Тёмный

අම්මෝ ඒ ලැජ්ජාව | Champion Stars Unlimited 

TV Derana
Подписаться 5 млн
Просмотров 1,1 млн
50% 1

Опубликовано:

 

31 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 942   
@gayanmaduranga4962
@gayanmaduranga4962 Год назад
පට්ට ඕයි 😂💯 කලින් බලලා හිනා ගියපු එකට දැන් බලද්දිත් ආයේ බඩපැලෙන්න හිනා යනෝ😅
@thilinaattanayaka1989
@thilinaattanayaka1989 2 года назад
කෙල්ලගේ හිනාවනම් හරිම අව්‍යාජ හිනාවක්. මොනව වුනත් කෙල්ලනම් ඇත්තටම හරි හොද කෙල්ලෙක් වගේ… කියන්න ඕන දේවල් ඔහේ කියල දානවා ඕන මගුලක් කියල.❤❤❤
@sherilperis1531
@sherilperis1531 2 года назад
Math hithuna
@supunchamara2591
@supunchamara2591 2 года назад
හෙන ගොන්
@sushanthaubesingha2463
@sushanthaubesingha2463 2 года назад
පොඩි ලමයි හරි අව්‍යාජයි.. ඒක ගොංකම නෙවෙයි.. මෙයත් හරියට පොඩි එකෙක් ගානයි..
@supunchamara2591
@supunchamara2591 2 года назад
@@sushanthaubesingha2463 වයස කීයද මෙයාට
@thilinaattanayaka1989
@thilinaattanayaka1989 2 года назад
@@supunchamara2591 gon nemei a me kellage hati wenna athi.Onama deyak wadiya hithanne nathi kellek. Aka ithin gonkama kiyala kiyanna baha.
@thilinisandamali7737
@thilinisandamali7737 2 года назад
පව් අනෙ එ අක්කි😁 ලස්සනයි එයා ගොඩක් 😍හරිම අවංකව කතා කරනවා ඇඹරිල්ල වැඩි උණාට😌✌
@piyasiricooray112
@piyasiricooray112 2 года назад
මේ ළමයගෙන් තරුණ සමාජයට ලොකු පණිවිඩයක් ලබාදෙනවා. තමන්ට ජිවිතයේ හමුවන පුද්ගලයන් තමන්ගේ ජීවිතයට ගැලපෙනවද කියලා මුල් බැදීම් තුළින් තේරුම් ගත යුතුව තිබෙනවා. නොගැලපීම් තුළ ඔහේ ජීවත් නොවී අත්හැරීම් තුළින් නිවැරැදි සහකරුවෙකු සොයාගෙන විවාහ ජීවිතයට ඇතුළත් විය යුතුය. ඇය අවංක යුවතියක්. ඇයට ජය. 👌👌👌
@srimalifernando4850
@srimalifernando4850 2 года назад
Ou aya newiei hinawnne madawa
@samkwt2128
@samkwt2128 Год назад
👍👍👍 අනිවාර්යයෙන්
@erangaasela6197
@erangaasela6197 Год назад
පිස්සුද මෙි වගේ දේවල් කොහෙද ආදර්ශ පව් ඒ කොල්ලා
@erangaasela6197
@erangaasela6197 Год назад
ඒ කොල්ලව අතහරින්⁣ේ හදන්නේ හිනා වෙලා ගේම දෙන එක හරිනැහැ උඩින් හෙද මුහුන පෙන්නලා
@sadaruabishek435
@sadaruabishek435 10 месяцев назад
​@@erangaasela6197bedala daruwo hadan nogalapim nisa wen wenawata vada hoda nathda eyata theruna nithi wadi kiyala ain una
@nalaka885
@nalaka885 2 года назад
හරිම අවංක නිර්ව්‍යාජ ලමයෙක්....තාම මේ සමාජයේ දුශ්ටකම හෝ කෲර කම විදල අත්දැකීම් නෑ....ඒ නිසා තමයි මෙහෙම වෙන්නේ..Good Luck.....💐
@diaries222
@diaries222 2 года назад
අඩෝ පව් බන් ඒකි, ඇයි බන් එච්චර ඇබරෙන්නෙ 😂😂😂 අම්මෝ ආතල් 😂😂😂😂
@chathumarasingha1592
@chathumarasingha1592 2 года назад
ඒ ලැජ්ජාව දැක්කම මට ලැජ්ජා හිතෙනවා අප්පා🤣🤣🤣🤣🤣
@chathumarasingha1592
@chathumarasingha1592 2 года назад
🤷🤝😅😅🤣
@chathumarasingha1592
@chathumarasingha1592 2 года назад
@@anonymous6677-c5r 21
@shalith5586
@shalith5586 2 года назад
ලැජ්ජයි කියන්නේ විලි ලැජ්ජයි
@chathumarasingha1592
