Тёмный

උපන් බිමට ද්‍රෝහි වූ මහා අධිරාජිණිය | Real Story of Empress Ki  

KWorld Lovers
Подписаться 6 тыс.
Просмотров 61 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 83   
@kworldlovers8657
@kworldlovers8657 Год назад
කලින් වීඩීයෝ එකේ තිබ්බ සවුන්ඩ් ප්‍රශ්නේ හදලා ආයෙත් අලුතෙන් මේක අප්ලෝඩ් කරා, ගැටළුව ගැන කියලා කමෙන්ට් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි ❤
@sithijathathsarani2410
@sithijathathsarani2410 Год назад
සූරිය දියණි කතාවෙ කී බිසව ප්‍රධාන චරිතය නිසා එයාගෙ වැරදි නොපෙන්නුවත් සමහර තැන් වල ඇයගෙ දරුණු කම අඟවලා තිබුණා.
@kworldlovers8657
@kworldlovers8657 Год назад
ඔව් 💜
@piyumi230
@piyumi230 Год назад
මං ආසම කතාවක්❤❤❤❤❤ කොච්චර බැලුවත් එපා වෙන්නෑ😙😙😙
@kworldlovers8657
@kworldlovers8657 Год назад
💜
@tharukajayathilaka9223
@tharukajayathilaka9223 Год назад
බල ලෝබී කාන්තාවක් ලෙස පෙනුනත් , ඇය ආදරණීය දියණියක් සහෝදරියක් ලෙස තම පවුලට යුතුකම් ඉටු කිරීමට කටයුතු කරල තියනවා. ඒ වගේම වහල් කමට විකිණීමට තරම් පහත් තත්වයක් තිබුනු පවුල ඉහලට ගැනීමට ඇය කටයුතු කලා.ධනය රැස් කලා.මොකද කියනවනම් කුඩා කාලෙ ඉදල ඇයව මෙහෙයවූයේ ඒ සමාජ තත්වය.එය වෙනස් කිරීමට ඇය වෙහෙස වීම සාමාන්යයි.ඒ වගේම අවශ්‍ය වෙලාවට තමා සතු දේ රාජ්‍ය වෙනුවෙන් වැය කලා. ඒ වගේම ශක්තිමත්,දක්ෂ, බුද්ධිමත් කාන්තාවක්. ඇයට හිමි වූ අධිරාජ්‍යයාගේ සෙනෙහස ඇගේ වරදක් නෙමෙයි. අඩුපාඩු තිබුණත් මට ඇයව පේන්නෙ කුඩා කල සිට පීඩනයට පත් වූ, පසුව ලද අවස්ථාවෙන් තම හිස්තැන් පුරවා ගැනීමට වෙහෙස වූ සාමාන්‍ය තරුණියක් විදියට
@kworldlovers8657
@kworldlovers8657 Год назад
💜
@SarojaniNakandala
@SarojaniNakandala 5 месяцев назад
මම ඔයාගෙ කතාව එකගයි.... එයා ඇත්තටම් ඒ රාජ්‍යට විරුද්දව වැඩ කපු එයාට කරදර කරපු අයට විතරයි නරක විදිහට සලාකලා තියෙනෙ.
@RS20223
@RS20223 Год назад
තෑන්ක්ස් අක්කෙ ලස්සන පැහැදිලි කිරීමක් ❤️‍🔥
@indikapradeep9031
@indikapradeep9031 Год назад
මේ කතාවේ නම් ගෝර්යාවේ රජතුමාට දුක හිතෙනවා😢
@kworldlovers8657
@kworldlovers8657 Год назад
💔
@KaviiNisansala
@KaviiNisansala 6 месяцев назад
මේ කතාව සම්පූර්ණ බලන්න පුලුවන් ලින්ක් එකක් දාන්නකො
@dilipaweeratunga
@dilipaweeratunga Год назад
Yuan කියන්නේ චීනය යටපත් කරගත් මොංගෝලියානු සම්භවයක් සහිත වංශයක්
@sonararanithma
@sonararanithma Год назад
කොරියාවේ හිටපු අහින්සකම රැජින ගැන video එකක් oni
@kworldlovers8657
@kworldlovers8657 Год назад
ඔයා ඉල්ලන්නේ මෙයා ගැන නම් ඔන්න මේක බලන්න ❤️ ප්‍රේමය වෙනුවෙන් සියල්ල ඉවසූ ඉන්හ්යොන් බිසවගේ සත්‍ය ජීවිත කතාව|Real Story of queen Inhyeon #kdrama ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-QV42MHiRRgk.html
@sonararanithma
@sonararanithma Год назад
@@kworldlovers8657 ow thank u akki
@UsaraRanabahu-sz8gv
@UsaraRanabahu-sz8gv 8 месяцев назад
ආසම කතාවක් 😊❤
@kworldlovers8657
@kworldlovers8657 8 месяцев назад
ස්තූතියි 💜
@darkqueen9435
@darkqueen9435 Год назад
අනුවණ කුමරු🥺♥️
@UKMG
@UKMG Год назад
My fv kdrama ekak 💜
@kworldlovers8657
@kworldlovers8657 Год назад
💜
@kushandilupa3046
@kushandilupa3046 3 месяца назад
මේකේ වංග්‍ යු කියන්නේ සැබෑ ඉතිහාසයේ සල්ලාල චරිතයක්.
