Тёмный

අවබෝධයට මග 01 

Siri Sadaham Ashramaya
Подписаться 327 тыс.
Просмотров 112 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 185   
@jagathkumarasiri7866
@jagathkumarasiri7866 2 года назад
ස්වාමීන් වහන්ස, මෙවැනි සත්‍ය දහම් දේශණාවක් කවදාකවත් අසා නැති අතර,සියලු මිනිසුන්ට අසන්නට සලසන සේක්වා ! මේ දේශණාවල කොටස්වත් මිනිසුන්ට අසන්නට සලස්වනු මැනවි ! සාදු සාදු සාදු !!!
@padmadahanayake8768
@padmadahanayake8768 11 месяцев назад
Saadu saadu ..Oba Wahanseta mage namaskaraya weewaa!!. 🙏🙏🌹🌹🌹🌹🌹
@ishu-ss3ck
@ishu-ss3ck 2 года назад
අවබෝධයට මග.. ඔබ වහන්සේගේ සියලුම දේශනා මෙතැන් සිට අසමි🙏🙏 තෙරැවන් සරනයි..🙏🙏🙏
@සම්මාහරිත
@සම්මාහරිත 5 лет назад
පැරණි දේශණා අනුපිළිවෙලට සකස් කොට නැවත ශ්‍රාවකයාට ඉදිරිපත් කිරීම ඉතාමත් වටිනවා..සාදු සාදු සාදු.
@sakuntharajapaksha5323
@sakuntharajapaksha5323 3 года назад
Allh
@thilinadilshan1969
@thilinadilshan1969 3 года назад
@@sakuntharajapaksha5323 ක්ක්ක්ක්ක්ක්කෙක්ක්ක්ක් ක්ක්
@su99011
@su99011 2 года назад
Ap
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 2 года назад
මොළය... කෙලෙස් තුලයි.. ආත්මාර්ථය තුලයි.. අධ්‍යාපනය... හදවත... පරාර්ථය..තුලයි. මොළය දැනුම ගබඩා වෙයි..මොළය තුල අපායට..සසර පැවැත්මට...පරණ මතක...නිවන අහුරයි.. පිරිසිදු හදවත.. හැඟීම්...තුල බුද්ධ පණිවිඩය.. තේරුම් ගනී..මොළය නැති බුදු හාමුදුරුවෝ. මමත්වය නැති... පාරිශුද්ධ වූ හදවත..
@madushaniishara1266
@madushaniishara1266 2 года назад
මම ඉතාලියේ ජීවත්වෙන ගෘහණියක්... හැමදාම උදේ වැඩ පටන් ගන්නේ මේ ස්වාමීන් වහන්සේගේ බණක් අසමින් අනිවාර්යෙන් දවසට එක බණ පදයක් හෝ හිතට ගන්නවා...... ගොඩක් වෙලාවට ජීවිතේට එන ප්‍රශ්න වලදී මට උන්වහන්සේගේ ධර්ම කරුණු මතකයට නැගෙනවා... හිත නිමෙනවා වගේම හිත සැනසීමට පත් වෙනවා.... බුදු සරණයි ස්වාමීන් වහන්ස ස්තුතියි 🙏 ගොඩක්
@shorthubSl
@shorthubSl Год назад
අනේ පිංවත් ස්වමින්වහන්සේ ගේ පාදනමස්කාර වෙිවා.ඔබවහන්සේලාගේ දේශණා කනට මීපැනි වගෙම අපගේ සසරගමනහි කෙලවර පෙන්වයි.සාදු සාදු සාදු
@jayam1429
@jayam1429 2 года назад
මුළු ජීවිත කාලෙම අහන්න පුළුවන් ඉතාමත් වටිනා දේශනාවක් .. ඒ භාග්‍යයවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
@quintusdharmarathne1304
@quintusdharmarathne1304 Год назад
Oba.wahanseta maage namaskaraya wewa sadu sadu
@anjumalli4180
@anjumalli4180 3 года назад
මේවයි ජීවිතේට ඕන බණ... ස්තූතී විශ්වය 🌍🙏
@maldeniyewimansani6795
@maldeniyewimansani6795 4 года назад
සියල්ලෝම මෙම දේශනාව අසත්වා!!! සුවපත් වේවා!!!!
@shorthubSl
@shorthubSl Год назад
පාදනමස්කාර වෙිවා.
