Тёмный
No video :(

ඇඳුම් බිස්නස් එකට නියම තැන | අවුරුද්දටම ඇඳුම් ගන්න | ලංකාවෙ රෙදි ඇඳුම් ලාබෙටම තියෙන්නෙ Maharagama 

Mudu Rekha
Подписаться 164 тыс.
Просмотров 307 тыс.
50% 1

#mudurekha #මැහුම් #sewing #dressmaking #sewingclasses #2023 #sewingtutorial
For Custom Designs and orders | Call us : +94 719599592
මැහුම් පංති සහ වැඩි විස්තර සඳහා අමතන්න : +94 719599592
For classes and information contact me: +94 719599592
WhatsApp | Viber +94 755770705 | +94 719599592
--------------------------------------------
Web - mudurekha.com
Facebook Page - / mudurekha
Songs:
Song: Niwel - Stories
Music provided by Vlog No Copyright Music.
Video Link:
• Niwel - Stories (...
-----------------------------------------------------------------------
Song: Positive fuse
Music provided by No copyright music
• Video
-----------------------------------------------------------------------
Song: Waesto - Twilight
Music provided by Vlog No Copyright Music.
Video Link:
• Waesto - Twilight...
-----------------------------------------------------------------------

Опубликовано:

 

22 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 205   
@kpkhemamali5743
@kpkhemamali5743 Год назад
Misge vedios balala adum aran mamath gedarama podiyata business ekak patan gaththa.harima sathutui..mista godak pin..miss Nisa thamai mehema deyak patan ganna tharam hithata haiyak awe..godak sthuthiy miss.api wage ayata miss karana me dewal godak watinawa..misge hama deyakma sarthaka wenna kiyala hadawathinma suba pathanwa...bohoma sthuthiy..
@jasminejass8736
@jasminejass8736 Год назад
7888i7u7ukjjiiioiii678i878k6i8u8ui7iy666u7i7uuuu8u6uukiuijuoii6uoí9iuiiiuuuoi899i7687u9o😢🎉 l 6 6j88 uu ⁸o9o8⁸bhbb778
@nisansalahansamali3637
@nisansalahansamali3637 Год назад
Jayen jaya wewa!
@kumudunilakmali1165
@kumudunilakmali1165 4 месяца назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-Wa5RPZpuKgI.htmlsi=o0zSxdS3PmzaA8BY
@fashionofliyathambara1135
@fashionofliyathambara1135 Год назад
ඇත්තටම මිස් අඩුවට රෙදි ගන්න ඉන්න අයට වගේම බිස්නස් එක කරන අයටත් ලොකු උදවුවක් ඔයා කරන්නෙ..එයාලගෙ කැපවීමට දෙන අත හිත බොහොම අගය කරනවා.🙏💐
@MuduRekha
@MuduRekha Год назад
ඇත්තටම එහෙම හිතල තමයි මේ දේ කරන්නෙ. ස්තූතියි ඔයාට 🙏❤️
@Rasthiyaduv
@Rasthiyaduv Год назад
ගොඩාක් වට්න වීඩ් යො එකක්.මේ අහින්සක මිනිස්සුන් ගෙ බිස්නස් දවසින් දවස දියුණු වේවා.වීඩ් යො එක කරන අක්කටත් ජය වේවා.
@hansamalifernando4087
@hansamalifernando4087 Год назад
Miss ඔබගේ කාලය අපි වෙනුවෙන් කැප කරලා කරන සේවාව අගය කරනවා ස්තුතිය ජෙසු පිහිටයි සිය පවුලටම 🙏👍❤️❤️
@gayanirabel
@gayanirabel Год назад
කොළඹ ඉදලත් මෙහෙම දන්නේ මිස් නිසා. ගොඩක් ස්තූතියි .තව තවත් දියුණු වේවා මිස්.❤❤❤
@MuduRekha
@MuduRekha Год назад
❤️🙏😁
@chandrikaperera2198
@chandrikaperera2198 Год назад
Harima wtinawA Mis ganan ekin eka kiya did video eka mahansi wela karala thiyenawa. Godak sthuthi mis🙏🥰
@ChandraCha-tk4cx
@ChandraCha-tk4cx 10 месяцев назад
Hoda denuwath kirimak bohoma sthithi oba thumiyata budusaranai
@sudarma256
@sudarma256 Год назад
හොද දැනුවත් කිරීමක් ඔබ තුමියට ගොඩක් ස්තුතියි.