@Darling_02
@Darling_02 Год назад
මේ කතාවෙ හිටපු tanashiri ගැන video එකක් ඕන
@kworldlovers8657
@kworldlovers8657 Год назад
තෝගන් තේමූර්ගේ දෙවන අධිරාජිණිය. මම අරගෙන එන්නම් 💜
@Darling_02
@Darling_02 Год назад
@@kworldlovers8657 tnx..😄❤
@theonewhostolebananamilkan4651
Tanashiri ව මරණ කොට එයට වයස 15 ක් කියලා කියනවා. Korean channel එකක තිබ්බේ එක
@Noizy113
@Noizy113 10 месяцев назад
@@theonewhostolebananamilkan4651 awrudu 15k kiyala kiynne
@nimeshikanethmini6829
@nimeshikanethmini6829 2 месяца назад
සූරිය දියණි ඔක්කොම බලන්න පුලුවන් විදිහක් තියේනම් කියන්නකෝ❤❤❤
@kworldlovers8657
@kworldlovers8657 2 месяца назад
සිංහල ඩබින් නම් සමහරවිට ජාතික රූපවාහිණි වෙබ් සයිට් එකේ ඇති
@chamudiperera4339
@chamudiperera4339 Год назад
A very good explanation
@kworldlovers8657
@kworldlovers8657 Год назад
Thank you 💜
@hs1222-ou8mf
@hs1222-ou8mf Год назад
Empress ki drama eke ki main character ek unth ,ey darunu knk kyl terenn tibba,attatama buddimath wagema gdk napuru knk widiyt agawala tbbe,ey kle pali gnn ek witarai ,pali gnn labunu hmdem pawichi kl(like emperor) hbai meyge history ek wgem floo tyn thn tynw,k history eke dong yi drama eke dong yi hod unth ,history record wl ey rapuru knk kyl records tynw,ey napuru knk wela okjong hoda knk widiyt hadapu dramath tynw,ew lankwe pennuwe abhitha diyani(dong yi)witaraine
@kworldlovers8657
@kworldlovers8657 Год назад
🥺
@thakshilawasana8199
@thakshilawasana8199 Год назад
Sooriya diyani
@NaviduImanka-w8l
@NaviduImanka-w8l Год назад
ලස්සන ඉ😊😊😊😊
@kworldlovers8657
@kworldlovers8657 Год назад
💜
@tharindurupasingha6072
@tharindurupasingha6072 Год назад
උතුරු යුවාන් රාජ්‍යය වර්තමාන මොංගෝලියාවද?😮
@finncollins5696
@finncollins5696 Год назад
yems
@kworldlovers8657
@kworldlovers8657 Год назад
ඔව් මොංගෝලියාව, ඇතුලුව රුසියාවෙන් හා චීනයෙන් යම් කොටසක්
@theonewhostolebananamilkan4651
එක දෙයක් දැන ගන්න ඕනි... කී බිසව තාහුවාන් අධිරාජ්‍යයාට ඇත්තටම ආදරේ කරාද?
