Тёмный

ඉතාලි වතු /ස්පොන්සර් වීසා 2023 jobs visa italy 

Ciao Ran
Подписаться 26 тыс.
Просмотров 27 тыс.
50% 1

#italy #jobs#visa#sinhala
CIAO RAN FACE BOOK PAGE
/ ciao-ran-104. .
MY FACE BOOK LINK.....
/ ranga.angoda
ඉතාලි ජොබ් විසා apply කරපු අයට මොකද වෙන්නේ. අලුත් විස්තර මොනවද?
• ඉතාලි ජොබ් විසා apply ...
ඉතාලියේ අපිට වැඩ කරන්න තියෙන ඉඩම් ටික බලන්න යමු .#italy #job visa #wathu විසා
• ඉතාලියේ අපිට වැඩ කරන්න...
ඉතාලි වතු විසා 2022 අනුමතයි/Italy jobe visa/Hotel & Transport/ Decreto Flussi.
• ඉතාලි වතු විසා 2022 අන...
Italy wathu visa/italy seasonal Job/How to Apply italy job/ඉතාලි ජොබ් විසා 2022
• Italy wathu visa/italy...
ඉතාලියේ තියෙන රැකියා මොනාද? පඩි කියද? Average Salary in Italy
• ඉතාලියේ තියෙන රැකියා ම...
ඉතාලියේ කෘෂි කර්මාන්තයේ රැකියාවක් කරන්න ඔබත් කැමතිද?
ලංකාවෙ වැඩිම දෙනෙක් එන්න හීන මවන රට ඉතාලිය. වැඩිම පිරිසක් එන්න ඇවිල්ල හොර තක්කඩින්ට අහු වෙලා කබලෙන් ලිපට වැටුන හේතුවත් ඉතාලි හීනය. ඒ නිසා,
ඉතාලියට එන්න කලින් දැනගත යුතුම ටිකක් මේ. හැමෝම බැලිය යුතුම වීඩියෝවක්. මේ විස්තර නොදැන විවිධ වංචා වලට හසුව ලක්ශ ගණන් පාඩු කරගෙන ආපසු ලංකාවට ගිය හෝ පිටුවහල් වූ අය ඕන තරම් අපේ සමාජයේ ඉන්නවා.
ඒ නිසා මේක බලල ඔබ දන්න අනිත් හැමෝටමත් යවන්න
ඉතාලිය හීනයක් උනේ කොහොමද ?
ඉතාලියට යන්නේ කෙසේද ?
ඉතාලි යාමට ඇති බාදක මොනවාද ?
ඒවා ජය ගන්නේ කෙසේද ?
අපිට වීසා නොදෙන්නේ ඇයි ?
ඉතාලියට වීසා ගන්නේ කෙසේද ?
ඉතාලි යාම ලංකාවේ බොහෝ දෙනෙකුගේ සිහිනයකි. සංචාරයකට හෝ රැකියාවකින් වැඩි මුදලක් උපයාගෙන ඒමට හෝ පවුල පිටින්ම ඉතාලියේ පදිංචියට හෝ ව්‍යාපාරික අරමුණු මත හෝ ලංකාවෙන් යාමට කැමති පිරිස් බොහෝය.
නමුත් එය හිතන තරම් ලෙහෙසි කටයුත්තක් නොවේ.
මෙම වීඩියෝවෙන් ඔබේ හිතේ ඇති ප්‍රශ්න රැසකට පිලිතු ලැබෙනු ඇත...............................
Keep watching my videos and do help me grow as a Sri Lankan RU-vidr living in Italy by simply showing your love by SUBSCRIBING to my channel and sharing this with your friends and family.,,.........

