Тёмный

එකම රටක්... 

Daham Pahana
Подписаться 324 тыс.
Просмотров 60 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 76   
@tharangafernando9667
@tharangafernando9667 4 года назад
උතුරු නැගෙනහිර අපේම සහෝදර සහෝදරීයන්ට ඔය වගෙ වැඩ සටහන් තමා ඕනේ... එයාලගෙ මානසික සිතුවිලි දෙමල දේශපාලකයෝ වෙනස් කරලා විෂබීජ වපුරවලා තියෙන්නෙ... ඉදිරියටත් ඔබ තුමා මේ අහිංසක මනිසුන්ව බේරගන්න.
@anulaswarna8354
@anulaswarna8354 4 года назад
හරිම ලස්සනට මෙිවැඩ සටහන කරලා තියනවා කියන්න බැරි තරම් වටිනවාා එකමුතුව සිටිමයි අපේ එකම පැතුම ඔබටත් හමුදාපති තුමාටත් දෙවි පිහිටයිි ජය 💐💐❤️❤️👍👍
@rajnilntha2703
@rajnilntha2703 4 года назад
මව් පොලොව නිදහසේ හුස්ම ගන්න දවසක ඔබේ නමත් ඉතිහාසය හරි ලස්සන තැනක ලියාවි බ්‍රදර්..ස්තුතියි...🙏🙏🙏🙏🙏
@fernandonirosh7602
@fernandonirosh7602 4 года назад
Raj Nilntha janake hewage අපි හැමදාම අගය කරනවා සහෝදරතුමාව..... අපි එතනින් එහාට අපේ ⁣රට වෙනස් කරන්න එකතු වෙමු යාළුවා🙏🙏🙏 එහෙම නැතුව මේ වැඩසටහන බලන එකෙන් වැඩක් නැහැ තේරැමක් නැහැ🙏🙏🙏ඔබයි මායි එකතු වෙමු එවිට සියලුදෙනාම එකතු වී රට හදමු❤️❤️❤️🙏🙏🙏
@kumudiluperera4952
@kumudiluperera4952 4 года назад
@@fernandonirosh7602 🙏😍🇱🇰
@shantishanti4052
@shantishanti4052 4 года назад
Apita.kiyanna.bary.dthe.oba.sangeethaya.tulin.dennata.yanna.hadawatama.denna..godak.pin..shodara.thumani
@c.p.1554
@c.p.1554 4 года назад
දුක් වේදනාවන් මැදින් ඉදිරියට යන්න හදවතට කතා කරන ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා , ❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි ... 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@sududhoni8763
@sududhoni8763 4 года назад
ධර්මය බලවත් වු දේශයක් නගා සිටවිම සදහා ඔබ කරන මෙි කර්තවිව්‍යට අපි ඔබට සදාා නයගැති දිර්ගායු ඔබතුමාට
@SaudiArabia-s5s
@SaudiArabia-s5s 4 года назад
සුභම සුභ දවසක් ඔබට ඔබගේ හැම වැඩසටහනක් මම බලනවා ඔබතුමාගේ වටිනා වචන ජිවිතයට ගොඩක් දේවල් කියලා දෙනවා
@fernandonirosh7602
@fernandonirosh7602 4 года назад
janake hewage අපි හැමදාම අගය කරනවා සහෝදරතුමාව..... අපි එතනින් එහාට අපේ ⁣රට වෙනස් කරන්න එකතු වෙමු යාළුවා🙏🙏🙏
@amindaperera9813
@amindaperera9813 4 года назад
@amindaperera9813
@amindaperera9813 4 года назад
🙏🙏🙏
@krishnakumara6491
@krishnakumara6491 4 года назад
මේ වගේ ලස්සන හමුදාවටද .සමහරු දොස් කියන්නේ...
@sunethradesilva7029
@sunethradesilva7029 4 года назад
You are the saviour of our nation dear brother, may the blessings of the Noble Triple Gem be with you!!!