@chathumarasingha1592 2 года назад
@@shalith5586 🤝😂
@Dead00x
@Dead00x 2 года назад
😂
@dineshmadushanka4999
@dineshmadushanka4999 2 года назад
මේක බලල ඉවර උනාම කොහොමත් එයා වෙන කෙනෙක් හොයගනී 😁😁 කොල්ල ලෙෆ්ට් 😌
@yashodharagangulal-l3e
@yashodharagangulal-l3e 7 месяцев назад
u paw bn
@beamnG833
@beamnG833 2 года назад
සචිනි අක්කගේ හිනාව තමා හිනාව . මමත් ඒ වගේ😁😁😅😅
@dedunu7803
@dedunu7803 2 года назад
පේෂලය සූර්ය නමස්කාරය කරනවා වගේ... 🙈😂🤭
@nethmishehara3469
@nethmishehara3469 2 года назад
Ammo aththak 😂
@shashindiupeshala3799
@shashindiupeshala3799 2 года назад
Ammmo dawase kathawa
@wijerathna2472
@wijerathna2472 Год назад
සිරාවටම 😂😂😂
@shehaniradika8691
@shehaniradika8691 2 года назад
තනියෙම හිනා😂 මේක බලලා😂 අම්මෝ පේශල අයියා දැක්කාත් හිනා යනවා😂😂❤️
@thilinaattanayaka1989
@thilinaattanayaka1989 2 года назад
මාදවයගේ හිනාව තමයි මරු😂😂❤❤❤
@charletrathnayake7559
@charletrathnayake7559 Год назад
Ammooooo ow
@chulaniwitharana4384
@chulaniwitharana4384 9 месяцев назад
මෝඩ කෙල්ලක්
@asankamadushan3960
@asankamadushan3960 8 месяцев назад
eka poddak gon wage ne
@gossiplanka723
@gossiplanka723 2 года назад
මාධ්‍යවගෙත් අමුතු හිනාවක් යනවා අස්සෙන් අස්සෙන්😂💔...ගුලියක් කාල වගේ අයියෝ
@ruwanithakshila3413
@ruwanithakshila3413 2 года назад
Madawage hinawata apita hina yanawa
@gossiplanka723
@gossiplanka723 2 года назад
@@ruwanithakshila3413 ඔ ඕ😂💔
@charletrathnayake7559
@charletrathnayake7559 Год назад
Ow ow
@NayomiLakshani
@NayomiLakshani Год назад
😂😂
@RAAlbet
@RAAlbet 11 месяцев назад
😂😂
@DEW_PRODUCTION
@DEW_PRODUCTION Год назад
අදින් ඉවරයි ඒ ලවු එකත් 😂😂
@kumarykumary6303
@kumarykumary6303 2 года назад
අමිමෝ පේෂල හුස්ම ටික නවතිනවා මේ කියන කතා වලට අමිමෝ 🤣🤣🤣🤣
@chaduminda8042
@chaduminda8042 Год назад
මොනවා උනත් අවංක කෙල්ලෙක්.....හරිම අවංක
@danu5879
@danu5879 Год назад
එයාට වැඩි පුර හිනා යන්නේ පේශල ඇබරෙන විදිහට 😂😂😂😂😂😂😂
@nishadasewwandi4009
@nishadasewwandi4009 2 года назад
මේකට එන හැමෝම පේශල සර් එක්ක හරි පරිස්සමට කතා කරන්න ඕනා නැත්තම් වසල හමාරයි 😂😂 ලෙෆ්ට්ම තමා ඉතිම් 😁😂
@kaishanpramodya5846
@kaishanpramodya5846 2 года назад
පේෂල සර් දන්වද ඔයා
@nishadasewwandi4009
@nishadasewwandi4009 2 года назад
@@kaishanpramodya5846 hm
@kaishanpramodya5846
@kaishanpramodya5846 2 года назад
@@nishadasewwandi4009 ඔයා ගෙදර පංති යනවද
@wijechandika4137
@wijechandika4137 2 года назад
අනිවාර්යයෙන් 😁😁😁
@happy-nf9hm
@happy-nf9hm 2 года назад
පේශල සර්😂
@rupikaamarasinghe2461
@rupikaamarasinghe2461 2 года назад
මට නිකමට හිතෙනවා මේ ගෑනු ලමයා ලොකු පීඩනයකින් දුකකින් ඉන්නවද කියලා...ඒක නැති කරගන්න ඉබේම වගේ,, එයා මේතරම්ම හිනාවෙනවද කියලා....මොකද අපි ලොකු කරදරයක ඉන්නකොට මොලය මගින් හිනාව උත්තේජනය කරනවා ඒ දුක නැති කරන්න....ඒක ඉබේම වෙනවා.....අනේ මන්දා...මේ මට හිතුන හැටි....
