Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
මාධ්‍ය හමුවේ රංජන් බෙදපු සල්ලි ගැන කියන්න ගිහින් නා ගනී
19:27
ආන්ඩුව වාහන ගෙන්නන සැලසුම් එලියට | used second hand vehicle for sale car bike threeweel mila sinhala
4:00
Не так важно как ТЫ БЬЁШЬ, а важно какой ДЕРЖИШЬ УДАР😎 #shorts
01:00
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
На самом деле, все не просто 😂
00:45
КАК СТАТЬ ГУРАМОМ АМАРЯНОМ #иванабрамов #гурамамарян #пародия #shorts
00:27
ඉදිරියේදී Japan වාහන 50%මිල බසී|used second hand vehicle for sale car threeweel scooter mila sinhala
Dinuma - දිනුම
Подписаться 37 тыс.
Просмотров 22 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
99
@deshapriyaherath9160
2 месяца назад
අසාධාරණ විදියට වාහනමිල වැඩිකරපු කාලකන්නි සේල් මාෆියාවට හෙන ගැහෙන දිනේ අතලග
@ranputha9285
2 месяца назад
අනිවාර්යෙන් ඔයා හරි 👍👍👍🚗 වාහන ගේන්න ලගයි ගෙනාපු ගමන් ඔය ගණන් තමා නියම මිල වෙන්නේ
@roshanindika7835
2 месяца назад
අනිත් උන් බයයි ,වාහනේ අභිමානය නැතිවෙයි කියලා.....
@cps504
2 месяца назад
අඩු වෙයි කියලා හිතන්න එපා අදායම් වැඩි කරගන්න මහන්සි වෙලා වැඩකරනන ඔබට ඉක්මනින් වහනයක් ගන්න පුළුවන් good Luck ❤
@harischandrahemakumara
2 месяца назад
ඉදිරියේදී පත්වන මහජන හිතවාදී ආන්ඩුවකට වාහන වලට අධික බදු අයකරන්න හැකියාවක් නෑ ,එහෙම කලොත් බංගලිදේශයේ වගේ වෙයි
@nmk5698
2 месяца назад
2015 හැමෝම පූංචි කාර් ගන්න ගිහින් තමයි කෙලවගත්තෙ හිරිවැටිච්ච එවුන්ට මතක නැතිව අැති මෝදි කබාය අන්දපු පඹයෙක් පෙන්නගෙන රනිල, අකුදි, සම්පන්දන්, හකීම්, අම්මේ ඉතිම් නේ,
@yahampathwickramasinghe2721
2 месяца назад
ඉන්න කාලේ සැපේ ඉන්න බැරි කාලක්න්නි රටක්... අපි රැවටෙනවා ඉවරයක් නෑ ... වාහනයක් ගන්න සල්ලි වලට එක්කො ඉඩමක් අරන් දන්න ඕනේ..නැත්නම් ඒක වියදම් කරලා රටකවත් යන්න ඕනේ 😊
@nmk5698
2 месяца назад
2015 හැමෝම පූංචි කාර් ගන්න ගිහින් තමයි කෙලවගත්තෙ හිරිවැටිච්ච එවුන්ට මතක නැතිව අැති මෝදි කබාය අන්දපු පඹයෙක් පෙන්නගෙන රනිල, අකුදි, සම්පන්දන්, හකීම්, අම්මේ ඉතිම් නේ,
@AnuraGunathilaka-pt3xf
2 месяца назад
බිස්නස් එකක් කඑගෙන හිටපු අය ඉවරයි සුරංගනා කඑා වලින්
@HiranAlgawatta-lk5ed
2 месяца назад
කලුකඩ කාරයෝ ඔවර්‍රි
@ruwanpriyalal2319
2 месяца назад
2015 ewa genda baa. Aurudu 3k athule ewa witarai genda puluwan. anika CC anuwa duty gahanne. ane manda mewa balana minissu paw.
@prasadranganawithanachchi5591
2 месяца назад
Well said.ඒත් ඔයා කියන ගනන් හරි යන්නෙ ආණ්ඩුව ඔය කියන විදියට 100% බදු හැහුවොත් විතරයි.කොහොම උනත් වාහන කලු කඩ කාරයන්ගෙ මාෆියාව ඉවර කරන්න ඕනෙ. දැන් තියෙන ගනන් එක්ක ඇල්ටො එකක්වත් ගන්න බැරුව ඉන්න සාමාන්‍ය මිනිස්සු කොච්චර නම් ඉන්නව ඇත්ද? හැම මිනිහම සැපවත් ජීවිතයක් ගත කරන්න හැකියාව ලැබේන්න ඕනෙ
@ediri1289
2 месяца назад
ඔය තරම් පරන වාහන ලංකාවට ගේන්න දෙන්නෙ නෑ බන්. ගේන්න පුලුවන් 2022 න් මෙහා ඒවා විතරයි . ඒ නිසා ඔය ගනන් වලට ගන්න බැහැ.
