Тёмный

ඉතුරුම් බත් වලින් හදමුද කොත්තුවක් | kottu ithuru bath walin  

Tikiri Liya
Подписаться 3,2 тыс.
Просмотров 80 тыс.
50% 1

Опубликовано:

 

22 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 121   
@sachinisenavirathna3245
@sachinisenavirathna3245 Год назад
අනේ මන් අද රෑට කන්න හැදුව,ගොඩක් රසයි හැමෝම රසයි කියල කෑව,මුලින්ම රොටී පදම හරියට ආවෙ නෑ පස්සෙ තව පාන් පිටි දැම්මට පස්සේ තමයි හරියට ආවෙ 🤗🤗 Thnks a lot dr 💖
@tikiriliya8232
@tikiriliya8232 Год назад
මට ගොඩාක් සතුටුයි ඔයාලගෙ මේ වගේ කමෙන්ට් මට ගොඩක් වටිනව බොහොම ස්තූතියි ❤️😍
@sandaruwansilva3891
@sandaruwansilva3891 2 года назад
මම කාපු රසම කොත්තුව ඒක තමා ඒවගේම ගුනයි. ඇත්තට මේක හදලා බලන්න මේ වීඩියෝ එක බලන අය
@tikiriliya8232
@tikiriliya8232 2 года назад
❤️❤️❤️❤️❤️
@GJ53732
@GJ53732 Год назад
අලුත්ම රෙසිපි එකක්. රසයෙන් වගේම පෝෂණයෙන් පිරි කෑමක් විදියට කොත්තු හදන්න කියලා දුන්න ඔයාට ගොඩක් ස්තුති
@tikiriliya8232
@tikiriliya8232 Год назад
බොහොම ස්තූතියි ❤️
@mangalajayawardena8387
@mangalajayawardena8387 9 месяцев назад
Godak hondai kama giniganan kale ithurubath prayojanayata gena mehema Koththu hadana eka Thank you A tasty dish Theruwan saranai obata 🙏🙏
@tikiriliya8232
@tikiriliya8232 9 месяцев назад
බොහොම ස්තූති 💖
@gagananimsara7016
@gagananimsara7016 2 года назад
හරිම රසවත්
@tikiriliya8232
@tikiriliya8232 2 года назад
බොහොම ස්තූතීයි දිගටම මාත් එක්ක ඉන්න ❤️❤️❤️❤️
@sanathanithakshila8863
@sanathanithakshila8863 Год назад
බත් වලින්ද කියලා හිතා ගන්න බැ අක්කි. ඒ තරම් රසයි. ඒ වගේම ගුණයි🤟💖. මේ විදියට කියලා දුන්නට ගොඩක් ස්තූතියි අක්කි. තවත් වීඩියෝ කරන්න අක්කේ😋🤟😗
@tikiriliya8232
@tikiriliya8232 Год назад
බොහොම ස්තූතියි😍 ඔව් ගොඩක් රසයි ඔයා හැදුවද තව රෙසිපි ගොඩක් තියෙයි මගේ චැනල් එකේ ඒවත් බලන්න දිගටම මාත් එක්ක ඉන්න ❤❤
@sanathanithakshila8863
@sanathanithakshila8863 Год назад
ඔව් අක්කේ මාරම රසයි😋
@tikiriliya8232
@tikiriliya8232 Год назад
අනේ ගොඩාක් සතුටුයි නංගි බොහොම ස්තූතියි ❤❤❤❤
@tikiriliya8232
@tikiriliya8232 Год назад
ඔයාලගෙ මේ වගේ කමෙන්ට් මට ගොඩාක් වටිනව ❤❤❤
@indikapushpakumara4422
@indikapushpakumara4422 2 года назад
හරිම රස පාටයි.. මමත් හදන්න ඕන ... තව තව රස කෑම හදන්න කියලා දෙන්න ජෝ....
