Тёмный

උතුම් නව අරහාදී බුදු ගුණ | Nawa Arahadee Budu Guna (හැමෝටම තේරෙන විදිහට සරළ, වටිනා ධර්ම දේශනාවක්) 

Sal Arana
Подписаться 608
Просмотров 27 тыс.
50% 1

"සල් අරණ" නාලිකාව මගින් විකාශය කරන පලමු ධර්ම දේශනය වන මෙය, උතුම් වූ අමාමෑණී තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ සියලු දෙනාටම තේරුම් ගත හැකි වන පරිදි ඉතාමත් සරල බසින් දේශනා කරනු ලබයි.
තවත් මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට අපගේ යූටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කර එකතු වන්න.
"සියලුම දන් පරදවා ධර්ම දානය දිනයි"
තවත් කෙනෙකුට බලන්න මෙම වීඩියෝව ශෙයා කර ඔබත් මෙම උතුම් පිංකමේ කොටස්කරුවකු වන්න.
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!
____________________________________________
ඔබගේ අදහස් හා යෝජනා සියල්ල මා ඉතා අගය කොට සලකමි.
ධර්ම දේශනා සදහා සම්බන්ද කරගැනීමට අමතන්න: 0712688707
_____________________________________________

Опубликовано:

 

12 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 41   
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 6 месяцев назад
Sadu sadu sadu utum annta budu.ගුණ utum ධර්ම අවබෝධ wawa sadu sadu sadu taruwan saranai oba tumata taruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@salarana1892
@salarana1892 4 месяца назад
ඔබට ධර්මාබෝධය ලැබේවා
@sriyanidammika2481
@sriyanidammika2481 8 дней назад
Budusaranai
@dilweerasinghe6313
@dilweerasinghe6313 5 дней назад
Obathumata mewani darmadanaya katauthu idiritath karagena yamata shakthiya weerya labewa. Sadu sadu sadu. 🙏👃🙏🙏🙏
@salarana1892
@salarana1892 3 дня назад
ඔබට ධර්මාබෝධය ලැබේවා
@sriyanigamage9147
@sriyanigamage9147 2 года назад
ඔබේ දර්මදෙසනය ඉතා වැදගාත් දෙසනයකි
@amithaamitha157
@amithaamitha157 7 месяцев назад
namobuddaya🎉🎉sadu🎉sadu🎉🎉sadu🎉🎉🎉🎉🎉
@salarana1892
@salarana1892 6 месяцев назад
තෙරුවන් සරණයි
@tharakasomarathna5002
@tharakasomarathna5002 Год назад
Teruwan saranai. Obathumata
@salarana1892
@salarana1892 Год назад
ඔබට දර්මාබෝද ලැබේවා
@thuryavihirangi89
@thuryavihirangi89 2 года назад
ඉතාම හොඳ ධර්ම දේශනාවක් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@salarana1892
@salarana1892 Год назад
සාදු සාදු සාදු
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 6 месяцев назад
Sadu Sadu Sadu Bohomath pin
@salarana1892
@salarana1892 4 месяца назад
ඔබට ධර්මාබෝධය ලැබේවා
@sampathdinusha245
@sampathdinusha245 2 года назад
Oba tutmata godak pin samma sambudu saranai
@salarana1892
@salarana1892 Год назад
Dharma bodhaya lebewa
@daymatialad8044
@daymatialad8044 7 месяцев назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@salarana1892
@salarana1892 6 месяцев назад
තෙරුවන් සරණයි
@shayamalijayakody6538
@shayamalijayakody6538 27 дней назад
Sadu sadu sadu පින්වත් ඔබට
@salarana1892
@salarana1892 3 дня назад
ඔබට ධර්මාබෝධය ලැබේවා
@salarana1892
@salarana1892 3 дня назад
ඔබට ධර්මාබෝධය ලැබේවා
@shayamalijayakody6538
@shayamalijayakody6538 3 дня назад
Tunuruwange pihita araksawai නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා sudu sadu sadu
@mopmop178
@mopmop178 2 года назад
පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී geergausha t
@salarana1892
@salarana1892 2 года назад
Obata dharmabodaya lebewa
@user-xy2hh8ro2y
@user-xy2hh8ro2y 2 года назад
Obatumagamulama darma dasanawa etama u thum suwamin wahansata daramaya taramatama vsistai budu saranai hodin srawanaya kata godak pin
@salarana1892
@salarana1892 2 года назад
Oba ta dharma bodhayama lebewaa
@mopmop178
@mopmop178 2 года назад
Sadu sadu sadu .
@salarana1892
@salarana1892 2 года назад
Obata dharmabodhaya lebewa
@sampathdinusha245
@sampathdinusha245 2 года назад
Obathumage Bana desanawa ithamath sundarai idiriyatath mewani Bana desanawan karanna shakthiya dhariya labewa sadu sadu
@salarana1892
@salarana1892 2 года назад
Theruwan saranai
@rohinigamage5990
@rohinigamage5990 2 года назад
තෙරැවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
@salarana1892
@salarana1892 2 года назад
Dharmabodaya pinisa me pin hethu wewa
@mgmarasinha2582
@mgmarasinha2582 2 года назад
Theruwan saranai bohoma pin
@salarana1892
@salarana1892 Год назад
සාදු සාදු සාදු
@neethaamadayarathana9898
@neethaamadayarathana9898 2 года назад
ඔබතුමන්හට මෙපමන හැකියාවක් තිබෙන බව දැනගැනිම සතුටක්.මෙවැනි ධර්ම දේශනා තව තවත් දේශනා කරමින් සියළු සත්වයෝ දුකින් නිදහස් කර ගැනිමට වෙහෙසවන ඔබතුමන්හට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි.
@ronidil1018
@ronidil1018 2 года назад
Sadu Sadu Sadu
@salarana1892
@salarana1892 2 года назад
ඔබට තෙරුවන් සරනයි
@primalataalawttegama7020
@primalataalawttegama7020 2 года назад
Sadu sadu sadu
@salarana1892
@salarana1892 2 года назад
Theruwan saranai.......obata dharmabodhaya lebewa
@mopmop178
@mopmop178 2 года назад
🙏🙏🙏🙏🙏🙏🙏
@sujithpriyangana7396
@sujithpriyangana7396 2 года назад
Theruwan saranai
Далее