@imashaakarshani1315
@imashaakarshani1315 2 года назад
ඒක ඇත්ත මටත් හිතෙන විදිහට. කාලයකට කලින් සෑහෙන්න දුක් විදපු ඇස් දෙකක්. දුක හන්ගන්න මූනට දාන ලස්සන හිනාවක්. මාත් ඒ වගෙ 🙂❤️. අවන්ක කෙල්ලෙක් මොනවා උනත් එයා ❤️
@d.m.wijetunga599
@d.m.wijetunga599 2 года назад
Hinawenne Madhawa.
@amithchathuranga9425
@amithchathuranga9425 2 года назад
Eka attha
@rukshanvloges1224
@rukshanvloges1224 2 года назад
කොහොමත් ආමි කොල්ලො ගෑනුන්ට නීති දානවා වැඩි
@marisafernandes5942
@marisafernandes5942 2 года назад
වෙන්නත් පුලුවන් .
@Sagarika0414-eu6zw
@Sagarika0414-eu6zw 9 месяцев назад
She is so girlish... She looks beautiful and so innocent❤❤❤
@sewwandi_fernando
@sewwandi_fernando 2 года назад
මෙකෙ comment කරල තින එවුන් හම්මො 🤣🤣🤣 ඔක්කොම සර්ව සම්පූර්ණ එවුන්වගෙ🤣🤣
@ruwa-
@ruwa- 10 месяцев назад
Ekane
@deepikakumari3906
@deepikakumari3906 Год назад
අනේ මන්ද මෙයා හරිම පව්..මේ ළමයට සහ එයාගෙ පවුලෙ අයට මේක දකිනකොට මාර අවුලක් හිතෙයි.. පව් ගොඩක් ..වැඩසටහන මිනිස්සු හිනස්සන හොද එකක් උනත් මෙයාගෙ personal life එකට හරිම අවුලක්..පව් ගොඩක් 😥
@karmennagitha
@karmennagitha 2 года назад
Bless her, truely honest.
@jayanthijayanthi323
@jayanthijayanthi323 2 года назад
සචිනි ඔයා හරිම ලස්සනයි නිරෝගී දරැ සම්පතක් ලැබේවා.පේෂලගෙ කෝලම් බලලා හිනාවෙලා කදුලුත් ආවා.තුන්දෙනා ලස්සනට වැඩසටහන කරනවා 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 ❤ 🌹 ❤ 🌹 ❤ 🌹 ❤ 🌹 ❤ 🌹 ❤
@somawgk4778
@somawgk4778 2 года назад
මං.විතරද..දහ.පාරක්.වඩා.බැලුවෙ😇😇😇😇😇😇😇😇😇😇😇😇
@dilrangiwediwela3641
@dilrangiwediwela3641 2 года назад
Apith beluwaaa
@indukumari1159
@indukumari1159 2 года назад
ලස්සනයි දුව පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤
@madushaa610
@madushaa610 2 года назад
එයා ඇයි මෙහෙම අනේ....පව් අර කොල්ලවත් කෙල්ලගෙ අඩු පඩු හදලා නැති හින්දා හැමෝම ඉස්සරහ චාටර් වෙනවා නේ....😃 උනත් හදාගන්න තියන වැරදි කියන්නේ නෑනි කවුරුත්
@queendil7824
@queendil7824 2 года назад
ඇයි මේ වගේ ඒවා බලද්දි මට ලැජ්ජ හිතෙන්නෙ. නිකන් මට වෙනව වගේ
@hirunichathupama8354
@hirunichathupama8354 2 года назад
අඩේ සිරාවට🤣🤣
@bhashinie
@bhashinie 2 года назад
Seriously 😂 me too
@eppiyumiroshini990
@eppiyumiroshini990 2 года назад
sirawata🤭
@nileemawettasinghe9488
@nileemawettasinghe9488 2 года назад
අඩෙහ්හ් ඔව් එයී
@shadowfighter2023
@shadowfighter2023 2 года назад
මේකට comments දාපු අය නම් අනේ මන්දා 😂 මේක රඟපෑමක් කියලා තේරුම් ගන්න බෑනෙ 😂😂
@sriyanichandrika305
@sriyanichandrika305 6 месяцев назад
එක ඇත්ත මේ ළමයා විහිළුවක් කියල හිතන අය බේකරි ගෙදර ඩ්‍රාමා එක බලන්න මේ ළමය ගොඩක් දක්ෂ නිලියක් රගපානව හරි ලස්සනයි
@anojakumuduni4627
@anojakumuduni4627 2 года назад
අනේ සෝයි එ අක්කි .❤❤ආද⁣රේයි අක්කා .
