Тёмный

අලුත් ආණ්ඩුව බිලියන 100ක් අච්චු ගැහුවද? ආචාර්ය විජේවර්ධනගේ විග්‍රහය. 

Lanka Business TV
Подписаться 153 тыс.
Просмотров 14 тыс.
50% 1

අලුත් ආණ්ඩුව බිලියන 100ක් අච්චු ගැහුවද?
ලංකාවේ නව ආර්ථික අභියෝගය.
ආචාර්ය W.A. විජේවර්ධනගේ විග්‍රහය.
................
ව්‍යාපාර කරන නොකරන හැමෝගෙම ජීවිත වලට වැදගත්ම වන තොරතුරු.
Sri Lanka Business tv සමගඅත්වැල් බැඳගැනීම පිළිබඳව ඔබට ස්තූතියි.
වැඩි තොරතුරු දැනගැනීමට පහත සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වන්න.
---------------------
Hi, Thanks for joining Srilanka Business tv youtube channel.
Connect with us via the following social media platforms to find out more!
---------------------
Facebook: / srilankabusinesstv
RU-vid: / srilankabusinesstv
TikTok: / srilankabusinesstv
*******************
#SriLankaBusinesstv #JayanthaKovilagodage #BusinessLk #Lka #SriLankaEconomicCrisis

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 58   
@susilfonseka9634
@susilfonseka9634 4 часа назад
ඉතා වටිනා බුද්ධිමත් අදහස් ප්‍රකාශ කිරීමක් 🎉
@charithsuminda123
@charithsuminda123 Час назад
ha hq ehemada :)
@ramindakatuwala1580
@ramindakatuwala1580 8 часов назад
ඉතා හොඳ පැහැදිලි කිරීමක්..
@Somarathna6669
@Somarathna6669 3 часа назад
මෙච්චර පැහැදිලිව යේරැම් කරත්, සමහරැ හිතාමතාම ඇත්ත දැනගෙන ආන්ඩුවට මඩ ගැසීමට බොරැ පතුරුවනවා.
@sriyanlanka4941
@sriyanlanka4941 10 часов назад
ප්‍රශ්නයට පිළිතුරු දීමත් ඉගෙන ගත යුතු විද්‍යාවක් ! 🤔😕
@ranjithbng3678
@ranjithbng3678 11 часов назад
Thanks for the explanation
@kasunmadhusha6251
@kasunmadhusha6251 10 часов назад
විස්තරාත්මක පැහැදිලි කිරිමකට සවන්දීමට අවශ්‍යතාවයක් නොමැති නම් කරුණාකර වෙනත් ක්‍රමයක් සොයා ගන්න.. ස්තුතියි...!
@malamikodithuvakku3108
@malamikodithuvakku3108 12 часов назад
මෙවැනි අතිශය වැදගත් වැඩ සටහන් වලට සවන්දෙන පිරිස ඉතාම අඩු බවයි මගේ හැගිම . එය comments දෙස බැලුවහම වැටහෙනවා . මිනිස්සු වැඩි කැමැත්තක් දක්වන්නෙ රට වලපල්ලට ඇද දැමු ගඳ ගසන දේසපාලන නරාවලේ ගිලෙමින් ඉන්න .
@kanchanaperera9072
@kanchanaperera9072 9 часов назад
Koheda ban lankawe mole tiyena inne natnam AKD janadipathi wela masayai Ape minissunta ona Arun aurudu 76 k kapu rata eka masen hadanna Ethakota hitapan ko ape minissu hitana widiya
@dananjayadasanayaka1235
@dananjayadasanayaka1235 4 часа назад
@@kanchanaperera9072මාසයි නෙමේ අවුරුදු පහක් ගියත් ඔච්චර තමා අවුරුදු 76 ට ගත්ත ණය වලින් 3% ක ප්‍රතිශතක් අනුරට මාසෙට අරම් තියනවා මාසෙට මේම කරානම් අවුරුදු පහට කෝම නොකරයිද ජන්දේ දුන්නා කියලා වහල්ලු වෙන්න එපා
@dananjayadasanayaka1235
@dananjayadasanayaka1235 4 часа назад
@@kanchanaperera9072මාසයි නෙමේ අවුරුදු පහක් ගියත් ඔච්චර තමා අවුරුදු 76 ට ගත්ත ණය වලින් 3% ක ප්‍රතිශතක් අනුරට මාසෙට අරම් තියනවා මාසෙට මේම කරානම් අවුරුදු පහට කෝම නොකරයිද ජන්දේ දුන්නා කියලා වහල්ලු වෙන්න එපා
@wimalanathagnanarathna4685
@wimalanathagnanarathna4685 3 часа назад
මිනිස්සු කියල අදහස් කරන්නෙ කවුද
@KushanIroshana
@KushanIroshana 6 часов назад
Ithama watinawa ❤
@charithsuminda123
@charithsuminda123 50 минут назад
this is what chatgpt says Yes, injecting liquidity into banks can contribute to inflation through the fractional reserve banking system. Here’s how: Increased Money Supply: When a central bank injects liquidity (e.g., through quantitative easing or lowering interest rates), commercial banks have more reserves. Fractional reserve banking allows banks to lend a portion of these reserves, effectively increasing the money supply.
