Тёмный

'' අයියලා මල්ලිලා සේරම දැන් ගෙදර පලයල්ලා...'' - සමන්ත විද්‍යාරත්න 

SepalAmarasinghe
Подписаться 205 тыс.
Просмотров 200 тыс.
50% 1

Опубликовано:

 

30 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 598   
@evanakuratiya65
@evanakuratiya65 2 года назад
අපේ කට ඇති පුතා ....සමන්ත සහෝදරයා ....ජය වේවා ජනතා විමුක්ති පෙරමුණට !!!
@amaraniamaratunga1694
@amaraniamaratunga1694 2 года назад
සමන්ත සහෝදරයා ඇතුළු ජේවීපී සියලුම අයට ජයවේවා .!!
@chamithdharmasena8159
@chamithdharmasena8159 2 года назад
උමාඔය වීරයා සමන්ත විද්‍යාරත්න.. හදවතේ දේශපාලනඥයෙක්..❤️✌️
@cletusosmund9428
@cletusosmund9428 2 года назад
සමන්ත හොදයි. ඒවා නැති කරන්න වැඩ පිලිවෙලක් නැහැ. කනගාටුයි.
@mao4629
@mao4629 2 года назад
Uwe weeraya. Jayawewa
@ShamapereraSujeewani-nl9gc
@ShamapereraSujeewani-nl9gc Месяц назад
❤❤
@pkds1983
@pkds1983 2 года назад
සමන්ත සහෝදරයා ඔබ ගැන දැනෙන ආඩම්බරය ගෞරවය වචන වලට පෙරළන්න බැහැ, හදවතින්ම කම්පා වෙනවා අපිත් මෙතුවක් කාලයක් මාරුවෙන් මාරුවට හොරුන්ට ඡන්දෙ දීපු එක ගැන,මින් ඉදිරියට අපේ ඡන්දය ජාතික ජනබලවේගය ට පමණයි.🧭🧭🧭🧭🧭
@kapilakapila9665
@kapilakapila9665 2 года назад
🙏 ස්තුතියි ඔබට ,අගය කරමි,thank ,🌹❤🙏
@kolithamendis2780
@kolithamendis2780 2 года назад
සමන්ත සහෝදරයා ඇතුළු වෙල්ලස්ස ජනතාව ගේ සටනට ජයවේවා! ජාතික උරුමයන් රැකගන්නට ඔබ තුමන්ලාට ශක්තිය ලැබේවා! ජාජබ/ජවිපෙ ට ජයවේවා! ස්තුතියි සේපාල් මහත්මයා.
@sinhalaya9029
@sinhalaya9029 2 года назад
දැයේ පිනට පහළ උන මිනිස්සු සමන්ත සහෝදරයා ජයවේවා
@kalyanirohini1738
@kalyanirohini1738 2 года назад
රටට සැබෑවටම ආදරය කරන චරිතයක් එදා ඉදලම. ජාතියේ පිනට පහල වූ සොදුරු මිනිසුන්. අපි බදුල්ලේ මොහු ගැන හොදටම දන්නවා. හරිම අවංක චරිතයක්...
@miyasiyalelwala1201
@miyasiyalelwala1201 2 года назад
ඒ වුනාට චන්දය දුන්නෙ නෑනෙ..
@hewapasgodagechaminda4554
@hewapasgodagechaminda4554 2 года назад
great
@mevinut.v4025
@mevinut.v4025 2 года назад
ඔය අයට මේ මනුස්සයගෙ වටිනාකම නොතේරුනු එක ගැන දුකයි.
@kasunnishantha1210
@kasunnishantha1210 2 года назад
ammapa.... ai oyala chande dipu kuttiya hoda nedda dan?
@ManojManoj-vu5wn
@ManojManoj-vu5wn 2 года назад
ඒ නිසාද ඔබලා කට්ටියම එකතුවෙලා වඩ කාරයෙක්ව පාර්ලිමේන්තුවට යැවුවෙ අනේ පල පල මේ මින්සුන්ගෙ වටිනාකමක් නොදන්න එක්තරා අවලමුන් කොටසක් තමයි බදුල්ලෙ ඉන්නෙ
@chathurapasindu4776
@chathurapasindu4776 2 года назад
සමන්ත සහොදරයා අරගල ජය ❤️ අපි ඉන්නො ඔයාලා එක්ක
@chandrasirisilva1300
@chandrasirisilva1300 2 года назад
සමන්ත මහත්මයා.ඔබලගේ සටනට ජය වෙිවා 🎉🎉🎉.මෙවර මම ඔබලට ජන්දය.