@tikiriliya8232
@tikiriliya8232 2 года назад
බොහොම ස්තූතියි දිගටම මාත් එක්ක රැදිල ඉන්න ❤❤
@manee5457
@manee5457 Год назад
Ane eka aththatama mara rasai 🥰
@tikiriliya8232
@tikiriliya8232 Год назад
බොහොම ස්තූතියි ඔයාලගෙ කමෙන්ට් මට ගොඩක් වටිනව ❤️❤️
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Год назад
නංගි මමත් කොස් වලින් කොත්තු හදනවා හරිම රසයි ඔයා හදනකොත්තු එකත් ලස්සනයි ඇත්තටම ඉතාම අඩු මුදලකින් වගේම අ වස්ස දෙවල් අඩුවෙන් අරගෙන හදන්න හැකි කෑම වර්ග බොහොමයක් තිබෙනවා නේද හදල දාන්න ඔයාට ගොඩක් ස්තූතියි 🍒🍒🍒🍒🍒🍒🍒❤️👍
@tikiriliya8232
@tikiriliya8232 Год назад
බොහොම ස්තූතියි අක්කේ ❤️❤️❤️ඔයාලගෙ මේවගේ කමෙන්ට් මට ලොකු හයියක්
@zyanethuz3245
@zyanethuz3245 Год назад
Mekanm supiri......🤩pan piti vithrk dala hadanawata wada gdk rasyi 😋
@tikiriliya8232
@tikiriliya8232 Год назад
බොහොම ස්තූතියි ❤️❤️
@sandaruwansilva3891
@sandaruwansilva3891 2 года назад
ඒකනම් ඇත්තටම මාරම රසයි 😍😍😋
@tikiriliya8232
@tikiriliya8232 2 года назад
❤❤❤
@zyanethuz3245
@zyanethuz3245 Год назад
Ekneee 🤩
@tikiriliya8232
@tikiriliya8232 Год назад
@@zyanethuz3245 අනේ බොහොම ස්තූතියි ඔයාලගෙ ආදරනීය කමෙන්ට් එක මට ගොඩක් වටිනව මගේ තව රෙසිපි තියෙයි හොදයි කියල හිතෙනවනම් ඒවත් බලන්න ❤❤❤❤
@bravecooking9424
@bravecooking9424 2 года назад
ලස්සනයි,එ වාගේම කෑම ට්ක හරිම රස පාටයි. 💚💚💚
@tikiriliya8232
@tikiriliya8232 2 года назад
ඇත්තටම කඩේ කොත්තූ වලට වඩා රසයි මෙහෙම හදල බලන්නකො ඔයාලටම තේරෙයි මේ වගේ වීඩියෝ බලන්න දිගටම මාත් එක්ක රැදිල ඉන්න ❤❤❤❤❤
@USHAN-VEHICLE-HUB
@USHAN-VEHICLE-HUB 2 года назад
Akki pan piti wenuwta kurakkan piti sama posha piti daganna barida
@tikiriliya8232
@tikiriliya8232 2 года назад
Puluwan e wage deyak demmoth godak gunaith ekka e piti tikak wediyen ekathu karanna thawa pol kiri awashyama ne wathura unath pavichchi karanna puluwan anika me dawaswala hemadema gananuth ekkane nunstik pan eka pavichchi karanna ethakota roti pahasuwen galawa ganna puluwan❤️❤️❤️❤️
@dishanilakmali7090
@dishanilakmali7090 2 года назад
ෂා .නියමයි . අනිවාරේන් මම හදනවා. අනේ නංගියෝ මට මෙික බලන්න පරක්කු උනාට සමාවෙන්න.තවදෙයක් මට අයිස් ක්‍රිමි හදන හැටි කියලා දෙනවාද
@tikiriliya8232
@tikiriliya8232 2 года назад
Ane thank u akke.mama aniwaren icecraem hadana heti dannam.
@sriwardena9687
@sriwardena9687 Год назад
ඒක නම් පට්ට රසයි. ලස්සනයි. හැබැයි එක අඩුවක් තියෙනවා. කෝ සද්දෙ.