@juliathamali
@juliathamali Год назад
Mara watina sewayak oba thumiya mee karanne
@MuduRekha
@MuduRekha Год назад
thank you ☺️
@dumindalakmal103
@dumindalakmal103 Год назад
ගොඩක් වටිනා වීඩියෝ එකක්
@MuduRekha
@MuduRekha Год назад
❤️🙏
@rohanajayawardhana9189
@rohanajayawardhana9189 Год назад
Super👍👍👍 math anna inne . thank you so much apita methana pennala dunnata,,,,,
@melaniangela1775
@melaniangela1775 Год назад
Harima වටින video එකක් miss 🙏❤️
@supunsandamal2635
@supunsandamal2635 Год назад
Misge video balanawa.matath asa hithila thiyenne Dan business ekak karanna...mista godak pin
@chandimallawarachhi1628
@chandimallawarachhi1628 Год назад
Godak වටිනා විඩියෝ එකක් Thanks miss outta
@MuduRekha
@MuduRekha Год назад
❤️🙏✌️
@priyangikasandamali-eo5zy
@priyangikasandamali-eo5zy Год назад
අපිත් අද අවා මිස් කුලියාපිටියෙ ඉදන් ඇත්තටම ගොඩාක් අඩුයි ඇදුම් මිල thank you
@MuduRekha
@MuduRekha Год назад
🙏❤️😄
@nisansalahansamali3637
@nisansalahansamali3637 Год назад
Godak watinawa miss e wagema godak pin.paw me ahinsaka minissunta meken balala knkgen hari order ekak labunot ekath loku deyakne.e nisa phon no ahana ekat watinawa.aththatama godak adu ganata hoda quality adum keepayakma dakka.jayen jayama wenna ona me ahinsaka minissuntat.oyatath
@MuduRekha
@MuduRekha Год назад
ස්තූතියි හදවතින්ම 🙏❤️
@nimalsanjiwanidarmadasage2251
Theruwan saranai madam oya godak nihathamani man e nisa godak adarei man godak asarana kenek man oy a kiyala dunna widiyata yata adm mahan adahasak thiyanawa mahana adum wikunaganna bariwei kiyala patan ganna bayai pamunuwata genawoth wikunaganna puluwanda ? Kiyala danaganna oni budusaranai
@sumudukumara7596
@sumudukumara7596 Год назад
❤❤❤ තෙරුවන් සරණයි අක්කෙ..
@swarnalathajayakodi2905
@swarnalathajayakodi2905 Год назад
Hari watina video ekak 👍👍👍❤️
@MuduRekha
@MuduRekha Год назад
❤️🙏✌️
@sandaruwanmeegaspitiya6886
@sandaruwanmeegaspitiya6886 Год назад
2:51 Di 425 kiuwa short eka tawa tikak atule kadawala 320ta tiyanawa
@vimanshasadamini1467
@vimanshasadamini1467 6 месяцев назад
මේ 2024 විඩියේ එකක්ද මම පෙබරවාරි 5 මහරගම යන්න ඉන්නේ මම නුවර එ නිසා මෙ වගේ විඩියෝ හුගක් වටිනවා.
@MuduRekha
@MuduRekha 5 месяцев назад
❤👍
@thanujasomarathna6842
@thanujasomarathna6842 Год назад
මිස් මස්ලින් රෙද්ද ගවුම් මහන්න හොද නැද්ද .ඒ ගැන ටිකක් කියලා දෙන්න
@MuduRekha
@MuduRekha Год назад
ඒක හරිම සොෆ්ට් ඇඟට හරිම සනීප රෙද්දක් නිසා බේබි ගවුම් නැප්කීන් ලේන්සු නයිටි හවුස්කෝර්ට් බෙඩ් ජැකට්ස් බේබි පොරවන තුවා කොට්ට උර ඇඳ ඇතිරිලි වලට වගේම ලයිනින් සඳහාත් යොදා ගන්නවා. ඇඳෙන පොඩිවෙන රෝල් වෙන ගතියකුත් තියෙනවා . කාලයක් පාවිච්චියට අපහසුයි ඉරෙන්න බලන නිසා. සැහැල්ලු හොඳ මෙටීරියල් එකක් . එහා මෙහා පේන තික්නස් ගතිය අඩු පාවිච්චියට අපහසු නිසයි සාමානය ඇඳුම් සඳහා යොදා නොගන්නෙ. නමුත් යට ඇඳුම් වලට ගන්න පුලුවන් . කොට්න් ගතිය නිසා සමට යෝග්‍ය රෙද්දක්.