@slk.sooriyaarachchi561
@slk.sooriyaarachchi561 2 года назад
මමනම් සචිනිගෙ හිනාව බලන්න තමයි එන්නෙ
@thusithlall244
@thusithlall244 2 года назад
ඇත්තටම ඒ කෙල්ල හරිම විවෘත ජිවිතේ බොරුවක් නැතිව විදින කෙනෙක් .තෙරුවන් සරණයි නංගී .එහෙම අය අද සමාජයේ දකින්න නැහැ
@thushararanathunga7922
@thushararanathunga7922 2 года назад
විකාරද යකො ගුලි කැවද
@dehemitimasha5175
@dehemitimasha5175 2 года назад
මේකනම් කොච්චර බැලුවත් එපා වෙන් නෑ අනේ 😁😂💔
@dilsenavirathna5960
@dilsenavirathna5960 2 года назад
Ayubowewa.... Hey guys it's one of the best program series ever on Daran champion star....Superb. ....Superb....Superb....She's so honest and awesome character....We really need more genuine girls like her I guess and suppose Haa Neda Guys seriously.... Namo Buddhaya....👍💐🌈👊
@sanjeewasenarathne4649
@sanjeewasenarathne4649 Год назад
කී පාරක් බැලුවත් එපා වෙන්නේ නෑනේ
@nuwankumara74
@nuwankumara74 2 года назад
ඒකි එතන වෙනම ආතල් එකක් ගන්නවද කොහෙද අනේ...😂
@sajeewanithisera1498
@sajeewanithisera1498 Год назад
ඔව් මටත් හිතුනා
@wijechandika4137
@wijechandika4137 2 года назад
පෙසල අය්යා අපිව මරන්න එපා බන් හිනා කාලා...😁😁😁
@sewmini9930
@sewmini9930 2 года назад
😂😂
@tishanscomment
@tishanscomment 2 года назад
හරිම මාන්ජමිකයි....😵‍💫🥴 😅 ගුලිකාලා වගේ..
@මනුවහ්
@මනුවහ් Год назад
හොදම අංගිලපු ලැජ්ජා කාරියක්😂😂😂
@sithuminiriwisara9330
@sithuminiriwisara9330 2 года назад
අනේ පවු යකූ ඒ කෙල්ල 🥲
@Lakshitha_Dilshan
@Lakshitha_Dilshan 10 месяцев назад
ඒ කෙල්ලත් සුපිරි ❤ පේශල ඇබරෙද්දි තමා පට්ටම 😂😂❤
@SH-mj5zl
@SH-mj5zl 2 года назад
මේක නම් අනිවා රඟපෑමක්... ඇත්තට වගේ බොරුවක් කරනවා වගෙයි... දෙරණටත් ඉතින් මොකක් හරි කමක් ට්‍රෙන්ඩින් එනවනම්.. 😁
@jayanisewwandi5614
@jayanisewwandi5614 2 года назад
මාධවගෙ 😃 හිනාවා
@ivonpeiris4178
@ivonpeiris4178 2 года назад
සච්නිගෙ හිනාව 😂😂😂❤
@erangaherath4034
@erangaherath4034 2 года назад
මටනම් හිතුනෙ ඒකි පේශලව මැඩෙව්වා වගේ කියලා 🤣🤣🤣
@gayanmaduranga4962
@gayanmaduranga4962 5 месяцев назад
එහෙනම් ඔයාගේ හිතන විදිහේ ලොකු අවුලක් 😂
@sandunilakshika5340
@sandunilakshika5340 2 года назад
Jathi ane akkaa...e akkage action maru........vihilu charitha walata maru..........adare akke..idiriyatama yanna puluwan wewa....
@madoq8434
@madoq8434 2 года назад
මොන පිස්සු කොලමක්නේ.මෙි වගෙ අයද රගපන්න ගන්නේ...එක අතකට අර කොල්ල නිති දන එක සදරනයි..
