Тёмный

අසීරුම කාල වලදී ආදායම වැඩි කරගන්න යටි සිත යොදවන්නේ කොහොමද? මේ විඩියෝව ඔබේ හැකියාව වඩවාවි. 

Sanath Gamage Blissful Intelligence
Подписаться 244 тыс.
Просмотров 64 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 185   
@gayanthikayapapathirana7929
@gayanthikayapapathirana7929 7 месяцев назад
Godaaaak ස්තුතියි සර්. 🦋🦋. මම සර් ගේ වීඩියෝ බලන්නේ දැන් මාසෙක විතර ඉදන්. ඔබතුමාගේ වීඩියෝ බලද්දී මනස දනාත්මක වෙනවා.. මන් දැන් නැ බැ කියන වචනේ ටයිප් කරන්න කැමති නැ.. ඒ මේ වටිනා අදහස් නිසා..369 අද කරනවා අද නම් කරනවා කියලා හිතනවා විතරයි තාම බැරිඋනා. සර් මන් ගොඩක් හොද කෙනෙක්. මගේ අතේ තියෙන්න රු.10 නම් එකෙන් 9 ම දෙන්න පුළුවන් තැනක මන් ඉන්නේ. උදව් කරන්නේ ගොඩක් සතුටින්. මම යද්දී ඉතුරු වලන් ටික නම් එක කරන්නේ සතුටින්. අවුලින් නෙමෙයි. මන් ස්වභාධර්මය ට ලැදි.. ප්‍රශ්න... කොයි තරම් හොදක් කරත් එක කිසි කෙනෙක් ට නොදැනෙන එකයි.. දැන් මේවා බලන නිසා ටිකක් පුළුවන් උනා හැමදේම වෙන්නේ හොදටයි කියන්න. මතක් වෙන හැම වෙලේම ස්තුතියි කරනවා.. මට විශ්වාසයි මට අනිවාර්යෙන් ම හොද දවසක් එනවා කියන එක... ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් අනෙක වාරයක්.. 🦋🦋🦋🦋🦋🦋🦋🦋🌜⭐🌤️🦋🦋❤️❤️
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Год назад
බොහොම ස්තුතියි සර්...අපේ ජීවිත දිරිමත් කරන සර්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා...🙏💚
@AsnaaIshek
@AsnaaIshek 8 месяцев назад
බොහොම ස්තූතියි සර් ! 🙏❤️✨️ තෙරුවන් සරණයි ! 🙏🌼⭐
@deepanidilrukshi9442
@deepanidilrukshi9442 2 года назад
බොහොම වටිනව සර් ආර්ථික ප්‍රශ්න නිසා මානසිකව වැටිල ඉන්න මොහොතක ගොඩක් පිං සර්ට
@DammikaNiroshani-z6p
@DammikaNiroshani-z6p 6 месяцев назад
ඔබ තුමාට ගොඩාක් පිං..,අනේක වාරයක් ස්තූතියි ...! ස්තුතියි...! ස්තූතියි ...! ඔබතුමාව අපට මුනගැස්වීමට සම්බන්ධ වූ සියලූම දෙනාටත් ගොඩාක් පිං..අනේක වාරයක් ස්තූතියි ...! ස්තූතියි ...! ස්තූතියි ...! මේ සියල්ල නිර්මාණය කළ විශ්ව මාතාවට ද අනේක වාරයක් ස්තූතියි ...! ස්තූතියි ...! ස්තූතියි ...!