@derickfernando7837
@derickfernando7837 2 года назад
සේපාල මහත්මයා රටේ මිනිස්සුන්ට දැනගන්නට මෙ දේවල් ඉතා වැදගත්. සමන්ත සහෝදරයා හා ඌව වෙල්ලස්ස මිනිස්සුන්ට ශක්තියක් වෙන ඔබට ස්තුතිය
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 2 года назад
වෙල්ලස්ස ජනතාවනි ! අවදිවන්න. ඔබලාගේ දේශය රැක ගන්න.
@lovethenaturedeepani4315
@lovethenaturedeepani4315 2 года назад
මා ප්‍රියතම සමාජ සේවකයෙක් 🌹
@prabathchandika6317
@prabathchandika6317 2 года назад
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සර් ඇතුලු සියලුම දෙනාට
@hemaw1657
@hemaw1657 2 года назад
සේපාල බොහොම හොඳ වැඩක්, ස්තුතියි! මේ "ජරා ආන්ඩුව "පැරදවීමට "එක ශක්තිමත් විපක්ෂයක්" විකල්පයක් වශයෙන් ගොඩනැන්වියයුතුයි! " ජාතික ජනබලවේගය-JVP" සමග එක්තුවී සටන ගෙනියමු. ජයවේවා!!! 👍
@thebikerkiki
@thebikerkiki 2 года назад
මම නිර්පාක්ෂිකයි නමුත් මෙවැනි දේවල් වලදි ඉදිරියට එන සමන්ත සහෝදරයට නම් එකෙන්ම❤ හඳුන් සහෝදරයටත් ❤ඇත්තෙන්ම සමන්ත සහෝදරයා ඉන්ට ඕන ඔතන නෙවෙයි.බදුල්ලේ ඉන්නේ ඩිලාන්ලා සිරිපාලලා වගේ දෙකයි පනහේ ලොන්තයෝ පාර්ලිමේන්තු යවන සිපයියෝ
@sarasavi7898
@sarasavi7898 2 года назад
දැන් නිර්පාක්ෂික වෙලා බෑ. ජාතික ජන බලවේගය සමග එකතුවිය යුතුමයි
@maths3424
@maths3424 11 месяцев назад
NPP එකට බැහැල වැඩ කරන්න කාලෙ ඇවිල්ලා
@VisitMelb
@VisitMelb 2 года назад
පොඩි කාලේ ඉස්කොලේ ඉගෙනගන්න කාලේත් ශ්‍රී ලංකාව තුන් වෙනි ලොකේ චුට්ට චුට්ට දියුණු වෙමින් පවතින රටක්. 74 වසරක සාපය ඉවර කරමු 🙏 රාජපක්ෂ පව්ල පන්නමු
@VisitMelb
@VisitMelb 2 года назад
@@ambanagesudhrmika1864 ❤
@gkkandy2014
@gkkandy2014 2 года назад
Unn vitharak neme anek unuth pannala parliament eka red colour (JVP) walin purawanna oni
@gaminiweerarathna8664
@gaminiweerarathna8664 2 года назад
Mama galle apith anawa wellasse satanata
@nethunethu6062
@nethunethu6062 2 года назад
@@gkkandy2014 JVP unge kayyai pada gandai witharai😝😝😆🙉👎
@rachelperaud1945
@rachelperaud1945 Месяц назад
පවුල් සේරම නැති කරන්න ඕන. තාතගෙන් පුතාට හැමිනෙන්න දෙන්න එපා තවත්.
@miyasiyalelwala1201
@miyasiyalelwala1201 2 года назад
V8 පදින,ගෑනු/ දරුවො ඉන්න ධනයට බලයට වාසියට ඉන්න වොයිස් කට් හොර හාමුදුරුවොන්ට, මේ ස්වාමීන් වහන්සේලා සැබැවින්ම ආදර්ශයකි..
