Тёмный

අම්මා නැති දරු දෙන්නට ලෝකයේ මිනිසුන් දුන් ලක්ෂ 42 කේ තෑග්ග ? 

udarata news
Подписаться 30 тыс.
Просмотров 125 тыс.
50% 1

මහ අහිමි වු මාතලේ - අදාවල දිනිති හා මිනිති පිළිබද කතාව සිරස ටීවි නාලිකාවේ පළමු වරට ප්‍රචාරය වූයේ මේ වසරේ ජනවාරි 24 වෙනිදාය. පසුව මේ රටේ සියළු පුවත්පත් මෙන්ම සාමජ මාධ්‍ය ද මේ පුවත පිළිබදව තොරතුරු වාර්තා කළේය.
පසුව සෙසු රූපවාහිනි නාලිකා සියල්ලේම පාහේ මේ පුවත පල විය. පසුව ලොව පුරා විවිධ පුද්ගලයින් මෙන්ම විවිධ ආයතන ද මේ දරු පැටවුන් දෙදෙනාට අවශ්‍ය කිරි පිටි පැකට්ටුවේ සිට සියළු ද්‍රව්‍ය නොපැකිලිව පරිත්‍යාග කරන්නට විය.
හරි හැටි නිවසක් හෝ නොමැති මේ කිරි කැටියන් වෙනුවෙනුවෙන් සුළු මව් වරුන් බවට පත්වුයේ දරුවන්ගේ පියා වන සුමිත්ගේ සහෝදරයින් දෙදෙනාගේ බිරින්දෑ වරුන්ය.
නිවසක අව්‍යතාවය වෙනුවෙන් විවිධ අයුරින් සුමිත්ට මුදල් ලැබෙන්නට විය. දරුවන් වෙනුවෙන් ඒවා නාඋල මහජන බැංකුවේ තැම්පත් කෙරුණු අතර අපගේ ද අනුදැනුම ඇතිව පසුව සුම්ත් දරු දෙදෙනාට ඉන්නට නිවසක් ඉදිකිරිම ආරම්භ කරනු ලැබුවේ ලොව පුරා වෙසෙන බොහෝ දානපතින්ගෙන් ලද පරිත්‍යාග වලිනි.
අද (2022-09-02) දේ දියණියන් දෙදෙනා වෙනුවෙන් ඉදිවු නව නිවස ඔවුනට භාරදීම සිදුකරන ලදි.
සිරස රූපවාහිණි නාලිකාව හැරුණු විට සෙසු නාලිකා සදහා මේ පුවත වාර්තා කල දඹුල්ල කාංචන කුමාර ආරියදාස මහතාටත් මේ පුවත පිළීබදව මා දැනුවත් කරමින් මේ සදහා මුල පෑදු නාඋල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරුන් වන සංජය මල්ලි මෙන්ම නන්දා අක්කාත් කවියෙකු වන සුමනේ අයියාත් මෙහිලා සිහිපත් කරමි. විවිධ බාධා මධ්‍ය යේ වුවද මේ කිර කැටියන්ට නිවසක් තැනීමේ කාර්යය වෙනුවෙන් දුක් මහන්සියෙන් හරි හම්බකරගත් මුදලක් නොමසුරුව පරිත්‍යාග කරමින් උපකාර කල සැමටත් මේ පුවත වාර්තා කල ලංකාදීප,මවිබිම,දිනමිණ හා අද පුවත් පත් වල කතුවරුන් ඇතුළු සැමටත් ස්වර්ණ වාහිණි,දෙරන,හිරු ටිවි ඇතුළු සෙසු රූපවාහිනි නාලිකා වලටත් අදාවල ඇතුළු නාඋල,මාතලේ මෙන්ම ලංකාවේ විවිධ ප්‍රදේශ වල රාජ්‍ය බැංකු,ස්වෙච්ඡා සංවිධාන ඇතුළු මා අමතා මේ සදහා මුදල් හා ද්‍රව්‍ය පරිත්‍යාග කළ සැමටත් පුන්‍යාණුමෝදනා එක්කරමි. ඔබ සැම සිදුකරල උතුම් පිංකමේ බලයෙන් කායික මානසික ශක්තිය ලැබි මතු මතුවටත් මෙවැනි පිංකම් සිදුකිරිමට ඔබට ශක්තිය ධෛර්‍ය නොවඩුව ලැබේවායි පතමි.
