Тёмный

එකම දෙවියන් වහන්සේද නැත්නම් නොයෙක් දෙවිවරුද.. ඇත්ත දැනගන්න..| | Deegoda Kumara Spiritual Speach 

Dew Suwa Sewa
Подписаться 209 тыс.
Просмотров 29 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 492   
@srhgamage9025
@srhgamage9025 6 месяцев назад
දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි. දෙවිපිහිටයි .
@renukasamankumari9057
@renukasamankumari9057 Месяц назад
🙏 ගුරුපියාණන්ටත් මැතිනියටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐
@indrakumari1093
@indrakumari1093 6 месяцев назад
අප හදවත තුල ලැගුම් ගන්නා දෙවියන් හා සම්බන්ද වන ආකාරය පැහැදිලි කර දුන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ! සුදු අම්මාටත් එසේ වේවා! දෙව්සුව පවුලේ සැමටත් එසේම වේවා!
@RamaniGeeganage
@RamaniGeeganage 6 месяцев назад
ඒ උතුම් දිව්‍යත්වය මනුෂ්‍ය ලෝකයට දුන් උතුම් තුටු පඬුරයි ඔබ පියාණනි. නමස්කාර වේවා. ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් . ස්තුතියි දෙවි සුව මාධ්‍ය අංශයට හා අනුග්‍රාහය දක්වන ඔබ සැමටත් තෙරුවන් සරණයි. දෙවි පිහිටයි❤❤❤❤❤
@InvestmentTech
@InvestmentTech 6 месяцев назад
ගුරුපියණනි,​ඔබ තුමාගේ සියලු බාදක දුරුවේවා !!ඔබතුමාට,සුදු අම්මාටත් දිර්ගායුස ලැබේවා!!දෙව් සුව පව්ලේ සියලු දෙනා සුවපත් වේවා!! සම්මා සම්බුදු සරනයි!!!🙏🙏
@JayanthaPremajayantha
@JayanthaPremajayantha 6 месяцев назад
මැතිදුනි ඔබතුමාත් අපටනම් දිවියත්වයේ ස්වරැපයයි මැතිදුටත් සුදුමැතිනියටත් දෙව්සුවකාර්ය මන්ඩලයේ සියලුම දෙනාටත් තෙරැවන් සරනයි දෙවිපිහිටයි
@gunawathiwannigama4107
@gunawathiwannigama4107 2 месяца назад
සාදු සාදු සාදු ආදරනීය ගුරුපියානනි ඔබතුමාට ස්තූතියි විස්වයට ස්තූතියි 🎉🎉🎉🎉🎉
@pathtohappiness4711
@pathtohappiness4711 3 месяца назад
අපි අගය කරමු කියා දුන්නාට...බොහෝ පින්!!!
@wasanthaariyasena1646
@wasanthaariyasena1646 6 месяцев назад
සුපුරුදු ලෙස අප සැමගේ ප්‍රඥාව අවධිකල ගුරු දෙවි පියාණන්හට මාගේ නමස්කාරය වේවා,.!!!🙏🙏🙏🥰🥰🙏
@AmayaValantino-jm8fx
@AmayaValantino-jm8fx 6 месяцев назад
මගේ සර්ව බලදාරී දෙවියන් ඔබයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹
@chamilalakmal155
@chamilalakmal155 6 месяцев назад
තෙරුවන් සරන වෙවා
@peraraperara639
@peraraperara639 6 месяцев назад
🙏🙏 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි බොහෝම පින් ස්තුති ගුරු පියානනි දායකත්වය ලබා දුන් පවුලේ සැමටත් ලෝකවාසීන් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා
@SugeevaMibidukula-ne1no
@SugeevaMibidukula-ne1no 6 месяцев назад
🌹🪔🌼🌻🌈️🌈️🍁😘😘🍁🌈️🌈️🌻🌻🌼🌼🪔🌹🌹🪔🌼🌻🍁😘🌈️🌻🌻🌼🪔🌹🌹🪔🌼🌼🌻😘😘🌈️🌈️🌻🌼🪔🪔🌹🌹🌼🌻🍁😘🌈️🌻🌼🪔🪔🌹
@wimaladissanayaka8004
@wimaladissanayaka8004 6 месяцев назад
Theruvan saranai devi pihitai🎉🙏🙏🙏
@pubududhananjaya536
@pubududhananjaya536 6 месяцев назад
විශ්වමය ප්‍රේමය, ප්‍රීතිය, සතුට සැම සිත් තුල පහළ වේවා ! 🙏🙏🙏
@nilmini-tx1vg
@nilmini-tx1vg 4 месяца назад
සුවපත් වෙත්වා ....දිගාසිරි අදිටන් කරන්නෙමු ...මම එකගයි ඔබතුමා කිව්වේ ඇත්තයි.....