@thanujasomarathna6842
@thanujasomarathna6842 Год назад
@@MuduRekha අනේ බොහොම පින් මිස් .ඔබතුමියට නිදුක් නීරෝගී සුවය ලැබේවා
@deepalhewayalage4463
@deepalhewayalage4463 Год назад
thank you miss maath redi business ekak patan ganna inne....
@MuduRekha
@MuduRekha Год назад
danma patan ganna me awrudu kale thamai business thiyenne
@janakaruff1182
@janakaruff1182 Год назад
Wow super very nice and good 👍 and sweet God bless ❤❤
@MuduRekha
@MuduRekha Год назад
❤️🙏thank you so much!
@PubuduAndHimashaLife
@PubuduAndHimashaLife Год назад
pamunuwe bedsheets towel sarong aduwata ganna hoda shop ekak thynwa .railway eka pahu krla dakunu peththe 5weni shop eka .hoyagnna lesi sarong parata penna dala thynwa 🙂
@dinushakohongoda2727
@dinushakohongoda2727 Год назад
Saron hoda ewa thiyanawada?
@PubuduAndHimashaLife
@PubuduAndHimashaLife Год назад
@@dinushakohongoda2727 ow thynwa math busns thma krnne oyt one nm kynna
@isha20001
@isha20001 Год назад
Ofice bluse ,trouser tiyada?ewagan video ekak dannako price ekka
@thusharishyamali8416
@thusharishyamali8416 8 месяцев назад
Thanks👍❤
@MuduRekha
@MuduRekha 8 месяцев назад
You're welcome 😊
@asokagunawardana2944
@asokagunawardana2944 Год назад
Aththama.labai
@MuduRekha
@MuduRekha Год назад
🙏❤️
@susilapadmini2892
@susilapadmini2892 Год назад
බිස්නස් එකක් කරන්න නම් මරු
@MuduRekha
@MuduRekha Год назад
eekane
@sandalisupunsara2080
@sandalisupunsara2080 Год назад
@@MuduRekha thank u so much
@SLgaming-uy3uv
@SLgaming-uy3uv Год назад
hama thanama oye ganan thama nodanna ayata kiyanna
@NayomisitharaPiris
@NayomisitharaPiris Год назад
Godak watinwa😊❤❤mis
@MuduRekha
@MuduRekha Год назад
❤️❤️☺️
@danadanaa1977
@danadanaa1977 Год назад
vediyo.eka..ewarawanakam baluwa..😋😋😋😋
@MuduRekha
@MuduRekha Год назад
thank you 🙏
@upaliamarasinghe656
@upaliamarasinghe656 Год назад
Miss oya maharagama koihariyeda .godak pin
@MuduRekha
@MuduRekha Год назад
waththegedara
@ThilankaSrimali-rc7pg
@ThilankaSrimali-rc7pg Год назад
100% cotton bedsheets redi aduwata ganna puluwan thanak kiyanna
@umeshsuraweera5150
@umeshsuraweera5150 Год назад
ඔන්න විඩීයෝ බලලා අපිත් ආවා...ඒ වගේම මිස් ඉන්නවත් දැක්කා..
@MuduRekha
@MuduRekha Год назад
ඇයි කතා නොකලෙ 😮
@kaveeshagihani7674
@kaveeshagihani7674 Год назад
Godak then wala thoga vitharada dennee
@DeepthaAmal-rn7vt
@DeepthaAmal-rn7vt Год назад
Ane oyala dnnawa nm keynnko maharagama yana kenekta weel aken baik aken ynawa nm vehical dnna tenak tenawda
@MuduRekha
@MuduRekha Год назад
තියෙනවා ඕන තරම් තැන්
@indikavithana1355
@indikavithana1355 Год назад
මිල අඩුයි... ඇත්ත .. නමුත් බාල නූල් වලින් මහල තියෙන්නේ දෙපාරක් තුන්පාරක් සෝදනකොට ඇදුම ඉවරයි .. අත් දැදීමෙන් කියන්නේ....