@ranjanisuneetha5143
@ranjanisuneetha5143 2 года назад
පින්වත් ඔබතුමාට තෙරුවන් සරනයි හරිම වැදගත් දේශනයක් මම ගොඩක් අදහස් ජිවිතයට අදාළ කර ගත්ත නිසා පුදුම විදියට වෙනසක් මට දැන් දැනෙන්නේ මගේ ජිවිතෙට පුදුම ශක්තියක් !!!!💥💥💥
@indikadarshani651
@indikadarshani651 Год назад
බොහොම ස්තුතියි ඔබ තුමාටත් මෙම වැඩසටහන ඉදිරිපත් කරන සියලු දෙනාටමත් ව්ස්වමාතාවටත් අනේක වාරයක් ස්තුතියි 🙏
@kalianiarachchige2031
@kalianiarachchige2031 3 месяца назад
උදෙම අදත් ඔබතුමාව දැක්කෙ දවසම සුභයි ❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනිය විශ්වයටත් ❤❤❤❤❤
@lanarolmanohari5126
@lanarolmanohari5126 2 года назад
ස්තූතියි සර් ඔබ ට නිදුක් නිරෝගී සුවදායි දීර්ඝායුෂ ලැබේවා !
@SanathGamage
@SanathGamage 2 года назад
ස්තුතියි ඔබට💖
@suduchutti1419
@suduchutti1419 Год назад
Sir mama inne London wala ...oba thumata katha karanna once. Kohomada contact karane. 🙏
@SDMusic197
@SDMusic197 2 года назад
බොහොම ස්තුති ඔබතුමාට ඇත්ත කතාව ඔබ දෙදෙනාටම ආයුෂ බොහෝ වේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏💗💗💗💗💗♥️♥️♥️♥️♥️♥️
@tinytotsnurssury9685
@tinytotsnurssury9685 2 года назад
ගොඩක්ම ස්තූතියි .උදෑසනම අහන මේ වගේ වැඩසටහනක් තුළින් ජීවිතයට අමුතුම ප්‍රබෝධයක් එනවා .විශ්වයට ස්තූතිවන්ත වේවා .❤🙏
@ruwanijayasena2398
@ruwanijayasena2398 Год назад
ඔබට බොහොම පින් මේ කරන මහා මෙහෙයට
@NishanthiPathiraja-y8o
@NishanthiPathiraja-y8o 8 месяцев назад
ස්තුති ..ස්තුති ස්තුති ඔබතුමා කියු දේවල් සියල්ල්ටම
@jayanthikottegoda5427
@jayanthikottegoda5427 2 года назад
හැකි හැම මොහොතක්ම ඔබතුමාගේ උපදෙස් අනුව සතුටින් ඉන්න යොදාගන්නවා.ස්තූතියි ඔබට බොහෝමයක්ම සර්.
@champikaobashini2103
@champikaobashini2103 2 года назад
ඉතාම වටිනා දේශනයක්.ඔබ තුමාට බොහෝ පින්.
@shalikadahanayaka5344
@shalikadahanayaka5344 Год назад
ඔබතුමාගෙ වැඩසටහන අද උදෑසන ම මට අලුත් ජීවයක් ගෙනත් දුන්නා. වැඩසටහන මෙහෙයවූ ඔබ දෙපලටත් පසුපස සිට ලස්සන වැඩසටහනක් අප වෙත ගෙන ඒම දක්වා නොමදව දායක උන සියලු දෙනාටම අනේක වාරයක් ස්තූති වන්ත වේවා....🙏🙏🙏🙏 මා තුළ ධනාත්මක ශක්තීන් වර්ධනය කරවන විශ්වමාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වේවා....🙏🙏🙏
@KrishanKanchana-v3w
@KrishanKanchana-v3w Год назад
ස් තූතියි..ඔබතුමාට...
