Тёмный

එක් දින භාවනා වැඩසටහන l පළමු කොටස l Ven Wanduraba Sangananda Thero l 2023.01.21 

Relax TV
Подписаться 13 тыс.
Просмотров 32 тыс.
50% 1

භාවනා වැඩසටහන් සඳහා ලියාපදිංචි වීමට
0112 755 733

Опубликовано:

 

20 фев 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 61   
@raniperera2056
@raniperera2056 Год назад
අපි හොයන අපිට උවමනා නියම සද්ධර්මය ඇසීමට අපි වාසනාවන්ත උනා ඔබ වහන්සේ නිවනින්මනිවෙත්වා
@chandraliyanage9183
@chandraliyanage9183 7 месяцев назад
මෙම භාවනා වැඩසටහන හරිම වැදගත්. මෙම වැඩසටහන පැවැත්වෙන ස්ථානය සහ දිනයන් පිළිබඳව දැනගැනීම කැමතියි. 🙏🙏🙏
@pushpasenarathne7064
@pushpasenarathne7064 Год назад
පින්වත් ස්වාමින්වහන්ස ,ඔබ වහන්සේ සෑහෙන වෙහෙසක් ගෙන මෙම භාවනා ක්‍රමය ඉතාමත් අගනා අයුරින් දේශනා කලා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජිවනය සැලසේවා . තෙරුවන් සරණයි .🙏🙏🙏
@seelawathimanike2035
@seelawathimanike2035 Год назад
Uw
@malanisriyalatha7601
@malanisriyalatha7601 3 месяца назад
Sadu sadu anumodami.obawahanse niwanin sanaseewa.
@ramanibalasuriya
@ramanibalasuriya Год назад
හොදින් වැටහුනා ස්වාමීන් වහන්ස. නමස්කාර වේවා! සාදු සාදු සාදු.
@GunawathiAmma-cx4xz
@GunawathiAmma-cx4xz 5 месяцев назад
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නිදුක් නීරෝගි වේවා .මාගේ නමස්කාරය වේවා .
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 7 месяцев назад
සාදු!!!!!සාදු!!!!සාද!!!! පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@aidaathukorala9592
@aidaathukorala9592 Год назад
පැහැදිලි කිරීම අතිඋතුම්, ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීම ට උත්සාහ කරමි. තෙරුවන් සරණයි.
@amithaweerasekara7765
@amithaweerasekara7765 Год назад
තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼
@deepikajayawardhana625
@deepikajayawardhana625 9 месяцев назад
සාධු සාධු 🙏🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
@user-od8xw6iq8o
@user-od8xw6iq8o 5 месяцев назад
ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු!!!!
@iPhone-qf4so
@iPhone-qf4so Год назад
සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරැවන් සරණයි🙏🙏🙏🌹🌹🌹
@sumitradarma
@sumitradarma 9 месяцев назад
manusikathwaye namayen dharmayata apa samajaya ; yomukirime kalaye wagakima oba wahansela sathuya! ema pin labewa oba wahan seta himi wewa!
@user-df9cd5eq8z
@user-df9cd5eq8z 7 месяцев назад
🙏🙏🙏🙏🙏🌹🌹🌹
@kavinmusic6254
@kavinmusic6254 Год назад
නමස්කාර වෙිවා පින්වත් ස්වාමින් වහන්ස
@user-ms7mf1uu3y
@user-ms7mf1uu3y Год назад
Oba wahanse methek noasu pirisidu darmayata oba wahanseta deergayusha lebewa.
@user-vm5ud5kh8j
@user-vm5ud5kh8j 7 месяцев назад
Obama wahanse pahada Dena budu dahama,darshanaya anuwa mage ekayana aramunata yamata ashirwadaya labewa...Obama wahanseta Sammamish sambudu saranai.
@lathaambegoda5747
@lathaambegoda5747 Год назад
Gawrawaneeya swamin wahanseta namaskara wewa obawahannse desana karana lada thathagatha samindanage darmaya manawin watahennawa sadu sadu sadu
@sarojinidesilva7874
@sarojinidesilva7874 Год назад
සාදු, සාදු, සාදු 🌻🌻🌻🙏🙏🙏
@upulpushpakumara5250
@upulpushpakumara5250 Год назад
Teruvan saranai🙏kohomada sambanada venna puluvan anukampaven udavu karanna 🙏🙏🙏🙏
@user-gg2sf6dc9n
@user-gg2sf6dc9n 9 месяцев назад
සාදු සාදු සාදු
@sujeewahettiarachchi425
@sujeewahettiarachchi425 Год назад
සාදු සාදු ස්වාමීන් වහන්ස.
@chamilaprasanna7105
@chamilaprasanna7105 Год назад
සාදු ..සාදු ..සාදු ..!!!
@user-qy8tl7xg8y
@user-qy8tl7xg8y Год назад
සාධූ.. සාධූ.. සාධූ... ගෞරවනීය ස්වාමීන් වහන්සේට .. මම වන්දනා කරමී... මගේ ජීවිතයේ පලමු වතාවට මේ ලැබූ.. අවබෝධය මහා සැණසීමකි... සියලූම ලෝක සත්වයාටම මේ මහා උත්තම අවබෝධ ඤාණය ලැබේවා...නිවනම සාක්ෂාත් වේවා...!!!
@sriyalathawijesooriya8228
@sriyalathawijesooriya8228 Год назад
Obawahanseta nirvana's awaboda Vera Saudi sadu sadu
@sangmiththaaramaya1997
@sangmiththaaramaya1997 Год назад