@MuduRekha
@MuduRekha Год назад
ඒක හැමවිටම එහෙම නෙවෙයි
@chamodyasanjani8593
@chamodyasanjani8593 Год назад
මේ විඩීයෝ එක ගොඩක් වටිනවා මිස් ඒත් අපිට මහරගම ගොඩක් ඈතයි 🥺 පුලුවන්නම් පිටකොටුවේ විඩීයෝ එකකුත් දාන්න පුලුවන්ද
@MuduRekha
@MuduRekha Год назад
කරන්න බලන්නම් ඉදිරියට 👍🙏❤️
@m.a.c.nm.a.c.n2656
@m.a.c.nm.a.c.n2656 11 месяцев назад
50ක අයට යන්න පුලුවන්ද මේසන් වලට 50ක උනත් වැඩ කඩි ගානයි පළපුරුද්ද වසර 12ක විතර ඒජන්සියක් කියන්න පුලුවන්ද ලොකු උදව්වක් මේ රටේ ඉදල තව ටික කාලෙකින් මැරෙනවා
@lakshanrathnayake1351
@lakshanrathnayake1351 Год назад
Ane eyala me poyatath idiwida. Api kegalle. Maharagama enna inne redi ganna. Poyata awoth puluwan weida miss
@MuduRekha
@MuduRekha Год назад
ඉන්නව
@sujeewachandani-bs9xk
@sujeewachandani-bs9xk Год назад
❤️❤️❤️you are great 👍💐💐💐
@MuduRekha
@MuduRekha Год назад
🙏❤️😍
@roshaninavodya4268
@roshaninavodya4268 Год назад
Mn colombo walata godak dura inne call krala genn ganna barida plz riply
@anushikafernando6814
@anushikafernando6814 7 месяцев назад
සරම මහන රෙදි තොග ගන්නෙ කොහෙන්ද?
@ranjanisilva8577
@ranjanisilva8577 Год назад
පෝය දවසට ඇඳුම් ගන්න පුලුවන් ද කියල කියන්න?
@m.a.c.nm.a.c.n2656
@m.a.c.nm.a.c.n2656 11 месяцев назад
වසර 12ක විතර පළපුරුද්ද තියනවා මේසන් යන්න ඒජන්සියක් කියන්න වයස 50ක උනාට වැඩ කඩි wage
@sagarikamali-vd2tx
@sagarikamali-vd2tx Год назад
Oyakaranawade hodiymise habi.lide jeewalaganam otanakiyanna epa atakotaayalatganamwadekaranva
@patta12
@patta12 Год назад
Oya wagema oitath aduwata andum thinawa rail para pannama athul pare.oni tharam andum thinawa.eyalath pandara indan dawasama buisness kranawa
@thilinaprasanna691
@thilinaprasanna691 Год назад
කොයි හරියෙද
@amilaprasad7287
@amilaprasad7287 Год назад
Me dawas wala adum wala ganan kohomada
@niroshaniwickramarathne364
@niroshaniwickramarathne364 6 месяцев назад
Mis meyala poyata ehemath innawada
@oshinikaushalya1727
@oshinikaushalya1727 Год назад
4n number eka denna puluwnda miss
@AnushaPriyadharshani-gu1mm
@AnushaPriyadharshani-gu1mm Год назад
ශිර්ට් තියනවද miss
@anjulasadamali6080
@anjulasadamali6080 Год назад
Mis Sunday walath thiyanawada
@surangikaudayangani4981
@surangikaudayangani4981 Год назад
Miss mewage colatiya hodaida වැඩිකල් පාවිච්චියට
@MuduRekha
@MuduRekha Год назад
ගොඩක් ගනං අඩුවට තියෙන ඒව ගන්නව නම් හොඳට බලල ගන්න ..දෙවර්ගයේම ඇඳුම් තියෙනවා. පාවිච්චි කරන්න පුලුවන් හොඳ ඇඳුම් හොඳින් තෝරල බලල ගන්න.
@arogyalaboratory9578
@arogyalaboratory9578 Год назад
Quality redi whole sale aduwata ganna puluwan places gana kiynna puluwanda ..
@MuduRekha
@MuduRekha Год назад
passe balannam 👍🙏
@dushanthaisuru469
@dushanthaisuru469 5 месяцев назад
Ane akke loceshan eka danna puluwanda?