@iranshanaka2306
@iranshanaka2306 6 месяцев назад
කුමාරමහත්තයෝ. ඔබතුමා. අපට . මිහිපිට .. දෙවියෙකි ..
@renukaperera2460
@renukaperera2460 6 месяцев назад
නමස්කාර වේවා ගුරු පියාණෙනි මෑණියනි . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . සැමට යහපතම වේවා . නිදුක් නිරෝගී සුවපත් බාවයම වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
@sarathkulasena-xf9mb
@sarathkulasena-xf9mb 6 месяцев назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සත්දහමින් නිරතුරු දෙව්සුව දේශයේ වැසියන් සන්නන්ධ කරන දිව්‍යමය බලහිමි ඔබතුමාට මාගේ කෘතගුණපිරි නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NandiSamarathunga
@NandiSamarathunga 6 месяцев назад
පින්වත් දෙව් පියානන්ටත් සුදු අම්මාටත් දෙව් සුව පඋලේ සියලූම දෙනාට තෙරුවන් සරනයි🙏🙏🙏🙏❤️
@samithanishan4093
@samithanishan4093 День назад
ගුරු දේව💚🙏 උතුම් වූ තෙරුවනේ බලයෙන්❤ සමස්ථය බලාගන්නා වූ නාරයන විෂ්ණු දිව්‍යරාජොත්මයන්වහන්සෙගෙද ආශිර්වාදය දෙව් සුව දේශයට අප රටට ලෝකයට ලැබේවා..💙🙏
@manujayalakmal1410
@manujayalakmal1410 6 месяцев назад
ප්‍රේමනීය දිව්‍යත්වයට මාගේ නමස්කාරය වේවා!!!🙏🏻🙏🏻 පියාණනි දීර්ඝායුෂ වේවා!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤
@JayaGamage633
@JayaGamage633 6 месяцев назад
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබට පියාණනේ නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹
@sheelapererakoniaris2341
@sheelapererakoniaris2341 6 месяцев назад
කුමාර මහත්තයාටත් සුදු අම්මා නෝනා මහත්මියටත් දෙව් සුව සේවා පවුලේ සැමටත් තෙරුවන් සරනයි සියලු දෙව් පිහිටයි 🙏
@renukagunathilake5547
@renukagunathilake5547 5 месяцев назад
නමස්කාර වෙිවා ගුරු පියානමිතුමා ට මැනියන්ට ලෝක සියළුම දෙනාටම නිදුක් නිරෝගි දිර්ඝායුපතමි විශ්ව මාතාවආශිර්වාදය ලැබෙිවා තෙරැවන් සරණයි
@gayasharanasinghe5995
@gayasharanasinghe5995 6 месяцев назад
මාගේ දේව්පියාණන්ට අනේකවාරයක් ස්තුතී!ස්තුතියි පියාණෙනි!තෙරුවන් සරණයි!