Oba wahanseta theruwan saranai
@lalitharupasinghe4173
@lalitharupasinghe4173 Год назад
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ..... ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වෙිවා .. තෙරුවන් සරණයි .... 🏔️🏔️🏔️🏔️🏔️🏔️
@nalindasenanayake4548
@nalindasenanayake4548 7 месяцев назад
Kaaye kaayanupassana wiharathi kiwe kaya kena nowei.obawahanse budun kiwa kaaaya kayak karala.a genawath nodena oya karanne aana paana prana yaama bawanawai.budun deshana kale sathara kamatahan prayogikawath niweradiwath yuganaddawath wedimai kala yutu.aya obalanam dannema ne.samatha pubbangama dammo kiwe kumatada nodenai me karanne..aana paana kiwe akusalaya aana karannath kusalaya paana karannai budun kiwe.pranayama bawanawai nowei.
@inokadissanayake4782
@inokadissanayake4782 Год назад
ගරැ ස්වාමීන්වහන්ස ඔබවහන්සේ නිදුක් වෙිවා !!!නිරෝගී වෙිවා !!!සුවපත් වෙත්වා !!!බොහෝ කල් ජිවත්වෙිවා !!!මෙි ලෝක සත්වයා දුකින් මුදවා ගැීමට ඔබ වහන්සේලාගේ දැනුම අවබෝධය සැමදා ලැබෙිවා !!!
@GunawathiAmma-cx4xz
@GunawathiAmma-cx4xz 5 месяцев назад
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මම මොනරාගල .බාවනා වැඩසටහන් වලට මීට පෙර සහබාගී උනත් මේ වගේ පැහැදිලි කර ගැනීමට බැරි උනා,එහෙත් මම දිගටම පෝන් එකෙන් ඔබ වහන්සේ ගේ වැඩසටහන් වලට සවන් දෙනවා.මෙ පින් බලෙන් උතුම් චතුරාර්‍ය් සත්‍ය දර්මය අවබෝධ වේවා .තව තවත් සසුන් කෙත් බබලන්නට වීරිය ලැබේවා .
@senanayakelagedamayanthi2550
@senanayakelagedamayanthi2550 6 дней назад
මෙම ස්ථානය තියන තැන කියනවාද?
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 Год назад
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-ee7so1nh5m
@user-ee7so1nh5m 8 месяцев назад
🙏🙏🙏🌼🌼🌼
@seethasiriwardena8414
@seethasiriwardena8414 Год назад
සාදු සාදු සාදු ! අපිට ඔිනම කරන නිවැරදි මාර්ගය හමුවුනා කියලා හිතෙනවා 🙏🙏🙏
@jaytilake2601
@jaytilake2601 7 месяцев назад
🎉🎉🎉🙏🙏🙏🇬🇧🇱🇰
@lalithkarunaratna6958
@lalithkarunaratna6958 9 месяцев назад
🙏🙏🙏
@kanthirathnaweera847
@kanthirathnaweera847 Год назад
🙏🙏🙏🙏
@wasanthiw448
@wasanthiw448 Год назад
Sadhu ,sadhu,
@yoganeeweerakoon4662
@yoganeeweerakoon4662 Год назад
🙏🙏🙏🙏🙏
@athilapanditaratne9521
@athilapanditaratne9521 Год назад
🙏🙏🙏🌹🌹🌹
@niranjalaaluwihare3775
@niranjalaaluwihare3775 Год назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gethanidhammika9101
@gethanidhammika9101 Год назад
Sadu Sadu Sadu
@priyankadamayanthi5922
@priyankadamayanthi5922 Год назад
අනෙ ස්වාමීන් වහන්ස මට ආනාපානසති බාවනාව වඩන්න හරියටම කියලා ඩෙන්න
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 Год назад
Good
@mallika8744
@mallika8744 Год назад
🙏🌋🙏🌋🙏🌋
@priyanibasnayake1817
@priyanibasnayake1817 Год назад
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
@sasankakarunaratne42
@sasankakarunaratne42 Год назад
🙏🏻🙏🏻🙏🏻
@srilankanchannel1439
@srilankanchannel1439 Год назад
ස්වාමින්වහන්ස සම්බන්ද කරගත හැකි නම්බර් එකක් තිබේද?
@chandanidisanayaka5191
@chandanidisanayaka5191 Год назад
Polgasovita vipassana bhawana maddyasthanayada me.
@lalitharupasinghe4173
@lalitharupasinghe4173 Год назад
මෙම වැඩ සටහන් සඳහා සහභාගි වීමට හැකි දුරකථන අංකය ක් ලබා දෙන්න පුලුවන් නම් හොඳයි ..... තෙරුවන් සරණයි ....
@surekapathirana1918
@surekapathirana1918 Год назад
🙏🙏🙏
@geethakumuduni4703
@geethakumuduni4703 Год назад
🙏🙏🙏
@mangalanawinna5495
@mangalanawinna5495 Год назад
🙏🙏🙏
@chandanaahesh
@chandanaahesh Год назад
🙏🙏🙏
@nishanthigunathilaka863
@nishanthigunathilaka863 Год назад
🙏🙏🙏
@manelrajapaksha5968
@manelrajapaksha5968 Год назад
🙏🙏🙏
@padminimallika456
@padminimallika456 Год назад
🙏🙏🙏
@mdjaya7674
@mdjaya7674 Год назад
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන්වාන්ස
@raniwanigasekara970
@raniwanigasekara970 Год назад
Oba wahansege bawana wadastahan waalata sahabagi wannee keseda.
@ariyawathieragoda
@ariyawathieragoda 8 месяцев назад
@@raniwanigasekara970 pl6
Далее