Опубликовано:

 

25 фев 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 313   
@Tharindu_shan
@Tharindu_shan 8 месяцев назад
සුපිරි අයියේ ජයවේවා
@naradaedirisinghe1794
@naradaedirisinghe1794 Год назад
හොඳින් දැනුවත් කරන නිසා ඔයාට ගොඩක් පිං මහත්මයා ..පුලුවන් නම් අපි කිහිප දෙනෙකුට හරි උදව් කරන්න ...තෙරුවන් සරණයි ...පරිස්සමෙන් වැඩ කරන්න ..
@ThinuVlogs
@ThinuVlogs 7 месяцев назад
Indian ayath ekka work karanna amruda..
@warunaprasanna9459
@warunaprasanna9459 Год назад
අයියා අපිව දැනුවත් කරනවට ඔයට ගොඩක් පිං💜️🙏🙏🙏
@nishanthapradeep1956
@nishanthapradeep1956 Год назад
magat hinyak tami malli niyami oyata godak pinn me karana danuwath kirim walata oyata jaya wewa
@mdkskumara8985
@mdkskumara8985 Год назад
godaaak dawasakin ......oyage vedio enakam baladena hitiyaa.....apita godayanna udau karanna aiyee...❤❤❤
@nadeekakumari9303
@nadeekakumari9303 Год назад
thanks aiye. oyata godak pin. apitath udaw karanna
@chandimaranasinghe3841
@chandimaranasinghe3841 Год назад
Thank you very much Puluwan widihata apita udau karanna
@p.wjayasekara9339
@p.wjayasekara9339 Год назад
Good job machoo thanks you so much
@jagathsusantha2818
@jagathsusantha2818 Год назад
Oba gena godak sathutui jaya wewa
@alfredsaparamadu
@alfredsaparamadu Год назад
Well done 👍👍👍👍👍
@pknara2152
@pknara2152 Год назад
ගොඩක් හොද පැහැදිලි කිරීමක් .. ජය වේවා අයියා..❤
@ciaoran
@ciaoran Год назад
Tks..malli
@nimeshekanayaka7821
@nimeshekanayaka7821 Год назад
Aiye mage yalevek mava ganna පුළුවන් kiuva mn dnat dubai inne ,,mage visa damma kiuva eka pending venva kiyanva eka gann dana ganna පුළුවන් da,ehema pending vatunahama mokakda venne
@pknara2152
@pknara2152 Год назад
@@nimeshekanayaka7821 mokakda rata malli
@shashikaprasanga6488
@shashikaprasanga6488 Год назад
Thank you sir,
@ganjlikc9291
@ganjlikc9291 Год назад
නියමයිනේ 👍👍👍
@ciaoran
@ciaoran Год назад
Tks
@anthonyanthony4165
@anthonyanthony4165 Год назад
Thank you very much brother you have all the Sri Lanka all this Lanka all the best
@ajanthadissanayaka3353
@ajanthadissanayaka3353 9 месяцев назад
Niyamai
@user-xu6zb5ez8n
@user-xu6zb5ez8n 7 месяцев назад
බුදුසරණ
@perfectcuthairsalon2638
@perfectcuthairsalon2638 Год назад
oya godak wiswasa karanawa .aiya .
@kuldewreshwan8478
@kuldewreshwan8478 Год назад
ලොකු පිනක් අයියේ පුලුවන්නම් අයට උදවුවක් කරන්න.. මේ රටේ ඉන්නව කියන්නෙ ජිවිතයම එපා වෙලා තියෙන්නේ..
@p.wjayasekara9339
@p.wjayasekara9339 Год назад
Good luck
@chamalidulmini8236
@chamalidulmini8236 Год назад
Aiye api adurana kattiyak innawa.eth eyala kiyannema ithaly ta eyalata ganna ba kiyala.ane aiye godak pin mage mallita yanna chance ekak aran denna.oyata pin sidda wenawa.
@ciaoran
@ciaoran Год назад
Nitiyata apply karanna kiyanna
@sujeewakumara6928
@sujeewakumara6928 Год назад
අනේ මල්ලි මට්ත් යන්න අවස්ථාවක් ලබදෙන්න. ඔයාට ගොඩක් පිං. බුදු සරණයි !