@ShiyalathaJayasuriya
@ShiyalathaJayasuriya 4 дня назад
තෙරැවන්සරනයි.හරියටබඩවෙලනවා.ඵකටත්බෙතක්කියන්න.පුතාගෙකකුල්වලනහරගැටගැහිලතියනවා.ඵයටත්ආෂර්වාදකරන්න.තෙරැවන්සරනයී.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@prasannadhanapala425
@prasannadhanapala425 6 месяцев назад
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼
@mahindamihidu9179
@mahindamihidu9179 6 месяцев назад
ගුරු පියානන් ට සහ සුදු අමිමා හට මාගේ නමස්කාරය වෙිවා දෙවිසුව මාධ්‍ය අංශ⁣යේ සහ දෙවිසුව දේශයේ සියලු ඥාතීන් හට තෙරැවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🌾✨️
@skkw2356
@skkw2356 5 месяцев назад
දිව්‍යමය පියානනි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏
@ranjanimunasinghe-im7fz
@ranjanimunasinghe-im7fz 3 месяца назад
Oba thunata pin sidu weva.
@malkasudu4711
@malkasudu4711 6 месяцев назад
මම අහන්න ඕනේ ප්‍රශ්න ඔබම අහලා ඔබම උත්තර දුන්නා තෙරුන් කර දූන්නාට ස්තූතියි නැවත අප ට හමූවිමට එනතූරු මග බලපාන ඉන්නවා සැමට තෙරුවන් සරණයි දේව් පිහිටයි ඉතාලියේ රොම නගරයේ සිට
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 6 месяцев назад
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු අනුග්‍රහය දැක්වූ ඔබට මාගේ නමස්කාරය වේවා එසේම වේවා!
@sreemathilka9633
@sreemathilka9633 6 месяцев назад
දෙව් පියාණන් සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ හැමෝටම තෙරුවන් සරණයි දෙව් pihitai 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@janakipriyadarshani6118
@janakipriyadarshani6118 6 месяцев назад
දීර්ඝායූවේවා පියතුමනි ❤❤❤❤
@chandanihemamala9256
@chandanihemamala9256 6 месяцев назад
ආදර පියානෙනි අපගේ ජිව මාන දෙව් පියා.ඔබ යහපත් දෙ.කියා දෙමින් අපව සුවපත් කලාටඔබ තුමාට පින්,පින්,ආදර සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai !!❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️
@sunilpremarathange3806
@sunilpremarathange3806 6 месяцев назад
කුමාර මහත්මයා ට දිර්ගායුෂ ලැබෙිවා෴ඉතාලියේ...සිට
@irangani3682
@irangani3682 6 месяцев назад
තෙරුවන් සරණයි පියාණනි ඔබතුමාටත් දෙවි සුව පවුලේ සියලු දෙනාටම ත්.දෙවි පිහිටයි .
@liyangeleena2354
@liyangeleena2354 6 месяцев назад
පින්වත් කුමාර mathiduni...ඔබට.. Esthiuthi වේවා...diwyathwaya ළඟ කර ගැනීම පිලිබදව desana කරන අපූර්වත්වය හරිම සරලයි...pahadili...හදවතේ පිරිසිදු bhawaya උපරිමයෙන් පැතු witakadi වෛරය ක්‍රෝධය තණ්හාව Ersiyawa මුළුමනින්ම hadawathin තුරන් කල විට. සතුට සාමය preethiya සිත තුළ රජ කරණු ඇත...preemaneya hadawath තුල. Pahan hagum an නිතර diswe...ගුරු පියාණනි ඔබට අපව දැනුවත් කිරීම පිලිබදව ගොඩක් සතුටුයි...පින් සිදු වේවා...deergau වේවා ඔබ thumanta... Theruwen Saranai... daw pihitai.. Saadu saadu...saadu...