මම ඉන්දික අරුණ කුමාර - 0777-178481
Amma Sandaki, TM Jayarathna, sinhala song, best sinhala song, new sinhala song, classical sinhala song, love song sinhala, sinhala boot songs

Опубликовано:

 

30 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 91   
@sumedasamankumari7107
@sumedasamankumari7107 2 года назад
අළුත් අම්මේ මේ ඔබේම කුසින් උපන් දරුවන් කියලා හැමදාම හිතලා දරුවන්ට ඔවුන්ගේ ජීවිතේ ,අනාගතේ සුරක්ෂිත කරලා දෙන්න. අතරමගදි අතරමං කරන්න එපා. ඔබේ කුසින් දරුවෝ වැදුවත් හැමෝටම එකම ආදරය දෙන්න. තාත්තාටත් මේ දරුවෝ ගැන ඔවුන්ගෙ අනාගතය ගැන ලොකු වගකීමක් තියෙනවා. හැමෝම ඉතාමත් පරිස්සමින් සතුටින් ඉන්න. වාසනා වේවා
@darshikahemapala4903
@darshikahemapala4903 2 года назад
සේරටම වැඩිය අම්මා කෙනෙක් ලැබුන එක වටිනවා ❤️
@kumudinirajakaruna1871
@kumudinirajakaruna1871 2 года назад
මේ අසරණ දරුවන්ට නන් අයුරින් උදව් උපකාර කල ඔබ සියලුදෙනාටම ගොඩක් පින් තවත් මෙවැනිම අසරයින්ට උදව් උපකාර කිරිමට තවත් පින් ඇති සිත් පහල වේවා යෝදබල යෝද ශක්තිය ඔබ සියලු දෙනාටම ලැබේවා බුදු සරනයි
@anojad7275
@anojad7275 2 года назад
අනේ ලොකු පිංකමක්... ඒ දූල දෙන්නා යහපත් ලෙස ලොකු උනොත් රටට බරක් නැතුව ජීවත් වෙයි.
@anulachandrika7611
@anulachandrika7611 2 года назад
ගේ හදන්න උදව් කරපුසැමදෙනාටම තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.
@sepalikajayamali4517
@sepalikajayamali4517 Год назад
💖
@sanjuss3407
@sanjuss3407 2 года назад
කාංචන කුමාර අයියාට ගොඩක් පිං
@dinithinisansala5015
@dinithinisansala5015 2 года назад
අනේ .....මේ අයියා බැන්ද්ද.... ඒක හොදයි... ගෙයක් ලැබුණු එකත් හොදයි....
@rathsnasilisili6971
@rathsnasilisili6971 2 года назад
නොබැද උන්නනම් තමයි හොද අද කාලේ කිසිම කෙනෙක් විස්වාස කරන්න බැ.අම්මලාගේ උදවු උපකාර අරන් පුංචි දෙන්නව අවුරුදු පහක් වගේ වෙනකම් ලොකු කරගත්තනම් ඊට පස්සේ ලොකු කරදරයක් නෑ. මන් මෙහෙම කිවේ මේ දෝණිලා දෙන්න ගැන හිතලා. උදවු උපකාර කරපු සියළුම දෙනාටම පිං.
@chandanikumuduni2884
@chandanikumuduni2884 2 года назад
Oya.kiyana.aka.hari.kudammal..gena...man...hodata.dannawa...mage.kudamma.mata.karana.dewal.......