@thusithamakawitage636
@thusithamakawitage636 2 года назад
බදුල්ලෙ මෝඩ රැල පාර්ලිමේන්තුවට යැව්වෙ වම්බටු කුට්ටි, චාමර සම්පත් ගෙ බාහු බලය දැකල. මෙවැනි බුද්ධිමත් මිනිසෙක් අද පාර්ලිමේන්තුවෙ සිටිය නම් අද මුලු රටටම වටිනව.
@rathnasirikelaniyangoda9635
@rathnasirikelaniyangoda9635 2 года назад
මෙන්න නියම භික්ෂූන් වහන්සේ ලා.සාදු .
@anjanakelum6401
@anjanakelum6401 2 года назад
Dannm kalu nika wage mewage hamudurwo
@redapple3461
@redapple3461 2 года назад
Iam Muslim Bt I am support u රටේ වෙන අයුක්තිය දකිද්දී ඇගේ ලේ පිච්චෙනවා
@kamaldeen960
@kamaldeen960 2 года назад
me also
@padmajayasinghe1443
@padmajayasinghe1443 2 года назад
මේ රට ,පරිසරය අපි ඔක්කොගේම .
@redapple3461
@redapple3461 2 года назад
@@padmajayasinghe1443 yes it's true 👍 bro
@nalakarajapakshageo
@nalakarajapakshageo 2 года назад
මේක අපි හැමෝගෙම.
@rachelperaud1945
@rachelperaud1945 Месяц назад
සහෝදරයා , නැවත කිසිම කාලකන්නි යෙකුට සින්හල ,දෙමල, මුස්ලිම් වශයෙන් බෙදන්න ඉඩ නොදෙමු. මුන් හැමදාම කලේ ඕක. අපි මෙතනින් නතර කරමු.
@yaseerarafath3986
@yaseerarafath3986 2 года назад
මගේ ආදරණීය සහෝදරයා මමත් බණ්ඩාරවල හිල් ලොවේ ඉපදිලා පිටරටක ජීවත් වන කෙනෙක් මගේ මවට මම ආදරේ ඒ හින්දයි මම මැදුරට කතා කළේ මගේ රට මට විකුණන්න බෑ
@kantakanata9643
@kantakanata9643 2 года назад
හීල්ලොව නෙමෙයි හීල්ඔය නේද සහෝදරයා
@dissanayaka7346
@dissanayaka7346 2 года назад
මැතිවරණයකට තව වසර 3කට ආසන්න කාලයක් ඉතිරිව ඇත නමුත් මෙහෙම ඉදිරියට යාහැකිද ජනතාවාදී රජයකට එහෙමනම් විශ්වාසභංගයක් හෝ ජනතා නැගිටීමක් අවශ්‍යයි මාගෙ මතය .ජයවේවා .
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 2 года назад
සමන්ත සහෝදරයා රැකගන්න ඕනෙ වස්තුවක් මේ රටේ. හරිම දුකක් දැනුනේ සේපාල් සහෝදරයා ... ඔබට ගොඩාක් ස්තූතියි . අනේ ඔබත් පරිස්සම් වෙන්න
@maxwellfelix6349
@maxwellfelix6349 2 года назад
ආයුබෝවන් .. තහඩු දෙකකට සිමෙන්ති කොට්ටයකට අරක්කු කාලකට වෙනස් නොවන පුරවැසියන් හදමු.
@keerthilokuketagoda6886
@keerthilokuketagoda6886 2 года назад
Jaya wewa!
@sarasavi7898
@sarasavi7898 2 года назад
රැලිවලට "ගේනවා" කියන සෙනගනෙ උන්ට ඉන්නෙ. එන අය නෑ. එන අය ඉන්නෙ ජාතික ජන බලවේගය සමගයි
@amiladanushka2931
@amiladanushka2931 2 года назад
Atta godak gewal matakwenawa shodaraya
@rachelperaud1945
@rachelperaud1945 Месяц назад
ඉන්නව බන් කාලකන්නි පකයි ටිකක් තාම.
@anselmcamilus6881
@anselmcamilus6881 Месяц назад
ඇයි බත් පැකට්ටුවේ වැසිකිළි පොච්චියට...