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 9 месяцев назад
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@suneethaperera6753
@suneethaperera6753 2 года назад
මේ තරම් හොදින් පැහැදිලි කරදීම ඉතා අගනෙයි. ඔබවහන්සේට නිරෝගි සම්පත්තිය දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏
@nishanthibandara6058
@nishanthibandara6058 2 года назад
ඔබ වහාන්සේට ගොඩාක් පින් පින් ඇත්තො දර්මය අසත්වා සාදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏👋🙏
@sujathamary6364
@sujathamary6364 2 года назад
පින්වත් ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@upekadissanayake4188
@upekadissanayake4188 2 года назад
ඔබ වහන්සේ ට දීර්ඝායුශ!!
@pt12lakmal_
@pt12lakmal_ 2 года назад
තෙරුවන් සරනයි බව වහන්සේට සසරේ ගමනේ ඉක්මනට නිවන් දකින්න මාර්ගය එලබෙත්තව...//
@induwarabudharathne2926
@induwarabudharathne2926 5 лет назад
මේක මම ඉස්සෙල්ලාම අහපු දේශනයක්...අහපු නැති අයට අහල අවබෝධය ලබාගන්න මෙහෙම ආපහු දාපු එක වටිනවා... ඔබ වහන්සේ නම් නූතන ධර්ම ඝාන්ධර්වයා...
@sithuminiriwisara9330
@sithuminiriwisara9330 3 года назад
ඇයි මට තාමත් බැරි හිත එක තැනක තියන් මේ දේශනඅ අහන්න 😳😳
@indranidissanayaka4236
@indranidissanayaka4236 5 лет назад
ඉතාම වටිනා ස්‍රී සද්ධර්ම විග්‍රහයක් ඕනෑම බුද්දි මට්ටමේ කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් පැහැදිලි පිරිසිදු නිවන් මාර්ගය ම මෙයයි . සියල්ල අසත්වා ස්වබදර්මයෙන් ලොවට පහළ කල දුන් පිංවත් ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වෙවා ...... සාධු ..සාධු ..සාධු ......................... 🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻💐💐💐
@thusharigunawardana2935
@thusharigunawardana2935 Год назад
ජීවිතයේ පලමු වතාවට මේ වගේ ධර්ම දේශනාවක් අසන්නට ලැබුවේ. සාදු සාදු සාදු. 🙏🙏🙏
@anushanilanthi531
@anushanilanthi531 4 года назад
නමස්කාර වේවා හිමියනි දැවෙන සිතට දිය දෝතක් ....සාධු` 🙏🙏🙏🙏🙏 සාධු` 🙏🙏🙏🙏🙏 සාධු` 🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට නිර්වානයම අවබෝධ වේවා!!! සම්මා සම්බුදු සරනයි
@jayam1429
@jayam1429 5 лет назад
සාදු සාදු සාදු ! සම්මා සම්බුදු සරණයි සමිදුනි ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ! ඇත්තටම අපේ මැරිච්ච ජිවිතවලට ඔබ වහන්සේ ප්‍රාණය දෙනවා ... මේ දේශනාව මම කීප වතාවක් ශ්‍රවණය කලා .. හරිම වටිනවා ...🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌷🌷👃👃👃👃👃👃👃👃...
@karunaaluvihare9340
@karunaaluvihare9340 7 месяцев назад
නිදුකානන් වහන්සේ ට මම නමස්කාර කරමි . මාගේ නමස්කාර ය වේවා .
@hansavila970
@hansavila970 2 года назад
නමස්කාර වේවා!!! සමිදුනී... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖💖💖💖💖
@blossmclever9236
@blossmclever9236 5 лет назад
Excellent explanation to understand the truth. No words to express the worth of the Sermon Great Sermon !!!
@NalaniRajendran-qq9vs
@NalaniRajendran-qq9vs Год назад
Theruwan saranayi swamin wahanseta
@R.D.S5591
@R.D.S5591 3 года назад
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@sanjayalakmal1580
@sanjayalakmal1580 5 лет назад
මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට 💖💖💖💖
@nishanthabandara1837
@nishanthabandara1837 3 года назад
සුපිරිතම දේශනාව
@quintusdharmarathne1304
@quintusdharmarathne1304 7 месяцев назад
Oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu
@shiranilal6406
@shiranilal6406 4 года назад
Theruwa saranai Dalada hamuduruwan ge pihita araksha we labewa labewa labewa 🙏🙏🙏ape hamuduruwan ta 🙏🙏🙏
@indoraja7397
@indoraja7397 5 лет назад
සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට නමස්කාර වේවා ❤️🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🙏🙏🙏
@sritheruwansaranaisuwahmin2207
🌻🌷🌲🌳🌹🌵🌴🌿☘🍀🍁🐧sadu sadu sadu
@mervinsenarath4794
@mervinsenarath4794 3 года назад
නමස්කාර වේවා සාදු සාදු සාදු..