@damayanthirenuka8427
@damayanthirenuka8427 2 года назад
😭😭😭😭එහෙම නොවේවා කියල පාර්තනා කරමු...නපුරක් වෙන්න එපා දෙයියනේ
@ajithrohan9110
@ajithrohan9110 2 года назад
මේ සත්කාරයට උර දුන් සියලු දෙනාටම ගොඩක් පිං ඒ වගේම දරුවන් දෙදෙනාට අම්මා කෙනෙක් වෙච්ච ඇයටත් ගොඩක් පිං සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏
@suddisuddimayasuddi5670
@suddisuddimayasuddi5670 2 года назад
අනේ එ දුරු දෙන්නාට අමිමා කෙනෙක් අපු එක ගොඩක් පිං එ අමිමාට අත්ම ගානකට ඇති එ පින 🌹🌹
@gamagehemamali635
@gamagehemamali635 2 года назад
අම්මෝ අලුත් අම්මෙක් එක් කර ගත්තද බලාගෙන අලුත් මෑණියෝ ආවේ දරුවන්ට ආදරේටද ලැබුණු දේපළට ආදරේට දන්නෑ එයාට දරුවෙක් ලැබුණු දාට ඔය දරුවො දෙන්නට තමයි අසරණ වෙන්න වෙන්නේ බොහොම පරිස්සමෙන් daru patawu දෙන්නටත් තෙරුවන් සරණයි
@chandanikumuduni2884
@chandanikumuduni2884 2 года назад
Amoo.kathawa.aththa
@chandanikumuduni2884
@chandanikumuduni2884 2 года назад
Kello.denna...wedata.aran.meya.medam.weida...
@kumaricrilanka1734
@kumaricrilanka1734 2 года назад
උදවු උපකාර කල සියලු දෙනාටම ගොඩක් පිං 😘❤
@kamanihewage8409
@kamanihewage8409 2 года назад
මිහිපිට දෙවිවරුවගේ ඉන්න ඔබසැමට බොහෝම පින්
@ransithrusith6003
@ransithrusith6003 2 года назад
උදව් උපකාර කල සියලුම දෙනාට ගොඩාක් පින්.🙏
@danusikagamini9017
@danusikagamini9017 6 месяцев назад
බුදුබව අත්වෙනවා මේ කරපු සියළුම දේට සහ උදව් කරපු හැමෝටම 🙏🙏🙏
@dayanirathnayake111
@dayanirathnayake111 Год назад
අනේ මන්ද අලුත් අම්මා ගැන නම් පැහැදීමක් නැහැ .........හදවතින්ම අම්මා කෙනෙක් වෙයිද ..........
@chathuranganigeethani9899
@chathuranganigeethani9899 2 года назад
ගොඩක් පින් උදවු කල සැමට🙏🙏🙏
@SDMusic197
@SDMusic197 2 года назад
බොහොමත් පින් ඔයාලා හැමෝටම උදවු උපකාර කල හැමෝටම දීර්ගායුශ ලැබේවා නිදුක් නිරොගි වේවා සම්මා සම්බුදු සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏
@udakegalle5246
@udakegalle5246 2 года назад
අළුත් අම්මා කළ කැපවීමට සදා කල් ගෞරවයක් වෙන්න නම් හදවතින්ම දරුවන්ට මවක් වෙන්න උපදින මතු භවයකටත් උතුම් පිනකි.
@dayanirathnayake111
@dayanirathnayake111 Год назад
මේ දරුවන්ගෙ අම්මගෙ සුවදවත් යන්න කලින් .. කොහොමද මෙහෙම හිත හදාගන්නෙ ......
@r.rodrigo1150
@r.rodrigo1150 2 года назад
මේ වගෙ කිසිම දරුවෙකුට වෙන්න එපා අම්මා නැතිව මොන දේ ලැබුණත් වැඩක් නැහැ
@damayanthirenuka8427
@damayanthirenuka8427 2 года назад
උදව් උපකාර කල සියලු දෙනාට ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ම පිං..ඒ වාගෙම ඒ පැටව්න්ට අම්මා උනා ඒ නැගනියට ගොඩක් පිං...👍👍👍👍👍..ගෙවන හැම තත්පරයට ම ඔයාට ඒ පිනම ඇති...හැමෝම සතුටින් ඉන්න...බුදුසරණ යි ඔයාලට
@arunaaruna6675
@arunaaruna6675 2 года назад
සිරසට ! ,සිරස නමා ආචාර කරමි🙏🙏🙏
@upanandadharmadasa5721
@upanandadharmadasa5721 2 года назад
හදවත් ඇත්තෝ "නැත්තෙම නැහැ. උපකාරකළ සියලුම දෙනාට තෙරුවන් සරණයි!!!