@Gayan_Malinda
@Gayan_Malinda 5 месяцев назад
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
@priyankasenanayake4015
@priyankasenanayake4015 6 месяцев назад
කුමාර ගුරු දේව්‍ තුමාට ස්තූති වේ‍වා 🙏 ඉතාමත් වටිනා දේශනාවක්🌹 ඔබතුමාට සුදු අම්‍මාට දෙව්‍ සුව පවුලේ සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු වේ‍වා! ❤️ තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SamanFofo-xg2fd
@SamanFofo-xg2fd 6 месяцев назад
දෙවිපියාණන්සුදුඅමිමා.ඇතුලුදෙවිසුවදේශයේ.සියලුමදෙනාට.තෙරැවන්සරණයි.දෙවිපිහිටයිඔබතුමාට❤ස්තුතියිවේවා
@SulalithaLakshmiHithgodage
@SulalithaLakshmiHithgodage 6 месяцев назад
ඔබතුමා ටත් thruwan sarani .නිවන් අවබෝධ පිණිස mea pin හේතු වෙත්වා .....
@pramilapriyadarshani5569
@pramilapriyadarshani5569 3 месяца назад
Niyamai satutui hina sistuti
@manthilasamarakoon-v7m
@manthilasamarakoon-v7m 6 месяцев назад
මිහිපිට ඉන්න ඵකම ඡිවමාන දෙවියා ඔබයි ගුරැ පියානෙණි නමස්කාර වෙිවා / ධමිමිකා හේරත්
@NelumHettiarachchi-rt2je
@NelumHettiarachchi-rt2je 6 месяцев назад
දෙව් පියාණනී ඝෘෂිතුමණී ඔබවහන්සේමයි අපගේ දෙසවනට පෙනෙන එකම දිව්‍යත්වය . පියාණනී ඔබවහන්සෙගේ දේශනාවෙන් දැනගත් කරුණුවලින් මගේ හදවත සන්නද්ද කර ගැනීමට හැකිවූවාට විශ්වයේ දිව්‍යත්වයට ස්තුතිවේවා . යහපතමවේවා . දෙව් පියාණන් ,සුදු අම්මා සහ දෙව්සුව පවුලේ සියළුම දෙනාට දීර්ඝායුෂ ලැබේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChiranthaniDesilva
@ChiranthaniDesilva 6 месяцев назад
sadhu sadhu sadhu
@kanthigamage2728
@kanthigamage2728 6 месяцев назад
උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලය ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏 ඔබතුමාගේ උතුම් දේශනයට පිං දැනුවත් කරනවට .
@sirimasirima5665
@sirimasirima5665 6 месяцев назад
තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට ගොඩක් පින් සැමදාම අපිව දැනුවත් කරනවාට විශ්ව ශක්තියේන් ❤❤❤❤❤
@dumindabandara8124
@dumindabandara8124 6 месяцев назад
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!සියලුම ප්‍රාර්ථනා ඉටු වේවා!🙏🙏🙏🙏🙏🙏
@kushanidanushika6964
@kushanidanushika6964 Месяц назад
දෙවු පියානනි.ඔබ තුමන්ගේ අනුශාසනා තුලින් මාගේ සිතට විශාල ශක්තියක් ගොඩනැගෙනවා ඔබ තුමන්ටත් සුදු අම්මාටත් දෙවු සුව සෙවනේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@ChamikaDhilshan-o1f
@ChamikaDhilshan-o1f 6 месяцев назад
ගුරු පියානනි ඔබ තුමා සහ සුදු අම්මා ඇතුලු සියලුම දෙනාට යහපතක්ම වේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!!❤❤
@HappyBaseballStadium-fx9vl
@HappyBaseballStadium-fx9vl 6 месяцев назад
තෙරුවන් සරණයි දේවිපිහිටයි ගුරු පියාණන් ඇතුළු සියලුම ලොකවාසින්ට
@kalyaniramyalatha3506
@kalyaniramyalatha3506 6 месяцев назад
මෙවැනී පුතෙකු බිහිකල දෙමව්පියන් ලොව්තුරු අමාමහ නිවන්සුව ලැබේවා !