@user-eb6ch5ut3c
@user-eb6ch5ut3c Год назад
ස්තුති,,අවංකව කතා කරනවා...අයියට ලංකාවේන් ගන්න හදන අයව ඉක්මනින් ම ගන්න ලැබේවා🙏🙏🙏🙏2024අවුරුද්දේ පුළුවන් නම් මටත් උදව් කරන්න..මම දැන් සවුදියේ ඉන්නේ.(කාන්තාවක් අවුරුදු 37)
@chandimasanjeewani3936
@chandimasanjeewani3936 Год назад
Good Morning. Aiye me dawaswala visa issue karanawa neda. Mamath apply kala Lecce walin. Aiya danna vidihata e peththata thawama denna evilla nedda. Pks puluwan kamak thiyenawanam hoyaka reply ekak danawadha. Thanks.
@priyanganikumari5983
@priyanganikumari5983 Год назад
👍👍
@chamararuwanwowsupiri
@chamararuwanwowsupiri Год назад
ඉතාලියෙ අදුරන අය නෑනෙ ඒකයි තියෙන ලොකුම අව්ල මාත් ලොකු උත්සහයක් දරනව ඉතාලියට එන්න ඒත් අපිව ගන්නෙ කව්ද
@teamgroupstudio4283
@teamgroupstudio4283 Год назад
💛..
@dahanayakelakmal3125
@dahanayakelakmal3125 Год назад
Matath daruwan 2 ඉන්නවා Jiwath wenna අමාරුයි පුළුවන්කමක් තියනවා nam godak pin
@beautywithhansani
@beautywithhansani 10 месяцев назад
Aiye aiye dennek enawanm kohomada enne, chuti babekuth ekka,ane piz reply krnn
@romeshudagedara1153
@romeshudagedara1153 Год назад
අයියේ අපිට sponsor කෙනෙක් නෑ ,එනවනම් කොහොමද එන්නෙ, වෙන විදියක් නැද්ද
@sadaruwanchathuranga5720
@sadaruwanchathuranga5720 Год назад
ඉතාලි ගියපු කවුරුවත් උදව් කරන්නැ..ඇත්ත ඒකයි..
@nimalananda8844
@nimalananda8844 Год назад
HARIYATA. MA. Hari.. Putha MUN.. Kuhakai
@nbkumarinaida1644
@nbkumarinaida1644 Год назад
හලේකොහොමද .කියන්න විස්තර හරිද ස්තුතියි ඔයාට සියලුදෙවිපිහිටයි .මටත්ඉතාලිඑන්න.ඔනේ.විස්තර ලියන්න හරි ඔයාට සියලුදෙවිපිහිටයි
@gihanshalitha9299
@gihanshalitha9299 Год назад
Wena rataka inna kenekta lankawata yanne nathuwa denta inna rate idan sponsor visa ekata apply karala me rate embassy eka haraha weda tik kara gamna puluwanda reply plz
@wbruwan83
@wbruwan83 Год назад
Jaya
@desmikumari3266
@desmikumari3266 9 месяцев назад
සහෝදරයා .ටිකක් කතා කරන්න පුලුවන් වෙයිද .විස්තර ටිකක් අහගන්න
@wpkchandrapalpita5018
@wpkchandrapalpita5018 Год назад
hotel වලට එන්න විධිය කියන්න පුලුවන්ද
@amalimunasingha5923
@amalimunasingha5923 Год назад
Ane අයියා udau karannko sponser kenek hoyala dennako ඔයාට godaak pin.api mehe හරිම අමාරුවෙන් යන්නේ දරුවෝ dennath එක්ක අයියා
@ciaoran
@ciaoran Год назад
Mata terenawa sponsorla hoyaganna amarui
@kuldewreshwan8478
@kuldewreshwan8478 Год назад
අපිට sponsor කෙනෙක් නැනේ ..😥 අදුරගන්න කවුරුත් ඇත්තෙත් නැ ඉතාලියේ අපිට එන්න වෙන ක්‍රිමයක් නැද්ද
@ciaoran
@ciaoran Год назад
Na.. Kauru hari innama one
@wanniarachchisamantha1946
@wanniarachchisamantha1946 Год назад
Malli mata 5 star hotel expirence thiyanawa.aurudu 6k.plz mata visa ekak hoyala denna.