@qualitylife8195
@qualitylife8195 2 года назад
Nivana කියන්නේ දැනෙන්න ඕනේ දෙයක්. උන් වහන්සේ කියනවා වගේ. Wachana වලට, අකුරු වලට හිර නොවී, අර්ථය හදවතින් දැනෙන්න අරින්න 🙏❤️
@l.chandarathanachandaratha5048
@l.chandarathanachandaratha5048 2 года назад
Budu piyaneni.mage hadavatha avadikala.oba vahanseta.theruvan saranay
@suranjithpiyumal1303
@suranjithpiyumal1303 4 года назад
ඔබ වහන්සේට නමස්කාර වෙවා!!!
@sitharagodajinarathana9514
@sitharagodajinarathana9514 3 года назад
තෙරුවන් සරණයි ඔබවහන්සේට
@madhushanianderson5333
@madhushanianderson5333 4 года назад
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස❤️❤️❤️🙏🙏🙏
@krishanthiwannithilaka1204
@krishanthiwannithilaka1204 5 лет назад
මිල කල නොහැකි .. වස්තුවක් ...විශ්වයේ.. පුදුම..ශක්තිමතක්..ඇසූ..සැනින්..අවබෝධ වෙනවා...සාදූ...
@nadeeranilakshi992
@nadeeranilakshi992 4 года назад
සාදු සාදු සාදු 🙏
@sanuvlogs599
@sanuvlogs599 4 года назад
නමස්කාර වෙවා ඔබ වහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏
@upalibulathsinhala9409
@upalibulathsinhala9409 4 года назад
නමස්කාර වේවා ඔබ වහන්සේ ට
@ganidulakshitha6547
@ganidulakshitha6547 5 лет назад
අපි ජිවිතේ ගැන ගැබුරටම යද්දි මොකක්ද මේ ජිවිතය කියලා හිතෙනවා බාගෙට තෙරුම් ගත්තොත් කලකිරෙනවා හරියටම තෙරුම ගත්තොත් ජිවිතේ වටිනාකම නැතිවෙනවා.
@wdthushara2270
@wdthushara2270 4 года назад
Eka sampurnayen atta
@nadeeshanisenanayake4082
@nadeeshanisenanayake4082 2 года назад
🙏🏼🙏🏼🙏🏼
@shehanlakshitha6200
@shehanlakshitha6200 10 месяцев назад
🙏🙏
@shanthidassanayake3685
@shanthidassanayake3685 6 месяцев назад
නමස්කාර වේවා....
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 3 года назад
මාගේ නමස්කාරය මාහා මුනින්ද්‍රයාන් වහන්සේ 🙏❤🌹
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 4 года назад
Italy Lecco Kasun theruwansarani .sadu.🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@sheltongunawardana4112
@sheltongunawardana4112 Год назад
පව්කාර අපිට‍ යතිවරයාගේ දෙසනවා හදවතටම වැදුනා ගුරුතුමනි මම ඔබ‍ට නමස්කාර කරම්
@janakamakuloluwa8744
@janakamakuloluwa8744 Месяц назад
සාදු සාදු සාඅදූ
@himashaperera1363
@himashaperera1363 3 года назад
තෙරුවන් සරණයි 🙏🏻
@sanjeevaparakrama2495
@sanjeevaparakrama2495 2 года назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@padmadahanayake8768
@padmadahanayake8768 11 месяцев назад
Saadu...saadu.🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@vamfonseka421
@vamfonseka421 3 месяца назад
Arahathanan wahanseta mage gawrawaniya namaskaraya wewa..
@chayahansamali1834
@chayahansamali1834 Год назад
💐💐💐💐💐🙏🙏🙏🙏
@vedioblog1111
@vedioblog1111 2 года назад
Watching in 2022 ❤❤❤
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 4 года назад
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..
@nadund.ekanayake9796
@nadund.ekanayake9796 4 года назад
2020 බලන්න පටන් ගන්න අය ඉන්නවද..??
@nadeeathapattu2633
@nadeeathapattu2633 5 лет назад
💐💐💐නමස්කාර වේවා සමිදුනි🙏🙏🙏🙏
@indikassdon3409
@indikassdon3409 4 года назад
සාදු සාදු සා .