@malkanthiparnandoparnando2471
@malkanthiparnandoparnando2471 6 месяцев назад
ගුරු පියාණන් ඇතුලු සූදු අම්මා ඇතුළු දෙවී සුව පවුලේ සැමටත් කුමාර මහතාට සහය දක්වන අයටත් තෙරුවන් සරණයී නිරෝගී සූවය ලෑබෙවායී පුර්ථනා කරනවා
@deepanisilva5509
@deepanisilva5509 6 месяцев назад
ලෝකවාසීන් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 theruvan saranai devipihitai
@subanilakshika5971
@subanilakshika5971 6 месяцев назад
කුමාර මහතා ,සුදු අම්මා ඇතුළු සියලු දෙනාට බුදු සරණයි දෙවි🙏 පිහිටයි🙏 💐💐💐💐
@kingsleydesilva2424
@kingsleydesilva2424 6 месяцев назад
ගුරු පියා⁣ණනි ගුරු මෑණියනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏
@sachithdesilva7966
@sachithdesilva7966 6 месяцев назад
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපේ ගුරුදේවයන්වහන්ස 🙏
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 6 месяцев назад
කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
@chandrikagunaweera9150
@chandrikagunaweera9150 6 месяцев назад
තෙරුවන් සරණයි ගුරු පියානණි. මම හොයපු දෙ අද හම්බ උනා. මට තිබුණ ප්‍රශ්නයට අද පිලිතුරු ලැබුණ. ගුරු පියාණන්ට දිර්ඝ ආයුෂ ලැබේවා. ලොකවාසී සැමට සත්‍ය ධර්මය අවබෝධ වේවා.
@seetha25
@seetha25 6 месяцев назад
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
@mallikagodakanda9601
@mallikagodakanda9601 6 месяцев назад
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........
@padinirupasinghe1321
@padinirupasinghe1321 6 месяцев назад
දෙව්‍සුවදෙසයෙසැමට නිදුක්නිරෝගිසුවයලැබේ‍වා
@HemaChandrika-r1l
@HemaChandrika-r1l 5 месяцев назад
නමස්කාර වේවා!ගුරු පියානෙනි .ත්‍රිවිධ රත්නත්ත්‍රයේ පිහිටයි ඔබ සැමට .
@mahanamabaratha3135
@mahanamabaratha3135 6 месяцев назад
තෙරුවන් සරණයි පියතුමණි සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
@iswaragekusum9996
@iswaragekusum9996 6 месяцев назад
අනුග්‍රහය දැක්වූ එතුමියට පවුලේ සැමටම වාසනාවන් සියලු දෙවි පිහිටයි!
@sriyadorst1640
@sriyadorst1640 6 месяцев назад
තෙරුවණ් සරණයි දෙවි පිහිටයි දෙවි සුව පවුලේ සියලුමදෙනාටමත් ලොකවාසි සියලුමදෙනාටමත් 🙏❤️🙏❤️🙏
@kusumfernando4229
@kusumfernando4229 6 месяцев назад
තෙරුවන් සරනඉ දෙවි පිහිටයි ඔබ තුමාට 🙏 විශ්ව ශක්තියට ස්තුති වේවා 🙏
@nilukularathna8233
@nilukularathna8233 6 месяцев назад
අපේ ජීවමාන දෙවිපියානන්ටත් සුදු අම්මාටත් දෙව්සුව දේසයේ සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@anulaekanayaka3056
@anulaekanayaka3056 6 месяцев назад
පින්වත් ඔබතුමාටත් සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා .
@thirimamunidineka7254
@thirimamunidineka7254 6 месяцев назад
බොහොම පිං ගුරුපියාණෙනි, දිව්‍යත්වය පිළිබඳව ගැඹුරු දේ සරලව පැයක කාලයක් පැහැදිලි කරලා දුන්නට. අපේ ගුරුපියාණන්ටත්, සුදු අම්මාටත්, දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🌹🌹🌹.