@tikiriliya8232
@tikiriliya8232 Год назад
ඔව් ගොඩාක් රසයි කොත්තු තැටියක නෙවෙයිනේ හදන්නෙ ඒ නිසා සද්දෙ නැහැ 😁
@smwssamarakoon6962
@smwssamarakoon6962 Год назад
Harima Rasa athi kiyala hethenawa
@tikiriliya8232
@tikiriliya8232 Год назад
හදල කාලම බලන්නකෝ 😊
@poornimapoornima3631
@poornimapoornima3631 Год назад
Super....❤️😉
@tikiriliya8232
@tikiriliya8232 Год назад
Thank you ❤️❤️❤️
@nayavlogs1924
@nayavlogs1924 Год назад
Kere nathuva karanna bareda
@tikiriliya8232
@tikiriliya8232 Год назад
කිරි වෙනුවට වතුර දාන්න පුලුවන්
@gaffooraliyar17
@gaffooraliyar17 Год назад
Ane oyata hembirissawa ne. Kottu wena dawaska hadandako. Amma benne nedda oya kottuwa pettakata dala hembrissawata behet karapan puthe kiyala
@tikiriliya8232
@tikiriliya8232 Год назад
😁😁😁🤣🤣
@gaffooraliyar17
@gaffooraliyar17 Год назад
super
@devikamunasinghe6421
@devikamunasinghe6421 2 года назад
හොදයි දැන් කොහෙ කොත්තු කන්නද ?මෙහෙම හදලා පෙන්නුව ට ස්තුති නංගී ❤👌
@tikiriliya8232
@tikiriliya8232 2 года назад
Thank u akke ❤❤❤
@BuddimaKumari-qr1ex
@BuddimaKumari-qr1ex Год назад
ඕනම බත් වර්ගෙකින් හදන්න පුළුවන් ද
@tikiriliya8232
@tikiriliya8232 Год назад
ඔව් පුලුවන් රතු කැකුලු බත් නම් ටිකක් වැඩිපුර බෙරිවෙන්න උයල ගන්න එතකොට හරි හැබැයි පාට වෙනස්
@travelofnaturewithnipun8656
Hembirissawa hadila wage neda
@tikiriliya8232
@tikiriliya8232 Год назад
ඔව්නෙ ඒ දවස් වල ටිකක් අසනීපයෙන් හිටියෙ ❤️
@kumudunirosha569
@kumudunirosha569 2 года назад
අක්කේ පොල් කිරි දාන්නේ නැතුව වෙන මොකුන් දාන්න බැරිද
@tikiriliya8232
@tikiriliya8232 2 года назад
අපෝ පුලුවන් වතුර දාල හදන්න කිසිම ප්‍රශ්නයක් නැහැ පොල් කිරි අවශ්‍ය ම නැහැ පොල් කිරි දැම්මාම රොටී එක රස ටිකක් වැඩී ඒකයි වෙනස 😊😊😊 ❤️❤️❤️
@kumudunirosha569
@kumudunirosha569 2 года назад
හා අක්කි ටැන්කු 🥰😊
@tikiriliya8232
@tikiriliya8232 2 года назад
හදල බලන්නකො හරිම රසයි බොහොම ස්තූතියි මාත් එක්කම දිගටම ඉන්න ❤️❤️❤️❤️
@kumudunirosha569
@kumudunirosha569 2 года назад
හා අක්කි හෙට හදලා බලන්නම්😊
@limasha1580
@limasha1580 2 года назад
super i think it so delicious 😋😋😋😋😋😋😋💗💗💗💗
@tikiriliya8232
@tikiriliya8232 2 года назад
Be sure to tell your mom to make 😊😊😊❤❤
@treeshaperera4164
@treeshaperera4164 Год назад
Thank you
@tikiriliya8232
@tikiriliya8232 Год назад
❤❤❤
@shani9500
@shani9500 2 года назад
Anee ai roti hadankot eka thaachhiye alenne
@tikiriliya8232
@tikiriliya8232 2 года назад
Oya nunstik pan ekak pavichchi karala balanna ethakota hari nethnam thachchiyata thel tikak dala hadala balanna mage recipi eka thunvidiyakata hadanna puluwan e polkiri wenuwata wathura dala anith eka pol kiri adu karala wathura wedi karala anith eka thama mm me kiya dunna vidiya poddak wathura wedi karala pol kiri adu karalath hadala balanna oyata puluwan wei eththatama me koththu aka kade koththu walata wada godak rasai ❤️😊👍
@supunprabath8555
@supunprabath8555 Год назад