@කැප්පෙටිපොළ
වෙල්ලස්සේ වෙඩි හඩ සමන්ත සහෝදරයා සේපාල් සහෝදරයා අපේ කාලයේ මාද්‍ය වීරයා අනාගත ජවිපෙ රජයක සේපාල් ඔබේ නමත් රන් අකුරෙන් ලියවේවි ජයවේවා ජාතික ජනබලවේගය මාතෘ භූමියට ජයවේවා
@nalindisanayaka6220
@nalindisanayaka6220 2 года назад
ජයවේවා !!!
@nimaliesubodhanaweerasingh9622
@nimaliesubodhanaweerasingh9622 2 года назад
අපි හරි widiyata වෙනස් කරමු
@kumuduhewagama4306
@kumuduhewagama4306 2 года назад
සුන්දර අව්‍යාජ මිනිසෙකුගේ ශක්තිය වටා රොදබදින මිනිසුන්ට ශක්තියක් වන ඔබට ස්තුතියි .
@mwdammavisuddi8824
@mwdammavisuddi8824 2 года назад
සාදු සාදු සාදු දිනෙ කියන්න පුළුවන් හැම කෙනෙක්ම එදාට එකතු වෙනවා
@dptdissanayaka7838
@dptdissanayaka7838 2 года назад
වෙල්ලස්‌ස සටනට ජයවේවා
@marianfernando6038
@marianfernando6038 2 года назад
ජයවේවා🙏
@ndsampath3975
@ndsampath3975 2 года назад
බුදුසරණයි ඔබ සියලු දෙනාටම 🙏🙏🙏
@sepalamarasinghe1
@sepalamarasinghe1 2 года назад
සමන්ත විද්‍යාරත්න - 0714 479 589
@stanleygamage666
@stanleygamage666 2 года назад
Mr Sepal මට ඔබේ number ඵක දෙන්න පුලුවන්ද? Thanks
@sepalamarasinghe1
@sepalamarasinghe1 2 года назад
@@stanleygamage666 WhatsApp - 0716 036 664
@premasiribandara.4304
@premasiribandara.4304 2 года назад
පුදුම ගෞරවයක් නුබ කෙරෙහි හැගෙන්නෙ, අහිංසක ආඩම්බරයක් නුබ ගැන හැගෙන්නෙ මේ හැඟීම පක්ශයකට සීමා වෙන්නෙ නෑ සහෝදරයා , සියලූම ලාංකිකයින්ට පොදු හැගීමකි. ඔබලාට යෝද බල යෝද වීරිය ලැබෙන්න ඕන මේ අරගලය දිගටම කරගෙන යන්න. ❤️
@gishanidesilva7958
@gishanidesilva7958 2 года назад
❤️
@sugathmarasingha2272
@sugathmarasingha2272 2 года назад
ඔන්න දාල තියෙන්නේ.. බලාගෙන හිටියේ mr sepal.
@shiranitimbiripolanovelin2115
@shiranitimbiripolanovelin2115 2 года назад
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@kalumpw
@kalumpw 2 года назад
අනිවාරයෙන් උදව් කරනවා
@shandishandi9585
@shandishandi9585 2 года назад
🙏ස්තුතියි සේපාල් මහත්තයෝ ඉතාමත් හොද වැඩක් මහජනතාව දන් නෑ මේ ගැන විස්තර දැනුවත් කිරීමනැවත වාරයක් ස්තුතියි සමන්ත සර් නියමසිංහයෙක් 🔥🔥🔥🔥ජනතාව මේ සැරේ මොළේ පාවිච්චි කරලා චන්දෙ පාවිච්චි කරන්න කියලා කරුණාවෙන් ආයාචනා කරනවා 🌞🌞🌞🌞
@shehanwarnasuriya4653
@shehanwarnasuriya4653 2 года назад
සමන්ත සහෝදරයාට මරු voice එකක් තියෙන්නේ 👍❤️
@embassyembassy8319
@embassyembassy8319 2 года назад
සමන්ත හරියට හරි. හොර පවුල ගෙදර නොව මහ උලු ගෙදරට යවමු.