@rawidumendis-os2ch
@rawidumendis-os2ch Год назад
අනේ ඉතින් මැණික් කැට දෙක❤❤❤❤
@rachelperaud1945
@rachelperaud1945 2 года назад
උතුම් සන්ගයා වහන්සේලා අපට පන්සිල් දෙනකොට අනිවාර්යයෙන්ම ගිහියන් බිම හිදගෙන වැදගෙන ස්‍රවනය කලයුතුයි. මෙවැනි වැරදි නොකරන්නට ගිහි අපි හිතා ගමු.
@senadheeragechandraseelise8332
අනෙ.ගොඩක්.පින්ඇත්තටම.ඒ.තාත්ත.දෙවියෙක්
@sadarenus5890
@sadarenus5890 2 года назад
Ane adareeya අම්මේ චූටි පැටවු දෙන්නට ගොඩාක් adaren inna .හැමදාම ekawage adaren inna.bs
@krishanthigamage1027
@krishanthigamage1027 2 года назад
හැම දෙයක්ම ලැබුනෙ මෙි දරුවන් නිසා මොවුන්ගෙ දුක බලලා උදවි උපකාර කල හැමොටම බොහොම පින් එවගෙම අළුත් අමිමෙි දරුවන් ආදරයෙන් බලා ගන්න කිසිම දවසක වෙනසක් කරන්න එපා ... දෙවිපිහිටයි ......
@suweni3730
@suweni3730 2 года назад
SO HAPPY ABOUT THIS PROJECT ITS A GOOD EXAMPLE FOR PRESENT DIYAWANNAWA CROWED WE SALUTE TO ALL WHO GAVE HANDS FOR THESE 2 CHILDREN AND HOPE AND PRAY THE STEP MOTHER JOINED THE FAMILY WITH REAL LOVE FOR THIS TWO CHILDREN
@khdmakhdma7106
@khdmakhdma7106 11 месяцев назад
❤❤❤❤udaukala semata budusarani godakpin 🙏🙏🙏🇦🇪
@සේපාලිකාසත්සරණි
තෙරුවන් සරණයි සුවපත් වේවා හැමෝම හැමදාම ජය ජයග්‍රහණය වේවා නිරෝගී වේවා දළදා සමිදු සරණයි සුවපත් වේවා හැමෝම හැමදාම ආදරෙයි
@thanujanishanthi9143
@thanujanishanthi9143 2 года назад
උදව් උපකාර කල සියලුම දෙනාට බොහෝම පින් 🙏🙏 අලුත් මෑණියන්ටත් බොහොම පින් දරුවන් රැක බලාගන්න ඉදිරිපත් වුණාට,හැමදාම දරුවන්ට දේව මෑණියන් වේවා 🙏🙏 දරුවන් දෙදෙනා සහ ඔබ දෙපලට දීර්ඝයූ වේවා බුදු සරණයි .
@nilmininilmini4251
@nilmininilmini4251 2 года назад
A lamainta me amma hoda amma kenek una nam hodai.udau kara siyalu denatama godak pin
@Enoka.Subashini
@Enoka.Subashini 8 месяцев назад
උදව් උපකාර කල හැමොටම සහ අලුත් අම්මට❤❤❤❤❤❤
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 2 года назад
Lankawa manussayo akamuthukama wada gath ratak diunu wanna
@manohariwickramarathna154
@manohariwickramarathna154 2 года назад
Very great. Thank you everyone. Let's make a nice country
@mabelmabel3336
@mabelmabel3336 2 года назад
Good luck God bless you all 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🤲🤲🤲🤲🤲
@ashokawijetunga5131
@ashokawijetunga5131 2 года назад
එකමුතු විමෙන් අපිට දිනිය හැකියි මෙ හොර දේශපාලකයෝ පස්සෙ යන්න එපා උන්ට ටකරන් ලැල්ලට චන්දෙ දෙන්න එපා ඇයි ැපි දුප්පත් වෙලා ඉන්නෙ කරැමෙද නැ මෙහොර දේශපාලකයෝ හින්දා උන් දුටුතැන පලවාහරින්න පුතික්ශේප කරන්න මුන් අපේ රටම කනවා
@playroom9598
@playroom9598 2 года назад
ගොඩක් සතුටුයි අපිත් මේ දේට උදව් කළා.හැමෝටම පිං පුංචි මල් කැකුලු දෙකක් වෙනුවෙන් මේ තරම් දෙයක්.❤️❤️❤️❤️👍👍👍🙏🙏🙏
@UdarataNews
@UdarataNews 2 года назад
ඔයාලට ගොඩාක් පිං 🙏
@jayaachan1932
@jayaachan1932 Год назад
Bs oba samata
@wasanthimarashingha8425
@wasanthimarashingha8425 2 года назад
Chanchana sirta godak pin me hama dema me pawlata ladune oba nesa udau upakara Kara ayata situ phatu sampath Labewa a, Amma marunath daruwo rakenawa ate bs ❤️❤️❤️🙏🙏🙏🙏
@nalanimax7505
@nalanimax7505 2 года назад
Udaw upakara karapu siyaluma denatama godak pin .siyaluma denatama godak pin .