@hirunifernando1331
@hirunifernando1331 2 года назад
😂😂
@sashinigayathri274
@sashinigayathri274 2 года назад
Meya ragpan drama ekak issrwela balnn. Ohom katha krnn kalin
@madoq8434
@madoq8434 2 года назад
@@sashinigayathri274 මෙි අලුතින් ඉන්න අයගෙ darama බලනවා නැත්තේ නැ .මොනවාද තියනදේවල් ලමයිට ගන්න පුලුවන් වැදගත් පනිවිඩයක් තියනවා ද.මුණ ලස්සන අැග සුධුයි එක විතරයි .කැමරවක් ඉස්සරහ තියේන්නේ මොන හැකියවක්ද මෙි අලුතින් ඉන්න අයට තියේන්නේ ...චාත්තුර්්‍යා.ඔිලු ඔින්න නියම නිලුයන් රගපනවා හොදට.darama එකේ..අලුත් අයට වැඩිය පරණ අයගෙ රගපැම ඉත ඉහලයි
@shakya_6473
@shakya_6473 Год назад
@@madoq8434 චන්දෝලි balanna.meya innawa
@mahesh2551
@mahesh2551 Год назад
මම මේක බලන්නේ පාන්දර 2 විතර ⁣ ගමනක් ගිහින් ඇවිත් ඇඳට ඇවිත් ගෙදර උන් ඔක්කොම නිදි 😪 මම හඳටත් 🌙 ගිහින් ආවේ මට හයියෙන් හිනා 😃 😃 ගියා ගෙදර උන් ඔක්කොම ඇහරුනා උන් අහනවා මට පිස්සුද කියලා 😂😂😂
@user-lq9oh8fs7i
@user-lq9oh8fs7i 2 года назад
මේක දැක්කම මට බලන්න ලැජ්ජා හිතෙනවනේ 🤭
@nayaninayani9745
@nayaninayani9745 2 года назад
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ .🤣
@kandyasanka4170
@kandyasanka4170 2 года назад
මොතුවක් බලපු අතල්ම සීන් එක ඔයී😂
@rawindudilshan6688
@rawindudilshan6688 2 года назад
6:09 madawa 😂😂😂😂😂😂
@himayadewmini2607
@himayadewmini2607 Год назад
අම්මෝ..අම්මෝ.මට බඩ පැලෙන්න හිනා අනේ..🤣🤣🤣🤣🤣🤣
@lasanthikatharangani2165
@lasanthikatharangani2165 2 года назад
හාස්‍ය උත්පාදක චරිත කරනවා මේ අක්කා... එය e වගේ දෙයක් මෙතැනදී කරන්නේ... ඇත්තක් නෙවෙයි...
@chandrachandra1654
@chandrachandra1654 2 года назад
අම්මෝ ඇයගේ හිනාව මටත් හිනා ඇයගේ හිනාවta.....මාර ලැජ්ජා කාරියk.....dekonmaru එකේ මාරma ලස්සනයි .....
@dilandassanayake2579
@dilandassanayake2579 2 года назад
සචිනි අක්කගේ හිනාව 😂😂
@madhuwanthanipunajayasooriya
@madhuwanthanipunajayasooriya 2 года назад
මෙකි එක්ක මෙච්ව්චර කල් හිටියට අරුට පින් දෙන්න ඔනෙ 😂
@charletrathnayake7559
@charletrathnayake7559 Год назад
Hmm
@thanujawickramanayaka4234
@thanujawickramanayaka4234 2 года назад
මෝඩ කෙල්ලෙක්ව රටක් ඉස්සරහ මඩවන්න එපා පේශල..😂😂
@shamikaneelawala9055
@shamikaneelawala9055 2 года назад
Yako e ලැජ්ජාව 😂😂😂😂😂
@anjulakavindhi2751
@anjulakavindhi2751 2 года назад
මැද්දෙන් ඇහෙන සචිනිගෙ හිනාව horror film එකකට හොදයි😅
@sanjupathirana878
@sanjupathirana878 Год назад
Sachini nemei madawa
@charletrathnayake7559
@charletrathnayake7559 Год назад
Ee madhawa
@prageethbandara5381
@prageethbandara5381 2 года назад
මාධවයගෙ හිනාව😆😆😆. පව් බන් ඒ කෙල්ල මුල් ළමාවිය සංවර්ධනය වෙලා නෑ.