හාල් පිටි වලින් බැරිද
@tikiriliya8232
@tikiriliya8232 Год назад
හාල් පිටි 500gට පාන් පිටි 200g දාල හදන්න පුලුවන්
@rabbeats8864
@rabbeats8864 2 года назад
Wow 🤩
@tikiriliya8232
@tikiriliya8232 2 года назад
Thank u ❤❤
@pathirana...3379
@pathirana...3379 Год назад
Woow
@tikiriliya8232
@tikiriliya8232 Год назад
Thank you ❤
@pathirana...3379
@pathirana...3379 Год назад
@@tikiriliya8232 welcome budu saranai oyata 🙏💖
@anulaathtanayaka527
@anulaathtanayaka527 Год назад
Wow
@tikiriliya8232
@tikiriliya8232 Год назад
Thank you ❤️
@sriyanirajapaksa9361
@sriyanirajapaksa9361 2 года назад
ath oya asanepen neda .ikmanin semprathishyawa suwa wewa
@tikiriliya8232
@tikiriliya8232 2 года назад
අනේ බොහොම ස්තූතී‍යි බුදු සරනියි ඔයාටත් ❤️❤️
@dharmasiridhishanayaka4025
@dharmasiridhishanayaka4025 9 месяцев назад
Hari.giya.na
@Anushikachamila
@Anushikachamila 19 дней назад
Hi
@shani9500
@shani9500 2 года назад
Pan piti wenuwt kon piti dann barid
@tikiriliya8232
@tikiriliya8232 2 года назад
Corn piti danna epa e wenuwata ata piti.samaposha ,kurakkanpiti,wage dewal bavitha karanna puluwan
@geethanifrenando5089
@geethanifrenando5089 Год назад
Godak hondi thanks
@tikiriliya8232
@tikiriliya8232 Год назад
බොහොම ස්තූතියි ❤️
@Vish592
@Vish592 Год назад
Woooow akkke 😮😮😮😮
@tikiriliya8232
@tikiriliya8232 Год назад
Thanks malli
@ishanitharka9044
@ishanitharka9044 2 года назад
apo galawenne roti kadenawane
@tikiriliya8232
@tikiriliya8232 2 года назад
Ne ehema wenne ne mm kiyala thiyana vidiyatamada kare
@paliguperera4163
@paliguperera4163 2 года назад
අක්කේ සෝයා සෝස් දාන්නම ඕනද?
@tikiriliya8232
@tikiriliya8232 2 года назад
නැහැ නංගි සෝයා සෝස් අවශ්‍ය ම නැහැ වඩාත් රස වෙන්නයි මම සෝයා සෝස් එකතු කරේ
@paliguperera4163
@paliguperera4163 2 года назад
හරි අක්කේ Thank you
@shiromishiromi9921
@shiromishiromi9921 2 года назад
Hii mage menika.oyala dennata bs.p.inna
@tikiriliya8232
@tikiriliya8232 2 года назад
බුදු සරනයි අක්කේ ආදරෙයි ❤❤❤
@chathuchathu-rx5uk
@chathuchathu-rx5uk Год назад
Ane man ada hadanna gaththe mage padama waradilada manda adiya allanwa witharai rotiya amui.🥺🥺🥺ai ehema wenne
@tikiriliya8232
@tikiriliya8232 Год назад
Oya nunstik pan ekak pavichchi karanna ethakota hari
@Hasun2
@Hasun2 Год назад
Akke adai dakke channel eka eka nm ft
@tikiriliya8232
@tikiriliya8232 Год назад
Thank you malli ❤️
@chefwithwife3464
@chefwithwife3464 2 года назад
Supiri 😋😋
@tikiriliya8232
@tikiriliya8232 2 года назад
Thank u akke ❤❤
@manjulakumara3428
@manjulakumara3428 2 года назад
@@tikiriliya8232 .111111111111111111111111111111111111111111111111111111111
@nisansalasewwandhi8904
@nisansalasewwandhi8904 2 года назад
Shit mage baduth apathe giya.roti galawenawa tiya hithanna wath ba.me widihatama kirala manala haduwe
@nisansalasewwandhi8904
@nisansalasewwandhi8904 2 года назад