@pradeepnilantha6440
@pradeepnilantha6440 Год назад
බලන් හිටියේ
@osalasenani8046
@osalasenani8046 Год назад
සර් අපිට සුදුසු කම් නැ අස්බන් වයිප් ගන්නැත්ද හොටෙල් වලට
@halwathuragenisantha
@halwathuragenisantha Год назад
Oyata puluwannam apiwath gannaka apawela thiyenna meha jiwath wena aka.
@kusalsanujaya3754
@kusalsanujaya3754 Год назад
ඒල මචන්...
@sunethdhammika6925
@sunethdhammika6925 Год назад
Mata kohoma hari job ekak set karala denna puluwannam loku deyak aiyya
@isurumadushanka2603
@isurumadushanka2603 Год назад
අයියේ මටත් උදව් කරන්න පුළුවන් නම් කොහේට හරි රටකට යන්න පුළුවන් වෙන්න 😒
@lakmaljayaranga1717
@lakmaljayaranga1717 8 месяцев назад
විසිට් වීසා ආවොත් ජොබ් එකක් හොයා ගන්න උදව් කරන්න පුලුවන්ද
@shanidilru668
@shanidilru668 3 месяца назад
ගොඩාක් ස්තුතියි මට පුලුවන් දකියන්න සෞදි රැකියාවක් කරන කෙනෙක් ස්පොපොන් විසා දාල තෙරුනොත් සෞදි රැකියාවෙන් අයින්වෙලා ඉතාලි එන්න ප්‍රශ්න යක් වෙන්නේ නැද්ද අනේ පුලුවන් නම්දැනුම් දෙන්න
@ciaoran
@ciaoran 3 месяца назад
Puluwan
@poornimashyamali129
@poornimashyamali129 Год назад
Aiye hambena nullaostha kole original ekakda kiyla danaganne kohomda??
@vimukthianurada2793
@vimukthianurada2793 Год назад
embacy eken balaganna puluwan
@ajithpriyantha7459
@ajithpriyantha7459 Год назад
මගේ වයස අවුරුදු 57 මම michanic ,සහ auto Paint ගැන දෑනීමක් තියෙනවා එහෙම නැතත් වෙන රැකියාවකට හරි එන්න පුළුවන් වෙයි ද මගේ යාලුවෙක් ඉන්නවා නාපෝලි වල එයා sponsor කෙනෙක් හොයනවා හොයා ගත්තොත් වියදම කොච්චර යයිද එන්න පුළුවන් වෙයිද
@ciaoran
@ciaoran Год назад
Eyagen tama ahanna wenne viyadama
@hashanchamith5015
@hashanchamith5015 Год назад
aiya oya sponser visa aka kochara kal tyana akakda dik karanna puluvanda okata kiyak yanavada
@ciaoran
@ciaoran Год назад
Dik karanna puluwan...
@anuvlog.1987
@anuvlog.1987 Год назад
Ayye wathu visa danna signora kenekgen ona documents monada. Details italy walin thiyenam danawada.
@ciaoran
@ciaoran Год назад
Eyage wathkam anuwa tama
@pradeepnilantha6440
@pradeepnilantha6440 Год назад
ජය වේවා මිත්‍ත්‍රරයා
@samanthasadaruwan425
@samanthasadaruwan425 11 месяцев назад
Aiye mn qatar inne. Kohomada apply karanne. Kiyannako aiye plz..