@isharaindunuwan6024
2 месяца назад
කවදා හරි ආයෙ වාහන එයිනේ බං ... එතකං ඉවසලා හිටපල්ලා .. මේ ලංකාවේ පඩ ගහපු ගූගොඩවල් වලට කර ගහන්නෙ නැතුව ...
@sfarzans
2 месяца назад
Don't worry they will not allow to import these types of vehicles..
@LalithWasantha-zd4ht
2 месяца назад
Adu.venne.kohomada.keli.vala.ganan.theguna.vela
@ShanSamarasinha
2 месяца назад
ලගදිම එනවා❤
@NalakaPerera-t7c
2 месяца назад
Oyage oluwa wedunada kohehari?
@ABE-v1s
2 месяца назад
2015 wahan lankawada Danna be ne 2020/21)22/23/24 vitari puluwan
@dunukarasugath9047
2 месяца назад
Oyaa oya balana site eka mokkd kiyanna puluwnd
@thusithahashan803
2 месяца назад
Kawadawath wahanayak ganna wenne na
@susanthavidyawansa298
2 месяца назад
හිත නිවන කතා. පවු බං..🥱🥱
@samarasinghekankanamgevind8434
2 месяца назад
Hora palaka ralatama hena gahuna data subai lankawata...
@ashokasilva3393
2 месяца назад
Ow enne na kawadada lankawe wahana adu kiyanna balanna kenek innawanam
@zameerniyas2079
Месяц назад
Good news
@dilansenanayake1533
2 месяца назад
Oya kathawa walangu wenne 2025, 16, 18 genawoth ne...denata kiyala thiyenne awurudu 2k parana ewa genawa kiyalane.
@SujithDilanka
2 месяца назад
ඔවා අපි දන්නවා බං, ඔවා වෙන්නේ නැ, බයිලා ගහන්න එපා,
@sujithpriyantha2351
2 месяца назад
Wahana genawath nathath me wage dewal danna ona me Kalukada karainwa nathi karala danna kalakanni
@PriyanthaPushpakumara-zd7hj
2 месяца назад
mewa thamai pakekatha thopi thamai merate serama awlkaranne
@ThirajJayamanna
2 месяца назад
Oya wahana genna beha 2024 may gana kiyanna
@nmk5698
2 месяца назад
2015 හැමෝම පූංචි කාර් ගන්න ගිහින් තමයි කෙලවගත්තෙ හිරිවැටිච්ච එවුන්ට මතක නැතිව අැති මෝදි කබාය අන්දපු පඹයෙක් පෙන්නගෙන රනිල, අකුදි, සම්පන්දන්, හකීම්, අම්මේ ඉතිම් නේ,
@chathurakariyawasam8675
2 месяца назад
මේ නම් 100% වීව්ස් ගන්න දාපු, එහෙම නැත්තම් සල්ලි අරන් කල වැල් බයිලයක්. මිනිස්සු දැන් මේවගෙ දෙයක් දැක්කත් නිකමට බලනව හිත හදාගන්න. මෙහෙම මිනිස්සු රවට්ටන එක පව් බන් 💔
@sandunsandun669
2 месяца назад
Awurudu 5 wada parana awa genne ube thaththda
@jagath3753
2 месяца назад
දැන් මාස ගානක ඉදලා උඹල සුරංගනා කථා කිය කිය මිනිස්සුන්ට බොරු හීන මවනව. ආන්ඩුවත් නිහඩයි. විපක්ෂය ත් නිහඬයි. බොලා කරන්නේ කල දුටු කල වල ඉහින එක..
@SalahudeenMohideen
2 месяца назад
3rd hand used වාහන ගෙනාවුත් එ ගනහ්වලට දෙන්න පුලුවග් 😅😅😅
@kumaraprintingdptkumara6305
2 месяца назад
බොරු උනත් ඇත්ත උනත් හිත හැදෙන්න අහනවා වාහන ගෙනාපු ගමන් ඔයා ප්‍රවාහන ඇමති කරනවා
@shirajismail3544
2 месяца назад
Nomile dunnath apyi mae paara maalimawata.