@MuduRekha
@MuduRekha 5 месяцев назад
මහරගම ට එන්න, කොළඹ සිට එන විට පළමු බෝ ගහ යට
@wajirananayakkara4567
@wajirananayakkara4567 Год назад
Godaak watinawa mis apith yanna inne oyata b s
@anuththaraakarshanie2023
@anuththaraakarshanie2023 Год назад
Attatama hodai apit yanna inne
@sherminisansala215
@sherminisansala215 Год назад
කවදද මේ රෙදි දාන්නේ.. දිනයක් තියෙනවද
@upaliamarasinghe656
@upaliamarasinghe656 Год назад
Miss vahana park akak nedda koihariyeda parkaka api 28 anna enne bu.s
@MuduRekha
@MuduRekha Год назад
දුම්රිය පටුමගේ එහාට වෙන්න පාක් කරන්න පුලුවන්
@pinidimadakubura3930
@pinidimadakubura3930 5 месяцев назад
❤❤❤❤❤❤
@Kumuduniranasinghe-pb3we
@Kumuduniranasinghe-pb3we Год назад
Thank you
@surendrasujeewa2914
@surendrasujeewa2914 Год назад
Ude 9n passe giyoth ganna puluwan weida miss
@MuduRekha
@MuduRekha Год назад
puluwan dumriya patumaga ta yanna
@nimaliajantha1622
@nimaliajantha1622 Год назад
Thoga nathuwa gadara ayata ganna puluwanda
@MuduRekha
@MuduRekha Год назад
පුළුවන්
@viranindhuwara8416
@viranindhuwara8416 Год назад
අපි ඊයේ ගියා
@MuduRekha
@MuduRekha Год назад
👍👍
@gdkgamage6442
@gdkgamage6442 Год назад
කොට්ටඋර කෑලි රෙදි හා පාන්තිර රෙදි පමණක් විකුණුව පමුණුවේ කට් පීස් ලෙස මුලින්ම රෙදි කිරල විකුණන්න පටන් අය මම නම් ඔබ පුදුම වෙයි නේද? 1992 දී
@danadanaa1977
@danadanaa1977 Год назад
👍oyata..tans
@MuduRekha
@MuduRekha Год назад
👍👍
@sanjayamadusanka1913
@sanjayamadusanka1913 Год назад
පිරිමි අය්ගෙ ඇදුනුත් පෙන්නුවන්ම් අපිට්ත් ගන්න තිබුන ගිහින් 🥺
@MuduRekha
@MuduRekha Год назад
ඕන තරම් තියෙනවා .. ඔය පෙන්නුවෙ එක තැනක් විතරයි
@sachinidananjani5139
@sachinidananjani5139 Год назад
Miss giyapu velava kiyatda
@MuduRekha
@MuduRekha Год назад
pandara 6- 9 wagee
@AnanthaPremalal-fx9jw
@AnanthaPremalal-fx9jw Год назад
තැන්ක්ස් ඔයාට 👍👍👍👍👍
@MuduRekha
@MuduRekha Год назад
❤😊👍
@lwskumara2527
@lwskumara2527 Год назад
Akke oya pravina nili susantha akkage ne kenek wage
@MuduRekha
@MuduRekha Год назад
😬😬😬
@sherminisansala215
@sherminisansala215 Год назад
අනේ miss කොළබ කොටුවේ ඉදලා යන්නේ kohomada මහරගම ඔයා ඔය කියන තැනට 🙄.. යන විදිය පොඩ්ඩක් කියන්න
@sriyakumari4314
@sriyakumari4314 Год назад
මම ලංකාවට අවම එන්න ඕනෑ
@nimsaranimsara5288
@nimsaranimsara5288 Год назад
ඔයා මොන රටේද අක්කී
@nimsaranimsara5288
@nimsaranimsara5288 Год назад
ඔයා දන්නවා නම් මුරුසි රට ගැන විස්තර කියන්නකෝ 🙏🙏🙏🙏🙏🙏🙏
@sriyakumari4314
@sriyakumari4314 Год назад
@@nimsaranimsara5288 මම දන්නේ නෑ
@sriyakumari4314
@sriyakumari4314 Год назад
Murusi රට ගැන දන්නේ නෑ
@nimsaranimsara5288
@nimsaranimsara5288 Год назад
@@sriyakumari4314 හ්ම්
@rangahansa3644
@rangahansa3644 Год назад
බතික් සරොම් ශර්ට්ස්, බොයිස් අයිටම්ස් තියෙන තැනක්නැතිද ඔතන.....උත්සහය අගය කරනවා....🙏🙏
@MuduRekha
@MuduRekha Год назад
