Тёмный

අවුරුදු 1- 1 1/2 දරුවන් සඳහා බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් | Brain development Activities 

Best Mom And Dad - දරුවන්ට ආදරෙන්
Просмотров 104 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 52   
@MadhushaniDisanayaka-i2g
@MadhushaniDisanayaka-i2g 8 дней назад
Mis mage babata auruddai eya thawama thaniyama wadi wenne nha api wadikarala thibbahama wadi wela innawa. Mn monwda mis karnna oni
@bridalbeauty8061
@bridalbeauty8061 4 года назад
Thanks a lot mis. Good work. 🙏🏻
@bestmomanddad-7533
@bestmomanddad-7533 4 года назад
You are welcome and thank you
@sanukasadeeshan7872
@sanukasadeeshan7872 3 года назад
ගොඩක් වැදගත්.ස්තූතියි මිස් 🙏🙏🙏💜️💜️💜️
@bestmomanddad-7533
@bestmomanddad-7533 3 года назад
ගොඩාක් සතුටුයි ඔයාට ඒ තොරතුරු වැදගත් වුණා නම්
@kinethdilru6246
@kinethdilru6246 Год назад
Mn ada thamai oyge video akak beluwe. Mis godkk watinawa videos. Mge babata wayasa aurudu 1 masa 3 . Baba thaththa kukka achcha wge wachana kiyanawa. Mt dena gnn ona babage wayasata me kiyna wachana madida ??? Thawa wachana me wayasedi katha kranna onada kiyala??? Me mge first baba A nisa mt loku denumak na. Ane please reply to me. Budu saranai 🙏🙏🙏🙏
@bestmomanddad-7533
@bestmomanddad-7533 Год назад
බබාගේ වයසට ඒ වචන කිහිපය කතා ඉරීම ප්‍රමාණවත්. බබා එක්ක ගොඩක් කතා කරන්න. කතන්දර පොත් කියලා දෙන්න. වැඩි විස්තර සඳහා ළමා සෞඛ්‍ය සහ සංවර්ධනය සටහන් පොතේ අවසන් පිටු කිහිපය කියවන්න. දරුවාගේ වර්ධනයට අදාළාව කතා කරන්න ඕන වචන ප්‍රමාණය දළ වශයෙන් ඒ පොතේ සටහන් වෙනවා.
@upulpriyantha1488
@upulpriyantha1488 Год назад
Thanks mis.mama aday me chanel eka baluwe.godak watinawa.mage babata dan 1year
@bestmomanddad-7533
@bestmomanddad-7533 Год назад
ගොඩාක් ස්තූතියි අගය කිරීමට
@sanjeewanidilrukshi3365
@sanjeewanidilrukshi3365 16 дней назад
ස්තූතියි
@Snehateku123
@Snehateku123 2 года назад
Hithaganna be mage puthata man ayurweda dr kenek man daruwata me hamadema karanawa thank you
@anushikapiyumanthi161
@anushikapiyumanthi161 Год назад
Mis auruddai masa 7 babekuta hoda poth monawada kiyawanna
@bestmomanddad-7533
@bestmomanddad-7533 Год назад
මේක ඔයාට දීර්ඝ පිළිතුරක් දේවි. ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-aIyFDDtensY.html
@shanikaniroshani689
@shanikaniroshani689 4 года назад
Thanks.pl..z continue vedos
@aruniiruni7795
@aruniiruni7795 2 года назад
Kathandara poth koyauwata kamak nadda
@niroshanithilakarathne1091
@niroshanithilakarathne1091 2 года назад
Adamai mn me oya chanel eke video 1k bluwe hodai gdk watinw mge puthata dn auruddai masa 9k wenw tama amma,thaththa, baba,putha,achchi,aiyai,akki witrai kiynne
@bestmomanddad-7533
@bestmomanddad-7533 2 года назад
ගොඩාක් ස්තූතියි අගය කළාට. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න
@niroshanithilakarathne1091
@niroshanithilakarathne1091 2 года назад
K.k
@dinushkakularathna4206
@dinushkakularathna4206 2 года назад
Budusaranai obatumiyata
@dissanayakedissanayake7140
@dissanayakedissanayake7140 2 года назад
නියමයි
@kumanjanarukshan3977
@kumanjanarukshan3977 4 года назад
daruwanta mulinma english kiyala dunnata kmk nadda?
@bestmomanddad-7533
@bestmomanddad-7533 4 года назад
අම්මට හොඳින්ම පුලුවන් භාෂාව මුලින්ම උගන්වන එක තමයි වැඩියෙන්ම හොඳ. ඒ භාෂාව ඉංග්‍රීසි නම් ඉංග්‍රීසි මුලින්ම ඉගැන්වීම කිසි ප්‍රශ්නයක් නැහැ.
@gayaniirugalbandara9410
@gayaniirugalbandara9410 2 года назад
Aneeeee me hamadeyakma mn karanawa.hbai me dewal danan hitiye naha.mage duwata auruddai masa 5i.eyta hoda buddiyak tiyena bawa mata terenawa..🙂
@bestmomanddad-7533
@bestmomanddad-7533 2 года назад
ගොඩාක් සතුටුයි. දරුවාට සුබ ප්‍රාර්ථනා කරන්වා
@IreshaPushpakumari
@IreshaPushpakumari Год назад
මිස් මගෙ බබාට අවුරුද්දයි මාසයක් විතර වෙනවා. බබා තනියම ඔලුව උස්සලා හිදගන්නෙ නෑ. අපි හිදුවලා තිබ්බම හිදගෙන ඉන්නවා. ඒක ප්‍රශ්නයක්ද. ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න වෙයිද. තාම තනියම ඇවිදින්නෙ නෑ අපේ අත් අල්ලගෙන ඇවිදිනවා.