@mohammadreyazabthulmageed403
2 месяца назад
You give very expensive prices I think you are getting big profits like Rs. 1,200,000
@ShyamaliJayathunga-z6e
2 месяца назад
Atta tamai..mun hitena hitena Eva kiyala minissu annadanava Chanel eka market karanna. Rajaya vahana gennaida nadda dannet na. Mun ganat kiyala ivarai ..mehema hitumate guest karala kiyana evata danduvam denna ona mulinma
@DayanganiPushpalatha
2 месяца назад
ඔයාට තමයි ඔය ගනට ගෙනත් දෙන්න වෙන්නෙ
@anomapriyadarshani589
2 месяца назад
කවදා ena ewwa ගැනද කියන්නෙ .මිනිස්සු paw නේද .
@dulankawakista3749
2 месяца назад
ඔයා ඔය දාලා තියෙන්නේ අවුරුදු 8 /10 පරණ වාහන නේ ලංකාවට ගෙනත් දෙන්නේ අවුරුදු තුනක් පරණ වාහන විතරයි ඔයා වීඩියෝ එකක් කරලා එදා වේල හොයාගන්න හදනවා නම් ඒකවත් හරියට කරුණු ටික එකතු කරලා කරන්න බලන්න මිනිස්සුන්ව නොමග යවන්නේ නැතුව
@JagathKumara-xz8ex
2 месяца назад
Ow
@shanthakumara6174
2 месяца назад
Ubata pussuda ban ape lankayee.
@mohammadreyazabthulmageed403
2 месяца назад
Don’t cheetah Sri Lankans Vitz 2011. Rs 280,000
@wimalasenagamage1772
2 месяца назад
මෙයා වාහන ගෙන්වන ඇමති වගේ කථා කරන්නෙ. මිනිස්සු හොඳට ම අන්දනවා මිනිස්සු න්ගෙ වීවුස් ගන්න. මෙයා ට අනුකම්පා කරන්න අනෙ
@udithasandaruwan2789
2 месяца назад
බොරු කියන්නේ එක රුපියලක් අඩු වෙලා නෑ තවත් වැඩි දැන්.
@jeewanthawijesinghe7196
2 месяца назад
ගෙනේවිද නැද්ද දන්නෙ නැ වාහන මිල සාදාරණ මිලට එනවා නම් වටිනවා...
@nandanakumara3267
2 месяца назад
කියනවා විතරයි ...
@thusithaGunawardhana-v1o
2 месяца назад
Mona reddakatada 100% tax ghnna kynne mongalda. 25% wage tax ghnna kyhn. Anduwt moktda echchara salli.
@GaminiwijesooriyaWijesooriya
2 месяца назад
අපෙ රටෙ දේශපාලුවෝ ටිකනාකි රැල මකබෑවීලා ගිය දවසට අපීට පූලුවන්වාහනයක් ගන්න
@nmk5698
2 месяца назад
2015 හැමෝම පූංචි කාර් ගන්න ගිහින් තමයි කෙලවගත්තෙ හිරිවැටිච්ච එවුන්ට මතක නැතිව අැති මෝදි කබාය අන්දපු පඹයෙක් පෙන්නගෙන රනිල, අකුදි, සම්පන්දන්, හකීම්, අම්මේ ඉතිම් නේ,
@nilanthafernando2189
2 месяца назад
මේ හොර තක්කඩි සැප්තැම්බර් 21 පස්සෙ ඔක්කොම ඉවරයි .අලුත් ආන්ඩුවෙන් ලබන අවුරුද්දෙ තමයි වාහන ආනයනය සලකා බලන්නෙ .