@badboys4671
@badboys4671 6 месяцев назад
ස්තූතියි මාගේ ගුරු පියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏 දීර්ඝායු වේවා .තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
@nishanthibandara6058
@nishanthibandara6058 4 месяца назад
ඔබ තුමාට පින් සිදුවෙවා මෙවැනි දෙවල් අවබොද කර දුන්නට 🙏
@nishanthakumara9535
@nishanthakumara9535 6 месяцев назад
උතුම් වූ භද්‍රකාලී මාතාවන්ට මාගේ නමස්කාරය වේවා,තෙරුවන් සරණයි ගුරුතුමනි,,,,
@GrashanthiWijekularatne
@GrashanthiWijekularatne 6 месяцев назад
🙏🙏🙏🙏🙏🙏
@chandrakanthi4336
@chandrakanthi4336 6 месяцев назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤ කුමාර මහතාටත් සුදු අම්මාටත් දේව්සුව පවු⁣ලේ සියලු දෙනාටත් සියලු දෙවි රැකවරණ ලැබේවා තෙරුවන් සරණයි
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 6 месяцев назад
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණන්ටත් සුදු අම්මාටත් මේ වැඩසටහන දායකත්වය ලබාදුන් සැමටත් දීර්ඝායු වේවා ඔබ සැම සියලු ලෝ සතුන් සුවපත් වෙත්වා🤲🤲🤲🤲🤲🤲🙏🏼🙏🏼🙏🏼🙏🏼
@sdabare1939
@sdabare1939 6 месяцев назад
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපගේ ගුරුපියාණන්ටත් මෑණියන්ටත් විශ්වයේ ප්‍රේමය ප්‍රීතිය සතුට සෑම දෙනාගේම සිත් තුළ ඇතිවේවා🙏🙏🙏🙏
@RangiriSanctuary8008
@RangiriSanctuary8008 6 месяцев назад
බොහෝම ස්තුතියි ගුරු පියාණනි. කුමන බාධක ආවත් ඔබතුමා පෙන්වා දෙන මාර්ගයේ ගමන් කිරීමට අධිෂ්ඨාන කරගත්තෙමි.. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@sumithrasilva3795
@sumithrasilva3795 6 месяцев назад
බොහොම වටිනා දෙසනයකින්"සියලුම දෙනාට නිවැරැදි ධර්මය අවබෝධ කර දුන් උතුම් අපේ පියානන්ට එම මෑණියන්ට ,නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබෙනවා .සියලුම දෙනාට තෙරුවන් සරනයි .දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏
@සෝමලතා
@සෝමලතා 4 месяца назад
මහත්මයානෙණි ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතා වටනවා මනසින් තමයි අපි ඉහලට යන්නේ මේදෙතිසක් කුනපයන්ගෙන්සැදුන කුනු කයනොවේ සුවපත්වේවා
@amitsumana1214
@amitsumana1214 6 месяцев назад
සාදු සාදු සාදු පින්වත් කුමාර මහතා පින්වත් සුදු අම්මාත් නිදුක් නිරෝ සුවය ලැබේවා දිර්ඝායු ලැබේවා දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි🙏🌼🙏🌼🙏
@ceyloncookingculture9247
@ceyloncookingculture9247 6 месяцев назад
ගුරු පියාණනී උසස් දිව්‍යත්වය පිළිබඳ දේශණය තුළින් අපව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුති පුර්වක වෙමි.🙏❇️🌼💮 ගුරුතුමාන් සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව කාර්ය මණ්ඩලයටත් බුදු සරණයි, දෙවි පිහිටයි මම ප්‍රර්ථනා කරමි.🏵❇️☀️💮
@damindadesilva612
@damindadesilva612 6 месяцев назад
බුදුසරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🏻🙏🏻🙏🏻
@wasanthiganga2735