තියෙනවා , ස්තූතියි 🙏
@samudravidyarathne2159
@samudravidyarathne2159 Год назад
Oya pennapu samahara adum loku aduwak ne
@MuduRekha
@MuduRekha Год назад
ඔව්
@juliathamali
@juliathamali Год назад
@MuduRekha
@MuduRekha Год назад
okay ✅
@kumarikalpana3305
@kumarikalpana3305 Год назад
❤❤❤❤❤
@user-jg5zg2vg4w
@user-jg5zg2vg4w Год назад
Meyalage nambr ekata kt kra nm genna ganna puluwanda
@MuduRekha
@MuduRekha Год назад
පුලුවන් වෙයි
@SanjuwaaST
@SanjuwaaST Год назад
👍
@chathuriweerasinha46
@chathuriweerasinha46 Год назад
Me adum hama ekakama tag thiynawada
@nimsaranimsara5288
@nimsaranimsara5288 Год назад
මාත් ගියා ඇත්තටම ගොඩක් මිල අඩුයී
@nishandivndha
@nishandivndha Год назад
April 13 thiyenawada
@MuduRekha
@MuduRekha Год назад
ඔව්
@niroshaniwickramarathne364
@niroshaniwickramarathne364 6 месяцев назад
පෙබරවාරි 23poyatath me hama welada salakma විවෘතව pawathinawada
@MuduRekha
@MuduRekha 6 месяцев назад
තියෙනවා , පෝය කියල නෑ, මේ දවස් වලනෙ බිස්නස් තියෙන්නෙ
@chandrasiliathapaththu551
@chandrasiliathapaththu551 Год назад
👌
@dayaniweththasinghe7641
@dayaniweththasinghe7641 Год назад
A..lin.gaum.kiyada
@ranasinhakmtmranasinha1100
@ranasinhakmtmranasinha1100 Год назад
Api dakka oya duwa akka innawa
@MuduRekha
@MuduRekha Год назад
එදා හිටියද ? Ayi katha nokale
@arunodasewmini9503
@arunodasewmini9503 Год назад
Math heta yanawa
@piyumalinisansala2592
@piyumalinisansala2592 Год назад
Kk
@MuduRekha
@MuduRekha Год назад
🙏❤️
@helarasamihira4433
@helarasamihira4433 Год назад
Like 🌸
@sasnulasuhelitha3295
@sasnulasuhelitha3295 Год назад
❤️❤️❤️❤️
@indraniperera2037
@indraniperera2037 Год назад
Apith anawa
@MuduRekha
@MuduRekha Год назад
😁👍
@dilhanisomarathna1264
@dilhanisomarathna1264 Год назад
😘
@amithsusantha908
@amithsusantha908 Год назад
Colombo idan පාන්දර යන්න bus තියෙනවද
@MuduRekha
@MuduRekha Год назад
ඔව් ඕන තරම් බස් තියෙනවා
@RaniRani-fw6ey
@RaniRani-fw6ey Год назад
මිස් හැමදාම නියනවාද
@MuduRekha
@MuduRekha Год назад
ow
@hashinianushika7280
@hashinianushika7280 Год назад
Dawalta nedda me kada
@srilanka4334
@srilanka4334 Год назад
Me pamunuwe koihariyeda
@MuduRekha
@MuduRekha Год назад
මහරගම බෝ ගහ ලඟ
@darshikapriyangani2085
@darshikapriyangani2085 Год назад
Iridata thiyenwda
@MuduRekha
@MuduRekha Год назад
ow
@anuruddhasanjeewa2409
@anuruddhasanjeewa2409 Год назад
දවල්ට ගියොත් අඩුවට නැද්ද
@MuduRekha
@MuduRekha Год назад
තියෙනවා
@misarikumari9944
@misarikumari9944 Год назад
පුදුම ලාබයක් ජයවෙවා
@MuduRekha
@MuduRekha Год назад
🙏❤️✌️
@nayanichandima5785
@nayanichandima5785 Год назад
Kawadada giye
@MuduRekha
@MuduRekha Год назад
වැඩි දවසක් නෑ
@washa841
@washa841 Год назад
දුරකතන අංකය දෙන්නකො
@MuduRekha
@MuduRekha Год назад
balanna athi
Далее