@erandathushan4341
@erandathushan4341 Год назад
අයියෙ මමත් ගොඩක් කැමැත්තෙන් ඉන්නෙ ඉතලි එන්න..පුලුවන්නම් උදවු කරන්න අයියේ...ලොකු පිනක්...
@ciaoran
@ciaoran Год назад
Fb..link eka dala eti massage ekak danna
@sandamawijesinghe7430
@sandamawijesinghe7430 Год назад
2022 january 27 sponsor visa apply kle.thama ne visa hambune.awat kochchar kalayak yaida.
@ciaoran
@ciaoran Год назад
Den denawa
@ajithbandara7658
@ajithbandara7658 Год назад
මේ 27 වෙනිදා ඉතාලි ඉන්න යාලුවා මාව ගන්න apply කරා. මාව තේරුනාද කියලා දැනගන්න කොච්චර කාලයක් යනවද
@ciaoran
@ciaoran Год назад
Masa 2 wage
@wtjoker3115
@wtjoker3115 Год назад
Ayiye mage mahaththya awith masa 6wenawa romeniyawen awee monawath na wisa poth nalu kola wisa kiyan ek hada gann barida ek enne koyi kalekata
@ciaoran
@ciaoran Год назад
Loke kohe rataka hitiyath me nitiyata mehen Apply karala terunoth enna puluwan
@Yochi4
@Yochi4 Год назад
❤️💛👍🙏
@asinthamahesh1880
@asinthamahesh1880 8 месяцев назад
අයියෙ මට උදව් කරන්න පුළුවන්ද ඉතාලි යන්න මොනාද කරන්න ඕනෙ
@amandasayurangi98
@amandasayurangi98 Год назад
මාර්තු 27 Apply කරාට පස්සේ දෙන receipt එක original එකක්ද කියලා බලාගන්න විදිහක් තියෙනවද අයියේ? මම බලන්න ට්‍රයි කරද්දි invalid input කියලා ආවේ.
@ciaoran
@ciaoran Год назад
Ehema sistam ekak na malli..masekin wage balala call ekak dila
@amandasayurangi98
@amandasayurangi98 Год назад
@@ciaoran මම VFS Global site එකට ගිහින් චෙක් කරේ. 9:15:58 ඇප්ලයි කරපු ඒවට chance එකක් තියෙයි කියලා හිතන්න පුළුවන් ද අයියේ?
@chandimasanjeewani3936
@chandimasanjeewani3936 Год назад
Aiye mamath apply kala 27 venida visa ekata. Mata dena ganna one roughly kochchara vithara kalayak yaida visa eka enna.
@ciaoran
@ciaoran Год назад
Masen kiyanawa me para
@renukadamayanthi9123
@renukadamayanthi9123 11 месяцев назад
Mama marthu 27 pahuwela apply kare sponser visa. Eka hariyanne nathi weida
@ciaoran
@ciaoran 11 месяцев назад
Na.. Labi wasanawa anuwa
@nadeeshamalaka5038
@nadeeshamalaka5038 Год назад
Hello. Apitath italy enna asawak thiyanwa. Sirt udaw karanna puluwan da
@sujanimadushika4966
@sujanimadushika4966 Год назад
Tnx ayye. Math asawen inne Italy ynna. Khmda apply krnne kiyla kiynna
@ciaoran
@ciaoran Год назад
Video eke dala ati
@gihandilanka6055
@gihandilanka6055 Год назад
Aiye oyawa contact kragnna pluwnda ape thaththa corona season eke awe lankawata aye dan yanna one poddak detils danagnna
@ciaoran
@ciaoran Год назад
Mage fb link eka dala ati eken massge karanna
@user-yq5yi6rn4l
@user-yq5yi6rn4l Год назад
ayye me para wathu visa timing balanwada 9.40 wage ayata hamben nadda
@chamidupriyasad5152
@chamidupriyasad5152 Год назад
Aiye 2022 vathu wisa dala kidenek gaththada
@gayaanifrnando3519
@gayaanifrnando3519 5 месяцев назад
Aiya mama napoli kasartha walin damme.december 2 time eka 9.5.9 nulloostha hambawaida.