@nmk5698
2 месяца назад
2015 හැමෝම පූංචි කාර් ගන්න ගිහින් තමයි කෙලවගත්තෙ හිරිවැටිච්ච එවුන්ට මතක නැතිව අැති මෝදි කබාය අන්දපු පඹයෙක් පෙන්නගෙන රනිල, අකුදි, සම්පන්දන්, හකීම්, අම්මේ ඉතිම් නේ,
@FactswithYapa-bp6if
2 месяца назад
හිගා කෑවනම් හොද නැද්ද....බොරු කියන එකේ
@suddaisrael138
2 месяца назад
ජුලි මාසෙ සංචිතත් අඩුවෙලා හිතපන් වාහන ගෙන්නුවොත් 😂
@jeewanthawijesinghe7196
2 месяца назад
ඩොලර් මිලියන 05ක අඩුවක් ජූනි මසයට සාපේක්ෂ
@slchannel3103
2 месяца назад
❤
@HemaHema-ey1fu
2 месяца назад
මාලිමාවට ජයවේවා
@achlal-og1mr
2 месяца назад
අවුරුදු 3 ක් පරණ ඒවනේ ගේන්න පුළුවන් ඒව ඔය කියන ගනන් වලට ගේන්න බෑනෙ අපිව රවට්ටනව වගේ මිත්‍රයා 😢😢
@chamilaprabath134
2 месяца назад
බොරු දාන්න එපා බං.... උබලගේ chanel එක ප්‍රොමෝට් කරගන්න ඕනෙම බොරුවක් දානවා..
@ransajayasekara4207
2 месяца назад
ලන්කාවට ආයතනය කරන්න පුලුවන් නීති හදල තියෙන්නේ අවුරුදු 03 ක් පරන රීකන්ඩිශන් වාහන නේද ???
@wasanthadharmapriya5107
2 месяца назад
7 පරන ඒවා ගෙන්නන්න අවසර ඉල්ලා තියෙනවා විදේශ විනිමය ඉතිරි කරගන්න
@ransajayasekara4207
2 месяца назад
එහෙම කෙරුවොත් නන් හොදයි ...මොකද අවුරුදු 03 ක් වගේ පරන ඒව ගොඩක් 12000$ න් උඩ ඒවා ලන්කාවට එද්දි ටිකක් මිලයි 🥲
@maheshindika7496
2 месяца назад
බැහැපන් ජපන් වහන මිල
@JagathKumara-xz8ex
2 месяца назад
2018 genna be
@nuwankumara7609
2 месяца назад
ඇත්තටම ඔය ගණන්වලට ගන්න තියෙනවද
@wasanthadharmapriya5107
2 месяца назад
මෙයා කියන්නේ ගේන්න අවසර දුන්නොත් දැනට ජපානයේ මිල
@ThirajJayamanna
2 месяца назад
Boru karanna epa pisso 2024 last month wahana gena kiyanna
@paulasandrews9770
2 месяца назад
Ane manDanna
@thingstoknow3636
2 месяца назад
මොන බයිලාවක්ද බං මේ.... මේවා සුරංගනා කතා
@SamalDushantha-ip8xf
2 месяца назад
මිනිස්සු රවට්ටන එක දැන්වත් නවත්වපල්ලා
@palaweniarachchigebsenadee1930
2 месяца назад
මේක ලංකාව හරකො..
@suddaisrael138
2 месяца назад
චන්ද ටික කඩාගන්න තමා බං උන් ගෙන්නන වාහන
@dilrukshijayalath877
2 месяца назад
Ayi japane lankawata asa
@nadeethera
2 месяца назад
කවදද ගේන්නෙ ඕව
@SriLanka-gv7se
2 месяца назад
බහියි බහියි බලාගෙන හිටපල්ල
@layan7499
2 месяца назад
Bahinawata dukada
@amec8623
2 месяца назад
Boru kiyanna epa saho
@R.M.R.R.Rajapaksha
2 месяца назад
ගෙනාවොත් හරි බං......කවදද ගේන්නේ...මාලිමාව වත් අාවම කෙරෙයිද
@PathumNissanka-v7v
2 месяца назад
Mewath gananne
@warunamadhu3565
2 месяца назад
mewwa pennanawa aththa gennane mokada ape ratata maha unta witarai wahana genna puluwan podi miniha hamadama ,,,asaranai,,lajja nathi un thama kade yanawa maha unta
@user-ts6ce2zu8i
2 месяца назад
කට ඇරගෙන බලන් ඉදහල්ල් ඉස්සර වගේම එයි කියල. බාලගිරි තමයි🤣 💩💩💩
@palaweniarachchigebsenadee1930
2 месяца назад
හම්බ කරන්න කියල youtube 1න් මිනිස්සුන්ට බොරු හීන නොදී ගූ පුච්චන් කපන්.මූ බොරු හිල
@thusharasamaraweera5871
2 месяца назад
Boru kiyanna epa ban
@susanthajayasiri6251
2 месяца назад
අනේ ගොන් ටෝක් , උඹ උම්බෑ ගොන් නැද්ද....?