@aseas2429
@aseas2429 2 года назад
Ape rate uthum minisun hitina eka loku admbarayak minissu ekamuthunam karanna bari dheyak na
@samudrasemini5653
@samudrasemini5653 2 года назад
Aya banda aka waradi pau daruwanta wans kam karaida
@sherensheren7670
@sherensheren7670 2 года назад
Apa.rara palakyakuta.bari wada karana minisu hodai.owa.balala laja.wayala.palkaini goba ranila.tota barida karana karana ahinsaka minisu tamai
@sudarshanigunawardhana7142
@sudarshanigunawardhana7142 Год назад
👍👍👍🧡💚💖💙💛💟💜
@gayanasrilanka9451
@gayanasrilanka9451 2 года назад
Aluth Amma hodai. But lamai loku wena vita wenas weyda? Kanchana malli siyabalanna
@padminiperamuna4161
@padminiperamuna4161 2 года назад
Aluth amma mee daruo nisa serama de läbune wenaskam karanne ahna nathuwa balaganna wada denna epa harida mula mathaka thiyaganna harida
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 2 года назад
Please take care dont give any body this two baby dont trust anybody god bless you and baby
@santysantiaguel3152
@santysantiaguel3152 2 года назад
උදවු කරහැමෝටම ගොඩක් පිං කාංචන මහතාට පලමුව ස්තුතියි
@geek_sLc
@geek_sLc 2 года назад
බුදුසරණ
@asafernando6290
@asafernando6290 2 года назад
තුන් වෙනියෙක් එකතු නොවුනොත් දරු දෙදෙනාගේ වාසනාව. පවුලටම බුදුසරණයි! දෙවි පිහිටයි!
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 2 года назад
Danatama bada a yaga
@piyantapiyanta5314
@piyantapiyanta5314 2 года назад
Mataka tibunoht hodai
@ranjanimalkanthi959
@ranjanimalkanthi959 2 года назад
Me.pataunge.amma.kohehari.idagena.me.pataunta.siyalu.sapasampath.lagakaraganna.almabalma.helanawa.athi.ekai
@nadeekanadeeka4601
@nadeekanadeeka4601 2 года назад
Godak pin ma ayata udau karapu hamotama
@sathan-sathan-666
@sathan-sathan-666 2 года назад
🙏🙏🙏🙏🙏😥😥😥😥😥🌹🌹🌹
@chandra2838
@chandra2838 2 года назад
Anea gidak pin theruwan saranai siyalu deanatama
@erandathisilva8761
@erandathisilva8761 2 года назад
Hope this Amma be very kind to these two children. Theruwansaranai to the whole family.
@deepikand5722
@deepikand5722 2 года назад
Mewan Uthum dewalata upakara karapu e wenuwen kapaunu siyaluma dennata godak.pin e ayage jeevita tawa tawath alokamath wewa niduk nirogee wewa athtenma gamin gamata Inna punchi pirisa Hari mehema hiyanawa.nam wadipura tiyana dein natikenata tikak denna puluwan hith pohosath nam ape me rathtaran pin bime apema duk widin kama natuwa badaginbe Inna daru patau me hamohema jeevita bavalawanna puluwan ekata on palamuwen hita pohosath karaganeemai itin mewan Uthum kiyawanne tawa tawath hatu pipenna men ratapura patirewa teruwan saranai e patudenna Amma natiunath wasanawa Aran avith Amma kohe Hari idan satutin balana ATI
@balasuriya7206
@balasuriya7206 2 года назад
Aniwaryenma ape rate mewage dewal karana ayata godak pin ape minissu hodai aperatah mevidiyatama diyunuweva daru dedenata neerogee suwa patanava
@kumarysandiya245
@kumarysandiya245 2 года назад
Budusarani 🙏🙏🙏🙏
@sumithrajayasekara486
@sumithrajayasekara486 2 года назад
Bohoma pin ane sadu🙏🙏🙏🙏
@anurishakulasekara8949
@anurishakulasekara8949 2 года назад
ලොවේ සියලු,අසරණ,දරුවන් උදෙසා,නිබදව කෙරෙන, බුදු ගුණ ශාන්තිය, ශක්තිමත් කී, ඔබ සැමට,මහත් පින්.