@ciaoran
@ciaoran 5 месяцев назад
Samahara wita luck eka anuwa lebei
@sajithaandaregedon126
@sajithaandaregedon126 10 месяцев назад
Aiye Kuwait wala inne man Kuwait wala idala mata ithali enda puluwanda
@thelionkingofsrilanka5979
@thelionkingofsrilanka5979 Год назад
Aiye oya Danna sponser kenek apita hoyala denna berida
@asankakumaranathunga6731
@asankakumaranathunga6731 Год назад
Mama apply කරලා තියෙන්නේ .letter එක ඇවිල්ල තියෙන්නේ .sponsor 28 gannawa.eya job 10 දෙන්නෙ .අනිත් aya job hoyaganna ඕනෑ .job set කරන්න පුළුවන් da
@ciaoran
@ciaoran Год назад
Puluwan..
@subashimadushika9301
@subashimadushika9301 9 месяцев назад
මොනවද සුදුසුකම් බලන්නෙ apply karanna
@susanlahiru2984
@susanlahiru2984 Год назад
මාත් යන්න බලන් ඉන්නේ හෙල්ප් එකක් දෙන්නකෝ....
@ArunaAruna-tx5et
@ArunaAruna-tx5et Год назад
aiye mage nandai mamai ithay inne eyala මාර්තු 27 sponser nitiyata genna gannam kiuwa ..ehema genna ganna puuwanda aiye
@ciaoran
@ciaoran Год назад
Try ekak denna puluwan eyalata
@Slcodm-z9u
@Slcodm-z9u Год назад
මාර්තු 27එන වීසා එක හරි ගයොත් ඉතාලි යන්න කොච්චර කල් යයිද කියනද
@ciaoran
@ciaoran Год назад
Masa. 3 wage
@beji69
@beji69 Год назад
good.puluwanm apiwath gnn
@nadeekapriyadarshni7036
@nadeekapriyadarshni7036 Год назад
Job visa mehen රීජන්ට් wenawada
@susanthabandara1579
@susanthabandara1579 Год назад
එත්කොට අයියේ අපිට ඇප්ලයි කරාට වැඩක් වෙන්නැතිවෙයි දැන් නේද හරියටම 27 තියනවා කියන්නේ ඒක ඇත්තක්නේ නේද
@ciaoran
@ciaoran Год назад
Apply karanna tiyenne 27
@nirosharajapaksha4432
@nirosharajapaksha4432 Год назад
aiye wathu visa ekak ganna ithaly inna kena youro kiyak gewanna onada ithaly salli walin
@ciaoran
@ciaoran Год назад
Gonna kena anuwa wènas wenwa
@chanakakalum5177
@chanakakalum5177 Год назад
🤙
@user-ex1mc6jr7r
@user-ex1mc6jr7r 11 месяцев назад
Caregiver jobs nadda man nvq level 3 karala enne.ielts onada
@nirindulakmal
@nirindulakmal Год назад
Matath Enna one Chans akak nadda
@rajuprasad4622
@rajuprasad4622 Год назад
Aiye mata support ekal dennako aiye me 12ni awirudda rata enna try karana..thama yanna bari una rata
@praminilanka1980
@praminilanka1980 Год назад
Goda dawasakin aiya
@sugathkarunarathna715
@sugathkarunarathna715 Год назад
උදව් කරන්න බැරිද
@nspereralk
@nspereralk Год назад
Brother help me to get this visa pls.