@somaalsoma3016
@somaalsoma3016 2 года назад
ඵ්.රටට.බුදුසරනයි ජය වේවා.මගේ රටට බුදුසරනයි. ඔඛතුමාල සියලු දෙනාටම බුදුසරනයි 🙏🙏🙏🙏🙏🙏
@chariyavlog
@chariyavlog 2 года назад
ඇහැට කදුළු එනව සමන්ත සහෝදරයා
@sarasavi7898
@sarasavi7898 2 года назад
අපෙ රට අපට නැතිවෙනව. දෙමළ ෆිල්ම්වල දැකපුවා මේ රටේ ඇත්තටම වෙනවා
@asangilanka6017
@asangilanka6017 2 года назад
ඉතාමත් ම හොඳ වැඩ සටහනක්... වෙල්ලස්සේ වීරයා... අපි ඔබ සමගයි... සේපාල් සහෝදරයා ස්තූතියි ඔබට...
@chinthakasiriwardana8711
@chinthakasiriwardana8711 2 года назад
මේ වැඩසටහන කිරීම වෙනුවෙන් සේපාල සහෝදරයාට හදපිරි ප්‍රණාමය.
@samanthahandunnethi179
@samanthahandunnethi179 2 года назад
ඌව වෙල්ලස්ස ඡනතාවනි පෙරට එන්න ඡනතා විමුක්ති හා සමිබන්ධ වෙන්න රට රැක ගක්න
@calistafernando1713
@calistafernando1713 2 года назад
සේපාල් මහත්මාට ස්තුතියි මෙවැනී වැඩසටහන් රට වෙනුවන් පීඩිත ජනතාව වෙනුවෙන් මේ අවජාතයින්ට විරුද්දව නැගී සිට ලෝකයට මේ දේවල් ආවරනය කිරීම ගැන 👍🙏💕
@shameerajayasekara6414
@shameerajayasekara6414 2 года назад
රටක් වටින කටක්, සමන්ත සහෝදරයා.... බදුල්ලේ අපිට අභිමානයක්.... ඔබට ස්තුතියි සේපාල මහත්මයා...
@jlb396
@jlb396 2 года назад
Hats off sepal For standing against Nature destroying
@evanakuratiya65
@evanakuratiya65 2 года назад
සේපාල් ....ඔබ මේ කරන සමාජ සේවය සුලු පටු නෑ. ඔබේ ගමනට සුභ පතනව !!
@jayasrichinthaka4861
@jayasrichinthaka4861 2 года назад
වෙල්ලස්ස බේරාගන්නා සටනට සදා ජය❤️
@premasiribandara.4304
@premasiribandara.4304 2 года назад
සමන්ත සහෝදරයා ආදරෙයි හැමදාම ❤❤️🙏
@nugatravels
@nugatravels 2 года назад
#සමන්තවිද්‍යාරත්න, අපි ඔබට අදරෙයි, සදා නයගැතියි මේ කරන කැප කිරීම් වලට. #සේපාලඅමරසින්හ ඔයාගෙ වැඩසටහනට, දැනුවත් කිරීම් වලට ගොඩාක් ස්තුති. #GotaGoHome2022
@aravindagunawardana7131
@aravindagunawardana7131 2 года назад
නියම බුද්ධ ධර්මය දැක්කා.🙏🙏🙏🙏🙏🙏
@miyasiyalelwala1201
@miyasiyalelwala1201 2 года назад
ජේවීපී NPP එකේ මම කැමතිම කථිකයා සමන්ත විද්‍යාරත්න.. සමන්ත කියන්නෙ ඇවිදින පුස්තකාලයක්..
@US-zo1hc
@US-zo1hc 29 дней назад
ඇත්තටම ❤😊
@pathmapathma8318
@pathmapathma8318 2 года назад
ජය..අත්වෙිවා...සමන්ත..සහොදරයා..අැතුලු....මෙිසටනට..ජයේන්..ජය..අත්වෙිවා....ජයවෙිවා👍👍💪💪💪💪🙏🙏🙏🙏🙏
@MrDuleepa
@MrDuleepa 2 года назад
ඔබ සැමට ජය පතමි.
@gaminijayakody5133
@gaminijayakody5133 2 года назад
තෙරුවන් සරනයි සියලුම දෙනාට ජයවේවා
@rathnasirikelaniyangoda9635
@rathnasirikelaniyangoda9635 2 года назад
ජයම වෙිවා .