@abeykoon9170
@abeykoon9170 4 года назад
3 ex
@tharangafernando9667
@tharangafernando9667 4 года назад
ඔබ තුමාට දෙමල භාෂාව ඉක්මනටම ඉගෙනගන්න ලැබේවා... ඔය හැමදේම ⁣දමිල භාෂාවෙන්ම කියන්න ලැබේවා. ජේසුගේ සක්තිය ධෛරය ලැබේවා.
@krishnakumara6491
@krishnakumara6491 4 года назад
අනිවාර්යෙන්ම ..
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 года назад
එහෙම එකක් තියෙනවාද?
@fernandonirosh7602
@fernandonirosh7602 4 года назад
අපේ ආදරණීය චාල්ස් සහෝදරතුමා ❤️❤️❤️❤️❤️ ධර්මය බලවත් වු දේශයක් කරමු අපේ රට🙏🙏🙏 අපේ ආදරණීය රටවැසියනි අත්වැල් බැඳ ගමු ❤️❤️❤️❤️❤️ එකම රටක් එකම දැයක් එකම නීතියක් ❤️🙏❤️🙏❤️🙏❤️🙏
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 года назад
ධර්මය බලවත් වූ දේශයකට අහම්බෙන් කඩා පාත්වූ නාවිකයන් පිරිසක්. පාන් කමින් වයින් බොමින් සිටි ඒ පිරිස.... 👂 අඩි පැලී යන හෙණ හඬ ඇති ගිනි බටයකින් අහස ඉරා යන සේ වෙඩි පත්තු කලේය. උන්ගේ ..... මිත්‍යා දෘෂ්ඨික ආගම අධර්මයෙන් මිනිසුන් ගේ හිස් මතට පාත් කලේ බලහත්කාරයෙනි. ආරම්භය එය නම්.... පසුව එය ධර්මය බවට පත් වෙයිද? 🙊 🙉 🙈 ඔබේ බුද්ධිමත් විමසුමට....
@jayanthiranatunge8952
@jayanthiranatunge8952 4 года назад
What a great program beautiful voice even to another language. You are the best Brother Charles . Beast wishes always . 💝💝💝💝💝😇😇😇😇😇🙏🙏🙏🙏🙏
@kularathnamuthukudaarachch3906
@kularathnamuthukudaarachch3906 4 года назад
Oba thumage me paramadarshi uthsahaya saha sath kriyawa me thun helayama awadi kirimata ashirwadayakma wewa. Guna Nana piri adyathmika sanwardanayen piripun samajayak goda nagewa. E wagema deshapalana bala adikariye sahayogaya athuwa ho nathuwa ape me punchi deshaya sanwardanaya kara meheya vimata apa siyaluma dena Jathi agam bedayen thorawa saba Sri Lankikayan hatiyata ekwa katayuthu karamu. Oba thumage motivetion expression walata nawatha nawathath sthuthi karamu. Theruwan Saranay.
@sumithhettiarachchi7449
@sumithhettiarachchi7449 4 года назад
Ekama ratak ekama deyak...dinawamu mawbima Sri Lanka 🌹🌹🌺🌺🌹🌹🌺🌺🌺🌹🌹🌷🌷🥀🥀🌹🌺🌺🌼🌼🌻🏵️🙏🙏🙏🙏obata deergayusha garu sahodaratumai..
@fernandonirosh7602
@fernandonirosh7602 4 года назад
sumith hettiarachchi janake hewage අපි හැමදාම අගය කරනවා සහෝදරතුමාව..... අපි එතනින් එහාට අපේ ⁣රට වෙනස් කරන්න එකතු වෙමු යාළුවා🙏🙏🙏
@shiromichamika6169
@shiromichamika6169 4 года назад
ඔබගෙ සියලුම වැඩ සටහාන් හරිම ආදරශමත්,මෙවැනි වැඩසටහන් තමයි උතුරු නැගෙනහිර ප්‍රදේශය වල පැවත්විය යුත්තේ ,ඔබට තෙරුවන් සරනයි
@JohnGomezNilmini
@JohnGomezNilmini 4 года назад
Was this great message translated into Tamil language too?