@wasanthiganga2735 6 месяцев назад
ස්තුතියි 🙏🌷ගුරුපියානනි.වැදගත් වටිනා දේශනයක් ඇසුවා..සිත සුවපත් වූවා.ඔබතුමාට දීගායු වේවා ..🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වේවා ..🙏🙏
@ThushariPriyangika-vq1jr
@ThushariPriyangika-vq1jr 6 месяцев назад
ආදරණීය ගුරු පියාණනි නමස්කාර වේවා ........! 🙏🙏🙏 වැදගත් දැනුම් සම්භාරයකින් අපව දැනුවත් කරමින් ඉතාමත් අපූරු දේශනයක් අප වෙත රැගෙන ආ ඔබතුමාට බොහෝ පිං .........🙏🙏🙏 හැමදාමත් වගේ අදත් කිසිදු අඩුපාඩුවක් නොතබාම අපවෙත නිවැරැදිවම ලබාදුන් පිරිසිදු සත්දහම් දේශනයට ඔබතුමාට හදවතින්ම ස්තුතියි ..........🙏🙏🙏 දීර්ඝායු වේවා ! පියාණනි , තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! .....🙏🙏🙏
@kadnhperera6062
@kadnhperera6062 6 месяцев назад
ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා. හැකි ඉක්මනින්ම ඔබ තුමාගේ නීතිමය කටයුත්ත නිමාවට පත්වී නිදහසේ ඉදිරි කටයුතු කරගෙන යාමට අවකාශය පහල වේවා.....
@SarathSarath-m5x
@SarathSarath-m5x 5 месяцев назад
🪷🪷🪷 තෙරුවන් සරණයි දේ පිහිටයි ඔබතුමා ඇතුළු දියසුව පවුලේ සාමාජිකයන් සියලු දෙනාටම නිදුක් නිරෝගී බව ලැබේවා❤❤❤❤
@rmmallika-i7y
@rmmallika-i7y 6 месяцев назад
නමස්කාර වේවා,, ගුරු පියාණනි හරිම ආශාවෙන් දේශනයට සවන් දුන්නා,,, 🙏🙏 සමත්‍ය දිව්‍යතයටම නමසකාර වේවා,,,,
@nilminikumari5566
@nilminikumari5566 5 месяцев назад
ගුරුතුමා ඇතුළු දෙවිසුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@nisansalafernando1342
@nisansalafernando1342 6 месяцев назад
ෙගාඩාක් පින් මාෙම්. මාමාට දීර්ඝා අායු ලැෙබ්වා හැමදාම අපිට වටිනා ඔවදන් අසන්න. ෙගාඩාක් පින් ඔබ හැමෙදනාටම.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChandraSamarawickrama
@ChandraSamarawickrama 6 месяцев назад
ඉතාමත් හොදට පැහැදිලි කරලා දුන්නා. ප්‍රීතිය කියා නිම කළ නොහැකි ය. ඔබතුමාට, සුදූ අම්මා ද ඇතුළත් සීයළුම දෙව්සුව කාර්ය මණ්ඩලය ට ලොකු පිණක් ❤අයිති වනවා. තෙරුවන් සරණයි. දෙවි රැකවරණයි.
@NishamaniApsaradissanayska
@NishamaniApsaradissanayska 6 месяцев назад
Piyanani obagea desanawata pin
@sumithradevi6682
@sumithradevi6682 6 месяцев назад
තෙරුවණ් සරණයි දෙව් පිහිටයි අපේ පිංවත් කුමාර මහත්තයාටත් සුදු අම්ම ඇතුලු කාර්යමණ්ඩලයටත් 🙏
@වර්ණකුලසුරිය
@වර්ණකුලසුරිය 6 месяцев назад
තෙරුවන් සරණයි දෙවිපිහිටයි. සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා... 🙏🙏🙏🙏
@queenal427
@queenal427 6 месяцев назад
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මාගේ දිවි පියාණන්ටත් සුදු අම්මාට ❤ මම දෙවිඳුනි දේවෝලට ආවේ බුදු සරණයි දිවි පිහිටයි
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 6 месяцев назад
TERUWAN SARANAI DEWI PIHITAI Dewi piyanan Sudu Amma Saha Dewi Suwe paule SAMATA labewa 🙏🙏🙏❤💐💐💐🌸🌸💮💮 Hise sita depatula dakwa ati Siyalu toga pida welin siyàlu midewa!