@lathabaddage1585
@lathabaddage1585 2 года назад
We Respect you Mr. Sepal. and brother Samantha. You are genuine Patriots. Thank you so much for exhibiting such a valuable documentary. At the end the village folk showed their hospitality by offering the crowd with our country food is so touching.
@sanjeewabandara1331
@sanjeewabandara1331 2 года назад
නියම ජනතා සේවකයෙක් මෙතුමා .පාර්ලිමේන්තුවට යන්න ඕන මෙතුමා❤️
@calistafernando1713
@calistafernando1713 2 года назад
ඌව වෙල්ලස්ස සටනට අපේ සහයෝගය 👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕💕💕💕💕 ඒ ගොවි ජනතාවට ශක්තිය ධෛර්ය ලැබේවා තම මව්බිම රැකගැනීමට
@dayanilokugonaduwage4501
@dayanilokugonaduwage4501 2 года назад
රටට හිත ඇති කට ඇති පුතෙක් ලක් මෑණියන් ගේ පිනට පහල වුනු. ඔබලාගේ උත්සාහය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!!
@calistafernando1713
@calistafernando1713 2 года назад
අනිවාර්යෙන් මේ සටන ජය ජයෙන් ජයම ලැබේව් රටට ජනතාවට ආදර කරන මහා සංඝ රත්නය මෙයට ආසිරිවාද කරත්වා පාට පක්ෂ අත හැර හැමේම සහයෝගය ලැබේවා 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@sanjunarendra6764
@sanjunarendra6764 2 года назад
මාරයි/දුකයි/පට්ටයි/වේදනයි/
@dharmapriya9165
@dharmapriya9165 2 года назад
නියමයි.පොලවෙ පයගහල ඉන්න සෑබෑ මිනිස්සු සතුටයි.
@KapilaSudesh
@KapilaSudesh 2 года назад
සේපාල් මහත්මා සහ සමන්ත මහත්මා ඇතුළු සැමට අනේක වාරයක් ස්තුතියි සහ පිං චෞරයින්ගෙන් රට බේරගන්න කරන මේ උත්සාහයට.
@mahindadharmaraja681
@mahindadharmaraja681 2 года назад
මහා සන්ඝරත්නයත් ඔබතුමාලාත් එකතුව ගෙනයන මේ අපේ සංස්කෘතික උරුමයන් රැක ගැනීම සහ අහිංසක මිනිසුන්ගේ වගා බිම් කොල්ල කෑම රැක ගැනීමට වෙහෙසී ක්‍රියා කිරීම අගයන අතර .අපෙනුත් හැකි සහයෝගයක් අවශ්‍ය නම් දීමට සූදානමින් සිටිමි .ඔබ සැමට ජය.!
@kapilakapila9665
@kapilakapila9665 2 года назад
බුදු සරනයි සුබම සුබ අනාගතයක් ඔබ අප සැමට ජය 🌹🌹❤❤
@blackwild1140
@blackwild1140 2 года назад
අරගලයට ජය වේවා
@sriyanidavi890
@sriyanidavi890 2 года назад
Theruwan saranai.ape hamuduruwo saha samata.ARAGALAYATA JAYA"
@dinasunshine9632
@dinasunshine9632 Год назад
බුදුසරණයි ❤❤❤❤
@kostagamini3031
@kostagamini3031 2 года назад
මේක කටක් නෙමෙයි රටක් අන්න ඒක පට්⁣ට වැකිය සේපාල් සහොදරයාගේ 👍👍👍
@sepalamarasinghe1
@sepalamarasinghe1 2 года назад
ඔබගේ අවධානයට... --------------- අපගේ ඉදිරි කටයුතු සඳහා අත්‍යවශ්‍ය වූ ශ්‍රව්‍ය දෘශ්‍ය චිත්‍රාගාරය ගොඩනැගීමට එක්වන්න... S.Amarasinghe Sampath Bank Dehiwala Acc no - 101753148811 අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe වීඩියෝව ( 27 වැනිදා ) ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-TM5ZRNnb1xs.html මෙතැනින් ගොස් subscribe කරන්න ru-vid.com/show-UCtGwzTmbkXWhYwuVZQa3kVQvideos
@merilkurera7815
@merilkurera7815 2 года назад
අපේ රටේ දේවල් දැන්වත් ආරක්ෂා කරගන්න සටන් කරමු..ජයවේවා සමන්ත..