@dhananjaperera5067
@dhananjaperera5067 2 года назад
ලවන් විතරයි වැදගත්කමට හිටියෙ.❤️🔥.අනිත් උන් නම් ගුලි කාලා...😂අර නැටුම් ඇදුමක් ඇදන් ඉන්න කෙල්ල හේමාල් ගැන කියපු එක ....😂අම්මෝ යකෝ මුන්ට පිස්සු 😂
@Mr.DCL_Memes
@Mr.DCL_Memes 2 года назад
මේක ගෑනුන්ට තියෙන පොදු විශේෂ හැකියාවක්....( රගපෑම ) 😎 අහුවෙන්න එපා.
@nethmihansika4332
@nethmihansika4332 11 месяцев назад
😢ඒ ලමයට ඔහොම එක එක comment dala එයාට අපහාස කරන්නෙපා අන්නේ 😢, එයාගෙ ඒ තියන දුර්වල කමක් නෙවේ ඔයාල හිතන් හිටියට , හොඳට හිතල බලන්න , එයාට මේ හිනාවට අපි නොහිත්න හේතු තියෙන්න පුලුවන් , ❤️
@nadeekasuwanthi5496
@nadeekasuwanthi5496 2 года назад
සචිනිගෙ හිනාව මම හරිම ආසයි😍
@slk.sooriyaarachchi561
@slk.sooriyaarachchi561 2 года назад
මාත්
@inokasajeewani8213
@inokasajeewani8213 Год назад
සචිනිගේ අක්කා වගේ තමයි මගේ හිනාව මාර ම සද්දයි ☺️☺️😄😊
@shanofficial3657
@shanofficial3657 2 года назад
නාකි හුරතල් 😂💔
@OFFICIALGIMA
@OFFICIALGIMA 2 года назад
කෙලින්ම ඇත්ත කියනවා😂❤️
@deepikajayasinghe432
@deepikajayasinghe432 2 года назад
Drama eka බලනකොටම මට හිතුනා 😂😂 ඒත් මෙච්චර හිතුවෙ නෑ.... ඔඅව් අනෙ එ උනාට.... තව තව නෝන්ඩි කරනව් පව්... පේසලට නිකම් මොකෙද්ද අහු උනා වගෙ තමා
@mayurimalshani
@mayurimalshani Год назад
Eya harima lassanai❤️😘
@gayanmaduranga4962
@gayanmaduranga4962 2 месяца назад
ආයේම බලනවා.. 😂😂😂😂 පට්ට ඈ.. මරු *&
@aryauser-rd8qx1ls4o
@aryauser-rd8qx1ls4o Год назад
පවු ඇත්තම කතා කරන අවංක ලමයෙක්. ගොඩක් අය මෙහෙම කතා කරන් නෑ. සිල් අරං වගේ ඉන්නෙ. මෙයා කාට හරි නරක කෙනෙක්ට අහු උනොත් පවු. තේරුමක් නෑ තාම.
@rohanaupeksha8892
@rohanaupeksha8892 2 года назад
මෙයාව බදින කොල්ලා පව් 🤣🤣🤣🤣🤣
@tiktoknawa5547
@tiktoknawa5547 2 года назад
ඔයා බඳින එකා තරම් පව් නෑ 😂💔
@J......M
@J......M 2 года назад
අනේ පව් අප්පා😂 ඇයි අනේ මේ ගැහැනු ලමයා මෙහෙම ලැජ්ජාවෙන් ඇබරෙන්නෙ ඒක කැමරාව ඉස්සරහට ගැලපෙන්නේ නෑ පව්, ඇත්තටම bf කෙනෙක් නෑ කිව්වේ ඒ සම්බන්දෙ ගැලපෙන්නේ නැති නිසා වෙන්න ඕන, ආදුනික උනාට හොදට රගපාන නිලියක්👏
@gayanmaduranga4962
@gayanmaduranga4962 Год назад
ඒ අක්කා ශෝක් අප්පා.. මාර ඇබරිල්ල ඒකහ් 😂😂😂
@RashmiYuranaFernando
@RashmiYuranaFernando 2 года назад
ඔහොම ගැනු ළමයෙක් ඔය විදිහට විහිළුට ගන්න එක ඇත්තටම නරකයි... මොකද එයාගේ හැසිරීම ඇතුලේ සාමාන්‍ය කමක් නැ... ඉතින් පේෂල කරන වැඩේ අපි නම් කැමති නැ මොකද හොදටම එයා ගැන දැනදැනත් මාද්‍යක ඔහොම අපහසුවට ලක්‌ කරන එක ඔයාලට සතුටක් උනට බලන් ඉන්න මිනිස්සුන්ට එක මහා අප්පිරියාවක් 💔 ... මොකද ඒ කෙල්ලේක්‌
@daraninimsara7184
@daraninimsara7184 Год назад
පිස්සු අනේ ෆීල්ඩ් එකට ගත්තෙ කවුද දන්නෙ නැ 😂😂😂😂
@shakiniwijenayaka6515
@shakiniwijenayaka6515 2 года назад
ප්‍රොග්‍රෑම් එක නැගල යන්න ඕනෙනම් මේවගේ කෙල්ලො ගේන්න අනේ. බලන් ඉන්නකොටම සේරම ලේ පිරිසිදු වෙනවා. ආයෙ ආයෙ බලන්න හිතෙනෙවා.