@rishanthag18galahitiyawa4
@rishanthag18galahitiyawa4 4 года назад
yes
@saduniperera9863
@saduniperera9863 3 года назад
ආදරෙයි ලංකාවේ ඉන්න හැමෝටම
@JohnGomezNilmini
@JohnGomezNilmini 4 года назад
Yet another awesome programme with a great message
@indrajithliyanage5563
@indrajithliyanage5563 4 года назад
Mama enne New Zealand...mama oba thumage hema program ekakma balanawa.mama harima adarei a hema detama..obathuma me ganna uthsahaya kawadawath apathe noyawaaa!!🙏🏿🙏🏿🙏🏿🙏🏿
@priyanawaratne8961
@priyanawaratne8961 4 года назад
It’s not the people who want to divide our motherland. it’s politicians who Drag this scenario. Every story has its own ending. Likewise this problem too has reached to an end. Hopefully, we will be able to see a new Sri Lanka in another 5 years time. Hats off to all. Good job done. Keep it up. Brother Charles, your pronunciations in Tamil language is very good. Proud of you. May God bless you all of you.🙏
@sominasomina5017
@sominasomina5017 2 года назад
❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@savindichamudika1698
@savindichamudika1698 2 года назад
Obathumage waxhana harima wadagath
@senara7172
@senara7172 4 года назад
Bashava notherunath hadawathata denuna programme ekak. Hemoma jathiwada, Agamwada nethiwa inna tika kaalaya sahayogayen sathutin aadarin hitiyoth Lankawa kochchara lassana ratak wevida..
@bindulanka8719
@bindulanka8719 4 года назад
හිතට.හරිම..සතුටක්.දැනුනේ.. රණවිරුවෝ.නිසා..නිදහස්.රටක්. ජාති.බෙිද.නැතිව..අපි..සියලු.දෙනාට..ඉන්න..රටක්..තියනවා..මගේරටට ජෙසු.පිහිටයි..❤❤❤❤❤❤❤❤
@nilminianthony9549
@nilminianthony9549 4 года назад
Sri Lanka' mathru bhumiya thula wesena siyalu jatheen ek karanna garu brother Charles ganna wu aparimitha uthsahaya sarthaka wewa. Oba samata jesu pihitai
@madurithomas3395
@madurithomas3395 4 года назад
We'll said thank you brother may god bless you
@gihansiwickramasinghe2258
@gihansiwickramasinghe2258 4 года назад
Sri lankan Amy is best in the world. God bless my lovely Mather land,
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 4 года назад
COMPLIMENTS...WE NEED MORE PROGRAMS TO BRING LIGHT TO MOTHER LANKA AND TO ELIMINATE RACE IN THIS COUNTRY.
@අම්මයිපූුතයි-ම4ස
Koitaram sundaraida me wada. Man Hari asai me Kath walata.
@sreemathilka9633
@sreemathilka9633 4 года назад
Harima satutui piyatumani api hamoma Sri laankikayo weamu danuwat hamoma aekatu wanna pratana karami
@indikadissanayaka7067
@indikadissanayaka7067 4 года назад
Rata yahamagata genna uthsahaya darana tawath eka charithayak thama chareles sahodarathuma.hamudapathi thumath ewagemai
@DissasemblydroneNtehe
@DissasemblydroneNtehe 3 года назад
Sri lankan 3 forces...🙏🙏🙏❤❤
@asokakh1563
@asokakh1563 4 года назад
Jayawewaa guu np dan nahaaa digatama wedasatahana karagena yaa hakiee
@priyanthimeththasinghe8101
@priyanthimeththasinghe8101 4 года назад
Jesupihitai oba samata
@vimalkapri5093
@vimalkapri5093 4 года назад
Hadawathima garu karanawa oba thumata
@worldcreation2960
@worldcreation2960 4 года назад
danui dakke parivarthakayek innawa.. edit karala dala thiyenne
@worldcreation2960
@worldcreation2960 4 года назад
mewani stanayaka.. mema deshanawa wadath harawath lesa demala saha muslim janthawage hadawathata ka wadinna nam pariwarthakayek siteema itha wadagath chals thumani..obage kandayama athulu siyalu ranaviruwanta menma demala muslim sinhala samata jesu saminduge pramaya danewa..
@iresham2499
@iresham2499 4 года назад
Ape chooty maamath hitiyanam othana inna thibuna.