@kiriamma4515
@kiriamma4515 6 месяцев назад
අපට නොතේරෙන දේ අපට පැහැදිලි කරදෙන ඔබටදෙවියන්ගේම පිහිටයි
@bandarafrensisku4046
@bandarafrensisku4046 Месяц назад
ගුරු පියාණෙනි දිව්‍යත් වයට ලංවීමට මට උපදෙස් දෙන්න උපකාර කරන්න .දෙව් සුව පවුලේ සාමාජිකයෙක්
@champikakumudumali3674
@champikakumudumali3674 6 месяцев назад
💐🌺🏵️🌻🌼🌹🌷🙏🙏🙏🌷🌹🌼🌻🏵️🌺💐 sathchith anandam guru deva namaha
@dilanihettiarachchi7031
@dilanihettiarachchi7031 6 месяцев назад
මට ඉන්න මිහිපිට දෙවිපියානන් ඔබවහන්සෙ විතරයි .... මෙ දහම අහන්න දකින්න බවයෙ මමත් පින් කරන්න ඇති .එ හඩ රුව අපෙ සිත් මොනතරම් නිවනවද ....මගෙ ජිවිතෙ වෙනස් කල උතුමානෙනි ඔබවන්සෙට හදවතින් ම නමදිමි ....දිර්ගායුශ උතුමානෙනි .... ආදරෙයි ගොඩාක් ...🙏🙏🙏
@jayamahabandara7672
@jayamahabandara7672 2 месяца назад
දෙවි පියාණනි අහන්නත් අශායි ඒ දැනූම හිතාගන්න බෑ අපෙ පිනට පහල උනාට බෙභොම පිං
@renukafernando1833
@renukafernando1833 4 месяца назад
🙏🙏🙏❤❤❤🙏🙏🙏 පින්වත් ඔබ tumata sudu අම්මාත් dawisuwa paulie සියලු danta niduka නිරෝගී සුවය labiwa 🙏🙏🙏🙏🙏 oba tumata pin 🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏 දීර්ඝ you වේවා පින්වත් ඔබ tumata ❤❤❤❤
@shaza8377
@shaza8377 6 месяцев назад
බොහෝම ස්තූතියි පින් සිද්ධ වේවා ගුරුපියාණනි✨ දිව්‍යත්වය සහ දෙවිවරුන් ගැන අද ඉතා හොඳින් වැටහුණා. ගොඩක් සතුටුයි.මේ ඔබතුමා ගෙන් අප බලපොරොත්තු වූ දේශනයක්.නිවැරැදි පිලිතුරු අද ලබුණා.මේ දේශනය අප වෙත ගෙන ඒමට කටයුතු කල සියලු දෙනාට බොහොම පින්.සියලු සත්වයෝ සුවපත් වේවා! සැමට තෙරුවන් සරණයි!! දෙවි පිහිටයි!!! 🙏😇♥️
@SmilingBeignets-zn6wx
@SmilingBeignets-zn6wx 6 месяцев назад
පින්වත් ගුරු පියනන් ටත් ද්යකත්වය දුන් එම මහත්මිය ටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
Далее
Ванька пошел!!!! 🥰
00:18
Просмотров 1,4 млн
Family♥️👯‍♀️🔥 How old are you? 🥰
00:20
Ванька пошел!!!! 🥰
00:18
Просмотров 1,4 млн