Тёмный
No video :(

"ඉටු දෙවි විමන" - 03 කොටස | Itu Devi Vimana Episode. 03 (Director’s Cut)  

Wimalarathna Adikari
Подписаться 26 тыс.
Просмотров 19 тыс.
50% 1

ඉටු දෙවි විමන
තේමාව:
මිනිසුන් හරිමග දකින්නේ නම්, ඒ මග යන්නේ නම්, කිසිඳු ගැලවුම් කරුවෙක් වුවමනා නොවන්නේය. එක් අන්ධ වූ බාලයකුගේ අවිචාර ක්‍රියාවක් නිසා බොහෝ දෙනෙකුට බොහෝ විපත් ඇතිකරමින් තෙමේ ද විනාශයට පත්වන්නේය.
පරිසරය:
විස්මිත මිනිස් බැම්මක් වූ පවුල හා විවාහය බොහෝවිට සිඳී බිඳී යන්නේ අනවබෝධය, අනෝන්‍ය වගකීම් නොසලකා හැරීම, සිත් රිදීම, ආදිය මතය. එහෙත් විප්‍රයෝගය මනුෂ්‍ය ගතිය නොවේ. මිනිසා ජීවත් කරවීමට ආහාර, ජලය, වාතය මෙන් සම්ප්‍රයෝගයද, සෙනෙහසද අවශ්‍ය වේ.
කතා සාරාංශය:
නාගරික මධ්‍යම පන්තික ඉංජිනේරුවෙකු වන අරවින්ද සම්ප්‍රදායික සිතුම් පැතුම් ඇති නිවුන පුද්ගලයෙකි. ඔහුගේ බිරිඳ වේගවත් සමාජය සමඟ හඹායන මෝස්‌තර කාරියෙකි. මේ දෙදෙනාගේ අදහස් නොගැලපීම මත සිය දෙහැවිරිදි දියණිය ද අතරමං කොට පවුල විසිරේ, දියණිය අනූෂා පියා යටතේ හැදී වැඩේ. මෙම වෘතාන්තයට පාදක වන අනෙක් පවුල් සංස්ථාව වන්නේ නාගරික කාර්යාල සේවක යුවලකි. ගණකාධිකාරී රෙජිනෝල්ඩ් සහ විධායක නිලධාරිනියක වන රාධිකාගේ පවුලේ සමඟිය දෙදරා යන්නේ රෙජිනෝල්ඩ් ගේ බීමත්කම, සූදුවට ඇබ්බැහි වීම නිසා පමණක් නොව, අදෘශ්‍යමානව සිට ඔවුන්ගේ පවුලට බලපෑම් කරන ගිල්මන් නම් වූ ව්‍යාපාරිකයාගේ ක්‍රියා කලාපය නිසා වේ. මේ තුල ද අතරමංවන ඔවුන්ගේ එකම පුතු දොළොස් හැවිරිදි චන්න හැදී වැඩෙන්නේ විදුහලක නේවාසිකව වේ.
මෙම දෙදරා යන පවුල් ද්වය වටා ටෙලි වෘතාන්තය ගොඩ නැගෙන්නේ රාධිකා සහ අරවින්ද මාර්ගස්ථ පොලිස් මුරපොලකදී අහඹු ලෙස හමුවිමකිනි. කතා වින්‍යාසය ජීවන අත්දැකීම් සමඟ ගැටෙමින් විකාශය වී ගොස් සුඛාන්තයක් ලෙස නිමාවන්නේ අරවින්ද සහ රාධිකා අතර ඇතිවන අවබෝධය තුල දරුවන්ට දෙමාපිය සෙවනක් ලැබීමෙනි.
තවත් මෙවැනිම Video නරබන්න, චැනල් එක Subscribe කරලා Bell icon එක Click කරන්න.
Subscribe කරන්න ලින්ක් එක:
ru-vid.com...
#ItuDeviVimana #Teledrama #WimalarathnaAdikari #NethmeeAdikari

Опубликовано:

 