@RanjaniHema-ir7nz
@RanjaniHema-ir7nz 5 месяцев назад
ස්තුතියි ස්තුතියි ස්තුතියි .සුභ දවස ඔබට අනෙක් වරයක් ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤
@ajithckumara
@ajithckumara 2 года назад
බෙහෙවින්ම ස්තුතියි සර්.......මෙවන් වැදගත් පණිවුඩ සමාජගත කිරීම සම්බන්ධව සියත ආයතන කාර්ය මණ්ඩලයටත් නිවේදන කටයුතු සිදු කරන ජයනි මහත්මියටත් ඉතාමත් ස්තුතියි. 🙏🙏🙏🙏🙏
@sagarajayaweera8163
@sagarajayaweera8163 Год назад
ගොඩාක් ස්තුතයී ඔබ තුමාට.....❤❤❤❤
@emashakawindi786
@emashakawindi786 Год назад
බුදු සරණයි ඔබ තුමාට ..මේ වෙලේ mudal ප්‍රශ්න වලින් පිඩා විඳින හැමෝම සුවපත් වේවා සුවපත් වේවා
@MuthuMuthu-uo5js
@MuthuMuthu-uo5js 5 месяцев назад
භාවනාවක් වගේ හරිම ආසයි සර්ගෙ විඩියෝ බලන්න
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 Год назад
අනිවාර්යයෙන් සර්.. මේ දැන් මේ කතිකාව අසා මට හිනා ගියා ..මම මල් වවනවා.. පර්‍රිසරය විදිනවා ..ඒවාට පොඩි කවක් ලියන වා .❤🙏
@kjpriyadarshani5224
@kjpriyadarshani5224 Год назад
බෙහෙවින්ම ස්තුතියි සර්...විශ්වයට ස්තුතියි ...
@kusumakumari8069
@kusumakumari8069 Год назад
බොහොම ස්තූතියි නිදුක් නිරෝගී භාවය ලැබේවා
@nimeshinimmi9954
@nimeshinimmi9954 Год назад
ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏 විශ්වයේ ආශිර්වාදය ලැබේවා දෙවි පිහිටයි 🙏🙏🙏❤️
@yamunasuriarachchi7437
@yamunasuriarachchi7437 Год назад
ස්තුති ඔබතුමාට
@topreachuniversal195
@topreachuniversal195 3 месяца назад
මට ඇතිවෙන්න උතුරන්න මුදල් තියෙනවා. මම නිදුක් නීරෝගී සැහැල්ලු ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මම අතගහන හැමදේම අති සාර්ථක වෙනවා. මා වෙත සියලු මිනිසුන් ඉතා සැනෙකින් දැඩිලෙස ආකර්ශණය වෙනවා. මේ නිසා මම ඉතා ප්‍රීතියෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. මේ සියල්ල මා වෙත ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
@ireshrangana8694
@ireshrangana8694 2 года назад
ස්තූතියි ඔබ තුමාට මේ ලබාදෙන ශක්තියට!!!!!!! ගොඩක් පින් සර්ට...
@SanathGamage
@SanathGamage 2 года назад
ස්තුතියි ඔබට💖
@PinkDream622
@PinkDream622 Год назад
බොහොම ස්තුතියි සර්.විශ්ව මාතාවට ස්තූති වේවා.
@namalienamalie1566
@namalienamalie1566 2 года назад
විස්වයේ .ආශිර්වාදය .සියලුම .දෙනාට .ලැබේවා.ඔබතුමාට .තෙරැවන් .සරනයි .දෙවිපිහිටයි .
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 2 года назад
බොහොම ස්තූතියි සර් හැමදාමත් වගේ හිතනදෙකරගන්න,,, උත්සාහයවෙනසක්,, කරන්න ක්,, මනසෙහි අධිෂ්ඨානයෙන් යුතුව 🙇🙇🙇👃
@nissankafernando7427
@nissankafernando7427 2 года назад
බොහොම පින් තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏🙏
@SanathGamage
@SanathGamage 2 года назад
ස්තුතියි ඔබට💖
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 года назад
බොහොම ස්තූතියි ඔබ තුමාගේ වටිනා අදහස් වලට...K.S.A
@12_03_sh
@12_03_sh 2 года назад
තුණුරුවන් සරණයි පින්වත් ඔබතුමාට !
@SanathGamage
@SanathGamage 2 года назад
ස්තුතියි ඔබට💖
@wajiralakshmi6544
@wajiralakshmi6544 2 года назад
ඔබතුමා සම්බන්ධ කරගතහැකි ගෙ වට්සප් අංකයක් ලබාදෙන්න 🙏
@nilminikumari5566
@nilminikumari5566 2 года назад
සෑම විඩියෝ එකකම සියලුම දෙනාට වටිනා දැනුම් කරුණු ලබාදීම බොහොම පිං...දීර්ඝායුෂ ලැබෙිවා ..තෙරුවන් සරණයි ..ස්තුතියි ඔබතුමාට ..