@cut6667
@cut6667 7 месяцев назад
Dan harida dr baba avidinwada
@IreshaPushpakumari
@IreshaPushpakumari 7 месяцев назад
@@cut6667 Ow. Maasa 11 k wage weddi awidinna gaththa. Dannam beraganna ba hamathanama duwanawa
@sashinikavindya9908
@sashinikavindya9908 7 месяцев назад
@@IreshaPushpakumariඅවුරුද්දයි මස 11 න් ද අම්මා
@akilasudarshana9154
@akilasudarshana9154 2 года назад
thanks 🧤🧤
@harshasanjeewani4086
@harshasanjeewani4086 2 года назад
Mage babata den auruddar masa 4k wenawa. Allagana ewidinawa. Taniyen awidin nene.
@surangasampath-nz2wc
@surangasampath-nz2wc Год назад
Mageth e wage.aurubbiy masa 4 wenawa..
@akenyastory
@akenyastory Год назад
​@@surangasampath-nz2wcබයවෙන්න එපා දරුවා එයාට පුළුවන් කාලෙට ඇවිදිනවා මගේ බබා තනියම ඇවිද්දේ අවු 1 මාස 6 ගොඩක් අය එක එක කතා කිව්වා ....ඒත් ඒවා ගනන් ගත්තේ නෑ ...මගේ බබා සේරම කරේ පරක්කු වෙලා හැම බබාම එක වගේ නෑ බයවෙන්න එපා ඒ නිසා
@sandunikapiyumali4902
@sandunikapiyumali4902 2 месяца назад
​@@akenyastoryamma baba wadi une danagawe wayasa kiyenda
@akenyastory
@akenyastory 2 месяца назад
@@sandunikapiyumali4902 eya serama cilic pothe thiyena widihatamai kare Dr. Godakma eya ewa karanna parakku una hethuwa API eyawa masa 3bimata Damme na ande hitiye eyawa bima thiyanna widihak thibbe na API masa 10maren husband ge gethra awith eyawa bima dammata passei eya inda gaththeeka ekkenda godak kath kiwa eth Mai mahaththai kagewath katha ahuwe na babata ehama deta bima thamai lesi oyata thiyena prsne mokakda dr
@sulakshinikamburawala2966
@sulakshinikamburawala2966 3 года назад
Ape babata 1yr & 9months wenawa..eya thama sentence ekak kiyanne nane..ai e katja karanna parakku
@piyumibuddika7210
@piyumibuddika7210 Год назад
Ane dan oyage baba katha karanawada?mata dan inne 1i masa 7 ka babek. Eya thama eka wachanayakwath kiyannane.
@sulakshinikamburawala2966
@sulakshinikamburawala2966 Год назад
@@piyumibuddika7210 ane ow dr Dan eyata 4 years wenawa..doctor kenektawath pennuwe..nikanma eya podda podda katha karanna huru una
@piyumibuddika7210
@piyumibuddika7210 Год назад
@@sulakshinikamburawala2966 ane thanks. Eth doctor ta pennuwama clinic danna oni kiuwa. Man bayen inne. Babata hodata ahenawa. Kiyana dewal therenawa. Katha karanne na.
@thakshilachathura5438
@thakshilachathura5438 2 месяца назад
Oyage baba wakya katha krn patan gaththe wayasa keeyenda
@rajithchanna2
@rajithchanna2 Год назад
Super
@dilnuwan9186
@dilnuwan9186 4 месяца назад
❤❤❤
@sulakshinikamburawala2966
@sulakshinikamburawala2966 3 года назад
Please help me miss
@user-99888
@user-99888 2 года назад
thanks miss🎉
@bestmomanddad-7533
@bestmomanddad-7533 Год назад
You are welcome
@liyanacreations7336
@liyanacreations7336 2 года назад
Sthuthi obata
@myworldudachammi691
@myworldudachammi691 Год назад
🥰🥰🥰🥰🥰🥰
@sulochanakalhari2660
@sulochanakalhari2660 2 года назад
අවුරුද්දක බබෙක්ට කියවන හොද මොන වගේ පොත් ද
@bestmomanddad-7533
@bestmomanddad-7533 2 года назад
ලොකු වර්ණවත් පින්තූර තියෙන පොඩි කතා ඕනෑම එකක් කියවන්න පුලුවනි. සිංහල පොත් අතුරින් ජානකී සූරියාරච්චි මහත්මියගේ පොත් ඉතාමත් රසවත්. කවුද දිනුම්, බැලුම් හොරා, බව්ව මගේ රොකී වගේ පොත් අවුරුද්දක බබෙක්ට සුදුසුයි. ඒ වගේම ඉංග්‍රීසි පොත් අතුරින් Touch and Feel books, Books with sounds ගොඩක් හොඳයි. ඒ වගේම Anatomy for babies, Touch and Feel farm වගේ පොත් මම මගේ බබා පොඩි කාලෙදි එයාත් එක්ක කියෙව්වා.
@dilkiathapaththu5779
@dilkiathapaththu5779 2 года назад
Oya a poth gatte kohenda mis?
@familamorin1888
@familamorin1888 4 месяца назад
@lakmalmadusankamax1744
@lakmalmadusankamax1744 6 дней назад
Thank you mis godak hoda vidiyo ekak
@kasunichandima6475
@kasunichandima6475 Год назад
❤❤❤
Далее