@ashokamumari6780
@ashokamumari6780 5 лет назад
මාගේ නමස්කාරය වේවා මහා මුනිදුනී
@fhdjhdjdhdjrjdj1784
@fhdjhdjdhdjrjdj1784 5 лет назад
Oba vahanse ge deana ithamahoday sadu sadu!!!!
@earnersclub7024
@earnersclub7024 4 года назад
මාගේ නමස්කාරය වේවා
@rohanawijelal4717
@rohanawijelal4717 4 года назад
නිදුකානන් වහන්සේට නමස්කාර වේවා
@nelumthushari9737
@nelumthushari9737 5 лет назад
Oba wahanseta mage namaskaraya wewa......sadu...sadu....sadu...
@mallikasm7690
@mallikasm7690 5 лет назад
නමස්කාරය වෙීවා හිමියණි සාධු සාධු සාධු
@amitdeewana4230
@amitdeewana4230 4 года назад
ඉතාම පැහැදිලි යි
@gayadarshani3881
@gayadarshani3881 4 года назад
නමස්කාර වේවා🙏🙏🙏🙏🙏🙏
@chanukatharindu4422
@chanukatharindu4422 3 года назад
Sadu Sadu Sadu. Theruwan saranai obawahanseta.
@wdthushara2270
@wdthushara2270 4 года назад
Mage budu samiduta namaskaraya wewa
@greedygamers4385
@greedygamers4385 5 лет назад
සද්ධර්මය අයෙත් මතුවෙලා .
@rayanconstruction5822
@rayanconstruction5822 3 года назад
Teruwan saranai
@saryawati6313
@saryawati6313 5 лет назад
Maga bhagawatun whansata namas karaya wawa sadu sadu sadu
@ajithnilantha9630
@ajithnilantha9630 3 года назад
මාගේ නමස්කාරය වෙවා .. සාදු... සාදු...සාදු...🙏
@nihalcyathramullage873
@nihalcyathramullage873 3 года назад
Theruwan sarani Sadu Sadu!!!
@qualitylife8195
@qualitylife8195 2 года назад
පාඩම් කර කර හිටියට වැඩක් නැ. පාඩම් කරන එක හොඳයි, ධර්මය. ඒත් වඩා වැදගත් දේ ඒක නෙමේ 🙏❤️
@mithilagalagoda7444
@mithilagalagoda7444 5 лет назад
Harima watina deshana.
@champaratnayake7181
@champaratnayake7181 3 года назад
Namaskara Wewa Swamini
@akilajayasooriya464
@akilajayasooriya464 2 года назад
🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏
@79sumith2100
@79sumith2100 5 лет назад
මිනිස්සු එහෙං මෙහෙං දේශනා අහලා ගොඩක් දේවල් වැරදියට තේරුම් අරන් තියෙන්නේ, එමනිසා, නැවතත් සියලු දේශනා නිසි පරිදි පෙළගස්වා තිබීම සියල්ලන්ගේ තේරුම් ගැනීම සඳහා පහසු කරන උපකාරයක්. හදවත සහ මොළය ලෙස බෙදා දේශනාව තේරුම් ගැනීමට උදාහරණ දැක්වීම තුලින් පහසුවෙන් කෙනෙකුට තේරුම් ගැනීම කල හැකියි. කියන දේ හරියටම තේරුම් යනකම්, එකම දේශනාව දහ පාරක් හරි අහන්න, ඒක බොහොම වැදගත් ඉන්පසු අනිත් දේශනා වලට යන්න, තේරුම් යනව ද කියලා බලන්න, තමා තුළ ක්‍රියා කරන ද්විත්ව ස්වභාවය, මෙතෙක් කල් විඳින සියලු වේදනාවක්ම තමා විසින්ම මතකයේ අල්ලා ගැනීමක් නිසා හටගත් දේවල් කියලාත්, ඒවා නිසි පරිදි තේරුම් යනවා ද කියලාත්, අවම වශයෙන් දේශනාව අහන කාලය තුළ ඒවා අතහැරෙනවාද කියලාත්, ඒ දැවිම නැතුව යනවද කියලාත්, හොඳින් නිරීක්ෂණය කරන්න, දිගින් දිගටම අවබෝධයෙන් ශ්‍රවණය කරන්න. ස්තුතියි.