@SanathGamage
@SanathGamage 2 года назад
ස්තුතියි ඔබට💖
@RuwaniWathsala-lz4mu
@RuwaniWathsala-lz4mu 7 месяцев назад
Sir happy happy happy smile smile smile thank you univers ....
@darashanafernando3354
@darashanafernando3354 2 года назад
ස්තුතියි ඔබතුමාට ගොඩක්‌ පිං මේ කරන උතුම් කර්යට ❤❤
@SanathGamage
@SanathGamage 2 года назад
ස්තුතියි ඔබට💖
@dushithathilini3889
@dushithathilini3889 Год назад
Took so much energy from this program ..thank you sir..
@himalayal9510
@himalayal9510 Год назад
ස්තුතියි ඔබතුමන්ට ....❤️❤️
@mariedilukshi7596
@mariedilukshi7596 2 года назад
සහතික ඇත්ත මහාත්මයා ගොඩාක් පිං ...විශ්වයෙ ආශිර්වාදයෙන් මම පුදුම සතුටකින් නිරොගිව පොහොසත්ව ඉන්න නිසා විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුත....🙏🙏🙏. ..🙏🙏🙏🙏🙏🙏....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏..
@topreachuniversal195
@topreachuniversal195 3 месяца назад
මට ඇතිවෙන්න උතුරන්න මුදල් ලැබෙනවා. මම නිදුක් නීරෝගී සැහැල්ලු ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මම අතගහන හැම දේම අති සාර්ථක ලෙස ඉටු වෙනවා. මා වෙත සියලු මිනිසුන් සැනෙකින් දැඩිලෙස ආකර්ශණය වෙනවා. මම ඉතා ප්‍රීතිමත් සැහැල්ලු ජීවිතයක් ගත කරමින් ඉනනවා. මෙ සියල්ල මට ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
@SanathGamage
@SanathGamage 3 месяца назад
ජයෙන් ජයම වේවා
@ranjinicc2453
@ranjinicc2453 Год назад
ස්තුතියි ස්තුතියි ස්තුතියි. අනේ ක. වාරයක්. ඔබ‍ට.. මම. කැ ම. හැදුව. උදේට. කඩේ ට. ලා බ. බැලුවේ. නැ මට. සතු ටු යි. 🙏🙏🙏❤❤❤
@prarthanaweerasinghe8774
@prarthanaweerasinghe8774 Год назад
බොහෝම ස්තුතියි සර්
@udayakumara5870
@udayakumara5870 9 месяцев назад
ස්තුතියි ස්තුතියි ඔබතුමාට
@topreachuniversal195
@topreachuniversal195 3 месяца назад
මට ඇතිවෙන්න උතුරන්න සල්ලි තියෙනවා.මම නිදුක් නීරෝගී ජීවිතයක් ගත කරමාන් ඉන්නවා. මම අතගන හැම දේම අති සාර්ථක ලෙස ඉටු වෙනවා. ⁣මා වෙත සියලු මිනිසුන් සැනෙකින් දැඩිලෙස ආකර්ශණය වෙනවා. මේ සියල්ල නිසා මම දැන් ඉතා ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මේ සියල්ල මට දැන් ලබාදුන් ආදරණීය විශව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
@SanathGamage
@SanathGamage 3 месяца назад
ජයෙන් ජයම වේවා
@maniksandamali1471
@maniksandamali1471 2 года назад
Budhusaranai!🙏🙏🙏🙏🙏pin wewa. ❤❤❤❤❤
@raniabeysuriya6199
@raniabeysuriya6199 Год назад
බෙහෙවින් ම ස්තූතියි ස්තූතියි ස්තූතියි සර් ♥️🙏
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 2 года назад
ගොඩාක් ස්තුති සර් තෙරැවන් සරණායි
@prarthanahewavitharana5385
@prarthanahewavitharana5385 7 месяцев назад
bohoma sthuthee sir
@upendrakumara7634
@upendrakumara7634 2 года назад
වටිනා වීඩීයෝ එකක්.මේ වෙලාවේ.තෙරුවන් සරණයි...!
