMalikaa-v7u
@MalikaMalikaa-v7u 7 месяцев назад
අනේ මටත් ser දරැවෝ 3දෙනෙක් ඉන්නවා ඇත්තටම ඇඩුනා ලමයිට පාඩම කරනකොට
@KasunLakmal-b2x
@KasunLakmal-b2x 5 месяцев назад
And aththamai eka nam
@fathimazulfika1768
@fathimazulfika1768 Год назад
Excellent sir amma keanakugea weadhanwa dheanneannama kiwwa sir
@praveenabishek2621
@praveenabishek2621 11 месяцев назад
වට පිට බලා හොදින් ප්‍රත්‍යක්ෂ කරන්න
@SujiRajapaksha-t4p
@SujiRajapaksha-t4p 7 месяцев назад
Budusaranai ammal siyalu danatma.❤
@LangolinodeiBambini1
@LangolinodeiBambini1 7 месяцев назад
Veedanavak unata eka amuthuma heghimak mata, kiyanna vachana ne.❤ kiyanna terenne ne Eth hithata bayak evith ne.
@susanisa9264
@susanisa9264 Год назад
Agillak kapila lee enawata baye hitiya mamath oya deta muna dunna.hiriwattan nathuwa kapanne , idikatuwakin mahanne .😊😊 mona amaruwa thibunath baba ladila .e welawe idan nindak naa eliwenakam aharan.baba balaganna ona hodata.hama ammekma ehema thama.
@ApiNodannaBio
@ApiNodannaBio Год назад
❤️
@WasanaMadu-sv5my
@WasanaMadu-sv5my 8 месяцев назад
Godak pin obathumata
@NiroMoviesSL
@NiroMoviesSL Год назад
Good joob and best channel
@ApiNodannaBio
@ApiNodannaBio Год назад
❤️💚👍
@SampathaSampatha-el3xq
@SampathaSampatha-el3xq 7 месяцев назад
Angulimala maharahathan wahansege Sathyanu bawayen obatat daruwatat Seth wewa
@Faceon6790
@Faceon6790 Год назад
Hama amma kenektama budu saranai ❤🙏
@dinuperera9721
@dinuperera9721 6 месяцев назад
Math puduma dukak winda Amma kenek sir 😢daruwo labanna
@ashagangani7090
@ashagangani7090 7 месяцев назад
Daruwek hamba wenakota loku yakadayakin kondata gahanawa vage wedanawak enawa sir
@ChamilaPriyadarshani-fu6xb
@ChamilaPriyadarshani-fu6xb Год назад
Mamath daruwo dennekge amma kenek. sir kiyapu dewal mata mathak wenawa
@124rumesh9
@124rumesh9 Год назад
E kale vitharak nemei sir adatath e wage dala yana minissu innawa.ada kale minissu sahimakatapath wenne na.
@disnakumari9578
@disnakumari9578 Год назад
oba tuma lak mawata wasanawantha pinata upan daruwek, dan daruwanta me dewal kiya dena vidiya dakkama 🙏🙏
@ApiNodannaBio
@ApiNodannaBio Год назад
🙂
Далее
ලිඛිතව දෙන්න
37:26
Просмотров 2,8 тыс.