@kworldlovers8657
@kworldlovers8657 Год назад
වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මනුස්ස හිත ගැන ඒ හිත අයිති මනුස්සයාට වත් හරියට තේරුම් ගන්න බෑනේ
@ArunaShanthaGunawardana
@ArunaShanthaGunawardana 9 месяцев назад
සිංහල හඩකැවූ සූරිය දියණි කොටස් බලන්න විදියක් නැද්ද ?😢
@Orton47
@Orton47 2 месяца назад
@@ArunaShanthaGunawardana google eke tiynwaw
@_nishel_dezilva_
@_nishel_dezilva_ Год назад
Cheoljong rajathuma ganath vistharayk dennako. (Mr queen eke sadahan wena rajathuma)
@kworldlovers8657
@kworldlovers8657 Год назад
අනිවාර්‍යෙන්ම දෙන්නම් එතකම් කාලෙකට කලින් කරපු මේ වීඩියෝ එකත් බලන්න 💜 ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-Gauj4ghVGAk.html
@kavinduheshan5293
@kavinduheshan5293 Год назад
බලන්න විදිහක් නැද්ද
@kworldlovers8657
@kworldlovers8657 Год назад
මේක ජාතික රූපවාහිණියේ ගියා සිංහලෙන් හඬ කවලා. නෙට් එකේ සූරිය දියණි කියලා සර්ච් කරන්න වෙබ් සයිට් වල දාලා තියනවා 💜
@rasikafonseka
@rasikafonseka Год назад
Queen hyoui gana ekak dennako
@kworldlovers8657
@kworldlovers8657 Год назад
අරගෙන එන්නම් 💜
@tharukajayathilaka9223
@tharukajayathilaka9223 Год назад
Sthuthi❤️
@kworldlovers8657
@kworldlovers8657 Год назад
💜
@dilkidananjana9303
@dilkidananjana9303 Год назад
Movie ek kiynk me kthw yn
@kworldlovers8657
@kworldlovers8657 Год назад
මේකට වීඩියෝ යොදාගෙන තියෙන්නේ Empress Ki ඩ්‍රාමා එකෙන්
@Dimuthujanaka-p5x
@Dimuthujanaka-p5x 6 месяцев назад
❤❤❤❤
@armygirlseha....2540
@armygirlseha....2540 Год назад
drama name
@kworldlovers8657
@kworldlovers8657 Год назад
The Empress Ki, ජාතික රූපවාහිණියේ ඩබ් කරලා සූරිය දියණි නමින් විකාශන වුණා.
@umashiAnjana186
@umashiAnjana186 Год назад
Empress ki (සූරිය දියනි)
@Soul-j9b
@Soul-j9b Год назад
ඔක්ජෝන් ගෑ ලොකු විඩියො එකක් ගේන්නකො
@chameeralaknath5422
@chameeralaknath5422 Год назад
Good video with the lot of facts 😍
@kworldlovers8657
@kworldlovers8657 Год назад
Thank you 💜
@ArunaShanthaGunawardana
@ArunaShanthaGunawardana 9 месяцев назад
Me kathava balnna vidiyak kiyannako 😢
@kworldlovers8657
@kworldlovers8657 9 месяцев назад
මේක ජාතික රූපවාහිණීයේ සූරිය් දියණි නමින් ගියා. English sub එක්ක බලනවානම් netflix වලත් dramacool වගේ වෙබ් සයිට් වලත් The Empress ki නමින් මේ නාට්‍යය තියනවා ❤️
@olunelummalolunelummal7388
@olunelummalolunelummal7388 Год назад
Maname raja kathawath idiripath karanna
@kworldlovers8657
@kworldlovers8657 Год назад
මනමේ කියලද ඔබ අදහස් කළේ, නමුත් අපි මේ චැනල් එක හරහා ඉදිරිපත් කරන්නේ කොරියානු, චීන, තායි චිත්‍රපට, නාට්‍ය, ඒ රටවල්වල සංගීතය හා ඒ නාට්‍යවලට අදාළ සැබෑ ඉතිහාසය ගැන පමණයි.
@SanjanaKaushan
@SanjanaKaushan Год назад
Moon lovers gana one
@kworldlovers8657
@kworldlovers8657 Год назад
දාලා තියෙන්නේ 😍 ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-OG35o4ZUWTU.html
@hs1222-ou8mf
@hs1222-ou8mf Год назад
Empress ki kiyana kena රාජ්‍යත්වය winasa kl kyn eka empress ki drama eketh final ep eke tbba,ending eka ඒක mthk widiyt
@kworldlovers8657
@kworldlovers8657 Год назад
ඔව් 🥺
@snkito
@snkito Год назад
බිඩාම් ගැන ඕනා
@kworldlovers8657
@kworldlovers8657 Год назад
අද දෙනවා 😍
@inokadarshani3332
@inokadarshani3332 Год назад
❤❤❤❤❤❤❤❤
@kworldlovers8657
@kworldlovers8657 Год назад
❤️
@menikwarnakulasuriya4831
@menikwarnakulasuriya4831 Год назад
Me story eke sounds naane ane ඇයි ඒ
@kworldlovers8657
@kworldlovers8657 Год назад
ඔයා අදහස් කරන දේ මට තේරුනේ නෑ.
@hs1222-ou8mf
@hs1222-ou8mf Год назад
Gdk aya k series wl pennana k history eka wiswasa klt eylth kthawe rasawth bawata gdk dewal wena kll tynw,hama ekm wge ehemai😂
@kworldlovers8657
@kworldlovers8657 Год назад
ඔව්🥺
@maneeshahimayanganimaneesh9827
@maneeshahimayanganimaneesh9827 Месяц назад
Thal thal ethakota .eya gana mokuth nadda
@sudumanikka1965
@sudumanikka1965 Год назад
එයා අදක්ශමත් නෑ වගේ.....
@sandilaad
@sandilaad 6 месяцев назад
❤❤❤
@kworldlovers8657
@kworldlovers8657 3 месяца назад
💜
Далее