Thanikara boruwak kawruth hadanna epa🤬man ona tharam kama hadanawa meka thamai hambuna jarama resapi eka
@tikiriliya8232
@tikiriliya8232 2 года назад
Sahodari mm meke kisi boruwakkaranne ne mm me recipe danne issella mm hadala balala nethnam mm me vidiya chenal ekak karanne ne boru dewal dannanam oya dakinna ethine mage rotitika hodata gelawenawa oya poddak nunstik pan ekak pavichchi karala balanna oni nam polkiri wenuwata wathura danna ethakota hariyai
@saloonelle3395
@saloonelle3395 2 года назад
Maru maru😋😋😋❤️
@marryfernando127
@marryfernando127 2 года назад
❤️❤️❤️
@tikiriliya8232
@tikiriliya8232 2 года назад
Thank u akke ❤❤❤
@tikiriliya8232
@tikiriliya8232 2 года назад
Thank u ඔයාටත් දිගටම මාත් එක්ක රැදිල ඉන්න ❤❤❤
@kgl319
@kgl319 Год назад
💪❤️
@tikiriliya8232
@tikiriliya8232 Год назад
❤️
@sathyasathya7492
@sathyasathya7492 Год назад
අක්කෙ කිරි නැතොව බැරිද
@tikiriliya8232
@tikiriliya8232 Год назад
පුලුවන් උනුවතුර දාන්න ❤️
@thuranidewmini1155
@thuranidewmini1155 Год назад
Mn haduwa eth hariyata awe na
@tikiriliya8232
@tikiriliya8232 Год назад
Oya nunstik pan ekakda normal pan pavichchi kare
@gagananimsara7016
@gagananimsara7016 2 года назад
බත් වලින්ද කියල හොයන්නත් බ‍
@tikiriliya8232
@tikiriliya8232 2 года назад
ඔව් ඇත්තටම කඩේ කොත්තු වලට වඩා රසයි ❤️
@tikiriliya8232
@tikiriliya8232 Год назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-c-VnQY9Izr4.html මේ වීඩියෝ එක බලලා තෑගි දිනන්න ඔයාලටත් පුලුවන්
@kwasanthakumararodrigo5539
@kwasanthakumararodrigo5539 2 года назад
මාත් හිතනවා රස ඇති,හදලා ෆොටෝ එවන්නම්
@tikiriliya8232
@tikiriliya8232 2 года назад
බොහොම ස්තුතියි.❤ අනිවාර්යයෙන් හදල 4to එවන්න දිගටම මාත් එක්ක රැදිල ඉන්න.
@pridyboy9080
@pridyboy9080 Год назад
Akka ta henbirissawa ne 😁
@tikiriliya8232
@tikiriliya8232 Год назад
ඔව්නෙ ඒ දවස්වල අසනීපෙන් හිටියෙ 😊
@saaalusaaalu
@saaalusaaalu Год назад
මන් හැදුවා ඔයා හදන විදිය ටම හැබැයි හැදුනෙ නැහැ 😕🙁😏
@tikiriliya8232
@tikiriliya8232 Год назад
Pampiti tikak wedi karalabalanna dear
@gemingtv4651
@gemingtv4651 Год назад
අක්කේ හෙම්බිරිස්සාව දා 👍
@tikiriliya8232
@tikiriliya8232 Год назад
ඔව්නෙ චුට්ටක් අසනීපෙන් ඒ දවස් ටිකේ හිටියෙ
@pathiranagalle9034
@pathiranagalle9034 Год назад
ඔය රෙසිපි එකෙන් හරියට හදාගන්න බැ ගැලවෙන්නැ පාන්පිටි ගොඩක් දාන්න ඕන දෙනවනම් හරියට දෙන්න රෙසිපි බත් අපරාදෙ වෙනො නැත්තන් මෙ රෙසිපි වලට හදලා😡
@tikiriliya8232
@tikiriliya8232 Год назад
මම දැම්මෙ හරි රෙසිපි එක තමයි ගොඩ දෙනෙක්ට ඒක හරි ගිහිල්ලත් තියනව ඔයාට රොටි ගැලවෙන්නෙ නැත්නම් නන්ස්ටික් පෑන් එකක් පාවිච්චි කරන්න එතකොට හරි
@chathuchathu-rx5uk
@chathuchathu-rx5uk Год назад
Mata harigiyeth ne aparde asawen hadanna gaththe 🥺
Далее
DIY Pump Solutions
00:18
Просмотров 1,5 млн
СДЕЛАЛИ СОБСТВЕННЫЙ МУЛЬТИК
25:15
aespa 에스파 'Whiplash' MV
03:11
Просмотров 17 млн
DIY Pump Solutions
00:18
Просмотров 1,5 млн