@charletrathnayake7559
@charletrathnayake7559 Год назад
Ow ane Mn 2 parak baluwa
@prashansenadeera7583
@prashansenadeera7583 2 года назад
මේයාට ඕනේ දැන් ප්‍රසිද්දියෙන් හොද සල්ලිකාරයෙක් සෙට් කරගන්න😂
@pasindunirwansamarasingha7616
@pasindunirwansamarasingha7616 2 года назад
මට නම් ඒ අක්ක ලස්සනයි හැබැයි 😌
@bandarabandara4442
@bandarabandara4442 2 года назад
ඔය විදිහට ඇඹරෙන ළමයි තාමත් ඉන්න එක ඇත්තටම පුදුමයි.
@laayolaveeniya8010
@laayolaveeniya8010 2 года назад
ou neda..mat podi kale ohoma abaruna...eth godak dewal igena gena samajaya aduragaththta passe eka hari giya.
@inokalakmali2790
@inokalakmali2790 2 года назад
ඔව් ඒක ඇත්ත
@virajshashika161
@virajshashika161 2 года назад
ඔව් නේත ඇඹරි ඇඹරි තමයි හොදට ඇරගන්නවා ඇත්තේ...
@d.m.wijetunga599
@d.m.wijetunga599 2 года назад
Eka e lamayage awanka kama.
@Ashiiiiiiii-c5q
@Ashiiiiiiii-c5q 2 года назад
ඇබරුනාට කොල්ලා ගැන කතා කරන හැටි 😂 ඒ කොල්ලා රගපානවට ආස නැත්තන් මොකටද ඒ සම්බන්දෙ නවත්තන්නේ නැතුව ඔහොම ප්‍රසිද්දියේ ඕවා කියද්දී ඒ කොල්ලා මේයා එක්ක සෙට් කියලා දන්න මිනිස්සු ඉස්සරහ ඒ කොල්ලා කොච්චර අසරණ වෙනවා ඇතිද
@sunidubandara2159
@sunidubandara2159 2 года назад
3:32 තමා සුපිරිම😂
@sihinavlogs1936
@sihinavlogs1936 2 года назад
😂😂😂😂😂😂
@Nethmi_samaranayaka
@Nethmi_samaranayaka Год назад
ඔව් යකො 😂😂😂
@surekanishani4771
@surekanishani4771 Год назад
@@Nethmi_samaranayaka මෙ අර අග්නි පියාපත් එකෙ ගමිණියගෙ නංගී නෙ
@senuu717
@senuu717 Год назад
Ow ඇත්ත tm😂😂😂😂😂😂😂😂😂
@ThimiraSandas-2008
@ThimiraSandas-2008 Год назад
Sira 😂😂😂
@kaveeshahapuhinna790
@kaveeshahapuhinna790 Год назад
අනෙ පව් අනෙ ඒ අක්කා හරිම අහිංසකයි එයා කතා කරන විදිහ ද කොහෙද ඒ ❤️❤️😂
@annegunasekara4421
@annegunasekara4421 Год назад
Kochara baluwada?ammooo.balana hama sareyma kadulu eynakam hina wuna🤣🤣🤣🤣mata kammali hithunama mey program eka balanawa.thanks
@rukaa767
@rukaa767 2 года назад
මෙහ් කෙල්ල නම් හිතලමයි ඔය විදියට කතා කරේ නිකන් famous වෙන්න වගේ
@bhashinie
@bhashinie 2 года назад
Ehema ne.modakamama thama
@sunflowerqueenruwanimrajap652
@sunflowerqueenruwanimrajap652 2 года назад
අන්න සුපුරි සපෝට් එක program ekata. වවුලගෙ ගෙදර ආවම එල්ලිලා ඉන්න ඕන 😁😁
@nethmikavindya463
@nethmikavindya463 2 года назад
අයියෝ අයියෝ මොන මල කෝලමක්ද මේ....😹😹😹😹
@anushamalkumari6228
@anushamalkumari6228 2 года назад
අම්මො හින වෙල පන යනව🤣හැබැයි ඒ අක්කිගෙ කොල්ල මේ වගෙ හොද කෙල්ලෙක් ලබන්න පින් කරල නැ🥺පවු ඒ අක්කි.