@GunawardanaHA
@GunawardanaHA 6 месяцев назад
උදාර කටයුත්තක්. ඔබ සැමට පිං සිදුවනවා!..
@geethanjalirankothge7579
@geethanjalirankothge7579 2 года назад
ස්තුතියි දෙපලටම...💐💗❤️☘️💚
@janakawijerathne5719
@janakawijerathne5719 2 года назад
ජයවේවා සේපාල් සහෝදරයා jvp ඵකේ කැමතිම චරිතයක් සමන්ත විද්‍යාරත්න "කටක් නෙමේ රටක්" !!!
@tharindunilanka3175
@tharindunilanka3175 2 года назад
හදවතට දැනෙනවා ඇත්තෙන්ම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chandraratnaratna8131
@chandraratnaratna8131 2 года назад
සත්‍ය ජය ගන්නව. දුප්පත් ගොවි ජනතාවගේ සටනට ජයවේවා. සමන්ත රටක් වටින මිනිහෙක්.
@ashokabandara7745
@ashokabandara7745 2 года назад
A අවසන් තප්පරය දක්වා බැලු වේ පුදුම් ඈසාවකින් කියන්න වදන් නෑ විටෙක හදවතට දැනෙන දේ පවසන්න වදන් නෑ සතුට වැඩි කමට සමන්ත සහොදරයාගේ හඩ වෙනුවෙන් දැයේ අභිමාන කදුලු හැලුනේ මට විතරද සේපැල මහත්තයා ණේනි ඔබ තුමාට බොහොමත්ම පින් මේ වාගෙ දෙවල් අපට අහන්න බලන්න සලස්වට බොහොමත්ම ස්තුතියි මහයත්මයා ඔබට අපි Jvp බලයට සහය දෙන ඩුබායි රටේ සිට ...
@sahankawishka9228
@sahankawishka9228 2 года назад
සමන්ත සහෝදරයා අපි තරුනපරපුරම ඔබසමගයි
@srilankanraja9338
@srilankanraja9338 2 года назад
என் அன்பு சகோதரன் சேபால் அவர்கள்❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@NEILJPEREIRA
@NEILJPEREIRA 2 года назад
Are the govt officiajs. In any way sàtisfied with the wanton destruçtion of homestead of peaßants and poor villagers depriving them of their lívelihood, shame oñ you.
@ema.6024
@ema.6024 2 года назад
අරගලයට ජයවේවා❤
@PJ-xk7sy
@PJ-xk7sy 2 года назад
සමන්ත ඔබ කරන සේවය අතිවිශිෂ්ඨයි.
@miyasiyalelwala1201
@miyasiyalelwala1201 2 года назад
බලන්න මේ මිනිසුන්ගේ ජීවන මට්ටම කොයිතරම් පහල මට්ටමකද තියෙන්නෙ කියලා.. එහෙම තත්වයක මේ ඉඩම් විකුණනවා කියන්නෙ මේ මිනිස්සුන්ට අත්වන ඉරණම කෙසේවේද..?
@chandrikatharu1320
@chandrikatharu1320 2 года назад
හරි ම සතූටූයි මෙ වගෙ වැඩ සටහන් ලොකයා හමූවෙ පෙනිනවට .අනූරාධපූරයෙත් මෙ වගේ. නැගිසිටිමක් තිබූනනම් සමහර විට කොමාරික වගාවත් නවත්තන්න තිබූනා සමන්ත මහත්මයාටත් සෙපාල මහතාටත් ස්තූතියි.
@anomaimbulana7839
@anomaimbulana7839 2 года назад
ජයවේවා ! ජයවේවා !!ජයවේවා !!!