@duaringstep6229
@duaringstep6229 5 лет назад
ඇත්තටම
@CraZYgamer-pg4zw
@CraZYgamer-pg4zw 3 года назад
ane moda katha kiyanna epa sumith 2018 meya kiyanawa sans kruthiya gena sara darmagena 2021 kiyanawa sanskruthiyen ain wenna kiyala mona buru katha wakda den budu kenek kiyala samaharu kiyanawa meya kiyanawa rahath kiyala nubala wage modayo innawane anunta nubakiyanawa awaboda karan sewanaya karanna kiyala nuba awaboda kale monawada
@shalithavandebona
@shalithavandebona Год назад
Hamuduruwange bana vitharak ahuwama matanam athi musicui, jathaka bailai nathuwa 😜😁attamai wadayak baaagyawatho gaga hamadama ahaddi. Budu saranai
@ravinduperera1003
@ravinduperera1003 5 месяцев назад
👍👍🙏
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 2 года назад
Good
@natasharosa1726
@natasharosa1726 4 года назад
Apa budun sattaeee. Budubana anantaee aat oba tumata tinna bududham natekarana bana.
@suneethaperera6753
@suneethaperera6753 2 года назад
අවසරයි ස්වාමින්වහන්ස එහෙනම් බුද්ධ දර්ශනය අවබෝධ කල හැක්කේ බුද්ධිමත් අයටයි කියන්නේ ඇයි. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස අනුකම්පා කර මෙය තේරුම් කරලා දෙන සේක්වා 🙏
@BEC-dl4rn
@BEC-dl4rn 2 года назад
බුද්ධිමත් කියලා උන් වහන්සේ කියන්නෙ ප්‍රඟ්නාවන්තයන්ටයි
@wihangasihilel2318
@wihangasihilel2318 2 года назад
උගත් වෙනයි , බුද්ධිමත් වෙනයි. දැනුම වෙනයි දැනීම වෙනයි, අධ්‍යාපනය වෙනයි ධ්‍යාපනය වෙනයි. බහුතරයක් ශ්‍රීලාංකිකයන්ට තමන්ගේම මව් බස ගැනවත් හරි දැනුමක් නොමැති වීම නිසා බොහෝ දේ පැටලවීමක් වෙලා තියෙන්නෙ
@gayansadaruwan4320
@gayansadaruwan4320 5 лет назад
Parama wimuktiya sadaha yana marga bohoya satwaya man mulawi siti. Obawahanse margaya deshana karanna .Parama sukaya siyaluma satwayota awaboda wewa.!!!
@sackperera629
@sackperera629 5 лет назад
වලස්මුල්ලේ අභය හිමි 2016 දී කොට්ටාවෙකල දේසනයෙදි නිවනටමග සතරධ්යාන වඩා සම්පූර්ණකරගැනීමයි කීවාට අපි පිලිගත්තේ නැහැ දෙදෙනාවහන්සේම කියන්නෙ එකම දේමයි සාදු සාදු
@dvimushan6475
@dvimushan6475 3 месяца назад
@dermasaudi9393
@dermasaudi9393 5 лет назад
Maga hadavathata bakthjyanma oba vahanseta namaskara6wsvaa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sanjuheshan8428
@sanjuheshan8428 5 лет назад
sadu sadu sadu!
@withkorea6770
@withkorea6770 5 лет назад
Teruwan saranai samidune
@pabaluyashodara5967
@pabaluyashodara5967 3 года назад
🙏🌸
@achinidanthanarayana7122
@achinidanthanarayana7122 3 года назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Месяц назад
Wishwaye Ati Ekama Sathya Deshana ASU SIYALLOMA WASANAWANTA YOya ! SANDITTIKA AKALIKA DARMAYAYA SHINUWANIN ASA OBATH OBA TULINME EHI Ati Ekama Sathya Awaboda karaganna ! ANUSHASANA PRTYHARYAKI
@samandammikawijepala185
@samandammikawijepala185 5 лет назад
Sadu sadu sadu ...
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 4 года назад
Italy Lecco Kasun sadu.sadu
@sugathhettiarachchi4321
@sugathhettiarachchi4321 5 лет назад
නිදුකානෙනි..
@nelumkumari8462
@nelumkumari8462 2 года назад
🙏🙏🙏🙏🙏💐💐💐👑️👑️👑️👑️👑️
@wasanthadayasoma732
@wasanthadayasoma732 5 лет назад
Bauddayek nam aduma gane sovan wat wenna oni. Swameenwansege deshana ahanna.therum ganna. Pratipadawe pihitanna. Ethakota dannema netuwa sovan weyi. Mama meka kiyanne atdekeemen.
Далее
අවබෝධයට මඟ 11
1:00:51
Просмотров 45 тыс.