@upulrathnayaka2141
@upulrathnayaka2141 2 года назад
හිතට එකගවම උත්තර දෙනවනි බොරු මාන්නය නොමැතිඑක වටිනවා . විශේෂයෙන් ලංකාවේ බොරු මාන්නෙ නැති කෙල්ලෙක් .
@pushpa7460
@pushpa7460 2 года назад
❤❤👌
@tharukasilva184
@tharukasilva184 Год назад
මම දන්නේ මෙච්චරයි මේක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි හාස්‍ය උත්පාදනය කරන්න හැමෝටම බෑ.පේශල මාර දක්ශයි ඒ අතින්. වාව්ව්
@sandu8817
@sandu8817 2 года назад
ඇයි යකෝ තමන්ගෙ පුද්ගලික ජීවිතේ පිට උන් ඉස්සරහ කියලා හාගන්නේ. මුං මේකිව බයිට් කරනවා කියලා නොතේරෙන තරමට ගොං ගහක්. කොල්ලට අබ සරණයි... ඌත් ඒකි වගේ නම් අවුලක් නෑ ඉතිම්.... 🙄🙄🤣🤣🤣🤣🤣
@chamilasanjeewa1647
@chamilasanjeewa1647 Год назад
මරු වැඩසටහන,,,මරේ මරු,,,,සුපිරි,,,පේෂල සචිනි මාධව ❤️❤️❤️❤️සුපිරි
@ENSIMANO
@ENSIMANO 3 месяца назад
ගුලියක් එහෙම කාලා හිටියොත් අම්මපා මැරෙනවා යකෝ හිනා වෙලාම 😂😂😂😂😂 කවුද යකෝ මේ අම්මෝ 😂😂😂😂😂😂😂😂😂
@navi2513
@navi2513 2 года назад
මේ තරම් ගොන් මෝඩ කෙල්ලොද රගපාන්න එන්නෙ.නිදහස් අද්‍යපනයේ වැදගත්කම දැන් තෙරෙනව😂💔
@oshadhiabesekara1675
@oshadhiabesekara1675 Год назад
බොරු හුරතල් බබා පාට් දාන අයව වාටර් කරලම දානවා 😂 මරු පේෂල අයියා
@Faceon6790
@Faceon6790 Год назад
මේ ලෝකෙ හැමෝටම එකම personality එක නෑ. හැමෝම ඔයා වගෙ වෙන්න ඕනේ කියලා නෑ. අන්න ඒක තේරුම් ගන්න ✌️
@sadeepasvishmitha
@sadeepasvishmitha Год назад
නොදැනුවත්ව පච වෙනවද දැනුවත්ව පචා වෙනවද කියලා හිතා ගන්න බෑ... 🤔🤦
@susilaphathiraja4969
@susilaphathiraja4969 2 года назад
අම්මේ පේසල😂😂😂😂😂😂❤❤❤
@Maleesha702
@Maleesha702 2 года назад
Her acting❤❤❤
@Tharanga472
@Tharanga472 Год назад
පෙසල තව එකියක් ඇරම් වරෙන් බන් අපිට හිනා වෙන්න 3 තුම්පාරක් බැලුව video eka
@madushika8818
@madushika8818 2 года назад
විහින් චාටර් වෙනව වගෙ..කතා කරන්න දන්නෙ නැති කම තමා .පෞරුෂයකින්
@bandarabandara4442
@bandarabandara4442 2 года назад
ඔව් ඒත් එයා ලස්සනට රගපානවනේ ඩ්‍රාමාවල.
@shashikagunawardana7396
@shashikagunawardana7396 2 года назад
Paka
@yanushabrahmanage3768
@yanushabrahmanage3768 2 года назад
Hamoma aka wage nane..e eyage wdha
@surekanishani4771
@surekanishani4771 Год назад
@@bandarabandara4442 මෙ අර අග්නි පියාපත් එකෙ ගමිණියගෙ නංගී නෙ
@wijerathna2472
@wijerathna2472 Год назад
පවු අනේ එයා 😢
Далее
На кого пойти учиться?
00:55
Просмотров 230 тыс.
На кого пойти учиться?
00:55
Просмотров 230 тыс.