@gunarathnagunarathna-d7j
@gunarathnagunarathna-d7j Месяц назад
සමන්ත සහෝදරයා ජය වේවා අපි ඔබ සමගයි
@chamindahearath428
@chamindahearath428 2 года назад
සුන්දර මිනිස්සු ටිකක් ..බුදු සරනන
@එස්එම්එස්සේනාරත්න
වතු ඉඩම් ටිකත් ඉන්දීය මිනිස්සුන්ට සින්නක්කර දෙන්නයි කතාව, 1818 මේ වෙනුවෙන් අපේ මිනිස්සු ගොඩක් සටන් කරා,
@nadinadi647
@nadinadi647 Месяц назад
ජය වේවා ඔබලාට මෙවැනි කාලකනි දෙසපලුවන් අපේ රට විනාශ කරා මෙවැනි කාලකනි එලවමු හැමෝම එකතු වෙන්න බුදු සරනඉ
@jenniferbernadette302
@jenniferbernadette302 2 года назад
What a sentimental feeling such a beautiful culture proud to say we have the most amazing wonderful cultural heritage there aren't words to say about this stay blessed be safe bless you and your family sepal
@KumarKumar-dx4ug
@KumarKumar-dx4ug 2 года назад
Jvp jayavewa
@miyasiyalelwala1201
@miyasiyalelwala1201 2 года назад
රට ගැන පුදුම #කේ අමාරුවකින් මයික් ඉස්සරහ බෙරිහන් දෙන, උගුර කඩාගෙන කෑගහන විමල්, වාසු සහ ගම්මන්පිලයට මේවා පෙනෙන්නේ නැත..
@anurasenarath567
@anurasenarath567 2 года назад
නියමයි සර්
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 2 года назад
ෙනාෙදාකින්. ෙමෙහමත් ෙද්ෂ පාලුෙවා් ඹකුන්ට පනුෙවා් ගහලා මැෙරන්ෙන්🤛🏿🤛🏿🤛🏿
@vijithapadmakanthi8977
@vijithapadmakanthi8977 2 месяца назад
අපේ සුභපැතුම්. අපගේ සහභාගිත්වයෙන් ගොඩ ගමු.
@charitha721
@charitha721 2 года назад
මෙවන් අහිංසක දුප්පත් ජනතාවට දුකක් පීඩනයක් දෙන ඕනෑම පක්ෂයකට හෝ පුද්ගලයන්ට සාප වේවා.
@ferin674
@ferin674 2 года назад
කෝ iraj, දෙරණ, හිරු, මධුමාධව අරවින්ද වැනි සිංහල උරුමය රකින්න ආපු රාවණා බලකාය, Wilpattu වීරයෝ ඒම? ඔවුන් රටට 🇱🇰 ආදරය කරපු අය නෙමෙයි. ඔවුන් ❤ කළේ Rajapakse පවුල බලයට ගෙන ඒමට. දැන් හොදින් බලන්න, බොරුවට පන්සල් යන video වුයි, අනේ හාමුදුරුවනේ කියන අයයි, සුදු ඇදගෙන "අපි තමයි නියම බෞද්ධයෝ කියන අයට වඩා, ඔය video වල ඉන්න අය තමයි නියම සිංහල ලාංකිකයන්. දැන් වත් මොළේ පැහැදිලා කරලා vote කරන්න 🙏
@kosalakannangara3082
@kosalakannangara3082 2 года назад
සිරා බ්‍රෝ ♥️
@dushanthalakmal3964
@dushanthalakmal3964 2 года назад
Yes..🙏🙏🙏you are correct ..
@mevinut.v4025
@mevinut.v4025 2 года назад
බොක්කෙන්ම ඇත්ත
@kamaldeen960
@kamaldeen960 2 года назад
ඥානසාර හාමුදුරුවෝ ඩෑන් ප්‍රියසාද්
@SugathRupasinghe-g1m
@SugathRupasinghe-g1m Год назад
සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා බුදුසරණ යි
@lpadayani8201
@lpadayani8201 2 года назад
👍👍👍 AKATUVELA පෙළගැසී ඉදිරියට YANNA
@madhutharanga9451
@madhutharanga9451 2 года назад
බුදුසරණයි ....!
@harryherath1730
@harryherath1730 2 года назад
අපේ උරුමය රැකගැනීමට, මේ සමන්ත උත්තමයා පාර්ලිමේන්තුවට ‍යවන්න
Далее
This is how Halo felt as a kid 🤣 (phelan.davies)
00:14
Siyatha News | 06.00 AM | 31 - 10 - 2024
9:32
Просмотров 2,6 тыс.