@lkshortvideos2359
@lkshortvideos2359 9 часов назад
බංකොලොත් ජඩ මාධ්‍ය තුලින් මේ කරන වැරදී ප්‍රචාරවලට විරුද්ධව පියවර ගන්න ඕන
@Realeye66
@Realeye66 11 часов назад
Thank
@UdayaKumara-hh6vz
@UdayaKumara-hh6vz 3 часа назад
👍👍👍
@sampathbandara8403
@sampathbandara8403 14 часов назад
සර්... මහබැංකු ණය පොලී අනුපාත අඩු වැඩි කරන්නේ කොහොමද මොන මොන හේතුද ඒකට බලපාන්නේ.. සර් හිතන විදියට මේ ආන්ඩුව ප්‍රතිපත්ති මත බැංකු පොලී අනුපාත අඩු වෙයිද වැඩි වෙයිද මේ වගේ වීඩියෝ එකක් ගේන්න ඉක්මනින් ... පැහැදිලිව කියල දෙන්න මේ ගැන
@upulliyanagge2027
@upulliyanagge2027 4 часа назад
what is inflation rate set in India ?
@theglobaldiary6827
@theglobaldiary6827 13 часов назад
True.
@Jaya2929-ne
@Jaya2929-ne 4 часа назад
මේක අදහස හරි කියන්න බෑ රටේ නොතිබුණ මුදල් ප්‍රමාණයක් මුදල් සංසරණයට එකතු කිරීමක් කරලා තියෙන. ඕක කොලයකින්ම එන්න ඕනි නැ. නැති දනයක් ඉලක්කම් වලින් එකතු කලාම උඩමනය කොහොමත් වැඩි වෙන්න හේතු වෙනවා...
@indikanik9929
@indikanik9929 50 минут назад
හරියට හරි
@lamberthennayaka6410
@lamberthennayaka6410 Час назад
Please let them work for atleast one year where these experts in last 70 years? Unwanted information for general public. Most corrupted cases every where,this government should establish and maintain LOW &ORDER very soon. .
@ambikaperera219
@ambikaperera219 12 часов назад
Is private sector retired senior citizens will get the 15 per cent scheme?
@kanchanaperera9072
@kanchanaperera9072 8 часов назад
Npp ta jayaweva
@asankaauth7713
@asankaauth7713 9 часов назад
මහ බැංකුවෙ වෙබ් එකට ගිහින් බලපල්ලා අච්චු ගැහුවද නැද්ද කියල. මෙදා පාර අනුර වෙනුවට රනිල් අත්සන් කරල තියෙන්නෙ. ණය ගන්නයි මුදල් අච්චු ගහන්නයි රජයක් ඕනේද? මීට අනුර කුමාර පච්නායක.😂😂😂😂😂😂😂 ගමේ රනිල් රෙද්දෙ රෙවිල ඉන්නෙ.
@gamagedonstephenshantha564
@gamagedonstephenshantha564 8 часов назад
It is a very good explanation to the people who have some brains. But there are baiyos and toiyos who only think about their political bullshit
@gai231
@gai231 3 часа назад
Fd පොලිය ලගදි වැඩි වෙන එකක් නැද්ද
@ranjithfernando6382
@ranjithfernando6382 7 часов назад
Dushitha palakoyo bankaloth karapu ratak awankawa godadanna baragatta Anurawa viwechanaya karanna pera ohuta rata hadanna ida denna ( biyanta pamanai) me mahatturunta nemei
@manoriudayangani1669
@manoriudayangani1669 12 часов назад
Thama oya kiyana tharam awa damanayak na.2018 thibunu tharamata thama kisima deyak na
@gai231
@gai231 3 часа назад
ඩොලර් රේට් එක වැඩිවෙන එකක් නැද්ද
@Sheharaalwis242
@Sheharaalwis242 Час назад
2028 ණය ගෙවන්න පටන් ගන්නකන් ඩොලර් එක වැඩිවෙන් නෑ
@gai231
@gai231 Час назад
@ එතකම් ලංකාවට සල්ලි නොදා ඉන්නව
@NadeekaFernando-e8z
@NadeekaFernando-e8z 5 часов назад
Me nisa digukalinawa mudal සැපයුම wadiwenawaneda.