@gunathilakeud8834
@gunathilakeud8834 4 года назад
Tna and some of crazy parties try to make dividing the sinhala and tamil people's pls be careful my tamil language speaking brothers. Sinhala peaple loving to you.dont listen to terarist ideas. Atay with open eyes. We know there is language problem.ask from the translater. PLS WHEN YOU DO LIKE THIS PROGRAMME TAKE TRANS LATING HELP FROM TAMIL TRANSLATER. WELL DONE SL FORCES
@prabhathdrajakaruna9285
@prabhathdrajakaruna9285 4 года назад
I am surprised, why did not you use Tamil language translation to the program, specially when you participate with the Northern Area Sri Lankan's 🇺🇸
@tharikaperera671
@tharikaperera671 4 года назад
on his wright side some was translating,but in this video they not using,because this program is watching Sinhalese people only.thats what i understood.but i am so happy that he is doing like this program for our Tamil lankans.i love Tamil peoples also.Mr Rajakaruna, we must do somethings in this area.as a example:We must plant the plants for our Tamil kids!its very important for their future! God Blessed you!
@priyanandawijesundera3512
@priyanandawijesundera3512 4 года назад
Obta Jayaniyathai Priyananda Wijesundera
@nishaninishani7832
@nishaninishani7832 3 года назад
Nice
@nishaninishani7832
@nishaninishani7832 3 года назад
Jasu pihitai
@piriyanthapiriyantha1352
@piriyanthapiriyantha1352 4 года назад
හරි අසාවෙන් අහන්නේ
@vijithacool3341
@vijithacool3341 4 года назад
Kohenda ape sinhalaya okkoma eakai kiyala hita hadagennna kotama anith jatin gahanawa bombayak
@jayabro9055
@jayabro9055 4 года назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@fatinaz1191
@fatinaz1191 4 года назад
😭♥️👍🙏
@renukarenuka3720
@renukarenuka3720 4 года назад
👍❤❤❤❤❤❤
@d.asudumenikedasanayaka9970
@d.asudumenikedasanayaka9970 3 года назад
O ba apage penta upan deveyake
@sriyanidms8934
@sriyanidms8934 4 года назад
🙏🙏⛪⛪🇱🇰🇱🇰🇱🇰💕💕💕💕💕💕
@piumimadushanikalugaka5086
@piumimadushanikalugaka5086 4 года назад
Obathumage wada satahan mamath puluwan hama welawkama ahanawa,mama baudda,mn me lagadi fb eke dakka mage fb eke inna samaharak yaluwn dala.thyenwa obathuma me.wadasatahan margayen boru mawapamak krla bauddha darshanaya warnanawa issarahata dala minisunwa kristhiyani darmayata lan karaganimk krnne kyla,me de gana chars piyathumani oba thumage mathaya mokkda?obathumata theruwan saranai🙏
@dahampahana
@dahampahana 4 года назад
මානසික රෝගී තත්වයක් නැත්නම් ඔවැනි මුසාවාද කියන්න බැහැ. ඔවුන් බෙදාගන්න දේ ඔවුන්ටම කන්න සිදුවේවි. මම ඔවුන්ට පිළිතුරැ නොදෙමි. ධර්මය විසින් ඔවුන්ට පිළිතුරැ දේවි.
@fernandonirosh7602
@fernandonirosh7602 4 года назад
Piumi Madushani Kalugaka 🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃
@wimalawathiperera5951
@wimalawathiperera5951 2 года назад
y
@piriyanthapiriyantha1352
@piriyanthapiriyantha1352 4 года назад
😂
Далее
ශක්තිය...
2:14:02
Просмотров 126 тыс.
Kandula BMIICH Jayarathna
2:32:14
Просмотров 863 тыс.
Только ЕМУ это удалось
01:00
Просмотров 3,4 млн
На самом деле, все не просто 😂
00:45
කඳුල - රකිමු අපේ ලංකා
1:40:39
Kandula @ Naiwala Green Paradise
2:16:35
Просмотров 62 тыс.
Только ЕМУ это удалось
01:00
Просмотров 3,4 млн