@JagathKumara-xz8ex
2 месяца назад
Owa ganan wedi kiyanna gana
@GayaniNiranjala-n7f
2 месяца назад
Patta boru
@arosaros3250
2 месяца назад
Patta boru 🤣🤣
@WasanthaKumara-zr8vc
2 месяца назад
සජිත් ආවොත්. සුබයි
@HarshaIndunil-q9o
2 месяца назад
මොන සුභක්ද, දැන් එයා වටේ ඉන්නෙත් ඔක්කොම අර පැනපු ගෙම්බු ටිකයි හොරු ටිකයි.බොරුද මං කියන්නේ.පොහොට්ටුවේ පැනපු සෙට් එකයි නිදහස් පක්ෂේ පැනපු සෙට් එකයි මහා බැංකු හොරු ටිකයි,හැමදාම වාසි පැත්තට පනින මුස්ලිම් කොංග්‍රස් එකයි.සජිත් ආවොත් ගෝඨාභයට එහා
@bluetoothsleepingheadphone8729
2 месяца назад
ඔව් හැබැයි මාස තුනක් වගෙ තමා....😂😂😂😂
@suddaisrael138
2 месяца назад
සජිත් ආවොත් හිකෙයි 😂
@nuwandanushkan8561
2 месяца назад
Paka
@upalisuranpathirana7328
2 месяца назад
පියානෝ වගේම වැඩේ දෙයි පුතානෝත් අහන්න දෙයක් නැහැ .
@Upul-l1x
2 месяца назад
Kdh .need
Далее
19:27
මාධ්‍ය හමුවේ රංජන් බෙදපු සල්ලි ගැන කියන්න ගිහින් නා ගනී
Просмотров 105 тыс.
4:00
ආන්ඩුව වාහන ගෙන්නන සැලසුම් එලියට | used second hand vehicle for sale car bike threeweel mila sinhala
Просмотров 17 тыс.
01:00
Не так важно как ТЫ БЬЁШЬ, а важно какой ДЕРЖИШЬ УДАР😎 #shorts
Просмотров 1,2 млн
00:47
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
Просмотров 9 млн
00:45
На самом деле, все не просто 😂
Просмотров 755 тыс.
00:27
КАК СТАТЬ ГУРАМОМ АМАРЯНОМ #иванабрамов #гурамамарян #пародия #shorts
Просмотров 176 тыс.
23:12
ජපානයේ කැළේට ගිය Super Car | JUNK VEHICLE HUNTING | Hithumathe JAPAN |4K
Просмотров 88 тыс.
8:36
පහළ ගිය වැගන් ආර් මිල | Wagon r price 2024 | wahana mila |Sri Lanka |Wagon r Car for sale
Просмотров 94 тыс.
3:18
වාහන ගන්න දැන්ම හදිසියේ දුවන්න එපා. මිල අඩු වෙන්න තව ට්ක කලයයි..😮
Просмотров 6 тыс.
9:02
හැමෝම කතා ඇල්පිටියේ බලය මාළිමාවට යයි | ස්වාධීනව ඉල්ලපු අය මාලිමාවට | මෙන්න කට්ටිය කියන කතා
Просмотров 2,2 тыс.
30:31
ජපානයේ පුදුම හිතෙන වාහන මිල ගණන් | USED CAR PRICES IN JAPAN
Просмотров 133 тыс.
12:59
ලංකාවට ගේන්වන කොරියන් වාහන වල තිත්ත ඇත්ත - The sad truth of Korean vehicles imported to Sri Lanka
Просмотров 75 тыс.
10:50
Insurance claims in srilanka | Best insurance companies in srilanka |vehicle accident claims sinhala
Просмотров 7 тыс.
5:15
ලන්කාවට පලමුවෙන් එන Alto K10 2024| used second hand vehicle for sale car bike threeweel mila sinhala
Просмотров 100 тыс.
6:51
නැවතත් මාෆියාවක්ද? වාහන මිල වැඩිවෙන්න ඉඩ නොදෙන්න මේ දේ කරන්න...
Просмотров 64 тыс.
23:01
නොදන්නා කෙනෙකුටත් අඩුවට වාහනයක් ගන්න සුපිරි රහසක් - How to buy a second hand vehicle at low price
Просмотров 164 тыс.
01:00
Не так важно как ТЫ БЬЁШЬ, а важно какой ДЕРЖИШЬ УДАР😎 #shorts
Просмотров 1,2 млн