@hemanthagamage7734
@hemanthagamage7734 4 часа назад
Jeppo apuvama meka niyameta kadey yanava. Muge acharya pattama ugeu pukey gahapan
@thilinayasas-z3m
@thilinayasas-z3m 2 часа назад
ai ubata one eka dr kiwwe nedda ,palayn ballo yanna
@upalisenanayake9884
@upalisenanayake9884 9 часов назад
Owu achchugahala ekane kiyanne
@ChandikaDumith
@ChandikaDumith 10 часов назад
රටෙ සාමාන්‍ය ජනතාවට මෙ කියන ආර්ථික අපප්බ්‍රන්ස වචන කෙරෙන්නේ නෑ කිනන මගුල ක් තෙරෙන්න කියපල්ලා හැකිනම් බැදුම්කර යක් යනු කුමක්දැයි නිර්වචනය කරපල්ලා රටෙ ජනතාව රවට්ටන බර වචන😢😢😢😢😢😢
@sunelajayasundara7244
@sunelajayasundara7244 9 часов назад
බැදුම්කර කියන්නෙ ලංකාවේ මහබැංකුවට අය්ති දෙයක්. ඒවා කෙටි කාලින දිගු කාලින් කියල තියෙනවා. අර්ජුන මහේන්ද්‍ර න් ගෙ කාලෙ උනේ , සරලව මම මේ කියන්නෙ. බැදුම්කර නියම වටිනාකම රැපියල් 100 නන් ගත්ත කෙනා ගත්තෙ 80ට වෙන්දිසියෙන්. එයා ඒක එහෙම අරන් 120 ට වික්කලු. ඔන්න ඕකය් සරලව. ගැබැය් එතන වංචාවක් නැ කියල තමය් කියන්නෙ . හැමදාම උනේ ඔය විදිහටලු. මහින්දගෙ කාලෙත්. අනේ මන්ද ඕවා ඉතින්.
@duminkumarasiri8216
@duminkumarasiri8216 12 часов назад
ඈයි මෙ මනුස්සයට හරියට කෙලින් උත්තරයක් දෙන්න බෑරි වුනෙ.ඔකට ඔච්චර කාලයක් අරගෙන වටෙ යන්න ඔනෙ නහෑනෙ,
@ramindakatuwala1580
@ramindakatuwala1580 8 часов назад
මුලදිම කියන්නෙ "නෑ" කියලා.
@indikanik9929
@indikanik9929 47 минут назад
⁣meya kawadda jve weardi kiwwe
@anuralenora7027
@anuralenora7027 2 часа назад
Therene nathi gonnu vedi bawa penawa.balane nathuwa inna ekane thiyene.boruwata bannine nathuwa.bannia ayata kine
@chandanachandana3820
@chandanachandana3820 11 часов назад
සල්ලි අච්චු ගැහුවද නැද්ද කියහන්කෝ වැල් වටාරම් නැතුව
@d0d099
@d0d099 11 часов назад
ඊයේ සිරස සටන බලන්න. ඒකේ පැහැදිලි කරනවා
@Intro-r7j
@Intro-r7j 11 часов назад
නෑ
@ramindakatuwala1580
@ramindakatuwala1580 8 часов назад
නෑ කියල මුලින්ම කියනවනෙ
@DarshanaHashendra
@DarshanaHashendra 7 часов назад
lol. Ammapa
@ආතල්.With.Kalpani
@ආතල්.With.Kalpani 4 часа назад
😊AL economic කරා නම් සුපිරියට තේරෙනවා මේ දේවල්❤
@sampathbandara8403
@sampathbandara8403 14 часов назад
සර්... මහබැංකු ණය පොලී අනුපාත අඩු වැඩි කරන්නේ කොහොමද මොන මොන හේතුද ඒකට බලපාන්නේ.. සර් හිතන විදියට මේ ආන්ඩුව ප්‍රතිපත්ති මත බැංකු පොලී අනුපාත අඩු වෙයිද වැඩි වෙයිද මේ වගේ වීඩියෝ එකක් ගේන්න ඉක්මනින් ... පැහැදිලිව කියල දෙන්න මේ ගැන
@vinithadesilva4333
@vinithadesilva4333 10 часов назад
අතිශයින් වැදගත් දෙයක් පැහැදිලි කිරීම අවශ්‍යයි
Далее
Voy shetga man aralashay | Million jamoasi
00:56
Просмотров 412 тыс.
ලංකාව සුද්ද කරමු
28:11
Просмотров 16 тыс.