@shifumaster1267
@shifumaster1267 Год назад
Sponsor kenek hoyagnne kohomada kiyala video ekak karanna puluwanda aiye
@ciaoran
@ciaoran Год назад
Ok
@s.mohotti3479
@s.mohotti3479 10 месяцев назад
අයියේ අයියට පුළුවන් නේද මට ස්පොන්සර් කෙනෙක් සොයලා දෙන්න අයියේ මට ඒ උදව්ව කරන්න මමඅයියාව අමතක කරන්නේ නැහැ
@user-ez6bl2vl6y
@user-ez6bl2vl6y 7 месяцев назад
Apith harima duken jeewath venne apatath avasthavak denna plese
@Vinothkrishmila-gw6ir
@Vinothkrishmila-gw6ir Год назад
sponsor visa ekk ganne kohoamda
@rameshsadaruwan5066
@rameshsadaruwan5066 9 месяцев назад
අයියේ ආවොත් උද උවක් කරන්න පුළුවන්ද
@buildingconstruction2635
@buildingconstruction2635 Год назад
පුලුවන්නම් අයියේ මටත් උදව්වක් කරන්න පුලුවන්ද
@kavithmadushan2074
@kavithmadushan2074 7 месяцев назад
Aiye mn dubai inne ehe job ekak karanagaman mt apply karanna baida aiye
@ciaoran
@ciaoran 7 месяцев назад
Puluwan
@rohinidasanayake8611
@rohinidasanayake8611 Год назад
2022 dapu application walata mokada wenne.hotel field eke.
@ciaoran
@ciaoran Год назад
Tawama denawa ewa
@anudesilva6151
@anudesilva6151 Год назад
Brother මම මැලේසියාවෙ ඉන්න මට මැලෙසියාවෙ ඉදන්න එන්න පුලුවම්ද කොහොමද කරගන්න ඕනේ
@ciaoran
@ciaoran Год назад
Nitiyata tamai..
@rmpremarathna6603
@rmpremarathna6603 Год назад
Aiya matath enna oni matath udau karannako
@thilanrajapaksha5842
@thilanrajapaksha5842 11 месяцев назад
අපේ එක්කෙනෙක් ඉන්නවා පදිංචි වෙලා ම....පුලුවන් ද එයාට කරන්න ...මන් තාම කීවෙ නෑ...🙏
@ciaoran
@ciaoran 11 месяцев назад
Kiyanna
@visalsitukula278
@visalsitukula278 Год назад
Malli mudal kiyak vithara thibunoth adds mata utharsysk kiyananko
@ciaoran
@ciaoran Год назад
Eka eka aya eka eka ganan ganne aiye..
@supunharshana1072
@supunharshana1072 Год назад
Apithath na brother sponsorla😂😂😂. Apiwath gannako
@priyantha9551
@priyantha9551 Год назад
මල්ලි ඉතාලියට එන්න පුලුවන් ඉල්ලිගලි , ඔබට පුලුවන්ද් මුදල් අය කරලා ස්පොන්සර් වීසා එකක් හදලා දෙන්න , Dubai 5 star lankawe 5 star hotel experience thiyanawa , massage therapist uk certified and experience thiyanawa , romania we waiter experience ganna yanne , puluwanda ple
@ciaoran
@ciaoran Год назад
Ehema unligel kisima kenekuta enna ba aiya..nitiyata apply karala terunoth tama enna puluwan..
@ajanthaok16
@ajanthaok16 Год назад
ඔයා ගේ පොන් නොම්බර ය දෙන්න
@jagathkumara2330
@jagathkumara2330 Год назад
Ithaliye inna ayawa apiwa ganne na aiya lankawe dukbara jivitha gatha karana api
@manjulapriyanthi5943
@manjulapriyanthi5943 Год назад
Matath eanna oni godak pin apiwa ganna puluwannam
@kavidhudhanojya593
@kavidhudhanojya593 Год назад
කොහොම da karana rka
Далее
Lasagna Soup @Lionfield
00:35
Просмотров 7 млн
Еду за гитарой…
01:00
Просмотров 322 тыс.
Վարդավառը Գյումրիում
00:15
Просмотров 103 тыс.