6 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 29   
@WimalarathnaAdikari
@WimalarathnaAdikari Год назад
"ඉටු දෙවි විමන" නරඹන ඔබට ස්තූතියි! මෙම නාට්‍යය පිළිබඳ ඔබගේ වටිනා අදහස් පහතින් comment කරන්න. තවත් කෙනෙකුගේ රසාස්වාදය වෙනුවෙන් හැකිතාක් share කරන්න.
@dildilu6948
@dildilu6948 Год назад
4 kotqsa ada ra wenakota dala thiyanna 3 kotasa dan baluwa mama rata inne me dawas wala nobbi nisa nidi maragena wada
@victoriasmedia2558
@victoriasmedia2558 3 дня назад
harima lassanai
@xyzo1194
@xyzo1194 Год назад
ලස්සන කතාවක් නැවත බලන්න සැලස්විම ගැන සතුටුයි ගොඩාක් ස්තුතියි
@Supu-s4h
@Supu-s4h 9 дней назад
Lassanai❤🎉
@shiromishiromi4321
@shiromishiromi4321 Год назад
ලස්සනයි අදත් කතාව ❤❤
@user-bs4kf8if9f
@user-bs4kf8if9f 5 месяцев назад
🌷🌸🌷🌸🌷🌸
@thakshiladesilva3599
@thakshiladesilva3599 Год назад
I remember watching this amazing teledrama on swarnawahini when I was a child and my parents loved watching it too.. sadly they r both no more.. wish i could show this to my mother but she passed away just 5 months ago.. she would really love to watch it again.. Achala alas look georges.. And thanks for adding Ran Doli too.. it s one of my mom's favorite novels.. 🙏
@raskaandinu6675
@raskaandinu6675 День назад
මම පලමු වතවට බලාන්නේ ලාස්සනයි
@ajithrupasinghe6627
@ajithrupasinghe6627 Год назад
Achala alles Asama actress kenek
@lathapn8728
@lathapn8728 Год назад
Harema lassana kathawak.
@rasikaariyarathne5171
@rasikaariyarathne5171 Год назад
Lassana teledrama ekak. Harima nirmanashili teledrama ekak. 4 sitha ithiri eposide pelath ikmanin labadenna.
@nipunkumara3697
@nipunkumara3697 Год назад
හරිම ලස්සනයි
@nilunilanthi7647
@nilunilanthi7647 12 дней назад
එදා ඉදලම එකී හොර මිනිස්සු එක්ක ගිහින්
@marianfernando2896
@marianfernando2896 Год назад
Me කතාවෙන් me samajeta ඉගෙන ගන්න tiyana dewal බොහොයි .පවුලක පිරිමියා හොඳ wedi gahnaiya හොඳ නැහැ .තව paulaka ගැහැනිය හොඳ wedi පිරිමියා හොඳ naha .e හැම දෙකටම මැදි wela ඉන්නේ අහිංසක දරුවෝ 😢😢😢😢😢
@wajiramolkanthib.d.1154
@wajiramolkanthib.d.1154 Год назад
Harima. Lassanai❤❤❤❤❤❤❤
@kumariWasala-wj5yq
@kumariWasala-wj5yq Год назад
Harima lassana kathaeak
@mangalikaamarasinghe5385
@mangalikaamarasinghe5385 Год назад
කතාව ලස්සනයි
@koekloeren3797
@koekloeren3797 Год назад
ස්තුතියි 🙏🙏🙏
@k.gunathunga3122
@k.gunathunga3122 Год назад
Lassanai godak
@priyankakarunarathne6280
@priyankakarunarathne6280 Год назад
නාට්‍ය බලමු දිගටම ලස්සනයි නේද
@nishanwimalasuriya
@nishanwimalasuriya Год назад
මේ නාට්‍ය කොයි අවුරුද්දේද නිෂ්පාදන කරලා තියෙනේ?
@kayhettiarachchi9755
@kayhettiarachchi9755 Год назад
Can we have the 4th episode please along with the other episodes as well
@damikayeyewerdane1168
@damikayeyewerdane1168 Год назад
❤️❤️❤️🔥🔥🔥
@majedahhh2044
@majedahhh2044 Год назад
❤❤❤❤
@antoniyofernando
@antoniyofernando Год назад
Mr Adhikari can you please confirm that the radhikas House is the same one which took place in deweni inima...is it?🙏🙏
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 Год назад
Mama sub kara o k ma kathawa iwara unama thawath parana kathawak danna sthuthi
@deepikand5722
@deepikand5722 Год назад
Me katawa koi aurudde wade da tibune
@dineshshanaka7380
@dineshshanaka7380 Год назад
1965
Далее