@sajithsajith2171
@sajithsajith2171 2 года назад
💖💖🌹🌹
@thusharihemanthika3959
@thusharihemanthika3959 2 года назад
ඇස් දෙක වගේ දරුවො දෙන්නව බලාගන්න.දරුවන්ට අම්මා කෙනෙක් වෙච්ච ඔබතුමියට දීර්ඝායුෂ
@sujeewaweerthunga1791
@sujeewaweerthunga1791 2 года назад
Ane godak pin
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 года назад
🙏🙏🙏🙏🙏
@HemaLatha-ox4xx
@HemaLatha-ox4xx 2 года назад
🎈🎈🎈🎈❤️❤️
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 2 года назад
Ma ratawala song kiyala salli hoyala manussayanta udaw karanawa
@jayamalisadeesh1039
@jayamalisadeesh1039 2 года назад
Godak pin
@harshikaharsi9536
@harshikaharsi9536 2 года назад
Godak hodai ath mechchara ekmanata daruwata ammekuth hoyagana tharam me manussaya mara minihek geni merila auruddawakwath yanna kalin thawath geheniyak ganna tharam hadawathak thibbada ahenm a miniha genita awankama adare karala ne matanm denuna vidiyata hoda awanka minissu innawa geni nethuwa ada daru dethundena ekk thaniwela inna thaththala thawath geheniyak ganne nehe jevitha kalema thanikadawa enna ath me manussaya gedara hadala dunn gaman geniyekuth gaththane bole
@fatmakuwait7238
@fatmakuwait7238 2 года назад
Me lamai dena harima wasanawantai
@rashmijayalaht522
@rashmijayalaht522 2 года назад
Eyata wadugei sanniya hadune paw
@shanikaariyaratna8445
@shanikaariyaratna8445 2 года назад
Aluth amma me daruwo denna thamangema daruwo wage digatama balaganiwi kiyala hithanawa. Me daruwanta thaththa, achchi innawa e wagemai mulu lokenma udau labenawa e nisa aluth amma me daruwo thamangema wage rakinna, kisima a saadaranayak, wenasak me patau dennata wenna denna, epa. Jesu pihitai manika oyala dennatama, mulu paulatama
@samudrasemini5653
@samudrasemini5653 2 года назад
Ana manda
@anndevika1605
@anndevika1605 2 года назад
Babala ge thathahthe.. oya hama welwema daruwanta adren inda, oyata labunu aluth dirindata adre karanda, Eth oya ge jevithe anka 1 may ahinsaka daruwanta denda. Ganu udaviya ta wenas wenda loku kalayak nh. Irshawa koi ganita th thiyenwa.
@kumudinirajakaruna1871
@kumudinirajakaruna1871 2 года назад
මේ අසරණ දරුවන්ට නන් අයුරින් උදව් උපකාර කල ඔබ සියලුදෙනාටම ගොඩක් පින් තවත් මෙවැනිම අසරයින්ට උදව් උපකාර කිරිමට තවත් පින් ඇති සිත් පහල වේවා යෝදබල යෝද ශක්තිය ඔබ සියලු දෙනාටම ලැබේවා බුදු සරනයි
@beautyofnature.360
@beautyofnature.360 2 года назад
මිනිස්සු අහන මෝඩ පශ්න
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 года назад
Theruwan saranaei .🙂
@mallikarathnayaka4373
@mallikarathnayaka4373 2 года назад
Budu saranai
Далее
🦊🎀
00:16
Просмотров 386 тыс.
Лайфак года 😂
00:12
Просмотров 74 тыс.