@SanathGamage
@SanathGamage 2 года назад
ස්තුතියි ඔබට💖
@RadiantEleganceHub
@RadiantEleganceHub Год назад
@@SanathGamage sir mata sirwa contact karaganna oneee...phone number eka danna sir
@nirmalimadu9813
@nirmalimadu9813 Год назад
ඔබට බොහොම ස්තූතියි ❤
@maniksandamali1471
@maniksandamali1471 2 года назад
Hama wachanayakma godak watinawa. Ayusha wadi wewa.🙏🙏🙏🙏🙏
@nethmi2015
@nethmi2015 Год назад
ස්තූතියි ස්තුතියි ස්තූතියි
@dilhanigayathri246
@dilhanigayathri246 2 года назад
You are the best sir .. thank you for your great words ...🙏🙏🙏
@sujaniwithanage2858
@sujaniwithanage2858 2 года назад
godak sthuthi oba thumata, eththatama me amaru kale godak wedagath.
@SanathGamage
@SanathGamage 2 года назад
ස්තුතියි ඔබට💖
@anojapeduruarachchi2644
@anojapeduruarachchi2644 2 года назад
ආසාවෙන් සර්ගේ දේශන අහනවා.සර් මේ වැඩසටනේ කියන්නේ මොකක්ද උදේ තුන්වතාවක් දවාල්ට 6වතාවක් රෑට 9වතාවක් කියන්න කියන්නේ.මං ඉන්න තැනට සිග්නල් අඩු නිසාද මංදා මට ඒක පැහැදිලි නෑ
@dilupadinithi5243
@dilupadinithi5243 2 года назад
Thank you sir Theruwan saranai 🙏
@SanathGamage
@SanathGamage 2 года назад
ස්තුතියි ඔබට💖
@inokagamaghe
@inokagamaghe Год назад
ස්තුතියි සර් .
@sunandasami7625
@sunandasami7625 Год назад
ස්තුතියි ...ඔබතුමන්ට 🙏🙏🙏
@raniari6013
@raniari6013 2 года назад
Bohoma sthuthi obathumata
@SanathGamage
@SanathGamage 2 года назад
All the best
@chathumihilani4677
@chathumihilani4677 Год назад
ස්තුතියි සර්🙏
@rafeekking2978
@rafeekking2978 2 года назад
saroja negambo god bless sir thanks
@SubhaniTharanga
@SubhaniTharanga Год назад
Thank u so much sir🙏🙏🙏🙏
@prabashinishalika1772
@prabashinishalika1772 Год назад
ස්තුති ඔබතුමා ට .
@sameerasandaruwanabysinghe8278
@sameerasandaruwanabysinghe8278 2 года назад
බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි
@nilinili1327
@nilinili1327 Год назад
බොහොම ස්තුතියි sir...... 🙏🙏🙏
@SudathEkanayake-mc4it
@SudathEkanayake-mc4it 6 месяцев назад
Seth wewaa obata!¡!!
@sltour8414
@sltour8414 2 года назад
බොහොම ස්තුතියි
@priyankaabeygunasekara7458
@priyankaabeygunasekara7458 2 года назад
godak sthuthy Sir...
@SanathGamage
@SanathGamage 2 года назад
All the best
@sensiclothing6850
@sensiclothing6850 2 года назад
ස්තුතියි ඔබතුමන්හට ...
@sumanavahegal1374
@sumanavahegal1374 Год назад
තෙරැවන් .සැර් .🙏🙏🙏
@juliajulia4871
@juliajulia4871 2 года назад
The way moving your hands are kinda interesting Is it a habit or am something else?
@nalummala5327
@nalummala5327 Год назад
බුදු සරණයි
@lalithkumara7325
@lalithkumara7325 2 года назад
Thank you sir.man exam karna lamyek man sitha aka thanaka thiyagena padam karanna kiyla denna.
@SanathGamage
@SanathGamage 2 года назад
thava video thinawa balanna putha
@lalithkumara7325
@lalithkumara7325 2 года назад
@@SanathGamage thank you sir
@sajanidilshara3232
@sajanidilshara3232 Год назад
ගොඩක් ස්තුතිය සර් 🙏🙏🙏
@edifoodsl4453
@edifoodsl4453 Год назад
Thank you sir❤
@samaratunganimal3825
@samaratunganimal3825 2 года назад
Yati sitha handuna gannatath vishwaya therum gannatath oba thumage mema pahadili kireem maha balayak ekathu karai.....
@SanathGamage
@SanathGamage 2 года назад
ස්තුතියි ඔබට💖
@buddhikaindeewari1582
@buddhikaindeewari1582 Год назад
ගොඩක් පිං සර් 💚💚💚
@kamanikavindi168
@kamanikavindi168 Год назад
ස්තුතියි ඔබට..
@chanukinanayakkara5927
@chanukinanayakkara5927 2 года назад
oba thuma athulu loka wasi siyalu denama Niduk nirogee weva....
@SujathaVayalat
@SujathaVayalat 2 месяца назад
Godak esthuti esthuti esthuti sar aubowan .mata dana ganna puluwanda mase padiya gaddi kohomada aka hada ganne 🙏mata riplay akak dennawada aar pilz
@roshafernando886
@roshafernando886 2 года назад
Oba kiyana hamadema sathtai math harima satutin innawa
@pava4370
@pava4370 2 года назад
ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
@sudharmachandika
@sudharmachandika 2 года назад
Thank you sir.it’s very useful
@SanathGamage
@SanathGamage 2 года назад
All the best
@nadeeegodawaththa1092
@nadeeegodawaththa1092 2 года назад
Thank you sir
@SanathGamage
@SanathGamage 2 года назад
Thank you Nadee
@manorisudusinghe1721
@manorisudusinghe1721 2 года назад
ස්තුතියි සර් !!!
@charigekalapriya4873
@charigekalapriya4873 Год назад
Thanks Thanks 🙏🌷👍
@vindyatennakoon5086
@vindyatennakoon5086 2 года назад
බොහොම ස්තුතියි 🙏
@nilinili1327
@nilinili1327 Год назад
ස්තුතියි sir 🙏
@nirmalaperera1400
@nirmalaperera1400 Год назад
රෝගයක් සුවකර ගන්න ලියන්න ඕනා වාක්‍ය කුමක්ද සර් මටකියලා දෙන්න පුලුහන්ද කරුනා කරලා.
@pradeepsuranga9861
@pradeepsuranga9861 Год назад
Thruwansaranai .
@samikaekanayake6051
@samikaekanayake6051 2 года назад
ස්තුතියි..!
@nelumkanthi6657
@nelumkanthi6657 Год назад
Thanks for you
@chandi-Music
@chandi-Music 2 года назад
බොහොම ස්තුතියි
@imashimalithma
@imashimalithma 2 года назад
ස්තුති sir🙏🙏
@wathsalasewwandi4136
@wathsalasewwandi4136 2 года назад
Thanks Sir😊🙏😊🙏😊🙏
@SanathGamage
@SanathGamage 2 года назад
All the best
@malakotivila6421
@malakotivila6421 2 года назад
Thank you sir jiviteta denena deyak dunnata
@SanathGamage
@SanathGamage 2 года назад
ස්තුතියි ඔබට💖
@srimathabrew7573
@srimathabrew7573 2 года назад
Thank you very much sir
@SanathGamage
@SanathGamage 2 года назад
All the best
@dimuthuperera653
@dimuthuperera653 2 года назад
Sthuthi sir man mn sirge upades pilipadala mage degree eka second upper class ekak ekka batchtop una e gaurwaya sirta labenna one sirta sthuthi sthuthi sthuthi hadawathinma
Далее